TOYOTA එකෙන් බස්සන අලුත් වාහනවල මිල ගැන සමාගමෙන් ඔබට කියන කතාව - Hiru News

  Рет қаралды 287,715

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
ඉලෙක්ට්‍රික් වාහන ගේනවට වඩා හයිබ්‍රිඩ් ගේන එක වාසියි! - TOYOTA එකෙන් බස්සන අලුත් වාහනවල මිල ගැන සමාගමෙන් ඔබට කියන කතාව
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 417
@NethmaRuchiranga
@NethmaRuchiranga 2 ай бұрын
Brand new ඕනී නෑ...japan වල second hand වාහන ගෙන්නලා දෙන්න
@dinufashion2664
@dinufashion2664 2 ай бұрын
මම පොඩි ලොරියක් ගත්තා මම ඒක අලුතින් ම ගත්තෙ ,දුවලවත් නැතුව ලක්ෂ 4,75 කට, දැන් ඒ ලොරියම 2015 වගෙ එකක් 75000 ක් විතර දුවලා ලක්ෂ 47 කියනවා, ගෙවන්න ගත්තොත් ගෙවලා ඉවර වෙනකොට ලක්ෂ 65ක් වත් වෙයි, මෙක මහ අපරාධයක් , මොකද මෙවා ගන්නෙ කියක් හරි හොයාගන්න,අන්තිමට වෙන්නෙ හම්බ කරගත්තු එකත් නැති වෙන එක,
@manjulakumara4403
@manjulakumara4403 2 ай бұрын
අහ් බං ලොරියක්ද ගත්තේ twheel එකක්ද..පොඩ්ඩක් ආයේ ගිහින් බලලා වරෙන්
@shadowgaming6721
@shadowgaming6721 2 ай бұрын
@@manjulakumara4403 😂
@srilankanyouth8667
@srilankanyouth8667 2 ай бұрын
ලොරියෙ model එකයි ගත්ත වර්ෂෙයි කියන්නකෝ පොඩ්ඩක්. විකාරයක් වගේනේ. 🫠
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 2 ай бұрын
Aniwa ape rate desapaluwoth minisunta adare na sale karana ballo marala hari hzmbakaranna balanne
@Dhanushks22
@Dhanushks22 Ай бұрын
වාහන ගනන් යන්න එපා. අහිංසක හීන යකුනේ. අපිත් ආසයි යකුනෙ වාහනයක් පදින්න 😢
@arunadissanayake3871
@arunadissanayake3871 2 ай бұрын
අපිට කාර් ජීප් ගන්න අසනීප තත්ත්වයක් නෑ. සල්ලිත් නෑ. පුලුවන්නං කෝච්චිය හරි වෙලාවට ඉක්මනින් යන විදියකට කාර්යක්ෂමව හදලා දෙන්න🙏
@Shorts-hp7ww
@Shorts-hp7ww 2 ай бұрын
gnna hithnnevth nddh?
@sameeraliyanage198
@sameeraliyanage198 2 ай бұрын
@@Shorts-hp7ww anna kathawa
@100Words-kl3id
@100Words-kl3id 2 ай бұрын
Nathnam metro trains dammoth Hama kattiayatama gaman biman pahasu karanawa
@ssds..4461
@ssds..4461 2 ай бұрын
Ohom hithnwnm ubt kawadawth wahanayak gann wenne na...
@PradeepAbesingha
@PradeepAbesingha 2 ай бұрын
නොදකින් තෝ නම් මහා
@Imtheboss6905
@Imtheboss6905 2 ай бұрын
ලංකාවේ electric vehicle ගැන කතා කරාට electric charging points දාන එක ගැන කතාවක් නෑනෙ
@sanija2.059
@sanija2.059 2 ай бұрын
keels wala tienw , pdk hoyala blnna lankwe charging point hugk tienw
@Imtheboss6905
@Imtheboss6905 2 ай бұрын
@sanija2.059 කීල්ස් වලින් දාලා තියෙන්නේ ආණ්ඩුවෙන් නෙවෙයි නෙ බං,highway සේවා ප්‍රදේශයේ නම් තියෙනවා, මගෙ මතය නම් හැම shed එකකම අඩුම තරමේ එක charging point එකක් තියෙන්නම ඕනෙ,හෙන්ඩුව නැතුව අලියා,අරගෙන හරි යන්නේ නෑ වගේ වැඩක් තමා වෙලා තියෙන්නේ,පහුගිය ආණ්ඩු ඉදන් විදුලි වාහන ගැන කියනවා charging points plant කරන්න action ගන්නේ නෑ
@Simply_Physics_withAJ
@Simply_Physics_withAJ 2 ай бұрын
Charging point 217 thiyenwa brother download app CHARGNET PLUS
@TheCashman007
@TheCashman007 2 ай бұрын
එක තමා hybrid වලට මුලින් යන්ඩ ඕනේ කියල පොර කියන්නේ, EV වලට පැනල අර කෙනෙක් organic farming කරලා කෙලව ගත්තා වගේ දෙයක් කර ගන්ඩ පුළුවන් US /UK වලත් EV ඔය කියන තරම් සාර්ථක නැ , warranty එක ඉවර වෙන්ඩ කලින් sell කරගන්ඩ ඕනේ, used warranty නැති EV කිසි කෙනෙක් මිලදී ගන්නේ නැ
@ghdgfjbhgkjfjg
@ghdgfjbhgkjfjg 2 ай бұрын
Ranil naweiy parsedent😂😂
@iroshwijayarathna4131
@iroshwijayarathna4131 2 ай бұрын
හැමෝම කරන්නේ අහිංසක ජනතාව සුරගෙන කන එකයි
@SehaniSithumini-e9p
@SehaniSithumini-e9p 2 ай бұрын
වාහන මිල බැස්සෙ නැත්තන් බලාගමු ආන්ඩුව ගෙනාවෙත් අපි පන්නන්නෙත් අපි 😊
@TripVibes2024
@TripVibes2024 2 ай бұрын
😂😂😂😂
@PasinduMaduranga-dw9fv
@PasinduMaduranga-dw9fv 2 ай бұрын
😂😂😂😂
@hemindadharmapriya1614
@hemindadharmapriya1614 2 ай бұрын
වාහන මිල නොසිතූ ලෙස වැඩි වෙනවා.
@DarshanaWickramasinghe-ut9zw
@DarshanaWickramasinghe-ut9zw 2 ай бұрын
බලාගෙ ඉන්න සුදා... ඉවසන්න සුදා.... ප.... තමා
@surangakumara667
@surangakumara667 2 ай бұрын
Ane palayan bn
@Asankasandaru56765
@Asankasandaru56765 2 ай бұрын
EV විශාල ප්‍රමාණයක් අවොත් Grid එකට ලොකු බලපෑමක් වෙනවා හැම තැනම charging points නැහැ අනෙක EV වල maintain cost වැඩි. Normal වාහන අවොත් ඉන්ධන වලට විශාල මුදලක් වැය කරන්න සිද්දවෙනවා ඒ නිසා මේ මොහොතේ හොදම දේ බදු ටිකක් ලිහිල් කරලා Hybrid ගෙන්නන එක තමා එකෙන් ඉන්ධන සහ විදුලිය දෙකම ඉතුරුයි පාරිභෝගිකයට වගේම රජයටත් වාසියි. රැල්ලට EV පදින්න ලංකාව Euro Rank 6 එකේ රටක් නෙමෙයි. ලොකු ලොකු ඩිල් නැතුව පොඩි මිනිහට ගන්න පුළුවන් අවුරුදු 5ක් පරණ හරි කමක් නැ වාහන ටිකක් ගෙන්නපියව්. අර Premio කබල් එහෙම කොටි 2 ට ads වල දාල. කොටි ගණන් දීලා ගන්න වටින වාහනද බන් ඕවා. Premio hybrid උනානම් ඔන්න බලන්න තිබ්බා මිල 50% බහිනවා අනිවා. උබලගේ list එකේ පොඩිම වාහනේ Wigo එක Vat එක්ක මිලියන 10 කට කිට්ටුයි Grand i10 වගේ තමා ඔය වගේ වාහන luxury tax වලින් නිදහස් කරපියව්
@gamage477
@gamage477 2 ай бұрын
හොඳම වාහන hybrid වාහන. ඒවායේ duty එක අනිවාර්යයෙන්ම අඩු කළ යුතුයි.
@kavi929-c7o
@kavi929-c7o 2 ай бұрын
මොනවා වුනත් Toyota වහන ලංකාවේ මිළ වැඩියි...??????? ඇයි කවුරුත් කතාකරන්නෙ නැත්තෙ ඉන්දියාවෙ වහන ගැන සුපිරි වහන ලාබෙට තියෙනවා අල්ලපු වැටෙන් මේ පැත්තට ගෙන එක විතරයි තියෙන්නේ...👍👍👍 ඉන්දියාවෙ වහන EV, SUV, Hybrid, Patrol Jeep Mahendra, Suzuki , Hyundai, Toyota මේ සැම වහනයක්ම නිපදවනවා දැන්.... ඇයි ඒ වහන ගැන කවුරුත්ම කතාකරන්නෙ නැත්තෙ...???
@paultyga4153
@paultyga4153 2 ай бұрын
Eeya yko. Indian jaraa httwal paawichchi karanna pissuda oi?
@prashdula91
@prashdula91 2 ай бұрын
නෙදකින්... ඉන්දියන්😂😂😂
@prashdula91
@prashdula91 2 ай бұрын
ලංකාවෙ බූරුවොන්ට හෙන ගැහිලා තියෙන්නෙ මේ ඉන්දියන් ජරාවල් ඔලුව උඩ තියන් ඉන්න නිසා😂
@24hk834
@24hk834 2 ай бұрын
ඉන්දියන්ලඩි මේවට සම කරන්න එපා යකෝ😂
@Tiger_zone23
@Tiger_zone23 Ай бұрын
​@@paultyga4153ubata wahanayk තියෙනවද බන් ithin
@nandithayapa0
@nandithayapa0 2 ай бұрын
මන් හිතන් නැහැ අඩුවට ගෙනේවි කියලත්. ගොඩක් වාහන එයි කියලත්. මොකද ලොකු ස්තාවර තැනක රට නැහැනේ. කොයි ආන්ඩුව ආවත් මේ වෙලාවෙ එක පාර වාහන එයි කියල හිතන්න අමාරුයු. අනික කලිම් තිබ්බ ඩොලර් එක 180 වගේ දැන් 290/300 ඒ නිසා මිල වැඩි වෙයි
@shiwanthesudu7020
@shiwanthesudu7020 2 ай бұрын
එකෙවත්.ගන්න.එපා ඔවා ලස්සට බහි
@heshankavishka9943
@heshankavishka9943 2 ай бұрын
😅😅
@user-ow9kq6fg6d
@user-ow9kq6fg6d 2 ай бұрын
මුන්ගේ නිව්ස් එක එක වෙලාවට එක එක කතා😂😂😂
@chamodck
@chamodck 2 ай бұрын
ඉතින් උබ ITN නිවුස් බලපන්කෝ 😂😂😂
@NilangaLal
@NilangaLal 2 ай бұрын
Oya wahana japanema thiya ganilla
@ElephantSoul
@ElephantSoul 2 ай бұрын
ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා හිතෙන්නේ මට විතාරද
@sonal.s.fernando1553
@sonal.s.fernando1553 2 ай бұрын
Ow. Ubt withrk wenn athi😂
@sameeraliyanage198
@sameeraliyanage198 2 ай бұрын
@@sonal.s.fernando1553 ow ubata witary....
@her5634
@her5634 2 ай бұрын
Thota witharai mee haraka
@LaLa-qv4eu
@LaLa-qv4eu 2 ай бұрын
@@ElephantSoul ඔව් උඹට විතරයි 😂😂උඹත් චන්දේ දුන්නේ නෑනේ
@LankaninUK
@LankaninUK 2 ай бұрын
ubata withrai .... wahana ganna salli thiyana un wage comment danne :D
@damsithahettiarachchi8854
@damsithahettiarachchi8854 2 ай бұрын
ඒක පාර වාහන 10000ක් 15000 ක් ග්‍රිඩ් එකට ඇවිල්ලා epectricty demand කළොත් අපිට දී ගන්න බෑ.අනිත් පැත්තෙන් ලයිට් බිල තමයි ඉහළ යන්නේ.රටේ නිෂ්පාදන වලටත් විදුලිය නැතුව යයි.ලංකාවට මේ තියෙන තත්වේ අනුව සුදුසුම හයිබ්රිඩ් වාහන.මේගොල්ලො කියන කතාව හරි. ඉලෙක්ට්‍රික් වාහනයක් නඩත්තුව ට ගැලපෙන කාර්මිකයනුත් ලංකාවේ නැ.ඊටත් විදුලි වාහන ගෙන්වන සමාගම් වලට කාර්මික දැනුමක් තියෙනවා සේවකයන් සිටින අලේවියෙන් පසු සේවාවක් දිය හැකි මට්ටමේ සමාගම් නෙවෙයි.විදුලි වාහන වලට තව අවුරුදු කිහිපයකින් ගේන්වීම තමයි සුදුසු වෙන්නේ. හයිබ්රිඩ් මත තියෙන බදු අඩු කිරීම තමයි උචිත
@geekysl5464
@geekysl5464 2 ай бұрын
Aniwaryen. Hybrid gana katha karana ekata respect ❤
@sameerathennakoon4584
@sameerathennakoon4584 2 ай бұрын
Hope they have done this to stop el Electric vehicle booking
@micworld5284
@micworld5284 2 ай бұрын
මුන්ගේ වාසියට සේරම කරන්නේ. ලංකාව ඉන්නේ අවුරුදු 20 වඩා පිටිපස්සේන්. ජපානේ මම ජිවත් වෙන්නේ. මම වැඩකරන වාහන අමතර කොටස් නිපදවන ආයතනය 2030 ඉදන් 70% Ev වලට මාරු වෙනවා.. අපිත් මේ තරග කාරීත්වය එක්ක එකට දුවන්න ඕන්නේ අමාරුවෙන් හරි.
@diluthimera
@diluthimera 2 ай бұрын
Japan koheda inne mcn.
@manjulakumara4403
@manjulakumara4403 2 ай бұрын
2030 ev වලට දුවන්න කලින් අපේ රටේ හාල්,පොල් ටික නෑ බං කළ ඉන්න..මාත් ඉන්නනේ ඉතාලියේ මෙහෙත් ohama තමා වාහනයක් ගන්නවා කියන්නෙ මාස 3ක් විතර saleriyak..මෝකද. මේ ratwal import කරනවා අඩුයි.රටේම වාහන නිෂ්පාදනය වෙනවා..මෙහෙ ජපන් වාහන නැති තරම් තිබුණොත් ජර්මන් ඒවා
@udithasadaruwan2405
@udithasadaruwan2405 2 ай бұрын
​@@manjulakumara4403..ape rate awrudu 30 vithara padi ona hoda wahanayak ganna..et palakayo awrudu 5 v8 deka thunak maru kara kara padinawa.....mading sri lanka kiyala ekak heduwoth eka ganan okkotoma wada...
@dilshanisuranga6103
@dilshanisuranga6103 2 ай бұрын
Toyota..කොහොමත් hydrib තමයි ..promote කරන්නෙ..😅
@chevindivakara6275
@chevindivakara6275 2 ай бұрын
Mokada unta electric vehicles ne ne😂
@hemindadharmapriya1614
@hemindadharmapriya1614 2 ай бұрын
සියලු වාහන මිල නොසිතූ ලෙස වැඩි වෙනවා. තියෙන වාහනය 4:48 පරිස්සම් කර ගන්න.
@udithmadushan1881
@udithmadushan1881 2 ай бұрын
ඇහැරියන් කොල්ලො😂
@chamikaishan6393
@chamikaishan6393 2 ай бұрын
උබේ අම්මගෙන් අහපන් හරකා😂
@Darshanaperera-96
@Darshanaperera-96 2 ай бұрын
Paw bn umba
@manjitha96
@manjitha96 2 ай бұрын
😂
@W.S1993
@W.S1993 2 ай бұрын
සරලව කියනවනම්.... BYD එකෙන් ඕඩර්ස් 1700+ අරන් තියෙන නිසා.... cmta එකෙන් කරපු statergy එකක් මේක.... ඕඩර්ස් කඩන්න කරපු දෙයක්.... ඒකේ වැරැද්දක් මම දකින්නේ නෑ.... රැල්ලට EV ගත්තට... හිතට තරම් ඕක සාර්ථක නෑ....
@ruwanneelawala1118
@ruwanneelawala1118 Ай бұрын
Hybrid ewa tamay ලංකාවට best ma.dan battery abs reasonable price වලට tiyenawa.fuel economy eka සුපිරි
@DineshJayamanna-qm5vf
@DineshJayamanna-qm5vf 2 ай бұрын
ටියි දාල ගසා කෑමක් අත ළඟයි 😅😅
@MR.Dhushan
@MR.Dhushan 2 ай бұрын
If he calculated right now the price higher than next next year 😢 smart move
@dissawije5853
@dissawije5853 2 ай бұрын
මදැයි මාලිමාවට ඡන්දය දුන්නා වාහන සිහිනයක් අහිංසකයන්ට
@adalokaya4
@adalokaya4 2 ай бұрын
aqwa eka lasha 20i woow 😍😍😍
@Rcriders-p3y
@Rcriders-p3y 2 ай бұрын
Aqua eka lksha 9 japan walin harbor ekata genna puluwan ithuru tika tax 😂💔 paw bn mun tika
@manjulakumara4403
@manjulakumara4403 2 ай бұрын
අනේ බං මටත් 10ක් විතර අරන් දීපන් ලක්ෂ 2 ගානේ දෙන්නම්..ජපානේ මිල ලක්ෂ 10ක් උනාට අපේ රටේ බදු වර්ග ටිකයි රක්ෂණ,shippng ගාස්තු එද්දී 10,50 වෙනවා automa..කිසිම ආණ්ඩුවක් අඩුවට දෙනවා කීවේ නැ අලුත් ඒව ගෙන්නම් කීවා
@seasonone6304
@seasonone6304 2 ай бұрын
​@@Rcriders-p3yHri yko eeka hamoma dannawa.E unata thibbata wada ganan adu welane dan.Eeka therum ganin
@kavindudilshan9347
@kavindudilshan9347 2 ай бұрын
​@@Rcriders-p3yජපානෙ ඔය සුන්දරත්වය නැ ලන්කාවට වඩ ජීවත් වෙන්න අමාරුයිඑහෙ
@prabodyanethsara7319
@prabodyanethsara7319 2 ай бұрын
මන් කියන්නේ ත්‍රී වීල් කියන මානසිකත්වෙ අයින් කරලා හැම මිනිහෙකුටම රෝද හතරක් ගන්න පුලුවන් මානසිකත්වෙ හදන්න ඕනී.. නිකන් කොරියාව වගේ ❤❤
@Life-ch3es
@Life-ch3es 2 ай бұрын
ගන්ඩ හොද නැහැ මිනිස්සු ලොකු ගණන් දීලා වාහන..එතකොට පම්පෝරි බහිනවා
@Ganidudarshana95
@Ganidudarshana95 2 ай бұрын
ara kaleka wage B lunu,karat,dapu raise ehemath wadi ganakata dunne apethakota ewa ehema noka hitiya wage ethakoa hari 😂😂😂😂😂
@thisarangabro4744
@thisarangabro4744 2 ай бұрын
Ow ekanam atta
@adikariadikari824
@adikariadikari824 Ай бұрын
අපිනම් චන්දෙ දුන්නෙ හොරා කන එක නවත්තන්න දෙශපාලන සන්ස්කෘතිය වෙනස් කරන්නෙ .වාහන වල මිල අඩුකරන්න නෙමෙ
@ruwanap5670
@ruwanap5670 2 ай бұрын
අවුරුදු 5/6 පාවිච්චි කරපු වහන ගෙනල්ලා දෙන්න
@randikeabeysinghe1396
@randikeabeysinghe1396 2 ай бұрын
Toyota තමා හොදම
@Sagara7100
@Sagara7100 2 ай бұрын
Advance
@mahanama5399
@mahanama5399 2 ай бұрын
Ai wahana witharak genwanna hadanne Japanese Europe high capacity bikes gennanna ape young generation ekata….. ehema hoda nathda???
@rangikasilva8329
@rangikasilva8329 2 ай бұрын
සජිත්ගෙ ආන්ඩුවක් නෙවෙයි නිසා බයක් නෑ කියපු එකක් ගැන. මොකද දෙයක් කිව්වොත් කරපු එකම කෙනා අනුර විතරයි❤
@nisansalasllk4905
@nisansalasllk4905 2 ай бұрын
🤭🤭🤭🤭 හා හිරු
@greenmango4558
@greenmango4558 2 ай бұрын
Electric genna one,e devision eka eyalata hoda laba athi
@arnoldbob4526
@arnoldbob4526 2 ай бұрын
Price will not go down on vehicle.
@ramilamadawa6876
@ramilamadawa6876 2 ай бұрын
බිත්තරේ අඩු කරන්න බැරි රටේ වාහන ගෙන්නන්න පුළුවන් ද.. බං 😅😅
@aselakumara7971
@aselakumara7971 2 ай бұрын
Aniwa😢😢😢
@NipunShehara-t6x
@NipunShehara-t6x 2 ай бұрын
Biththare thamaine ublge jeewithe 😂 eta eha lokayak thiye bn
@Tiger_zone23
@Tiger_zone23 Ай бұрын
Telephone එකේ කටු කන බල්ලෝ
@BaddikaSanjewa
@BaddikaSanjewa Ай бұрын
Gon harako biththara Mila adui thamai .
@spuspawathi3301
@spuspawathi3301 2 ай бұрын
My brand toyota
@nishannest2399
@nishannest2399 Ай бұрын
ඔය වාහන මිල ගණන් දාන්නේ රජයෙන් බදු අඩු කරලා ජනතාවට වාහන ගෙන්වන්න තීරණය කළොත් මුන් අධික ලාබ තියන් තමා පාරිභෝගිකයාට ගන්න වෙන්නේ.
@GeethFernando
@GeethFernando 2 ай бұрын
වාහන මිල පහල යන එක නවත්තන්න ගහපු ගෙමක් , marketing
@irajsn
@irajsn 2 ай бұрын
👍
@chamindagunawardana7797
@chamindagunawardana7797 2 ай бұрын
Aluth pca wal ganna oni ne aurudu 5k 10 use karapu wahana ganwanna puluwan oni tharan
@iroshsamantha2886
@iroshsamantha2886 2 ай бұрын
වාහන ගන්නවා තියා මිනිසුන්ට කන්න බොන්න බැරි තත්ත්වයක් තියෙන්නේ
@wasanthagunarathna6863
@wasanthagunarathna6863 2 ай бұрын
සජිත් ට්‍රයි කරලා බලන්න ආස හිතෙයි😂
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 2 ай бұрын
මාස 1 ආණ්ඩුව නෙමෙයි මේවාට වැරදි 😂
@PRASADFOODHUNTER
@PRASADFOODHUNTER 2 ай бұрын
වාහන හදන අය එ වාහනය නිර්මාණය කරලා හදලා රැ ලක්ෂ 15/40 අතර විකුනනවා නැවෙන් ගෙනල්ලා බානකොට බදු ගහනවා කොටි ගනන් මරැ රට 😅රට කන පාර්ලිමේන්තවේ උන් පර්මිට් ගන්නවා දුක් විදින මහජනතාව උන් යන වාහන දිහා බලලා උහුල්ලනවා😢
@elakolla4369
@elakolla4369 2 ай бұрын
බිස්කට් ,බිත්තර නොකා හිටියනම් ඕක උස්සල තියාගන්න පුලුවන්ද ගන්න එකෙක් නැති උනොත්
@HPKSusanthi
@HPKSusanthi Ай бұрын
Supra එකක් බස්සමු💀
@prasanaprasana1503
@prasanaprasana1503 2 ай бұрын
ලංකාවේ මොන ආණ්ඩුව ආවත් වාහනයක් ගන්න එක උඹලගෙ අපගේ හීනයක් හීනයක් කිව්වේ ඒක හීනයක්ම විතරයි ඒ නිසා පුට් සයිකලයක් අරගෙන ඒකට ලැගිච් එකක් හයි කරගෙන මෝටරයක් දාගෙන පැදපල්ල බං ඔක තමයි අපිට උරුම වාහනේ 😂😂😂😂
@hasinthaedirisingha2028
@hasinthaedirisingha2028 2 ай бұрын
අපෝ ටිකක් මිල වැඩි වාහනත් ගෙන්න. මේ රටේ සල්ලිකාරයොත් ඉන්නව. මේව ගන්න එක අපිට වැඩක් නෙමේ. ඇයි ඕගොල්ලන්‍ට කෝටි 20 ක 30 ක වාහන ගෙනල්ල දෙන්න බැරි
@dulaniindika614
@dulaniindika614 2 ай бұрын
මදැයි අපි මාලිමාවට දුන්නා වාහනයක් ගන්න උනුත් එකයි මුනුත් එකයි😢😢
@Science_Api
@Science_Api 2 ай бұрын
වාහ්න ගන්නද චන්දෙ දුන්නෙ. උබල වගේ හරක් 😅
@nishunisansala1434
@nishunisansala1434 2 ай бұрын
රැවටුනා නෙමේ මෙමා ව්ශ්වාස කලා අනුරත් හොදට අරින්න යන්නේ ලංකාවට
@aniljayawardena3249
@aniljayawardena3249 2 ай бұрын
We trusted the NPP and AKD but finally the vehicles became unaffordable for middle class people.
@Ravindulakshan-c9i
@Ravindulakshan-c9i 2 ай бұрын
අන්න ඒකයො
@flameboy9869
@flameboy9869 2 ай бұрын
අනෙහ් ගොබ්බයො 😂😂 ආර්ථික විද්‍යාව පොඩ්ඩක් ඉගෙනගෙන වරෙන්😂😂
@namaldanushka1032
@namaldanushka1032 2 ай бұрын
Thwath hora kanna denna be ❤
@premilafernando7984
@premilafernando7984 2 ай бұрын
වාහන ගේන්නේ ඩොලර් වලට නිසා ඩොලර් වලින්ම විකුණන්නත් ඕනා නැත්නම් ලංකාවට ඩොලර් නැති වෙනවා සහ ඩොලර් ගේන අයට හරිම අසාධාරණයි
@Springplusfurniture
@Springplusfurniture 2 ай бұрын
uttak kiynawa oya 😂😂
@Most-boys
@Most-boys 2 ай бұрын
Atakota apita koida dolor😂 me srilage lankava ne😂😂
@LaLa-qv4eu
@LaLa-qv4eu 2 ай бұрын
@@premilafernando7984 එතකොට ලංකාවේ ජොබ් කරන උන්ට මොකද වෙන්නේ 😂
@DanushikaDanushika-u5h
@DanushikaDanushika-u5h 2 ай бұрын
ගනන් වැඩි වාහන ගෙන්නන්න හොදයි ටිකයි
@chamaramedagodaarachchige1703
@chamaramedagodaarachchige1703 2 ай бұрын
ජනතාවට ජිවිතෙකට වාහනයක් ගන්න වෙන්නෙ නැ පට්ට ගණන්නෙ අලුත් වාහන
@maleekagodagama6461
@maleekagodagama6461 2 ай бұрын
පරණ වාහන ලාබයි ද දැන්
@HareendramadurangaHareendramad
@HareendramadurangaHareendramad 2 ай бұрын
Electric vehicle ලංකාවට ගෙනත් අවුරුදු 15 ට වැඩි මගේ හිතේ තාම charging point කීයද තියෙන්නේ
@asoka1516
@asoka1516 2 ай бұрын
හිරුට ප්‍රශ්නයක් වගේ..😂
@Pawankiwlegedara
@Pawankiwlegedara 2 ай бұрын
Toyota වල electric වාහන ජනප්‍රිය නැති නිසා මුන් හයිබ්‍ර්ට් මාර්කට් කරගන්න හදනවා ඕක තමයි කාගෙ කාගෙත් කෙරුවාව
@happyboybivon9795
@happyboybivon9795 2 ай бұрын
Toyota ev market nh 😂😂 nice joke
@Champika日本Travel
@Champika日本Travel 2 ай бұрын
අනේ යාලුව ඔයා ලංකාවෙ පරණ යකඩ ගිනි ගණන් වලට විකුණන කෙනෙක්ද😝
@malindusandeepa9657
@malindusandeepa9657 2 ай бұрын
ගල් අඟුරු පුච්චල ගන්න කරන්ට් එකෙන් EV පදින එකේ තේරුමක් නෑනෙ.එ්ක නිසයි උෟ කිව්වෙ solar power එනකං ඉන්නව කියල.
@sajithnadeera4576
@sajithnadeera4576 2 ай бұрын
මේ මිල දැක්කම second hand vehicle වල මිල තවත් වැඩි වෙනවා
@Helloo6
@Helloo6 2 ай бұрын
76ක් කාපු එක මසෙන් දෙකෙන් හදන්න බැහැ එනනේ යකෝ අවුරුදු 5ක් දිලා තියෙන්න අනුර කොමත් අවුරුදු 5ඉවර වේද්දි කියපුඑවයින් සියට 50 වත් කරන්න ඔනෙ❤🎉
@AnuraDissanayake-e6e
@AnuraDissanayake-e6e Ай бұрын
මේක බොරුවක්‌ මේ ගනන් වලට අලුත් වාහන ගන්න බෑ. බොරුවට advance කරන්න එපා. මේක අර පිරමීඩ් කෙරුවාවට සමාන දෙයන්. Toyota company ඒක ලබන වසරේ අලුත් වාහන important කරනවානම් මොකටද පරණ වාහන මිලට අරන් කෝටි ගණන් වලට විකුණන්නේ. මේක ලොකු වංචාවක්.
@Imtheboss6905
@Imtheboss6905 2 ай бұрын
2019 තිබුණු මිලට ජීවිතේට වාහන ගන්න බැහැ එදා $ 200 ට අඩුයි අද $ එදා තිබුණා වගේ 2 ගුණයක් 😐
@januth_.
@januth_. 2 ай бұрын
Degunayak nh eda 180k vage ada 292k vage
@Rpramudya211
@Rpramudya211 2 ай бұрын
මිල නෙමේ bng. Duty structure එක 2019 😮
@__patriot_1776
@__patriot_1776 2 ай бұрын
100 ta karanna one, 200 ta thibba kaale chuttak wadi habai reasonable price ekak thibba.
@AppuKutyy-d1s
@AppuKutyy-d1s 2 ай бұрын
රට ස්තවර තත්වයකය පත් නොකොට වාහන ගෙන්නුවොත් රුපියල අඩි පුමනය කර ගනිමට අපහසුයි
@Sports-k3k
@Sports-k3k 2 ай бұрын
බයික් වල මිල අඩු කරල දෙන්නකො 😭
@tirannalaka7932
@tirannalaka7932 2 ай бұрын
බත් ඕනේ නැහැ..වාහන කන්න පුලුවන් දැන්..😅😅😅😅
@thisarangabro4744
@thisarangabro4744 2 ай бұрын
Electric vehicle ganna katakaranawa habai eka gatthata passe eka nadatthu karanna ona ewa lankawe na tamath
@DilshanDananjaya-jx8md
@DilshanDananjaya-jx8md Ай бұрын
Ct 100 ekak vth ganna ba laksha 3 vth nathuwa
@LeyanaarachigePerera
@LeyanaarachigePerera 2 ай бұрын
රවියනේ මුදල් ඇමති😅😅😅😅
@a.princepreamaratnam1033
@a.princepreamaratnam1033 2 ай бұрын
Vehicles Tax System Eka nethi karana one , mara moda tax System ekak vehicle CC anuwa tax gana eka 😂😂
@dimuthuharshana6862
@dimuthuharshana6862 2 ай бұрын
කොරෝනා වලින් පස්සේ ලොක් ඩවුන් වුන නිසා හැම දේකම බඩු මිල කෘතිමව ඉස්සුවා ඒක දැන් තව වැඩි කරනවා.. 350 තිබුන බ්රේක් ඔයිල් බෝතලේ 1750 දැන් විකුණන්නේ..හැම බඩුවක්ම 1 ට 5 ගුණයක් වැඩි කරලා තමයි විකුණන්නේ.😢😢😢
@FunNPlay.Gaming
@FunNPlay.Gaming 2 ай бұрын
Hybrid කියන්නෙ විහිළුවක්.. ලෝකේ දැන් අයින් කරන ඒවා.. හදපු විකුණගන්න බැරි ජරාව මෙහෙට පටවන්න හදන්නේ.. Repair කරන්න ගිහාම 10 ගුණයක් පාඩුයි.. කෑලිත් නෑ.. අහුවෙන්න එපා..
@rukmalherath8633
@rukmalherath8633 2 ай бұрын
Sahathika aththa.
@NilangaPriyanol-yv7dv
@NilangaPriyanol-yv7dv 2 ай бұрын
😂aniwaryema
@heshangunathilake
@heshangunathilake 2 ай бұрын
hybrids are much more reliable than Electric vehicles. battery replacements are not that expensive
@FunNPlay.Gaming
@FunNPlay.Gaming 2 ай бұрын
@@heshangunathilake Compare the average capacities 🥲. EV Battery - 40 kWh Hybrid Battery - 1 kWh 👈🤭😅😂🤣
@geekysl5464
@geekysl5464 2 ай бұрын
ලෝකෙ hybrid අයින් කරන්නෙ කවුද වේසාවො? බලපිය ලෝකෙ ප්‍රසිද්ධ වාහන නිෂ්පාදකයො ඔක්කොම ඒ ඒ වාහන model වල hybrids එලිදක්වනවා. Benz S class hybrids ගැන හොයල බලපිය. toyota, honda, mitsubizi, nizzan විතරක් නෙවේ, sports කාර් වලත් සෑහෙන hybrids ඇවිත් තියනවා. ගූ කෑල්ලක් හුත්තො තෝ
@UreshaPriyangani-i6i
@UreshaPriyangani-i6i 2 ай бұрын
අහිංසක මිනිසුන් රැවට්ටුවා
@asankasangeeth666c
@asankasangeeth666c 2 ай бұрын
අනුරයවට් එලෝමු
@LESLIEPERERA-nb2vb
@LESLIEPERERA-nb2vb 2 ай бұрын
යහපාලන ආණ්ඩුව කාලේ වාහන වර්ග ලක්ෂ 24 ක් ලංකාවට ආනයනය කර ඩොලර් සංචිත කාබාසිනියා කර ඇත.
@manjulakumara4403
@manjulakumara4403 2 ай бұрын
දැනුත් එක කරන්න යන්නේ
@oneheart8692
@oneheart8692 2 ай бұрын
Toyota walata EV vehicle nathi nisa hybrid thamai ithin promote karanna wenne. Paw ithin. BYD #1 wena eka sakkarayata wath ba ithin dan.
@amifix2422
@amifix2422 2 ай бұрын
බම්බුවේ Toyota. කෑලි හැලෙන මගුල් කෝටි ගනන් කියන්නේ.
@ISHANGAMING12403
@ISHANGAMING12403 2 ай бұрын
මල්ලි සද්ධ දාන්න එපා. තනියෙන් දොර ඇරගෙන බහින්නේ
@salilasday8486
@salilasday8486 2 ай бұрын
සමහරු කියනව එකෙක්වත් ගන්න එපා එතකොට ලස්සනට මිල බහී කියල. හැබැයී ඇත්තම කතාව ගත්තත් නොගත්තත් අලුතින් ගෙන්නන වාහන වල මිල බස්සන්න බෑ.මොකද වැඩි මිලට ගෙනත් එලවලු වෙලෙන්දෙක්වත් එලවලු අඩුවෙං දෙන්නෙ නෑ.
@Ravish.Lakshan
@Ravish.Lakshan 2 ай бұрын
වාහාන ගෙන්නලා වැඩක් නැහැනේ, මිනිස්සු කන්නේ බොන්නේත් බොහොම අමාරුවෙන් 😂🙄
@xyl4123
@xyl4123 2 ай бұрын
Lankawe unge loku kama aise😂 ape unta kanna na hariya car ganna kathawa ratata kela wela innakota
@HalloDubaiahh
@HalloDubaiahh 2 ай бұрын
Bus eke thama yanne wenne
@madushanka5856
@madushanka5856 2 ай бұрын
මම නම් හේවගේ සහෝදරයා ලක්ශ 10ට දෙන විට්ස් එක ගන්නවා මිසක් වැඩී ගානට කාර් එකක් ගන්නේ නැ ඕයාලත් මම වගේ ඉවසලා ඉන්නෙ 😁
@feldermed
@feldermed 2 ай бұрын
මේ ආණ්ඩුවෙත් පම්පෝරි විතරයි 😂
@sarathhemachandra1856
@sarathhemachandra1856 2 ай бұрын
ලක්ශ 12 ට විට්ස් ගන්න ඉන්නෙ😂😂😂
@supunsenanayake2160
@supunsenanayake2160 2 ай бұрын
2014 di 23 t vikke🥲 dn mn hitanne hena ganan yakada godak 😂😂
@manjulakumara4403
@manjulakumara4403 2 ай бұрын
මට පේන්නේ වාහන ගෙනාවොත් toyota වාහන ලොකු අඩුවක් වෙන්නේ නෑ...මන් දැක්ක දැනට එයාලා ප්‍රියස් බෑන්ඩ් නිව් ගෙන්න plan කරලා තියෙනව..2023 ලක්ෂ 240ක් වෙනවලු ටැක්ස් එක නැතිව..එතකොට vitz,axio,premio බෑන්ඩ් නිව් ගෙන්න barilu..ඒත් දැම්ම නෙමේ පස්සේ reconditon genne...ලොකුවට ටොයොටා මිල අඩු නැහැලු යන cost එකත් ..බලමු..
@Sajithpremadasa111-y9f
@Sajithpremadasa111-y9f 2 ай бұрын
ඉතින්😂😂😂
@manjulakumara4403
@manjulakumara4403 2 ай бұрын
@razor-b2d අනේ නෑ බං මම ඉන්නෙත් ඉතාලියේ ...මම දැක්ක දෙයක් කියන්නේ අපේ රටවල වගේ මෙහෙ දුක් විඳින්න ඕනේ නෑ වාහන ගන්න මන් ළඟ මෙහෙ chr එකක් තියෙනවා 2021..ලක්ෂ 33ක් විතර ගියේ..ඒ අතින් අපේ මිනිස්සු පවු..ලංකාවේ 2018 premio එකක් තියෙනවා ලක්ෂ 130ක් උනේ 2021 ගත්තේ මට වාහන මිල අඩු උනත් නැතත් එකයි අපි සැනසීමෙන් ඉන්නවා..මම කියන්නේ තියෙන සොච්චම් මුදලෙන් අතවශම වාහන (පොදු,සේවා අවශ්‍යතා) වාහන ටිකක් ගෙන්න නැත්තං එකත් ඕනේ නෑ..මිනිස්සුන්ට හාල් ,පොල් ඒ වගේ දේවල් කරලා ළමයිට හොඳ ඉගෙනීමක් දෙන්න..පුළුවන් දවසට වාහන ගෙන්න ..පාලකයෝ ගැන කිසි විශ්වාසයක් නෑ..අපිත් අනුරට ඡන්දෙ දාලා awe ලංකාවට ගිහින්..ඒත් අද දැක්කා ගිය පාර රනිල් වියදමට වෙන්කරපු මුදළම (1.4 trillion)අනුරත් වෙන් කරගෙන..දන්නේ නෑ අපිට මෙහෙ සිටිසන් තියෙනවා ලංකාව නැත්තං මෙහෙ ජීවත් වෙනවා..ලංකාවේ මිනිස්සු පවු අපිත් දුක් විඳලා තමා මෙහෙ awe පවුල් පිටින්..ඒත් ආශ නෑ බ්‍රෝ මෙහෙ ඉන්න අද සීතල -2 යි..අයිස්..ලස්සන මගේ රට දිව්‍ය ලෝකයක් පාලකයෝ හොඳ උනානම්...
@irushaemaal5269
@irushaemaal5269 2 ай бұрын
Electric වාහන හදන්නේ නැති කම ගැන කියන්නේ නැතුව hybrid වාහන හොඳයි kiyala kiyanne මේ😅
@Indika-h6h
@Indika-h6h 2 ай бұрын
Wahana onima nane ramange wada karaganan podi wahanayak tiyagananwa tamanta puluwan widiyata 50000 padiyqk ganan kenekta kotiyaka wahanekata yanna puluwanda nadda kiyala taman tiranaya karannnoni
@hayotofire8483
@hayotofire8483 2 ай бұрын
තම්නෙල් එක ගැලපෙන්නෙ නැ 😑
@DULINASASEN12344
@DULINASASEN12344 2 ай бұрын
දැන්ද මුන්ට සාධාරණය මතක් වෙලා තියෙන්නෙ ආණ්ඩුවෙන් වාහන ගෙන්නනවා කිව්වා විතරයි ෆෝම් වෙලා 😡
@DineshWijesundara-i7h
@DineshWijesundara-i7h 2 ай бұрын
වාහන පකකකක් නෙවෙි කන්ඩ දීපියව්.අඩුවට ඒ ඇති
@LankaAMusic
@LankaAMusic 2 ай бұрын
Toyota කරන්නේ හ්‍ය්බ්‍රිඩ් විතරයි. එකයි මුන් ඔය හිරු එකටත් ගානක් ගෙවලා නහින්න හදන්නේ
@WaruniPriyanandani
@WaruniPriyanandani 2 ай бұрын
නොදකින් විතරක් මෙ අන්ඩුව
@nilanthuPathum
@nilanthuPathum 2 ай бұрын
Essara anduwa😂😂😂
@chathurangalaksara1037
@chathurangalaksara1037 2 ай бұрын
සීයට දෙසීය ගානක් ටැක්ස් එක..😅
@pasanabe5169
@pasanabe5169 2 ай бұрын
Unethical widihata kohomada price eka kiyannae.
@SreemaliPradeepika
@SreemaliPradeepika 2 ай бұрын
ගන්න එපා.කවිරැවත්ම.
@sudharmaramerilawa
@sudharmaramerilawa 2 ай бұрын
🙄🙄🙄
@Kavindu_Hasalanka_Official
@Kavindu_Hasalanka_Official 2 ай бұрын
Aaa rilavoo 😊
@sandiththathsilu4542
@sandiththathsilu4542 2 ай бұрын
ade rilawoooo a/l kohomada lesida?
@dulaksha2009
@dulaksha2009 2 ай бұрын
Rilawo❤
@Science_Api
@Science_Api 2 ай бұрын
උබත් වාහනයක් ගන්නද 😌
@sudharmaramerilawa
@sudharmaramerilawa 2 ай бұрын
@Science_Api අපි යන්නේ ගස් උඩින් 🤭
@youtuber-w3v
@youtuber-w3v 2 ай бұрын
V8 එකක් ගන්න ඉන්න අපි වගේ පොඩි මිනිහාට බඩේ පාර
@KalanamithBalasooriya-ob2nc
@KalanamithBalasooriya-ob2nc 2 ай бұрын
වාහනයක් ගන්න එක, උඹලගෙ අපගේ හීනයක්..... හීනයක් කිව්වේ, ඒක හීනයක්ම විතරයි.....
@viseekiy3971
@viseekiy3971 2 ай бұрын
ලයිට් කනු කඩපු ට්‍රාන්ස්ෆෝමර් කඩපු එවුන්ට ඕවා තේරෙන්නේ නෑ ආයිබෝං 😂😂😂😂😂
@NuwanDarshana-c7m
@NuwanDarshana-c7m 2 ай бұрын
අපිට මොලේ අමාරුවක් නැ ඔය කියන මිලවලට වාහන ගන්න.
@LeyanaarachigePerera
@LeyanaarachigePerera 2 ай бұрын
යහ පාලනේ තමයි බැංකු කඩලා රට විනාසම කලේ.. පාස්කු ගෙනත් සංචාරක වියාපාරේ එහෙම් පිටින්ම විනාශ කලා..
@kingmaker5709
@kingmaker5709 2 ай бұрын
Yahapalane thopilata okkoma adukarala dhunna thopi thamai ayeth rajapakshalata dheela 1350 gas eka 5500 karagatghe moda gon hattha pohottu pataw unbala hondha wade unmalata wadipura salli dheela ganiyaw gon hattha umbalata ohoma wela madhi thawa wadi wenna oni umbalata umbala okkoma pohottuwata ne dhunne dhan lewakapan umbala kendhiri gaapan hondha wade umbala okkotama chandhe dhunnanam kapan harima sathutui modayonta ohoma wela madhi thawa thawa wadiwenna oni dhewiyane thawa bankaloth wenna prarthana karanwa wahallu whallu 69 dhan malimawa puken yanna oni hondha wadei
@Friend88-tn7qy
@Friend88-tn7qy 2 ай бұрын
mun horu, mun ekekgenwath wahana ganna be. maha loku cost eka. mun danna demand/supply. japane brand new hodama prius eka yen laksha 46. prius eke mehe genath munta brand new eka kotiyakata deelath laba ganna puluwan, habai mun dala thiyenne prius eka koti 2tath udin. kawuda ban owa ganne, rajaye amathila tikata thamai sure ekata owa genne. patta horu me parath denna hadanne gema. anika Toyota lanka eke ewun parana wahana tika aduwata aran ekathu kara gatta, dan ewala price eka adu karanne nethuwa denna thamai, oya brand new ewala ganan wadiyen dala thiyenne. para ballo, munta hena gahanna one. kawuruth ganna epa wahana asadarana milak meka.
1%🪫vs 100%🔋
00:36
Аришнев
Рет қаралды 3,3 МЛН
哈莉奎因被吓到了#Cosplay
00:20
佐助与鸣人
Рет қаралды 32 МЛН
ඩේසි සහ යෝෂි කූඩුවට
9:10
VFM RADIO 107
Рет қаралды 143 М.
මගේ ගෙදර බලන්න එන්න...❤️
11:58
1%🪫vs 100%🔋
00:36
Аришнев
Рет қаралды 3,3 МЛН