tony M- Music Production

  Рет қаралды 22,731

tony mallawaarachchi

tony mallawaarachchi

3 жыл бұрын

Sri Lanka Based Music Quality Production Studio. We Create All Kind of Music Titles, Covers and Remake.

Пікірлер: 138
@pathmasiribandara4718
@pathmasiribandara4718 2 жыл бұрын
මේ තමයි කලාකරුවන් අගය කරන නිහතමානී කලාකකරුවෙක් .ජයවේවා ඔබතුමාට
@lakshmanhilmi3144
@lakshmanhilmi3144 Жыл бұрын
කතාව ඇත්ත අයිවෝ.ඉතාම හොද නිහතමානි. මහත්මයෙක් දක්ෂයෙක් ඒකාලෙ කරන්න ඕනෙ දේ උපරිම කලා .. මගෙ ආසම එදා මා එක්කත් වැඩ කරපු බේස් ගිටාරිස්ට් තිලක් ඩයස් .අර්නි පීරිස් .මේරියන්ස් චමින්ද .මාලන් .ඇතුලු අද බොහෝ දක්ශයෝ ඉන්නව අපි කාටවත් ගරහන්න හොද නෑ ...
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 9 ай бұрын
❤ අනිවාර්යයෙන් සර් ස්පිරි කාතාව ❤
@sameerasampath2969
@sameerasampath2969 Жыл бұрын
පැරනි artistලගෙ සිංදු music තවමත් අපි ආසාවෙන් අහන්නෙ එයාලගෙ කැපවීම දක්ශථාවය මහන්සිය නිසා.දැන් අයට වගේ එයාලට තාක්ශනය අඩු කාලවලත් උපරිම රහට අපිට හොඳ නිර්මාන හොඳ වාදන දුන්න කියන්නෙ එකෙන්ම එයාලට සම කරන්න බෑ කාටවත් කොපි කරත්❤❤❤
@chadthanthirige
@chadthanthirige 3 жыл бұрын
මම Ivore එක්ක Australia වල ගොඩක් වැඩ කලා drummer කෙනෙක් හැටියට සහ recording engineer කෙනෙක් හැටියට.ඔහු අති දක්ෂ සංගීත ශිල්පියෙක් .ඔහු හොඳ classical guitarist කෙනෙක්.Tony කිව්වා කතව 100% හරි .ජය වේවා .
@mahindasenevirathnadg5811
@mahindasenevirathnadg5811 3 жыл бұрын
සත්‍යවාදී ප්‍රකාශයක්. හරිම තර්කානුකූලයි. ඔබගෙ විග්‍රහය හරි වටිනවා. අපි අනිවාර්යෙන්ම ප්‍රවීණ යන්ට ගරුකළ යුතුයි. ආධුනිකයන්ට මෙය හොඳ පාඩමක්. සංගීතය විතරක් ඉගෙන ගත්තට මදි. ඔබ දෙන අවවාදත් අපිට හරිම වටිනවා... ඔබටත් ඔබගෙ පවුලෙහි සැමටත් ලැබුවාවු අවුරැද්ද සුබ ම සුබ වාසනාවන්ත වසරක් වේවා...!
@tonymallawaarachchi
@tonymallawaarachchi 3 жыл бұрын
Obasamatamath subha aluth awuruddk weeewaaaaa
@buddika660
@buddika660 2 жыл бұрын
Obathuma forest ekeda wada karanne?
@naturehomes3951
@naturehomes3951 4 ай бұрын
අයිවෝ අයියා මාර නිහතමානී චරිතයක්. ඕන කෙනෙක්ට හිස නමාලා ආචාර කරලා කතා කරන්නේ ❤
@dulipchamindakalahepathira5285
@dulipchamindakalahepathira5285 Ай бұрын
budu saranai ❤ obathumiyata
@dinayalb
@dinayalb 3 жыл бұрын
සහතික ඇත්ත මට Ivore අයියා එක්ක මෙල්බන් වලදි Band එකක play කරන්න වාසනාව හම්බවුනා. එතනදි එයා කොච්චර වැදගත්, නිහතමානී වගේම, සංගිතය පිළිබඳව අති විශාල දැනුමක් හා අත්දැකීම් බහුල කෙනෙක් බව දැන ගත්තා. ඒ වගේම මට ඒ අවස්ථාව ලැබුණේ මෙල්බන් වල ඉන්න තවත් ඉතා දක්ෂ Bass Guitarist කෙනෙක් වන Samitha Jayathilake අයියා නිසයි. Thank you Toni අයියා මේ වගේ episode එකක් කළාට.
@roshansenewiratne5504
@roshansenewiratne5504 Жыл бұрын
He’s very well recognized in his industry .. you do not need to play the same to be a king of an instrument , it depends on the style and the market you cater !! He has a huge market for his playing in Sri Lankan beat band industry. So, I don’t mind him define as the king of bass in that
@kasunsithara3649
@kasunsithara3649 3 жыл бұрын
ඔබේ කතාවට ස්තුතියි. අයිවෝ ද මෙල් කියන්නෙ ලන්කාවෙ මිනිස්සුන්ගෙ ලේ වලට ප්ලේ කරපු ප්ලේයර් කෙනෙක් .ඔහුගෙ හැකියාව ගැන කියන්න වචන නෑ. ❤️🇱🇰🇱🇰🇱🇰Ivore De Mel I respect you sir 🙏 ටෝනි සර් ඔබට ස්තුතියි
@naththandigedilanthanishad6463
@naththandigedilanthanishad6463 3 жыл бұрын
You are right.
@channlee1195
@channlee1195 3 жыл бұрын
Very Grate explain. Yes .Absolutely Mr Ivore De Mel is such a grate performer. Playing very accurately Highly given lessons to ordinance. Marvellous. Grate to watch. Thats why He is the king of Base guitar in sri lanka. As i know He completed his guitar digree in USA and completed same more Dip in Australia . He was a mirror of sunflower. While singing late vijaya kumarathunga songs and gave life to the stage. Alembic base introduces to sri lanka. Highly recommended base guitarist. Those days Milten Mallarachchi given articale news. And recommended Mr De Mel base performers how helped him. Lets keep on stages such a grateful Gentleman live.
@indikaprasadhi4167
@indikaprasadhi4167 Жыл бұрын
ඔබට ජය වේවා .. අගය කරමි
@prabathkh
@prabathkh 3 жыл бұрын
Thank you අයියේ අදහස් වලට ...හරියටම කියන්න ona tika කිව්වේ ...ivore de mel එයාට තිබ්බ පහසුකම් , හැකියාවෙන් යමක් කළා ...apith youtube eken ලෝකේ inna bass guitarist දකින්න කලින් bass ahuwe දැක්කෙ me අයගෙන් ...ivore ge bass solo podi podi ewa වුණත් e කාලේ bass eken ඇහෙන්නෙ මෙන්න මේකයි කියලා සාමාන්‍ය මිනිස්සු දකින්නට ඇති e solo වලින් ... ivore la play kale musicians lata judge karanna නෙවෙයි .සාමාන්‍ය මිනිස්සුන්ට ..anika tone ekat eya ඕනෑවටත් වඩා highs play kale na man හිතන්නේ ...lassana pahadili tone ekak tibbe.lets respect him. Godak අයට තියෙන්නේ ඊර්ෂ්‍යාව සහ කුහක කමක්
@navidasilva95
@navidasilva95 3 жыл бұрын
ඇත්ත
@buddwik2719
@buddwik2719 3 жыл бұрын
Ow
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 2 жыл бұрын
❤️👍👍❤️
@TV-ol5np
@TV-ol5np 2 жыл бұрын
මම දන්න විදිහට මියුසික් කරන හැම කනෙක්ම දක්ෂයෙන් හැබැයි දක්ෂයෝ අතර විශිෂ්ටය දක්ෂයෙක් තමයි අයිවෝ මහත්මයා
@arunashantha613
@arunashantha613 2 жыл бұрын
Kathawa 100% wedagath hari deyak sir.. obata ස්තූතියි , ජය වේවා
@talentzmusic2727
@talentzmusic2727 3 жыл бұрын
නියමයි...... කිව යුතු දේ කිව්වා. දැන් ඉන්න Music ඔස්තාර්ලා හිතන් ඉන්නේ Theory වල තියෙන Technic සේරම පාවිච්චි කළාම එයා තමයි වැඩ්ඩා කියලා......
@mddsurangs1687
@mddsurangs1687 3 жыл бұрын
මිල කරන්න බැරි උපදේෂයක්.
@dka2za2z63
@dka2za2z63 Жыл бұрын
අත්තටම අඉවොඩිමෙල් තමඉ ලන්කාවෙ බෙස් කින් 👑 👑 👑 👑 👑 👑
@piyumalfernando2329
@piyumalfernando2329 Жыл бұрын
😅😅
@akashabhimanyu3325
@akashabhimanyu3325 7 ай бұрын
😂😂
@crismalfernando9116
@crismalfernando9116 Жыл бұрын
Mamath oya voice of music's episode eka baluwa mun thun denama maha kuhakayo kiyala mata hithuna ekama field eke inna ayawa crtisize karana programme karana eka gana. Oba ithamath nihathamani kalakaruwek Tony aiya hat off you
@surajalwis5649
@surajalwis5649 3 жыл бұрын
හිතවත් ටෝනි අය්යේ මුලින්ම ඔබ සමාජයේ පැතිරුණ දුර්මතය නිවැරදි කිරීම ගැන ස්තුතියි. මගේ අදහස කෙටියෙන්ම කිව්වොත් අපේ රටේ ජනතාව හරි කැමතියි බෙදා වෙන්කරගන්න දේශපාලන වශයෙන් පළාත් හැටියට අපි කොලබ අපි දකුණේ වගේ ඒමදිවට දැන් සංගීත කණ්ඩායම් වාදකයින්වත් බෙදාගෙන අංක එකේ බෑන්ඩ් එක අංක එකේ බේස් කී බෝර්ඩ් මේ විදිහට මෙන්න මෙතැනයි පිරිහුණු තැන. කෙනෙක් කැමති බෑන්ඩ් එකට තවකෙනෙක් මොකක් හරි විවේචනයක් කරොත් කුණුහරපෙන් තමයි උත්තර ලියන්නේ. මේ තත්වය වෙනසක් විය යුතුයි. හැම වාදකයෙක්ම අති දක්ෂ නොවුනත් ඒ සියළුම දෙනා තමන්ගේ උපරිමයෙන් වාදනය කරන්න උත්සාහ කරනවා. රසිකයින් හැටියට අපි සියළුම සංගීත කණඩායම් වල වෙනස් වාදනයන් රසවිදීමට පුරුදු වෙන්න ඕන.
@Leonine_2000
@Leonine_2000 3 жыл бұрын
aththa sir niyama kathawa
@isurusanjaya236
@isurusanjaya236 3 жыл бұрын
ආදරෙයි ❤️ සර් .. . දැන් කාලෙ අය එ වගේ තත්වෙක හිටියනම් එහෙමවත් ගහන එකක් නැහැ .
@janakarewatha7541
@janakarewatha7541 3 жыл бұрын
niyamai ...aththa..kathawak
@dhammikaprd5050
@dhammikaprd5050 2 жыл бұрын
Aiye niyama attha kathawa.api obata garu karanawa.
@sljayanmiusic
@sljayanmiusic 3 жыл бұрын
Patta kathawa aiye
@kapilaillukkumbura6495
@kapilaillukkumbura6495 2 жыл бұрын
ivore de mel කියන්නෙ හොදම ලීඩ් ගිටාර් වාදකයෙක් වගේම ක්ලැසිකල් ගිටාර් වාදකයෙක්... ආදරණිය නේරංජනා ගීතයේ අමුතු ලස්සන ලීඩ් ගීටාර් වාදනය කලේ එතුමා... ජයවේවා...
@prabathkh
@prabathkh Жыл бұрын
ආදරණීය නේරංජනා lead part eka play karanne Ivor da
@kadahettigewimalasiri5039
@kadahettigewimalasiri5039 Жыл бұрын
Ow
@erandasamarawickrama6667
@erandasamarawickrama6667 3 жыл бұрын
නියම කතාව...හරියටම හරි... සියලුම පැරැන්නන් හේතුවෙන් සියලුම ශිල්පයන්. පවතින බව..සියලුම දෙනා පසක්.කර.ගත.යුතුයි..ඒ වගේම ඔවුන්ට ගරු කළ යුතුයි..🙏🙏🙏🙏🙏..ඔබගේ කතාව අති විශිෂ්ටයි.. අයියේ..
