එක පාරක් චාජ් කරලා 1100 Km දුවන ලංකාවේ පුදුම කාර් එක | BYD Sealion 6

  Рет қаралды 28,677

The Garage - ගැරිජ් එක

The Garage - ගැරිජ් එක

Күн бұрын

Пікірлер: 149
@ksirigunnagunathilaka7451
@ksirigunnagunathilaka7451 Күн бұрын
රුපියල් ලක්ෂ 230 ඉතාමත් අඩු මුදලක් වෙන්නේ ව්‍යපාරිකයනට, අයතා ක්‍රම වලට සල්ලි හොයන අයට තමයි.
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡
@thelankanatriz
@thelankanatriz Күн бұрын
Toyota Prius එකෙත් 2025 එක ලක්ශ 250ක්. ඉතින් ඒකත් එක්ක බලද්දි සාපේක්ශව සෑහෙන අඩුයි.
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 2 күн бұрын
Prius(ජපන් වාහන) එක්ක බලද්දි BYD ඉන්නේ හුඟක් ඉදිරියෙන්.හොදම Hybrid තාක්ෂණය තියෙන්නේ දැන් චීන කාර්වල.ලංකාවේ හුඟක් මිල අධික වුනාට චීනේ PHEV තියෙනවා ⁣ඇ.ඩොලර් 15000/=ට වගේ
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡🧡
@mithilamadapatha5987
@mithilamadapatha5987 Күн бұрын
VEGA company එකට දැන් අවස්තාවක් තියෙනවා small size crossover එකක් හරි suv එකක් හරි design කරලා market කරන්න මොකද Chinese companies වලට වඩා අපෙ ලන්කාවෙ designs ලස්සනයි.
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡🧡
@AsianFoodie91
@AsianFoodie91 Күн бұрын
ඒත් ඉතින් එක කාර් එකක් හදන්න අවුරුදු 10ක් වගේ යනවනේ
@sarangawalimuni4955
@sarangawalimuni4955 Күн бұрын
Vega can't compete very simple
@mithilamadapatha5987
@mithilamadapatha5987 Күн бұрын
@@AsianFoodie91 hyper car හදනවා වගෙ නෙමෙ small size suv එකක් හදලා එකට ඔක්කොම test කරලත් අවුරුදු 2කක් වත් යන්නෙ නෑ
@mithilamadapatha5987
@mithilamadapatha5987 Күн бұрын
@@sarangawalimuni4955 why?
@wikygaming7621
@wikygaming7621 Күн бұрын
චයිනා හොද නැ කියල මැරෙන්න හදපු අයියලා 😂 ලෝකෙ හොදම වාහන දැන් චයිනා
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡🧡
@gayansanjeeewa2117
@gayansanjeeewa2117 Күн бұрын
Oka awurudu deken leda godak wenawa🎉
@thelankanatriz
@thelankanatriz Күн бұрын
@@gayansanjeeewa2117 BYD අපිට අලුත් උනාට ලෝකෙට අලුත් නෑ. උන් වාහන හදන්න අරගෙනත් අවුරුදු 22ක් වෙනවා. ඒවගේ රිවීව් බැලුවම එහෙම ප්‍රශ්ණ නෑ.
@UpaliSenarath-i2u
@UpaliSenarath-i2u Күн бұрын
ඇත්ත. BYD එකට තමයි ඇමරිකාවේ ටෙස්ලා කාර් එකත් බය වෙලා.
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡🧡
@RasikagayanHB
@RasikagayanHB Күн бұрын
ලංකාවෙි මිල සංසෝදනය කරන්න ඔින , මිනිසුන්ට ඔයා ගාණට වාහන ගන්න ආමාරැ
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡🧡
@namalpriyadarshana2417
@namalpriyadarshana2417 7 сағат бұрын
මට හිතෙන්නේ ලංකාවේ හැමෝම මිලදී ගයි මේක, මොකද ලක්ෂ 230 ක් කියන්නේ අපේ මිනිස්සුන්ට ඒ හැටි දෙයක් නෙමෙයි😂 අනෙක පුනරුදය දෝරෙ ගලනවනේ.
@TheGarageSL
@TheGarageSL 6 сағат бұрын
🧡🧡🧡
@sanasirikumara5546
@sanasirikumara5546 Күн бұрын
ලක්ශ 60,65 වාහනයක් කෝටි 2.30 උබටද මොන්ගල් අපටද මොන්ගල් 🥴🥴🥴🥴🥴. Byd එක තියාගෙන වෝක්ෂොප් එක වහල දාපන් 🤣🤣🤣🤣🤣🤣
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡🧡
@hasithakalum8297
@hasithakalum8297 18 сағат бұрын
Sirwta meuwage ganan yakoo😮
@pradeepkaduwelaarachchi6777
@pradeepkaduwelaarachchi6777 Күн бұрын
සාදාරන විදියට මුදල් උපයන අයට නෙමෙය් මේ වාහන ගෙන්නනේ..
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡🧡
@upulwijerathna7734
@upulwijerathna7734 Күн бұрын
අපි ආශාවෙන් බලාගෙන ඉන්නෙ අපේම රටේ නිශ්පාදිත වාහනයක් පදින්න බලාගෙන
@upulwijerathna7734
@upulwijerathna7734 Күн бұрын
Vega
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡🧡
@namalpriyadarshana2417
@namalpriyadarshana2417 7 сағат бұрын
මේ වහානේ ගන්න කෙනෙක් අවුරුදු 8ක වරන්ටිය ගැන බලාපොරොත්තු තියාගන්න එපා, කියන කෙනා කපටි වචනයක් දානවා මිනිස්සුන්ට නොතේරෙන්න දවසට 50 km යන්න පුලුවන්.
@TheGarageSL
@TheGarageSL 6 сағат бұрын
🧡🧡🧡
@irushaudayangaherath5806
@irushaudayangaherath5806 Күн бұрын
Best electric car ever made. 👍
@TheGarageSL
@TheGarageSL Күн бұрын
We agree!
@pali516
@pali516 Күн бұрын
@@irushaudayangaherath5806 as far as you know.
@shantha9327
@shantha9327 Күн бұрын
Still too early to say this is the best 😅😅😅
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 2 күн бұрын
18.3 kwh බැටරිය ඇති version එකට 1230km යන්න පුලුවනි ඉන්ධන ටැංකිය full සහ බැටරිය full charge කරලා.චීනේ මිල යුවාන් 175000/= රුපියල් ගාන බලන්න 40.5න් වැඩි කරන්න.ලක්ෂ 72ට අඩුයි.ලංකාවේ මිලත් සසදන්න.මම ඔය කිවේ Highend version එකේ මිල😅
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡
@nuwanbro8756
@nuwanbro8756 Күн бұрын
23 million 😂😂😂
@ksirigunnagunathilaka7451
@ksirigunnagunathilaka7451 Күн бұрын
ජෝන් කීල්ස්ට ලක්ෂ 150 ක් ලාබයි. වියදම් ලක්ෂ 50ක් අයින් කලත් කෝටියක ලාභයක් තියෙනවා.
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 Күн бұрын
​@@ksirigunnagunathilaka7451රජයට බදු ගෙවන්න ඕනේ මම හිතන්නේ 100%ක් වගෙ තරම් බදු යුරෝපයේවත් නෑ චීනෙට
@buddikesa
@buddikesa Күн бұрын
Taxes?
@theerthakaya8427
@theerthakaya8427 Күн бұрын
Vega කරන්න ඕනි budget vehicles කරන එක ඒ අතර sedan ඒක කරාට අවුලක් නැහැ
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡🧡🧡🧡
@namalpriyadarshana2417
@namalpriyadarshana2417 7 сағат бұрын
ඔහෝ.......පුදුම ලාබයක් නේ බන්, 😢 මුන් මිනිස්සුන්ට විහිලු කරනවා,
@TheGarageSL
@TheGarageSL 6 сағат бұрын
🧡🧡🧡
@dgsumith3473
@dgsumith3473 Күн бұрын
ලක්ෂ 230 කට ගන්ඩ පිස්සුයෑ
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡🧡
@roshansampath2117
@roshansampath2117 4 сағат бұрын
ටෙස්ලා එකේ charge ව්තරයි.එක පාරක් චාජ් කරල 670kmව්තර යන්න පුළුවන් ..
@TheGarageSL
@TheGarageSL 2 сағат бұрын
🧡🧡🧡
@adgaminda3291
@adgaminda3291 Күн бұрын
WOW ☝☝☝☝☝
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡🧡
@888sri
@888sri Күн бұрын
ඕව ගන්න වෙන්න හදන එව්න්ටම තමයි,වැදගත් චීනය ඕනම දෙයක් ලොකයට අඩු මුදලකට හදලා දෙනව...
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡🧡
@lazylizard6682
@lazylizard6682 Күн бұрын
BYD, ටෙස්ලා වගේ EV වාහන දැන් නැති රටක් නැහැ...ගෝත්‍රික විදිහට හිතන උන් තමා තාමත් ජපන් වාහනම හොයන්නේ..🤣🤣🤣
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡🧡
@pali516
@pali516 22 сағат бұрын
@@lazylizard6682 මෝඩ විධියට හිතන උන්ට චීන බඩු විශ්වාසයි.
@RanjithJayasingha-e4r
@RanjithJayasingha-e4r 19 сағат бұрын
Tankiya l kiyada?
@TheGarageSL
@TheGarageSL 18 сағат бұрын
🧡🧡
@asankapeiris9987
@asankapeiris9987 17 сағат бұрын
මේකත් chanux broගෙ රැ 150000 budget phone වගේ තමා,,, කුඩු කාරයන්ටයි හොරා කන දේශපාලකයන්ටයි ගන්න පුලුවන්,,
@TheGarageSL
@TheGarageSL 10 сағат бұрын
🧡🧡
@saconstruction4523
@saconstruction4523 9 сағат бұрын
කෝ අලුත් වහන ගනන් අඩුයි නම් මේවත් අඩු වෙන්න ඕන මේව් චයිනා කාර් එකක් නේ
@TheGarageSL
@TheGarageSL 8 сағат бұрын
🧡🧡
@RasikagayanHB
@RasikagayanHB Күн бұрын
ලංකාවට හරියන්නේ electric වාහන තමා
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡🧡
@chandimalivemusiccollectio1542
@chandimalivemusiccollectio1542 Күн бұрын
කොහෙද බන් අඩු මුදලක් වෙන්නේ 😂😂😂
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡🧡🧡🧡
@hasithakalum8297
@hasithakalum8297 18 сағат бұрын
Munta koti ganak kiyanne adu mudalklu.😂😂mun kududa kohda vikunanne.😢😅
@NadunRaweendra
@NadunRaweendra Күн бұрын
Munge serama hodai habai mila baladdi. Normal patrol car ekak aragena ithiri tika pothae dagen poliyen thel gahanna puluwan😅😅😅😅😅😅
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡🧡
@dayanbalasooriya8344
@dayanbalasooriya8344 Күн бұрын
Black money තියෙන උන්ට හොද ....
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡🧡
@pradeepkaduwelaarachchi6777
@pradeepkaduwelaarachchi6777 Күн бұрын
සුපිරිම හොරෙකුට මිසක් සාදාරන කෙනෙකුට ලොවෙත් ගන්නව බොරු
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡🧡
@pereradevindaruwankumara2222
@pereradevindaruwankumara2222 18 сағат бұрын
Doctor kenekuta beida?
@kenjun1299
@kenjun1299 2 сағат бұрын
US වල LUCID කියල වහනයක් තියනව ඒගැනත් බලන්න,,
@SDtv-uv5wk
@SDtv-uv5wk Күн бұрын
මුන් හිතන්නේ ලංකාවේ ඉන්නෙ පිස්සෝ කියල
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡🧡
@nuwanhearath3221
@nuwanhearath3221 21 сағат бұрын
World No 02 Tesla No 01
@TheGarageSL
@TheGarageSL 18 сағат бұрын
🧡🧡
@thisismycoment
@thisismycoment Күн бұрын
Body parts module's will be discontinued in couple of yesrs
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡🧡
@thilinagunasekara8990
@thilinagunasekara8990 3 сағат бұрын
Ithin oke tank capacity eka 60l.1100/60=18 othkota average plug in hybrid ekath use krla yanna puluwan 18km da 😅😅😅
@TheGarageSL
@TheGarageSL 2 сағат бұрын
🧡🧡🧡
@TheTechGuy12339
@TheTechGuy12339 Күн бұрын
😅BYD Tesla pass කරලා ලු 😂මම දැක්කා BYD එකක් china වල software update එකක් හින්දා පාර මැද නැවතිලා තියෙනවා.
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡🧡
@clashking5300
@clashking5300 Күн бұрын
Pass karala thama ,, 2023,2024 report balahan
@උට්ලැයිඋට්ලැයිඌඌ
@උට්ලැයිඋට්ලැයිඌඌ Күн бұрын
තෙල් ෆුල් tank කරන්න ලිට්ල් 100 ක් යනවා නෙද ? තෙල් වලට 31100 /= චාජ් වලට යන වියදම් බෙලුවම km 1 ka ta රුපියල් 30/= වඩා වෙඩි මුදලක් යනවා කොස්ට් වෙන මුදල බෙලුවම ගන්නා කෙනාට දෙයියන්ගෙම පිහිටයි
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡
@Rekshi_Ariyadasa
@Rekshi_Ariyadasa Күн бұрын
@@TheGarageSL60l tank එකක් තියෙන්නෙ❤
@DineshKumar-bf8of
@DineshKumar-bf8of Күн бұрын
අපෝ ලක්ෂ 230 යි කියන්නේ අපේ රටේ මිනුසුන්ට පොල්කේන්දක්වගෙ අර කාර්එකේඉන්න දේන්නත් අනිවාරේන් දේශපාලන කරපුහැයවගේ
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡🧡🧡
@mohamedilliyas6557
@mohamedilliyas6557 6 сағат бұрын
23Ml very cheep ?
@TheGarageSL
@TheGarageSL 2 сағат бұрын
🧡🧡🧡
@smartengineers541
@smartengineers541 Күн бұрын
1100km duwanam yamnude Kandy balanna ,owa oya kiyanne flat road condition.kandak dakka gaman battery iwarai
@TheGarageSL
@TheGarageSL 22 сағат бұрын
🧡🧡🧡
@shantha9327
@shantha9327 Күн бұрын
This is under $ 50000 in Australia
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡🧡
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 11 сағат бұрын
Xpeng G6 Is Fully E.V. 600km WLTP range is 59800/= Aus$ in Aussie
@Ashanfernando89
@Ashanfernando89 8 сағат бұрын
John Keels holdings, ara abans wage thama bettak unath genath wadi ganata wikunanawa, Ex - Thoshiba Latop mulinma genawe th oya kattiya mulinma, math gaththa ekak,,, anyhimata Toshiba ekenma laptop gahana eka nawaththuwa, Toshiba laptop failed 😂😂😂
@TheGarageSL
@TheGarageSL 8 сағат бұрын
🧡🧡🧡
@kenjun1299
@kenjun1299 2 сағат бұрын
ලීටරයට km කොච්චර දුවන්න පුලුවන්ද ? electric full charge කරපුවහම කොතරම් දුරක් දුවන්න පුලුවන්ද ?electric බැටරියේ වගකීම warranty එක අවුරුදු කීයද ? දැනට ඇති 😂
@sumedhamarasinghe7189
@sumedhamarasinghe7189 9 сағат бұрын
කෝට් ගනන් දීල ගන්න උබල ලංකාවේ ද ඉන්නේ.
@TheGarageSL
@TheGarageSL 8 сағат бұрын
🧡🧡🧡
@suddaisrael138
@suddaisrael138 Күн бұрын
ඕක ලක්ෂ 230 අරගෙන ආපහු ලක්ෂ 100 වත් දෙන්න බෑ byd සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ඇත්තෙම නෑ යුරෝප් වලත් එහෙමයි ගත්ත අය කියන්නෙ
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡
@claudesuranjith2379
@claudesuranjith2379 Күн бұрын
What makes the price so high?Byd is the least expensive.JKH maintains margins of at least 45%. I have been in China for the past few weeks at Byd. JKH, you are killing it and not selling byd.All of them are LFP batteries, which are the least expensive blade batteries.This 18kW battery pack is made 30% less expensively.Because the majority of Sri Lankans are unknown to the manufacturers, JKH is able to misrepresent the price.Place, John is doing a good job. However, they exploit people.
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡🧡
@kevindavide1450
@kevindavide1450 Күн бұрын
Company make huge profit 😂
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡🧡
@aselaamarathunga7534
@aselaamarathunga7534 Күн бұрын
ලංකාවේ ඔව...upkaranna අමාරුයි ...
@TheGarageSL
@TheGarageSL 22 сағат бұрын
🧡🧡🧡
@sarangawalimuni4955
@sarangawalimuni4955 Күн бұрын
This is only 10 million in Australia 😆😂
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡🧡
@rangeslhub9314
@rangeslhub9314 22 сағат бұрын
Apita podiganak 230lk😂😂 ok gammu
@TheGarageSL
@TheGarageSL 22 сағат бұрын
🧡🧡🧡
@priyanthakodithuwakku1789
@priyanthakodithuwakku1789 Күн бұрын
It is not worthy for 23 million at all Main issue is not reliable software Toyota corolla hybrid is far more fuel efficient avg 24km ltr and reliable vehicle
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡
@asangaekanayake3326
@asangaekanayake3326 Күн бұрын
230/= ,,,බුදම්මෝ....
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡
@diretdisco
@diretdisco Күн бұрын
Byd Us wala na
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡🧡
@rajithajayasri1128
@rajithajayasri1128 Күн бұрын
60l full tank range with max electric system is 1092km hence approx 19 km per liter. Similer to gas milage of an axio 😌. Can you check on this.
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡🧡
@HewageGhn
@HewageGhn Күн бұрын
MARAMA ADU MUDALAK RAJAYEN MEWAYE BADU MUDALATA AKKA ANUMATHA MELAK THIBEYA UTHUI.
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡
@niwanthayasas5590
@niwanthayasas5590 2 күн бұрын
23 mn 🤒
@TheGarageSL
@TheGarageSL 2 күн бұрын
🧡🧡
@bebosssir7598
@bebosssir7598 Күн бұрын
Apooo apooo shit ELECTIC VEHICLES NO PATRA CHATER...PAUL PITING MAEAGANNA ONA NAM GANGA... ELECTRIC CARS PATTA AWASI...PATTA BATANAKAI....
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡🧡
@ruwanchamindaranawaka5603
@ruwanchamindaranawaka5603 Күн бұрын
Thata pissuda laksha 230 adumudalakda yakooooo
@TheGarageSL
@TheGarageSL 22 сағат бұрын
🧡🧡🧡
@pali516
@pali516 Күн бұрын
kzbin.info/www/bejne/b6uuZ6qudtmSe6Msi=E06VXeAtReqslsqt
@TheGarageSL
@TheGarageSL Күн бұрын
🧡🧡
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
ඇත්තටම වාහන ගෙන්නයිද?
19:43
Mawatha - මාවත
Рет қаралды 47 М.
සයිලන්ට් | Silent - Ratta Ft @Sulakkhana
11:15
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН