මුළුතැන්ගෙයි පාවිච්චි කරන විෂ සහිත භාජන වර්ග මොනවාද සහ විකල්ප|Toxic cookwares and safe altanatives

  Рет қаралды 107,053

Erandi's Kitchen

Erandi's Kitchen

Күн бұрын

Пікірлер: 115
@sarathkumaragunarathna4566
@sarathkumaragunarathna4566 Жыл бұрын
අපේ මිනිස්සු වැඩ් දෙනෙක් ශරීරයට අහිතකර කිසිම දෙයක් අඩංගු නැති මැටි භාජන ගන්නෙ නැහැ......ලස්සනයි පහසුයි කියල වැඩි ගනන් දීල අරගෙන මාරාන්තික ලෙඩ හදාගෙන නිකන් දුක් විඳල මැරිලා යනවා........
@PJ-2014
@PJ-2014 5 ай бұрын
කරුනාවෙනි, 🙏🏻 දැනුවත් කිරීම ඉතාම අගෙයි, නමුත් පිටරටවල් වල පදිංචි අයට වෙන විකල්පයක් නැහැ, මිල අධික ඒවා ගන්න තරම්, අනිත් එක පිටරට කියල උනත් උජාරුවට හිටියට කිව්වට ඒ අයගේ ආර්ථික තත්වය ඒ තරමටම අපි හිතන විදියට අගතැන් පත් නැහැ, සුමානේ පඩියෙන් ගෙවන්න බිල් තියනවා, මොගේජ් ඉඳල තියන්නේ බිල්, ක්‍රෙඩිට් කාර්ඩ් වලින් තමයි ජීවත්වෙනේ, (ලංකාවේ අයට පෙනෙන්න “වන්සේ තමයි ඉතින් කබල් ගාන්නේ") ඒ බව දන්නෝ දනිති, අනික් කරුණ මැටි භාජන මිලට ගන්න තිබුනත් කරන්ට් ලිප්වල පාවිච්චි කරන්න බැහැ, ගෑස ලිප් වල ටික දවසකින් යට ගෑස් පිච්චෙන රවුමට යටින් පුපිරනවා. අෂ්ට ලෝක ධර්මයට අනුව හැල්මේ දුවන්න තමයි වෙලා තියන්නේ. ලංකාවේ ඉන්න අපිට නම් මැටි හැලි වලන් එදත් හොඳයි අදත් හොඳයි, රට පාලනය කරන මී හරක් ටික තමයි එලව ගන්න ඕනේ 🙈
@sarathkumaragunarathna4566
@sarathkumaragunarathna4566 3 ай бұрын
ඔව් කොච්චර මිනිස්සු අසරණ වෙලා අපේ ලස්සන රට ඇතහැරලා ගියාද ඉක්මනින්ම ආපසු එන්න පුළුවන් වෙයි....... ඔබ සැමටම යහපතක්ම වේවා කියල ප්‍රාර්ථනා කරනවා
@poornimaabeynayake6422
@poornimaabeynayake6422 5 ай бұрын
බොහොම ස්තූතියි නොදන්න දේ ගැන මේ දැනුම්වත් කිරීම ට.... 🙏❤️ ඒ වගේ ම යි , ප්ලාස්ටික් භාවිතය ත්.... විශේෂයෙන් අපේ ළමා පරපුර ප්ලාස්ටික් භාවිතයෙන් මුදව ගන්න ඕන මුල ඉඳල ම. ප්ලාස්ටික් බෝතල්වල වතුර දාගෙන ගිහින් බොන එකේ පටන් , ප්ලාස්ටික් කෑම පෙට්ටිවල උණුවෙන් හෝ නැතිව වුණත් කෑම ගෙනිහින් කන එක.... , Lunch sheet වල උණුවෙන් ම කෑම ඔතන එක... , පිඟන් හෝදන්න තියෙන කම්මැලිකම ට පිඟානට ත් උඩින් ලන්ච් ශීට් එක දාගෙන කන එක.... වගේ දේවලුත් අපේ මිනිස්සු කරගෙන යන වැරදි... ඒ හැමදේම පිළිකාකාරක බව දැන හෝ නොදැන. වැඩිහිටියෝ මේ දේවල් හොඳින් හොයලා බලලා අනාගත පරපුර ආරක්ෂා කර ගන්න ඕනේ. ඒක පැහැර නොහැරිය යුතු වගකීමක් අපි හැමෝගෙම. 😢
@PJ-2014
@PJ-2014 5 ай бұрын
කරුනාවෙනි, 🙏🏻 දැනුවත් කිරීම ඉතාම අගෙයි, නමුත් පිටරටවල් වල පදිංචි අයට වෙන විකල්පයක් නැහැ, මිල අධික ඒවා ගන්න තරම්, අනිත් එක පිටරට කියල උනත් උජාරුවට හිටියට කිව්වට ඒ අයගේ ආර්ථික තත්වය ඒ තරමටම අපි හිතන විදියට අගතැන් පත් නැහැ, සුමානේ පඩියෙන් ගෙවන්න බිල් තියනවා, මොගේජ් ඉඳල තියන්නේ බිල්, ක්‍රෙඩිට් කාර්ඩ් වලින් තමයි ජීවත්වෙනේ, (ලංකාවේ අයට පෙනෙන්න “වන්සේ තමයි ඉතින් කබල් ගාන්නේ") ඒ බව දන්නෝ දනිති, අනික් කරුණ මැටි භාජන මිලට ගන්න තිබුනත් කරන්ට් ලිප්වල පාවිච්චි කරන්න බැහැ, ගෑස ලිප් වල ටික දවසකින් යට ගෑස් පිච්චෙන රවුමට යටින් පුපිරනවා. අෂ්ට ලෝක ධර්මයට අනුව හැල්මේ දුවන්න තමයි වෙලා තියන්නේ. ලංකාවේ ඉන්න අපිට නම් මැටි හැලි වලන් එදත් හොඳයි අදත් හොඳයි, රට පාලනය කරන මී හරක් ටික තමයි එලව ගන්න ඕනේ 🙈
@hyou-h6z
@hyou-h6z 2 ай бұрын
මේ වීඩියෝ එකේ ගොඩක්ම තියෙන්නේ බොරු
@chandradesilva8758
@chandradesilva8758 5 ай бұрын
ඉතාමත් වටිනා උපදෙස් ටිකක් . ඒ වගේම අද බොහෝ දෙනෙක් ප්ලාස්ටික් ජෝගුවල ට තේ වක්කරනවා. එයත් සෞඛ්‍යයට ඉතාමත් අහිතකරයි නේද ?මම නම් පාවිච්චි කරන්නේ එනමල් ජෝගු. ඒත් දැන් ඒවා සොයාගත නොහැකියි. ඒ ගැනත් විස්තර කරන්න .
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 4 ай бұрын
Hodama plastik thora ganna one
@nilakshikasewwandi4769
@nilakshikasewwandi4769 3 жыл бұрын
අද තමා ඔයාගෙ video එකක් බැලුවේ ,හොද දැනුවත් කිරීමක්,
@erandiskitchen1075
@erandiskitchen1075 3 жыл бұрын
බොහොම ස්තූතියි.
@SumithraAmarasinghe
@SumithraAmarasinghe 5 ай бұрын
මම ගෑස් එකේ උයන්නේ මැටි වලංවලින්
@NuwanSankalpa-dd3zh
@NuwanSankalpa-dd3zh 4 күн бұрын
ඉතාමත් හොඳ video එකක්, මිනිස්සු ලෙඩ දුක් හදා ගන්නෙ දැනුම අඩු කමින්, alinium ඉතාමත් විෂයි neuro system එකට, මතකය අඩු වෙනවා, අපේ සිංහල මිනිස්සු න්ට මතකය වැඩක් නෑ, උන්ට අවශ්‍ය කන්නයි නිදියන්න යි විතරයි, දැනුම වැඩක් නෑ,ලෝකයේ ඕනම තහනම් කළ දෙයක් මේ රට තුළ ප්‍රචලිත කළහැකි යි
@kumariwijewardena4974
@kumariwijewardena4974 3 жыл бұрын
හොද දැනුවත් කිරීමක්. බොහෝම ස්තුතියි 🙏🙏🙏🙏
@erandiskitchen1075
@erandiskitchen1075 3 жыл бұрын
Thank you 😊
@SunilKalupahana-h8k
@SunilKalupahana-h8k 4 ай бұрын
වටිනා උපදෙස් මට දැනගන්න අවශ්‍යයි ටෙලිසීන් පෑන් එක හොදද? කියල
@fathimafareeka227
@fathimafareeka227 3 жыл бұрын
Plz review hard anodised products
@rafeekasayadu5060
@rafeekasayadu5060 10 ай бұрын
ඉතාමත් වැදගත් විඩියෝවක්❤🎉
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 5 ай бұрын
බොහොම වටිනවා.
@SunilKad-r9x
@SunilKad-r9x Жыл бұрын
Thank you very much for tips
@ayeshabellanage6336
@ayeshabellanage6336 5 ай бұрын
Thank you so much your great ideas, adviceing and instructions sharing with us. The great people are sharing their experiences with others.
@iranganiabeysekara340
@iranganiabeysekara340 4 ай бұрын
ගොඩාක් ස්තුතියි වටිනා විඩීයොඑකක් ගොඩක් දේ ඉගනගත්තා
@dayagalpoththage519
@dayagalpoththage519 4 ай бұрын
Rice cooker coating එක ගැන ගැන කියන්න please
@ksooriyaarachchi8830
@ksooriyaarachchi8830 2 ай бұрын
ගොඩක් හොද දැනුවත් කිරිමක්.ගොඩක් ස්තූතියි.
@lakshikamahendran2560
@lakshikamahendran2560 27 күн бұрын
Hii..can u pls say where to buy stainlesss steel frying pans and cast iron cookware
@desilvachandrika2271
@desilvachandrika2271 5 ай бұрын
බොහොම පින් අපිට මේ විස්තර කියලා දුන්නට ,තෙරුවන් සරනයි 🎉🎉🎉
@poornimaabeynayake6422
@poornimaabeynayake6422 5 ай бұрын
හරියට ම හරි ඒ කතාව... 👌
@pubuduperera4209
@pubuduperera4209 5 ай бұрын
බොහොම වටිනා වීඩියෝ එකක්❤❤❤
@sagii9937
@sagii9937 3 жыл бұрын
Good video
@erandiskitchen1075
@erandiskitchen1075 3 жыл бұрын
Thank you 😊
@asoka1516
@asoka1516 5 ай бұрын
දන්නව නම් පිළිතුරක් දෙන්න ගෑස් ලිපේදි මැටි බාජනවල ඇති ඉතා සියුම් සිදුරු හරහා LP ගැස් දහන වායු කෑම බලට බලපෑමක් කරනවද
@hyou-h6z
@hyou-h6z 2 ай бұрын
ow. habai gas oven wala thamai bakery wal paan banis godak hadanne.
@universalepic5467
@universalepic5467 5 ай бұрын
Thank you very much for bringing us this valuable information 💐
@srilankanature9935
@srilankanature9935 Ай бұрын
Super miss
@yasanthajayawardena5931
@yasanthajayawardena5931 5 ай бұрын
Thanks hor your valuable analysis
@KumuduAponsu
@KumuduAponsu 5 ай бұрын
වටිනා video akk.tnx
@AndrasGraant
@AndrasGraant 5 ай бұрын
ලංකාවේ බහුතරයක් මිනිස්සු සෞඛ්‍ය ගැන කිසිම තැකීමක් කරන්නේ නෑ
@inokaniroshani1930
@inokaniroshani1930 5 ай бұрын
Godak hoda video ekak Thanks
@aidaathukorala9592
@aidaathukorala9592 5 ай бұрын
ස්තුතියි, දැනුවත්කලාට තෙරුවන් සරණයි.
@ranuranu529
@ranuranu529 5 ай бұрын
Attstama kokatat mati bajanaya hodai istuti souariya danuwatkalata 🙏🙏🙏👍👍👍💕
@pradeepsampath7325
@pradeepsampath7325 5 ай бұрын
ගන්නව නම් හොදම එක තමා TIFAL brand එක .ඔරිජිනල් ප්‍රංශ එක නම් හුගාක් මිල අධිකයි.ඒ උනාට china එක උනත් අවුලක් නෑ
@slbuy830
@slbuy830 5 ай бұрын
ස්තුතියි🎉🎉ස්තුතියි🎉🎉
@JeewanthaCreations
@JeewanthaCreations 2 жыл бұрын
Viedio eke godak hodai. Thank you. Olive pans use karanna hodada
@wijeekanayake8543
@wijeekanayake8543 4 ай бұрын
ඔබ කියන්නේ stainless steel භාජනවල chromium, nickel අඩංගු නොවිය යුතුයි කියලයි. ඒත් මළ නොබැඳීම සඳහා ඒවා නිෂ්පාදනයේදී 18%: 8% පමණ අනුපාතයට එම ලෝහ යොදාගන්නවා. එවිට කොහොමද?
@vishakarathnaweera6515
@vishakarathnaweera6515 5 ай бұрын
Athtatama watina video eka ❤
@chandanirupika5349
@chandanirupika5349 5 ай бұрын
Thanks
@k.v.dayaseeli281
@k.v.dayaseeli281 Жыл бұрын
Hoda danueath kirimak.Thanks
@LalaniDkg
@LalaniDkg 5 ай бұрын
ස්තුතියි
@dimuugunarathna1657
@dimuugunarathna1657 2 жыл бұрын
Oya pavichchi karana wargame Dan Milan keeyakwageda.
@hihi-xv7ft
@hihi-xv7ft 3 жыл бұрын
good informations,thanks
@erandiskitchen1075
@erandiskitchen1075 3 жыл бұрын
Thank you 😊
@akenyastory
@akenyastory 10 ай бұрын
Math hamadema uyanne mati bajana Wala nonstic ekak thibila ain kara
@rathnajayaweera211
@rathnajayaweera211 5 ай бұрын
Bohoma istutie.
@MaddumabandaraDeshika-gy8mi
@MaddumabandaraDeshika-gy8mi 12 күн бұрын
ඔලිව් පෑන් හොඳ නැද්ද
@hasarangiweerasekara8256
@hasarangiweerasekara8256 3 жыл бұрын
Great
@erandiskitchen1075
@erandiskitchen1075 3 жыл бұрын
Thank you 😊
@kumudupriyanka2700
@kumudupriyanka2700 5 ай бұрын
Thank you
@BuddhikaRajawiweka
@BuddhikaRajawiweka 4 ай бұрын
ගොඩාක් ස්තුතියි, rice cooker s වල cooking pan එක උයන එක හොඳද මිස්? චීනචට්ටි භාජන වල උයන එක ආරක්ෂිත ද?
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
prashnaya clear naha
@manjulawadumulla4107
@manjulawadumulla4107 5 ай бұрын
Thank you so much
@SandhyaDela
@SandhyaDela 8 күн бұрын
@anjaleegunarathna1618
@anjaleegunarathna1618 5 ай бұрын
Thank u❤
@Raysmom
@Raysmom Жыл бұрын
තැන්කිව් ❤
@DDSri-t9q
@DDSri-t9q 5 ай бұрын
ස්තුති යි ❤
@MrRo2711
@MrRo2711 5 ай бұрын
tks
@PadmaIlleperuma
@PadmaIlleperuma 5 ай бұрын
Thank you so much doni ❤
@myterritory3524
@myterritory3524 3 жыл бұрын
Harima vadagath. Thank you
@erandiskitchen1075
@erandiskitchen1075 3 жыл бұрын
Thank you 😊
@seelaw7498
@seelaw7498 4 ай бұрын
Very nice video but people don't care about their life . And don't care about others. They have to think about how to make the food ❤
@lakshikatharangani3805
@lakshikatharangani3805 3 жыл бұрын
Nonstick cookware set ekak gaddi Honda brand ekak kyannako
@erandiskitchen1075
@erandiskitchen1075 3 жыл бұрын
www.desertcart.lk/products/1210234-wear-ever-ceramic-cookware-red-pots-and-pans-scratch-resistant-dishwasher-safe-oven-safe-cookware-set-15-piece-model-c-943-sf
@erandiskitchen1075
@erandiskitchen1075 3 жыл бұрын
www-ubuy-com-lk.cdn.ampproject.org/v/s/www.ubuy.com.lk/en/amp/brand/hexclad?amp_js_v=a6&amp_gsa=1&usqp=mq331AQKKAFQArABIIACAw%3D%3D#aoh=16351967832669&csi=1&referrer=https%3A%2F%2Fwww.google.com&amp_tf=From%20%251%24s&ampshare=https%3A%2F%2Fwww.ubuy.com.lk%2Fen%2Fbrand%2Fhexclad
@erandiskitchen1075
@erandiskitchen1075 3 жыл бұрын
www-ubuy-com-lk.cdn.ampproject.org/v/s/www.ubuy.com.lk/en/amp/brand/carote?amp_js_v=a6&amp_gsa=1&usqp=mq331AQKKAFQArABIIACAw%3D%3D#aoh=16351967832669&csi=1&referrer=https%3A%2F%2Fwww.google.com&amp_tf=From%20%251%24s&ampshare=https%3A%2F%2Fwww.ubuy.com.lk%2Fen%2Fbrand%2Fcarote
@SunethraKarunaratne-xr7oy
@SunethraKarunaratne-xr7oy 5 ай бұрын
induction cooker wala uyaddi ganna oni mona wage bajanada
@akilairoshani8712
@akilairoshani8712 2 ай бұрын
Miss, hoda cookware set akak kiyannko
@hyou-h6z
@hyou-h6z Ай бұрын
Tefal hodai. Abans eke thiyanawa
@akilairoshani8712
@akilairoshani8712 Ай бұрын
@hyou-h6z 👍
@sunithajayathilaka482
@sunithajayathilaka482 3 жыл бұрын
Wadagath karunu tikak dr.math Hoya Hoya hitiye me gana danaganna.hugak pin oyata. Dan dan pilika rogaya Wadi wenne a nisa thamai.issara mati bajana Mai me pavichchi kale.
@erandiskitchen1075
@erandiskitchen1075 3 жыл бұрын
Thank you 😊
@nimalirasika93
@nimalirasika93 3 жыл бұрын
Y6
@SmAbeykoon-kr7hj
@SmAbeykoon-kr7hj 3 ай бұрын
ඔය පැන් සෙට් එක කියක් විතර වෙනවද?
@dushanthiwijekoon9645
@dushanthiwijekoon9645 5 ай бұрын
මැටි භාජන වල ගෑස් එකේ උයන කොට එහිඇති සියුමි සිඋරැ වලින් ගෑස්වල ඇති අහිතකර වායු කාන්දු වනවා කියනවනේ.
@Alfa-j8f
@Alfa-j8f 5 ай бұрын
ඒකට උත්තර නැත ,,මැටි හොඳාාායි,,,මේම තමා ගොඩාක් චැනල් වල ගේම,හිර වෙන ප්‍රශ්නයක් ඇහුවම,,කොර,😂😂😂😂😂
@laylakaram5007
@laylakaram5007 5 ай бұрын
දරලිප තමයි හොද මැටි ඒවගෙ ආප්ප තොසෙ හදන්න බැරුව ඇති
@ChinthaGunawardena
@ChinthaGunawardena 5 ай бұрын
Prestige nonstick hondaida?
@nilukapriyanthi4170
@nilukapriyanthi4170 5 ай бұрын
Mamath gass pipes uyannne maty athili wala
@yamunachandrasinghe9438
@yamunachandrasinghe9438 5 ай бұрын
👍👍👍👍
@AnushkaSamarathunga-i1f
@AnushkaSamarathunga-i1f Ай бұрын
මිස් granaite ware කොහොමද
@hyou-h6z
@hyou-h6z Ай бұрын
seerenawa
@nadeeshani-ew5uo
@nadeeshani-ew5uo 5 ай бұрын
ඔලිව් පෑන් එක හොදයි ද
@tharidushirantha5954
@tharidushirantha5954 7 ай бұрын
Stainless steel ko
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 5 ай бұрын
❤❤❤❤❤
@arunininawarathne5967
@arunininawarathne5967 5 ай бұрын
ස්තූතියි 🙏
@deepakumarikumari5392
@deepakumarikumari5392 3 ай бұрын
🎉🎉🎉🎉
@devkumarjiffrey3537
@devkumarjiffrey3537 3 ай бұрын
Madam,could you explain more about aluminum pressure cooker, stainless steel pressure cooker and anodized pressure cooker.how safe for cooking.your reply in this regard is very much appreciated for your suscribers. This video clip is more worthy..thanks.
@hyou-h6z
@hyou-h6z 2 ай бұрын
She doesn't know. She is not an expert.
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 5 ай бұрын
👍👍❤💐
@sriyanijayawardana5613
@sriyanijayawardana5613 3 жыл бұрын
Obe adahas hari watiñawa suba dawasak
@erandiskitchen1075
@erandiskitchen1075 3 жыл бұрын
Thank you 😊
@chandaniwelagedara4153
@chandaniwelagedara4153 Жыл бұрын
🎉🎉🎉🎉🎉💐🌺❤️👍
@taniyaperera3896
@taniyaperera3896 3 жыл бұрын
කොහෙන්ද ගත්තේ එරන්දි
@erandiskitchen1075
@erandiskitchen1075 3 жыл бұрын
මම ගත්තේ නම් Asda Market in UK පහත ලින්ක් එක online ගන්න පුළුවන් 👇 www.desertcart.lk/products/61621180-scoville-neverstick-5-piece-saucepan-wok-and-frying-pan-set
@maheshil2505
@maheshil2505 2 жыл бұрын
Good🤗🌹💕🌹💕
@PanagodageDeshika
@PanagodageDeshika 7 ай бұрын
akki hodama non stick pen ekak kiyak wage wenawada
@ashengunathilake8663
@ashengunathilake8663 5 ай бұрын
අපේ ගෙදර nonstick භජන පැන්ෂන් යැවිවා,.....සේරම දැන් තියෙන්නේ stainless steel භාජන😊
@roseperera2669
@roseperera2669 Жыл бұрын
Enamal භාජන හොඳයි නේද
@samanthakumari9021
@samanthakumari9021 5 ай бұрын
Sthuthi
@chrishantidewapura2324
@chrishantidewapura2324 5 ай бұрын
Thank you ❤
@sajayajaya76
@sajayajaya76 5 ай бұрын
Thanks
@Onis-357
@Onis-357 5 ай бұрын
THANK YOU
@chandrasenaedurapotha1979
@chandrasenaedurapotha1979 5 ай бұрын
👍👍👍👍
@chandrikasenarath7864
@chandrikasenarath7864 5 ай бұрын
Thank you❤
@poornimawidanage1455
@poornimawidanage1455 5 ай бұрын
Thank you
@NewVip-fl8wo
@NewVip-fl8wo 2 ай бұрын
👍👍👍
@HemamaliWithana-et5xx
@HemamaliWithana-et5xx 4 ай бұрын
Thank you
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54