සුවඳදෙන මල්වනේ හරියටම ගහමුද (tony M- Music Production)

  Рет қаралды 10,641

tony mallawaarachchi

tony mallawaarachchi

Күн бұрын

Пікірлер: 71
@PradeepRathnayakeOnline
@PradeepRathnayakeOnline 2 жыл бұрын
හම්මෝ.. රූකාන්ත මහත්තයට මේවා තනියම arrange කරගන්න ඒ කාලෙම දැනුම තිබ්බා කියද්දි. හිතාගන්න පුළුවන් ද ඒ හැකියාව ගැන. අපිට කියලා දීලත් play කරගන්න අමාරුයි. ටෝනි මහත්තයා ඔබතුමා සිංහලෙන්, නොමිලේම music theory කියල දෙන අය අතරින් ආයෙ එකෙන්ම දෙවියෙක් වගේ තමා. මේවා music තනියෙන් හොයලා ඉගෙනගත්ත මමනම් මීට කලින් අහලවත් නැති කොටස්. ඔබතුමාට කොච්චර ස්තුති කලත් මදි මේ පාඩම් කියලා දීම වෙනුවෙන්. 🙏
@slvlog618
@slvlog618 2 жыл бұрын
ෆට්ට වැඩ්ඩෙක් තමා ඉතින් ටොනී සර් ලංකාවට දෙනයි එක්කෙනෙක් ජාඇල රවී සර් එයා දැන් නෑ දැන් ඉන්නෙ මෙයා විතරයි ඉගෙන ගන්න ඕන අය ඉගෙන ගන්න මේ සර්ගෙන්
@milindarathnayaka2580
@milindarathnayaka2580 Жыл бұрын
මාත් ඉගෙන ගත්තා සර්ගෙන් අවංක නිහතමානී ගුරුවරයෙක් ආදරෙයි හැමදාමත්
@chamindukulawansha6737
@chamindukulawansha6737 2 ай бұрын
හරිම ලස්සනයි සර්..ඔබගේ කියා දීම සුපිරි පැහැදිලියි මාත් ආස සින්දුවක් මෙහෙම කියා දෙන අය අද අඩුයි ගුඩ්ලක් සර් තෙරුවන් සරණයි ❤..👉🇰🇷
@chandimalkumara5889
@chandimalkumara5889 2 жыл бұрын
Music kuhakayan inna kaleka Inna Supiri Weddek Tony oya. Deergausa Obata Jayawewa B.S
@channafernandocreations-rd3cb
@channafernandocreations-rd3cb 2 ай бұрын
Godak lassanai sir budusaranai
@pabindulakshitha4669
@pabindulakshitha4669 2 жыл бұрын
මෙහෙම කවුරුවත් කියල දෙන්නෙ නෑ. මේජර් මයිනර් එක්ක අහුල ගත්ත ඇඩඩ් කෝඩ් දෙකක් තුනක් ගහ ගහ හිටපු මම, මේ වීඩියෝස් බලලම සෑහෙන ගොඩ ගියා. කවදාවත් මුණ නොගැහි, මං වගේ පුංචි මනුස්සයෙක්ට මෙහෙම තේරුනා කියන්නෙ, ක්ලාස් එන ගෝලයො ගැන කවර කතාද 💙💙💙
@tonymallawaarachchi
@tonymallawaarachchi Жыл бұрын
🤣🤣🤣🤣 ehema naa aawath naawath meewama thamai
@dhanushkanuwan464
@dhanushkanuwan464 2 жыл бұрын
mechchara kalekata kisima kenek kiyala dunne nethi deyak.sirta godak pin!!! Rookantha ge sindu wala thiyenne amuthuma majik ekak.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DimuthBandara14
@DimuthBandara14 2 жыл бұрын
සර් අපට අවශ්‍ය දැනුම නිර්ලෝභීව අඩුවක් නැතිව දෙනවා, ඒ වගේම සර්ටත් කිසිම විටෙක අඩුවක් වෙන්න එපා..බුදු සරණයි දෙව් පිහිටයි🙏❤️🎸
@ruchithafernando-zp9zj
@ruchithafernando-zp9zj Жыл бұрын
❤❤❤❤❤❤ Thank you so much Sir
@SuccessMatrix2023
@SuccessMatrix2023 2 жыл бұрын
අම්මෝ... මේව ලොකු පිංකම්... thanks bro... වඩි වඩියෙන් ලැබේවා...😃
@manjularathnayake2532
@manjularathnayake2532 2 жыл бұрын
Dear Sir. ඔබ ලබා දෙන දැනුම ඉතා වටිනවා. තවත් මෙම කටයුතු කරගෙන යාමට ධෛර්යය ශක්තිය ලැබේවා. බුදු සරණයි.
@physics4education
@physics4education 2 жыл бұрын
සුපිරි ,❤️
@isurulakmal2718
@isurulakmal2718 Жыл бұрын
Lesson eka 10 parak withara beluwa ..godak dewal igeneh gaththa..thank you tony sir ❤❤
@pinkkitchen7605
@pinkkitchen7605 2 жыл бұрын
සුපිරි පැහැදිලි කිරීම.....
@dumindasamarawickrama3795
@dumindasamarawickrama3795 2 жыл бұрын
Great 👍 Lovely song
@krishantha1984
@krishantha1984 Жыл бұрын
THank you sir !!
@samithgamage1237
@samithgamage1237 2 жыл бұрын
අම්මෝ ඒක මරු සර්.....බොහොම ස්තූතියි .......🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💝
@supunsatheendre2466
@supunsatheendre2466 2 жыл бұрын
Niyamai sir. ජය වේවා . මේ වගේ දේවල් දිගටම කරන්න . ගොඩක් වටිනවා ...❤️❤️👍👍
@tharindujayasinghe4574
@tharindujayasinghe4574 2 жыл бұрын
මාරම ලස්සනය් සර්....... We are lucky to have a teacher like you. May you have the strength to continue this work. Thank God....... God bless you sir.........
@indikabandara8370
@indikabandara8370 2 жыл бұрын
Wow, excellent sir 👏. Thank you for the lesson.
@nirashfernando5920
@nirashfernando5920 2 жыл бұрын
ඇත්තටම සර් ලොකු පිනක් මම අවුරුදු ගානක් සින්දුවලට කෝඩ්ස් දාන හැටීගෙන ගන්න රීසච් කලා මෙහෙම විඩියෝස් හම්බ වෙල නෑ
@upulsamarasinghe6474
@upulsamarasinghe6474 2 жыл бұрын
Sir...wage..weddek...kiyala....wedak....nea....mea channel....eka...patn...gnna..dawasea..indan...mama innnnawa....a gaththa...denuma....pudumai......kiynnna...wachcna...nea....deergaayusha....wewa..sirrrr....
@thilanchathuranga8465
@thilanchathuranga8465 2 жыл бұрын
sir🙏🙏🙏❤❤❤
@gayanmuhandiram2831
@gayanmuhandiram2831 2 жыл бұрын
මේකෙ මහින්ද බණ්ඩාර සහ බුද්ධික පෙරේරා ගෙ කවර් එකක් තියෙනවා යූටියුබ් එකේ. කට්ටියම ඒකත් අහන්න. ❤
@puljan5699
@puljan5699 2 жыл бұрын
යකෝ ජීවිතේට දැකලා නැති කොර්ඩ් දැක්කානේ යකො 😅 මම
@dasintha
@dasintha 2 жыл бұрын
Thank you Sir.No one is teaching this kind of music free of charge...
@dinathperera1291
@dinathperera1291 2 жыл бұрын
Thawa lassana sinduwka dena gaththa thank you sir thawa me wage video one 🙏🙏❤️
@amalwijesekara8675
@amalwijesekara8675 2 жыл бұрын
රූකාන්තගේ ආදර මගේ ජේසූනි සිංදූවේ. Bass line එක පොඩ්ඩක් පැහැදිලි කරන්නකො මාස්ටර්.
@fantasymusic7832
@fantasymusic7832 2 жыл бұрын
Thank you sir....
@w.a.dimuthukumara6082
@w.a.dimuthukumara6082 26 күн бұрын
❤❤❤❤
@gayanmuhandiram2831
@gayanmuhandiram2831 2 жыл бұрын
Thanks. This is really beautiful ❤
@Chandimalsl
@Chandimalsl 2 жыл бұрын
Thanks sir
@Surekaairoffreedom702
@Surekaairoffreedom702 2 жыл бұрын
Superb❤️❤️
@dananjayafonseka5187
@dananjayafonseka5187 2 жыл бұрын
Hats offff....sir
@slbeats_PG
@slbeats_PG 2 жыл бұрын
thanks you sir ❤️❤️
@surankasu3839
@surankasu3839 2 жыл бұрын
Thanks
@shehan.perera4781
@shehan.perera4781 2 жыл бұрын
💖💖💖 wow
@nalinjayakody1317
@nalinjayakody1317 2 жыл бұрын
me sindu wala lead part ekath danna pulwuannam loku deyak. Thank you
@dinendrarajakaruna9916
@dinendrarajakaruna9916 2 жыл бұрын
Very nice. It not easy to play these songs…🙏
@Lahiru_C
@Lahiru_C Жыл бұрын
❤❤❤❤❤
@csanisha2
@csanisha2 2 жыл бұрын
😍😍😍
@dhanushkaranasinghe7198
@dhanushkaranasinghe7198 2 жыл бұрын
❤️🙏🙏
@Chandimalsl
@Chandimalsl 2 жыл бұрын
Ukulata nawath edawage song aka play karana hati kiyala dennda puluwan sir
@udaya4701
@udaya4701 2 жыл бұрын
Viocter rathanyaka sir song ekka Danna . Pem Rasa Rukada mal
@gayanmuhandiram2831
@gayanmuhandiram2831 2 жыл бұрын
major 6th, minor 6th, sus chords එක එක position වල හැටියට හැදෙන හැටි කියලා දෙන්න පුලුවන්ද දවසක? එතකොට මතක තියාගන්න ලේසියි. රූකාන්ත මේ කෝඩ් මේකට මෙච්චර ලස්සනට දැම්මෙ කොහොමද කියලත් කියන්න පුලුවන් නම් සෑහෙන්න ලොකු දෙයක්. කෝඩ් ටික කියලා දුන්නට බොහොම ස්තූතියි. මට මේක ප්ලේ කරන්න පුලුවන් හොඳටම දැන්. ප්‍රින්ට් කරලා කලෙක්ශන් එකට ඇඩ් කරගත්තා ☺️
@ShammiPerera
@ShammiPerera 2 жыл бұрын
මට මීටර් වෙච්ච එක තැනක් මේක. original chorus එකේ මුල හරියෙ chordwork එක යන්නෙ මෙහෙම නේද... Cm - Fm- G Fdim7 Cm - ඔබතුමා මේකෙ Fdim7 වෙනුවට G# වාදනය කරන්නෙ.. මම වැරදියි නම් සමාවෙන්න.
@tonymallawaarachchi
@tonymallawaarachchi 2 жыл бұрын
ඇත්තටම මම මේක නිකන් මතකයෙන් chords දැම්මේ .ඔය කිව්වට පස්සේ තමි ඇත්තටම ඇහුවේ කාලෙකින් ,කියොඋ කතාව හරි .කොරස් එකේ F dim හරි රිපීට් වෙද්දී G # dim ,කෝඩ් එක එකඊ ,bass එක වෙනස් වෙනවා ,කොහොම උනත් පෙන්නුවට tnx
@ShammiPerera
@ShammiPerera 2 жыл бұрын
@@tonymallawaarachchi Thank you very much....!!!! ❤❤❤❤
@thilankajayasinghe935
@thilankajayasinghe935 2 жыл бұрын
Ea chords tika gahana eka heenayak thama...
@samithgamage1237
@samithgamage1237 2 жыл бұрын
පිස්සුද ට්‍රයි කොරපාං බං ............බැරි නෑ ..........💪💪💪💪
@thilankajayasinghe935
@thilankajayasinghe935 2 жыл бұрын
@@samithgamage1237 mata bar codes අරහං බං...gahannama ba..😥
@samithgamage1237
@samithgamage1237 2 жыл бұрын
@@thilankajayasinghe935 ගිටාර් එකේ අවුලක් ද........ඔයාගෙ අවුලක් ද......අපිටත් බෑ...අමාරුයි ........ඒත් අපිත් ට්‍රයි කරනව තාම .......පුළුවන් වෙනක්ම්ම
@madumusic2689
@madumusic2689 2 жыл бұрын
ane sir.chords sheet eka danna plzzzz
@ll0ydjayamanna88
@ll0ydjayamanna88 2 жыл бұрын
Sir tp no plz ...thanks
@tonymallawaarachchi
@tonymallawaarachchi 2 жыл бұрын
0773284586
@maheshprasanga5724
@maheshprasanga5724 2 жыл бұрын
codes tika dannako
@pasansanjaya1593
@pasansanjaya1593 2 жыл бұрын
පුදුම හැකියාවක් 🙏
@dinukadilshangamage7965
@dinukadilshangamage7965 2 жыл бұрын
සර්ගෙ ගිටාර් හැකියාවනම් ගොඩක් හොදයි ගායන හැකියාව තමා ගොඩක් අඩු ඒක හදා ගන්න
@tonymallawaarachchi
@tonymallawaarachchi 2 жыл бұрын
kzbin.info/www/bejne/e32rhX2feaqtf68
@dinukadilshangamage7965
@dinukadilshangamage7965 2 жыл бұрын
@@tonymallawaarachchi ඒකත් අව්ල ඈත රන් විමන් එකනම් පට්ටම අව්ල 😐 කමක් නෑ වාදනේ හොදයිනෙ ටිකක් හරි
@mudithasettinayake7649
@mudithasettinayake7649 2 жыл бұрын
ඇයි මේ මිනිස්සු මෙච්චර කුහක කාගෙන් හරි ගන්න පුලුවන් දේ ගත්තනම් ඉවරයි .මෙච්චර කැපවෙලා නොදන්න කෙනෙක් වෙනුවෙන් ලොකු දැනුමක් දෙද්දි ඊට වඩා වැඩ්ඩො මතුවෙන්න හදනව.කුහක කම් තියනකල් මේව හැදෙන්නෙ නෑ කවදාවත්.ඒක ඉතින් ලංකාවෙ හැටි.ඉස්සරල හිත් පිරිසිදු කරගෙන හිටියනම්හරි ..
@chatson2
@chatson2 2 жыл бұрын
මොන මෝඩ කතාවක්ද...Instrumentals play කරන කෙනෙක්ට කියනවද.. Singing හදා ගන්න කියල...හරියට....මහින්ද බන්ඩාරට ගිහින්.. Singing හදා ගන්න කිව්ව වගෙ... සර්ගේ ගිටාර් හැකියාව නන් ගොඩක් හොදයිලු...ගොඩාක් නෙවේ..මේ ඉන්නෙ...විශිෂ්ටයෙක්... ගරු කරපන්..මෝඩ ගොන් කතා නොකිය...
@dinukadilshangamage7965
@dinukadilshangamage7965 2 жыл бұрын
@@chatson2 ඇයි ටිපර් වෙන්නෙ මට ඕන එව්න්ට විතරයි මම ගරු කරන්නෙ උබලා වහල්ලු උනාට මට දැනෙන දේ කියන එකක් මගේ අයිතිය
@dinukapathum7813
@dinukapathum7813 8 ай бұрын
❤❤❤
@AntaJAPAN
@AntaJAPAN 2 жыл бұрын
❤️❤️❤️❤️
@TasteofLeadGuitar
@TasteofLeadGuitar 2 жыл бұрын
❤❤❤
@bonzai883.
@bonzai883. 2 жыл бұрын
❤️❤️❤️
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 109 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 18 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,9 МЛН
ear training lesson explained in Sinhala
11:16
Primal
Рет қаралды 1,6 М.
බඹර පහස ලෙසටම ගහමුද  (tony M- Music Production)
7:41
6/8 ගහමුද  (tony M- Music Production)
10:25
tony mallawaarachchi
Рет қаралды 26 М.
දවසක්ද හැන්දෑවක (tony M- Music Production)
11:35
tony mallawaarachchi
Рет қаралды 20 М.
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 109 МЛН