@lahirupriyamal7893
@lahirupriyamal7893 3 жыл бұрын
aniwaren meka godak kattiyata wedagath deyak.
@manjurajapaksha6368
@manjurajapaksha6368 Жыл бұрын
ඇත්තම කතාව toney ...🙏🙏💐💐🙏🙏
@sudeeragodabaddage7602
@sudeeragodabaddage7602 Жыл бұрын
Well said Tony! Superb session.
@AnupWee
@AnupWee 3 жыл бұрын
Great demonstration 👏
@chandimalroxmusic7727
@chandimalroxmusic7727 2 жыл бұрын
Respect .ජයවේවා
@shanherath1314
@shanherath1314 3 жыл бұрын
Ivor kiyanne athi daksha musician kenek.eke tharkayak na. eeta wada ohu nihathamani manussayek. e wagema thamai sunflower hitapu keyboardist anton. Honda mahathmayek.
@johanranmuthugala3993
@johanranmuthugala3993 3 жыл бұрын
Eththa kathawa ayye🙏🏻 ! Mata music pissuwa hodatama enna sunflower hethuwak una!
@dushyanthagunathilaka2761
@dushyanthagunathilaka2761 3 жыл бұрын
Eththama kathawa ayye
@wgkurunegala5803
@wgkurunegala5803 3 жыл бұрын
Sathya kathawa,me sadarani karanayata godak sthuthiy
@trishanpeiris4247
@trishanpeiris4247 2 жыл бұрын
No 1 sir.
@motivationworld1859
@motivationworld1859 3 жыл бұрын
නියම bass
@janakaabepitiya5024
@janakaabepitiya5024 3 жыл бұрын
වැදගත් දෙයක් සතුටුයි
@nimeshkumara7227
@nimeshkumara7227 3 жыл бұрын
Kanata gahuwa wagee sahathika aththa kathawa... Respect❤❤❤
@rohitha1985
@rohitha1985 Жыл бұрын
obe kathawa 100% hari
@sih1985
@sih1985 Жыл бұрын
Respect to you..
@thilinaperera6168
@thilinaperera6168 3 жыл бұрын
Man Danna hatiyata aivo de Mel gana oya kathawa kiwe ,Mr ,Tony geth golayek wana Marian's bass guitarist chaminda Silva,..
@branardchandanakaththriara4409
@branardchandanakaththriara4409 2 жыл бұрын
Oya harima de kiwwa aiye god bless you
@pathumhewadurage1808
@pathumhewadurage1808 3 жыл бұрын
Supper...
@thilinabandara7878
@thilinabandara7878 2 жыл бұрын
Supiri kathawak ayye.atthatama oya garu karana minissunta garunarana pufhgalayek..obe thumage kathawa ta thenks
@allegama
@allegama 3 жыл бұрын
Good explanation ....
@amilacooray5522
@amilacooray5522 Жыл бұрын
Sunflower is my life
@amilaruwan3278
@amilaruwan3278 3 жыл бұрын
Aniwaryen niyama real talk ekak
@Sahan541
@Sahan541 2 жыл бұрын
Kiyanna deyak na.. Lankawe best ma bass guitarist Ivore thamai.. ❤️
@Supuncd
@Supuncd 3 жыл бұрын
Sir mama harima asai bass igana ganna...sige me padam set eka mama follow karanawa..sirta godak thanks..
@chanakakahandawala3684
@chanakakahandawala3684 3 жыл бұрын
Aivo matath keepa wathawakma meet wela thiyenwa nihathamani hoda waddek dhanno danawa
@dhammithdharmarathna129
@dhammithdharmarathna129 3 жыл бұрын
Oba aththa kewe thanks........
@manojfernando1028
@manojfernando1028 3 жыл бұрын
bass king ivore
@ahamezaroo9006
@ahamezaroo9006 2 жыл бұрын
Arny,Aivor,Marlon.supiri wadoo 03 deneyk
@lionman1761
@lionman1761 3 жыл бұрын
Well said!
@indikapriyankara5295
@indikapriyankara5295 2 жыл бұрын
Jayawawa
@anildezoysa5864
@anildezoysa5864 3 жыл бұрын
oya wage kelin katha karana aya ada adui oya kiyana de hariyatama hari god bless .
@tonymallawaarachchi
@tonymallawaarachchi 3 жыл бұрын
Tnx brother
@sachithadesilva2043
@sachithadesilva2043 3 жыл бұрын
Good job
@manoharachandrasena5367
@manoharachandrasena5367 3 жыл бұрын
සහතිකය
@ireshpriyantha4705
@ireshpriyantha4705 3 жыл бұрын
Godak hodai me dewal kiyana eka
@Amns2000
@Amns2000 3 жыл бұрын
ලංකාවේ පලවෙනියටම මිනිස්සුන්ට දැනෙන්න ,බේස් ගිටාර් එකෙන් වැඩ දැම්මේ .අයිවෝ අයියා තමයි .ඒක කාටවත් අමතක කරන්න බෑ .ලංකාවේ බේස් කිංලා දෙන්නයි ඉන්නේ . 1/ අර්නි පීරිස් 2/අයිවෝ ඩි මෙල්
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 3 жыл бұрын
🙏🙏❤️
@achalasamapriya2701
@achalasamapriya2701 3 жыл бұрын
so true
@shalikavidanapathirana3339
@shalikavidanapathirana3339 3 жыл бұрын
Thank you ටෝනි අයියා ❤️
@chandikapriyanthawijegunar4507
@chandikapriyanthawijegunar4507 8 ай бұрын
💯👌🔥
@morteinvisibile
@morteinvisibile 3 жыл бұрын
chaminda silva samawa gathayutui ivo de mel gen....
@nandanajayakodi4152
@nandanajayakodi4152 Жыл бұрын
great video
@liyathambaralanka424
@liyathambaralanka424 3 жыл бұрын
අනිවාර්‍යයෙන්ම
@minulacoolsoul7221
@minulacoolsoul7221 3 жыл бұрын
✌✌
@sanjayaperera1640
@sanjayaperera1640 3 жыл бұрын
ටෝනි අයියා ❤️❤️🙏
@amilapradeep5789
@amilapradeep5789 2 жыл бұрын
Sahathikaa athaa kathawa. Ada hamoma udadagena gahanne sunflower LA .kapapu adi pare gihin...agak mulak danne nathi gon hathha thamai e wage kalakarainta apahasa karanne
@ravindrakumara5816
@ravindrakumara5816 2 жыл бұрын
මම හරිද වැරැදි ද දන්නෙ නෑ.. මට දැනෙන දේ තමයි සංගීත ලෝකෙ කිං ලා විශ්වකර්මලා නෑ.. මොකද හැමෝට ම අනන්‍ය වූ යමක් තියෙනවා අනික් කෙනාට නැති.. මොකද සංගීතය කියන්නෙ කාටවත් ඉගෙන ඉවර කරන්න පුලුවන් විශයක් නෙවෙයි..
@naththandigedilanthanishad6463
@naththandigedilanthanishad6463 3 жыл бұрын
A fantastic explanation We respect you. Ivor was a pioneer to our stage of music and a humble person never critisize anyone in his career.
@weerasinghelageudarathmaut6945
@weerasinghelageudarathmaut6945 3 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වෙවා ටොනි අය්යා 2021 ජයෙන් ජය
@amilapathum2020
@amilapathum2020 3 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍
@amalrathugama2026
@amalrathugama2026 3 жыл бұрын
❤️
@damindadaminda9443
@damindadaminda9443 11 ай бұрын
Kathawanam sahathika aththa....
@milan6468
@milan6468 Жыл бұрын
Iwoota Mada gahanne, erni perisui, meriyance eke bass gahana kotai thamai, bass Nam bass iwooge thamai (bass king 👑 iwoo)
@user-xy9uq6qp4r
@user-xy9uq6qp4r 6 ай бұрын
❤❤❤Ela🎉
@sampathpushpakumara1138
@sampathpushpakumara1138 Жыл бұрын
100%agree
@DUCHSOUNDHUB
@DUCHSOUNDHUB 3 жыл бұрын
😘😘😘
@kanakakumara9831
@kanakakumara9831 3 жыл бұрын
Niyamai aeya oya ඇත්ත තමයි කිව්වේ
@shalimandolin2356
@shalimandolin2356 2 жыл бұрын
❤❤❤❤
@ajithathapaththu
@ajithathapaththu Жыл бұрын
අනිවාර්යයෙන්ම
@hosanna1105
@hosanna1105 2 жыл бұрын
ඇත්තෙන්ම හරි
@mp1569
@mp1569 3 жыл бұрын
👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@RuwanRandeniya-tk5qt
@RuwanRandeniya-tk5qt 3 ай бұрын
oya 100t 100k hari sir dan alut ayata thiyena lede thama pahadili irisiyawa adatat api kiyannse BASS KING AIVO DEMEL thama. dan inna koi aiyatat casset ekakata recording ganna ba mokada eyalata play karanna puluwan live patta vitarai. casset sadde wenama hadak. live sadde wenama hadak. dan aya casset ekakata recording play karot eyala live pattata hada barawenawa. oyadekama samase wadanaya karanna puluwan ekamakena BASS KING AIVO DEMEL vitharai. oyata godak isthuthi sir
@wasanthasilva7257
@wasanthasilva7257 2 жыл бұрын
Sunf...nil gana kata kara....bess ivode mel gana kata kara....e obatuma etumanlata garu karana nisa...errny pirise ganat adahasak dennako....nihatamani minissu eka tanaka kotuwela na...
@chamararuwan122
@chamararuwan122 3 жыл бұрын
සහතික ethha
@janakaanurudda9492
@janakaanurudda9492 Жыл бұрын
හොද අර්තවත් කතාවක් මම ඔබ තුමාට රෙස්පෙක්ට් කරනවා
@pramodpadmasiri8688
@pramodpadmasiri8688 Жыл бұрын
Ekenma mahattayo aywo kiyanne ape kale waddek
@danukasampath8316
@danukasampath8316 2 жыл бұрын
මුලින්ම ඔබට හිස නමා ගරැ කරනව දක්ෂයට දක්ෂයයැයි කීම ගැන ඔබ වැනි නිහතමානි උතූම් මිනිසුන් අද සමාඡය තුල නැ
@TharinduZiyara
@TharinduZiyara 3 жыл бұрын
නියම කතාව...
@judethamel5012
@judethamel5012 3 жыл бұрын
ලෙඩ්ඩු ඒකනම් නියම කතාව සර්
@samadhideeshana1501
@samadhideeshana1501 3 жыл бұрын
Sir background noise kapala dannko godak wadi
@christianemanathunga2615
@christianemanathunga2615 2 жыл бұрын
Aiye matath hari asai gitarre igene ganne hari asai. Mate udau keranne ko .
@chamifernando8830
@chamifernando8830 3 жыл бұрын
Best Of sunflower, dan inna eun monawada sunflower gana danne, okkoma copy keruwe airwo play karapuwa ahala, gayakain 168 adika album, ekama sangeetha kandayama
@VajiraWanigasekara
@VajiraWanigasekara 3 жыл бұрын
oya viwechanya karana samahara ayata thaleta appudiyak wath gahaganda beruwa ethi .a mage adahasa.
@srilankanlibrary3263
@srilankanlibrary3263 2 жыл бұрын
මේරියන්ස් චමින්ද සහ අර්නි පීරිස් දෙපල මම දැක්ක එක වැඩ සටහනක "බේස් කිං බේස් කිං" කියල ව්‍යංගයෙන් අගවුරව කරනව. නමුත් අයිවො කියන්නෙ අති දක්ශයෙක් මටනම්.
@kadahettigewimalasiri5039
@kadahettigewimalasiri5039 Жыл бұрын
එකෙන්ම
tony M- Music Production
12:40
tony mallawaarachchi
Рет қаралды 27 М.
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 151 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 62 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 11 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 45 МЛН
Thiyamo | තියාමෝ | Flashback | Ivore De Mel Bass Solo
9:51
On Stage Sri Lanka
Рет қаралды 36 М.
How to win a argument
9:28
ajaxkmr
Рет қаралды 364 М.
Erny peiris
3:36
Chad Thanthirige
Рет қаралды 11 М.
family chords (tony M  music production) By tony M
13:44
tony mallawaarachchi
Рет қаралды 21 М.
6/8 ගහමුද  (tony M- Music Production)
10:25
tony mallawaarachchi
Рет қаралды 25 М.
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 71 МЛН
Минаева - Шоколадка
2:49
Gazgolder
Рет қаралды 1,1 МЛН
Kobelek
4:11
6ELLUCCI - Topic
Рет қаралды 1,1 МЛН
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 6 МЛН