Top 5 ingredients for HAIR GROWTH and HAIR FALL | Hair Root Simulating Ingredients

  Рет қаралды 52,890

ZAARA

ZAARA

Күн бұрын

Пікірлер: 102
@NethminiPurnika-sv2ye
@NethminiPurnika-sv2ye Жыл бұрын
අක්කි මූනට ලස්සන shape එකක් ගත්තු විදිය වීඩියෝ එකකින් ගේන්නකෝ..😊❤️
@kanchanakumari9586
@kanchanakumari9586 2 жыл бұрын
This is the best programme that I have seen to whom wants to growth Hair
@eshankarachchige7116
@eshankarachchige7116 2 жыл бұрын
කොන්ඩෙට අවශ්‍ය පෝෂණය ගැන දැන ගත්තා ස්තූතියි 🙂🙂🙂
@LeharaRajapakse
@LeharaRajapakse Жыл бұрын
Madam, can you please tell me whether is it alright to use a silicone conditioner on my dry and frizzy hair? Will its long term use harm my hair? If not, what are the good brands to use? Please reply❤
@kulentheranathanbavatharan1890
@kulentheranathanbavatharan1890 2 жыл бұрын
Akkii plzz add English subtitles 🥺❤️
@dilapsara4688
@dilapsara4688 2 жыл бұрын
Madam,mage konde godak thuni thatte wage oil treatment hair cream use karata wedak naha...mage anga ushnai,,body hair nikate bade wagema breast eketh thiyenawa..hormone unbalance unama karanna one treatment monada.. please help karanna madam...
@sandunidushyanthi4685
@sandunidushyanthi4685 2 жыл бұрын
Ane akke..mata Ada thama akkage Channel eka hambune.🤗.aththatama godaaak watinawa Akka gena vedios.🤗.Godaaak sthuthi akkata.😍..man vedios keepayakma baluwa..mage kondeth Godaaak galawi galawi yanawa😟..Godak prayojanawath akkage me upades.. Ane doctor ta puluwannam honda silicon ekakui shampoo conditioner wargayakui mata kiyanna puluwanda?🤗Loku udauwak.. Love you so much Akki..♥️
@sakulay
@sakulay Жыл бұрын
Akki can you plzzzz make vdos with increased voice 🥺🥺💋
@razeenahalaldeen7696
@razeenahalaldeen7696 Жыл бұрын
MissHasaraThanks alot but please.tell the pleases where can we buy the ingredients
@dakma6253
@dakma6253 2 жыл бұрын
Can you do a Video about dandroff??
@nethmisanjana3210
@nethmisanjana3210 2 жыл бұрын
E vitamin karal bonna hoda nadda
@anotherlife5689
@anotherlife5689 2 жыл бұрын
Hey dr mge face ekta wada mge body shades 3k withata kallui mkada krnne ekata ?
@padyaniparanawitana4729
@padyaniparanawitana4729 2 жыл бұрын
Akka හොඳ vitamin ekak kiyanko❤️ hair ekata
@kanchanakumari9586
@kanchanakumari9586 2 жыл бұрын
Very important madam thank 😊you 🙏
@dilkimahaarachchi7459
@dilkimahaarachchi7459 Жыл бұрын
Revitiz hodaida doctor
@NathaliyaRobertson-ht1lb
@NathaliyaRobertson-ht1lb Жыл бұрын
Beheth kadawal wala thiyena aderu thel podi kuppiya hoda nadda
@smilepiease9274
@smilepiease9274 2 жыл бұрын
Akki face eke athi wena wrinkles ha ewa remove krgann puluwn products gena video ekk krnnko plzz
@NathaliyaRobertson-ht1lb
@NathaliyaRobertson-ht1lb Жыл бұрын
Sudu pol thel ha aderu thel vitamin e hoda nadda
@geethasangeetha1799
@geethasangeetha1799 2 жыл бұрын
Thank you Doctor 🤔👂
@kaushalyarathnasiri3119
@kaushalyarathnasiri3119 2 жыл бұрын
Zincovit syrup aka hodaida kondeta
@ravindupriyamantha8218
@ravindupriyamantha8218 2 жыл бұрын
Doctor..හිස්හොරි ගැන වීඩියෝ එකක් කරන්නකෝ..❤️👍
@ZAARA-23
@ZAARA-23 2 жыл бұрын
Sure 🙂🥰
@priyanthadissanayaka9268
@priyanthadissanayaka9268 Жыл бұрын
Thankyou miss
@merinjayathilaka1398
@merinjayathilaka1398 2 жыл бұрын
Thanks a lot
@madhu3738
@madhu3738 2 жыл бұрын
Me photo eke wage thamai mage kondeth.ane plz repy.docter kenekta pennuwa.hair spray beheth dunna.eth aluth kes awith ne.thatte witarai penne.konde pirannath be.mn karanna ona dewak kiyannko aluth kes enna
@naduninimshani2979
@naduninimshani2979 2 жыл бұрын
Ane akkiyoo es yata kalu ekt kiynnko mokk hri treatmnt ekk
@ZAARA-23
@ZAARA-23 2 жыл бұрын
Green tea bags thiyana eka hodai 🙂
@naduninimshani2979
@naduninimshani2979 2 жыл бұрын
Hari akka.godak pin..a gena vidio ekk krannko 🙏
@Samhammu
@Samhammu 2 жыл бұрын
Onion and egg hairwalata apply karanne kohamada kiyala detailed video ekak dhandako
@rangadanusaka2499
@rangadanusaka2499 2 жыл бұрын
Akki,ice cube treatment eka dawasata deparak kalata kamak nadda..
@lasithashyamalee1243
@lasithashyamalee1243 2 жыл бұрын
Math keratin treatment ekak kla dn mge konde kalintath wada ynwa ai ehnm wenne eka walakwa gnna kohomada
@warwarnakula5923
@warwarnakula5923 2 жыл бұрын
Ane akki plz reply....sodium lauryl sulfate adangu shampoo kondeta hodada
@anji775
@anji775 2 жыл бұрын
Sulfate free ewama use krnna blnna
@shiras8502
@shiras8502 2 жыл бұрын
Thank you akki me dhawaswala wadhagathma vedio ekak... Akki skin eka dehydrated unoth karanna puluwan treatment ekak kiyannako dhan mage skin eka dry wela
@ZAARA-23
@ZAARA-23 2 жыл бұрын
6-7 L wathura bonna. , hoda moisturizer ekak ise karanna , dawasta sarayak alo gel apply karanna hari yanawa 🙂
@shiras8502
@shiras8502 2 жыл бұрын
@@ZAARA-23 thank you akkiyooooooo🌹
@Rose-xo8mx
@Rose-xo8mx 2 жыл бұрын
@@ZAARA-23 dwasakta 6k 7k l wathura bonne kohomda mnussyek attma pissuda oyta ganu knta wathura bonna one usa bara anuwa
@BTSforever-of2xn
@BTSforever-of2xn 2 жыл бұрын
Sis where in your clinic I want to see you because I need some medical treatment 🤗
@danushikaaththanayka2212
@danushikaaththanayka2212 2 жыл бұрын
Doctor පිරිමි අයට හොද නිෂ්පාදන ගැන කියන්නකෝ
@sakuiroshinimalpathirana9805
@sakuiroshinimalpathirana9805 Жыл бұрын
Akke scalp eke silicone apply kalata kmk nadda
@tikricreations6814
@tikricreations6814 2 жыл бұрын
Kojic acid thiyana face ekata use karanda puluwan products kiyandako akka
@dilmianju4068
@dilmianju4068 2 жыл бұрын
Hi akka.. Helaa exclusive brand eka hodaida?
@ZAARA-23
@ZAARA-23 2 жыл бұрын
Mama use karala nam na nangi
@dilshanirathnayaka128
@dilshanirathnayaka128 2 жыл бұрын
Akki garlic hoda nadd
@maalikulathunga3875
@maalikulathunga3875 2 жыл бұрын
Dandruff sadaha deyak kiyala denna, mage kes godak wetenwa oluwa kasanawa, mm perfacetil original use karanne eth kes helime auwak ne karunawen kiyala denn thank you miss
@rasangirenuka6031
@rasangirenuka6031 2 жыл бұрын
Dandruff walata D'las hibiscus shampoo eka hodai..
@ckgckg2176
@ckgckg2176 2 жыл бұрын
@@rasangirenuka6031 n 👍👍ganne kohenda
@nimalikalasanthi5796
@nimalikalasanthi5796 2 жыл бұрын
Age 42 face cream ekak kyanna
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
මිස් මට කියන්න මේ ඔයිල් එක pure coconut oil එක්ක මිශ්‍ර කරලා ගාන්න පුළුවන් ද?❤️
@O.M.G..
@O.M.G.. 2 жыл бұрын
අක්කේ කොන්ඩෙ දෙපැත්තෙන් යනවා.. E vitamin ගෑවා සුදු පොල්තෙල් එක්ක කලවම් කරලා .. ඒත් කොන්ඩෙ ආවෙනම් නැ 😔
@nadishabuddini1957
@nadishabuddini1957 Жыл бұрын
use minoxidil 5%
@dulanjalirajaphakshe1437
@dulanjalirajaphakshe1437 Жыл бұрын
Akke nutritionist kenek wenne kohomada?
@Prabodasandeepani
@Prabodasandeepani 2 жыл бұрын
Akke Thailand wala hadana frozen collegen capsule eka hodaida kiyannko. Mn ganna inne eka
@Prabodasandeepani
@Prabodasandeepani 2 жыл бұрын
Please akke reply karannko
@Prabodasandeepani
@Prabodasandeepani 2 жыл бұрын
Ane akkiyo bonna kalin ahuwe tikak bayai wage please reply karannko
@deepanimallika7359
@deepanimallika7359 2 жыл бұрын
Miss oyawa hamuwenna puluwan hospital aka kiyanne
@nethmitishani1984
@nethmitishani1984 2 жыл бұрын
Akki me castor oil ganna thank kiynnko
@natashadesilva8667
@natashadesilva8667 2 жыл бұрын
Sinhala beheth badu kada wala thinwa
@umeshakavindi7630
@umeshakavindi7630 2 жыл бұрын
akke forehead eke hair loss 1kt monada hoda treatment?
@ZAARA-23
@ZAARA-23 2 жыл бұрын
Castor oil or onion oil use karanna , intake ekak widihata biotin use karanna
@kimsemi8310
@kimsemi8310 10 ай бұрын
විටමින් E කැප්සියුල්ස් බොන්න හොදයිද ?
@rangikasheran4961
@rangikasheran4961 2 жыл бұрын
ගිහිල්ලා තින කොන්ඩෙ නැවත වර්දනය කරන බෙහෙතක් කියන්න කො.plzzzzzz
@Rose-xo8mx
@Rose-xo8mx 2 жыл бұрын
Konde ynna hethuwa hoya gna ekata prathikra kra gnna
@rangikasheran4961
@rangikasheran4961 2 жыл бұрын
@@Rose-xo8mx ඔක දන්නවනම් මන් ඔහොම මැසෙජ් දාදා අහන්නෙ නැන්
@nadishabuddini1957
@nadishabuddini1957 Жыл бұрын
minoxidil 5% use krnna
@sachiapsara5972
@sachiapsara5972 2 жыл бұрын
Thank you ms
@ZAARA-23
@ZAARA-23 2 жыл бұрын
🥰
@lathab2804
@lathab2804 2 жыл бұрын
0l
@sadusilva3369
@sadusilva3369 2 жыл бұрын
Price
@SK-sk4yc
@SK-sk4yc 2 жыл бұрын
akka face eka v shape kragththe kohomd..
@ZAARA-23
@ZAARA-23 2 жыл бұрын
Video ekak karannam nangi 🥰
@chamindakumara9647
@chamindakumara9647 2 жыл бұрын
Onion oil එක සෑම දිනකම බාවිතා කලයුතුද අතරමැද පොල්තෙල් බාවිතා කල හැකිද
@Rose-xo8mx
@Rose-xo8mx 2 жыл бұрын
Onion oil hdaddi pol thel danne nedda
@rnjayakodi9064
@rnjayakodi9064 Жыл бұрын
@@Rose-xo8mx daanw
@supunlakshankaludura5442
@supunlakshankaludura5442 2 жыл бұрын
Hai akke
@malshasewwandi1524
@malshasewwandi1524 2 жыл бұрын
Thank you akka,akka mage body eke pita konda pradesha skin eke anith thanwalt wada godk dark color ekak tiyenne,eka mokak hri asanipa thathawaykda..? Please reply akka ☹️
@padmakumari9826
@padmakumari9826 2 жыл бұрын
Koheda ganne kiyala dennki
@padmakumari9826
@padmakumari9826 2 жыл бұрын
Matath ekk ona
@Flower-h4g
@Flower-h4g 2 жыл бұрын
❤❤❤ස්තූති නංගි
@ZAARA-23
@ZAARA-23 2 жыл бұрын
❤️
@magicworld3093
@magicworld3093 2 жыл бұрын
අක්කා හරිම ලස්සනයි අනේ ,ගෙදර එක්කන් එන්න හිතෙනෝ 😍😍😍💎💎💎💎💎💎💎💎
@BTSforever-of2xn
@BTSforever-of2xn 2 жыл бұрын
Please reply me 🙏🥺 sister
@universalgirlz
@universalgirlz 11 ай бұрын
🎉🎉🎉
@skylar999
@skylar999 2 жыл бұрын
අක්කි අධික තෙල් සහිත ආහාර ගැනීමෙන් පසු අප ගත යුතු ආහාර පාන මොනවාද? එම තෙල් ශරීරයෙන් අයින් කරන්නේ කොහොමද ?
@sithmithisera7127
@sithmithisera7127 2 жыл бұрын
උනු වතුර බොන්න , කරපිංචා තම්බලා ඉගුරු දාලාත් හොදයි තෙල් කොලෙස්ටරෝල් අඩු කරනවා
@Ima2325
@Ima2325 2 жыл бұрын
අක්කේ...අපේ රටේ හිස්සොරි සදහටම නැති කරන්න පුළුවන් බෙහෙතක් තියෙනවාද? දැන් නම් කීයක් වුනත් කමක්නෑ හිඟාකාලා හරි ගන්න තත්වෙකට එපාම වෙලා තියෙන්නේ.දවස ගානේ නෑවත් ෂැම්පු ගාලා නියපොතු වලින් ඔළුව තුවාල වෙනකන් සේදුවත් ඒ කොණ්ඩෙ තෙත වෙන වෙලාවට විතරයි නෑ වගේ තියෙන්නේ.අනික මම පුරුද්දක් විදියට දවස් දෙකෙන් දෙකට බෙඩ්ශීට්,කොට්ට උර ඔක්කොම මාරු කරනවා.ඒත් ඒක නවතින්නේ නෑ.ආයුර්වේද ක්‍රමත් කරලා බැලුවා.උළුහාල් ,දෙහි ,රතු වදමල්,දිවුල් පොතු,ඕවා තම්බලා ගානවා ඔක්කොම කරා හරියන්නේ නෑ.ketoplus කියලා ෂැම්පු එකකුත් ගෑවා ඒත් හොද නෑ.අනේ පිං මොකක් හරි හොදම දෙයක් බලලා කියන්නකෝ.ගොඩක් ඒවගේ කියන්නේ හිස පිරිසිදු කරගන්න කියලා ඒ ඔක්කොම කරලත් හරියන්නේ නෑනේ...😭😭😭
@technicmalli8922
@technicmalli8922 2 жыл бұрын
ඔයා දවසට වතුර ලීටර් 3ක් බොන්න.4ක් පුලුවන් නම් ගොඩාක් හොදයි.මටත් ඔහොම කාලයක් තිබුනා.ඒත් දැන් නං shape එකේ දවස් තුනකට සැරයක් තමයි නාන්නෙ.vatika dandruff shampoo එක use කරන්න.වැදගත්ම දේ තමයි නාද්දි වත්,නිකං ඉද්දි වත් නියපොතු වලින් ඔලුව කසන්න එපා.ඇගිලි තුඩු වලින් මසාජ් එකක් දෙන්න.ඔයා නියපොතු කපලා දැම්මොත් හොදයි.එතකොට කසන්න bhනෙ.අපි එලියෙන් මොනවා කරත් වැඩක් නැහැ.ඇග උශ්න නිසා වෙන්න පුලුවන් ඉස්සොරි එන්නෙ.ඒ නිසා බඩ විරේකයකුත් කරන්න අනිවාරෙන්.ඇග නිවෙන කෑමකන්න.කස ඇට වතුරට දාලා බොන්න.උශ්න කෑම අඩු කරන්න.මාස කිහිපයක් ඔහොම කරද්දි වෙනසක් දැනෙයි.මට නං වෙනසක් තියෙනවා.හැබැයි සෙම හැදෙන්න ඉඩ තියෙනවා.ඒ නිසා පරිස්සමින් ඒකත් balance කරගන්න.
@Ima2325
@Ima2325 2 жыл бұрын
@@technicmalli8922 ගොඩක් පිං ඔයාගේ වචන ටිකට.වතුර නම් මට ගොඩක්ම අඩුවෙන් තමා පෙවෙන්නේ.ඇගත් ඌෂ්ණයි මගේ ගොඩක්.මම නාන වෙලාවට ඇත්තටම තරහටම ඒක කරන්නේ ඒමවත් යවන්න පුළුවන්ද කියලා.හරිම කැතයි.ඒ මදිවට තැනකට යද්දි වුනත් අවුල්නේ.පුදුම විදියට එපා වෙන්නේ.😞
@technicmalli8922
@technicmalli8922 2 жыл бұрын
@@Ima2325 මං පොඩි කාලෙ ඉදලම වතුර බිවුවෙ නැහැ.ඒ නිසා දාඩිය දැම්මම එහෙමත් හරි ගදයි.ඒ නිසා තේරෙන වයසට ආවම මං ඒකට විසදුමක් විදියට තමයි වතුර බිවුවෙ.ඒකෙන් හමත් ලස්සන උනා.ඉස්සොරි අඩු උනා.දාඩිය ගදත් අඩු උනා.ඔයත් try කරන්න.නිකං ලැබෙන දේනෙ.හැබැයි කල් යනව ඉතින්
@rnjayakodi9064
@rnjayakodi9064 Жыл бұрын
Hodm deyk tmai, ගොඩපර kiyl gedi jaathiyk tynw .. eek keeli wlt kpla blender krgnn..eetpsse ewa oluwe gaann.... eetpsse peyk wg tiyla hodt hodl arinn..hebei e hodaddi shampoo daann epaa.. Issori netiwela ynw.. Eka dwsin giya mge nm.. eth oyg ek dwsin ynne netiwei...dws thunkwth ekdigt ehem krnn... Eetpsse hiskabale thethamane pawathwa gnn oone, e sadahaa pol thel hri, mkk hri hod hair oil ekk his kble gaann.. අනිවාර්යයෙන් hod wenw... Eeth oyg nm mt theren widiyt kaalekin ayem issori hedenn pluwn..e hedenkot aye mek krnn... His kble thethamane pwthwa gnn one.. ek nis me wede klaat psse e widiyt kaalyk pwthwa gnn one nisa oluwt oil ekk apply krnn.. 🥰
@Ima2325
@Ima2325 Ай бұрын
@@rnjayakodi9064Thank u❤
@nalindanandana1951
@nalindanandana1951 Жыл бұрын
අක්කෙ අඩු වයසින් කොන්ඩෙ පැහෙනවට මොනවද කරන්න ඔනා
@viranganimodi7844
@viranganimodi7844 2 жыл бұрын
❤️
@dildilru2564
@dildilru2564 2 жыл бұрын
Akki rice water hair ekata aply karana eka gana vedio ekak karannkoo🥰
@ZAARA-23
@ZAARA-23 2 жыл бұрын
Hoyala balala hodai nam video ekak gennam 🥰
@niroshamalkanthi4913
@niroshamalkanthi4913 2 жыл бұрын
akke oya monada A/L subjects walata kare science wala plzz reply karannako
@ZAARA-23
@ZAARA-23 2 жыл бұрын
Bio science nangi 🙂
@niroshamalkanthi4913
@niroshamalkanthi4913 2 жыл бұрын
@@ZAARA-23 thx akke
@legendkillergaming7843
@legendkillergaming7843 2 жыл бұрын
❤❤❤❤❤
@ZAARA-23
@ZAARA-23 2 жыл бұрын
❤️
@NiluNilu-i6b
@NiluNilu-i6b Жыл бұрын
Hai akke
@harshanaashoka8729
@harshanaashoka8729 Жыл бұрын
❤️
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
12 Proven Remedies to Prevent Hair Loss and Regrow Hair
13:10
Dr. Eric Berg DC
Рет қаралды 10 МЛН