Toyota Aqua 2013 Sinhala Review | සිංහල

  Рет қаралды 41,828

Gear Up SL

Gear Up SL

Күн бұрын

Пікірлер: 134
@LahiruAbeyrathne
@LahiruAbeyrathne 2 жыл бұрын
මටත් Aqua එකක් තියෙනවා. Aqua ගනිද්දි මම නම් කියන්නේ Hybrid Battery බලන්න එපා කියල. මොකද ඔයාට Hybrid Battery එකක් Brand-new replace කරගන්නත් පුලුවන් ඕනනම්, Re-condition උනත් තියෙනවා හොඳ ඒවා. බලන්න ඕන වැදගත්ම දේවල් තමයි ABS එකයි, වහනේට ලොකු Accident වෙලා තියෙනවද කියන එක. මොකද ABS අලුතෙන්ම ගන්නත් නැති තරම්, Accident වෙලාද කියල නම් Inspection කරන තැනකට දාල බලවන්න ඕන.අනිත් එක අවුරුදු 3-4ක් වත් වහනේ පදින්න Idea නැත්නම් ගන්න එපා. මොකද Maintenance cost එක ටිකක් වැඩි.හොඳම දේ Hybrid Battery dead කාර් එකක් අරගෙන අලුතෙන්ම Battery එකක් Replace කරගෙන පදින එක.
@RansiduJayaweera
@RansiduJayaweera 2 жыл бұрын
@Pavani Nathani KM 20ක් විතර කරනව
@igcas
@igcas 2 жыл бұрын
@නතාලි මම වැඩට යන්න 20KM යනවා 25KM/L වැඩ කරනවා.ඊට වඩා දුර යනවනම් ඊටත් වඩා කරනවා.
@nilupathushari782
@nilupathushari782 2 жыл бұрын
G grade ekak da
@LahiruAbeyrathne
@LahiruAbeyrathne 2 жыл бұрын
@@nilupathushari782 mage S grade ekak thiyenne. Lagadi 900kms trip ekak giya. 22.75km/L wada kala.kadu palath walath giya.
@nazninliza180
@nazninliza180 Жыл бұрын
Lll LLP oilóol9oóoóólo
@dahammanawadu6739
@dahammanawadu6739 3 жыл бұрын
මම බලපිටිය හොස්පිටල් යනකොට දැක්කා අයියා video එක කරනවා මීට කලින් විදියො බලලා නැ අද තමයි හම්බුනේ. 🦾🖐 දිගටම කරගෙන යන්න සුපිරි
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
Thanks brother❤️
@tharidunagahawatta7468
@tharidunagahawatta7468 3 жыл бұрын
කවදත් Gera up sl review සුපිරී ❤🔥 තව reviews ඉස්සරහට බලාපොරොත්තු වෙනවා 💪 ඒකම review ඒක පස්වතාවකට වැඩිය බලලා තියෙනවා 🙏
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
❤️
@senerathkumara3239
@senerathkumara3239 2 жыл бұрын
පිටු පස සිට්එක යට අැති පැන් එක ගැන කිව්ව මදි සෙවා කිරිමේදි කල යුුතු නොක ල යුුතු දේ ගැනත් දැනුවත් කරන්න ,,ස්තුති
@CodeRexLK
@CodeRexLK 3 жыл бұрын
මාස 4කට පස්සෙ වීඩියෝ එකක් දාල 😍 දැන්වත් දිගටම ඕනෙ වීඩියෝ 💪
@GearUpSL1
@GearUpSL1 2 жыл бұрын
ඔව් ඔව් කොල්ලෝ. ඉස්සරහට වීඩියෝ එනවා. ❤️
@shanakaachintha2605
@shanakaachintha2605 2 жыл бұрын
Gamanak yanakota athule padayak giyothamae podie kiyla therenne
@imgroot5845
@imgroot5845 2 жыл бұрын
Like the fact u go indeep when reviewing a car..like speaking about maintenance, practicality and reliability Good work machan keep it up Try to do a Lc79 series review if possible...Peace
@sashanfernando8512
@sashanfernando8512 Жыл бұрын
Hybrid Battery = 750,000 ABS = 350,000 Total = 1,000,000.00 Petrol ltr = Rs. 347 ( 30.08.2023) Llts = 2873 Mileage =2873 x 23 average = 66100 Km Is this worth ?
@dipthakumara-s4q
@dipthakumara-s4q Жыл бұрын
machan wht meaning this one
@Asankasandaru56765
@Asankasandaru56765 7 ай бұрын
If you're properly maintain Hybrid Battery you can drive alone for 250,000Kms without replacing it. When replacing you don't need to replace whole battery, you can do a scan first and then identify the weak cells and then replace them. ABS is not a common fault, it's a users fault. Most users don't care about the condition of the brake fluid. Bad moisturized brake fluid and aggressive braking pattern ruin your ABS system in any vehicle. I had an 2013 Aqua with 197,000Kms on it and I never faced any Battery and ABS faults. If you drive it smoothly Aqua does 27-33Km/l as a average fuel economy.
@MarioDaniels
@MarioDaniels 3 жыл бұрын
Nice to see you after a long time !. Good review.
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
Thank you❤️
@Shan_one_and_only
@Shan_one_and_only 3 жыл бұрын
Brother vehicle review කරනකො සද්ද බද්ධ නැති තැනක කරානම් හොඳයි නේද, මුහුදු බලන්න එහෙම travel channels තියෙනවානෙ. මේ මගෙ අදහසක් විතරයි , ඔබට ජය 🙏
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
Thank you ❤️ api e gana balannan🙌🏾
@PamodithMaduwantha
@PamodithMaduwantha 2 жыл бұрын
මිනිස්සු ඒකාකාරි දේවල් වලට කැමැත්ත දක්වනවා අඩුයි brother.... අලුත් විදිහට කරන්න අලුත් දෙවල් අත්හදා බලන එක වටිනවා 🙂❤️
@dreamflixstudio1673
@dreamflixstudio1673 2 жыл бұрын
@@PamodithMaduwantha පල හුත්තා 😂
@sachithranirmal8260
@sachithranirmal8260 3 жыл бұрын
Review එක පට්ට...❤❤
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
❤️
@paranagamageweerasinghe4581
@paranagamageweerasinghe4581 3 жыл бұрын
Very good explanation
@GearUpSL1
@GearUpSL1 2 жыл бұрын
Thank you❤️
@asangalankathilaka4845
@asangalankathilaka4845 3 жыл бұрын
Ground claeance eka gana kiwwa eka niwaradi karanna
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
Apen waradi deyak kiyala thiyanawanan niwaradi karanna❤️
@kgvdinusara6886
@kgvdinusara6886 21 күн бұрын
Meka Ground Clearance Eka Cm kiyak wageda..
@asangalankathilaka4845
@asangalankathilaka4845 15 күн бұрын
​@@GearUpSL1මම අද තමයි කමෙන්ට් එක දැක්කේ, මීට අවුරුදු හතරකට කලින් මටත් තිබුණෙ aqua එකක් තමයි, වාහනේ සේරම හොඳයි, ග්ලවුන් ක්ලියර්න්ස් එක තමයි ප්‍රශ්නය ලංකාවේ ඕන පාරක යන්න පුළුවන් කියන එක හද්ද බොරුවක් ඉතින්, මගෙන් සෙන්ටිමීටර් ගාන අහපු කට්ටිය ගිහිල්ලා ටෝයෝට වෙබ් සයිට් එකේ බලන්න, වාහනයක් ජීවිතයට පදින්නැතුව සෙන්ටිමීටර් ගාන අහලා වැඩක් නෑ, අනික ලංකාවට හදපු වාහනයක් නෙවෙයි මේ වාහනේ, ඒ හින්ද review කරනකොට ඇත්ත කියන්න
@esandadesilva8149
@esandadesilva8149 2 жыл бұрын
Suzki celerio ekak view karanna ayye
@GearUpSL1
@GearUpSL1 2 жыл бұрын
Aniwa gennan (Y)
@rashmikanimeshan9289
@rashmikanimeshan9289 3 жыл бұрын
35 -45 LKS අතරෙ ගිය වාහන
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
30tath thibba 🥲
@dgartzlk
@dgartzlk Жыл бұрын
@Kushan Hewawitharana ආයේ අඩුවෙයිද?, 35 කටවත් ?🥲
@kgvdinusara6886
@kgvdinusara6886 21 күн бұрын
​@@GearUpSL1Ae kaale gnna hadaalth gaththe Naa Maintain Cost Eka wadi Nisa..Dn hithenawa aparade kiyala...🥲🥲
@maleeshanirmad4777
@maleeshanirmad4777 3 жыл бұрын
Aqva vahana vala greds gena vena venma thani vedio ekak karann puluvanm godak vatinava mr.
@Banuja2004
@Banuja2004 2 жыл бұрын
2012 ඉදන් 2014 වෙනකන් grades තුනක් තීනව. Highest ම grade එක G grade එක. ඒකෙ opinion ටිකක් වැඩී. Arm rest , head light washer , 6 air bags wage එනවා. ඊට පස්සෙ තියෙන්නෙ S Grade එක . ඒකෙ අර G grade එකේ කියපු options නැහැ . අනිත් Grade එක තමයි L Grade එක. ඒකෙනම් option ටිකක් අඩුයි. Power shutter හම්බුවෙන්නෙ front passengers ලට විතරයි .rear wiper එකත් නැහැ . ඒවගේම Seat වල colours Grade එකෙන් Grade එකට වෙනස් වෙනවා. 2015 පස්සෙ x urban කියලත් ආවා.
@maleeshanirmad4777
@maleeshanirmad4777 2 жыл бұрын
Thanks kavindu e kiyanne g gred eken pasee s ekada hoda l greds eka vedak na neda
@Banuja2004
@Banuja2004 2 жыл бұрын
@@maleeshanirmad4777 ow. L grade එකනම් ගොඩක් අඩුයි ලංකාවෙ. G grade S grade දෙකම අවුලක් නෑ . දෙකම සුපිරියි. 🙂
@tharindumadusanka7745
@tharindumadusanka7745 Жыл бұрын
Oya pitipasse thiyena kade Roll mara rahai koi wele giyath unu unuwe badu thiyenne maluth hodatama dala thiyenne bala piatite meka dsnna un innawada😊😊😊😊
@sashanfernando8512
@sashanfernando8512 2 жыл бұрын
Aqua modifications video ekakuth karana...
@upuladikari1855
@upuladikari1855 3 жыл бұрын
ekama vehicle eka hamoma review karana eke samanaya hamoma danna dewal kiyan nathiwa vehicle eke gana kauruth nokiyana dewal kiwwoth hodai neda
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
Api e gana balannan❤️
@mrdila..9888
@mrdila..9888 3 жыл бұрын
Defender video ekk one aiye ❤❤
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
Karamu❤️
@nadularanathunga
@nadularanathunga 3 жыл бұрын
Hyundai eon eke review eka oni
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
Try ekak dennan❤️
@cnniro7827
@cnniro7827 3 жыл бұрын
Naki toyota japanek aran padina un dannawa eke gamma
@zoomclz3450
@zoomclz3450 3 жыл бұрын
Crv plz😢😢😢 After long time.. දිගටම videos upload කරන්න
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
Karannan ❤️
@chamodnirmala8373
@chamodnirmala8373 3 жыл бұрын
Prius 2nd gen review එකක් කරමු
@GearUpSL1
@GearUpSL1 2 жыл бұрын
Try ekak dennan🙌🏾
@chathuramaduranga1708
@chathuramaduranga1708 2 жыл бұрын
20 series
@dilmithseniru148
@dilmithseniru148 3 жыл бұрын
Perodua elite Viva ekaka review ekak one bro😍
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
Karamu bro❤️
@Damsiludealwis
@Damsiludealwis 3 жыл бұрын
Fit shuttle gp2 eka one aniwa😁✌
@GearUpSL1
@GearUpSL1 2 жыл бұрын
Full try eka denawa (Y)
@akalankagajasinghe5239
@akalankagajasinghe5239 3 жыл бұрын
Machan mazda 3 gana review ekk one
@GearUpSL1
@GearUpSL1 2 жыл бұрын
Try ekak dennan bro❤️
@ishanrashmika2243
@ishanrashmika2243 3 жыл бұрын
toyota hilux 2012 review ekak oona
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
Try ekak dennan
@ChiranVlog12
@ChiranVlog12 3 жыл бұрын
Toyota IST gane review akak karamuda
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
Full try ekak denawa bro ✌🏼️
@pansindujayasundara697
@pansindujayasundara697 3 жыл бұрын
අපිට තිබ්බා.දැන් axio එකක් තියෙන්නේ
@cmci9441
@cmci9441 3 жыл бұрын
Axio hybrid ekkda? දෙකෙන් මොකක්ද සාමාන්‍යයෙන් comfort bro
@pansindujayasundara697
@pansindujayasundara697 3 жыл бұрын
@@cmci9441 axio එක
@agampodipasindumangaladezo5547
@agampodipasindumangaladezo5547 3 жыл бұрын
@@pansindujayasundara697 year mokak da? Car eke fuel consumption kohomada ?
@pansindujayasundara697
@pansindujayasundara697 3 жыл бұрын
@@agampodipasindumangaladezo5547 2008 ,14 km per litre
@agampodipasindumangaladezo5547
@agampodipasindumangaladezo5547 3 жыл бұрын
@@pansindujayasundara697 👍 mage thiyenne 2007 x grade 1k eketh 14k wage thamai karanne
@pradeeptheena9519
@pradeeptheena9519 2 жыл бұрын
me 2013 neda, dan kiyak wenawada me wahane, mata ganna danna tanak kiyanna puluwanda , thank you
@nathashakithmini9027
@nathashakithmini9027 Жыл бұрын
මටත් ඇක්වා කර්එකක් තියෙනවා කාර්එකේ යතුර ඇතුලේ ලොක්කේක අරින්නේ කොමද
@litegaming7097
@litegaming7097 3 жыл бұрын
ai garage ekkta giyama aqua 5,6 thinne
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
🧐🧐
@Chalana12
@Chalana12 2 ай бұрын
තෙල් kochchara karanavada
@CanadianVlogs557
@CanadianVlogs557 Жыл бұрын
Hii bro mage wahane abs eka gihin thiynne ehema tika dawsakata elawwoth awlak wei da hybrid batrry ekata?
@Asankasandaru56765
@Asankasandaru56765 7 ай бұрын
Battery and ABS අතර සම්බන්දයක් නැ. Regenerative braking කියන්නේ gearbox එකේ motors වලින් slow වෙන්නේ වාහනේ.
@heshn
@heshn 3 жыл бұрын
0:32 background එක පොඩ්ඩක් බලන්න 😂😂😂
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
Dakke na wage yanna lamayo 😂
@vainhacks3575
@vainhacks3575 3 жыл бұрын
Apiyannam saho battery eka marukaraganna salli dennakoo 😂
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
Salli nane mahaththayo 🤭
@nipunmadhuwantha3841
@nipunmadhuwantha3841 Жыл бұрын
Hybrid wahanayk gann kalin Toyota lanka dala full body check up ekk karoth full details tikk gann puluwand, Ayya oyage number ek danwd mt wistar tikk den gann ona sago
@TheThushan
@TheThushan 2 жыл бұрын
Can u plz do a fit review? 2011 or 2012.
@thejanarathnayake05
@thejanarathnayake05 3 жыл бұрын
4:37 scooter pora asahanakarayek. boruwata video ekt disturb wenna horn karanawa
@Rajind001
@Rajind001 3 жыл бұрын
Machan ethana podi kenek issaraha thiyan yanne. Podi ekkena horn eka gaha gaha yanne.
@charuaththanayaka1426
@charuaththanayaka1426 2 жыл бұрын
Oya danna vikunana aqua akak nadda
@nisalweerasinghe6187
@nisalweerasinghe6187 Жыл бұрын
Thanks
@ChiranVlog12
@ChiranVlog12 3 жыл бұрын
Nice video 👍🏻👍🏻👍🏾👍🏾
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
Thank you ❤️
@udaanskitchen8840
@udaanskitchen8840 3 жыл бұрын
insight එක් දෙන වීඩියෝ එකක් ඕනේ අංකල් 😁😉😎
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
Ok putha😜😅
@Yashendilsara
@Yashendilsara 5 ай бұрын
CHR ❤
@ilmantechhub1278
@ilmantechhub1278 3 жыл бұрын
ape Gama Balapitiya😍
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
Nice❤️❤️
@navinusanketh4717
@navinusanketh4717 3 жыл бұрын
Ambalngoda neh 👌
@litegaming7097
@litegaming7097 3 жыл бұрын
awurudu 8 ta abs accmulatour kiyaonadha?
@Pradeepasenanayak
@Pradeepasenanayak 5 ай бұрын
Oka mona gred
@isharaindunuwan6024
@isharaindunuwan6024 4 ай бұрын
S limited
@adithyajay7877
@adithyajay7877 3 жыл бұрын
Gp2 එකක් අනිවා ඕනෙ
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
Ela❤️
@giautomotive9608
@giautomotive9608 3 жыл бұрын
Aiye oya karana job eka mokadda
@malindukaushalya7183
@malindukaushalya7183 2 жыл бұрын
බැට්රිය හොද ඒකක පෙට්රල් ලීටරයට කීයක් යන්න පුලුවන්ද අයියේ.
@Asankasandaru56765
@Asankasandaru56765 7 ай бұрын
27-40Km/l in Eco mode
@ruchiranirangana2726
@ruchiranirangana2726 3 жыл бұрын
❤️❤️
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
❤️
@EmoneySinhala648
@EmoneySinhala648 2 жыл бұрын
ayye මේ කලේ ගන්න එක පාඩුවක් වේයිද, 1st vehicle එක. ඉස්සරහට තව ගනන් යයි කියල හිතෙනවා, leas එහෙමත් දැන් ගනන් නේ
@udayanganuwan1329
@udayanganuwan1329 2 жыл бұрын
Matath oya prasnemai thiyenne
@dr.nilankakas3737
@dr.nilankakas3737 2 жыл бұрын
car ekak gaththada
@EmoneySinhala648
@EmoneySinhala648 2 жыл бұрын
@@dr.nilankakas3737 naha gaththe na, thawa adu wei wage neda. denuth G grade 1k 60-63 neda yanne.
@dr.nilankakas3737
@dr.nilankakas3737 2 жыл бұрын
oyage contact ekak denna fb wage
@dinethjr
@dinethjr 3 жыл бұрын
Fuel economy eka kohomd?
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
Ape trip eke average kara 25kmpl highway ekei galle road ekei.. total distance 400+ kms
@lasanthajayaneththi7618
@lasanthajayaneththi7618 3 жыл бұрын
👌👌👌👌👌
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
❤️
@Bimalka_Kavindu
@Bimalka_Kavindu 3 жыл бұрын
❤️❤️❤️❤️
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
❤️
@AnjanaMallawaarachchi21
@AnjanaMallawaarachchi21 3 жыл бұрын
❤️👍
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
❤️
@nirma812
@nirma812 3 жыл бұрын
Repir enawane ☝️ ඉක්මනට 😲
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
Maintenance anuwa thamai.. eka ona vehicle ekakata adalai
@jonathanwarnakulasooriya1595
@jonathanwarnakulasooriya1595 2 жыл бұрын
Jonathon warnakulasooriya on
@lethushatharuka7105
@lethushatharuka7105 3 жыл бұрын
💪💪💪💪💪💪
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
❤️
@hirunitharushika6955
@hirunitharushika6955 2 жыл бұрын
❤️👍
@isharaindunuwan6024
@isharaindunuwan6024 4 ай бұрын
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi Жыл бұрын
❤❤
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Aqua 2013
9:02
autodat
Рет қаралды 35 М.
Morris Mini Sinhala Review | සිංහල
19:11
Gear Up SL
Рет қаралды 51 М.
Toyota Aqua Comprehensive Review In Sinhala By Ravindra R Gallege
17:28
Ravindra R Gallege
Рет қаралды 6 М.
Honda Fit GP1 Sinhala Review - (සිංහල)
24:44
Gear Up SL
Рет қаралды 23 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН