Toyota Yaris 2020 Review (Sinhala) from ElaKiri.com

  Рет қаралды 136,747

ElaKiri

ElaKiri

Күн бұрын

Пікірлер: 424
@thisarudilshan2378
@thisarudilshan2378 4 жыл бұрын
එලකිරි කරන රිවිවු ගොඩාක් පැහැදිලි වාහන ගන්න බැරි වුනත් එ අයියාගේ වොයිස් එක අහන්න මන් වගේ ආස අය තවත් සිටීද🤔🤔🤔🤔..
@techplusschool5023
@techplusschool5023 4 жыл бұрын
සිටී..
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@CineScopelk
@CineScopelk 4 жыл бұрын
@@ElaKiri patta katahada hodata pahadiliwa kiyanawa sound Quality eka unath mara pro level
@CineScopelk
@CineScopelk 4 жыл бұрын
@Umesh Dilshan අයියෝ සංසාරේ
@channaillangasinghe8674
@channaillangasinghe8674 4 жыл бұрын
එනකන් බලන් හිටපු review එකක්. Thanx එලකිරි. උඹලගෙ reviews සුපිරි bro. මාර විදිහට ස්ටඩි කරලා, research කරලා කරන reviews . නිකන්ම කාර් එක වටෙට ඇවිදලා අරකත් තියෙනවා, මේකත් තියේනවා කියන්නෙ නෙතුව, හරියට ස්ටඩි කරලා නියම comparisons එක්ක කරන සුපිරිම car reviews සෙට් එකක්. සුපිරි බ්‍රො. දිගටම කරමු.ජය වේවා
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@aselachathuranga9331
@aselachathuranga9331 4 жыл бұрын
Elakiri එකේ rivew හරිම පැහැදිලියි.step by step හොඳට පැහැදිලි කරනවා.අනවශ්‍ය කතාවල් නෑ.වුවමනා දේවල් විතරයි.මට නම් තවම වාහනයක් නෑ.ඒත් රිවීව් නියමයි.ඒනිසා දැනුම ලබාගැනීම වෙනුවෙන් බලනවා.තවත් rivew කරන්න.ජයවේවා.!
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@thisarudilshan2378
@thisarudilshan2378 4 жыл бұрын
Toyota වලට ආස අය මේ කොනට🤗🤗🤗🤗🤗
@isharapathirana4339
@isharapathirana4339 4 жыл бұрын
කෝකටත්වඩා මං Happy උනේ කාලෙකට පස්සේ Broගේ Video එක දැක්කහම...! Keep it up as Always...!!
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@dulepeful
@dulepeful 4 жыл бұрын
මට වාහනය ගන්න උපකාර වුනේ ඔයලාගේ review . Thank you Elakiri
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@roshandangamuwage1565
@roshandangamuwage1565 4 жыл бұрын
Kohomada vehicle eka hodaida bro?math ganna yanne podi idea ekak ganna oyagen ehuwe.hebei dan 66lks venawa
@naveenrandika
@naveenrandika 4 жыл бұрын
Great rivew Elakiri♥️👍🏻
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@janithrathnayaka8780
@janithrathnayaka8780 4 жыл бұрын
සුපිරි එලකිරි ආයේ කියන්න වචන නෑ සුපිරි 🔥🔥❤️❤️❤️❤️
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
thanks bro
@asmallawarachchi
@asmallawarachchi 4 жыл бұрын
බොහොම ස්තුතියි යාලුවා..මම ඔයාගෙන් මේ review එක ඉල්ලුවා ..නමුත් මේ රථයෙ ඉන්ධන කාර්යක්ෂමතාව මීට වඩා ගොඩක් වැඩියි කියලා මම දැනගෙන හිටියේ ..ඒ වගේම මේ රථයේ Auto parking පහසුකම තියෙනවා කියලා අහල තිබුනා..ඔබ ඒ ගැන සදහන් කලේ නෑ නේද ..ඒක අවශ්‍ය අය වෙනම ඇනවුම් කලයුතුද..?
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
video eka okkoma balanna, owa okkoma gana sandahan wenawa
@nuwanwanigasekara
@nuwanwanigasekara 4 жыл бұрын
හොඳ review එකක්. බොහොම ස්තුතියි Elakiri.com 👍.
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@vinojcosta7491
@vinojcosta7491 4 жыл бұрын
As usual. Great Review Elakiri👍🏼 I was having a 2008 Yaris its awesome.
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@sachiintha
@sachiintha 4 жыл бұрын
Nice review Elakiri 👌🖤 Bro Yaris Ativ eka gana issarahata review ekak karnna. Gane hatiyata nan Yaris Ativ eka mita wada worth weii wage. I've been using Yaris sedan since 2008 😊
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Issarahata karannam bro
@yashodhesranga5183
@yashodhesranga5183 4 жыл бұрын
එනකම් බලන් හිටිය Review එකක් good job ❤..Thanks..
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@venukakalhara5510
@venukakalhara5510 4 жыл бұрын
Review එකනම් එලකිරි ආ 😍👌
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@mohamadfazly9106
@mohamadfazly9106 4 жыл бұрын
after long time superb review bro 😍😍
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@kanishkakithmal4914
@kanishkakithmal4914 4 жыл бұрын
බලන් හිටපු විඩියෝ එකක්.ගොඩක් ස්තුතියි 💪
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@shehangayantha9741
@shehangayantha9741 4 жыл бұрын
කටහඩ ඇහෙද්දි අමුතු ගැම්මක් එනවා 🤗🤩
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@sekarafurniture6132
@sekarafurniture6132 4 жыл бұрын
review ekanam elakirima thama. mn hamadamath kiyanava vage elakirima thama. jaya veva bossa
@meddrums2077
@meddrums2077 4 жыл бұрын
Nice review..👍👍👍👍U r the Best vehicle reviewer..keep it up..
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@dimajkd5786
@dimajkd5786 4 жыл бұрын
Well explanation as always ❤️
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@thingstoknowinlife.1112
@thingstoknowinlife.1112 4 жыл бұрын
සුපිරි වීඩියෝ.. හැම දෙයක්ම දැනගන්න ඕන හැම දෙයක්ම කියලා දුන්නා..
@mathmatikapret5712
@mathmatikapret5712 4 жыл бұрын
Vitz එකක් තියෙන සෙට් එක කෝ බලන්න...🤗
@chongalk
@chongalk 4 жыл бұрын
💪❤️
@madhawarupasena
@madhawarupasena 4 жыл бұрын
Good comeback after lockdown 👍
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@aselmanjith1109
@aselmanjith1109 4 жыл бұрын
Thanks #elakiri... ඔයා පොරොන්දු උනා වගේම මේක ගෙනවා... ❤❤❤❤️
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@MrNuwan2007
@MrNuwan2007 4 жыл бұрын
පට්ට Quality Videos නම් එළකිරි තමා.....💯👍💟🇱🇰
@focusforward7650
@focusforward7650 4 жыл бұрын
I am a kid I love vehicles I have watched all your videos
@harrysadeepa
@harrysadeepa 4 жыл бұрын
Hm... as I see the new Yaris is not a better car as a family vehicle. The space inside isn't convenient enough to be so. It's better to be your favourite Sports machine. But, who wishes this variant for sports. Hm, but... The design of this car is significantly appreciable. looks cleaner. Sharp edges are attractive. So, I think this is better to be your personal driving car or another cute car to your car collection. Still, need to buy a Yaris LK variant? Hm,... Toyota has left a few tech features that were designed for the true Yaris.
@nadithsenur
@nadithsenur 4 жыл бұрын
International level එකේ vehicle review නම් Elakiri තමා! 👌👌
@anthonydilshanthamel6727
@anthonydilshanthamel6727 4 жыл бұрын
Great review as always. Are you able to review Kia Seltos GT Line model?
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro, will do
@anthonydilshanthamel6727
@anthonydilshanthamel6727 4 жыл бұрын
@@ElaKiri Let me know if you need help arranging the review vehicle via Kia.
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
@@anthonydilshanthamel6727 Email: auto@elakiri.com
@kaveehome5548
@kaveehome5548 4 жыл бұрын
එලකිරි අයියා පුලුවන්නම් ඉස්සරහට toyota vios 2004 car එකේ full review එකක් ගේන්න.👍😊
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Issarahata karannam bro
@sandeepdilanthaindrajith9969
@sandeepdilanthaindrajith9969 4 жыл бұрын
එළකිරි එළකිරිම තමා, පට්ට
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@chanuka_rulez8343
@chanuka_rulez8343 4 жыл бұрын
Excellent review. Could you please make a review of the latest Harrier that is available & compare it with previous generations.
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks, sure will do bro
@sekarafurniture6132
@sekarafurniture6132 4 жыл бұрын
elakiri aiye, vezel eka vage vahana valath brake nathivenna puluvanda.
@hashannayanaruwan455
@hashannayanaruwan455 4 жыл бұрын
Samaharu kiyanwa oil consumption eka 1l - 20km kiyala ???12-15 අතර කියන්නේ මදී නේද? වර්තමානේ eco පැත්තයි/මිනිස්සන්ගේ budget එකයි බලද්දී...
@crpro5420
@crpro5420 4 жыл бұрын
තියන විට්ස් 2016 එක හොදයි වගේ ඉඩකඩ අතින් බලද්දි.අනික ලොකු අප්ග්‍රේඩ් එකකුත් නෙවෙයිනෙ. ලංකාවෙ ටැක්ස් වල හැටියට ඊලගට යාරිස් ක්‍රොස් එකකටවත් යන්න පුලුවන් වෙයිද මන්ද
@999zero7
@999zero7 4 жыл бұрын
After long time ⌚ but still ur No 1
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@manojjayarathne692
@manojjayarathne692 4 жыл бұрын
ගෙවන මිලට වැඩියෙන් වටින්නේ Toyota Tank එකද මේ Yaris එකද???
@ruchirapeiris5267
@ruchirapeiris5267 3 жыл бұрын
Can I know the difference between this and new yaris sedan model?
@madumadawahasindu9540
@madumadawahasindu9540 3 жыл бұрын
Yaris me 1000cc petral car eka toyota show room wala tiyenawada? Price komada 1000cc eka?
@nithulapanapitiya1799
@nithulapanapitiya1799 4 жыл бұрын
Mitsubishi Triton gls premium 2020 , United motors la gena Mitsubishi L200 gls 2020 model eka compare video ekak karanna
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Issarahata karannam bro
@Sandaruwan224
@Sandaruwan224 4 жыл бұрын
මේක Toyota Aqua අලුත් model එකේ face එකට ටිකක් සමානයි වගේ . සාමාන්‍ය කලින් ආපු vits එකේ ඇතුලට නැග්ගම Suzuki Alto එකකට නැග්ග වගේ feel එකක් ආවෙ 🤮🤮 . මේකනම් superb 🤗 . Interior and exterior සුපිරි 😍😍 මේකෙ ලංකාවෙ price කොහොමද වෙන්නෙ ??
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Price eka hama video ekema pahala description eke dala thiyanawa bro. Rs 5.7Million+ wenne
@dividudilshan8783
@dividudilshan8783 Жыл бұрын
අයියේ kia picnto කාර් කේ review එකක් දෙන්න කො විඩිඔ නම් alakiri 👍❤
@tharu-491
@tharu-491 4 жыл бұрын
ගන්න බැරි උනත් වීඩියෝ බලනවා 😍😍
@vithurshanvinoth8283
@vithurshanvinoth8283 4 жыл бұрын
After longtime good video
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@nandaahomes898
@nandaahomes898 4 жыл бұрын
වහනේනම් හොදයි හැබැයි ගණන් තමයි ලංකාවේ සෙල් කාරයන්ට බ්‍රෑන්නෙව් වහනයක් පෙන්න බැ toyota raize එකට වෙලා තියනදේ පේනවනේ chr එක නැත්නම් raize එක ලක්ෂ 80ක්‌ කියයි ඕකයි ලංකාවේ සෙල් වල හැටි elakiri thanks
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Samahara sale walin wadiyen wikunanawa athi, eth godak than wala loku labayak thiyan nemei denne. Dan wahana market eke tharange wadi.
@nandaahomes898
@nandaahomes898 4 жыл бұрын
@@ElaKiri 👍
@සින්දුසැනේ
@සින්දුසැනේ 4 жыл бұрын
Nissan Serena second hand වාහන ගැන වීඩියෝ එකක් කරන්න
@ධනුෂ්කශ්රීලාල්
@ධනුෂ්කශ්රීලාල් 4 жыл бұрын
Review එක සුපිරිම සුපිරියි මිල අධිකයි කියලා මටනම් හිතෙනවා ..
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@ishanhansanawijethunga7877
@ishanhansanawijethunga7877 4 жыл бұрын
මේ අලුත් version එකේ setup එකේ english වැඩද.නැත්තන් japan only ද
@anoskarb6022
@anoskarb6022 4 жыл бұрын
UK walata TOP GEAR, Lankawe apita ELAKIRI
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@arunamihiranga8712
@arunamihiranga8712 4 жыл бұрын
බලන්න කලින් ලයික් කරපු අය කෝ😍😍😍☝
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@ArunaRubasinghe
@ArunaRubasinghe 4 жыл бұрын
oya mazda platform eka. ekayi oya look & sportiness thiyenne. Toyots-Mazda collaboration ekak thiyanawa compare with mazda 2
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
naha machan, North America model eka witharai Mazda 2 rebadged. meka TNGA B platform
@ArunaRubasinghe
@ArunaRubasinghe 4 жыл бұрын
@@ElaKiri Ow ne. video eka muli tika baladdi thama comment eka dakke. passe dakke oya meka mention karanawa kiyala :) Mazda 2 ekath review karanna. 2009 wage model ekak karanawa nam mage gawa thiyanawa :D -elakiri aruna1
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Ela issarahata karamu bro
@Sangeeth9322
@Sangeeth9322 4 жыл бұрын
Valuable review. 👍👍👍
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@dinathweerarathna684
@dinathweerarathna684 4 жыл бұрын
How muuch is this
@AyeshDumindu
@AyeshDumindu 3 жыл бұрын
පිටත පෙනුම Nissan March එකෙත් වගේ ටිකක්
@podipodide
@podipodide 4 жыл бұрын
ගොඩ කාලෙකින් බලාගෙන හිටියේ වීඩියෝ එකක් දානකන් 😛😛
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@dinushadila7239
@dinushadila7239 4 жыл бұрын
superb review... Corolla 2020 XSE XLE gana review ekak one ( thailand version eka newei )
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
issarahata karannam bro
@nksl5864
@nksl5864 4 жыл бұрын
මගෙ vitz එකෙ screen english වලින් ජපන් වලට මාරුවෙලා.කොහොමද එක හදා ගන්නෙ
@jayasundararox2240
@jayasundararox2240 4 жыл бұрын
මටත් ඒක දැනගන්න ඔනේ...
@deepthabandara5868
@deepthabandara5868 4 жыл бұрын
Mitsubishi attrage 2020 සහ honda city 2020 Review එකක් කරන්න brother .
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
issarahata karannam bro
@bopathabeyrathna9499
@bopathabeyrathna9499 4 жыл бұрын
Toyata 121 ek gena video ekak dnn puluwnd ?
@SycoShoutssocial
@SycoShoutssocial 4 жыл бұрын
very nice review! keep it up!
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@nizamfawanizam5730
@nizamfawanizam5730 4 жыл бұрын
Nice review. Bro pls update Hyundai kona review pls
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro, will do
@oneshot2028
@oneshot2028 2 жыл бұрын
Is this brand new or recon???
@vikkalk
@vikkalk 4 жыл бұрын
Nissan note e-power ගැන එකක් කරන්න පුළුවන් ද?
@vidusharukshan9290
@vidusharukshan9290 4 жыл бұрын
Hi can explain about toyota camry?
@prabrouge
@prabrouge 4 жыл бұрын
Do a video on Suzuki Celerio old and new both models...,
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Will do bro
@bagyachameera8430
@bagyachameera8430 4 жыл бұрын
Niyamai♥️💪 Valkwagon polo Review akak denna
@nipunasankalpa4770
@nipunasankalpa4770 4 жыл бұрын
නියමයි,ජයවේවා.....!!!!!
@nuwanpradeepa8963
@nuwanpradeepa8963 4 жыл бұрын
Godak kalekin Ela ela Good luck
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@Thilan_Han
@Thilan_Han 4 жыл бұрын
Display eke language change karanna puluwan ne....?
@kavinduchanaka8370
@kavinduchanaka8370 4 жыл бұрын
Niyami aiye video ekk enakn balan hitiye ❤️
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@nilupulmunasinghe6441
@nilupulmunasinghe6441 4 жыл бұрын
ammoo thank u very much review ekata
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@sjanagan
@sjanagan 4 жыл бұрын
Niyamai Ayye!
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@powerlink8497
@powerlink8497 4 жыл бұрын
Honda crv එකේ review එකක් ගේන්නකො bro 🤗
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
issarahata karannam bro
@pandulamasdushanka1131
@pandulamasdushanka1131 4 жыл бұрын
Great review 🔥🔥🤩
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@dileeshadissanayaka9
@dileeshadissanayaka9 4 жыл бұрын
After long time ✌️♥️💪💪
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@srigaruda503
@srigaruda503 4 жыл бұрын
අඩො දිගටම වීඩියෝ දාපං බං රිවිව්ම නෙමේයි එන්ජින් වර්ග අනංමනං AUTOMOBILE සම්බන්ධව ගොඩක් ඒවා COVER කරනවනන් සුපිරි
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
okay bro sure
@memehub2151
@memehub2151 4 жыл бұрын
Mage dream eka update wuna meka dekala😍 thnks bro
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@sumagaakalanka5053
@sumagaakalanka5053 4 жыл бұрын
Great review ❤️
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@Redmapleroverca
@Redmapleroverca 4 жыл бұрын
KIA Stonic 2020 Review please
@manukawickramasinghe8931
@manukawickramasinghe8931 3 жыл бұрын
Gr yari eke hadeth oya wagemay neda? Gr yaris eketh review ekk krnnako
@denethsankalpa5847
@denethsankalpa5847 4 жыл бұрын
Hope you will do a review about Nissan navara
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
sure will do bro
@lahiruwijesinghe3146
@lahiruwijesinghe3146 4 жыл бұрын
Best reviews ❤️
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@nuwanprasanna4667
@nuwanprasanna4667 4 жыл бұрын
Suzuki celerio rivew plz...❤❤❤❤
@shemon_aparnaka
@shemon_aparnaka 4 жыл бұрын
Nissan teana j31 or j32 review ekak karannako
@gamersclub7885
@gamersclub7885 4 жыл бұрын
vitz එකේ cabin air filter එක ගෙදරදිම මාරු කරන්න / clean කරන්න මේ link එකෙන් ඉගෙන ගන්න kzbin.info/www/bejne/r6OXkqBno7qDebs
@cds.sparrow
@cds.sparrow 4 жыл бұрын
Mcn honda vezel z grade video ekk gahamuko....
@lyricworld1426
@lyricworld1426 4 жыл бұрын
goda kalekata passe video ekak awaaa.mekath supirima tamai...
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@thilinad.agunasekera4059
@thilinad.agunasekera4059 4 жыл бұрын
Video eka maru 🥳🥳🥳
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@pmwcars7924
@pmwcars7924 4 жыл бұрын
Great video 🔥🔥
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@slreviewhub6222
@slreviewhub6222 4 жыл бұрын
සුපිරි රිවීව් එක........
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@MarioDaniels
@MarioDaniels 4 жыл бұрын
Renault Kwid climber and Suzuki Grand Wagon R for review please.
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
kzbin.info/www/bejne/f5avdI2ojruEp68
@pubgdevastator7407
@pubgdevastator7407 4 жыл бұрын
venada vage ma supiri review ekak "elakiri"
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@thilinaedirisinghe4812
@thilinaedirisinghe4812 4 жыл бұрын
ලක්ෂ 75-85 අතර යන්න පුලුවන් හොදම වාහන මොනවද තියෙන්නේ ඔයාට හිතෙන විදියට..
@sith_7679
@sith_7679 4 жыл бұрын
chr , bmw 520d 2011 ,audi a3
@kaveehome5548
@kaveehome5548 4 жыл бұрын
මේ එලකිරි අයියේ දැනට අයියලා review කරන්නේ වර්තමානයේ පවතින වාහන නේ. අයියලාට පුලුවන්නම් දැනට පවතින වාහන සහ 2000 ඉදන් ආව කාර්, අනිකුත් මාදිලියේ සියලු වාහන අතර review කරන්න පුලුවන්ද? අපිට එතකොට ඒ කාලේ වාහන ගැන දැනුම සහ පුලුල්ව අවබෝධ කර ගත හැකි නිසා. මේ වගේ review ගේනවට ආස අය 👍 කරන්න.
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
issarahata karannam bro
@dineshillangakoon3704
@dineshillangakoon3704 4 жыл бұрын
Yaris sedan model එකට මොකද වෙන්නේ ඉස්සරහට..
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Awlak naha.
@sgytube5978
@sgytube5978 4 жыл бұрын
Highend vehicle reviews ona 🔥👍
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
issarahata karannam bro
@harshawijesundara8561
@harshawijesundara8561 4 жыл бұрын
Can you please do a review of audi A1? Thank you
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
sure will do bro
@chanuka_rulez8343
@chanuka_rulez8343 4 жыл бұрын
With Sri Lanka's tax system I don't think we will get to see the Yaris GR. Which looks way cooler. Basically Yaris is used as a rally car by Toyota.
@chathurasilva6899
@chathurasilva6899 4 жыл бұрын
meke rotatable seats thiyenawada?
@kanchanadilruksha6001
@kanchanadilruksha6001 4 жыл бұрын
වාහනයක් එලවනකොට wheel එක අල්ලන හැටි එලවන ආකාරය වගේ විස්තර ඇතුළත් video එකක් කරන්න
@wimalrajapaksha8704
@wimalrajapaksha8704 3 жыл бұрын
10:2 watch eke katu thiyena vidiyata steering eka ath deka thiyan yanna. (10am 2pm) niyama kramaya a vidiya.
@alshafi8490
@alshafi8490 4 жыл бұрын
ayya 2018 kdh review ekak dhandako pls.....
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 25 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,8 МЛН
2020 Toyota Yaris | The Art of Cutting Corners
12:41
savagegeese
Рет қаралды 243 М.
Toyota Yaris Review by Nipul with Cars (Sinhala)
15:22
Nipul with Cars
Рет қаралды 22 М.
ALL TYPES of Parking in ONE Video! Parallel/Straight/Angle Parking
8:17
Lamar's Driving Instructor
Рет қаралды 1,2 МЛН
Toyota Yaris Cross 2025 review
19:43
carwow
Рет қаралды 664 М.
Toyota Vitz 2018 Sinhala Review | සිංහල
7:23
Gear Up SL
Рет қаралды 86 М.
Brake Maintenance Guide (Sinhala) from ElaKiri.com
8:54
ElaKiri
Рет қаралды 85 М.
2020 Toyota Yaris Hatchback - Toyota Looks with Mazda DNA
17:01
Drivers Only
Рет қаралды 55 М.
Toyota Vitz 2019
9:25
BM Vehicle Advisor
Рет қаралды 11 М.
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН