TOYOTA CHR REVIEW 2020 | MODELLISTA BOOST IMPULSE | LANKAN BOY

  Рет қаралды 343,908

Lankan Boy

Lankan Boy

Күн бұрын

Пікірлер: 1 100
@defineme5199
@defineme5199 4 жыл бұрын
අයියේ ඔයා ගොඩක් වාසනාවන්තයි. සංසාරේ ගොඩක් පිං කරල තියෙනව. මාත් ආසයි CHR එකට. ඒත් ඒක කරන එක අමාරුයි මගේ හැටියට. එච්චර ඕන නෑ මටත් අලුත් CAR එකක් ගන්න ලැබුනොත් ඒක මට කියන්න බැරි තරම් සතුටක්. මට ඕන කාර් එකක් අරන් මගේ අම්මයි තාත්තයි ඒකෙ තියාගෙන යන්න. මං වෙහෙසෙනව ඒ හීනෙ හැබෑ කරගන්න. බුදුසරණයි අයියේ..
@nishandananjaya537
@nishandananjaya537 4 жыл бұрын
Hadawathinma suba pathanawa
@defineme5199
@defineme5199 4 жыл бұрын
@@nishandananjaya537 බොහොම ස්තුතියි . ඔයගෙ ප්‍රාර්ථනා සියල්ලම ඉටුවේවා
@eventframeproductions
@eventframeproductions 4 жыл бұрын
Good Luck Brother 👍❤️❤️ Oyata ganna puluvn car ekak 👍
@fishworld6157
@fishworld6157 4 жыл бұрын
ඔබගේ සිහිනය සැබෑ වේවා !! 🙂🙂🙂🙂🙂🙂🙂
@Safariya1
@Safariya1 4 жыл бұрын
Mawath subscribe karala help ekak yaluwa mawath .......
@LankanKollo
@LankanKollo 4 жыл бұрын
ඊලගට බස්සමු BMW එකක්...බැරි නෑ බ්‍රෝ.. ඔයා හිත හොද කොල්ලෙක් නිසා වරදින්නෙ නෑ... ජය වේවා...❤️❤️❤️ SUB ඕනෙ අය අත උස්සන්න..
@sachibroo1116
@sachibroo1116 4 жыл бұрын
Ekanam aththa hitha hoda kollek tin tin aiya 😘
@LankanKollo
@LankanKollo 4 жыл бұрын
Miyuru Sachi ekenma ❤️❤️
@viduraa
@viduraa 4 жыл бұрын
Apita th Sub onee 😊😊
@LankanKollo
@LankanKollo 4 жыл бұрын
Neo Vlogs sub kala ❤️
@vihangasathsara5362
@vihangasathsara5362 4 жыл бұрын
Math
@Nvs190
@Nvs190 4 жыл бұрын
Car එක මාරම ලස්සනයි අයියා ලංකාවේ ඉන්න හිත හොද කොල්ලෙක් කවදාවත් වරදින්නේ නැහැ තව මේ වගේ දේවල් කරන්න ශක්තිය දෛරය ලැබේවා! ජයවේවා ආදරෙයි ❤️❤️
@hitzvibes5795
@hitzvibes5795 4 жыл бұрын
ටොයෝටා Raize වාහනය ඇත්තටම හොඳද නරකද කියලා මේ වීඩියෝ එකෙන් බලන්න
@paradisetv8760
@paradisetv8760 4 жыл бұрын
පන්සලට ගියා,කතරගමත් ගියා ❤️❤️❤️ බුදු සරණයි
@surangasanjeewa6940
@surangasanjeewa6940 4 жыл бұрын
බුදු සරණයි
@Safariya1
@Safariya1 4 жыл бұрын
Mawath subscribe karala help ekak yaluwa
@shineshadow407
@shineshadow407 4 жыл бұрын
MY DREAM CAR ❤❤❤❤❤🔥. හදවතින්ම වන්ඩියක් ගත්තම එන සතුට කියාගන්න බෑ නේද බ්‍රෝ. එකෙන්ම එල ❤❤❤❤❤❤🔥🔥🔥
@avishkabharatha
@avishkabharatha Жыл бұрын
Mmm.......
@lahirusandaruwan4119
@lahirusandaruwan4119 4 жыл бұрын
ආදරෙයි අයියා...ගොඩාක්ක්...ගොඩාක්ක්ක්...ගොඩාක්ක්ක්ක්... ස්තූතියී....❤❤❤❤...මොකද වෙන යූ ටියුබ් චැනල් තිබ්බත් car reviews කරන අයියා තරම් හොදට මට නම් සෙට් උනේ නෑ ඒ එකක්වත්....පට්ටම ආදරෙයි CHR එකට....ඒක නම් පිස්සුවක් අයියා....ගොඩාක්ක්ක් තෑන්ක්ස් ගොඩාක්ක්ක් තෑන්ක්ස්ස් මේක මේ විදියට අයියගෙ වාහනේ අපේ වාහනේ වගේ ෆීල් එකක් දුන්නට...අපේ ගෙදර ඉදන් වාහනේ දිහා බලනව වගේ මයි මන් වීඩියෝ එක බැලුවේ...ඒ තරම් පට්ටම ආදරෙයි CHR එකකට...කවදාහරි ගන්නවා කියලා හීන මවන් ඉන්නවා අයියා...ගොඩාක්ක් තෑන්ක්ස්ස්...මේ විදියට තවත් මෝටිවේට් කරනවට අයියා...අයියා තවත් දියුණු වෙන්න ඕනේ...මොකද අයියගෙ හිත මාරම මාරම හොදයි....ආදරෙයී...මට වයස අවුරුදු 21 යි...අයියගේ වයසට වගේ මමත් එද්දී මමත් මගෙ හීනේ හැබෑ කරගන්නවා අයියා...අනිවාරෙන්ම...මමත් අයියා ඔය කියන බ්‍රෑන්ඩ් නිවු වාහනෙයක් ගත්තම එන සුවද විදිනවා කවදාහරි...මුලු හදවතින්ම...එතකන් අයියගේ වාහනේ දිහා බලලා සතුටු වෙනවා....ආදරෙයී....ජයවේවා අයියට....ආදරෙයී...මේක තව දිගට ලියන්න ඕනා...කොච්චර ලිව්වත් මදි....ඒ තරම් හිතට සතුටුයි...මේ වීඩියෝ එක මන් ආයෙ හැමදාම උදේට බලලා තමයි ඇදෙන් නැගිටින්නේ...තැන්ක් යූ අයියා....අයියට ජයම වේවා...ආදරෙයි...තව දියුණු වෙන්න....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@theekshanatube
@theekshanatube 4 жыл бұрын
Congratulations bro... jaya
@lahirusandaruwan4119
@lahirusandaruwan4119 4 жыл бұрын
@@theekshanatube thanks bokka..oyatath jaya....❤❤❤
@a33889
@a33889 4 жыл бұрын
Brand new වාහනයක් ගත්තම ඒකේ අමුතුම සුවදක් තමයි තියෙන්නේ සුපිරි ❤️
@InTheMoment444
@InTheMoment444 3 жыл бұрын
සුභ පැතුම් bro channel එකට.....❤️. ඉතා ම උවමනාවෙන් බලන channel එකක්..keep it up
@taysonotsi8438
@taysonotsi8438 4 жыл бұрын
තව හරියන්න ඕන අපේ ටින් ටින් කොල්ලට. ❤❤❤🤟🤟🤟🤟
@Diaries217
@Diaries217 4 жыл бұрын
my dream car, one day i will buy CHR
@eventframeproductions
@eventframeproductions 4 жыл бұрын
Anivarenma Oyata CHR ekak ganna puluwan. Good Luck ❤️❤️. Budu Saranai 🙏🙏🙏.
@MadhawaBhanu
@MadhawaBhanu 4 жыл бұрын
i am also
@Safariya1
@Safariya1 4 жыл бұрын
Mawath subscribe karala help ekak yaluwa . ...
@dinethwijesinghe5862
@dinethwijesinghe5862 3 жыл бұрын
My dream car is i8.😁😁
@sajithranathunga1421
@sajithranathunga1421 3 жыл бұрын
Me too
@mihub2204
@mihub2204 4 жыл бұрын
Notification ආපු ගමන් ආවේ බ්‍රො. පට්ට 😍😍😍😍
@isurubro1286
@isurubro1286 4 жыл бұрын
60 magen yalu mawath subscribe karanna kzbin.info/www/bejne/mYfFmnino8eWi6M
@chinthamanee
@chinthamanee 4 жыл бұрын
සතුටුයි බං.ඇත්තටම සතුටුයි. මගේ කාර් එක පරණ එකක්. ඒක ගත්ත දවසෙ මට දැනුන හැඟිම මම දන්නව. මූනෙ ඒ සතුට😍😍😍 සුභපතනව. පරිස්සමින් පදින්න😘😘😘😘
@Acosticaemborce
@Acosticaemborce 4 жыл бұрын
එනකන් බලන් හිටියේ වීඩීයෝ එක 💓 ආටෝප නැති සුපිරි බුලට් එකක්🖤
@chanucrishmal346
@chanucrishmal346 4 жыл бұрын
Oya ithin හිත හොද කොල්ලේක්නේ ඔයාට වරදින් නැ අයියේ 🖤💙
@ruwanindika1985
@ruwanindika1985 4 жыл бұрын
ලන්කාවට ආපු ගමන් ගන්නව ගොඩක් ලස්සනය් ඔයාගෙ කාර් එක 🌹🌹 ජය වේවා ...
@lakshmiwijesekara2967
@lakshmiwijesekara2967 3 жыл бұрын
All the best bro🇱🇰👈
@hiepiepodda3492
@hiepiepodda3492 4 жыл бұрын
වටයක් පදින්න තිබුනනම් පට්ට..😝 ඔය වගේ එකක් හීනයක් තමයි 😍😍 සුබ පතනව ඔයාට..සුපිරි අයියේ.. Good luck
@sajith77ff25
@sajith77ff25 4 жыл бұрын
Lankan boy 1M+ ගහනකන් බලන් ඉන්න කට්ටිය මෙ පැත්තට ඇවිල්ලා අපිටත් 1m නැතත් SUBSCRIBE 1000 වත් ගන්න 💓
@isurubro1286
@isurubro1286 4 жыл бұрын
180 magen mawath subscribe karanna kzbin.info/www/bejne/mYfFmnino8eWi6M
@suchiboy4221
@suchiboy4221 4 жыл бұрын
S IAYAN-S ලයන් 192 මගෙන් මටත් සප් එකක් දෙන්න❤️❤️
@sajith77ff25
@sajith77ff25 4 жыл бұрын
@@suchiboy4221 aniwa
@sajith77ff25
@sajith77ff25 4 жыл бұрын
@@isurubro1286 subscribe kara bro
@isurubro1286
@isurubro1286 4 жыл бұрын
@@suchiboy4221 8 magen mawath subscribe karanna kzbin.info/door/t7woMQQdiQpdWPBxfCqgCQ
@prav5286
@prav5286 4 жыл бұрын
අද තමයි ඔයාගෙ වීඩියෝ 1ක් මුලින් බැලුවේ බ්‍රෝ..මරු..සුපිරි හිත හොද කොල්ලෙක් වගේ හිතෙනවා..ජයවේවා..
@dilakshijanikajayamali6458
@dilakshijanikajayamali6458 4 жыл бұрын
❤️❤️ ඔයාට තව හරි යන්න ඕන අයියේ 😍😍 බුදු සරණයි 🙏🙏
@madukakavinda6010
@madukakavinda6010 4 жыл бұрын
Aththamai aiye oya deyak karagannawa dakiddi oya eka gana katha karana widiya papuwatama danenawa... eka youtube channel ekak up karaganna karana wadak nemai hadawathin katha karanne aththatama patta sathutui ..... oyata jaya theruwan saranayi....❤😍
@madukakavinda6010
@madukakavinda6010 4 жыл бұрын
@T-Series Future Music danuwath una.ragan nathuwa inna.oya.marketing unat eka patta ekai qwe.ubala wage un hinda thamai me lankawa thawama eka thana.hullanda epa😖
@ravindusathsaraofficial
@ravindusathsaraofficial 4 жыл бұрын
බුදුසරණයී congratulations අයියේ...වටයක් 😍😍😍😍😍
@nlm3744
@nlm3744 4 жыл бұрын
traction control off button එක traction control off කරනවා. ලිස්සන සුලු තත්ව යටතේ ඒක ඔබන්න එපා. traction control ඒකෙ purpose එක ලිස්සන වෙලාවට වාහනේ රෝද වලට traction දෙන එක. button ඒක තියෙන්නෙ වාහනේ මඩ වගේ එකක stuck උන වෙලාවකට traction control off කරල වාහනේ එතනින් එලියට එන එක ලේසි කරන්න
@kavindasupun2977
@kavindasupun2977 4 жыл бұрын
Congratulations අයියා.. බුදුසරණයි ❤️❤️
@MADIDhananjaya
@MADIDhananjaya 4 жыл бұрын
ඒකනම් පට්ටම පට්ට සහොදරයා . ඔයානම් මාර පොරක් . හදවතින්ම සුබ පතනව ඔයාගෙ ඉදිරි වැඩවලට .
@anjanadevinda5213
@anjanadevinda5213 4 жыл бұрын
Patta vahane... me vage ekak kavada hari ganna aya ko...?
@praveenmaduranga7048
@praveenmaduranga7048 4 жыл бұрын
සිරාම කවදා හරි ගේනවා🤙
@Nadeeja
@Nadeeja 4 жыл бұрын
මහන්සි වෙලා වැඩ කරොත් කාටත් බැරි නෑ බ්‍රෝ
@rasindu-w2m
@rasindu-w2m 4 жыл бұрын
හීනයක් තියෙනවා බොක්ක 🙏
@nilananayanaka2835
@nilananayanaka2835 4 жыл бұрын
නියමයි අයියා දෙනෙන් දින දියුනු වේවා...🤚♥️🥺
@slruchira3021
@slruchira3021 4 жыл бұрын
❤️ඔය වීඩියෝ අද දායි කියල හිතුවෙ නෑ,😎හැබැයි CHR එකේ කලින් වීඩියෝ එකත් මන් අද බැලුවා අයියෙ❤️ ඊලගට i8 එකක් බස්සමු,❤️🤟🙏ජය වේවා
@e.m.h.janothmi804
@e.m.h.janothmi804 4 жыл бұрын
ඒක වෙලා නේද අද වෙද්දි ❤️❤️
@slruchira3021
@slruchira3021 4 жыл бұрын
@@e.m.h.janothmi804 ඒ ඔව් බන්😍😍😍
@dinukashihanweragoda8725
@dinukashihanweragoda8725 4 жыл бұрын
😘😘😘 adarey brother ...loku gamanak yanna...hoda hitha ohomma tiyagena
@lahirulalantha3738
@lahirulalantha3738 4 жыл бұрын
ආදරෙයි අයියෙ ❤️ඔයගෙ හීනෙට ඔය ගියා අපි තාම පාර කපනව අපෙ හීනෙට 💚💚💚
@Nadeeja
@Nadeeja 4 жыл бұрын
අපිත් යන් අපේ හීන වලට කවදහරි බ්‍රෝ
@lahirulalantha3738
@lahirulalantha3738 4 жыл бұрын
අනිවාර්යයෙන් යනව බ්‍රෝ මැරුවත් නවත්තන් බෑ ඒ ගමන යන එක යනව බං ❤️❤️
@Nadeeja
@Nadeeja 4 жыл бұрын
@@lahirulalantha3738 👍
@rasindu-w2m
@rasindu-w2m 4 жыл бұрын
කොහොමහරි උබේ හීනෙත් හැබෑ කරගනිම් 🙏
@srilankasaudiarabia1880
@srilankasaudiarabia1880 3 жыл бұрын
මේක මගේ හීන අයියා මම මේ වගේ වාහනයක් ගන්න බලාපොරොත්තු ඉතා වලක් සහතියක් ඕනේ එතකොට මගේ හීන මේකයි මං ඇත්තටම ගේන්නේ දෙනා අවුරුදු තුනක් වුණත් තහවුරු ද එකා මාර මේ වාහනය අනිවාර්යෙන් බස්සනවා අයියා වගේ සතුටයි. මේ වීඩියෝ ගෙනාවට අයියා ඔයාට පෙන් ලැබෙනවා හරි ලස්සන වාහනයක් ඇත්තම ගෙවන භාග්‍ය හීන ඔයාගේ හීන වගේ අයියා ඔයාගේ ඩියුටි බලනවා මං හැමදාම ලස්සනයි ඇත්තම කියනවනං අපේ රටේ ඉදලා මොනවද වාහන ගන්න අපිට දන්නෑ හැබැයි ඔයාලා වීඩියෝ එකක් අරගෙන යනවා අපි තෝරගන්නවා අපේ ජීවිතේ මොන දෙයක් ඕන කියලා වාහනයක් ගන්න කියලා
@shanidulakshithaamarasinsh3426
@shanidulakshithaamarasinsh3426 4 жыл бұрын
ඔයා ඒ විදපු සතුට හදවතටම දැනුන❤️❤️
@ravinduchathuranga2719
@ravinduchathuranga2719 4 жыл бұрын
ela kollek bn uba ! jaya weewa ayye
@lakshithadee2914
@lakshithadee2914 4 жыл бұрын
Notification ආව ගමන් බැලුවා බ්‍රෝ
@cryptotommy1008
@cryptotommy1008 4 жыл бұрын
CHR එකට පිස්සු වැටිල හිටියෙ. ලගට දැකල ඇතුලට නැගල බැලුවම ඒක එපා උනා. 5008 CRV මීට වඩා ෆීල් වෙනව. කොහොම උනත් ඒක මගේ මතය.මේ review එක නියමයි.! Evoque වගේ යක්ශ පැටියෙකුත් ගන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
@Mr.nisalnimsara
@Mr.nisalnimsara 4 жыл бұрын
මගේත් අසම Car vihicle 2020 CHR තමයි Bro 😘😘😍😍😁😄😃🙏👍
@ashanboy7678
@ashanboy7678 3 ай бұрын
මගේ හීනයක් මේ වාහනේ අනිවාරෙන්ම ගේනවා ❤
@chamathwijayanayaka9158
@chamathwijayanayaka9158 4 жыл бұрын
BMW s 1000rr බයික් එක ගේනකන් බලන් ඉන්න කස්ටිය මේ කොනට ❤❤❤❤❤👌👌👌
@pathumdilhara9405
@pathumdilhara9405 4 жыл бұрын
ඔයා සින්හල බුද්දාගම කොල්ලෙක් විදියට මට මාරම සතුටුයි.,ඔයාට වරදින්නෙ නැ අයියේ..එලම.දිග්ටම ඔහොම කරගෙන යමු..💓💓
@soapgaming99
@soapgaming99 4 жыл бұрын
ඕක පට්ට වාහනයක්, අවුල තමා blindspot වැඩී නැත්තම් පට්ට❤
@sasindujayashan9146
@sasindujayashan9146 2 жыл бұрын
මගෙත් Dream Car එකක් CHR එක 🤩🖤❤️ ජය වේවා ටිං ටිං අයියේ 🤩🌟
@samansamanprasad6823
@samansamanprasad6823 4 жыл бұрын
පට්ට බන් ම‍ගේ හීනෙ kdh එකක් පුළුවන් වෙයිද දන්නේ නෑ බලමුකෝ ඉතින් ❤️😄
@sithumgunawardane9706
@sithumgunawardane9706 4 жыл бұрын
අයියගෙ වීඩියෝස් බලන්න ගත්තට පස්සෙ මාත් හිතාගත්තා කවදහරි මාත් අයියා වගේ කෙනෙක් වෙනවා කියලා❤️අයියට ජය😘
@ruvindurandeniya9741
@ruvindurandeniya9741 4 жыл бұрын
සුපිරියක් ඈ එනකම් බලන් හිටියෙ!!!❤️❤️❤️❤️
@kavindusandeepa457
@kavindusandeepa457 4 жыл бұрын
Eka patta bro maath asama wahanayk thmi CHR eka 😍😍😍 GD Luck bro.
@Gigganigga24
@Gigganigga24 4 жыл бұрын
අම්මො ❤️ ටින් ටින් ගේ සතුට අනිවා මවන් ඔය සතුට හැම කොල්ලටම දැනෙනවා දවසක 🖤🙈
@gamingrivels599
@gamingrivels599 4 жыл бұрын
Congratulations ayye.... wish you a safe ride with your new car🖒
@thejansilva1132
@thejansilva1132 4 жыл бұрын
chr එකක් මගේ යාළුවෙක් ගත්තා ඩිකියේ ඉඩමදි හොදටම ජිප් එකක් වෙලත්, පැසෙන්ජස්ලටත් ඉඩ මදී වහානේ පුම්බලා වගේ තියෙන්නෙ, 80ට තව 10ක් 15 දලා benzcla එකක් ගන්න පුලුවන් හදිස්සි වෙන්න එපා. කැමැත්ත සාපේක්ෂයි නේ, මන් කිව්වා විතරයි ඇ😉
@chamiproduction7384
@chamiproduction7384 4 жыл бұрын
එලම අයියා..අපිට පට්ට සතුටුයි..😍😍❤️❤️❤️ ජය වේවා
@nayagaming2787
@nayagaming2787 4 жыл бұрын
03:11 Ammo ඒ ❤ Love එක... 😘😘 මාත් ඔහොමයි වාහනේට ආදරෙ කරන්නෙ... 😘
@sachithmadusanka4600
@sachithmadusanka4600 4 жыл бұрын
සුපිරි බ්‍රො හදවතින්ම සතුටුයි ❤❤❤❤
@sandeeparajitha4095
@sandeeparajitha4095 4 жыл бұрын
ට්ං ට්ං අයියෙ එකනන් නියමයි 👌
@shanilahiru1016
@shanilahiru1016 4 жыл бұрын
Aiya godaka lassanai .parisaminna yanna aiya .budusaranai oyata
@hirushapabasara3945
@hirushapabasara3945 4 жыл бұрын
Mageth asama vehicle ekak thami bro C-HR😍👌🏻
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 3 жыл бұрын
Humble Actor. So Handsome, Friendly and Helpful Boy. Unbelievable. NICE 😍 ❤️. Teruwan Saranai ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
@thisuranirmaldinujaya9219
@thisuranirmaldinujaya9219 4 жыл бұрын
Notifications එක දැකපු ගමන් ආපු උන් කෝ.....
@NuwanHewage
@NuwanHewage 4 жыл бұрын
හදවතින්ම සුබ පතනවා අයියේ 💖😍
@Yasitha_K
@Yasitha_K 4 жыл бұрын
Congrats bro drive safe 😎❤
@tv2wins883
@tv2wins883 Жыл бұрын
Malli chr eke okkoma funtions wala video ekak danna ( funtions vadakaran hati , drive karana vidihath ekkama )
@vihangasathsara5362
@vihangasathsara5362 4 жыл бұрын
හිත හොද අයට වරදින්නේ නෑ. ❤️. ටින් ටින් ට ආදරේ අය like කරන්න. 🌸
@sheharakalpani6039
@sheharakalpani6039 4 жыл бұрын
Maru aiye🔥🔥🔥 ටිං ටිං අයියාගේ හිනාව😃😃😃😃
@ravindusathsaraofficial
@ravindusathsaraofficial 4 жыл бұрын
අනේ වටයක් එක්කන් යන්න..😍😍😘😘💖💖💖💔💔💔🙏🙏🙏
@wattuwa7099
@wattuwa7099 4 жыл бұрын
අම්බෝ හීනයකින්වත් හිතන්න බැරි වාහන ... පරිස්සමට පාවිච්චි කරන්න .බුදු සරනයි..
@raniduchamodya
@raniduchamodya 4 жыл бұрын
ඒක පහර අයියා❤️
@SPereJ
@SPereJ 6 ай бұрын
Both Vezel and C-HR have pros and cons. The selection is purely depending on your choice and what you feel. For me I would rather prefer Vezel over C-HR due to the superb DCT performance and fuel economy. However, good luck bro.!
@lahirushehan3547
@lahirushehan3547 4 жыл бұрын
අයියෙ කුවෙනිව මල් සිංදු වල විඩියො වලට දාලා අපහාස කරගන්න එපා 🙁🙁😂💔
@swpharshana1336
@swpharshana1336 4 жыл бұрын
anee ayye oya wage wahana ganna salli hamba karanna puluwan widihakuth video ekak daannako..me prasna nisa thibuna padiyath mun kapala..dream vehicles godak thiyanawa marenna kalin ekak ganna labunoth athi..ayyata budusaranai.
@wishmanawathana-7957
@wishmanawathana-7957 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤favourite car❤️❤️
@isurubro1286
@isurubro1286 4 жыл бұрын
New subscribe magen mawath subscribe karanna kzbin.info/www/bejne/mYfFmnino8eWi6M
@SLGameBoys
@SLGameBoys 4 жыл бұрын
Car එක මාරම ලස්සනයි අයියා ලංකාවේ ඉන්න හිත හොද කොල්ලෙක් කවදාවත් වරදින්නේ නැහැ තව මේ වගේ දේවල් කරන්න ශක්තිය දෛරය ලැබේවා මටත් sub onnaa broo 😋😋😍
@වල්අලිකුප්පි
@වල්අලිකුප්පි 4 жыл бұрын
Chr කොහෙද අපිට ෆුට් සයිකලයක් වත් නැහැනේ ඉතිං අපිට
@slcricketcorner7574
@slcricketcorner7574 4 жыл бұрын
Machan ubata be kiyala deyak ne..dream ekak tiyan mona petten hari goda yaman...unanduwai utsahayai tinm beri ne..all the best machan
@kanchanaudayanga216
@kanchanaudayanga216 4 жыл бұрын
Good luck ayyee ❤️❤️❤️❤️ geemu thawa waahanayak ikmanatamaa
@kavimadu4808
@kavimadu4808 4 жыл бұрын
Tin tin ayya karan job eka danagnn kamti un like krpn..
@prasannapiyumal8648
@prasannapiyumal8648 4 жыл бұрын
Un like kala....
@isjvedio9421
@isjvedio9421 4 жыл бұрын
මේ වගෙ වටින දෙවල් ගැන අපිට කියල දෙනවට ඔයාට ගොඩාක් ටැන්ක්ස් ටිං ටිං අයියා ආදරෙයි හැමදාමත් ජය වේවා❤️🤟🏻
@chamiduhansajith4597
@chamiduhansajith4597 4 жыл бұрын
Dream..😍🙊❤️✌🏼
@ruwankasthuri6036
@ruwankasthuri6036 4 жыл бұрын
ජයවේවා අයියාට බුදුසරණයි ගොඩක් සතුටුයි
@randimapavan5498
@randimapavan5498 4 жыл бұрын
මේවගෙ එකක් Unlike කරපු ගොනා මොකාද දන්නෑ 😂දඩ ඉරිසියාකාරයො..
@iampasi
@iampasi 4 жыл бұрын
දැක්ක ලොකුම දේ..හැම වීඩියෝ එකකම..උබ වාහනේට ෆට් ආදරෙයි බන..ඒකයි උබට හරියන්නේ.පොඩිදේනුත් වාහනේ බේර ගන්න බලන්නෙ 😍
@mrdhana3330
@mrdhana3330 4 жыл бұрын
Elama❤❤🌹
@ravindusathsaraofficial
@ravindusathsaraofficial 4 жыл бұрын
පට්ට අයියේ ....ඔකත් වටයක් පදින්න දෙන්නකෝ....😍😍😍💖💖💖 ආදරෙයි ..😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@shehanaththanayaka4567
@shehanaththanayaka4567 4 жыл бұрын
Monada bn wata padinna illanne 😂
@ravindusathsaraofficial
@ravindusathsaraofficial 4 жыл бұрын
නැත්තම් අපි කවදා CHR එකක් පදින්නද බන්.😪😪
@PruthuviArakshakayo
@PruthuviArakshakayo 4 жыл бұрын
ලොකුවට වාහන දාන්න එපා බං දුප්පත් මනුස්සයෙක් වෙනුවෙන් මොනවා හරි දෙයක් කරපං
@a33889
@a33889 4 жыл бұрын
නියමයි සුපිරි ජයෙන් ජයම වේවා 🙏❤️
@sanuprabath3793
@sanuprabath3793 4 жыл бұрын
Countrgulation bro..api gaththa wage hegeemak enw hithata bn..ub ela kollek kawadawath waradinne ne..bs.jp..jayawewaaa...💪💪❤️❤️
@mobailelanka8328
@mobailelanka8328 4 жыл бұрын
සුපිරියක් අයියේ එකනම්
@vishmikadananjaya7298
@vishmikadananjaya7298 4 жыл бұрын
We both think alike.. Aiyya thiyenne mage ambitions tikamai Math asawann inne high capacity bike ekak aragena itapasse CH-R ekak ganna. I wish u all the best aiyye oyage wada tika hondata karagena yanna
@dimuthuchathuranga1
@dimuthuchathuranga1 3 жыл бұрын
jaya weewa aiya supiri
@nuwansubasighe882
@nuwansubasighe882 4 жыл бұрын
පට්ට ,, උනුසුම් සුභ පැතුම් .. Drive safe ..❤️
@chabiyatv5212
@chabiyatv5212 4 жыл бұрын
උබේ හිනාව දකිද්දි පට්ට සතුටුයි අයියෙ. 😙😙👍😙😙
@ranganatharindu7395
@ranganatharindu7395 4 жыл бұрын
හොද කොල්ලෙක්. ජය වේවා අයියෙ
@chanucrishmal346
@chanucrishmal346 4 жыл бұрын
සුපිරි වැඩක් අයියේ Ela 👍👍
@lionelgimhan3738
@lionelgimhan3738 4 жыл бұрын
ජය වේවා අපේ එල කොල්ලෙක්...🙏🙏🙏👍👍👍👍👍👍
@srilankasaudiarabia1880
@srilankasaudiarabia1880 3 жыл бұрын
හයියා ඔයාගේ වීඩියෝ හරි ලස්සනයි. මම රොෂාන්. මගේ ගම් පළාතේ අනුරාධපුරයේ. ඉතිං මගේ තාත්තට මේ වාහනේ ගන්න තමා මගේ ටාගට් එක.දැනට ලක්ෂ හතළිය lest. තව අවුරුදු දෙක 2022 මේක බස්සනවා ලංකාවෙන් දැන් මං ඉන්නේ රට මට මේක මගේ හීනයක්. ඇත්ත මගේ නම ඔයා වගේමයි මට සතුටෙන් ඉන්න ආසයි මගේ සුදු අයි. ඉතින් ඇත්තම කියනවනං මේ වාහනය ගන්නෙ මං දුප්පත් කොල්ලෙක්. මේ වාහනේ ගන්න ලංකාවේ ස්පෙෂල් ටැක්සි වාහනයක් හදාගන්න customize
@nimeshmadushanka3932
@nimeshmadushanka3932 4 жыл бұрын
Godak lassanai aiye.supiriyatama modified karala thiyenawa..
@pasindu1926
@pasindu1926 4 жыл бұрын
Congratulations aiiya😍😍😘🎉️ .Aiye me wahane GRADE eka mokakda🙄 ?
@devlokka
@devlokka 4 жыл бұрын
GT grade
@pasindu1926
@pasindu1926 4 жыл бұрын
@@devlokka thanks machan ❤️❤️
@sandzbern
@sandzbern 4 жыл бұрын
ආසාවෙන් බැළුවා Bro ♥️
@wanonilu4486
@wanonilu4486 3 жыл бұрын
Godak lassanai.. you are lucky boy.. bs good luck.
@hasithnuwan8628
@hasithnuwan8628 4 жыл бұрын
Machan tin tin mage asama heenaya oka patta adarei me wahaneta ganna eka nm heenayakma thama ,parissamin padapan ubata budusaranai
@slchanges118
@slchanges118 4 жыл бұрын
Ado ado....tin tin aiyeee....congrast bro....parissamen mona kalath aiye
@sachintharaka3101
@sachintharaka3101 4 жыл бұрын
Woww niyami bro.. good luck.
@gayanchanaka1645
@gayanchanaka1645 4 жыл бұрын
සුපිරි අයියේ
@tharindumadushan1569
@tharindumadushan1569 4 жыл бұрын
Supiri mchan,, Mageth Dream vehicle eka 😍😍😍
@nipunlakshan-zc2po
@nipunlakshan-zc2po 6 ай бұрын
Congratulations 🎉❤. අලුතින්ම කීයක් වෙනවද අයියෙ දැන් C-HR එකක්. 🙄
Toyota CH-R vs Honda Civic Comparison (Sinhala) I Auto Hub
28:01
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 93 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 79 МЛН
Toyota CHR 2018 Pearl 2 tone G LED Modelista Bodykit
4:06
VIVID AUTOMOBILES
Рет қаралды 23 М.
Toyota CHR Boost Impulse POV Drive
10:54
POV Drive Sri Lanka
Рет қаралды 13 М.
BMW i8 ROADSTER REVIEW 2020 | LANKAN BOY
20:37
Lankan Boy
Рет қаралды 320 М.