President announced the date for lifting the import ban, Government has decided to allow car imports

  Рет қаралды 48,019

YOUTH GARAGE

YOUTH GARAGE

Күн бұрын

President announced the date for lifting the import ban, Government has decided to allow car imports
Toyota Lanka ready to import new vehicles,2025 New Toyota vehicle price Cars,SUV,Pickup,Van,Bus
#government #tax #AKD #akd #anurakumaradissanayake
#toyota #x #honda #nissan #jdm #cars #ford #offroad #bmw #car #mitsubishi #runner #landcruiser #suzuki #trd #auto #supra #lexus #mazda #corolla #daihatsu #carsofinstagram #audi #chevrolet #hyundai #s #jeep #fortuner #camry #wd

Пікірлер: 114
@youthgarageTharusha
@youthgarageTharusha Ай бұрын
හිතවත් ඔබ සැම වෙත. මමත් වැඩි මිලට වාහන ගත්ත කෙනෙක් ඒත් මගේ වාහනේ මාකට් බහී කියලා මට බෑ මේ මිල අඩු වෙන් නෑ කියන්න. මගේ උපදේශන සේවාව ගත්‍ත හැම කෙනෙක්ටම මම කිවුවේ ඉන්න මාස දෙකක් අල්ලගෙන. බලමු අලුත් ඒවා එනකල්. මට වාසී ඒ මිනිස්සුන්ට ආවත් ඩොලර් එක වැඩී අරවා මේවා කියලා වාහන මිල අඩු වෙන් නෑ කිවුවම. කටින් මොනා හරි බොරු ටිඅක් කියලා කොහොම හරි business වැඩි කරගන්න පුලුවන් ඒත් එහෙම කරලා නිදහසේ නිදාගන්න බෑ. මට වෙන පාඩුව කොහොම උනත් ඇත්ත කියන එකයි වැදගත්. අපේ මිනිස්සු හරිම පටු විදියට හිතන්නේ මගේ වාහනේ මාකට් එක බැස්සොත් අම්මෝ.... වාහන නම් ගේන්න එපා කියලා හිතනවා.... මටත් පාඩුයි මගේ වාහනෙත් මාකට් බහිනවා. ඒත් හොද වාහන අඩුවට එනවා නම් හොදයි. මගේ වාහනේ හොදම එක කියන මතේ අපි වෙනස් කරමු. මගේ එක විතරයි බන් දුවන්නේ වගේ හිතන්න එපා . හැමෝටම වාහන ගන්න තියෙනවා නම් එච්චරයි
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 Ай бұрын
Oba hari saho
@indikasaman5627
@indikasaman5627 Ай бұрын
මෙහෙමයි, වාහන අරගෙන පාවිච්චි කරලා ලාභයක් තියාගෙන විකුණන එකම රට ලංකාව විතරයි. ඕනම වාහනයක් පාවිච්චි කලාම මිල අඩු විය යුතුමයි. ලංකාවෙ තියෙන ලොකුම මාෆියාව තමයි වාහන. අනිත් එක වාහනයක් ගත්ත ඕනම කෙනෙක් ඒක පාවිච්චි කලාම පාඩුවක් සහිතව තමයි විකුණන්න ඕන. ඒ මොකද ඕනෑම දේකට ජීව කාලයක් තියෙනවා.කාලය ගත වෙනකොට ජීවකාලය අඩුවෙනවා.කවුරුත් ඒක පිළිගන්න කැමති නෑ. රටක් දියුණු වෙන්න නම් ඒ වගේ උසස් විදියට හිතන්න ඕන.එහෙම නැතිව මනුස්සයෙකුට යකඩ ගොඩක් නොවටිනා ගාණකට විකුණලා ලාභ අරගෙන ගන්න මිනිහා අමාරුවේ වැටෙන ක්‍රම ලංකාවෙන් ඉවත් කරන්න නීතිරීති වගේම මිනිසුන් ගේ මනසත් දියුණු විය යුතුයි. එහෙම නැතිව පාවිච්චිත් කරලා ලාභයක් එක්ක විකුණන මාෆියාව නතර කල යුතුමයි. කොහොම උනත් ඔබ සාධාරණව කතා කරනවා.ඒ වගේම පාවිච්චි කල පරණ බඩු ලාභයක් සහිතව විකුණන්න පුලුවන් ඇන්ටික් බඩු විතරයි කියල ලංකාවේ මෝඩ ලිං මැඩි ආත්මාර්ථකාමි සමාජය දැනුවත් කරන ලෙස ඔබෙන් ඉල්ලා සිටිනවා.,
@upceylon
@upceylon Ай бұрын
respect bro
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf Ай бұрын
අපි තියෙනවාහනේ විකුනන්න වෙන්නෙ ගත්තාටත්වඩා අෆුවෙන් අසාඩරන්‍යි
@Mahesh.3303
@Mahesh.3303 Ай бұрын
මන් නම් බලාපොරොත්තු වෙනවා අවුරුදු 70 ගානක පරන , කුනු පාලනේ වෙනස් කලා වගේ, ලංකාවේ වාහන මාෆීයාවත් පෙරලලා දාන්න අපිට පුලුවන්
@traveltectours6561
@traveltectours6561 Ай бұрын
ලංකාවේ තියෙන්නේ වාහන කලුකඩ මාෆියාවක්. වාහන ගනං යනවා කියන්නේ ෆිනෑන්ස් කොම්පැනි වලට මිනිස්සුන්ව හූරගෙන කන්න පුලුවන් පොළී වලින්. මාෆියාවලට මේ ආණ්ඩුව තදින්ම විරුද්ධයි. ඒක නිසා අනිවාර්යයෙන්ම වාහන අඩුවට ගේනවා. අවුරුදු 5 සහ 7 පරණ වාහනත් ගේනවා. අනික තමයි වාහන ගෙනාවා කියලා රටේ ඩොලර් සංචිත වලට බලපෑමක් නෑ. ධනනාත්ගේ වීඩියෝ බලන්න.
@youthgarageTharusha
@youthgarageTharusha Ай бұрын
බලපෑමක් නෑ කියන්න බෑ... තියෙනවා. ඒත් වාහන නොගෙන හිර කරන් ඉද්ඩ්ජි වෙන බලපෑම එක්ක වෙන negative impact එකට වඩා තරාදියක දාලා කිරුවම වාහන ගේන එක රටට හොදයි. ප්‍රායෝගිකව අවුරුදු 5/8 පරන ජපන් වාහන ගෙස්නවා නම් ඒ තරම් දෙයක් නෑ.... ඒ වෙනුවෙන් අවුරුදු ගානක් කතා කලා.... කොල්ලෙක් ගේ හීන වෙන්න ඕන බොඩිකිට් ගහපු cs නෙමෙයි evo / wrx/ rx7/8 gtr / supra 😍♥️. අපි වාහන ගත්තත් අපිට වගේම අනික් අයට පාඩු උනත් 100% මේ නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඒ වෙනුවෙන් කතා කරනවා කැප වෙනවා..... 😌
@bgshelton1070
@bgshelton1070 9 күн бұрын
අපිට දැනෙන හැටියට අවුරුදු පහක් වැහිලා තිබුණු වෙළද පොළකට නැවත බඩු තොග එනවා නම් අනිවාර්යයෙන්ම මිල අඩු වෙන එකනවන්නබෑ ඔය මොනවා කිව්වත් ඒක එහෙමම තමයි සාමාන්‍ය දැනීම
@rangikasilva8329
@rangikasilva8329 Ай бұрын
ඔව් අනිවාර්යයෙන් ඔක්කොම අඩු වෙනවා ලෙල්ලටම❤❤❤❤❤
@Theroad_LK
@Theroad_LK Ай бұрын
පරණ වාහන ඒ කියන්නේ ලංකාවේ දැනට තියන 2019/2020 දක්වා තියන සියලුම වාහන මිල හිතාගන්න බැරිවෙන්නම අඩු වෙනවා.මටත් වාහනයක් තියනවා Vits එකක්.මන් ඒක දීලා premio එක්කට යන්න බලන් ඉන්නෙ.කවුරු කොහොම මොනවා කීවත් සැපයුම තියනවානම් මිල අඩුවෙනවා
@youthgarageTharusha
@youthgarageTharusha Ай бұрын
අපේ තියෙන වාහනේ මාකට් එක අඩු උනත් අනික් අතට වාසී අපිට ඒක අඩුවට දීලා හරි ඊට වඩා හොද එක්කට යන්න ලේසි වෙන නිසා ♥️
@CharithHewawasam
@CharithHewawasam Ай бұрын
@@Theroad_LK oya kiyana tharan adu wenne naa.. kohomada ehema wenne?? waahana wala Mila illuma sapayuma matha witharak nemey theeranaya wenne.. Waahana walata Aran thiyena financial facilities wala rates pawa balapaanawa... oya kiyana tharan aduwenne na, demand eke wenasa nisa poddak adu wenawa... echcharay...
@Theroad_LK
@Theroad_LK Ай бұрын
@CharithHewawasam SS එකක් ගහලා තියාගන්න සහෝ හිතාගන්න බැරි විහිහට අඩු වෙනවා.
@pushpakumara3922
@pushpakumara3922 Ай бұрын
දැන් තිබෙන්නෙ අප පත්කරගත් ජනතාවාදී රජයක් .... පවුලේ අවශ්‍යතාවයට සරිලන බොහෝ දෙනෙකුට දැරියහැකි සාධාරණ මිළකට අළුත් ජපන් වාහනයක් මිළදී ගැනීමට හැකිවේයයි තරයේ විශ්වාස කරමු ... !!! 👍👍👍👍👍👍👍👍
@leslieperera5589
@leslieperera5589 Ай бұрын
රජය වසර 3ක් පරන වාහන ගෙන්වන්න. ඒ වගේම කලින් අය කල tax අය කරන්න එපා. එසේ වුවොත් engine capacity 850 - 1500cc වාහන ලක්ෂ 40 ට මිලදී ගත හැකියි. Tax මත තමයි මිල රදා පවතින්නේ.
@supply1996
@supply1996 Ай бұрын
පරණ වාහන ලක්ෂ 20ක් අඩු වෙනවා, අනිවාර්යයෙන්
@nilukamorin5086
@nilukamorin5086 10 күн бұрын
මිල අඩු වෙනවා ඉල්ලුම අඩු කරමු එතකොට අපූරු වට අඩු වෙනවා
@malindasampath4737
@malindasampath4737 Ай бұрын
අනේ කොල්ලෝ කාටද මේ කඩේ යන්නේ. පොඩ්ඩක් හිතන්න ලංකාවේ මොන වාහනේද Over price වෙලා නැත්තේ. මීට මාස දෙකකට කලින් මුලු පාර්ලිමේන්තුවම නාය ගියා මතකද. අන්න ඒක තමයි වෙන්නේ වාහන වලටත්. ලක්ශ 35/40 වාහන වලට ලක්ශ 60/70 ගෙවපු කාලේ ඉවරයි. තව මාසයයි ඉවසන්න. 😂😊
@Emil-gq6gg
@Emil-gq6gg Ай бұрын
Simple economics will determine the markert price based demand and supply.
@dayaweerasinghe4030
@dayaweerasinghe4030 Ай бұрын
මා සිතන්නේ අප වාහන ආනයන සම්බන්ධ රජයේ කොන්දේසි ඉදිරිපත් කරන තුරු සිටියයුතු බවයි.තීරන ගත් යුත්තේ ඉන් පසුවයි. ආනයන බදු සහ VAT බොහෝ වශයෙන් අඩුවෙයි කියා බලාපොරොත්තු වෙන්න අමාරුයි.මොකද රජය වාහන ආනයනයෙන් බදු ආදායමක් බලාපොරොත්තු වන නිසා. අනික දැන් ඩොලරයට ගෙවිය යුතු රුපියල් ගනන ඉහලයි. ඒ ගැනත් සිතිය යුතු වෙනවා.
@koha5555
@koha5555 Ай бұрын
අවු 8 හෝ 10 පරන ජපන් හොද වාහන ගෙනාවුත් හැමූටම වාහනයක් ගන්න පුලුවන්. පපුවේ සිංහ කොඩිය ගහපු උන් ලංකාවේ වාහන හැදුවොත් අසරණ ජනතාවගේ විනාශය
@amiththusitha2914
@amiththusitha2914 Ай бұрын
Thank you bro.🎉
@chamindasampath90
@chamindasampath90 Ай бұрын
👍👍gd explanation brother
@CharithWickramasinghe-rd2pn
@CharithWickramasinghe-rd2pn Ай бұрын
Bike enne kawadda?
@dharmapriyad5952
@dharmapriyad5952 Ай бұрын
ඩොලර් සංචිත පිළිබඳ ඔයා කීවදේ වැරදී, මොකද සංචිත ඩොලර් නෙවෙයි වාහන ගෙන්වීම ට ගන්නේ,😂😂😂
@elapplzsl
@elapplzsl Ай бұрын
මේ කොමෙන්ට් එක 100% හරි සංචිත අඩු වෙන්නේ නෑ හැබැයි ඩොලර් එක වැඩි වෙනවා. අවුරුදු 5ක් පරණ වාහන ගේන්න දුනොති ආපහු කෙලවෙනව චාන්ස් තියනව ආණ්ඩුවට මොකද ඩොලර් එක 350ට විතර යන්න පුලුවන් ඉතින් එහෙම මොඩ වැඩක් කරන එකක් නෑ මහබැංකුව
@youthgarageTharusha
@youthgarageTharusha Ай бұрын
LC open කරන එක ගැන වෙනම කතා කරමු ♥️
@youthgarageTharusha
@youthgarageTharusha Ай бұрын
ඔවු 5 පරන වාහන ගේන්න දුන්නොත් demand එක ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම අලුත්ම ඒවා පරන ඒවා දෙකම එද්දී එතන ගැටලුකාරී තත්වයක් එනවා. ජපානේ එක්ක LC open කරද්දී සහන ගන්නත් උත්සහ කරනවා. ක්‍රම කීපයක් ස්ලකා බලනවා
@lkshortvideos2359
@lkshortvideos2359 Ай бұрын
මතක තියගන්න ඩොලර් සංචිත අඩු වෙන්නේ නෑ වාහන ගෙනාවා කියලා.. මාර්කට් එකේ තියෙන ඩොලර්ස් තමා දැනට use වෙන්නේ Import වලට. අපේ ඩොලර් Circulation එක හොද තැනක තියෙන නිසා තමා LC Open කරන්න අවසර දෙන්නේ.
@dianadissanayake764
@dianadissanayake764 9 күн бұрын
Ranil saehena mattamakata rata genaeth neda
@WalkthroughwithLakshan
@WalkthroughwithLakshan Ай бұрын
වීඩියෝ එක නියමයි.
@SLRuka-be8rc
@SLRuka-be8rc Ай бұрын
මල්ලි ඔයා බිස්නස් එකට අත ගැහුවෙ වැරදි වෙලාවක නේද..😊
@youthgarageTharusha
@youthgarageTharusha Ай бұрын
නෑ.. වාහන ආවත් Business වල අවස්තා ගොඩක් නිර්මානය වෙනවා. නාවත් එහෙමයි අයියේ 😇♥️
@musicdude6939
@musicdude6939 Ай бұрын
තමන්ගේ වාහනේ මාකට් බහී කියලා හිතං ඉන්න හැමෝගෙම වාහනවල මාකට් බහිනවා 😂
@thanishyoosuf3405
@thanishyoosuf3405 Ай бұрын
Fair review
@TechKnowMonkeys
@TechKnowMonkeys Ай бұрын
වැගන් ආර් 2017 ස්ටින්ග්‍රේ ලන්කාවට ආවේ ලක්ශ 34
@sudarmagayan5066
@sudarmagayan5066 Ай бұрын
👍👍👍👍👍👍
@harischandrahemakumara
@harischandrahemakumara Ай бұрын
බන්කොලොත් උන රටට අලුත් වාහන ගෙනාවොත් ඩොලර් ටික ඉවර වෙයි ,මෝඩ වැඩ නොකර පරන වාහන ගේන්න
@Sampath-y2d
@Sampath-y2d Ай бұрын
ඔයා මොනව කීවත් වාහන මිල හොදටම පහලට බහිනවා
@wimalasenagamage1772
@wimalasenagamage1772 Ай бұрын
@@Sampath-y2d මෙ මිනිහ වාහන සෙල් කාරයොන්ගෙ ඉත්තෙක්
@georgerajapaksha6226
@georgerajapaksha6226 Ай бұрын
මලේ උඹ මොන බයිලා ගැහුවත් වාහන මිල අනිවාර්යයෙන් අඩුවෙනවා.😂😂😂😂
@SasinduMadhusanka-v7s
@SasinduMadhusanka-v7s Ай бұрын
Mamanam kiyanne awurudhu pahaka parana wahana genawoth athi 😒 me uttalage wahana wala puke line balannathuwa😒 mekath kalim wagema riwas ekak unoth 😪
@gamingking6732
@gamingking6732 Ай бұрын
රටට ආදරය කරන පොදු ජනතාවගෙ ආණ්ඩුවක් පත්කරල තියෙන්නෙ දුප්පත් මිනිස්සු සතුටුයි නේද ජපන් වාහනයක් මැරෙන්න ඉස්සෙල්ලා පදින්න ඒ නිසා අවුරුදු පහක් හතක් විතර පරණ වාහන ගෙන්වන්න ජනාධිපති සොයුරානෙණි.
@muhamedazaad9298
@muhamedazaad9298 Ай бұрын
Lancer ex walata mokak weyda bro?
@M.Prasad-f6y
@M.Prasad-f6y Ай бұрын
Production නතර කරලා තියෙන හින්දා ඕවා කොහොමත් ලංකාවට ගේන්නෙ ණෑ මොකද අවුරු 10 විතර පරන වාහන ලංකාවට ගේන්නෙ නැනෙ ඒ හින්දා ඕවගෙ මිල. අඩු උනොත් ගොඩක් අඩු වෙන්නෙ නෑ ❤
@udarananayakkara86
@udarananayakkara86 Ай бұрын
Lancer ex එකේ වෙනසක් වෙන්නේ නෑ . ඔය වාහනයට මාර ඩිමාන්ඩ් එකක් තියෙන්නේ . හරියට box prado එක වගේ .
@Madùu-d8z
@Madùu-d8z Ай бұрын
genna puluwan aulak ne
@SuperGamingDimuuu
@SuperGamingDimuuu Ай бұрын
නොවටිනා ගානකට වාහන ගත්තු කට්ටියට ලොකු පාඩුවක් වෙන්නෙ නැ මොකද එයා ඒ වාහනේ විකුනල අලුත් වාහනයක් ගන්න යනවනන් එයා ගන්ට ඉන්න වාහනේ මිලත් අඩු වෙන්න තියෙන සම්බාවිතාව වැඩී ඒ නිසා සමහර පිරිසකට ලොකු පාඩුවක් වෙන්නෙ නැ😊. හැබැයි එයා වාහනේ විකුනල වෙන මොනව හරි කරන්ට ඉඩමක් ගන්ට වෙගේ එහෙම උනොත් එයාට ටිකක් පාඩුයි.😢
@QsMahogani
@QsMahogani Ай бұрын
Sale karayo wenuwen winadiyaka nishsabda thawak thiyamud
@BEN-sh9gj
@BEN-sh9gj Ай бұрын
කවුද ඉතින් ලක්ෂ 40 ක් දීල ගන්න එකක් තව මාසෙකින් ලක්ෂ 25-30 දෙන්නෙ එහෙම දෙන්න මිනිස්සුන්ට පිස්සු නෑ ගාන වැඩි නම් අලුත් එකක් ගන්න කියල නිකන් ඉන්නව කොහොමත් වාහන ආවහම පෙනෙයි පරන ඒවයෙ ගනන් හොඳයි කියල ලංකාවෙනෙ ඉන්නෙ එහෙම එක පාරටම මැජික් වගේ දේවල් වෙන්නෙ නැහැ
@danaraja9062
@danaraja9062 Ай бұрын
ලක්ෂ විස්සක් වටිනා කාර් එක ලක්ෂ පනහාක් කිව්වත් ගන්න මොඩයො ඉන්නවා, අනික ඔයාගෙන් ඇඩ්වයිස් ගන්න සල්ලි දෙන්න ඔය එච්චර පොරක්ද,කට විතරයි
@slgnimz5012
@slgnimz5012 Ай бұрын
මෙ වෙලාවේ prado 2010 model eka 100 lacks වලට දුන්නත් කවුරුත් ගන්නෙ නෑ කාටවත් මේ දවස් වල ඉදන් 2025 feb වෙනකන් අයි වාහන විකුනන්න වෙන්නේ නේ අයි වහන විකිනෙන්න ගන්නෙ නව මිල ගනන් ගැන මිනිස්සු දෙනගත්තට පස්සේ😂
@dumidudeepamal3031
@dumidudeepamal3031 Ай бұрын
Ane apata aduwata wahanayak ganna labewa
@ManuthDulmitha-jw4nw
@ManuthDulmitha-jw4nw Ай бұрын
Mum minisssunwa rawattanawa munsalli hanbakaranawa hodata kalakannito
@mohamedfayas252
@mohamedfayas252 Ай бұрын
Bike import karanawadha??
@srilankan8354
@srilankan8354 Ай бұрын
Eka kohomath krnwa
@Roshan-ep7mu
@Roshan-ep7mu Ай бұрын
ලංකාවේ බොරු වටිනාකම් තියෙන්නේ
@PremalalAjithMunasinhe
@PremalalAjithMunasinhe Ай бұрын
@HemakumaraSky
@HemakumaraSky Ай бұрын
✈️✈️✈️✈️✈️✈️✈️✈️
@Lakshanmdissanayake679
@Lakshanmdissanayake679 Ай бұрын
Wagon r eka gana neda kiuwe. Sahathika aththa ekanm.
@mohamedinzamam8478
@mohamedinzamam8478 Ай бұрын
Suzuki every ekak 35ta bahinawa unregistered ewa... used ewa 25 ,30thama... dollar eka 200ta thiyeddi buddy van eka awe laksha 20ta 23ta dan dollar eka 285i awoth 35k wage wei
@dinovidy
@dinovidy Ай бұрын
ඔයා ජපානෙන් වාහන ගෙනල්ල තියෙනවද? දන්නවද කොච්චර ටැක්ස් එකක් ගෙවන්න ඕනද කියල කෝටි එකහමාරට දෙන්නෙ පර්මිට් වලට සාමන්ය කෙනෙකුට ඒගාණට ගන්න බැහැ, හරියට අද්යනය කරල වැඩසටහන කරොත් හොදයි මිනිස්සු නොමග යවන තොරතුරු කියන්නෙ නැතුව.නැත්නම් පවු මිනිස්සු හීනවල අතරමන් වෙනව.
@kushthara
@kushthara Ай бұрын
එන්ජින් ධාරිතාව 1000CC ට අඩු ඒවා විතරයි
@Mrcopaste
@Mrcopaste Ай бұрын
Bro much more realistic in your analysis. You need more knowledge about how the market operates in future once it’s lifted. Who are you trying defend? Sale owners? All vehicles prices will drop by nearly 60%. Poor guy!
@ravibon-ij3kx
@ravibon-ij3kx Ай бұрын
😂😂😂😂thank you.udaw one na
@ගවෙිශකයා-ඛ5ම
@ගවෙිශකයා-ඛ5ම Ай бұрын
danata bus lorry gena puluwan paran tax walata avurudu 10 k parana bus genna awasara dila tiyanawa. boho durata car walath aurudu 5k 7k parana wahana genna awasara labei
@niranjantharidu8684
@niranjantharidu8684 Ай бұрын
Nissan fb13 වගේ වාහන වල මිල අඩු වෙයි ද
@Mahesh.3303
@Mahesh.3303 Ай бұрын
ඒවා ගන්න එපා බන් පරනයි , අලුත් එකක් ගන්න ට්‍රයි එකක් දෙන්න, saftey ගැන හිතලා
@youthgarageTharusha
@youthgarageTharusha Ай бұрын
ඔවු අඩු වෙයි බොහෝවිට. පෙබරවාරි වෙනකල් ඉන්න. ලන්කාවේ ජනප්‍රිය ඉන්දියන් චයිනීස් city car එක්කට යනවට වඩා හොද සෙඩාන් car අත්දැකීමක් ඕන්නම් ඒක නියම තේරීමක්. අතේ ලක්ශ 3 විතර තියාගන්න . Steering rack suspension break සහ pain වැඩ වලට එක්ක 😇♥️.
@Madùu-d8z
@Madùu-d8z Ай бұрын
@@youthgarageTharusha hariyatama kiuwa😎
@dineshhalowita2998
@dineshhalowita2998 Ай бұрын
කිසිම තෙරුමක් නැති වැඩක් තමයි මේ දවස් වළ මේ වාහන ගැන කතා කරන විඩියෝ..මොකෝ කිසිම කෙනෙක් කියන් නෑ වෙන්න පුළුවන් දේ..දෙපැත්තම හරි😜😜 ඉතින් තේරුමක් නෑ...එකම දේ බලන් ඉන්න එක ටිකක්
@chamathweerakoon2734
@chamathweerakoon2734 Ай бұрын
සුසිකි එවරි වැන් ගෙන්නනවද
@wimalasenagamage1772
@wimalasenagamage1772 Ай бұрын
ඔයා දන්නවා ද අවුරුදු හතක් පරන වාහන ගෙන්වීම ට අවසර දෙනව කියල. වීඩියෝ එකක් කරන කොට ඒ ඔක්කොම දැන ගෙන මිනිස්සු දැනුවත් කරන්න.යූ ටියුබ් කරන කොට විස්තර දෑන ගන්න
@youthgarageTharusha
@youthgarageTharusha Ай бұрын
ගැසට් නිවේදනයක් හෝ පිලිගත හැකි වෙබ් අඩවියක් තිබේ නම් ලින්ක් එක කමෙන්ට් කරන්න.නැත්නම් වෙබ් අඩවිය සදහන් කරන්න. ස්තූතී..
@wimalasenagamage1772
@wimalasenagamage1772 Ай бұрын
@youthgarageTharusha නෙරෙංචි ගෙ පැහැදිලි වේ කිව්ව ජනපති සමග සාකච්ඡාව දී අවුරුදු හතක් පරන වාහන ගෙන්වීම ට අවසර දෙනව කියල එයාගේ මාධ්‍ය සාකච්චාව දී කිව්ව
@youthgarageTharusha
@youthgarageTharusha Ай бұрын
නෙරන්චිගේ youtube වීඩියෝ එකක් කියන්නේ reference එකක් නෙමෙයි. කනගාටුයි ඔබේ නොදැනුවත් භාවය ගැන
@wimalasenagamage1772
@wimalasenagamage1772 Ай бұрын
@@youthgarageTharusha අවුරුදු හතක් පරන වාහන ගෙන්වීම ට අවසර දුන්නට පස්සෙ ඔයා විශ්වාස කරන්න ජනාධිපති සමග සාකච්ඡාව දි එතුමා පොරොන්දුවක් වූ බව මම කියන්නේ ඔබ එය පිලිගන්න අකමැති බව පෙනේ.ඔබ කීව දෙ හරි කියල ඔප්පු කරන්න වෑයම් කරනව විනා සුබ වාදීව පිලිගන්න නිහතමානී වන්න. මෙ පිළිබඳව මාගේ අවසන් කරනු දැක්වීම යි
@Madùu-d8z
@Madùu-d8z Ай бұрын
@@youthgarageTharusha katha karala wadak na okun ekka.😅
@dinushaaah
@dinushaaah Ай бұрын
prius eke ganan lokuvata adu venne na kiyana eka varadi. 5th gen prius eke gana vadi unata thava godak options thiyeddi parana prius minissu ganne na. brand new and used gap ekak thibbath adu venava.
@youthgarageTharusha
@youthgarageTharusha Ай бұрын
ඔවු වැඩි වෙන් නෑ.... ඒත් ලන්කාවේ හැටි මම කිවුබේ
@Mrcopaste
@Mrcopaste Ай бұрын
Mu danna magulak na, mu kalin kiwwa wahana mila aduwenne na kiyala.
@danudanu1427
@danudanu1427 Ай бұрын
Celerio?
@ForyoU-pj3rj
@ForyoU-pj3rj Ай бұрын
බයික් ගෙන්නන්නේ නැද්ද
@nilanthaweththasingha1160
@nilanthaweththasingha1160 Ай бұрын
හැමෝම වාහනකන්ට බලා ඉන්නවා කියන්නේ රටේ ආර්ථිකය හොඳයි
@AjithKumara-y8j
@AjithKumara-y8j 23 күн бұрын
Mun sarama අපිට ariya
@gonussa90
@gonussa90 Ай бұрын
ethakota indian wahana saha podi wahana monawa weida?
@ramseyfernando3420
@ramseyfernando3420 Ай бұрын
මල්ලි වාහන ඵනවා කිවට කොච්චර මිල ගනන් යටතේ වාහන ගෙනවද යන්න කවුරැත් කියන්නෙ නෑ.
@youthgarageTharusha
@youthgarageTharusha Ай бұрын
අපේ අනික් video බලන්න කියලා තියෙන්වා. ♥️
@upulsilva7383
@upulsilva7383 Ай бұрын
Ane..lokka nikan moda chun epaa...api dannawa gonaa. herenne pol pele kanna kiyala.... Adu unoth nikan akulagena yanawadha.....
@motivaLanka
@motivaLanka Ай бұрын
contact number eka danawada?
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 Ай бұрын
Iba hamawelema wahana mafiyawata kamathi ekek sadarana weyan ban dan thiyNa mila koitharam asadaranada hithala balapanko
@rasandabharathawickramasin4718
@rasandabharathawickramasin4718 Ай бұрын
Oyage kathawe kisima therumak na
@amilagayan5287
@amilagayan5287 Ай бұрын
මැද පෙරදිග රැකියාකරන මිනිස්සුන් FD එකක් දාගෙන පුංචි ආදායමක් ලබා ගත්තා ඒකටත් කෙලියා නේද අනුරයා සීයට පහේ ඉඳන් දහය දක්වා වැඩි කරා බද්ධ
@Jayasrijayasekara
@Jayasrijayasekara Ай бұрын
අනේ මේ බොරු නොදා ඉන්න. ඇල්ටෝ ලක්ශ 67 යි .. AMW තියෙනවා . ගිහින් ගන්න. ටැෆේ එකක් ලකශ 45 , ටාටා සින්ගල් කැබ් ලක්ශ 48 , ටාටා බට්ටා ලක්ශ 35 , ටොයෝටා GDH , TRH ලක්ශ 175 න් උඩ ...කෝස්ටර් , ර්‍රොසා බස් ලක්ශ 215 යි . හොදටම අඩුවෙලා තියෙන්නේ ....
@roshanhettiarachchi4454
@roshanhettiarachchi4454 24 күн бұрын
Oka boru kiyanne
@sandiththathsilu4542
@sandiththathsilu4542 Ай бұрын
wahana adu weida parana jeep wage Nissan Patrol, Mitsubishi Pajero, Box Prado wage ewa
@youthgarageTharusha
@youthgarageTharusha Ай бұрын
බලමු අපි අවුරුදු 5/6 පරන ඒවා ගෙනාවොත් හොදයි. එතකොට අනිවාරෙන් අඩු වෙනවා
@NimalJayantha-c7n
@NimalJayantha-c7n Ай бұрын
ත්‍රිවිල් ගෙන්නන්නේ නැද්ද මහත්තයා
@traveltectours6561
@traveltectours6561 Ай бұрын
@@NimalJayantha-c7n නෑ. ඉලෙක්ට්‍රික් ඒවා පමණයි. ඒත් Sure නෑ
@youthgarageTharusha
@youthgarageTharusha Ай бұрын
ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් ගෙනල්ලා තියෙන්නේ අපේ video බලන්න
@upulsilva7383
@upulsilva7383 Ай бұрын
Oya boru game ekaka inne
@tharakawic
@tharakawic Ай бұрын
වාහන ගෙන් විම් නැවැත්වීමට පෙර ඩොලරය තිබුණෙ 160/170 වගෙ නමුත් දැන් 280/290 වගෙ එක මෙයා කිව්වෙ නැහැ.....ඉතිං වැඩක් නැහැ
@sahanfernando4347
@sahanfernando4347 Ай бұрын
රිදිලා..😅
@SLRuka-be8rc
@SLRuka-be8rc Ай бұрын
@@sahanfernando4347 සේල් අයිති කෙනෙක් 🫣
@saradiabeysundara2861
@saradiabeysundara2861 Ай бұрын
Scooty genawada
@youthgarageTharusha
@youthgarageTharusha Ай бұрын
දැනටත් තියෙනවා... අපේ video බලන්න
@danaraja9062
@danaraja9062 Ай бұрын
පිස්සුද මල්ලි ගොඩක් වාහන අවශ්‍ය නැහැ ගෙන්වන්න,දැනට වාහනය ක් තියන කෙනෙක් අලුත් වාහනයක් ගත්තොත් එයා දැනට තියන වාහනය විකුනනවා එතකොට වාහන හැමොටම බෙදිලා යනවා, ඔයා ඇඩ්වයිස් දෙනවා කියලා එකෙනුත් ගානක් කපන්න හදන්නේ නෙද, ඔයා වගේ හිගන්නෙක් දැක්කාමයි, ඔයාගේ ඇඩ්වයිස් අපිට ඔන නැහැ
@Vinobha8662
@Vinobha8662 Ай бұрын
Wohamasthoothi
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
TOYOTA Is FACING DISASTER as Sales PLUMMET Across the Board
7:30
Everyman Driver
Рет қаралды 183 М.
බොඳ වන වාහන සිහිනය | Dhananath Fernando
14:54
2025 වාහන මිල | Vehicle @smartlife3208
21:22
Smart Life
Рет қаралды 154 М.
2025 Toyota Sequoia - Three-row Wild Offroad SUV
16:41
MEDCARS
Рет қаралды 102 М.
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.