පනා කැවුම්,තේ වෙලාවට ලේසියෙන් හදාගන්න පුළුවන් ගැමි කෑමක් |Traditional Pana Kawum Recipe| Seeni Batto

  Рет қаралды 117,509

Roo Eats

Roo Eats

Күн бұрын

Пікірлер: 102
@NishaniEranga
@NishaniEranga 9 ай бұрын
ඇත්තටම ඔයාට ගොඩක් ස්තූතියී.අද මේක අපි හදනවා අවුරුද්දට .තව තවත් මේ වගේ දේවල හදන්න අක්කේ .ඔයාට බුදු සරනයි❤️🥰
@SamanthaKumara-w3p
@SamanthaKumara-w3p 9 ай бұрын
සුපිරි කෑමක්. වියදමත් අඩුයි. ඔයාට පිං. තවත් කෑම වර්ග හදන විදිය කියල දෙන්න.
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 9 ай бұрын
අවුරුද්ද ට අනිවාර්ය යෙන් හදනවා.ස්තුතියි...කියා දුන්නාට.🌹💯🙏💓
@SurprisedDuck-ol3oj
@SurprisedDuck-ol3oj 9 ай бұрын
අපි ඕකට කියන්නෙ සීනි බෙල්ලො කියලා....😘🤩😍🥰🤑😋😋😋 හරිම ලස්සනයි video eka...
@padminidissanayake129
@padminidissanayake129 9 ай бұрын
ලේසියි , පහසුයි , ලස්සනයි thankuuui💐💐
@swarnagamameda5036
@swarnagamameda5036 9 ай бұрын
ගොඩක් ස්තැතියි මමත් හොයපු රෙසිපියක්
@nilminifernando5548
@nilminifernando5548 8 ай бұрын
අපි මෙිවා හදන්නෙ හාල්පිටි දාලා ඒ වගේම කෙසෙල් ඉත්තෙ දාලායි හදන්නෙ 🇱🇰❤️🙏🤗
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 9 ай бұрын
Haal piti walin pamanak puluwanda?
@w.g.mshriyani2681
@w.g.mshriyani2681 Жыл бұрын
mama baluva harima. rasa patai mamath achchita kiyalahadan anava
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@ThusharaPradeep-k3j
@ThusharaPradeep-k3j 9 күн бұрын
👍 api haduwa rasayi
@samankumar3218
@samankumar3218 Жыл бұрын
ස්තුතියි ඔබට දැනුම දෙනවට
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@dhammikahewavitharana1722
@dhammikahewavitharana1722 6 ай бұрын
Thank you so much
@JayaDeSilva
@JayaDeSilva 11 ай бұрын
Adala balannm rasa athi kiyala hithenawa
@HasaniDodamgoda
@HasaniDodamgoda 9 ай бұрын
Iskole Yana kale teacher Ekka hadapu recipe ekak.you tube eke search karata hambune ne.hariyata mataka ne punchi kale hadala tibunu nisa.ada ahamben wage oyage chanel eken dekke.godak stutiy api nodanna kama jathi kiyla denawata.
@beatricepeiris4116
@beatricepeiris4116 Жыл бұрын
Mage amma pana kawum hadana mathakaya ekka mama hithe mimmata ada haduwa, eth padama hariyata awe nehe. Inpasse roo channel eke search kalama meka dekka. Mata godak sathutui mage parani mathakayak me vidiyata dakeema. Mage amma garuppuwa udama nawala hadana vidiya hara thawa vidiyakatath kala. kesel pitthak dik athata palala e madin piti bolaya therapala lassanata heda kara gannawa. Thanks Roo, I enjoy a lot listening to your recipes. ❤
@rooeats
@rooeats Жыл бұрын
Aneew bohoma sthuthi obage adaraneeya comment ekata❤️😍❤️
@mcjperera530
@mcjperera530 10 ай бұрын
බොහොම ස්තූතියි ...අපේ අම්මා ඉස්සර මේවා හදනවා....ඒක ගෑරුප්පුවේ පිටි බෝලේ තුනී කරලා ඒකේ තියෙද්දි ම රෝල් කරනවා රෝල් කරලා තමයි ගෑරුප්පුවෙන් ගලවන්නේ
@mudithaathukorala1507
@mudithaathukorala1507 9 ай бұрын
අපිත් එහෙම කලේ ❤
@amalilakmini8409
@amalilakmini8409 Жыл бұрын
Bohoma sthuthi
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@asirisampath9116
@asirisampath9116 Жыл бұрын
බිත්තර නැතුව හදන්න පුලුවන්ද අක්කෙ
@SakuniViranga
@SakuniViranga Жыл бұрын
Thank you
@ivekrodrigo4442
@ivekrodrigo4442 Жыл бұрын
Thanks.
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@chamininilanthi4259
@chamininilanthi4259 8 ай бұрын
Akkiyoo mn inne rata mt coconut milk ganna amarui.ea nisa mt fresh milk danna barida?
@MaadhiMaadhi1213
@MaadhiMaadhi1213 9 ай бұрын
බිත්තර noda hadanna puluwanda?
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 9 ай бұрын
ස්තූතියි
@ChandhanaChandhana-yb2be
@ChandhanaChandhana-yb2be Жыл бұрын
Swan rakiyawak widiyata karanawanam pol kiri wenuwata wathura ekathu karaganna puluwanda
@Neha-er5ip
@Neha-er5ip 9 ай бұрын
Halpiti. Kotharam. Pramanayada. Danne. Thanks. Dear
@wasanthinanayakkara1871
@wasanthinanayakkara1871 9 ай бұрын
පාන් පිටි කියලා පැහැදිලිව කියද්දීත් ආයේ හාල්පිටි ගැන අහන්නේ ඇයි 😂😂😂😂
@AmandiNisansala
@AmandiNisansala Жыл бұрын
Akke eka ethula sampurna crispy da naththan thambila witharada
@sajeewanimendis2181
@sajeewanimendis2181 2 жыл бұрын
ආසමආස කෑමක් අනිවාර්යයෙන් හදනව
@rooeats
@rooeats 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට😍😍😍
@MalithKrishan-rl5tj
@MalithKrishan-rl5tj Жыл бұрын
Godak watina kamak thanks..
@rooeats
@rooeats Жыл бұрын
❤️❤️❤️
@Lath-q2t
@Lath-q2t 9 ай бұрын
සුපිරි බුදු සරණයි සහෝදරිය
@DimsKitchenplusJourney
@DimsKitchenplusJourney Жыл бұрын
අපි මේකට කියන්නේ පොඩි කෑම කියලා.සෑහෙන්න කාලෙකට පස්සෙ මේවා දැක්කෙ. බොහොම ඉස්තුතියි share කෙරැවට👍
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@lakmalimahaarachchi9736
@lakmalimahaarachchi9736 Жыл бұрын
@@rooeats ki
@khurshidhkansul2341
@khurshidhkansul2341 Жыл бұрын
Great
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@SadaliFernando-rb8mj
@SadaliFernando-rb8mj 8 ай бұрын
හොයාගන්න බැරුව හිටියෙ 😮
@niluJayasooriya
@niluJayasooriya 8 ай бұрын
Hari පැහැදිලි wa කියලා දුන්නා videos dik කරන්නේ නැහැ pin
@mojonewslk
@mojonewslk Жыл бұрын
wow
@deepaperera8762
@deepaperera8762 9 ай бұрын
🎉❤ගොඩක් ස්තුතිය
@sudanthadissanayake6333
@sudanthadissanayake6333 Жыл бұрын
හරිම රසයි❤
@taniatharangani7858
@taniatharangani7858 9 ай бұрын
Mewata kiyanne gajur wage sini dalath hadanawa miris kudu dalath kala thiyanawa mathakai
@NadeeshaKalyani-w2d
@NadeeshaKalyani-w2d 9 ай бұрын
Supiri kemak
@dammikamalani9281
@dammikamalani9281 Жыл бұрын
Teruwan saranay oba tumiyata
@rooeats
@rooeats Жыл бұрын
බුදු සරණයි ඔබට🙏💐❤️
@rituka574
@rituka574 2 ай бұрын
අක්කෙ බිත්තර දාන්නම ඔනෙම ද අපෙ ගෙදර අය බිත්තර කන්නෙ නැහැ ☹️💞
@kanthidasanayake1160
@kanthidasanayake1160 10 ай бұрын
නියමයි වියදමත් අඩුයි පින්
@anomajayasinghe1997
@anomajayasinghe1997 Жыл бұрын
Thanks 😊
@rooeats
@rooeats Жыл бұрын
🥰❤️😍
@dayeshaliyanage7406
@dayeshaliyanage7406 9 ай бұрын
Hari shoak
@neelagamage4940
@neelagamage4940 Жыл бұрын
බිත්තර දාන්නම ඕනිද
@rooeats
@rooeats Жыл бұрын
ඔව් ඩියර් බිත්තර නම් දාලා හදන්නේ. නමුත් නොදා හදලා බලන්න අපි නම් එහෙම හදලා නෑ
@kamanikariyawasam129
@kamanikariyawasam129 Жыл бұрын
👍👍👍
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@priyanthiamarasinghe2502
@priyanthiamarasinghe2502 Жыл бұрын
Thanks
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@හෙලවෙදඅරණ-ඡ6ඝ
@හෙලවෙදඅරණ-ඡ6ඝ Жыл бұрын
හාල් piti ganna බැරිද
@rooeats
@rooeats Жыл бұрын
Hadanna dear habai api nam hadala na💐haal piti dala kadena wage swabawayak awoth pan piti tikak danna wenawa💐
@oshadiadipaoshadioshadi6934
@oshadiadipaoshadioshadi6934 9 ай бұрын
🤍🥺🥰
@ManelPathirana344
@ManelPathirana344 11 ай бұрын
🎉❤
@rooeats
@rooeats 11 ай бұрын
😍🥰🥰
@w.g.mshriyani2681
@w.g.mshriyani2681 Жыл бұрын
😀
@rooeats
@rooeats Жыл бұрын
😁😁😁
@GimansaAkarsha
@GimansaAkarsha Жыл бұрын
ස්තූතියි අක්කේ ❤❤❤❤❤❤
@SKamarajRaj-nd9ke
@SKamarajRaj-nd9ke Жыл бұрын
👌👌👌👌👌👍👌👌😍😍😍😍😍
@rooeats
@rooeats Жыл бұрын
🥰😍😍
@imeshawitharanage8952
@imeshawitharanage8952 Жыл бұрын
❤❤❤
@rooeats
@rooeats Жыл бұрын
🥰🥰💐
@dewikaseneviratna9633
@dewikaseneviratna9633 Жыл бұрын
පනා කැවුම් වලට බිත්තර නොදා හදන්න පුලුවනිද්ස් දානවලට ගන්න හරනකොට.
@niyomifernando5554
@niyomifernando5554 Жыл бұрын
කල් තබා ගැනීමට හැකි කාල ය
@EloRa_On
@EloRa_On 9 ай бұрын
බිත්තර දන්නේ නැතුව මේ කෑම හදා ගන්න බැරිද
@rajagunashigha1755
@rajagunashigha1755 Жыл бұрын
ලස්සනයි අක්කි
@iroshaanton9003
@iroshaanton9003 2 жыл бұрын
Lasana වගේම rasa ඇති
@rooeats
@rooeats 2 жыл бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@MatheeshaRandima-fd9kh
@MatheeshaRandima-fd9kh Жыл бұрын
පාන් පිටි තම්බලද ගන්න ඕනි🤔
@umeshaperera8783
@umeshaperera8783 Жыл бұрын
Recipes දානකොට vegetarian අයට හදන විදියත් කියන්න
@rooeats
@rooeats Жыл бұрын
චැනල් එකේ තියෙනවා චුට්ටක් සර්ච් කරලා බලන්න ඩියර් ඉදිරියේදිත් අපි ගොඩක් රෙසිපීස් හදමුකෝ❤️❤️❤️
@paramisamadhi6123
@paramisamadhi6123 Жыл бұрын
කොච්චර කාලයක් තියා ගන්න පුලුවන්ද ඕක
@rooeats
@rooeats Жыл бұрын
Ape nam masayak wage tibba mukut awlak une na dear💐😍
@janakishirani9023
@janakishirani9023 9 ай бұрын
අපි කියන්නේ batto කියලා .😃
@MaryTheres-br9ul
@MaryTheres-br9ul Жыл бұрын
තබ්බපු පාන් පිටිද ගන්නෙ
@ChandiKuruppu
@ChandiKuruppu 10 ай бұрын
ඉස්සර.කාලෙ.පාන්පිටි නෑනෙ
@Mangalikadevendra
@Mangalikadevendra 9 ай бұрын
සීනි දාන්නෙ නැද්ද
@UshwaththaLiyanage
@UshwaththaLiyanage 9 ай бұрын
මෝඩ ප්‍රශ්න අහන් එපා අප්පා.අවසානෙ එබුවෙ සීනි එකේ තමයි
@jayaminibandara8421
@jayaminibandara8421 Жыл бұрын
Meka koi palathed assignment krnn one😢
@ThilakBodhinagode
@ThilakBodhinagode 9 ай бұрын
අපි කියන්නෙ ගෑරුප්පු කැවුම් කියලා
@Cutegril291
@Cutegril291 Жыл бұрын
මෙකට වැනිලා දැම්මට කමක් නැද්ද
@rooeats
@rooeats Жыл бұрын
කමක් නෑ💐
@SupipiDias
@SupipiDias Жыл бұрын
ආවේණික පළාත මොකක්ද 🥺
@naturalt.v1514
@naturalt.v1514 Жыл бұрын
👍👍
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@RaniPathrana
@RaniPathrana 11 ай бұрын
❤🎉
@rooeats
@rooeats 11 ай бұрын
🥰🥰🥰
@Nadeeka-h6q
@Nadeeka-h6q 3 ай бұрын
👍👍
@rooeats
@rooeats 3 ай бұрын
🥰🥰🥰
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН