Track එකට සෙට් වෙන්න | Track Ekata Set Wenna - Part 2 [SIXPAC Season 3]

  Рет қаралды 9,522

SGM Live

SGM Live

Күн бұрын

SIXPAC Season 3 - Coming 14th of February.
Subscribe & Watch SIXPAC Exclusively on SGM Live
A Production by SGM Films
Director & Script Writer: Asanka Sayakkara
Story Concept/Creative Director & Producer: Santhush Weeraman
SIXPAC Season 3 Starring:
Tharindi Fernando as Dinithi Charuka
Sangeeth Prabhu as Narada Jayaweera
Dananji Tharuka as Methuki Akarsha
Chanuka Prabuddha as Kaveen Gethmika
Kalum Sri as Ravishan Appuhami
Thilini Jayamali as Malsha Nikini
Digital Media on - SGM Live by SGM Media Pvt Ltd.
Digital Marketing Partner - REDSKY Digital
Advertising Agency - REDSKY
Follow SGM Live on:
➡️ / sgmliveofficial
➡️ / sgmliveofficial
➡️ / sgmliveofficial

Пікірлер: 82
@SGMLiveLK
@SGMLiveLK 5 күн бұрын
පළමු කොටස මෙතනින් 👉🏻 kzbin.info/www/bejne/n4bLmYqLpdStd5Y
@KusumLatha-eu7dl
@KusumLatha-eu7dl 6 күн бұрын
ආසාවෙන් season 1,2 බලපු එකම කතාව වගේම නොනවත්වා තවත් seasons ගොඩක් බලන්න ආසම කතාව sixpac
@Sithmi6095
@Sithmi6095 5 күн бұрын
ඔළුව කන්නෙ නැති එකම teledrama එක 💗💗💗 Please මේ tv series එක, මේ qualityයෙන්ම තවත් ලස්සනට විකාශය වෙන්න ඕනෙ.
@GarshanaSaumya
@GarshanaSaumya 5 күн бұрын
ගැම්මක් තමා පෞද්ගලිකව මම නම් හිතන්නේ ටෙලිනාට්‍ය අතරින් ඉදිරියෙන්ම සිටින කතාවක් ලෙස පැකිලෙන්නේ නැතිව කියනවා. අනිත් එක නම් එකම කතාව සිය පාරකටත් වැඩිය ම්ං බැලුවා තාමත් බලනවා. ඉදිරියේදි තව කොටස් ආවොත් අපි අනිවා බලනවා වගේම බොක්කෙන්ම ප්‍රේක්ෂකයින් ලෙස ට්‍රෙන්ඩින් 1 කරනවා
@mrflexy0
@mrflexy0 6 күн бұрын
පරණ කොටස් ආයෙ දකිද්දි ෆුල් කෑල්ල මතක් වෙන කොට ආයෙම හිනා😂😂
@chathurangiabeykoon2514
@chathurangiabeykoon2514 5 күн бұрын
Seasons 4,5,6,7........waiting ❤
@sirilkandambi170
@sirilkandambi170 6 күн бұрын
සීසන් 3 විතරක්ම මදි අනේ තව ඉස්සරහට සීසන් දෙන්නකෝ
@hemapriyadarshani
@hemapriyadarshani 6 күн бұрын
season ඔක්කොම බලලා ඊලග එකත් එනකන් ආසාවෙන් බලන් ඉන්නවා. ඉක්මනට 14 වෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා.❤
@Dhamanmalimal
@Dhamanmalimal 6 күн бұрын
Superb .🎉❤.මේක තමා මෙච්චර කාලෙකට බලපු හොදම drama එක .කොච්චර වතාවක් එකම episode එක බැලුවත් එපානම් වෙන්නෑ❤
@isuranganibhagya9672
@isuranganibhagya9672 17 сағат бұрын
මෙච්චර කාලයක් මග ඇරිලා තිබිලා මං මේ කතාව බලන්න ගත්තේ ජනවාරි මාසේ... බලාගෙන යද්දී තමයි තේරුනේ අපරාදේ මෙච්චර කල් බලන්නේ නැතුව හිටියේ කියලා....හැබැයි වාසනාවට වගේ මං බලලා ඉවර වෙද්දීම වගේ තමයි දැක්කේ season 3 දෙනවා කියලා 🤭🤭. හරි ම ලස්සන කතාවක්... වගේම ජිවිතේ ට ගන්න ගොඩක් දේවල් තිබ්බා..... බොහොම ස්තුතියි මෙවැනි නිර්මාණයක්‌ ලබා දුන්නට.....❤❤❤
@bhagyaoshani
@bhagyaoshani 6 күн бұрын
Positivety/ energy/ happiness 100% ❤
@Dulmi.17
@Dulmi.17 6 күн бұрын
ආසම ටෙලිඩ්‍රාමා එක😩❤️
@sm.waninayake-nu3ju
@sm.waninayake-nu3ju 6 күн бұрын
ලන්කාවෙ කරන සුපිරිම ආතල්ම teledrama එකක් ❤️‍🔥
@VishmaWeerasooriya
@VishmaWeerasooriya 6 күн бұрын
අනිවාර්යයෙන් බලනවා. ඉක්මනින් ඕනේ. ජයවේවා sixpac ❤😊
@Parindya_Elvitigala
@Parindya_Elvitigala 6 күн бұрын
මේ series එක නම් මරැ.. please season 3 එකෙන් නවත්තන්න නම් එපා🤌
@UpulPriyashantha-by6if
@UpulPriyashantha-by6if 6 күн бұрын
හරිම ආසාවෙන් බලපු ටෙලි නාට්‍යයක් තමයි ඉතින්
@sudarshanarksk
@sudarshanarksk 6 күн бұрын
1❤ 2🧡 3💛 4💚 5💙 6💜
@lakshanDinuka-nu2bl
@lakshanDinuka-nu2bl 6 күн бұрын
මේක නියමයි අනේ බලන් ඉන්නවා ආදරෙයි ඔක්කමලට එතකනම් ආයේ මුල ඉදන් බලනවා 😢
@CP-ky4iu
@CP-ky4iu 6 күн бұрын
Ravishan ❤
@dhananjapasindu8258
@dhananjapasindu8258 5 күн бұрын
එනකම් බලන් ඉන්නවා 😍😍😍
@YasiduMalintha-w4w
@YasiduMalintha-w4w 6 күн бұрын
මම දැකපු ලස්සනම කාතාව මේක
@harithpriyankara2089
@harithpriyankara2089 6 күн бұрын
season 03 walin natahra wenna epooo
@Tharinduprabhath2001
@Tharinduprabhath2001 6 күн бұрын
Ammo ow
@Saranee-d7y
@Saranee-d7y 6 күн бұрын
Favorite 🩷🥰🥰
@mrflexy0
@mrflexy0 6 күн бұрын
එනකන් බලාගෙන ඉන්න එකක්❤
@NilanthaUdayakumara-wi9uv
@NilanthaUdayakumara-wi9uv 5 күн бұрын
my favourite TV drama ❤️
@DinithiMalsha-o9j
@DinithiMalsha-o9j 6 күн бұрын
මල් අක්කා ඔයා තමයි
@dhananjikapukotuwa1860
@dhananjikapukotuwa1860 6 күн бұрын
Maga balagana hitiya six pack season 3 balana ma video tika baladi danam iwasum na
@mrflexy0
@mrflexy0 6 күн бұрын
3:55 ඇත්තටම කවීගෙ චරිතෙන් මට මාවම පේනව.
@mrflexy0
@mrflexy0 6 күн бұрын
Season 1,2 දෙකම 4n එකෙන් බලල season 3 එකත් 4n එකෙන්ම බලමු😅
@m.g.d.anuruddika4467
@m.g.d.anuruddika4467 6 күн бұрын
Apita season 3 dila oyala season 4 ready karanna guys ❤❤❤❤❤❤ thank you sixpac team 🎉🎉🎉🎉🎉
@KumariSamarasekara-d7v
@KumariSamarasekara-d7v 6 күн бұрын
Niymaiii🎉❤
@malkywidanaarachchi89
@malkywidanaarachchi89 6 күн бұрын
Finally, Season 3 is here! Thank you so much for releasing this I’ve been waiting eagerly! This series always brings such amazing energy and emotions, and that’s why I love it so much. Please continue this for many more years because it truly deserves millions of views. Wishing the entire team more success and endless appreciation
@ChathurPrabashwara
@ChathurPrabashwara 2 күн бұрын
Ai ITN eke yanne naththe😢
@reshinipunchihewa
@reshinipunchihewa 5 күн бұрын
Best teledrama and best actors❤
@ranjithgunathilaka2550
@ranjithgunathilaka2550 5 күн бұрын
ඇත්තටම ආසාවෙන් බලපු කතාවක්
@PraveenGunarathna-bc1dt
@PraveenGunarathna-bc1dt 6 күн бұрын
🎉🎉❤❤ ,ela ela et Season 3 ek episodes chuttak da manda tiyenne 🥺❤ . Meka Tv ek yanne ndda 🤔
@BabarendagamageTharangasam-h7i
@BabarendagamageTharangasam-h7i 6 күн бұрын
සිසන් 3න් නතර කරන්න එපා
@OleeKristin
@OleeKristin 6 күн бұрын
I hope this comment will see by the main 6 characters and the whole team. Season 1,2 was amazing and season 3 is yet to come. According to my pov, this 6 characters never changed. That's was a great gift for the audience because if there were some changes then your audience will be loss. Hats off for that. Excited to watch season 3 and I suggest to do more seasons with the same our favourite 6pack. Best of luck all 🎉🎉🎉
@SinethuNethmina-d1l
@SinethuNethmina-d1l 5 күн бұрын
Baluwa palaweni dawese indala pissuwen wage balapu kathawa "six pack"❤
@SheelaKw
@SheelaKw 5 күн бұрын
REALY❤❤
@irushipoornika1618
@irushipoornika1618 6 күн бұрын
Wow amazing❤
@Mask_girl609
@Mask_girl609 6 күн бұрын
Meparanam blast ekak wei wage 😾💗
@nethumjayasingha3829
@nethumjayasingha3829 6 күн бұрын
Excellent ❤🎉
@thisarithejani7201
@thisarithejani7201 6 күн бұрын
Season 3 Eken nathara karanna epa plz😢😢😢 kochchara season thibbath six pack balanawa epawenne na plz nathara karanna epa😢
@JanudhiOnethra
@JanudhiOnethra 3 күн бұрын
Mona katha nathath meka nan aniwaryen balanwa ❤❤
@DrivenDestinations-nz
@DrivenDestinations-nz 23 сағат бұрын
🤩 waiting
@RpPathmasiri
@RpPathmasiri 6 күн бұрын
Seson 10 one
@Nipunimadhushika-p2h
@Nipunimadhushika-p2h 5 күн бұрын
Enakam blan hitiye.😍
@isuriudani5179
@isuriudani5179 5 күн бұрын
*Oyala hayadena pissuwak appah ikmnt 14 wenakan balan innee 😩❤️*
@shehanAqua
@shehanAqua 6 күн бұрын
hodama valentine gift eka labena year eka wei
@BuddhiGayan-y4f
@BuddhiGayan-y4f 5 күн бұрын
Kiyatada yanne❤
@nethmiayodya132
@nethmiayodya132 6 күн бұрын
❤❤❤😊😊😊
@ruwindilochana1617
@ruwindilochana1617 2 күн бұрын
Ammo maru season 3 enakan balagen hitiye❤
@thilinisrimali3659
@thilinisrimali3659 6 күн бұрын
❤❤❤❤🎉
@achinishalika9667
@achinishalika9667 4 күн бұрын
positive vibe ekk danenne
@MonikaSudarshani-z6e
@MonikaSudarshani-z6e 6 күн бұрын
Asawen balapu teledrama ekak. Season 3 patan gannakan balan inne
@DinithiNavodya-q2m
@DinithiNavodya-q2m 5 күн бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@bbdndjdkd
@bbdndjdkd 6 күн бұрын
mn favourite drama
@chalithdilshan
@chalithdilshan 6 күн бұрын
❤❤❤❤❤❤
@KumariSamarasekara-d7v
@KumariSamarasekara-d7v 6 күн бұрын
MN asama eka
@rasikamaduwanthi1433
@rasikamaduwanthi1433 5 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉👍👍👍👍👍👍👍👍👍👍👍👍💍😎
@pamudijagoda2659
@pamudijagoda2659 6 күн бұрын
Superb wadak ITN karapu nawattan nathnm thama කැමති ma..❤❤🤭💕💕💕
@IshiniudaraJanadariHettiar-d7j
@IshiniudaraJanadariHettiar-d7j 6 күн бұрын
අනිවාර්යයෙන්ම බලනෝ😀
@nayanasudarshani9301
@nayanasudarshani9301 6 күн бұрын
Kochchra season awath ep wenne na ...... ❤❤
@damithsandaruwan5095
@damithsandaruwan5095 5 күн бұрын
Teledrama කියලා බලාපොරොත්තු වෙන්නෙ six pack තමයි
@slmusic2001
@slmusic2001 6 күн бұрын
Sudu bolei usa bolei ko 😊
@dhananjapasindu8258
@dhananjapasindu8258 5 күн бұрын
Tv එකෙ පෙන්නන්නෙ නැද්ද මෙක 😭😭
@DasunikaSachiniSuriyaara-ig8rj
@DasunikaSachiniSuriyaara-ig8rj 6 күн бұрын
😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃 Dasuntka 😏
@shasikaliyanage3911
@shasikaliyanage3911 6 күн бұрын
Me para yana chanel eka mokakda?ITN da?
@CP-ky4iu
@CP-ky4iu 6 күн бұрын
KZbin eke witharai yanne. Tv eke yanne ne me para
@bbdndjdkd
@bbdndjdkd 6 күн бұрын
stress release karapu ekma grama ek .mekanm nawaththann epaa season 10 ita wada unath kamak na
@DinithiHansika-pk3yi
@DinithiHansika-pk3yi 6 күн бұрын
❤❤❤
@Dinu.1144
@Dinu.1144 6 күн бұрын
❤❤❤
@Dhamanmalimal
@Dhamanmalimal 6 күн бұрын
❤❤❤❤❤
@nuwannuwantha4183
@nuwannuwantha4183 6 күн бұрын
@asithamadusanka7789
@asithamadusanka7789 6 күн бұрын
@BabarendagamageTharangasam-h7i
@BabarendagamageTharangasam-h7i 6 күн бұрын
❤❤
@chamodiimasha5027
@chamodiimasha5027 5 күн бұрын
❤❤❤❤❤
@devindihinipalla3381
@devindihinipalla3381 5 күн бұрын
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 1,1 МЛН
කොටු රූල් | Kotu Rool | Episode 01 | @sapumalproduction  ​
22:06
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН