No video

6/8 ගහමුද (tony M- Music Production)

  Рет қаралды 26,098

tony mallawaarachchi

tony mallawaarachchi

Күн бұрын

Sri Lanka Based Music Quality Production Studio. We Create All Kind of Music Titles, Covers and Remake.
6/8 ගහමුද (tony M- Music Production)

Пікірлер: 85
@nilanmayura3558
@nilanmayura3558 23 күн бұрын
අදත් සුපිරියක් Sir ❤️
@rameshperera7498
@rameshperera7498 3 жыл бұрын
සර්ගෙ lesson එකක් බලන හැම පාරකම එකතු කරගන්න දෙයක් තියනව.. දක්ශ හැමෝටම උගන්නන්න බෑ.. හැබැයි සර් මියිසික් වලින් වගේම ගුරුවරයෙක් වශයෙනුත් ගොඩක් දක්ශයි... Thank you for all effort you put to educate the next generation!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dlwickzz2425
@dlwickzz2425 3 жыл бұрын
මමදැකපු මාරම මනුස්සයෙක්.. දන්න දේ අන්තිම බිංදුව වෙනකන්ම කියලාදෙන නිහතමානි මනුස්සයෙක්..
@rion306
@rion306 3 жыл бұрын
සර්... මේක මම අහපු හොදම රිදම් ගිටාර් ස්ටයිල් එක..නියමයි.... මේක අැහෙන කොට අප්‍රිකානු සංගීතය වල ගතියක් දැනෙනවා... මේ සටයිල් එක ජ්‍යාතයන්තර බව දැනෙනවා...ඉතා හොද රිදම් ස්ටයිල් එකක්.. මේක අහපු මට කීබෝඩ් වාදනය කරන කෙනෙක් හැටියට ගිටාරය වාදනයට උනන්දුවක් අැති වුනා..... බොහොම ස්තුතිය් මෙවැනි අභ්‍යාසයක් අපිට ලබා දුන්නට....
@praveeshaomani1026
@praveeshaomani1026 3 жыл бұрын
කුහක කමක් නොමැති mama දැකපු නිහතමානී music ගුරුවරයා obai.budusaranai
@thilankathilankawickramasi9112
@thilankathilankawickramasi9112 3 жыл бұрын
Saharhika aththa
@danushkasanjaya9692
@danushkasanjaya9692 3 жыл бұрын
You are 100% correct. We are truly grateful to you sir
@sathsaramusic9433
@sathsaramusic9433 2 жыл бұрын
Niyamay sar
@MotivaVibesU
@MotivaVibesU 3 жыл бұрын
සුපිරි මනුස්සයෙක් 💚 බොහොම ස්තුතියි
@NatureTheif
@NatureTheif 3 жыл бұрын
Wow. Niyamai. watinawa.
@sjwgamage
@sjwgamage 3 жыл бұрын
Man Ada dekke guruthuma oba Hari dakshayi.man iganaganna aasayi guitar.oba Hari pehadiliwa kiyala denawa.. jayawewa.bs.
@hmdayanandawipulathilaka1539
@hmdayanandawipulathilaka1539 Жыл бұрын
නියමයි..හොඳ දැනුමක් ලැබුනා.
@leelkannangara6999
@leelkannangara6999 3 жыл бұрын
Oya nam harima dakshayek nihathamami manussayek niyamamai
@garfield2390
@garfield2390 2 жыл бұрын
Supiri guruwarayek
@rupikaamarasinghe2461
@rupikaamarasinghe2461 Жыл бұрын
මගේ සංගීත ජීවිතේ මෙතෙක් කාලෙට හම්බ උන හොදම ගුරුවරයා.....ගොඩක් අය දේවල් දැනන් හිටියට උගන්නන්න තේරෙන්නෑ එයාලට...ඒත් ටෝනි සර් දන්නවා point එක....මන් සර්ව දැකලා නැති උනාට rhuthum guitar play කරනකොට එන අවුල් තැන් ලිහාගන්නේ සර්ගේ මේ වීඩියෝ බලලා.....ඒකෙන් සෑහෙන දියුනුවක් ලැබෙනවා මේ විඩියෝ බලලා practice කලාම හෙම....👌👌👌👌🙆🙆🙆
@Nalakakurupp
@Nalakakurupp 3 жыл бұрын
Tony auyya, Ela ahh , regards from Australia
@asankaindrakumara7907
@asankaindrakumara7907 3 жыл бұрын
🎸🎸🎸🎸hodatama hitata waduna toni sarr....bs....
@thisaruyasanjith
@thisaruyasanjith 3 жыл бұрын
Adeh... eka nm patta sir..😃👍
@ThusithaThanthirige
@ThusithaThanthirige 2 жыл бұрын
Great........We Can Go Beyond Theories Of Music..........
@Anuanu-qn1or
@Anuanu-qn1or 3 жыл бұрын
ටෝනි සර් මම දැකපු නිහතමානීම දැකපු නොදැකපු සියලුම ගෝලයන්ට ආදරයෙන් කරුණාවෙන් සරලවම සංගීතය උගන්වන ගුරුතුමා.මැරිලත් පැයක් ආදරෙයි සර්
@samanperera2871
@samanperera2871 2 жыл бұрын
Sir Thanking you ❤️❤️❤️🙏🙏🙏
@sugathsaman711
@sugathsaman711 Жыл бұрын
mama..mipita.dakapu.sanjita.deviyo.obai
@nelukachandranath7183
@nelukachandranath7183 3 жыл бұрын
තෙරුවන් සරනයි සර් ඔබට..🙏🙏👂💐💐💐
@indikasuresh5427
@indikasuresh5427 3 жыл бұрын
බොහොම ස්තුතියි සර් .සුපිරි .අනෙ සර් පුළුවන් නම් 4/4 beet එකත් කියලා දෙන්න.🎸🎸🎸🎸🎸👌
@user-cl8qp2qm3j
@user-cl8qp2qm3j Жыл бұрын
Man dakka lassanama pahadilima wadasatahana...harima sarakai.. marama wadagath meka.. e kiyaka dena vidiha oluuwata watenawa..🙏🙏🙏
@leyocat9382
@leyocat9382 3 жыл бұрын
Jayawewa ayye 👌
@tv-rf8id
@tv-rf8id 3 жыл бұрын
ජයෙන් ජයම වේවා සර්...බලනගමන්. ❤️👍🎶🙏
@sujeewagunasinha2769
@sujeewagunasinha2769 Жыл бұрын
Very good
@lahiruridmal3173
@lahiruridmal3173 Жыл бұрын
මම දැකපු හොදම music ගුරුවරයා
@chan400
@chan400 Жыл бұрын
ඒක නම් මාරම මාරයි!
@gihanwijesinghe6340
@gihanwijesinghe6340 2 жыл бұрын
thanks aiya mama canda inne i will call you
@surangikamadhushan5549
@surangikamadhushan5549 3 жыл бұрын
Supiri waddek...🙏🙏🙏❤️
@manjulasamathakonarage9281
@manjulasamathakonarage9281 2 жыл бұрын
Thank you sir
@sithumnimsaraaththanayaka6131
@sithumnimsaraaththanayaka6131 3 жыл бұрын
හොදින්ම තේරුනා ස්තූති sir 🙏🙏🎸👍
@sb9686
@sb9686 3 жыл бұрын
Sirge lessons hama ekakma godak watinawa..
@dumindaroshan8023
@dumindaroshan8023 Жыл бұрын
❤❤👍👍👍
@proaudio7298
@proaudio7298 3 жыл бұрын
Hariyata hari oya me kiyala dena ewanam. Math ohoma gahanne. Eth samahara band wala gahanna giyama kiyanawa oya mokadda off ekak wadinne kiyala. Ethanin eheta itin katha krla wadak na. Song eke beat eka lassanak enawanm ehcharaine
@nimashisadhini6763
@nimashisadhini6763 3 жыл бұрын
ස්තුතියි ජයවේවා ❤ ..ඉදිරි ලෙස්න් වලදී ටිකක් ස්ලෝ ගහලා පෙන්නන්න..රිදම් වලදී වදින කම්බිටික වගේම උඩට පහලට යද්දී ස්ලෝ ගහලා පෙන්නන්න..මට මෙලෝ දෙයක් නොතෙව්ර්ව්න නිසා අල්ල ගන්න අමාරුයි..
@Surekaairoffreedom702
@Surekaairoffreedom702 3 жыл бұрын
Niyamai...superb
@pradeepmadusanka2460
@pradeepmadusanka2460 Ай бұрын
❤❤❤❤
@Chandimalsl
@Chandimalsl 3 жыл бұрын
Niyamai 🙏🙏🙏
@-gamana2115
@-gamana2115 3 жыл бұрын
thank you sir for the lesson
@samithgamage1237
@samithgamage1237 3 жыл бұрын
නියම pattern ටික .......👍✌️
@maheshrasanga8484
@maheshrasanga8484 3 жыл бұрын
Thank you sir...
@yenukisachithma444
@yenukisachithma444 3 жыл бұрын
Oba itama nihatamani daksayek sir
@prasanikapitiya2750
@prasanikapitiya2750 3 жыл бұрын
සුපිරි ...
@shiningstar7331
@shiningstar7331 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්..
@dinukaralakranda6484
@dinukaralakranda6484 3 жыл бұрын
Superb lesson ❤💯
@sampathjayasumana6997
@sampathjayasumana6997 2 жыл бұрын
මගේ ගුරුවරයා ❤
@sisil613
@sisil613 3 жыл бұрын
Great Job Mr. Tony !!
@leelkannangara6999
@leelkannangara6999 3 жыл бұрын
Super
@JoyfulRetroCamera-zj8dh
@JoyfulRetroCamera-zj8dh 4 ай бұрын
@asankasandaruwan9569
@asankasandaruwan9569 3 жыл бұрын
Mama nam guitar play karana kenek newei eth meka bala idala matath igena ganna asa hithuna eththamai
@oldsongfromboxguitarpremac7995
@oldsongfromboxguitarpremac7995 3 жыл бұрын
Good job sir,❤❤❤
@thaarumusic8688
@thaarumusic8688 3 жыл бұрын
Superb lessons Sir...🙏🎸💟
@sampathwanasinghe4068
@sampathwanasinghe4068 3 жыл бұрын
Thank you sir .... ❤️
@maheshachamara8035
@maheshachamara8035 2 жыл бұрын
❤❤
@indikadahanayake
@indikadahanayake Жыл бұрын
👍👍🙏❤
@thilinaperera6168
@thilinaperera6168 3 жыл бұрын
Sir, puluwannam octapad gana lesson ekak karanna,godak kattiya anaganna, wathamanaye godak katha wena instrument ekak, man hithanne hariyata igena ganna thanakuth na, kauru wath katha karanneth na.
@djeev1
@djeev1 3 жыл бұрын
Great aiye godak ayata mekka watinawa. Mamath 6/8 walata play karanne oya style ekkatama thamai (electric guitar walin) mokada hungak speed wagema rest ekketh gahanna puluwan. 🤗. Acoustic guitar walatath lesson ekkak danna. Ekkath godak watinawa (thaniyema play karanawanam kohomada, band ekkak ekka gahanawa nam kohomada) mokada ekke pickups walin enne wenna sound ekkak nisa, body resonance ekka onne nisa, api play karaneth podak wenas widiyata ne. Tnx oyage lessons walata, api hamadamath agaya karanawa. Oyala parisamen inna. Man mey dawas wala busy nisai call ekkak ganna bari wune, amathaka wela newei aiye. 🤗.
@l.a.d.chandrarathna2737
@l.a.d.chandrarathna2737 3 жыл бұрын
Good lesson
@Shan_Abey
@Shan_Abey 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@proaudio7298
@proaudio7298 3 жыл бұрын
Funky gahaddi use karana techniques tikak ona… Ekath oya widiyatama wage needa gahanne.. Hithena hithena thanwala press karanawa
@nalinsudarshana155
@nalinsudarshana155 3 жыл бұрын
Thank you sir 🙏🙏🙏
@oashadhaweerasinghe3905
@oashadhaweerasinghe3905 3 жыл бұрын
ooka mata sir qwe (hodama kakula hodama kakula)💖💖💖
@niranjangunarathna6476
@niranjangunarathna6476 3 жыл бұрын
රිදම් ගැන තවත් ලෙසන් කිහිපයක් කරන්න.
@sansalanimanka6194
@sansalanimanka6194 3 жыл бұрын
thanks sir
@smadhusha6062
@smadhusha6062 3 жыл бұрын
💙💚
@Lowcountrydancing
@Lowcountrydancing Жыл бұрын
සර්.. පික් එක නැතුව බීට් බෑන්ඩ් ගහන්නෑ කියන කතාව අත්තද..ඉලෙක්ට්‍රික් ගිටාර් ගහන්න පික් එකම ඕනෙද
@kapilajayalath3506
@kapilajayalath3506 3 жыл бұрын
Sir me petan egena ganna ලෙසි 👍
@buddhiniherath1836
@buddhiniherath1836 Жыл бұрын
Electric ghddi athin strum krata aulk ndda
@mr.sanju6775
@mr.sanju6775 3 жыл бұрын
❤️❤️❤️❤️
@RanjithPriyadarshana
@RanjithPriyadarshana 3 жыл бұрын
හුඟක් ළමයින්ට 6 8 බෑ සර් ඒනිසා මේක හොඳ පාඩමක්
@like4like484
@like4like484 3 жыл бұрын
Sir rythm gitar lessons thawa karanna
@perlocean8202
@perlocean8202 3 жыл бұрын
🙏
@thaarumusic8688
@thaarumusic8688 3 жыл бұрын
💟💟💟💟💟💟
@indikasenarathna6432
@indikasenarathna6432 3 жыл бұрын
Malli i dripical to learn leeds
@nissankapush
@nissankapush 2 жыл бұрын
සර් ප්‍රස්නයක් තියනව. අර ස්ටර් මේකර් කියන සෝසල්මීඩියා ඇප් එකෙන් සින්දු කිව්වම එයාලම රෙකෝඩ් කරල සේව් කරල දෙනවනෙ.. ප්‍රස්නෙ මේකයි සර්. ඒකෙන් අපි කියන සිංදු ඉයර් පෝන් එකෙන් අහනකොට හොඳට ඇහෙනව ඉයර් පෝන් එක ගලවල පෝන් එකේ ස්පීකර් එකෙන් අහද්දි හෙන අවුල් සවුන්ඩ් එකක් නෙ එන්නෙ. ඇයි එහෙම වෙන්නෙ සර් අපේ සිංග් කරන එකේ අවුලක් නිසාද?
@tonymallawaarachchi
@tonymallawaarachchi 2 жыл бұрын
Eewage athi wadak naa. Loku wadak karagnna baa
@user-xq8bi6is8k
@user-xq8bi6is8k Жыл бұрын
ඒක වයර් එකට විතරයි සීමා.ඒක සීමා කරලා තියෙන්නේ.නැත්තං රෙකෝඩ් ස්ටූඩියෝ වහලා දාන්න වෙයි......🙏මම සුරේෂ් ඩයස්...
@geethikaamasri9122
@geethikaamasri9122 3 жыл бұрын
Bass lesson dannko
@tonymallawaarachchi
@tonymallawaarachchi 3 жыл бұрын
daannam
@shashimalsamaraweera1106
@shashimalsamaraweera1106 Жыл бұрын
@dineshkalpan20
@dineshkalpan20 3 жыл бұрын
Thank u very much sir...
6/8 gahapallaaaaaaaa
10:49
Goldsun Pererage
Рет қаралды 31 М.
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 24 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 46 МЛН
Rhythm Patterns 4/4(tony M- Music Production)
15:48
tony mallawaarachchi
Рет қаралды 18 М.
බේස් සහ ජහුටන් බේස්
18:16
tony mallawaarachchi
Рет қаралды 48 М.
sus 2  (tony M- Music Production)
16:38
tony mallawaarachchi
Рет қаралды 2,7 М.
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН