KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
HEELOYA Village Sri Lanka | Tour Guide | දුම්බර කඳුවැටියේ ගම්මාන සොයා| With Subtitles |Solo Hiker|
59:41
'අලියා අරන් තියනවා හෙන්ඩුව නෑ' වරාය බලන්න ගිය ඇමති බිමල් කිව්ව කතාව | Bimal Rathnayake
6:43
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
Интересно, какой он был в молодости
01:00
Don’t Choose The Wrong Box 😱
00:41
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
Traditional Sri Lankan Farming | හෙළ ගොවිතැන | අම්බරුවෝ | Solo Hiker | Hela Farming | Sri Lanka |
Рет қаралды 36,439
Facebook
Twitter
Жүктеу
1
Жазылу 165 М.
Solo Hiker
Күн бұрын
Пікірлер: 360
@Ceylonsolohiker
Жыл бұрын
යන්ත්‍ර සූත්‍ර වල දියුණුවත් සමඟ අපේ සමාජයෙන් ඈත් වුණු පාරම්පරික හෙළ ගොවිතැන. සරළ ගති පැවතුම් සහිත වූ ශ්‍රී ලාංකීය ගැමි ජීවිතය අද වන විට දක්නට ඇත්තේ ඉතාමත්ම දුර්ලභවය , නමුත් කඳුකරයේ නිම්න ආශ්‍රිතව සහ ජල පෝෂක ආශ්‍රිතව අදටත් එම ගැමි සමාජය යම්තාක් දුරට හෝ ඉතිරිව තිබීම සතුටට කරුණකි, මුදල් භාවිතය සීමිත වූ තරඟකාරීත්වය සීමිත වූ ගැමි සමාජය තුළ මිනිසුන් ඉතා සරළව නිදහසේ ජීවිතය ගත කල බව තවදුරටත් නොරහසකි එහෙත් නාගරීකරණය සමඟ ඇති වූ තරඟකාරී ජීවන රටා තුළ සියල්ල වෙනස් වි හමාරය , ගැමි සුවඳ ඒ ජීවිත වල තිබූ සරලකම අද දක්නට නොමැත , වියැකී යන හෙළ ගැමී ජීවිතයේ මොහොතකට හෝ සොඳුරු මතකයක් එකතුකරගැනීමේ අභිලාෂය පෙරදැරිව ලංකාවේ ගම්මාන සොයා තනිව යන ගමනේ තවත් සොඳුරු මතකයක් ඔබ වෙත මෙසේ දිගහරිමි , යමෙකුට මෙම රූපරාමු තුල සත්ත්ව හිංසනයක් අඩංගු වේ යැයි සිතිය හැක එහෙත් මෙ මිනිසුන් ඔවුන්ට තම දරුවන්ට, අම්මට , කිරිඅම්මට මෙන් සලකන බව මා සහතිකවම දුටුවෙමි, ඔවුන්ගෙන් සේවාවක් ලබාගෙන ඔවුන්ව යහමින් මොවුන් රැකබලාගනා බැවින් එය සත්ත්ව හිංසනයක් ලෙස මා නොදකිමි එය එසේ නම් මියයන තුරුම මිනිසුන් මිනිසුන්ගෙන් හිංසනයට ලක්වන බව ඔබට අමතකව ඇත, අප යම් වැටුපක් ලබාගැනීමට යම්කිසි සේවාවක් සැපයිය යුතු අතර එය අපට පහසු වුවත් අපහසු වුවත් එය අනිවාර්යයෙන්ම සිදු කල යුතුව ඇත එය සීමාවකින් තොරව සිදු වූ විට වර්තමානයේ සියදිවිනසාගැනීම් පවා අප දැක ඇත එසේ බලන විට මනුෂ්‍යයා විසින් නාගරීකරණය සමඟ මිනිසුන්ව හිංසනයට ලක් කර ඇත , නමුත් එක් පසෙකින් බැලූ විට කටුක වුවත් අතීතයේ ගැමි ජීවිතට ඉතාමත් සුන්දර එකක් බව මා හට පසක් වී හමාරය, හමුවෙමු නැවත සුන්දර ගමනාන්තයකින් . සොඳුරු ලංකාපුරයෙහි සැඟවුණු තැන් සොයා ගවේෂණයක යෙදෙන මම Solo Hiker 🖤
@swarnasuraweera283
Жыл бұрын
ජයවේවා 👍🏽🇱🇰 ශ්‍රී ලංකා සූරපූර ස්වභාව සෞන්දර්යයෙන් මන පිනවන ලොවට මනරම් සූන්දර පරිසර හඳූන්වා දෙන. SOLO HIRO 🇱🇰👍🏽💪🏽🇱🇰👍🏽🇱🇰 ශ්‍රී ලංකා ගොවි ජනතාවටත් ජයවේවා.
@upulkumara995
Жыл бұрын
ලොක්කා මට මීහරක් බාන් කිපයක් අවශ්‍යයි.පුලුවන්නම් සම්බන්ද කරලා දෙනවාද
@sherish4504
Жыл бұрын
Me dvs vala indalgashinna camping krnna barida?? Please reply
@travelwiththarusha2526
Жыл бұрын
@@sherish4504 තාම තහනම් .ඔයාට ඒ ලගම තීන Greatwestern ,Wangedigala camp කරන්න පුලුවන් .අපි ගිය සතියෙ නාරංගල කෑම්ප් කරා .Vlog එක මන් තව ටික දවසකින් දානව
@sherish4504
Жыл бұрын
@@travelwiththarusha2526 ok bro apita vangedigala camp krla kalupahana ohiya road eken boralanda avilla ethanin nuvara eliya yanna puluvnda?? Car eke yanne
@sadunshamal8921
Жыл бұрын
මේවා දකිද්දි ආදරයක් හිතෙනවා අප්පා....මාත් දවසක් මෙ විදියට ජිවිතය ජිවත් කරනවා...බුදු සරණයි අයියෙ...🙏💆♂
@Ceylonsolohiker
Жыл бұрын
බුදුසරණයි මල්ලි ♥️♥️
@ayeshamaduwanthi5257
Жыл бұрын
ඒ වී ගොවිතැනේ මාරම ලස්සනක් වගේම පුදුම කලාත්මක බවක් තියෙන්නේ.. මෙච්චර දියුණු කාලයක් වෙලත් මේ වගේ සාම්ප්‍රදායික ක්‍රම භාවිතා කරන මේ වගේ තාත්තලා රටට ලොකු ආදර්ශයක්.. ❤️
@Ceylonsolohiker
Жыл бұрын
❤💙🍃
@sitharaperera4525
Жыл бұрын
මට මගේ ළමා කාලය මතක් වුනා. ඒ කාලයේදී මගේ ගමේ වෙල්යායෙත් මේ දර්ශනය දකින්න තිබුණා. නමුත් අද වෙනස් වෙලා. මේ ගැමියන්ගෙ මනුස්සකමත් ඔබේ නිහතමානී ගුණයත් හදවතින්ම අගය කරනවා . බොහොම ස්තුතියි ඔබට Solo Hiker 💚🌿
@Ceylonsolohiker
Жыл бұрын
🍃💙❤
@kawihettiarchchi4240
Жыл бұрын
ගමෙන් එන්න හිත දෙන්නෙම නැහැ වගේ😊 ඇත්ත ඒ සරළකම අපිට හරි සමීපයි.......💚🍃
@Ceylonsolohiker
Жыл бұрын
අම්මෝ ඔව්
@sriyakanthirathnayake9185
Жыл бұрын
❤❤
@pratheeshadewmini175
Жыл бұрын
බලාගෙන හිටපු වීඩියෝ එක.. අපේ අම්මටයි තාත්තටයිත් මම මේ වීඩියෝ එක පෙන්නුවා.. කුඹුරක් මඩ කරනවා මම දැක්කමයි.. අද කාලේ ඕම දකින්න ලැබෙනවා අඩුයි .. ඇත්තෙම නෑ වගේ.. නගරෙට වඩා ගම්බද පරිසරයේ ජීවිතේ සුන්දරයි මේවා දකිද්දී මටත් කුඹුරකට බහින්න තිබ්බනම් කියලා හිතෙනවා.. කුඹුරකට බැහැලා නැති නිසා.. පොත් වලින් ඉගෙන ගත්තට ... මෙහෙම වීඩියෝ එහෙකින් බලද්දී සතුටක් දැනෙනවා.. ගොඩාක් පින් අපි අතරින් ඈත් වෙලා තියෙන අපේ ගොවිබිම පිලිබදව පෙන්නුවාට... අපේ රට කොච්චර ස්වයංපෝෂිතද.. අද වෙද්දී ?.. 🍀🍀🍀🍀🍀🍀🍀🍀
@Ceylonsolohiker
Жыл бұрын
ඒවා ගැන කතා කරලා වැඩක් නෑ 😥😥
@hasiyavlogs
Жыл бұрын
ගම , ඒ සරල කම , සුන්දරත්වය ❤ ඒක වෙනම අත්දැකීමක් සහොදරයා ආසාවෙන් බැලුවා ජය ❤🌍
@Ceylonsolohiker
Жыл бұрын
♥️♥️
@mansaranna
Жыл бұрын
පූදුම සුන්දරත්වයක් 😍🌿
@iswaragekusum9996
Жыл бұрын
මගේ ගමේ ජීවිතය මතක් වුනා ඇළේ දොළේ ,හේනේ ,කුඹුරෙ පත්කරපු ඒ ජීවිත කාලය දෙමවුපියන්ගේ සෙවන කොතරම් සරල ද සොබාදහමේ ආශිර්වාද ය ත් සමග ඒක ඇතැම් විට කටුක යි ඒත් ඒ තුල නිදහස් සුන්දර බවක් තිබුණ තවමත් රටේ ජීවය පවතින්නේ ගමත් සමග මගේ හැගීම ජයවේවා!
@Ceylonsolohiker
Жыл бұрын
🍃❤💙
@DuLKitH9
Жыл бұрын
මේ වගේ video එකක් බලද්දි මාර relax එකක් දැනෙන්නෙ😌💚🍃
@amiladahanayake2660
Жыл бұрын
මේව බලල හරි අපිත් ජීවිතේ විදිනව.. බොහොම පිං සහෝදරයා
@Ceylonsolohiker
Жыл бұрын
🍃💙❤
@madunishanika5428
Жыл бұрын
අයියෙ ඔයා නම් සුපිරි 😍❤ සරම ඇදලා කුඹුරට බැහැලා එතන ඉන්න අයගෙ ආදරෙත් දිනාගෙන එයාලත් එක්කම හරි හරියට වැඩ කරනවා කියන්නේම අයියා මනුස්සකම අතින් දිනලා ඉවරයි 🥰😍💪❤
@Sassymee-99
Жыл бұрын
අනේ ඒ නිදහස...විඩියෝ එක බලල මෙච්චර හිත නිමෙනව නන් එහෙ ඉද්දි කොහොම තියෙනව ඇද්ද...පින්කාර මිනිස්සු...❤❤❤..ගොඩක් පින් මෙහෙම හිත නිවනවට අයියා...❤❤❤ ඔයාගෙයි මේ ගමේ මිනිස්සුන්ගෙයි කිසි වෙනසක්නෑ..හරිම නිහතමානි❤🌎
@Ceylonsolohiker
Жыл бұрын
💙❤🍃
@Nirmala_online
Жыл бұрын
හරි වෙනස්ම හැගීමක් 🥰 නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතයත් එක්ක අපෙන් දුරත් වුනු අපේ ඒ හෙල ඉතිහාසය අද වන විට නවීන පරම්පරාවට දකින්න නොලැබෙන අපේ ඒ අතීත සංස්කෘතිය මේ විදියට හරි නැවත ආවර්ජනය කිරීමට හැකිවන මෙවැනි වීඩියෝ ඉදිරිපත්කිරීම ගැන ගොඩක් සතුටු වෙනවා වගෙම ගොඩක් ස්තූතියි .🙏
@Kush595
Жыл бұрын
අර පොඩි ළමයා 😯 නගරෙ ඉන්න පොඩි ළමයින්ට වඩා මේ ගම්වල පුංචි හිත් කොච්චර හයියද ! ❤️ ඩිජිටල්කරණයට යට උන පුංචි හිත්වලත් මෙහෙම හයියක් කොහේහරි හැංගිලා ඇති 💔
@Ceylonsolohiker
Жыл бұрын
💙🍃❤
@ashani1022
Жыл бұрын
ගම හරිම සුන්දරයි❤️🌿.නගරයක ජීවත් වෙනවට වඩා හිතට මාර නිදහසක්😟🌿🌱🐃🌾❤️
@Ceylonsolohiker
Жыл бұрын
♥️♥️
@Ceylonsolohiker
Жыл бұрын
♥️♥️
@prasanginilusha1021
Жыл бұрын
අය්යගෙ මේ වීඩියෝ බලද්දි හිත නිවෙනවා.. ❤️💚🍃
@Ceylonsolohiker
Жыл бұрын
සතුටක් ♥️♥️
@sithararathnayaka4775
Жыл бұрын
මමත් ගොඩාක් පුංචි කාලේ එකම එක පාරක් දැක්ක.. මට ඒක ආයෙත් මතක් උනා... ඇත්තටම ගමක ඉපදෙන්නත් වාසනාව තියෙන්න ඕන.. ❤️ හරිම ලස්සනයි අයියේ වෙනදා වගේම.... ❤️
@Ceylonsolohiker
Жыл бұрын
ස්තූතියි නංගි ❤❤
@yamunalokuge9472
Жыл бұрын
හිත අතීතයට ගෙන ගියා. අපි පුංචි කාලෙ අපේ ගමෙත් ඔය වගේ කුඹුරු හාන්නෙ.ඒකට කියන්නෙ මඩවනව කියල.එදා දෙන කෑමට කියන්නෙ වෑදම් කියල. ඒ දවස ළමයින්ට සතුටු දවසක්. අපි ස්කෝලෙ යන්නත් කම්මැලියි එදාට. දැන්නම් ඒ සුන්දරත්වය නෑ.video එක හරිම ලස්සනයි. ස්තුතියි පුතා .
@virajshashika161
Жыл бұрын
ඒ පසුබිම් සංගීතය🎶 ගලපලා තියෙන් ලස්සන video එකට ගැලපෙන විදිහට 🎶🖤❤️
@Ceylonsolohiker
Жыл бұрын
🖤♥️
@DamithAnanda
2 ай бұрын
Solo kumaraya, gamunu kumaraya wage kuburedi dakke,sir wa aththtama me sobadahamema kotasak,e thramma me parisarayata godakma galapenw sir,good luck ❤❤❤❤❤🎉🎉
@umeshamalshani6947
Жыл бұрын
මේ වගේ ගමක ජීවත් වෙන්න තිබුනා නම් කියලා හිතුනා.... 🥺🖤♥️ හරිම සුන්දරයි.. ගම කියන්නේ වෙනම ලෝකයක් 🥺♥️🖤
@travelwiththarusha2526
Жыл бұрын
අනිවාරෙන් ❤️🌿
@arzu2614
Жыл бұрын
Stress එකෙන් ඉන්න වෙලාවට අයියගෙ videos බැලුවම හිත නිවෙනවා 💜️🍃
@kaushilapramodani392
Жыл бұрын
භාවනාවක් වගේ හිත නිවෙන හරිම ලස්සන vedio එකක්.. අයියට ගොඩාක් පින් අද කාලෙ දකින්න අඩු මේ වගේ දේවල් මේ විදිහට හරි සමාජගත කරනවට..❤️💚
@imeshakasthurisinghe2812
Жыл бұрын
හරිම ලස්සනයි මාර නිදහස් හැගීමක්..🌼🥰💚
@kavishkagimhan1489
Жыл бұрын
පාලකයෝ නිසා අපේ රට දාලා යන්න හිතුනත් අපේ රටේ ලස්සන , ඈත ගම් වල අව්‍යාජ මනුස්සකම ,සංස්කෘතික විවිධත්වය ලෝකේ කොයි රටේද වෙන තියේන්නේ ඔබේයි මගේයි රටේ ඇරේන්න ♥️♥️♥️
@Ceylonsolohiker
Жыл бұрын
♥️♥️
@priyankapriyanka5461
Жыл бұрын
අම්බරුවෝ සිංදුව අහන ගමන් කුඹුරු දකින්න ලැබෙද්දී හිතට මාරම ගැම්මක් එනවා
@mashaa49
Жыл бұрын
කඳුළක් ආවා දන්නෙම නැතුව...හරි වෙනස් හැඟීමක් ඒක .. ස්තූතියි අයියෙ මේ දේවල් අපිට සමීප කරනවට.. සැනසීමක් එක්ක අමුතු දුකක් දැනුණා..අපි හරි ආදරෙයි ඔයාට ..🥺♥️🍃
@Ceylonsolohiker
Жыл бұрын
🥺🍃❤💙
@noblevision2024
11 ай бұрын
ඔයා එයාලට සමුදෙන විදිහ දැක්කම මදි වගේ... කොහොමද එච්චර ඉක්මනට යන්නම් කියල යන්නෙ... 😢ස්තූතියි මේ මිනිස්සුන්ව පෙන්නුවට❤
@nkavindyabandara8419
Жыл бұрын
ඔයා නම් ජීවිතේ හරි ලස්සනට විදිනව අයියෙ ♥️🍃 ආස හිතෙනව
@VishRu-z4t
Жыл бұрын
මේවා දකිද්දි ඇස් වලට කදුලු එන්නෙ නොදැනුවත්වම. ඔයාට ගොඩාක් පින් 🥺❤😍පරිස්සමින් අයියේ ....
@iswaragekusum9996
Жыл бұрын
රටේ ජීවනාලිය ආදරෙයි තෙරුවන් සරණයි! හැමෝටම ජයවේවා!!!!!
@Ceylonsolohiker
Жыл бұрын
තෙරුවන් සරණයි
@dinuama2888
Жыл бұрын
ඔයා කියන ඒ දේවල් නම් ඇත්ත මල්ලි ඔයාටත් ජය වේවා තෙරුවන් සරණයි!!! 🙏❤️😍
@Ceylonsolohiker
Жыл бұрын
තෙරුවන් සරණයි
@WildTVSrilanka
Жыл бұрын
ලස්සනයි ඒකනම් මදුශාන් අයියා ❤
@dsvlog6100
Жыл бұрын
ලස්සන පැත්තක ලස්සන වීඩියෝ එකක්
@isharahansu9426
Жыл бұрын
පුංචි අතීතයක් මතකෙට නැගුනා ... ශ්‍රී ලාංකික හෙල ගැමි ජීවිතය ගෙවන සුන්දර මොහොතක් දකිද්දි හිතට පුදුමාකාර සතුටක් 😌ඇස් වලට කදුලක්🥺... සිතට නිදහසක් දැනුනා..... තෙරුවන් සරනයි මගෙ රටටත් සොයුර ඔබටත්.🙏🌼
@Ceylonsolohiker
Жыл бұрын
තෙරුවන් සරණයි 💙❤🍃
@ටිපර්Madhu
Жыл бұрын
අපි පොඩිකාලේ වෙලේ හාන සද්දයක් ඇහුනනම් වෙලේ තමා ඉතින්. වෙලට ගේන බත් වෙලේ මැද්දෙ තියන ගහක් යට වාඩිවෙලා කනකොට තියන ඒ හැගීම කියලා වැඩක් නැහැ ආසා හිතෙනවා. ඒත් දැන් කාලේ ඉස්සර වගේ නෑ...
@hashinidayarathna
Жыл бұрын
අනේ හරි ආසාවෙන් බැලුවා...💜️ ගොඩක් ස්තූතියී අයියේ ඔයාට... මේ ලස්සන දේවල් පෙන්නලා මනස සුවපත් කරනවට ...
@lifewithnipu
Жыл бұрын
මේ රූප රාමු පෙළ සිනමාපටයක් වගේ ඒ තරමටම සුන්දරයී.... අපිවත් මේ සුන්දරත්වය විදින්න රැගෙන ගියාට ඔබට තුති 🙏
@Ceylonsolohiker
Жыл бұрын
♥️♥️🖤
@sanduniarumapperumachchi1090
Жыл бұрын
මෙහෙම ගම් ලංකාවේ තාම ඉතුරු වෙලා තියෙනවා කියලා දැකින්න ලැබීමත් ලොකු සතුටක්. ❤️
@Djthinukarimex
Жыл бұрын
😂😂😂😂😂
@Villagekitchensrilanka83
Жыл бұрын
හරීම ලස්සනයි මල්ලී.ඔයා දිගටම මේ විදිහටම කරන්න.දරුවන්ටත් ගොඩාක් වැදගත්.අපේ රටේ කොච්චර ලස්සන තැන් හැංගිලා තියෙනවද.කියලා වැඩක් නෑ මාරම ලස්සනයි.ගිය සතියේ වීඩියෝ එකත් බැලුවා.සුබ පැතුම මල්ලී.ඉක්මනටම ඔයාගේ මේ ලස්සන චැනල් එක මිනිසුන්ගෙ නෙත ගැටේවා කියලා ප්‍රාර්තනා කරනවා🙏🙏😍
@Ceylonsolohiker
Жыл бұрын
බොහොම ස්තූතියි අක්කේ ♥️♥️
@imashaamandi3647
Жыл бұрын
මම ආසම චරිතයක් 💙❤ බුදුසරණයි අයියේ පරිස්සමෙන් වැඩ ටික කරගන්න ⛰️🌿
@Ceylonsolohiker
Жыл бұрын
බුදුසරණයි
@nadeerameghapathirana5415
Жыл бұрын
සරල, සුන්දර ,නිදහස් ගැමි ජීවිත..❤️ වාසනාවක් වගේම අමතක නොවන අත්දැකීමක් වේවි 😍 එවැනි ලෙන්ගතු පිරිසක් එක්ක සුන්දර ගමක, කුඹුරක වැඩ කරන්න ලැබීමම..🌾🐃🌾❤️
@AviYa2004
Жыл бұрын
1 st comment එක මගෙන් 👀👬❤️🔥🌸
@Ceylonsolohiker
Жыл бұрын
❤🍃💙
@shiwanthalakmal3265
Жыл бұрын
උඹ පට්ට පොරක් solo hiker❤️ මේ වීඩියෝස් වල subtitles දාපන් අනිවාර්යන්... මේ වගේ වීඩියෝස් virile වෙනවා ගොඩක් foreigners ලා අතර... ජය වේවා brother ❤️❤️
@kavishadulanjana3514
Жыл бұрын
ඔය අගේ තේරෙන්න එතෙරට එන්නම ඕන බොහොම පින් ❤
@roshandeshappriya8707
Жыл бұрын
විඩියෝ එකනම් සුපිරි මචන් ලස්සන ගමක්.බුදු සරණයි ජෙසු පිහිටයි...🙏
@Ceylonsolohiker
Жыл бұрын
තෙරුවන් සරණයි ජේසු පිහිටයි
@nadeekatb2590
Жыл бұрын
❤❤❤✌️💪👍 සුපිරියක් තමයි ඉතින් අයියා ..❤
@pinky5958
Жыл бұрын
මේ තමයි අපිට ආවේනික සරල සශ්‍රීක ජීවිතය. 💚
@sanjeewaherath5275
Жыл бұрын
හරිම ලස්සනයි, අතීතයට යන්න ලැබුනා වගෙ
@cuteshop6328
Жыл бұрын
ලස්සන චිත්රයක විනාඩි කිහිපයක් ජීවත් උනා වගේ දැනුනා.🥺🌳🌟
@gusto6803
Жыл бұрын
හරිම සුන්දරයි. මේවා ඉතින් අපිම තමයි රැකගන්න ඔන්නේ. අපිම තමයි අපේ දේවල් රැකගන්න ඔනේ.. අපේ දේවල් වලට අපි වටිනාකමක් දුන්නොත් අපිටත් වටිනාකමක් එකතු කරන්ම මැරිලා යන්න පුලුවන්... මේ රටට මේ රටේ සොබාදහමට ආදරය කරන්න වරදිනෑ.
@Ceylonsolohiker
Жыл бұрын
💙❤🍃
@dehamisanwedya2585
Жыл бұрын
හරි ලස්සනයි බලන් ඉන්නකොටත් සතුටුයි ❤❤ තැන්ක්යූ අයියා...
@thilinidilhara7827
Жыл бұрын
මාර හැඟීමක් දැනෙන්නෙ..පටන් ගත්ත වෙලෙ ඉදන් ඉවර වෙනකං පුදුම ආසාවකින් බැලුවේ...❤️🥺 අයියා නම් පිං කරලා 🍃❤️
@Ceylonsolohiker
Жыл бұрын
උත්සහය
@hdm7488
Жыл бұрын
සුපිරි කොල්ලා..කියන්න දෙවල් ගොඩයි එ්ත්.......උබ කියන හැමදේම ඇත්ත..එත් අපි හැමෝම එක වගේ හිතන්නේ නැනේ.අපේ හැම කෙනාම මේ අපේ රට,මේ අපේ පරිසරය,මේ හැමදේම අපේ එක පරිස්සං කරන්න ඕනා කියලා හිතන්නේ නැනේ.එකිනෙකාට අපි උදව් කරගත්තනම් අපේ පුංචි ලස්සන රට තවත් ලස්සන වේයි.අපි ඉන්න අපු අය නෙමෙයිනේ....🙏
@ruwanlakmal8870
Жыл бұрын
ඇස් වලට කදුලුත් ආවා ඉස්සර තාත්තා කුඹුරු කරන කාලෙ මතක් වුනා❤️ දැන් ඒ කුඹුරු පුරන් වෙලා😭😭 චූටි කාලෙ ස්කෝලේ ගහින් එන්නෙ වෙලේ පැලට අම්මා කන්න හදලා වෙන ඇදුමකුත් අරන් ඇවිත් බලන් ඉන්නවා එනකල් රෑ වෙනකල් කරන්නෙ මඩේ නටන එක ගුටි කාපුවා අනන්තයි❤️ දැන් ඒ ගමෙනුත් එන්න වුනා චූටි කාලෙ පට්ට සුනදරයි❤️ ඒ කාලෙට ආයේ යන්න තියේනම්😭❤️
@Ceylonsolohiker
Жыл бұрын
🥺🍃💙❤
@hashankavinda5975
Жыл бұрын
නියමයි නියමයි නියමයි 👊👊👊👊👊👊👊👊👊 👌👌👌👌👌👌👌👌
@sasinduprasad4216
Жыл бұрын
♥️♥️ නියම අත්දැකීම අයියේ 😮
@viki513
Жыл бұрын
උඩුදුම්බර මමත් ගොඩාක් ගිහින් තියනව...ඒ පරිසරය,ඒ සුළග,ඒ කදු,ඒ මීදම ,ඒ ජීවිත,ඒ නිදහස...අම්මෝ කියල වැඩක් නැහැ...♥️😌🙏🎉හරියට භාවනාවක් වගේ සමහර තැන්
@chamoodchamood9707
Жыл бұрын
My පුතේ මම ආපහු ගමට ගියා වගේ දැනුන මගේ පුතාට බුදු සරණයි දෙවි පිහිටයි
@SinduMalliyaLK
Жыл бұрын
ලෝකෙන්ම උතුම් රට..ලංකාවේ සුන්දරත්වය 😍
@Ceylonsolohiker
Жыл бұрын
🍃❤💙
@oshadiwithanageoshadiwitha3623
Жыл бұрын
අපි ඉතින් ටොප් ෆෑන්ලා තමයි පේජ් එකේ...💔😪 මාර කොල්ලෙක් තමයි ඉගෙනත් ගත්තා..ක්ලාසුත් කරනවා.ජීවිතෙත් විදිනවා.ඔයා හරි පින්වන්තයි අයියෙ හරිද..❤
@Ceylonsolohiker
Жыл бұрын
ස්තූතියි නංගි ♥️♥️
@swarnasuraweera283
Жыл бұрын
👍🏽👍🏽👍🏽🇱🇰🇱🇰👍🏽
@Thiran-2264
Жыл бұрын
page එක ආයේ හදලද? නෑනේ ?🤔
@travelwiththarusha2526
Жыл бұрын
@@Thiran-2264 හැදුවා 🙂❤️
@Thiran-2264
Жыл бұрын
@@travelwiththarusha2526 elma machn❤
@sriyanidavi890
Жыл бұрын
Theruwan saranai.siyalu denatama.kalu Amma,ranmali.ahinsakayanta nirogi suwa 🙏 labewa.
@chamikajayawardena525
Жыл бұрын
අවසානෙට කියපු ටික ගොඩක් වටිනවා.. මේ රටේ මහ පුටු වල ඉන්නේ මහ පොළොවේ සුවද අදුරන උන් නෙමෙයි බොරුවට මවාගත්ත උන් නම්.ඉන්නවා මිනිස්සුව එවෙලාවට අන්දලා ජන්ද කඩා ගන්න... මේ රට මෙහෙම තියෙන්නෙ නෑ මිනිස්සු ඔලුව පාවිච්චි කරලා මහ පුටු වලට වටිනා මිනිස්සු යැව්වනම්.. 🍃☘️🍀🌿❤❤
@sandunisenevirathna8502
Жыл бұрын
හරිම ලස්සනයි අනේ,,,, 🌿🍃
@Ceylonsolohiker
Жыл бұрын
♥️♥️
@dassa123
Жыл бұрын
හිත නිමෙනවා මේවා දකිද්දී ♥️🥺🔥
@prabashani2241
Жыл бұрын
ඇත්තටම මේවා දකිද්දී හිතෙනවා ඇයි අපි මේ තරම් ලස්සන සරලකමින් සුන්දරත්වයෙන් ඈත්වෙවී තව තව සංකීර්ණ ප්‍රශ්න පිරුණු මිරිඟුවක් පස්සෙ දුවන්නෙ කියලා 🥺🥺🥺❤️
@Thiran-2264
Жыл бұрын
ඇත්තක්. ඒ ගමේ වැඩිහිටි සෙට් එක ඉගෙනගනත් නෑ විභාග ලියලත් නෑ වැඩිය සල්ලිත් නෑ. ඒත් පට්ට නිදහසකින්, සතුටකින් ජීවත් වෙනවා. අපි මේ විභාගවලට හිරවෙලා stress වෙලා මොන කරුමයක්ද මේ ගෙවන්නේ 😢😢💔💔
@productions2102
Жыл бұрын
ජයවේවා අයියේ.... ❤❤ වීඩියෝ එක ගොඩාක් ලස්සනයි
@Ceylonsolohiker
Жыл бұрын
ස්තූතියි 🍃💙❤
@sanjeewachathuranga17
Жыл бұрын
අයියගේ video එනකන් බලන් ඉන්නේ.....මොකද ඒ තරම්ම එවා සුපිරි
@mirisagedondamindasampath5307
Жыл бұрын
Lassanai malli vidio eka,puluvannam village side agriculture vidios tikak karanna,thanks
@Ceylonsolohiker
Жыл бұрын
💙🍃❤
@dulminirajapaksha2762
Жыл бұрын
thawath lassana video ekak sir 😍
@nayomiyapa7826
Жыл бұрын
Anee,,,ape appachi ehema weda karanne,,,😍😍😍oyage progam nm marama lassanai aiye..
@techgeekacademy3906
Жыл бұрын
මොනා කියන්නද කියලා හිතාගන්න බෑ ඓ් තරමටම මම මේ video එකට ඇලුණා 🥺😍🌿🦩☘️🐃🐃🍚🌾
@Ceylonsolohiker
Жыл бұрын
♥️♥️
@chamodyadilshara1961
Жыл бұрын
Niyami aiya.😍😍😍😍.hamadamath wage hitha ada gnnawa oyage vedio walata budusaranai
@sajeevikasenevirathna2128
Жыл бұрын
පුංචි කාලේ ගත කරපු ගම මතක් උනා..මහපොලොවත් එක්ක හැප්පෙන අපේ මිනිස්සු..අපේකම ...අපේ සංස්කෘතිය...ඒ සරල ජීවිත දකිනකොටත් ආසයි..💖
@pardeeppardeep2618
Жыл бұрын
Sajeevika Kohada dan oya enna
@pardeeppardeep2618
Жыл бұрын
Sajeevika GM yaluwa Kohamada oyata
@charanashettiarachchi7691
Жыл бұрын
Great content! Keep it up!
@nuwanmadusanka916
Жыл бұрын
Niyamai
@nethminethmi1080
Жыл бұрын
ඔයා ගොඩක් වාසනාවන්තයි අයියෙ..ඔයා හැම අත්දැකිමක්ම විදිනවා..අද කාලෙ ගොඩක් පිරිමි කරන දේවල් බලනකොට ඔයා ගැන පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ අයියෙ..❤❤❤❤🌹🌹🌹🌹🌹
@Ceylonsolohiker
Жыл бұрын
🍃❤💙
@jayaniisurika97
Жыл бұрын
Soba 💚🍃 Solo hiker 🖤🌼 (සොබා Solo hiker )
@ranisameer2954
Жыл бұрын
ගොඩක් ලස්සනයි ඔබගේ වැඩසටහන.ඒවගේම ඔබගේ කතා බහ කරන විට පුදුම ආදරයක් ඇති වෙනවා.මාමා කියලා ඒඅයට කරන ගෞරවය ට මම ගොඩක් කැමතියි. ඔබට වරදින්නේ නැහැ.දවසින් දවස වැඩි වැඩියෙන් ලැබීමට ශක්තිය සහ ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
@Ceylonsolohiker
Жыл бұрын
තෙරුවන් සරණයි
@pathmakumara5839
Жыл бұрын
නියමයි අතිතය මතක් වෙනවා මල්ලි 👍👍
@Ceylonsolohiker
Жыл бұрын
♥️♥️
@lalithshakyasenavirathna
Жыл бұрын
සුපිරි ❤️🔥 ආසයි ඇවිදිනවා දැක්කම අපිටත් ඇවිදින්න හිතෙනවා සල්ලි පස්සේ යෑම නවත්තලා..
@Ceylonsolohiker
Жыл бұрын
❤🍃💙
@navindupiyamal8129
Жыл бұрын
හැබැයි එ සතුන් මර දුකක් විදින්නෙ😥❤️
@sahithakarapitiya
Жыл бұрын
Niyamai. Madushan
@Ceylonsolohiker
Жыл бұрын
ස්තූතියි ♥️♥️
@hemanthachandana6733
Жыл бұрын
තව මාසයකින් එකහමාරකින් ගිහින් අර පැල් කොටේ ඉඳගෙන නීල ගැහුණු කුඹුරු යාය බලාගෙන ඉන්නකොට කොහොමද දැනෙන මානසික සුවය
@Ceylonsolohiker
Жыл бұрын
යන්න ඕන
@Shanthi11073
7 ай бұрын
තෙරුවන් සරණයි මල්ලි....💎💎💎
@vinukadesilva204
Жыл бұрын
Adehh E view eka 😯❤️
@anurabandara9803
Жыл бұрын
අග ලනූව ලිහලා හාන්න හරකා පුරුදු පුහුණු කර ගන්න........... හරක් ඛාන හරියට පුරුදු කරානමි ඉදිරියෙන් කවුරුත් යන්න ඕන වෙන්නේ නෑ..........කොහොම නමුත් එය මම දකින්නේ පළමු වතාවටයි.........ඔඛේ ඉදිපත් කිරීම වටිනවා........ ඊළග අවස්ථාවේදී හී ලණුව,හී කොටුව,අමුතු ඛාන,නගුල, පෝරුව,අත් පෝරුව,වැනි වචනත් සමග කුඛුරට ගිහින් ගෙදරින් ගෙනෙන ඇඛුලත් කාලා එන්න.................ඔඛට ලස්සන වීඩියෝවක් කරන්න පුළුවන් වෙයි.............
@kesharaavimanudayasri
Жыл бұрын
Video eka supiri 👍 skip nokara blnna ekma video brother ge video
@Ceylonsolohiker
Жыл бұрын
ස්තූතියි ♥️♥️
@k.h.m.g.b.c.5540
Жыл бұрын
සතුටුයි තරුණයෙක් මේ දේවල් කරද්දී ..🌹🌹
@Ceylonsolohiker
Жыл бұрын
❤💙🍃
@Nature_Craft.
Жыл бұрын
දකින්නත් ආසයි මේ වගේ ඒවා 🙂❤️
@sriyanilatha3814
Жыл бұрын
Wow so wonderful 👏👏👏👏👏👏
@chamoodchamood9707
Жыл бұрын
එදා කුඹුරුවලින් ගත්ත අස්වැන්න අද වෙනකොට ඉඩෝරයක් වෙලා ඒ පව ගෙවන්නේ අපිමයි සියලු දේ අහිමි වෙලා නූතන තාක්ෂණයට යටපත්වෙලා සිංහයෝ
@pasquvalhandirajee1788
Жыл бұрын
Respect sir ..🙏🙏 apata yanna bari unath ea මිනිස්සු game ගැමිකම දකිද්දී puduma සතුටක් danenne hithata kiyanna වචනයක් na tava💓💞👍
@chathuwa6096
Жыл бұрын
පලවෙනි කමන්ට් එක මගෙන් 😏🖤
@Ceylonsolohiker
Жыл бұрын
💙🍃❤
@tektok6630
Жыл бұрын
මෙක විඩියෝ එකෙන් බලලා රස විදිනවා වගෙ නෙවෙයි නෙ ඔතන වෙන මහන්සිය 😊
@Ceylonsolohiker
Жыл бұрын
ඔව්
@tharushadimalshi9499
Жыл бұрын
පරක්කු වෙලා බැලුවෙ..අනේ එයාලට කතා කරන විදිය.ඔයා කතා කරද්දි නම් ඇත්තටම තේරෙන අයට කතා කරනවා වගේ..මේ ගැමි ජීවිතේ මේ විදියටම පරිස්සමින් රැකගන්න අය තවම ඉන්නවා.සතුටුයි ♥️
@nellonello5994
3 ай бұрын
Lassani
@ayeshamaduwanthi5257
Жыл бұрын
ඒ සත්තුන්ට තියන ආදරේ 😍
@Ceylonsolohiker
Жыл бұрын
කලු අම්මා රන් මැණිකා මයෙ අම්මා කියන්නේ
@ayeshamaduwanthi5257
Жыл бұрын
@@Ceylonsolohiker 😊
@lakshanjayarathna5447
Жыл бұрын
අපේ ගම 😊😍
59:41
HEELOYA Village Sri Lanka | Tour Guide | දුම්බර කඳුවැටියේ ගම්මාන සොයා| With Subtitles |Solo Hiker|
Solo Hiker
Рет қаралды 92 М.
6:43
'අලියා අරන් තියනවා හෙන්ඩුව නෑ' වරාය බලන්න ගිය ඇමති බිමල් කිව්ව කතාව | Bimal Rathnayake
Newsfirst Sri Lanka
Рет қаралды 21 М.
00:22
If people acted like cats 🙀😹 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 42 МЛН
01:00
Интересно, какой он был в молодости
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,6 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 51 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 41 МЛН
4:11
කුඹුර හාන්න උජාරුවට ගමට එන අමුත්තා | Rupavahini News
Rupavahini News
Рет қаралды 10 М.
24:34
කාගෙත් මනමාලයා ලක්ෂ පහේ මිව්වා | එඬේරා දක්ෂ නම් පට්ටිය පිට යන්නෑ | දැන් හොරු ගාලටම ලොරිය ගහනවා
Secrets of Nature
Рет қаралды 36 М.
29:38
හුදකලාවෙහි රසය විදිමින් සොබාදහමෙහි අපූරු තැන් සොයා Solo Hiker | GOOD MORNING SRI LANKA
Siyatha TV
Рет қаралды 13 М.
10:15
ගැමි ජීවිතේ ගව සම්පතෙන් බල ගන්වන කෘෂිකර්මය#traveling #vlogs
Sawari Hiking
Рет қаралды 374
23:02
වැල් දොඩම් වගාවෙන් මාසෙට 840,000 | Smart Agriculture | Ep 04 | 2024 10 20
Jaya TV
Рет қаралды 78 М.
20:45
අපේ සුන්දර ගැමි ජීවිතය හා ඉපැරණි හේන් ගොවිතැන | Thewawa sri lankan culture Documentary
රූ Lanka
Рет қаралды 61 М.
16:10
හොඳට හිටපු ධම්මවිජය හාමුදුරුවෝ මොකක්ද මේ කරගත්තේ!| myTV #hirunews #ipl2025 #rallaweralataadarei
my TV
Рет қаралды 114 М.
12:05
Asia Lagest Farm In Sri Lanka - Ridiyagma NLDB Farm (Full Episode)
සිංහලයා
Рет қаралды 93 М.
57:11
enna live yaaluwanee @solohiker
Man Saranna මං සරන්නා
Рет қаралды 90 М.
16:37
Paddy field /කුඹුරු සීසෑම
History Hub
Рет қаралды 6 М.
00:22
If people acted like cats 🙀😹 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 42 МЛН