Toyota CH-R vs Honda Civic Comparison (Sinhala) I Auto Hub

  Рет қаралды 241,139

Auto Hub

Auto Hub

Күн бұрын

Пікірлер: 1 000
@janith1605
@janith1605 3 жыл бұрын
Car එකක් තියා බයිසිකලයක්වත් ගන්න සල්ලි නැති උනත් මේ වගෙ දේවල් වලට ගොඩක් ආස මං විතරද.💗💗💗
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
❤️❤️❤️❤️
@vibathdanushka9604
@vibathdanushka9604 3 жыл бұрын
😔❣️
@thichistyle
@thichistyle 3 жыл бұрын
Math 😁
@anuskasen-i9q
@anuskasen-i9q 3 жыл бұрын
මාත් 😢
@thimiranimsara5638
@thimiranimsara5638 2 жыл бұрын
මාත් ..😀😀❤️❤️
@thamdil3517
@thamdil3517 Жыл бұрын
අවුරුදු 2කට කලින් CHR එක තමයි dream vehicle එක උනේ... Campus එකෙන් out වෙල අවුරුද්දක් විතර job එක කරල වාහනයක් ගන්න බලද්දි ලක්ශ 40ට තියෙන්නෙ අවුරුදු 20ක් වගේ පරන වාහනයි ඉන්දියන් altoයි.. කාලකන්නි හැත්තක් අවුරුදු 70ක් මාරුවෙන් මරුවට කරපු විනාසෙ තමයි මේ... අවුරුදු 2කට වගේ පස්සෙ අද මේ video එක suggest උනා. මන් අද ලක්ශ 70ට battery සවුත්තු වෙච්ච පට්ට ගහල තියෙන අවුරුදු 10ක් වගේ පරන Axio එකක් ගන්න හොයනව... මාරම දුකයි 😑
@ae5934
@ae5934 Жыл бұрын
දුක තමා bn
@t-rexgaming4629
@t-rexgaming4629 3 жыл бұрын
My dream vehicle is Honda Civic ♥️
@GAMINGROCKYY
@GAMINGROCKYY 3 жыл бұрын
me tooo
@djmaxultimate9573
@djmaxultimate9573 3 жыл бұрын
I have a chr
@mettanandajayasingha5009
@mettanandajayasingha5009 3 жыл бұрын
අපෝ ගැස්සෙනව ලෝකයක් නැතිව.
@BCNIRMAL
@BCNIRMAL 3 жыл бұрын
@@GAMINGROCKYY... .k. b k .j h b.mb ...h... .. m . hh m B....(;(( . h.m!. BB B.bnhh.b . G n.nm. .y.nk BB n bj.. .jmk. 0..=/.. B j 0 . hhmnmmh .hm .h..hy hmh .m k.bn hbj. J.j. hh... . . Yh .y. kn . J. ..j .k...jh... M .N.m Bh...hb jm.hn h..b.hm.. N. b. .+ . ..k.h... h . J . J ... .h h j kh . ... . ..yn'. . . .h j.h h. . b B. J..h .. .h vvhH .0605. H .. j .hk .m... .... .b.. hmhmkhm.j jb . H.bhh . M. Ki b. Bn. ........ K....
@swarnalkdk
@swarnalkdk 3 жыл бұрын
Mewa yaksha ganaknew ane mhe vehicles ahasausata expensive Naha. 225 nadathukaranne meganata madi 🤬🤬🤬
@sajithdasanayaka1464
@sajithdasanayaka1464 3 жыл бұрын
දෙලොවක් අතර තනි වෙන වාහන දෙකක්..❤️
@nemy_rajangana
@nemy_rajangana Жыл бұрын
සතයක්වත් අතේ නෑ ඒත් හීන මවන්නේ civic එකකට ❤️🙈
@dulaworld1389
@dulaworld1389 3 жыл бұрын
ඔයාගෙ වාහනෙත් දකින්න ආසයි අපි. ඔනි කියන උන් මේ පැත්තට. 👇
@kaviya2532
@kaviya2532 3 жыл бұрын
Days of dilshan , බලන්න
@prazadx
@prazadx 3 жыл бұрын
last year මටත් same options දෙක තිබිල C-HR AWD GT එකට ගියා without bodykit. හෙතුව ground clearance. C-HR එකේ welcome lights after market බොහො විට(starting from 5000/-). හබයි puddle lights තියනවා. රෑට car එක ගාවට යනකොට ඇතුලෙ lights ඔන් වෙලා බිමට C-HR logo එක project කරනවා. Factory fitted infotainment system එකක් එනවා car එකේ options, reminders, information බලගන්න පුලුවන්. well detailed(map driven, acceleration, speed, gyro, etc) factory fitted dashcam එකක් එනවා surveillance එක්ක. LED Projector Headlights, Tail Lights full LED එනවා (not sure what is the difference between LED Projector and LED though)
@krishanisanjula5255
@krishanisanjula5255 Жыл бұрын
CIVIC තාම සුපිරි ගෙනාවෝත් ගේන්නේ අකක් තාම ලගදීම ගේනවා 😎😎
@hirunimesha4975
@hirunimesha4975 3 жыл бұрын
CIVIC ❤️ තාම A/l results වත් ආවෙ නැහැ.වාහනයක් ගන්න තව අවුරුදු ගාණක් යයි.ඒත ආසාවෙන් මුළු video එකම බැලුවා.😌
@punsaravidushan2807
@punsaravidushan2807 3 жыл бұрын
මන් තාම ඒලෙවෙල් ලිව්වෙත් නැ ඒත් බලනව..😪
@piyumioshadhi2474
@piyumioshadhi2474 3 жыл бұрын
@@punsaravidushan2807 මන් තාම o/l වත් ලියලා නැ...ඒත බලනෝ
@arunamadushan7055
@arunamadushan7055 3 жыл бұрын
මාත් තාම A/l ලියලා නෑ .එත් ආසම වාහනෙ 😊😊
@ashenbuddhim9168
@ashenbuddhim9168 3 жыл бұрын
dan 11 gen ek awma 10 gen eka market eke nathiwei neda
@ifthikar2880
@ifthikar2880 2 жыл бұрын
ආසව තිබ්බොත් වයස ආදාල වෙන්නෙ නැහැ කොහොමහරි ගන්නවා කියලා විශ්වසය තිබ්බත්ම ඇති
@himeshwickramasingha4620
@himeshwickramasingha4620 3 жыл бұрын
මෙච්චර කල් ආසවෙන් හිටියේ chr එකකට එත් අද civic එකට හිතගියා😊❤️
@___-cf3oo
@___-cf3oo 2 жыл бұрын
C-hr eka hodai ban eke wegeth wadi anika honda ekata wada lassani
@thejansathmitha7041
@thejansathmitha7041 2 жыл бұрын
@@___-cf3oo මචං ලස්සන එක එක එකෙනාට වෙනස් නෙ
@thejansathmitha7041
@thejansathmitha7041 2 жыл бұрын
@@___-cf3oo මට civic එක ලස්සනයි
@Navithavithum
@Navithavithum 2 жыл бұрын
mataaath
@Kaveesha565
@Kaveesha565 2 жыл бұрын
Civic ❤️
@kpd3873
@kpd3873 3 жыл бұрын
Wow මම ආසම වාහන දෙකක් .😍😘❤️💪 මගේ හීනයක් අයියේ මම කැමතිම You Tub බ කෙනෙක් ඔයා දිගටම කරන් යන්න ඔහොම අපිට ඉතින් ගන්න බැරි වුනත් ඔයාගේ video බැලුවා කියන්නෙ ගත්ත වගෙ ❤️💪
@navindudeshan4671
@navindudeshan4671 3 жыл бұрын
අම්මප🤣
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
Chr එක දෙන්නෙක්ට යන්නනම් හොදයි. පිටිපස්සේ ඉඩ මදි අනික හිරවෙලා වගේ. හැබැයි මාර ලස්සනයි 😻😻😻😻😻
@sasindu7843
@sasindu7843 3 жыл бұрын
පිටිපස්සෙ ඉඩ මදි නෑ බ්‍රෝ වීදුරුව පොඩි ප්‍රශ්නෙ තියෙන්නෙ
@043ravindurajitha6
@043ravindurajitha6 3 жыл бұрын
ඊටවඩා සිවික් එක පෙනුමයි නේ බන්
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
@@sasindu7843 ඒමද 🤗
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
@@043ravindurajitha6 ඒකත් මරු 😇😇😇
@mihirangajackson2028
@mihirangajackson2028 2 жыл бұрын
Ow
@sudarakakaluarachchi6782
@sudarakakaluarachchi6782 3 жыл бұрын
ඒකපාර්ශ්වික review එකක් . Chr - toyota safety tsp package , aduptive cruise control, lane depature alert, in buit informatve system (මගෙ එකෙ තිබ්බෙ factory feeted informatve system එකක්), auto head light, auto wiper, AWD (all wheel drive - very important ) tiptonic and many more.
@yugantha1988
@yugantha1988 3 жыл бұрын
Civic also comes with all of these except all wheel drive.
@tharindulakshan3548
@tharindulakshan3548 3 жыл бұрын
පිස්සු හැදෙන Honda Civic එක ❤️👈
@dewthuru
@dewthuru 3 жыл бұрын
Civic for sure. 🥰 Also you missed to mention the 11 speakers ❤️
@punsaravidushan2807
@punsaravidushan2807 3 жыл бұрын
Civic type r එකටත් review එකක් අනිව ඕන අයියේ...🙂❤
@raneeshamawattha2002
@raneeshamawattha2002 3 жыл бұрын
Honda Civic is my next dream vehicle. Lovely Car ❤ Stylish Design | Aggressive Look | Sporty Feel & Many more 😍😍
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Best of luck
@chamara1420
@chamara1420 2 жыл бұрын
CIVIC = Honda CHR = Toyota 1. Company 2 ක වාහන 2 ක්. 2. වාහනේ මිල ගනන් අනුව වාහන වර්ග 2ක් කම්පෙයාර් කරන එක 🙄 🤷 සෙට් නෑ.. 3. මුලු වීඩියෝව පුරාම Civic එකට අදින එකත් සෙට් නෑ.. 4. මේවගේ වීඩියෝ එකකදී මද්‍යස්ථ තැනක ඉදගෙන Review එකක් කරන එකයි හොදම විදිය. ( කව්රුත් පයර් වෙන්න නම් එපා, මොකද ඔය වාහන දෙකම මම පාවිච්චි කරලා තියෙනවා )
@sanduninisansala2720
@sanduninisansala2720 2 жыл бұрын
koi ekada hondama
@chamara1420
@chamara1420 2 жыл бұрын
@@sanduninisansala2720 හොදම එක කියන්නේ, මට හොදම එක ඔයාට හොදම නොවෙන්න පුලුවන්. ඔයාගේ අවශ්‍යතාවය හදුනාගෙන ඒ අනුව හොද එක ඔයා තෝරගෙන වාහනයක් ගන්න එක තමා හොද.
@70bimal
@70bimal Жыл бұрын
Hari san oyage comment eka dennako hoda mokada reason ekkama
@thisarafernando2621
@thisarafernando2621 Жыл бұрын
Iphone ekai Samsung ekai compare kala wage 😂😂
@gamingns2005
@gamingns2005 Жыл бұрын
@@thisarafernando2621 පොයින්ට් එක 😂👌
@rangaprasad6152
@rangaprasad6152 3 жыл бұрын
දැන් නම් reviews පට්ටම quality. Keep it up♥️.
@nishadanuranga
@nishadanuranga Жыл бұрын
දන්න කෙනෙක් කියනවාද Civic EX එක්යි EX TECH PACK එකෙයි LED Headlights, Headlights washer, LED Fog lights, Wireless charging, Rear seats heater ඇරුනම වෙන මොනාද තියෙන වෙනස්‌කම් කියලා.
@nimarsharasanjalee1003
@nimarsharasanjalee1003 2 жыл бұрын
ආසම වාහන දෙකම එකම තැනක.❤️🖤
@rivirueren3383
@rivirueren3383 3 жыл бұрын
I really had to choose between the civic, chr , vitara and the Mercedes cla amg. And I took the chr bcuz its first of all japanese and so awsome
@Mr.podda___2006
@Mr.podda___2006 2 жыл бұрын
My dream vehicle c.h.r ❤ කොහොම හරි මේ හීනේට යනෝ🔥
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
😍😍
@asankamihiranpriynath9854
@asankamihiranpriynath9854 2 жыл бұрын
නිනයක්ද 😁
@Mr.podda___2006
@Mr.podda___2006 2 жыл бұрын
@@asankamihiranpriynath9854 no target ekak
@ruchiramalith1790
@ruchiramalith1790 Жыл бұрын
Civic walata wada sapen wadiyi chr
@desilva4832
@desilva4832 3 жыл бұрын
Review karana widiha intro okkoma supiri man akamathi wahana thamai habai karanne Good luck for ur work aiye
@desilva4832
@desilva4832 3 жыл бұрын
@A . J ayi me loke thiyenne dimo battaoi me gon wahana dekai witharada
@desilva4832
@desilva4832 3 жыл бұрын
@A . J ko umba lokuwata kiwwata
@kumarasaman271
@kumarasaman271 3 жыл бұрын
CHR ekata wada civic eke handling maarama super....alla uda natawanna puluwan.....civic tech pack eke option godak wedi..
@dinushasharmila7368
@dinushasharmila7368 3 жыл бұрын
chr aka handling hodai bro
@themiyabandara7809
@themiyabandara7809 7 ай бұрын
Chr එකට වැඩිය honda civic ex tech pack එක හොඳයි කියනවා නේද ගොඩක්ම. Option එහෙම ගොඩක් වැඩි. Dream car කාගෙත් කොහොම උනත් මේ දෙක ❤
@malshanthisarana9176
@malshanthisarana9176 3 жыл бұрын
ciciv කියන අය 👇පැත්තට
@hasiyavlogs
@hasiyavlogs 3 жыл бұрын
සුපිරි review එකක් ආදරෙයි ❤
@Imhesha
@Imhesha 3 жыл бұрын
Civic එක පට්ට....😍❤️✌️
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
❤️❤️❤️
@Duvidu77
@Duvidu77 2 жыл бұрын
අනේ අයියෙ අනිවාරෙන්ම ප්‍රියස් කාර් එකයි හොන්ඩා සිවික් එකයි එක්ක සන්සන්දන වීඩියෝ එකක් කරලා දෙන්නකෝ 🧡
@Ware_malli
@Ware_malli 3 жыл бұрын
මට අවු 15 ඉස්සර ඉදන්ම තිබ්බ හීනයක් තමයි honda Civic කාර් එක පලවෙනි කාර් එක මගේ
@furrydude5861
@furrydude5861 3 жыл бұрын
Superb Video and Honda Civic is better than Toyota Chr.. Thank You,Auto Hub
@Liyanaarachchilla
@Liyanaarachchilla 3 жыл бұрын
CHR 2020/2021 has a factory fitted infotainment system !!! This seems 2019 one to me.Check on this.
@himalattanayake946
@himalattanayake946 Жыл бұрын
Dekema fuel consumption kohomada kiyala idea ekak denna pluwnda 😊
@hirunaavishka3801
@hirunaavishka3801 3 жыл бұрын
First like ek magen onna❤️❤️
@sujithkumara4363
@sujithkumara4363 3 жыл бұрын
Chr 2020 model eke infortatment system ekak factory fixed enavane
@shamaleefernandez6720
@shamaleefernandez6720 3 жыл бұрын
Ayye, Honda GP5 2018 eke review ekak gendakoo😃😃👈
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
හරී
@Jeram.warnakulasuriya
@Jeram.warnakulasuriya 3 жыл бұрын
car dekama niyamai aiye mage asama car dekak video eka patta
@padmikulathunge1210
@padmikulathunge1210 3 жыл бұрын
බැලුවොත් බන් අපි තමා සල්ලිකාරයෝ...😎😎 ඇයි බන් අපි එහේ ලක්ෂ 10 12 තියෙන වාහන ලක්ෂ 40 ට 50 ගන්නවනේ....😂😂😂කමක් නෑ.. දුකක් නෑ..😁😁😭😭
@deurangikaveesha7937
@deurangikaveesha7937 3 жыл бұрын
Ekanam aththa ane
@DinushaJayaranga
@DinushaJayaranga 3 жыл бұрын
😂🤝 නැත්තමි යකො
@tharindudilshan8340
@tharindudilshan8340 3 жыл бұрын
අම්මෝ සිරාවටම 😂😥
@MSTR_BT
@MSTR_BT 3 жыл бұрын
සිරාවටම ඈ ලක්ෂ 45-50 තියන premio,kDH මෙහේ අපි ගන්නෙ එක්කෝටි ගනන් වලට
@kaviya2532
@kaviya2532 3 жыл бұрын
අම්මෝ සිරා කමක් නෑ දුකක් නෑ 😂😂😂👍
@joelabhayaratne1562
@joelabhayaratne1562 3 жыл бұрын
😂😂😂ලංකාවේ CH-R ලක්ෂ 85 Australia වල ලක්ෂ 40 තබ්බ නං Prado එකක් බස්සන්න පුළුවන් මෙහේ Prado එකක් කෝටි 2.5යි Alto එකක් ගන්න එකත් ලංකාවේ පට්ට ගේමක් ඕකයි ලංකාවේ තත්වේ....
@deurangikaveesha7937
@deurangikaveesha7937 3 жыл бұрын
Ow ane
@s.m.a.6147
@s.m.a.6147 3 жыл бұрын
සුන්දර සී ලංකා
@dilmithnadeeshan7730
@dilmithnadeeshan7730 3 жыл бұрын
ලංකාව කියන්නෙත් බ්‍රෑන්ඩ් එකක් තමයි බං. 😂
@ae5934
@ae5934 3 жыл бұрын
ලෝකේ උතුම්ම රට ලංකාවලුනේ ඒක වෙන්න ඇති
@indikabandara7850
@indikabandara7850 3 жыл бұрын
ඔස්ට්‍රේලියාව අපිට වැඩක් නෑ එහෙම බැලුවහම ජපානයේ ඊටත් අඩුයි නෙ
@nadunudana2019
@nadunudana2019 3 жыл бұрын
Vedio ekata sadaranayak kara cheers machan
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
❤️❤️
@rishendavidu2951
@rishendavidu2951 3 жыл бұрын
Oyage camaraman karana kenanam supiri 🤘❤️
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Thank you 😀 #admin
@sathmikajayasundara2667
@sathmikajayasundara2667 3 жыл бұрын
Wagonr ekeyi passo ekeyi comparison ekak one Ane ayye puluwan nam dennako 👍😍
@ishaaqtoxin4017
@ishaaqtoxin4017 3 жыл бұрын
Choosing a good car is easier than ever, but choosing the best car keeps getting trickier. But this car is Best Subcompact Car for the Money.
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
👍👍
@nadithsenur
@nadithsenur 3 жыл бұрын
Civic එක තමා ඔය දෙකෙන් practicality අතින් ඉස්සරහින් ඉන්නෙ. හැබැයි ඔය ගානට ඔය වාහන දෙකම වටින්නෙ නෑ 😢😢
@Hasindukaga
@Hasindukaga 2 жыл бұрын
ඔව් ලක්ශ 10-15 වාහන
@emeshjeewantha5952
@emeshjeewantha5952 3 жыл бұрын
Vidio eka maru aiya✌
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
❤😍
@___-cf3oo
@___-cf3oo 2 жыл бұрын
C-HR එකේද හොද පෙනුමක් තියෙන්නෙ හොද පවර් එකක් තොයෙන්නෙ ප්‍රපෝමන්ස් වැඩි සුපිරිම හොදම එක C-HR එකද HONDA එකද අනෙ පොඩ්ඩක් කියන්න කට්ටිය....❤️
@manulaekanayake9488
@manulaekanayake9488 Жыл бұрын
Api gawa civic ekakui ch r ekkui tibba,performance kynne pickup eka chr eke wadie top speed 191wage mama giya,civic eke pickup eka adui ch r ekata wada hby top speed 220wage mn giya,comfortable patten chr eke issrh comfortable hby civic eke pitipassa comfortable ch r ekata wada😅
@ushan7648
@ushan7648 Жыл бұрын
@@manulaekanayake9488 chr best
@SL-ep1pj
@SL-ep1pj 3 жыл бұрын
Best car reviewer in Sri Lanka for sure 👌👌
@nuwanravindu4440
@nuwanravindu4440 3 жыл бұрын
Elakiri blla wren
@thejanarathnayake05
@thejanarathnayake05 3 жыл бұрын
Eya dan review karanawa adui ne. Hasitha hodai
@sasindu7843
@sasindu7843 3 жыл бұрын
@@nuwanravindu4440 ඌ මැරිලද කොහෙද සද්දයක් නෑ 😂
@nuwanravindu4440
@nuwanravindu4440 3 жыл бұрын
@@sasindu7843 Ow bng, kalyk video demme naaa
@dularadilshan4906
@dularadilshan4906 3 жыл бұрын
Luxury car වල ගියපු අයට තමයි ඔව්වගේ සැප හොයන්නේ ...අපිට එව්වා අවුලක් නෑ ...❤️❤️❤️
@prageethAluwihare
@prageethAluwihare 3 жыл бұрын
අයියි honda civic එකේ type R කියල තියෙනවනේ ..tech pack කියලත් තියෙනවා ඉතින් මේවගෙන් ඔක්කොම පහසුකන් conditions හැමදේම හම්බෙන..අපි කිවුවොත් හොදම වරගෙ මන් හිතන්නෙ type R කියන එකද
@sadeeshakalhara954
@sadeeshakalhara954 3 жыл бұрын
Toyota allion review ekak one 🙂❤️
@ayodbogoda4702
@ayodbogoda4702 3 жыл бұрын
Ayye DFSK GLORY I-auto eke review ekak dennako pls pls 😢😢😢😢
@p3ycho
@p3ycho 3 жыл бұрын
Oya 2019 CH R eka balanna apple android apple wage dewaluth connect karanna puluwan❤️
@harindupeiris71
@harindupeiris71 3 жыл бұрын
nedakin chr eka 1.2 turbo welth ita wada power eka thiyenwa civic 1.0 turbo eke performace itakada options overoll gththama civic thma hoda
@slaudiospectrum3548
@slaudiospectrum3548 3 жыл бұрын
Hoya hoya hitapu ekak , harsha ayya 💪❤👍
@OSA51349
@OSA51349 3 жыл бұрын
Audi A3 gna review ekk dnn aiye. Plzzzzz...?
@rashminpriyankara
@rashminpriyankara 3 жыл бұрын
Civic එකේ paddle shifting එනවා නේද? 1500cc model එකකුත් එනවා නේද?
@Danavlogs2002
@Danavlogs2002 3 жыл бұрын
2000 model ekkuth enw
@ashithadilshan8725
@ashithadilshan8725 3 жыл бұрын
SG 🤗🙂 Review eka ptta ❤️❤️
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😍❤
@abhayawickramabandara8448
@abhayawickramabandara8448 3 жыл бұрын
Rolls Royce ekey review ekak one
@Hacker-rx1vn
@Hacker-rx1vn 3 жыл бұрын
Kohe thina sallida bro? I live in an island near to Florida, Miami - RAV4 2021 Hybrid one goes for 8.5 Mn LKR equivalent at Toyota showroom. SL prices are so hyped.
@supra5085
@supra5085 3 жыл бұрын
Toyota vits vs honda fit eka video one aya mathanata
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
හොද අදහසක්
@cars406
@cars406 3 жыл бұрын
අනේ එ 2කෙ රිව් එකක් ඕනි
@thisarafernando2621
@thisarafernando2621 Жыл бұрын
Toyota CHR එකයි Honda CIVIC එකෙයි මොනාද බං Compare කරන්න තියෙන්නේ 😂 හරියට නිකන් Iphone එකයි Huwawei එකයි Compare කළ වගේ 😅 Civic එකේ features වැඩියි හැබැයි Huwawei වගේ. 😂 මේ වගේ නොගැලපෙන මාදිලි දෙකක Compare එකක් දැක්කමයි.
@navinvimukthi7138
@navinvimukthi7138 3 жыл бұрын
Chanux bro වගේ ඔයා පොඩ්ඩක් 🙂❤
@prasannapredeep3514
@prasannapredeep3514 3 жыл бұрын
Akanee
@ravinduranasinghe984
@ravinduranasinghe984 2 жыл бұрын
hoyapu video eka hamba una meken passe civic eka thoragaththa niyamai.fuel economy eka ganath thibba nam thawath hodai ❤️
@sadeepasandaruwan8009
@sadeepasandaruwan8009 3 жыл бұрын
මේක නම් පිස්සුවක් බං😍😍❤️
@lahiru6762
@lahiru6762 3 жыл бұрын
Brother මම CHR 1ක් ගන්න idea 1ක් තියනවා. ඒත් මට හොද place 1ක් set උනේ නෑ. මට sup 1ක් දෙන්න පුළුවන් ද? I want buy a unregistered CHR
@kaviya2532
@kaviya2532 3 жыл бұрын
දෙකටම ආසයි ඕයි 🙄👍❤
@Notestickersjj7sm-ey5hw
@Notestickersjj7sm-ey5hw 6 ай бұрын
Toyota premio G superior එකයි honda civic sedan car එකයි. කම්පෙයා කරලා දාන්න ගොඩක් රේටින් එන්න පුළුවන් ගොඩක් වෛරල් වෙන්න පුළුවන් වීඩියෝ එකක් වෙයි කියලා හිතනවා❗❗❗❗❗ මොකද මිනිසුන් ගොඩක් ආසම වාහන දෙකක් ඒකයි❓❓❓❓❓❓
@ashokrathnayaka5780
@ashokrathnayaka5780 Жыл бұрын
කවුද බං පිටිපස්සේ සීට්වල යන්න වාහන ගන්නේ....chr best❤
@amandikavindya9287
@amandikavindya9287 3 жыл бұрын
Ape gannawa HONDA. Laksa 75 car eka. Ganna. puluwanda
@slaudiospectrum3548
@slaudiospectrum3548 3 жыл бұрын
Gedaraka oya dekama thiyei kiyanne, balu patiyekui , puus patiyekui laga thiyan innawa wage 👍❤❤❤❤❤
@dineshjkdlaksiri1511
@dineshjkdlaksiri1511 11 ай бұрын
Fuel conssuption එක කොහොමද
@padmikulathunge1210
@padmikulathunge1210 3 жыл бұрын
ලක්ෂ 85 ,75 ට අඩු මිල කියලද කියන්නෙ ඛුදු අම්මෝ......😂😂😂😂
@manulaliyanage8066
@manulaliyanage8066 3 жыл бұрын
True bn
@judeprasanna8984
@judeprasanna8984 3 жыл бұрын
ඔය ගානක් වෙන්නෑ ඕවා, මුන් පර හැත්ත අම්බානෙක ටැක්ස් ගහලා තියෙන්නෙ,
@supunjayakody9767
@supunjayakody9767 3 жыл бұрын
Chr එක ලක්ශ 35 වගේ වෙන්නෙ ජපන් වල
@kosalamadhubhashitha2208
@kosalamadhubhashitha2208 3 жыл бұрын
Mn video ekata awe okata comment ekak danna
@deurangikaveesha7937
@deurangikaveesha7937 3 жыл бұрын
Oya price eka hoyaganna kochchara mahansi Wenna oneda ane loku dream ekak ane owa
@sathniduariyadasa6072
@sathniduariyadasa6072 3 жыл бұрын
ane aiya please dfsk glorry 580 kiyana suv eka gana video ekak karannako ane please
@ravidusadaruwan4166
@ravidusadaruwan4166 3 жыл бұрын
අයියෙ mclaren review එකක් ගේන්නකො🙏❤️‍🔥
@a.a.godzila
@a.a.godzila 3 жыл бұрын
ලංකාවේ ඉන්නේ ownersla 2i
@anjanakumarasiri7009
@anjanakumarasiri7009 Жыл бұрын
Brother මේ civic car එක මොකක්ද ex tech pack එකක්ද නැත්නම් type r එකක්ද...මේ වර්ග දෙකෙන් හොද look එකක්‌ තියෙන්නේ මොකෙද tech pack එකද type r එකද
@II-fy2ux
@II-fy2ux 3 жыл бұрын
Mon de thibunth asam chr ekt❤️😍
@PrabhathMHerath
@PrabhathMHerath 3 жыл бұрын
Civic තමා හිත ගියේ ❤️❤️❤️
@channaihalagedara7720
@channaihalagedara7720 3 жыл бұрын
honda civic eke ECU eka mapping karala horse power gana wedi karanna puluwan 129 to 150 and 200Nm to 250Nm torque eka. mama danna widihata chr wala owa karanna lanakwe be.civic wala nm owa karapauwa thiyenwa.civic eke sound quality eka chr ekata wada wedi wenna one.12 speakers thiyenwa.
@npmblog8800
@npmblog8800 3 жыл бұрын
ආසම දෙකක් 😍😍😍❤️
@tharakasamaraweera8440
@tharakasamaraweera8440 3 жыл бұрын
Good explanation Bro Thanks keep it up
@vishwa9510
@vishwa9510 3 жыл бұрын
අයියගෙ review එනකම් පට්ට civic එකතමා ♥
@thinuramandinu1305
@thinuramandinu1305 5 ай бұрын
දවසක CH-R AND Civic එකක් ගෙදර ගෙන කෙල්ලො ටික කෝ??😎😎😎
@thusithadeeptha2011
@thusithadeeptha2011 3 жыл бұрын
මට හිතෙන්නේ ch-r එකට වඩා Honda Civic එක practically අතින් ඉදිරියෙන් ඉන්නවා.❤️ හැබැයි ch-r එකේ subwoofer එක පට්ට.. 😹😻
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
❤️❤️❤️
@silentrage1985
@silentrage1985 3 жыл бұрын
HONDA INSIGHT 2018-2019-2020 Hybrid , onna ilangata karanawa nam review ekata bhande ... 🤷‍♂️☝️👍
@topriyankara
@topriyankara 3 жыл бұрын
‘Civic’ my dream car ❤️
@Limitless48
@Limitless48 2 ай бұрын
Good job❤
@dushankavinda1302
@dushankavinda1302 3 жыл бұрын
ඩිල්ෂාන් අයියට civic එකක් තිබ්බ නිසා පොඩ්ඩක් ඒ පැත්තට ඇද්දා නේද හොර ගෙඩියා 😉❤
@dilshanmadhusanka3982
@dilshanmadhusanka3982 3 жыл бұрын
Plz try to give some idea on fuel consumption as well
@himashadulan4444
@himashadulan4444 3 жыл бұрын
ආසම වාහන දෙකක් 😍😍
@shamanbro3139
@shamanbro3139 3 жыл бұрын
අයියේ bmw i8 වාහනේ කාලයත් akka second hand gana adu වෙනවාදද kiyanako please
@ravikoralagamage307
@ravikoralagamage307 3 жыл бұрын
කොච්චර hoda wahana awath wadakna ape රටේ ආණ්ඩුව gasa kana විදිහට
@boostedignite4173
@boostedignite4173 3 жыл бұрын
5:12 මොකක් e කියන්නේ led projector lamps වල ට වඩා normal led hondai de? 🤔
@sasindu7843
@sasindu7843 3 жыл бұрын
නෑ
@gayathindeepa8555
@gayathindeepa8555 3 жыл бұрын
ලෝකෙ කැමතිම වාහන දෙකක් ❤️❤️
@pathiranalahiru6807
@pathiranalahiru6807 3 жыл бұрын
SUV Atarin mage eka Pull option Toyota rav 4 2019 Hybrid mama inne italy wala
@rvn_96
@rvn_96 3 жыл бұрын
My dream car..... CIVIC 😍
@yethumsanudika3766
@yethumsanudika3766 10 ай бұрын
Honda civic kf 8 වාහනය ලංකාවෙ ගන්න තියෙනවද
@samarasinghenalinda6383
@samarasinghenalinda6383 3 жыл бұрын
Mage choice aka CH R it's amazing dissing...
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😍😍👌👌
@Gamesoldiers
@Gamesoldiers 3 жыл бұрын
@@AutoHubSL black d silvad lassana civic eke
@doni-be2hk
@doni-be2hk 4 ай бұрын
Vehicle dekatama marama asai.. Habai wadipura ma kamathi civic ekata.. I like it. ❤️
@harrysadeepa
@harrysadeepa 3 жыл бұрын
Simply if I mention: " Heritage vs Enthusiasm"
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
❤️
Honda Civic TechPack Review by Nipul with Cars(Sinhala)
26:17
Nipul with Cars
Рет қаралды 96 М.
Nissan GTR R35 Review (Sinhala) | Auto Hub
23:31
Auto Hub
Рет қаралды 199 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
TOYOTA CHR REVIEW 2020 | MODELLISTA BOOST IMPULSE | LANKAN BOY
10:55
Ford Mustang 2.3L Eco Boost Review (Sinhala) I Auto Hub
15:46
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН