Toyota Hilux Review (Sinhala) from ElaKiri.com

  Рет қаралды 118,812

ElaKiri

ElaKiri

Күн бұрын

Пікірлер: 478
@chathuramadushanka4217
@chathuramadushanka4217 3 жыл бұрын
හම්මෝ බං මාස 7කට පස්සේ video එකක් ආවේ.කඩාගන්නැතුව ඉස්සර වගේ එක දිගටම reviews දාන්න.ලංකාවේ වාහන වල සුපිරිම reviews quality එකටම කරන්නේ elakiri. ❤️
@talkwithanuhas7006
@talkwithanuhas7006 2 жыл бұрын
මමත් වාහන ගැන චැනල් එකක් කරන්නෙ 😀 පුලුවන්නම් ඇවිත් බලන්න ❤️ සබ් කරල උදව්වක් දෙන්න 🥰 Thanks .
@madhawarupasena
@madhawarupasena 3 жыл бұрын
Welcome back 🥰
@okandathilakarathne573
@okandathilakarathne573 3 жыл бұрын
සෑහෙන කාලෙකිං කටහඬ ඇහුවේ...❤️
@sllokagaweshaka-sl5248
@sllokagaweshaka-sl5248 3 жыл бұрын
"Elakiri" කියන්නේ පිස්සුවක්💖.elakiri ලගේ ඔක්කොම rewiews බලපු අය මේ කොනට 👇👇
@d.mcharithadinidu6085
@d.mcharithadinidu6085 2 жыл бұрын
මං
@ckavishkaranasinghe
@ckavishkaranasinghe 3 жыл бұрын
best srilankan vehicle reviewer I ever seen. welcome back!!!❤️
@chamikadasanayaka4586
@chamikadasanayaka4586 3 жыл бұрын
කොහෙද මෙච්චර කල්..හිටියේ 😍😘
@iyanfernandoz8445
@iyanfernandoz8445 2 жыл бұрын
වාහන ගෙන්නන්නේ නැතුව මිනිස්සුන්ට ගන්න බැරි ගානට වාහන ගනන් ගියහම reviews කරලා වැඩක් නෑ.🤣
@fayazfyp
@fayazfyp 2 жыл бұрын
Welcome Back.. Best vehicle Review channel ever
@chalakaranaweera1803
@chalakaranaweera1803 3 жыл бұрын
Legends are Back in Style ! ❤‍🔥
@hashensenevirathna1245
@hashensenevirathna1245 2 жыл бұрын
හැමදේකටම වඩා video එක present කරන විදිහ නියමයි.හැම video එකකම සරලව අවශ්‍ය කරුණු කියනවා.video එක මැද්දෙන් bell icon දාදා subscribersලා හිගාකන්නෙ නෑ. Well done.keep it up❤️
@thilinagj
@thilinagj 3 жыл бұрын
පරණ වීඩියෝස් ටිකම මාරුවෙන් මාරුවට බලලා එපා වෙලා හිටියේ❤️👊
@thejanarathnayake8818
@thejanarathnayake8818 3 жыл бұрын
කොහෙද මනුස්සයෝ මෙච්චර කල් හිටියේ. channel එක අමතකත් වෙලා තිබ්බේ.notification එක දැක්ක ගමන් පට්ට සතුටක් ආවෙ.
@captainnemo5907
@captainnemo5907 3 жыл бұрын
ඒකනේ🤣😁
@champa-qg1ku
@champa-qg1ku 2 жыл бұрын
Ayeth ahala
@talkwithanuhas7006
@talkwithanuhas7006 2 жыл бұрын
මමත් වාහන ගැන චැනල් එකක් කරන්නෙ 😀 පුලුවන්නම් ඇවිත් බලන්න ❤️ සබ් කරල උදව්වක් දෙන්න 🥰 Thanks . .
@evansfernando8308
@evansfernando8308 3 жыл бұрын
Glad to see you guys back
@bandara9415
@bandara9415 3 жыл бұрын
මේ channel ගැන අද එක උදෙත් මතක් වුනා හිතින් බැන බැන හිටියේ video දාන්නෙ නැති එකට එහෙම ඉදලා ඇවිත් phone එක අතට ගත්තාම video එකක් දාලා කියලා notification එක ආවා 😃❤️ දිගටම videos දැම්මොත් හොදයි ❤️
@talkwithanuhas7006
@talkwithanuhas7006 2 жыл бұрын
මමත් වාහන ගැන චැනල් එකක් කරන්නෙ 😀 පුලුවන්නම් ඇවිත් බලන්න ❤️ සබ් කරල උදව්වක් දෙන්න 🥰 Thanks ..
@bandara9415
@bandara9415 2 жыл бұрын
@@talkwithanuhas7006 එලම
@dulminaabeysinghe5598
@dulminaabeysinghe5598 2 жыл бұрын
ආසම වාහනේ එක්ක ආසම චැනල් එක welcome back brother
@kiriekanayake6406
@kiriekanayake6406 3 жыл бұрын
කටහඬ ඇහුනත් සැපයි.....!!!!❤️❤️❤️❤️
@pmgnomad8154
@pmgnomad8154 2 жыл бұрын
සිරාවටම
@THEnuraAr
@THEnuraAr 2 жыл бұрын
Ya ban sira
@binu_on_wheels.
@binu_on_wheels. 2 жыл бұрын
Annekai 😘💕
@shehanvimukthi1732
@shehanvimukthi1732 2 жыл бұрын
Afoi 🙄🙄🙄
@hasithaonline
@hasithaonline 3 жыл бұрын
මාස ගානකට පස්සේ වීඩීයෝ එකක් ! ✌️✌️👍👍❤️
@talkwithanuhas7006
@talkwithanuhas7006 2 жыл бұрын
මමත් වාහන ගැන චැනල් එකක් කරන්නෙ 😀 පුලුවන්නම් ඇවිත් බලන්න ❤️ සබ් කරල උදව්වක් දෙන්න 🥰 Thanks .
@nisod96
@nisod96 3 жыл бұрын
Wow... waiting long time for your video.. this such a amazing... welcome! After long time.. 👋👋😊
@sodiumsulfur2779
@sodiumsulfur2779 3 жыл бұрын
නවත්තන්නේ නැතුව video දැම්මනම් අද මේ channel එක 500K වත් ගහනවා, SURE
@thousandcomments3435
@thousandcomments3435 2 жыл бұрын
අම්මෝ කටහඬ ඇහුනත් ඇති වහානයක් ගන්නම හිතෙනව😍❤️🙏
@mu_sick1562
@mu_sick1562 2 жыл бұрын
සිරාවටම කටහඬ ඇහුවත් සැපයි.video කරන්න අයිය දිගටම ලොකු ගමනක් ති⁣යෙනව ඔයාට❤
@Travelpillsxo
@Travelpillsxo 3 жыл бұрын
Where have you been? Welcome back 🤗
@kanishkakithmal4914
@kanishkakithmal4914 3 жыл бұрын
කවදද video එකක් බලන්නෙ කියල හිත හිත හිටියේ...
@DeshanDevendra
@DeshanDevendra 3 жыл бұрын
Happy to see you back Man!!! ❤️
@revolutionphotos1172
@revolutionphotos1172 3 жыл бұрын
Best Sri Lankan Vehicle Reviewer .......... Keep it up.....
@nadithsenur
@nadithsenur 3 жыл бұрын
The king is back 🖤
@nuwanwanigasekara
@nuwanwanigasekara 3 жыл бұрын
මොකක්ද Bro වුණේ ? අවුරුද්දකට විතර පස්සේ නේද video එකක් දැම්මේ ? හැබැයි දැං review එකක් කරන්න තරං market එකක් ලංකාවේ තියෙනවද කියලා සැකයි....😁. කොහොම වුණත් welcome back. Keep going.....👍.
@talkwithanuhas7006
@talkwithanuhas7006 2 жыл бұрын
මමත් වාහන ගැන චැනල් එකක් කරන්නෙ 😀 පුලුවන්නම් ඇවිත් බලන්න ❤️ සබ් කරල උදව්වක් දෙන්න 🥰 Thanks ..
@lankankolla8379
@lankankolla8379 2 жыл бұрын
මට තියෙන ප්‍රශ්නෙ 2020 ඉදන් vehicle importation එක නවත්තල තියෙද්දි ambulance set එකක් එක්ක මෙච්චර cabs තොගයක් import කරෙ කාටද කියන එක ? 😂
@Phantom-ys5ur
@Phantom-ys5ur 2 жыл бұрын
Hama ban ekakma podi minihata witharai bro. 😅
@starlord4565
@starlord4565 2 жыл бұрын
Government officers ලට බං
@Hellomyfrndss
@Hellomyfrndss Жыл бұрын
​@@Phantom-ys5urඅනිවා
@PriyankaLiyanage
@PriyankaLiyanage 2 жыл бұрын
Welcome back, after long time. ❤
@kaveenchanu
@kaveenchanu 2 жыл бұрын
කාලෙකින් Elakiri😍💖 Keep it up
@elevater4347
@elevater4347 3 жыл бұрын
Woow after very long time bro Im very appreciate you 😍
@rajeenperera3795
@rajeenperera3795 2 жыл бұрын
කොහෙද අප්පේ හිටියෙ ..welcome back
@udith_geeth202
@udith_geeth202 2 жыл бұрын
Automobile hero is back. 👍🚏
@storyteller274
@storyteller274 2 жыл бұрын
Welcome back legend 🎯👌♥️
@primemax8767
@primemax8767 3 жыл бұрын
Missed you broo....welcome ...welcome ....
@mudithakalhara3902
@mudithakalhara3902 3 жыл бұрын
Video ekak daanakan aaasawen hitiye. Notification eka dekkama puduma sathutak awe. Aluth mazda 3 eka gena review ekak one. 🤩😍
@pahan95
@pahan95 3 жыл бұрын
Good to see you back ❤️
@manulaliyanage8066
@manulaliyanage8066 3 жыл бұрын
After Ages, welcome back
@udaanskitchen8840
@udaanskitchen8840 3 жыл бұрын
Thank you uncle video ekata.bala bala hitiye video eka danakam.😁😎😉
@Kaveesha200
@Kaveesha200 3 жыл бұрын
අනේ ඔයා කොහෙද හලෝ හිටියේ...කිහිප වාතාවක්ම චැනල් එක ඇතුළට ඇවිල්ලා බැලුවා අලුත් විඩියෝ දාලද කියලා....😔😔😔
@asankapramod5989
@asankapramod5989 2 жыл бұрын
Elakiri is back💛👍
@Daily_blend
@Daily_blend 2 жыл бұрын
Hey when that voice heard… 😃 need two videos at least for one month guys
@virangalakvindu6506
@virangalakvindu6506 3 жыл бұрын
yo yo aiyah,,,, godak kalekin. Welcome back and make sure to bring us some more reviews aiya. Thank You!!!
@talkwithanuhas7006
@talkwithanuhas7006 2 жыл бұрын
මමත් වාහන ගැන චැනල් එකක් කරන්නෙ 😀 පුලුවන්නම් ඇවිත් බලන්න ❤️ සබ් කරල උදව්වක් දෙන්න 🥰 Thanks .
@yesithjayasinghe1164
@yesithjayasinghe1164 3 жыл бұрын
I was wishing when would you post another vidio and my wish came true
@SGDesigner543
@SGDesigner543 2 жыл бұрын
Pls review toyota prius 4th genaretion .
@aroundtheuniverse2639
@aroundtheuniverse2639 3 жыл бұрын
Legends Back❤️💫
@nisalmadhubhasha1387
@nisalmadhubhasha1387 3 жыл бұрын
Welcome back! ❤️😍
@mohamadfazly9106
@mohamadfazly9106 3 жыл бұрын
Superb review 😍👍 After long time 👍👍
@chiranvithanage2455
@chiranvithanage2455 3 жыл бұрын
Goda kalekin supiri digatama karagena yamu ❤
@pasanmaduravinda4227
@pasanmaduravinda4227 2 жыл бұрын
welcome ayya.. Kepp going ..
@ishanyahathugoda8891
@ishanyahathugoda8891 3 жыл бұрын
කොහෙද මනුස්සයො මෙච්චර කල් ගිහින් ඉදියෙ 😒😒 ඒලකිරි ඒකෙ රිවිව් තරම් කිසිම ගතියක් නෑ වෙන කගෙවත් රිවිව් ❤❤❤
@talkwithanuhas7006
@talkwithanuhas7006 2 жыл бұрын
මමත් වාහන ගැන චැනල් එකක් කරන්නෙ 😀 පුලුවන්නම් ඇවිත් බලන්න ❤️ සබ් කරල උදව්වක් දෙන්න 🥰 Thanks .
@deathicemagicx
@deathicemagicx 2 жыл бұрын
Hey Please resume making videos for us, Considering the 2022 market status too
@ThusithaSampaththuzyth
@ThusithaSampaththuzyth 3 жыл бұрын
Happy to see you back..
@anushkalakshan
@anushkalakshan 3 жыл бұрын
Welcome back bro.
@NDDJayasinghe
@NDDJayasinghe 2 жыл бұрын
Elakiri is back....
@nishansuresh9775
@nishansuresh9775 2 жыл бұрын
පෙර පිං කරපු අය තමයි මෙවා පදින්නේ.👍
@SasiruNemitha
@SasiruNemitha 3 жыл бұрын
දිගු නිහැඩියාවකින් පසු නියමයි එලකිරි අයියේ
@talkwithanuhas7006
@talkwithanuhas7006 2 жыл бұрын
මමත් වාහන ගැන චැනල් එකක් කරන්නෙ 😀 පුලුවන්නම් ඇවිත් බලන්න ❤️ සබ් කරල උදව්වක් දෙන්න 🥰 Thanks .
@oshiasproduction
@oshiasproduction 3 жыл бұрын
After long time elakiri nice to see you ♥️
@rashannirmal3256
@rashannirmal3256 3 жыл бұрын
කොහෙද බන් හිටියෙ මෙච්චර කල් ,Toyota 4runner කරන්නකෝ,supiri video eka 🔥
@rexantony1099
@rexantony1099 2 жыл бұрын
බලා වැලපෙන නෙලා ගනු බැරි හයිලක්ස් සිහිනේ ❤️ තායිලන්තෙත් එසැම්බල් කරනව නම් මයික්‍රෝ වගේ සව්ත්තු බ්‍රෑන්ඩ් මෙහෙ එසැන්බල් නොකර ඔය වගේ ප්ලාන්ට් එකක් දාන්න බැරි ඇයි.
@RAKITHA9
@RAKITHA9 2 жыл бұрын
Mehe market eka podi, e wagema technical workforce ekak na , padith gewanna ona low cost country ekakata wada
@Lucky_10872
@Lucky_10872 3 жыл бұрын
කොහෙද ගියේ මම හිතුවේ මැරිලා කියලා . 😍😍😍😍😍😍😍😍😍😍 🥳 අම්බෝ කට හඩ 😍
@rashannirmal3256
@rashannirmal3256 3 жыл бұрын
අඩෝ මාත් එහෙම හිතුවා 😅
@lasithakelum342
@lasithakelum342 2 жыл бұрын
Finally legend is back
@naveedcruzz401
@naveedcruzz401 3 жыл бұрын
After long time brother. We miss that voice.🤩🙌🏻👌🏻
@sampathwanniarachchi6987
@sampathwanniarachchi6987 2 жыл бұрын
Good to see you back❤😈
@spacegeeks9116
@spacegeeks9116 2 жыл бұрын
video ekak dakkath athi. wenama lokayak thama ithim . ♥️
@nandikagunawardana9541
@nandikagunawardana9541 3 жыл бұрын
Welcome back , Excellent review uncle
@yenukaliyanage4797
@yenukaliyanage4797 2 жыл бұрын
Only 86 available in Sri Lanka😍
@harshanasilva9
@harshanasilva9 2 жыл бұрын
After long time. Thanx
@anojapriyadarshani3610
@anojapriyadarshani3610 2 жыл бұрын
Mechchara kal ai video ekak dmme naththe loku deyk aphu awa ek. Asawen balana. Chanel ekak🥺♥️
@SGDesigner543
@SGDesigner543 2 жыл бұрын
Pls review Honda CR-V , BMW x5 and Toyota fortuner.
@amithiroshangamanayake891
@amithiroshangamanayake891 2 жыл бұрын
Welcome back.....
@ධනුෂ්කශ්රීලාල්
@ධනුෂ්කශ්රීලාල් 3 жыл бұрын
ආයෙත් දිගටම video දාමු..❤️❤️
@lakshithchmd
@lakshithchmd 3 жыл бұрын
ආසම බාන්ඩයක්..😍💛 වාහන ලගදි ගෙනෙයිද,ගෙනාවොත් price බහීද,දැන් වාහනයක් ගන්න එක හොදද..? දන්න අය commnt කරන් යන්න..🙏
@milindajayawardhana4360
@milindajayawardhana4360 2 жыл бұрын
land ekk gnna dntth karakenne sale eke wahana
@munawwarmohammad1054
@munawwarmohammad1054 3 жыл бұрын
Great Vedio, Me vahene marketeketa aawadha? Price kohamaweidha? Kohedha gannapuluwagwenne?
@mohamedfayas5241
@mohamedfayas5241 3 жыл бұрын
King is back
@nuwanpradeepa8963
@nuwanpradeepa8963 2 жыл бұрын
ගොඩක් කාලෙකින් .... මමත් වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන් හිටියා.... දැන් ඒකත් ඉවරයි... mazda3 එක හොදයිද... දැන් කීයක් වගේ වෙයිද 2004 වගේ
@talkwithanuhas7006
@talkwithanuhas7006 2 жыл бұрын
මමත් වාහන ගැන චැනල් එකක් කරන්නෙ 😀 පුලුවන්නම් ඇවිත් බලන්න ❤️ සබ් කරල උදව්වක් දෙන්න 🥰 Thanks .
@ishak2009
@ishak2009 3 жыл бұрын
Welcome back elaki 😍
@jayathilakagamage3048
@jayathilakagamage3048 2 жыл бұрын
Welcome back ❤️❤️❤️
@janukadulaj
@janukadulaj 3 жыл бұрын
good to see you❤
@nirashawithana6237
@nirashawithana6237 2 жыл бұрын
හුඟ... කාලෙකට පස්සෙ..කොහෙද හිටියෙ අනේ..?❤️❤️❤️
@vithurshanvinoth8283
@vithurshanvinoth8283 3 жыл бұрын
Welcome back 🙏 ☺
@woncreations1278
@woncreations1278 2 жыл бұрын
Welcome elakiri...!
@ruchiranirangana8053
@ruchiranirangana8053 2 жыл бұрын
Welcome..... ❤️
@youcenon
@youcenon 3 жыл бұрын
After a long time ❤️
@theekshanaowitiyawaththa9670
@theekshanaowitiyawaththa9670 3 жыл бұрын
After long time
@rajithpathirana6601
@rajithpathirana6601 3 жыл бұрын
Wooh Video දානකං හිටියෙ 😍😍😍😍
@kavishanbro3903
@kavishanbro3903 2 жыл бұрын
Kalekin vidoe ekak asawen balan idiye meke price eka kiyada
@Apisrilankantours
@Apisrilankantours 2 жыл бұрын
After long long time ❤️
@t_s_j7310
@t_s_j7310 2 жыл бұрын
එකදිගට reviews ඕනේ🤞🌝
@lkzeus
@lkzeus 3 жыл бұрын
legend is back
@kasunkanavindhi3371
@kasunkanavindhi3371 2 жыл бұрын
consider to do technical videos as well, if unable to reach a new one & shoot outdoors. Yours Lambo Review ElaKiri !!! & Years ago, promised to deliver technical part on LEAF. (Much appreciate if this done). And another Ideal motor assembly plantVideo (FULL) Thanks, Lot!!
@ccb91ful
@ccb91ful 3 жыл бұрын
හැමදාමත් වගේ එලකිරි රිවීව් එකක්. Toyota Hilux නම් දැන් ලක්ෂ 140+ විතර වෙයි. 2010 දී ලක්ෂ 40 ට විතර තිබුණේ.
@pasanlk7856
@pasanlk7856 3 жыл бұрын
2 kta kittiui bn dn v grade el
@ccb91ful
@ccb91ful 3 жыл бұрын
@@pasanlk7856 ow mchn, wenna athi aniwa
@gamngwolf1029
@gamngwolf1029 2 жыл бұрын
2010 හැම වාහනයක් ම ඒ ගානමද තාම තියෙන්නේ කොයි ලෝකද එහෙම තියෙන්නේ කියන්න කෝ🤣
@harshanafarnandu2000
@harshanafarnandu2000 2 жыл бұрын
Ai ecchra gannan
@ccb91ful
@ccb91ful 2 жыл бұрын
@@gamngwolf1029 na naa ban, hitha niwaa ganna kwwe. 😁
@rsstudioprint8749
@rsstudioprint8749 3 жыл бұрын
Welcome back 🙂
@shalendrafernando4673
@shalendrafernando4673 3 жыл бұрын
Nawathath elakiri ogollo patanganima සතුටක්
@lakshitharanasinghe473
@lakshitharanasinghe473 3 жыл бұрын
Welcome Back Bro ❤️
@harithamaduranga8882
@harithamaduranga8882 3 жыл бұрын
අම්මො බන් උබේ video එකක් බලන්නත් අසයි. පරණ වහන පෙන්නන්නෙ නැතුව කොහොම හරි standard quality එක තියා ගත්තා නේ...
@ASK87
@ASK87 2 жыл бұрын
සෑහෙන්න අවුලෙ හිටියෙ ලංකාවෙ Attractive ම vehicle review Channel එක අපිට නැති උනාද කියල...නැවත ආපු එක ගැන ගොඩක් සතුටුයි...මෙච්චර කල් පරණ වීඩියෝ බැලුව...ඒවත් දැං කට පාඩං...හොඳ වීඩියෝ ටිකක් කලිං වගේ දිගටම වැටෙයි කියල බලාපොරොත්තු වෙනවා...@
@talkwithanuhas7006
@talkwithanuhas7006 2 жыл бұрын
මමත් වාහන ගැන චැනල් එකක් කරන්නෙ 😀 පුලුවන්නම් ඇවිත් බලන්න ❤️ සබ් කරල උදව්වක් දෙන්න 🥰 Thanks .
@ASK87
@ASK87 2 жыл бұрын
@@talkwithanuhas7006 බලන්නම්...👍👍👍
@tharukabimsara1606
@tharukabimsara1606 3 жыл бұрын
Amoo koheda hitiye welcome elakiri ♥️
@bet186
@bet186 3 жыл бұрын
දිගටම වීඩියෝ දාපං මැනිකේ
@sadeepalwis4020
@sadeepalwis4020 3 жыл бұрын
අම්මෝ එලකිරි. මොකද උනේ පහුගිය දවස්වල. video එක දැක්කම මුලින්ම බැලුවෙ date එක. කොහොම උනත් සතුටුයි ආපහු ආව එකට
@nipunadeepa
@nipunadeepa 3 жыл бұрын
december අග වගේ...indian car සෙට් එකක් එනව කියනව නේ...දන්න කෙනෙක් කියන්නකො...වාහන එනවද කියල
Toyota Hilux Rocco Review (Sinhala) from ElaKiri.com
6:28
ElaKiri
Рет қаралды 242 М.
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 3,9 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 209 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,2 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 71 МЛН
Toyota Hilux Revo Rocco 2018 Sinhala Review | සිංහල
11:16
Toyota Hilux Revo Rocco 2019 Review (Sinhala)
15:34
Auto Hub
Рет қаралды 118 М.
TOYOTA HILUX VIGO MODIFIDE POV DRIVE| SL Chop Shop |
9:15
SL Chop Shop
Рет қаралды 23 М.
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 3,9 МЛН