No video

Toyota Land Cruiser 300 2022 Review (Sinhala) from ElaKiri.com

  Рет қаралды 212,252

ElaKiri

ElaKiri

Жыл бұрын

Toyota Land Cruiser 300 series V6 in-depth review and comparison with previous Land Cruiser 200 V8 models.
GR Sport, New engines, EKDSS, 10 speed automatic gear box, Petrol and Diesel models etc.
Visit: auto.elakiri.com
Largest Sri Lankan online community
Shot & Cut by Indika Wickramaratne @ SKIT Digital
Social:
/ elakiri
/ elakiri
/ elakiri

Пікірлер: 1 100
@AMGworld63
@AMGworld63 Жыл бұрын
කොහෙද අප්පා හිටියේ මෙච්චර කල්... Car review වල Legend නේ Elakiri කියන්නෙ ! ❤️
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
අලුත් වාහන තියෙන්ඩෙපැයි බං රිවිව් කරන්න... 🙄🤧😐
@chathuramadushanka4217
@chathuramadushanka4217 Жыл бұрын
Review නොකරපු පරණ වාහන තව කොච්චර තියෙනවද මේ රටේ.
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
@@chathuramadushanka4217 🙄🤷
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro, sorry wena wada nisa tikak busy una
@hashinethu9702
@hashinethu9702 5 ай бұрын
🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤🎉🎉❤🎉🎉
@harithamaduranga8882
@harithamaduranga8882 Жыл бұрын
කොච්චර vehicle review channel තිබ්බත් ඔයගේ review එකට සම කරන්න බැ. අනිත් හැමොම brand new to second hand වලට මාරු වුනත්, ඔයා ඒ standard එකේම හිටිය. Hats off.
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@pali516
@pali516 Жыл бұрын
පල යකෝ යන්න යුටියුබර්ස්ලව කොටවන්නේ නැතිව මාර මිනිහෙක් කපටිකමට මුරැංගා අත්තේ තියනවා.
@harithamaduranga8882
@harithamaduranga8882 Жыл бұрын
ඔව් ඔව් රුසියානු/යුක්‍රේන් යුද්දෙත් පටන් ගත්තේ මගේ comment එකක් හින්දා. නිකන් පලයන් බුරුවො යන්න. මම කිව්වේ මන් දැක්ක දේ. හොද දේට හොදයි නොකියා වෙන මොනවා කියන්නද. මන් තවත් උබට reply කරන්නේ නැ. උබ වගේ බුරුවො නිසා තමයි ගොඨාබය ජනාධිපති වුනේ...69 ලක්ශේ එකක් නේද උබ බුරුවා( බුරුවා වෙනුවට පකයා කියලා දාගනි)
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
The king is backkk 😍 🙌
@BOSS_30
@BOSS_30 Жыл бұрын
Me mokatha me😂
@waytoogolk
@waytoogolk Жыл бұрын
❤❤
@venukakariyawasam793
@venukakariyawasam793 Жыл бұрын
@disal...69
@disal...69 Жыл бұрын
adeh😂respect++❤
@ChamodKumarasinghe
@ChamodKumarasinghe Жыл бұрын
Addeh 😂♥
@StudioLP
@StudioLP Жыл бұрын
ලංකාවේ දැනට තියෙන හොඳම Car review channel එක. හරියටම හරිම දේ කියල දෙනව. Thanks GTRZ
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@subharthaSendiya
@subharthaSendiya Жыл бұрын
කොහෙද හිටියෙ මෙච්චර කල්. Review එකක් දානකන් හිටියෙ. ලංකාවෙ හොදම වාහන review channel එක. 💙😎
@dividudilshan8783
@dividudilshan8783 Жыл бұрын
එකනම් ඇත්ත
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro, sorry wena wada nisa tikak busy una
@chathulankapremasiri6493
@chathulankapremasiri6493 Жыл бұрын
"නමුත් අපේ මේ review එක ජීවිතේ ජය ගන්න උත්සාහ කරන ඔබ සැමට හොඳ inspiration එකක් කියල අපි හිතනවා" 😍😍 thanks elakiri
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@chamarakalo2
@chamarakalo2 Жыл бұрын
@@ElaKiri "නමුත් අපේ මේ review එක ජීවිතේ ජය ගන්න උත්සාහ කරන ඔබ සැමට හොඳ inspiration එකක් කියල අපි හිතනවා" meka maru line eka machan 👊👊👊👊
@sachinthanaranathunga8906
@sachinthanaranathunga8906 Жыл бұрын
හිතුවා කාලෙකින් ලොකු භාණ්ඩයක් බස්සයි කියලා❤🎉
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@janinduH2004
@janinduH2004 Жыл бұрын
Finally back!!! with a solid and most wanted Review 💯 This Channel is the best for Sinhala car reviews
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@punsaramahanama8332
@punsaramahanama8332 Жыл бұрын
අඩෝ අවුරුදු 2කට පස්සෙ වගෙ Video එකක්... 😎 කොහෙද හිටියෙ බන්..😁❤️
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro, wada nisa busy una bro
@youcenon
@youcenon Жыл бұрын
අගලෙන් අගල හෙමීට ලස්සනට review කරන්න නම් elakiri විතරමයි...
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@Teshanz
@Teshanz Жыл бұрын
ඉතා පැහැදිලි, මහන්සි වෙලා කරපු වීඩියෝ එකක්. ♥️😍
@chathuryaherath2002
@chathuryaherath2002 Жыл бұрын
පට්ට review ඒක.. ජයවේවා අය්යා.. හොද විද්‍යාත්මකව ඉදිරිපත් කිරීමක්
@harindupeiris71
@harindupeiris71 Жыл бұрын
Detailed okkoma Dena dakpu hodama car review channel eka king is back!!!❤️‍
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@thaminduabeykoon5747
@thaminduabeykoon5747 Жыл бұрын
Legend is back දිගටම දාන්න අයියේ විඩියෝ නොදා ඉන්න එපා මේ කොල්ලෝ බලාගෙන ඉන්නේ ඔයා දානකම් review එකක් ඔය පැහැදිලි කිරිම ලන්කාවේ වේන කවුරුත් කරන්නේ නැ
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@kavindasahan1257
@kavindasahan1257 Жыл бұрын
කාලෙට කට පස්සෙ ආසම review එක එලකිරි එකෙන් පුලුවන් හැම වාහනයක්ම review එකක දෙන්න
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro, will do
@nadithsenur
@nadithsenur Жыл бұрын
කොච්චර වාහන review channel තිබ්බත් ඒවයේ වැඩි හරියක්ම කතා කරන්නේ පොත්තෙ සුද ගැන විතරයි. වාහනේ technical පැත්ත ගැන වැඩියෙන් focus කරන හින්දම ඉස්සර ඉදන්ම කැමති Elakiri 🤍
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@gaminghours7037
@gaminghours7037 Жыл бұрын
amooo review eka supiri graphic walin duna athal tikata pissu haduna. one of the best car review i ever seen. good luck for your future
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@charukshipadukka4209
@charukshipadukka4209 Жыл бұрын
Legend is back after 10 months 😌😌😌❤❤❤❤
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@laughingmonkey3758
@laughingmonkey3758 Жыл бұрын
අන්තිම වචන ටිකට පුකෙනුත් චූ ගියා වගේ. එලකිරියෙන්ම ගොඩ ගිය එකෙක් විදියට පට්ට සන්තෝසයි. මේ වීඩියෝ එක හදන්න සති කීයක් යන්න ඇතිද. ආයෙ කියන්න දෙයක් නෑ එලකිරිම තමා. කෙලින්ම වාහනේ ගත්ත වගේ පට්ට දැනුවත් උනා. මැනුවල් එක දැක්කම නම් සතියක් නිවාඩු දාලා කියවන්න වටිනවා කියල හිතුනා. ජීටී අයිය පේන්න හිටියෙත් නෑ පහුගිය ටිකේ මොනා උනත් කාලෙකින් හරි මෙහෙම සුපිරිම වීඩියෝ එකක් කරපු එකට නම් ගොඩක් ස්තූතියි. ❤❤❤❤❤🙏🙏🙏💪
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@gamikarasanjana
@gamikarasanjana Жыл бұрын
කටහඬ අහන්නත් ආසයි. දැන් ඉඳන් වත් මාසෙකට සැරයක් වීඩියෝස් දාමු බොසා.
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro, try ekak dennam
@romeshut
@romeshut Жыл бұрын
after long long time ! This is the best voice for sinhala vehicle reviews ... Good One !
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@Roamer_in_USA
@Roamer_in_USA Жыл бұрын
Elakiri ekka vehicle reviews karanna kenek nam thama na lankawe. Habai ithin videos karanne nathi eka thama aula. Hama dema in detail qwa. Anyway superb video Bro. Elakiri ❤
@dilanpramantha2870
@dilanpramantha2870 Жыл бұрын
ඇත්තටම හොදම හොදම හොදම inspiration එකක් ❤️😍💪, අයේ ඒකෙ කිසිම දෙකක් නැහැ💪 , බොහොම ස්තුතියි අපිව inspired කරාට✌️💪 , එකම ඉල්ලීමයි දැනට ඉල්ලන්න තියෙන්නේ දිගටම වීඩියෝ දාන්න legend ✌️💪
@uvinduweerasingha5869
@uvinduweerasingha5869 Жыл бұрын
After a long time king is back ❤🎉
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@kavindashehan4180
@kavindashehan4180 Жыл бұрын
එලකිරි කොහෙද අප්පා හිටියේ..මේක මම දැකපු සුපිරිම රිව්වි එක❤❤❤
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@kavi_creations_kavindu
@kavi_creations_kavindu Жыл бұрын
Elakiri patta kalekin ne🥺 Video eka nm supiriyak thama🔥 Masekata sarayakwth review ekak one❤
@ElaKiri
@ElaKiri Жыл бұрын
tikak busy una bro, thanks
@shalendrafernando4673
@shalendrafernando4673 Жыл бұрын
Ogollonge video ekak enakan blagena hitiye athi sahenna klayakine hamadamath vage elakiri video ekak superb👌👌👌🙏
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@thousandcomments3435
@thousandcomments3435 Жыл бұрын
Finally after10 month legent is back 😍🙏 💪
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@gaminigunasekara1222
@gaminigunasekara1222 Жыл бұрын
What a detailed review 🥺 . Really amazing bro 😍 . keep it up 🔥
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@clo-ela7041
@clo-ela7041 Жыл бұрын
හම්මටසිරි කාලෙකින් චැනල් එකක් තියෙනවා කියලා මතක් වෙලා 😂👍 wellcome back ❤
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@hinayathullajaffarulla7308
@hinayathullajaffarulla7308 Жыл бұрын
Bro idhiriyata videos godak dhanna I'm waiting ❤️
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro, will do
@WorldSpiceLK
@WorldSpiceLK Жыл бұрын
Goda kalekin mage bro 😊 e voice eka 😍
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@SunethChinthaka
@SunethChinthaka Жыл бұрын
අවුරුද්දකට සැරයක් නැතිව මාසෙකට සැරයක් හරි වීඩියෝ එකක් දාන්න බ්‍රෝ 🙂👍 100K subs වලටත් කලින් ඉදිය කෙනෙක් විදියට කියන්නෙ...
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro, try ekak dennam
@sameera9274
@sameera9274 Жыл бұрын
දිගටම කරන්න ආසාවෙන් බලන චැනල් එකක් 😍😍😍
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@mohamedfarsan8584
@mohamedfarsan8584 Жыл бұрын
After Long time Car review legend 😀😀❤❤❤ Welcome back legend😍
@thisararandika4271
@thisararandika4271 Жыл бұрын
please continue this series elakiri 😍simple unique best vehicle reviwer always💘💯
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@charukawijesundara1761
@charukawijesundara1761 Жыл бұрын
ලංකාවේ Vehicle reveiw නම් එලකිරි තමයි ඉතින්.. සුපිරි bro 🤟❤
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@excelhmd4383
@excelhmd4383 Жыл бұрын
Happy you come back.
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@lahiruprabath5672
@lahiruprabath5672 Жыл бұрын
Superb video ekak 👌💪💪after long time....
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@shanthilanka9533
@shanthilanka9533 Жыл бұрын
By far the best car review channel in SL. I don't know why they don't post frequently. Talent wasted alright..
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro. will try to upload more frequently.
@shanthilanka9533
@shanthilanka9533 Жыл бұрын
@@ElaKiri 🤎🤎🔥
@SinhalaCartoon
@SinhalaCartoon Жыл бұрын
Welcome back legend 😍😍😍😍😍😍
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@sajithmadushan5370
@sajithmadushan5370 Жыл бұрын
Elakiri මොන ලෝකේ යනවද මන්දා එක්කෝ කියලා පලයන්කෝ බන්. ආදරේ නිසයි එහෙම කියුවේ ♥️♥️🙏
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro, tikak busy una
@dilithhansaka7605
@dilithhansaka7605 Жыл бұрын
Superb review brother.. and nice ending with valuable words..😘💪👌
@subharthaSendiya
@subharthaSendiya Жыл бұрын
පුලුවන් නම් Tesla model x එකේ review එකක් කරන්න. 😎👍
@ElaKiri
@ElaKiri Жыл бұрын
issarahata karannam bro
@shanepereraedu
@shanepereraedu Жыл бұрын
Well detailed as always. Well done Elakiri ❤
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@rajeenperera3795
@rajeenperera3795 Жыл бұрын
කොහෙද අප්පේ ගිහින් හිටියෙ ? ලංකාවෙ හරි හරි දේවල් උනේ.සෑර් දැන් නෑ , රනියා එයාගෙ ඒකමතික හීනෙ සැබෑ කරගත්තා, අරගලයක් කියලා එකක් තිබුනා , පියුමි හංසමාලිගෙ කලින් බෝයි කරලියට ආවා..යකෝ කොටින්ම අපෙ ක්‍රිකට් ටීම් එක හුග කාලෙකින් ශූරතාවයකුත් දින්නා..බලහං ඉතිං උඹ නැති ටිකට වෙච්චි දේවල්... welcome back සගෝ ❤
@ElaKiri
@ElaKiri Жыл бұрын
haha thanks bro
@suzukialto6680
@suzukialto6680 Жыл бұрын
Oyage review supiri adarei😘
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@mudithakalhara3902
@mudithakalhara3902 Жыл бұрын
Digatama review dannako. Oyage review ekak witharai aasawen balanna puluwan. ❤
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@poornakaushalya4176
@poornakaushalya4176 Жыл бұрын
Always best explanations in technical specs with very creative graphical animations. I have never seen graphical explanations with this quality, even in international channels. 🤩🔥🔥
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@thebikerkiki
@thebikerkiki Жыл бұрын
I think thats the reason❤😍
@madhawanimneth390
@madhawanimneth390 Жыл бұрын
Range Rover 5th generation ekak lankawata apu gaman video ekk oni aniwaren 🤩🤩
@ElaKiri
@ElaKiri Жыл бұрын
issarahata karannam bro
@mohamadfazly9106
@mohamadfazly9106 Жыл бұрын
After long time superb review Good luck bor 👍👍👍👍👍
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@marinemindsl
@marinemindsl Жыл бұрын
අම්මේ.... කාලෙකින් දීලා තියෙනවා එකක් දුම් විසිවෙන්නම.... නියමයි අයියා... ❤️❤️❤️❤️💪
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@pragunachandrasekara8922
@pragunachandrasekara8922 Жыл бұрын
Glad to hear that iconic voice again🤩🤩
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@shakya6585
@shakya6585 Жыл бұрын
Welcome back!
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@thilinakekulandara1753
@thilinakekulandara1753 Жыл бұрын
Awesome elakiri is back
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@manodya.haritha
@manodya.haritha Жыл бұрын
After long time 😍❤️ Elakiri
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@ruwanmalaka8336
@ruwanmalaka8336 Жыл бұрын
Ammo koheda hitiye lokka
@ElaKiri
@ElaKiri Жыл бұрын
wada nisa busy una bro, thanks
@w.a.smadhusanka7681
@w.a.smadhusanka7681 Жыл бұрын
Ayyo video noda innepa
@champz6917
@champz6917 Жыл бұрын
කාලෙකින් ආසවෙන් බැලුවා
@trendingmusic01120
@trendingmusic01120 Жыл бұрын
🙂 එලකිරිට තියෙන ආදරේ මේ වීඩියෝ එකේ විවුස් වලින් කියන්න පුලුවන්...😊❤
@MaBro
@MaBro Жыл бұрын
ඉස්සර නින්ද යන්නේ නැති සීන් එකක් තිබ්බේ. ඔයාගේ review එකක් බලන්නේ නැතිව. දැන් මොකද උනේ 🥲💔
@ElaKiri
@ElaKiri Жыл бұрын
tikak busy una bro, thanks
@sanjeewadasun3034
@sanjeewadasun3034 Жыл бұрын
Always best review elakiri ❤️
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@warunaakalanka3001
@warunaakalanka3001 Жыл бұрын
කොහෙද මෙච්චර කල් හිටියේ😢 ආපහු reviews ඕන😃
@ElaKiri
@ElaKiri Жыл бұрын
Tikak busy una bro. Thanks
@fayazfyp
@fayazfyp Жыл бұрын
Thanks for the video @elakiri. Most lovable channel for me. Good detailing 👍
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@DILHARA_007
@DILHARA_007 Жыл бұрын
අලුත් එකට වඩා පරණ 200 face lift version එක desgin එකෙන් පට්ට ගැම්මක් තියෙන්නේ..20:26 අන්තිමට කියපු කථාව පට්ට🔥🔥❤️❤️
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@jagathperera1777
@jagathperera1777 Жыл бұрын
Top class review machan! Thanks
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@avishkayohan2174
@avishkayohan2174 Жыл бұрын
Auto hub කෑලේ මේවා එක්ක බලනකෝට ❤️
@dilshandamith1001
@dilshandamith1001 Жыл бұрын
Welcome back broo
@sv-hf3cz
@sv-hf3cz Жыл бұрын
Voice එක අහන්න ආසාවෙන් හිටියේ
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@pubududesilva2864
@pubududesilva2864 Жыл бұрын
Elakiri review වලට ගහන්න එකක් නෑ
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@thediamondmind825
@thediamondmind825 Жыл бұрын
මොකෝ දකින්නවත් නැතුව හිටියෙ. Porsche Panamera සිරීස් එක ගැන වීඩියෝ එකක් ඕනෙ. මගෙ ඩ්‍රීම් කාර් එක ❤
@ElaKiri
@ElaKiri Жыл бұрын
issarahata karannam bro
@chan400
@chan400 Жыл бұрын
ඔයාගේ review තමයි හොඳම. අවශ්‍ය දේ හරියටම කියනවා. අනවශ්‍ය දේවල් නෑ. ඒක නිසා, බලද්දී නින්ද යන්නේ නෑ.
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@sanojlakshan400
@sanojlakshan400 Жыл бұрын
Ammo legend back 🎉❤
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@ASK87
@ASK87 Жыл бұрын
චැනල් එක ඈවර කරල කියල අවුලෙ හිටියෙ....කාර් රිවීව්ස් වල content එක attractive විදිහට දෙන ප්‍රධානම චැනල් එකක් එහෙම ඉවර කලාද කියල...මොනවම හරි වීඩියෝස් මාසෙකට එකක් හරි දාන්න...තාක්ෂණික කරුණු හරි කමක් නෑ...සුභපැතුම්
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro, try ekak dennam
@amiladenzil
@amiladenzil Жыл бұрын
Happy to hear you after a long time legend 😍😉❤
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@geethkumuditha1111
@geethkumuditha1111 Жыл бұрын
කාලේකින් විඩියෝ එකක් දලා තියෙන්නේ නියමයි. ❤️👌👍
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@kaveendrawijenayake1348
@kaveendrawijenayake1348 Жыл бұрын
Legend is back
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@ruvindalukshan1098
@ruvindalukshan1098 Жыл бұрын
The king is back with big dream 300 💯❤
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@express6468
@express6468 Жыл бұрын
කොහෙද මෙච්චර කල් අතුරුදන් වෙලා හිටියේ? වෙන සීන් එකකට වත් බැහැලද ඉන්නේ දැන්?
@ElaKiri
@ElaKiri Жыл бұрын
Tikak busy una bro
@inupasasmitha7921
@inupasasmitha7921 Жыл бұрын
Video editing supiri 😎😎
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
Welcome back! GR sport is the one... 😀💚
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro.
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
@@ElaKiri වාහන ගැන හරියට දැනගත්තෙ හරි ටෙක්නිකල් වචන දැනගත්තෙ මේ චැනල් එකෙන්. නැරේටර්ගෙ වොයිස් එක තමයි මේ වීඩියෝ සීරීස් එකේ මට වැඩියෙන්ම හිට් උනේ. ජය! 😀🤗💚
@poornakaushalya4176
@poornakaushalya4176 Жыл бұрын
අපිට තමා මොන රෙද්දක්වත් ගෙන්නන්න දෙන්නෙ නැත්තේ 😑. බලා සැනසෙනු පමණයි. 😥 However Another best review elakiri ♥️💪
@geekysl5464
@geekysl5464 Жыл бұрын
Well said brother. This puckers are importing luxury vehicles in brand new condition, while we drive our old models. Not even a single MF raised their voice regarding these vehicle imports. Sad truth 😥
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@poornakaushalya4176
@poornakaushalya4176 Жыл бұрын
@@geekysl5464 yeah, while we are in ultimate patient, these buggers import super luxeries. (I mean ministers and their subordinates) This is not jeolousy it is a tragedy
@ElaKiri
@ElaKiri Жыл бұрын
embassy wage ewata genna puluwan.
@chamaraisuru3850
@chamaraisuru3850 Жыл бұрын
මෙච්චර හොඳ චැනල් එකේ වීඩියෝ නැතුව පාලුවට ගිහින් තිබ්බෙ..තෑන්ක්ස් දැම්මට❤️
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@dhammikawijebandara1234
@dhammikawijebandara1234 Жыл бұрын
ගොඩක් කාලෙකින් ......... best review...
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@ChaminduNimsara
@ChaminduNimsara Жыл бұрын
Legend come back 🔥💝
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@radeeshlevi3534
@radeeshlevi3534 Жыл бұрын
දවසක ගන්නවාමයි ...!!😍
@ElaKiri
@ElaKiri Жыл бұрын
Good luck!
@scienceandrailwaychannel679
@scienceandrailwaychannel679 Жыл бұрын
පට්ට. Elakiri කියන්නේ බ්‍රෑන්ඩ් එකක් තමා
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@udyanga875
@udyanga875 Жыл бұрын
THE KING IS BACK
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@sumudusathsara6820
@sumudusathsara6820 Жыл бұрын
Ape gederete car ekak gatte Ela kiri eke review ekak balala.
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro, niyamai
@isurufonseka2118
@isurufonseka2118 Жыл бұрын
ආසම වාහනේ ආසම reviewergen❤
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@gayanlakmal1989
@gayanlakmal1989 Жыл бұрын
woow bro full detail review. ela keep it up the good work
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@yasodhanuwantha377
@yasodhanuwantha377 Жыл бұрын
After long time 🔥
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@VihangaIndusara
@VihangaIndusara Жыл бұрын
When we needed them the most, they came back! Welcome back bois :)))
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@chinthakawijebahu8388
@chinthakawijebahu8388 Жыл бұрын
Vehcile reviewnam ithin elakiri tamai.
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@tharukahiran
@tharukahiran Жыл бұрын
Drop එක 🔥🔥❤️❤️ Good to see you back 🎉
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@haraswishwaya8060
@haraswishwaya8060 Жыл бұрын
Vehicle review king is back ❤
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@chanakamaheshgunarathna7529
@chanakamaheshgunarathna7529 Жыл бұрын
Me voice ekenma ahanna ona ❤️
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@jeebro8692
@jeebro8692 Жыл бұрын
Sri Lankas quality vehicle review channel.. Elakiri ❤️ 💙 💜
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@sasindu7843
@sasindu7843 Жыл бұрын
Elakiri එකේ review එකකට ගහන්න එකක් නෑ 🤚
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@sasindu7843
@sasindu7843 Жыл бұрын
@@ElaKiri එක දිගට වීඩියෝ දාන්න 🥲
@chariiCrypto
@chariiCrypto Жыл бұрын
Car review legend koheda gihin Hitiye affaaaa 😢❤
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@vishwawijekoon5876
@vishwawijekoon5876 Жыл бұрын
A Masterpiece 🔥
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
@grmreaer8437
@grmreaer8437 Жыл бұрын
Best reviews
@ElaKiri
@ElaKiri Жыл бұрын
Thanks bro
How your Toyota Land Cruiser is made? Toyota factory tour in Japan
20:02
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 50 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 4,6 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 11 МЛН
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 30 МЛН
Range Rover v Land Cruiser: UP-HILL DRAG RACE
14:46
carwow
Рет қаралды 3 МЛН
Toyota Land Cruiser 300 (2022)
17:41
Auto Vision with Sajeev
Рет қаралды 447 М.
Comparing the two vehicles I use the most (Sinhala Review)
23:44
Auto Vision with Sajeev
Рет қаралды 137 М.
Toyota Land Cruiser assembly line in Japan | LC 300 Production
14:55
KondorCars
Рет қаралды 2,3 МЛН
Toyota Hilux Durability Test #1
15:35
WhistlinDiesel
Рет қаралды 16 МЛН
NEW CRAWL CONTROL System 2022 LAND CRUISER
5:02
FAHAD MAN فهد منصور
Рет қаралды 3,1 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 50 МЛН