TOYOTA allion 260 Sinhala Review, Allion 2nd gen per facelift, Toyota Premio 260 price, Allion price

  Рет қаралды 3,623

YOUTH GARAGE

YOUTH GARAGE

Күн бұрын

TOYOTA allion 260 Sinhala Review, Allion 2nd gen per facelift, Toyota Premio 260 price, Allion price

Пікірлер: 35
@youthgarageTharusha
@youthgarageTharusha 8 ай бұрын
මේ car එකේ number එක condition සහ MFY එක මත ලක්ශ 80 සිට ඉහලට මිලදී ගන්න පුලුවන්
@ravibandara-l8q
@ravibandara-l8q 8 ай бұрын
Door handles වල chrome කැලි ඔක්කොම aftermarket ගහපුවා G+ එකේවත් එන්නේ නැ ඕවා. තියෙන්නේ fabric seats ඒවාට seat කවර දාලා තියෙන්නේ ඔය. Comfort එකෙත් මහලොකු වෙනසක් නැ 121, 141 වගේම තමා. spoiler එකත් aftermarket ගහල. 18Km/l කරන්නේ Highway වල එත් ඔය වයසට එකත් සුවර් කරන්න බැ Town වලනම් උපරිම 10Km/l. Allion/Premio කියන්නේ sport, luxury වාහන නෙමෙයි ජපානේ domestic economical වාහන. Sport වාහන වල CVT gearbox එන්නේ නැ පට්ට පතුරු යන්න පැදල මීටර් කරකවල ඉතින් බබා වගේ කන්ඩිෂන්. සල්ලිත් තියන් දහ සැරයක් කල්පනා කරලා අන්තිමේ Swift RS 2018 එකකට ගියා. ඔය 240/ 260 2nd gen දිරපු පඩන්ගුවකට ලක්ෂ 80 ක් දෙනවට වඩා නම්බුකාරයි අලුත් Swift RS එකක් වගේ ගන්න එක Driving pleasure එකත් හොදයි. නැත්තම් තෙල් බොන discontinue පරණ දර ගොඩක් අරන් ගැරේජ් ගානේ ලගින්නයි වෙන්නේ. පරණ Toyota අරන් තත්වේ පෙන්නන්න හදන කෙනෙකුට හොදයි. (මේක මගේ මතය ටිපර් වෙන්න එපා 😅)
@KS-iu7ig
@KS-iu7ig 8 ай бұрын
Very true. These allions and premios are unnecessarily overpriced due to typical Sri Lankan mentality 😅
@SamsungJ-zr7fh
@SamsungJ-zr7fh 7 ай бұрын
Oya hari
@sinhalaexplora
@sinhalaexplora 8 ай бұрын
බොසා ඔයා දැනට use කරන කාර් එක මොකක්ද කියන් යන්❤
@Rumesh-n4d
@Rumesh-n4d 8 ай бұрын
අනේ පලයන් බන් බොරු කියන්නේ නැතුව ඕවගේ ඇති සැපක් නැ. නිකන් මාකට් කරගන්න ගොතපු කතා. දැන් මාස 4ක් අරගෙන දොරවල් වල ඉදන් පුස් හැදිලා වැස්සට තෙලුත් බොනවා දැන් හිතෙනවා 2018 වගේ Vitz එකකට ගියානම් හොදයි කියල
@youthgarageTharusha
@youthgarageTharusha 8 ай бұрын
Blue bird එකක් ද allion කියලා අරන් ආවේ
@ravibandara-l8q
@ravibandara-l8q 8 ай бұрын
@@youthgarageTharusha Blue bird G11 එකක් පැදල බලාපිය එතකොට තේරෙයි Allion කියන්නේ මොන ගු ගොඩක්ද කියල 🤣
@laksman-zc4qi
@laksman-zc4qi 8 ай бұрын
සිරා කතාව ඔය වර්නනා කරන තරම් දෙයක් නැ ඔකේ
@KS-iu7ig
@KS-iu7ig 8 ай бұрын
​@@ravibandara-l8qfuel consumption walin arunama anith hama deyak ma g11 eke hondai 260 ekata wada.
@dumindacooray
@dumindacooray 6 ай бұрын
​@@youthgarageTharushaBluebird එකකට නැගපුවත් නැති එකෙක්ද කොහෙද Bluebird ගැන කියනවා මෙතන 😂😂
@isurusampath452
@isurusampath452 8 ай бұрын
It's not a luxury car just a mid size family sedan
@youthgarageTharusha
@youthgarageTharusha 8 ай бұрын
❤💯
@indikathilakarathna3109
@indikathilakarathna3109 8 ай бұрын
Fuel consumption city around 10/12 not more than that.18 is not figure...may on highway only.
@lalindadarsheranaweerwjaya6911
@lalindadarsheranaweerwjaya6911 8 ай бұрын
please make Nissan Serena fully review as you promised. (with heating problem and solutions) thanks
@youthgarageTharusha
@youthgarageTharusha 8 ай бұрын
Sure brother 💪❤ still im finding a van
@sadunhaputhanthri
@sadunhaputhanthri 5 ай бұрын
ඒක චොර look එකක් තියෙන්නේ අලුත් Vitz එක පෙනුමයි මේකට වඩා 😅
@yuuhewa
@yuuhewa 8 ай бұрын
Bro toyota soluna, Peugeot 406 review krnnako
@youthgarageTharusha
@youthgarageTharusha 8 ай бұрын
Sure brother
@rovinsandipa
@rovinsandipa 8 ай бұрын
oka api 2018 gathe lak.42 kata dan 80-85 ka thamai oka ganna puluwan. me malli oya nikn boru marisi daanna epa bm. lak 100 k ate tiyennwanm 2010 n uda allion ekk ganna puluwan
@youthgarageTharusha
@youthgarageTharusha 8 ай бұрын
ඩාම් වෙනවා ඩූම් වෙනවා. 80/85 ඉදන් ගන්න පුලුවන් ❤💯
@pathumfernando3684
@pathumfernando3684 8 ай бұрын
Bro dont loose your qualities
@UdaanSethmina
@UdaanSethmina 8 ай бұрын
Atta ♥
@nishikahimashi
@nishikahimashi 6 ай бұрын
ලක්ෂ 80ක් ඕකට දෙන්න මොලේ හොද නැද්ද බන් හැටි බලපන්කො බැජ් එකක්වත් නැ ඉස්සරහ චාටර් පෙනුමක් තියෙන්නේ. ඕව ඒ දවස් වල ලක්ෂ 30 ට විතර ගියපු වාහන. ඇති දේකුත් නැ බොරු ගණන් 🤢
@indikaindika4014
@indikaindika4014 8 ай бұрын
Super 💯
@malshajayawardana5458
@malshajayawardana5458 8 ай бұрын
Axio 2007 එකත් මරු හැබැයි🫣
@UdaanSethmina
@UdaanSethmina 8 ай бұрын
Oookanm 10million wenne na 8t 8.5ta gnna ouluwn. Oyama dn ganam wadi karanawn ne waahana wala
@youthgarageTharusha
@youthgarageTharusha 8 ай бұрын
Yes 80 ඉදන් තියෙනවා 100%
@tharushanuonejayarathna3891
@tharushanuonejayarathna3891 8 ай бұрын
Allion ❤
@laksman-zc4qi
@laksman-zc4qi 8 ай бұрын
issaraha badge ekakwat na 2nd gen facelift eka patta kathai dull look ekak thiyenne
@redhelcat
@redhelcat 8 ай бұрын
Okay 10 wenne na 😂😂😂 75i 80
@sachAlex-y4s
@sachAlex-y4s 5 ай бұрын
සැප මොන සැපක්ද බන් ඕවගේ 😅
@aqfa5948
@aqfa5948 8 ай бұрын
🤩
@vinukithihansa5198
@vinukithihansa5198 8 ай бұрын
❤🌚
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Honda Insight Sinhala Review | ZE2 | CHANAKA
13:54
CHANAKA
Рет қаралды 890
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН