Toyota Belta (Yaris, Vios) (Sinhala) full review, buy & save money to invest something else. MRJ

  Рет қаралды 179,403

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер: 810
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
If you like to provide your vehicle for a review like this, kindly send your details with photos and location as well. Better if it is around Central Province or nearby. Just send me a fb message www.fb.com/mrjinspire
@Thelikadaarachchi
@Thelikadaarachchi 4 жыл бұрын
Toyota camry car aka gena review akak karanna.
@ShelomGunasekara
@ShelomGunasekara 4 жыл бұрын
Toyota yaris ekei belta ekei differences monawada
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
@@ShelomGunasekara ekama car eka. Yaris eka hadanne Export karanna Japan wala idan. Belta kiyanne Japan version eka Japan walatma hadana eka.. JDM kiynne..
@ShelomGunasekara
@ShelomGunasekara 4 жыл бұрын
@@MRJInspire yaris eka 1. 5cc eka 36.75 ta ganna eka paadui da KN number eka white colour. 76,000 mileage.Ganda puluwan price eka kohomda aiye 1.5cc eke
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Shelom Gunasekara price eka nam hodai. Hodatama chk krnna hebei. Gear box maru karna seen ekak tiyenwa yaris eke. Model code eka mage fb ekata ewanna man blnnm
@hashanvihanga8666
@hashanvihanga8666 4 жыл бұрын
සහෝදරයා ... ඇත්තටම සතුටු යි ඔයා ගැන ❤️ .. මාන් මෙච්චර කාලයක් සෑහෙන්න review බැලුවා ඒත් මේ වගේ දෙයක් දැක්කේ අද මම .. පුදුම සන්කලනයක් සහෝදරයා ඔයා ගාව තියෙන්නේ .. මාත් engineer කෙනෙක් විදියට පට්ට සතුටු වෙනවා ඔයා වගේ අය ඉන්නවා කියලා දකිද්දී .. " අ " ඉදන් ඔයා හැම දෙයක්ම ලස්සනට කියලා දෙනවා ... ගොඩාක් විස්තර දැනගන්නවා සහෝදරයා ඔයාගෙන් අපි .. අපි හැමදාම ඔයා එක්ක සහෝදරයා ... ලස්සන වැඩක් ... දිගටම ඉස්සරාට යමු .. හදවතින්ම සතුටු වෙන්වා 🙏🏻 ... බුදු සරනයි .. ජය වේවා .. ❤️
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
මේ කමෙන්ට් එක මට මාරම වටිනව. බුදුසරණයි
@nipunamadhu9599
@nipunamadhu9599 4 жыл бұрын
දැනට දැකපු පට්ටම review දෙන සුපිරි චරිතයක්.❤👌 නොදන්න කෙනාට වාහනේ ගැන වගේම සාමාන්‍ය දැනීමත් නිකන්ම දෙනවා..සුපිරි සහෝ.👍
@HAI_1982
@HAI_1982 Жыл бұрын
අයියේ ,,,ඔයාගෙ පැහැදිලි කිරීම්නම් සුපිරි .....කවදාවත් හිතපු නැති වචන වල මෙච්චරට ම දේවල් ගැබ් වෙලා තියෙනවා කියලා, කියලා දුන්නට ගොඩාක් ස්තුතියී ....කවදත් උගත් කමින් හරිදේ කරන අයියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ම ලැබේවා !!!!!බුදු සරණයි
@MRJInspire
@MRJInspire Жыл бұрын
❤️
@MRJInspire
@MRJInspire Жыл бұрын
I think malli හොදටම තේරෙන්නේ( ඔලුවට යන්නෙ) තව කෙනෙක්ට කියා දෙද්දී. දෙයක් තේරුම් අරන් මතක තියාගන්න ඕනෙ නම් ඒක තේරුම් අරන් කාට හරි කියා දෙන්න
@Imhesha
@Imhesha 4 жыл бұрын
Eng කෙනෙක්ගේ රිවීව් එකක් කියන්නේ සුපිරිම තමයි... හැම දෙයක්ම සුපිරියටම පැහැදිලි කරනවා..... Physics එක්ක පැහැදිලි කරන නිසා සුපිරියට තේරෙනවා.... තෙරුවන් සරණයි අයියා...❤️💪
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thanks malli
@udaradanansooriya4256
@udaradanansooriya4256 4 жыл бұрын
ඉදිරියට තවත් මෙවැනිම වීඩියෝස් ඔබෙන් බලාපොරොත්තු වෙනවා.තමන්ගෙම කියලා වාහනයක් ගන්න හීන දකින අයට.හොදම තත්වයේ හොදම වර්ගයේ වාහනයක් ගන්න ඔබේ උපදෙස් ගොඩක් වටිනවා.ඔබට ජය...👏👏👏
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thanks udara
@udaradanansooriya4256
@udaradanansooriya4256 4 жыл бұрын
MRJ inspire ❤️
@dilukapeiris234
@dilukapeiris234 4 жыл бұрын
I have Belta 1300cc car ......Fuel consumption, comfortable and pickup ......... Best to Best
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Yes it is great
@sanjubabarubasinghe249
@sanjubabarubasinghe249 4 жыл бұрын
Denawada
@prasannagunarathna3475
@prasannagunarathna3475 2 жыл бұрын
Isn't the engine 1.3 good enough for upcountry driving with load
@sachinperera1
@sachinperera1 Жыл бұрын
I have 1000cc and no problems. I went Badulla with A/C off. Please go upcountry with A/C turn off
@ravishanranasinghe854
@ravishanranasinghe854 Жыл бұрын
I have yaris 1.3 but fule consumption is 8 in city long 13😢
@janakarukman5484
@janakarukman5484 4 жыл бұрын
මම ගොඩක් මේ වගේ විඩීයෝ බලනවා. අනිත් ඒවාට වඩා බොහෝ දේවල් ලබාගැනීමට දැනුවත් වෙන්න පුළුවන් ගොඩක්ම ස්තූතියි. අනික හොද හැකියාවක් තියෙනවා ඕනැම දෙයක් market කරන්න වගෙම විකිණීමට ඇති දෙයක් දුන්නොත් නියමෙටම වැඩේ කරාවි. මගේ වාහනය විකුණුන දවසට ඔයාට දෙනවා විකුණලා දෙන්න හරිද. 😍😍😍. හොද presentation එකක්.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thanks a lot Mr. janaka 🤗🤗
@sujithweerawardena4615
@sujithweerawardena4615 4 жыл бұрын
I have a toyota yaris all the things that you explain is 100 % correct .it is a superb car . I have been using it for the last 5 yrs.l have done only the running repairs. You are doing a great job. All the best for you.
@asankakamalpriya3370
@asankakamalpriya3370 4 жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක්.වාහන ගැන දැනගන්නවට අමතරව තාක්ෂණය ගැනත් හොද දැනුමක් ගන්න පුලුවන් ඔබතුමාගෙ වීඩියෝ වලින්.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thanku..
@poptop8558
@poptop8558 4 жыл бұрын
Best ම review එකක් . නියමයි . ❤️❤️❤️ අද තමයි මේ වාහන සෙට් එක ගැන හරියටම දැන ගත්තෙ
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
🤗
@chalilthamevan8600
@chalilthamevan8600 4 жыл бұрын
ඔයාගේ වීඩියෝ සුපිරි සහෝදරයා වාහන ගැන අපි ගොඩක් ඉගෙන ගන්නවා ඔයාගෙන් හොඳ වැඩක් ඔයා කරන්නේ දිගටම කරගෙන යන්න සුබ පතනවා හදවතින්ම 👍👍👍👌👌
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
sthuthi Mevan
@susanthamanel1638
@susanthamanel1638 4 жыл бұрын
Mata MR j inspire ge number aka ganna puluvanda
@සුලංකුරුල්ලෝ
@සුලංකුරුල්ලෝ 4 жыл бұрын
Athatama youtube ekata enna hethuwak aiyage video good jod aiya igena ganna deyak hema videos eka thiyanawa
@madushanrajapaksha5243
@madushanrajapaksha5243 4 жыл бұрын
නොදන්න ගොඩාක් දේවල් a-z දැනගත්තා නියමයි මචන් දිගටම කරගෙන යන්න.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
i am happy... thanks
@shehanbandaranayake
@shehanbandaranayake 4 жыл бұрын
Good one brother. Love you’re videos. We can understand technical related stuff also. Thanks and keep the good doing 🥂
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thanks bro
@manjulalakmal8899
@manjulalakmal8899 4 жыл бұрын
නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්තා.ස්තුතියි ඔබගේ ඉදිරිපත්කිරීමට හා පැහැදිලිකිරීමට.🙏
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
🤗
@techshow16
@techshow16 4 жыл бұрын
Review එකකට එහා ගිය දෙයක්...😁නියමයි සහෝ...දිගටම reviews ගේන්න සුබපතනවා...ජය..❤️
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thanks bro
@cloudsmusic3046
@cloudsmusic3046 4 жыл бұрын
ඔයාට මාර දැනුමක් තියෙන්නේ..අහම්බෙන් බැලුවා දවසක්..පස්සේ නිතර නිතර දැක්කා videos දාලා තියෙනවා..අද විඩියෝ එක හොදටම බැලුවා...subcribe කලේ පලවෙනි දවසෙම..වාහනේට වඩා අමතර ලොකු දැනුමක් ඔයා බලන අයට ලබා දෙනවා..අහගෙන් ඉන්න ආසයි බ්‍රෝ..සුභ පැතුම්🙌🙌🙌🙌
@sanjubro6882
@sanjubro6882 4 жыл бұрын
Review කරන වාහන වල Ground cliarans එක ගැනත් පොඩ් දැනුවත් කිරීමක් කෙරුවනම් ගොඩක් වටිනවා bro.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
kiyannm issarahata. Me belta eke nam ona tharam athi. Ona thenaka yanna puluwn
@manojabeysinghe3456
@manojabeysinghe3456 4 жыл бұрын
හරිම විද්‍යාතමකයි.. superb ayye.. ❤️
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
tha ks malli
@ruwansameera589
@ruwansameera589 4 жыл бұрын
ඇත්තටම නියමයි ඔබතුමා කරන රිවීව්ස්. මන් ඔබගෙන් corolla 141 රථයේ රිවීව් එකක් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා.ඔබට ජය.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
hodamai. 🤗
@sureshmadusanka1597
@sureshmadusanka1597 4 жыл бұрын
මගෙ ගාවත් තියනවා 2008 Yaris G Grade manual එකක් සහ 2015 Axio Hybrid එකක්. ඒ උනාට yaris එකට ගොඩක් ආසයි. හොඳටම හොඳ වාහනයක්. Fuel consumption එක අතින් උනත් නියම වාහනයක්.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
ekane. Meka hodai tamai. Mamth kemati
@sureshmadusanka1597
@sureshmadusanka1597 4 жыл бұрын
@@MRJInspire තව තවත් හොඳ දේවල් අපිට උගන්නන මචං ඔයාට සුභ පතනවා.
@supun4656
@supun4656 4 жыл бұрын
@@sureshmadusanka1597 Axio hybrid එකේ අවුල් මොනවද මචං? ඔයාගේ කාර් එක CA_ number එකක් ද?
@neranjalaabc6070
@neranjalaabc6070 3 жыл бұрын
Suresh madusanka 2007 yaris eka hodaida. Man ekak Heuwa. Yaris 2007 hamba una. Eka hodada
@SanjeewaMadushan
@SanjeewaMadushan 2 жыл бұрын
Amathara kotas hoyagan amaruda meke
@shamenmendis6072
@shamenmendis6072 Жыл бұрын
Theruwansarani ❤❤❤.Jayawewa Mr. MRJ.obge dura kathakaranna ankaya ho smbandakaragnanakramayak karunakakra danumdenna . Jayawewa
@MRJInspire
@MRJInspire Жыл бұрын
FB eken msg krnna. mrj inspire
@erandadliyanage3878
@erandadliyanage3878 5 ай бұрын
Review එක නම් නියමයි. මේක බලලා ම විස්තරත් දැනගෙන ගිය සතියේ මමත් ගත්තා Belta එකක්.
@lmnlmn2046
@lmnlmn2046 5 ай бұрын
කීයක් උනාද bro
@erandadliyanage3878
@erandadliyanage3878 5 ай бұрын
@@lmnlmn2046 61ක්
@erandadliyanage3878
@erandadliyanage3878 4 ай бұрын
​@@lmnlmn204662ක් උනා..
@priyanththayanantham4851
@priyanththayanantham4851 2 ай бұрын
Congrats 🥳🤙
@lasithasampath3221
@lasithasampath3221 4 жыл бұрын
ඇත්තටම ගොඩක් නොදන්න දේවල් දැන ගන්නවා අයියේ. සැහෙන්න වටිනවා ඔයාගේ මේ vedio. බුදු සරනයි. 👍
@tharindudarshan3375
@tharindudarshan3375 4 жыл бұрын
ඉතා ම හොඳ පැහැදිලි කිරීමක්. ඉංජිනේරුවෙක් විදිහට වාහනවල ඇති තාක්ෂණික යෙදුම් ඉතා සරලව පැහැදිලි කිරීම ඉතා වටිනවා. ඉතා ම වැදගත් තවත් මාතෘකාවක් තමයි ප්‍රසිද්ධ සන්නාම(Top Brands) සහිත වාහන ඔවුන්ගේ මව් රටින් පිට ඇති කර්මාන්ත ශාලා වල නිෂ්පාදනය කරන තත්වයක් තුල එකී පිටරට වල නිෂ්පාදිත වාහන වලට ලොකු ඉල්ලුමක් දෙවන විකුණුමක දි නැති වෙන එක. මෙයට, ඇත්ත්ටම සාධාරන හේතු තියෙනවා ද? එසේත් නැති නම් එවන් වාහන මිලට ගැනීමේදී සැලකියයුතු කරුණු ගැන සලකලා අධ්‍යාපනික වීඩියෝවක් දෙන්න.
@tilakweerakkody7781
@tilakweerakkody7781 11 ай бұрын
pl educate us on default or main deficiencies of each popular Toyota cars ex Toyota axio , Yaris. , Belta & Vitz. ,
@shahanmalik2341
@shahanmalik2341 4 жыл бұрын
සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න පුලුවන් වාහන ගැන වැඩියෙන් කරන්න. great work.
@sajaangeethshandissanayaka1510
@sajaangeethshandissanayaka1510 4 жыл бұрын
බ්‍රෝ වීඩියෝ එක ගැන නම් කියන්න දෙයක් නෑ, වෙනද වගේම අදත් හොද එකක්. ඒක නෙවෙයි ඔයාගෙ සබ්ස්ක්‍රයිබර්ස්ල ටික ටික වැඩි වෙනව නේ... මම ඔයාගෙ වීඩියෝ හැම එකක්ම දාපු ගමන්ම වගේ බලනව... ඒත් තවම ඔයාව සබ්ස්ක්‍රයිබ් කලේ නෑ... ඔයාගෙ 100k සබ්ස්ක්‍රයිබර් මම වෙන්න හිතන් ඉන්නෙ මම... ඔයාගෙ සබ්ස්ක්‍රයිබර්ස්ල 99,999 උන ගමන්ම ඊලගට මම ඔයාව සබ් කරනව... ජය වේවා සහෝ... carryon.
@najikarathnayaka2529
@najikarathnayaka2529 4 жыл бұрын
Review is nicely shaped with mathematical intros. Best of Luck!
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thank u Najika
@madushankadissanayaka1079
@madushankadissanayaka1079 2 жыл бұрын
1000cc wala x grade g grade awa nadda ? 1300cc wala vistharada awa?
@kanchanadilruksha6001
@kanchanadilruksha6001 4 жыл бұрын
මමත් ආසම කාර් එකක් මේක මේ video එකත් මම ඉල්ලන්නම හිතාගෙන හිටපු එකක්
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
🤗
@kanchanadilruksha6001
@kanchanadilruksha6001 4 жыл бұрын
MRJ inspire එතකොට belta වල parts yaris වලට හරියනවාද vitz එකත් international market එකට යන්නේ yaris කියලා නම් vitz වල parts අදාල yaris model එකට දාන්න පුලුවන්ද
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Kanchana Dilruksha danna widiyta puluwn
@chinthapriyangi1104
@chinthapriyangi1104 4 жыл бұрын
වැඩේ හොදයි ගානත් හරියටම දාන්න අපිට වැදගත් ඒකත් thanks ඔයාට සුබ පතනවා ජය වෙවේ🙏👌🇮🇹
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
hodai. Me belta eka nam 34 k wage 1300cc nisa. 2007 1000cc x grade ekak 28 wage hoyaganna puluwan
@darmasriwijayantha2992
@darmasriwijayantha2992 4 жыл бұрын
ඉතා හොඳයි. බලාපොරෝත්තුවෙන් හිටපු review එකක් .ස්තූතියි ..(හැප්පිලා ද කියලා බලා ගන්නේ කොහොමද ) next ..
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
hari.. thanks Darma siri
@nethmaleakanayake7697
@nethmaleakanayake7697 4 жыл бұрын
Ayye meka niyamai maka HODA wahanayak ayye. Yaris belts wala. Lanka we warga tika kiyannako
@samantharathnayake8034
@samantharathnayake8034 4 жыл бұрын
මිත්‍රයා ඔබ ගොඩක් පැහැදිලිවම වාහන ගැන අපිව දැනුවත් කරනවා.ඒක අනිත් ඒවත් එක්ක බලද්දි සුවිශේෂයි.Nissan TIIDA එක ගැනත් එකක් ගේන්න පුලුවන්නම්
@manojabeysinghe3456
@manojabeysinghe3456 4 жыл бұрын
අයියේ.. Honda GP5 එකේ Dual clutch transition එක ගැන videos තිබ්බට කවුරුත් ඒකේ Hybrid Battery එක ගෑන කිසිම වීඩියෝ එකක් කරල නෑ.. ඒක කරන්නකෝ ගොඩක් වැදගත් වෙයි ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි... Honda පවුලේ වාහන ගැනත් පටන් ගන්නකෝ.. ❤️❤️
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
hari Manoj. Ow anek brand gena karnna plan karagena inne
@manojabeysinghe3456
@manojabeysinghe3456 4 жыл бұрын
@@MRJInspire Thanks ayye.. harima sathutui.. ❤️❤️❤️
@Calchustler
@Calchustler 4 жыл бұрын
Yaris variant of this. (L grade - common). 1.3L normal Auto No Wincker mirrors, No retractable mirrors other options are Same as this Belta Manual AC No Seat heater Has passenger-side vanity mirror 15" Alloy wheels Yaris YRS variant, (Rare) 1.5L normal Auto 15" Alloy wheels other options are Same as this Belta
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
this is very valuable .thanks for sharing. This will help others to know more
@venam1148
@venam1148 4 жыл бұрын
Engineer kenekgei samanya kenekge vehicle review ekakai athi wenasa hodatama pahadili♥️
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thanks Induwara.
@tharindusanjeewa5814
@tharindusanjeewa5814 4 жыл бұрын
DFSK 580 review කරන්න. ඔයාගෙ ඉදිරිපත් කිරීම නියමයි. කම්මැලි නැතුව video එක ඉවර වෙනකම් බලන් ඉන්න අහන් ඉන්න පුලුවන්. තෙරුවන් සරණයි ❤️
@susantharathnasinghe719
@susantharathnasinghe719 4 жыл бұрын
අතිසාර්ථක ඉදිරිපත් කිරීමක් හොඳ දැනුමක් ලැබුනා මිත්‍රයා
@shaa4280
@shaa4280 4 жыл бұрын
Ayye allion 240 anniversary model eka gana video ekak karannako. Mokada ayya allion 240 gana video ekak kare nahane? Lankawe thiyena supiri wahanayak 👍
@mhmdruzaidh1006
@mhmdruzaidh1006 Жыл бұрын
Bro, So nice presentation from you. All the best for your future 🎉🎉
@MRJInspire
@MRJInspire Жыл бұрын
Thank you so much 🙂
@ජූරියවිනිවිද
@ජූරියවිනිවිද 4 жыл бұрын
Oyage vedios godak important brother. Hamadanath aluth vedio ekak danakan balagena inne API. Buddy van (hijet, every) ganath ekak puluwan nam karanna pls.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
hodai
@lalithhalangoda4734
@lalithhalangoda4734 4 жыл бұрын
Really good usefull information and best review I have came across . Keep up the good work. 👍👍
@MrAchiYa
@MrAchiYa 4 жыл бұрын
Vehicle ekak gena dena ganna awe e unata ita wada marama watina tikak igena thank you ayya anthima tike sound eka thamai poddak aula
@erandakasun
@erandakasun 4 жыл бұрын
*Good explanation. Tips kiyaladena ekath godak hodai. Digatama karagena yanna*
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thanks Eranda
@erandakasun
@erandakasun 4 жыл бұрын
@@MRJInspire *Prius, Camry ganath rewiews karanna. Review karana gaman automobile engineering ganath videos tikak danna. You can share your knowledge.*
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 4 жыл бұрын
හරිම සතුටුයි , ගොඩාක් හොදට රිවිව් එක කරනවා ඒ නිසාම සබ් කලා❤️🙏 දිගටම කරගෙන යන්න බුදුසරණයි🙏🙏🙏
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thank you ...
@dinithkasun
@dinithkasun 4 жыл бұрын
ඒ වාහනේ නම් good condition ..❤️❤️🔧 video eka supiri 🤩
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
dapu gaman balanwata thanks.
@mohomedfazil5618
@mohomedfazil5618 4 жыл бұрын
Excellent program Your explanation is so clean and very understandable thank you very much sir. 👌
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thanks Fazil
@devikanamarasena5074
@devikanamarasena5074 4 жыл бұрын
Hodata video eka kara.☺☺😊😊😀😀👍👌 kooooo gp5 ganath review ekak karanne nadda(dual cluch, hybrid battery it's good ) Good luck 😊😊😊
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
innako dennm hoda ekak lagadima
@devikanamarasena5074
@devikanamarasena5074 4 жыл бұрын
@@MRJInspire now I'm happy ☺☺☺☺
@s.w.jayakody6286
@s.w.jayakody6286 4 жыл бұрын
Today corolla sport රථය ගැනත් සම්පූර්ණ විස්තරයක් දෙන්න පුලුවන්ද මහත්තයා. ගොඩාක් වටින කරුනු ඔබගෙ වැඩසටහන් වලින් මම දැනගත්තා.. බොහොම ස්තූතියි.. ජයවේවා....
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
corolla 141, (axio), corolla e161(non hybrid axio) e165 corolla hybrid axio gena video dala tiyenwa. 121,110.100. Gena lagadima dannm
@buddikagayanamaraweera957
@buddikagayanamaraweera957 4 жыл бұрын
එල මචන්. මට මේ වගේ හොද වහනයක් හොයල දෙන්න බැරිද. මොන උනත් ඔයා වැඩේ කරනවා ලස්සනයි. All the best machan
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
hodata previous owner hoyala ganna ona bro.. ehema hoyna eka nam lesith na.. uthsahaya ath harinna epa.
@amilasenal6216
@amilasenal6216 4 жыл бұрын
Good review bro....Love that physics explanation part 🙂😁❤️
@sudarchanikasthuri3712
@sudarchanikasthuri3712 4 жыл бұрын
Malli avanza eka ganna kiyannako mona wage wahanayakda hoda lady 👩 driving 🚗 karanna please 🙏 kiyala denna
@chinthamanee
@chinthamanee 2 жыл бұрын
මොනතරම් වාහන Review කරන චැනල් තිබුනත් අයියාගෙ Review එකක් බලනවා තරම් ගැම්මක් නෑ ❤
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
❤️
@manjulrishantha1824
@manjulrishantha1824 3 жыл бұрын
ඔය දැනුම ගැන නිහතමානීව සතුටුයි......ඔබ ගැන...
@l.p6573
@l.p6573 4 жыл бұрын
Wena review wage newei wadagath dewal godk kiyla denwa❤👍🏻😊
@dineshperera693
@dineshperera693 4 жыл бұрын
නියමයි හොඳ පැහැදිලි කිරීමක් හරිම ආසාවෙන් බැලුවා..
@chanuOrigami
@chanuOrigami 4 жыл бұрын
Godak hodata saralawa kiyala denawa. Digatama me wage videos karanna suba pathanawa.
@rusiruprabodh8992
@rusiruprabodh8992 4 жыл бұрын
superb review..it’s different with other car reviews with the explanation of scientific factors
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thanks a lot 😊
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
I am learning many and thought to share with my viewers as well..
@sjnt2279
@sjnt2279 4 жыл бұрын
Niyamai bro science ekkama niyameta pehedili karanawa kalayak thibuna prassna ashwa balee, torque gene hodata pehedili karaa ela good job all the best... mamath 35 pahala car ekak ganna innee toyota tank genath revive ekak geena..
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
hodai...
@chamaldezilva
@chamaldezilva 4 жыл бұрын
niyamai mchn ❤️ pluwan nam thawa me Belta eka gana karanna video ekak. grades wage dewal gana.
@onlinegames8825
@onlinegames8825 4 жыл бұрын
Ty godak watinawa... puluwannam wahanayak heppunahama hoyaganna vidiya gena kiyana ekath ikmanata genna...
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
hodai.
@priyanrandil4670
@priyanrandil4670 4 жыл бұрын
Aiye thanks a lot for this review. Hope to see your indepth review on Vios 1st generation car very soon....!
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
I try Priyan
@naveenrandika
@naveenrandika 4 жыл бұрын
දන් නැති ගොඩක් දේවල් දැනගත්ත අයියා ♥️👍🏻
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
niyamai..
@markdharshana
@markdharshana Жыл бұрын
Can i know exactly this models belta and yaris have CVT transmission or Traditional Autogear i heard CVT so expensive to maintenance?
@MRJInspire
@MRJInspire Жыл бұрын
CVT,
@anjanamadhushan9808
@anjanamadhushan9808 4 жыл бұрын
Waahanayak gannakota balanna ona dewal gana kiyala denna ayiye. Oyata suba pathanawa siyalu katayuthu saarthaka wenna kiyala!!!
@Dhana_Jay7
@Dhana_Jay7 Күн бұрын
Super clear explanation 🎉❤
@FR-gu9hg
@FR-gu9hg 2 жыл бұрын
ලස්සන වැඩක් පැහැදිලි කරනව වගෙ මැද හරියෙදි ගනත් කියනවනම් වැදගත් ❤
@rd124
@rd124 4 жыл бұрын
Math mata galapena athe thiyena mudalata wahanayak hoyanawa thamath loku wiswasayak thiyenawa mata galapena wahane aiyagenma dana ganna labei kiyala❤👍👍🤝
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
hodata egena ganna car gena. Etakota leai
@chamodhmedisPN
@chamodhmedisPN 4 жыл бұрын
Honda insight 2011 petrol version or Toyota belta 1300cc g grade,, what is the best bro please help me?? Keep it up bro very clear and nice review...
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
both are great cars. Insight is bit smaller. If i were u. I go to Belta
@chamodhmedisPN
@chamodhmedisPN 4 жыл бұрын
@@MRJInspire thanks bro.❤❤
@priyanthaindunil9225
@priyanthaindunil9225 4 ай бұрын
ගොඩක් වැදගත් තොරතුරු දැනගත්ත.❤ ස්තුතියි .
@yasithkularathne6360
@yasithkularathne6360 4 жыл бұрын
Horse power,torqu eka පැහැදිලි karana full vedio ekak gennko ayya.........rpm වෙනස් weddi eka eja අගයන් terenneeeee
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
man karannmko
@sugathjayantha9704
@sugathjayantha9704 3 жыл бұрын
Absolutely you are the great teacher about vehicle... congratulations...
@sanjayanuwan2173
@sanjayanuwan2173 4 жыл бұрын
Good job broo laksha 15th 25th athara ganna puluwan Hama wahanayak ganama review ekak karanna.eka watinawa oyata fansla wadi wei.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
ow bro. man ganna puluwan hema car ekakma cover krnna hitagena inne. sewayak wei meka ganna yaddi godak ayata..
@nadeekarana1258
@nadeekarana1258 4 жыл бұрын
Please do a video on plugging hybrids like Outlander PHEV also!! It will be very helpful!
@vishwagimhan910
@vishwagimhan910 4 жыл бұрын
Honda civic 7th gen eka gana video ekk karanna puluwan nam godak watinawa. Es5 eka gana nam godakma watinawa.
@shermdil574
@shermdil574 3 жыл бұрын
Toyota Yaris 2020 eka gena video akak keramuda?? Me dawaswala price range akath akkama.. Videos hodatama hodai loku danumak labenwa.. wahana gena hodama channel aka daneta man follow k ewagen.. digatama keragna yanna.. good luck!!
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Hodai. Thank u..
@tharindubandara4697
@tharindubandara4697 4 жыл бұрын
review eka patta bro ,digatama karagena yanna
@bntoursing
@bntoursing 4 жыл бұрын
Brother i want to be learn about the caverlot car. please can you present
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
i will create video in future time. KIT
@iroshandeepachandra4377
@iroshandeepachandra4377 4 жыл бұрын
Please review what are the pros and cons of 1000 cc belta
@selvi9264
@selvi9264 4 жыл бұрын
Mrj toyota belta red color car a ad a thakanda
@gayankumara8803
@gayankumara8803 2 жыл бұрын
Nisha blubard එක ගැන විස්තර විඩියෝ එකක් දාන්න.
@sachith123456
@sachith123456 4 жыл бұрын
Very nice video brother. Watched eagerly till the end...!
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thanks a lot.
@prabathedirisingha1885
@prabathedirisingha1885 5 ай бұрын
3 වැනි පාරටත් බැලුවා වීඩියෝ එක.මා ලගත් බෙල්ටා එකක් තියනවා දැන් අවුරුදු 5 ක් විතර පාවිච්චි කරනවා කිසිම කරදරයක් නෑ.නියම වාහනයක්.
@baiscopesinhalareview
@baiscopesinhalareview 3 ай бұрын
Hill station yaddi awlak nadda 4 pax ekka
@susanthadurage1333
@susanthadurage1333 4 жыл бұрын
ගොඩක් හොඳයි අදත් වීඩියෝ එක.නඩත්තු වියදමත් ගොඩක් අඩු වාහනයක් නේද..vitz එකකට වඩා නම් ගොඩක් වටිනවා.allion240. Vs belta මොකක්ද වියදම අතින් අඩු හොඳ වාහනේ....ඉදිරියටත් වටින වැදගත් වීඩියෝ අරගෙන එන්න ශක්තිය ධෛර්ය ලැබේවා...
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
allion eka ta wada meka aluth. Ea nisa meka hodai 140 ta wada. But 240 ekath narakak na. Hoda ekak hoygnna ona hebei
@amilasandaruwan4939
@amilasandaruwan4939 4 жыл бұрын
Mazda axela hybride gena vidio ekak karannako brother
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
I try
@sanjayaekanayake5276
@sanjayaekanayake5276 4 жыл бұрын
Sir..mata 2015 honda shuttle gp7 eka gana wistharayak kiyanna puluwanda loku udauwak
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Ah ok
@sanjayaekanayake5276
@sanjayaekanayake5276 4 жыл бұрын
@@MRJInspire thank u very much..i wish u all the best
@danthaweerakkody6511
@danthaweerakkody6511 4 жыл бұрын
Good luck.. every useful, continue your way it is very attractive...
@kansampath97
@kansampath97 4 жыл бұрын
Hi bro.I like your video serious ,reality It is very helpful for us buy for new car.So I would like to request Can you arrange one video For Mini Cooper .Because it is my dream vehicle.Thanks
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
i try
@priyanrandil4670
@priyanrandil4670 4 жыл бұрын
Great video as always bro. 👍🏻 Need a review for Vios 1st gen soon!
@dilshanmudannayaka5624
@dilshanmudannayaka5624 4 жыл бұрын
Great job brother. Please be kind to upload the Axio next generation review as next video.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
I will try my best
@dayanmayantha6093
@dayanmayantha6093 4 жыл бұрын
Toyota belta eke G grade eke thamai push start enne, e wagema dicky eka open karanna tynne remote eken
@anushkapradeep877
@anushkapradeep877 7 ай бұрын
නියමයි සුපිරි එක ඇත්තටම දැනගැනිම ගන.
@chamaramunasinghe5752
@chamaramunasinghe5752 4 жыл бұрын
toyota yaris manual car ekak passe auto convert karalada kiyala balaganne kohomada?
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Yaris eke VIN number eka balanna
@ashamindarathnasiri5991
@ashamindarathnasiri5991 Жыл бұрын
වාසනාවන්ත මූනක් තියෙනවා.. සහොදරයා ඔබට ජය😊
@dinurajayatilleke
@dinurajayatilleke 3 жыл бұрын
Vehicle review ekata wada watina physics lesson ekak laba gaththa❤
@pathumweerasinghe2419
@pathumweerasinghe2419 4 жыл бұрын
අනිවාරෙන් ඕනි අයියා, වාහනයක් සෙකන්ඩ් හැන්ඩ් ගද්දි මොනවද බලන්න ඕනි කරුණු කියලා සහ හැප්පුනු වාහනයක් කොහොමද අදුරගන්නේ කියලා, ස්කැන් එක ගැනයි
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
hari pthum
@thejanamatheesha1127
@thejanamatheesha1127 4 жыл бұрын
පට්ටම පැහැදිලී .මේ විදියටම ඕනෙ wagon r 2017 එකෙත්
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
🤗
@stephangabriel3282
@stephangabriel3282 4 жыл бұрын
Superb Video.. Can you please do a review of Toyota Corolla 121 & 141 :-)
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
will do in coming days. It is in the List :)
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Toyota Yaris 2020 Review (Sinhala) from ElaKiri.com
9:05
ElaKiri
Рет қаралды 144 М.
Toyota Yaris Review by Nipul with Cars (Sinhala)
15:22
Nipul with Cars
Рет қаралды 22 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН