HEELOYA Village Sri Lanka | Tour Guide | දුම්බර කඳුවැටියේ ගම්මාන සොයා| With Subtitles |Solo Hiker|

  Рет қаралды 91,041

Solo Hiker

Solo Hiker

Күн бұрын

#solohiker #villagelife #villagetour
🌎 Instagram 🔸
...
🌎Facebook
/ solo-hiker-returns-114...
🌎Tiktok
www.tiktok.com...
Are you looking for promote your brand ?
For promotions and collaborations
Contact me via e-mail 📩
Frozenlanka@gmail.com
0710356358
#travel #srilanka #hiking #camping #solohiker #solotraveler

Пікірлер: 412
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
දිග විස්තරයක් පස්සේ දාන්නම් හොඳද එහෙනම් හැමෝටම ජයම වෙන සුභ නව වසරක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏❤💙🍃 ගම්මානයේ මම ගියා වගේ ලස්සන සංචාරයක් ගිහින් එන්න කැමති අය මේ Number එකට Call එකක් දාන්න 0714831712 ( සමිතියේ ) . එහෙනම් හැමෝටම ජය 🙏❤💙🍃
@virajsaranga
@virajsaranga Жыл бұрын
කරන කියන වැඩ සුබ වෙන ✨♥️සුබ නව වසරක් වේවා
@dinushaalahakoon1196
@dinushaalahakoon1196 Жыл бұрын
බොහොම ස්තූතියි අයියේ❤❤
@sethpirithsl
@sethpirithsl Жыл бұрын
හරිම සුන්දර පරිසරයක්,බොහොම වටිනා වැඩක් දරැවෝ ..තෙරැවන් සරණයි!
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
@@sethpirithsl තෙරුවන් සරණයි 🙏
@vimukthikathriarachchi5403
@vimukthikathriarachchi5403 Жыл бұрын
Thanks you 😘 ☺️ 😊 ❤️ 🙏
@manglaabewardhana2203
@manglaabewardhana2203 Жыл бұрын
අපේ ගමට අල්ලපු ගමක් හීල්ඔය😍😍.ඒ සීයලා දෙන්න කිව්ව රජ්ජුරුවො එල්ලපු මයිල ගහ තියෙන්නෙ අපෙ ගේ ඉස්සරහා කුබුරෙ.කපිල බන්ඩාර සීයා කිව්ව කතාවට ටිකක් වෙනස් කතාවක් අපෙ ගමේ සීයලා කියන්නේ මයිල ගහ ගැනනම්🤔. රජ්ජුරුවෝ රජගල තියෙන මාලිගාවට ගිහින් තියෙන්නෙ මේ ගම මැදින්. ඒ යද්දි මොකක් හරි හේතුවකට අදිකාරම් කෙනෙක් එල්ලා මරන්න තීන්දු කරලා. ඒ අදිකාරම්ලු මේ මයිල ගහේ එල්ලුවේ.හැබැයි අදිකාරම්ගෙ වැරැද්දක් නැතුව එල්ලුව නිසා මයිල ගහ බිමට පාත් උනාලු.දැනට ගහේ පොඩි අත්තක් තමා ඉතුරු වෙලා තියෙන්නෙ.අපි ඒ ගහ තියෙන තැන කුබුර වැඩ කරපු කාලේ මයිල ගහේ මල් කඩාගෙන ඇවිත් උයල කනවා.පුදුම රසයි ඒවා😋😋.දැන්නම් මල් පිපෙනවද දන් නෑ.ගහ වැහෙන්නම කැලෑ වැල් එතිලා😢. ඒ ලගම පරන බෝධියකුත් තිබුනා.නුගයක් හැදිලා බෝ ගහත් කඩන් වැටුනා😢😢.ඊට පහලින් තියෙනවා රජ්ජුරුවෝ ගමන් මහන්සියට වතුර බිව්ව පිහිල්ල.ඉහිල්ල කියල ගහකින් කොලයක් කඩාගෙන පිහිල්ලට තියලා වතුර බිව්ව හින්දා ඒ පිහිල්ලට කියන්නෙ ඉහිල්ල පිහිල්ල කියල.
@dinushaalahakoon1196
@dinushaalahakoon1196 Жыл бұрын
මගේ ගම නුවර හීල්ඔය තාමත් පැරනි පන්නයේ ගමක්.බොහොම ස්තූතියි අයියේ ඇවිල්ලා මගේ ගම ලෝකෙටම පෙන්නුවාට❤ ජය වේවා අයියා😊
@kasunahangama9058
@kasunahangama9058 Жыл бұрын
super village
@ishuujayarathne2627
@ishuujayarathne2627 Жыл бұрын
Parana nee jeewamanai
@ishuujayarathne2627
@ishuujayarathne2627 Жыл бұрын
❤️
@indikadeshapriya1375
@indikadeshapriya1375 Жыл бұрын
එන්න ආසයි මේ සුන්දර ගම විඳින්න
@poornimaselliah464
@poornimaselliah464 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාගෙ ගම, ඒක ඉතිං ගමෙ ම අය එකමුතුව රැක ගත්තොත් අපේ අනාගත පරපුර ටත් ඒ ලස්සන විදින්න පුළුවන් වෙයි, එහෙමම වෙත්වා කියලා මං ප්‍රාර්ථනා කරනවා,
@Shamallakshanphotography1997
@Shamallakshanphotography1997 Жыл бұрын
ඒ කවි කියපු අත්තම්මා ට බුදු සරනයි !
@lakshikasandamali1004
@lakshikasandamali1004 Жыл бұрын
එංගලන්තයේ ඉදන් ඒ බත් එකට කෙල ගිහිල්ලට සමාවෙන්න ..😊 හදවතින් ලංකාවෙ ..ස්තූතියි .
@maheshappuhamy3865
@maheshappuhamy3865 Жыл бұрын
මල්ලී මාර ලස්සනයි, අපි ඇමරිකාවේ කැලිෆෝනියාවේ සිට මේක බලන්නේ. ඒ කවි කියපු අත්තම්මා ට බුදු සරනයි !
@pradeeperanga8958
@pradeeperanga8958 2 ай бұрын
Hari api danagaththa oya america wala inne kiyala 😂😂😂😂😂ane nikan palayan pako yanna
@indranidasanayaka6005
@indranidasanayaka6005 Ай бұрын
Mat balannako lassana kuthaguna selakili.mewa borudewal newe hariyata adahanawanam subhawa dharamayagen hari rakinawa ratata nayak neti gunayahap minissu.amata bs
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
තෙරුවන් සරණයි.. නිදුක් නිරෝගී දීර්ඝායූෂ ලැබේවා..පුතේ නුබටත් ඔය සියලු දෙනාටත්..
@dineshnalaka7431
@dineshnalaka7431 Жыл бұрын
ජිවිතේ සොබාදහම එක්ක ගෙවන මිනිස්සු හරි සුන්දර ගම්මානයක් 🍃🖤🍃 ඒ කාලේ ඉදන්මයි අපේ රට සුන්දෝ විනාස කරන්න ඉතිහාසය මරන්න අරන් තියෙන්නේ ... ගොඩාක් පිං සහෝදරයා මෙහෙම හරි මගෙ රටේ සුන්දර බව බලන්න සැලැස්සුවාට 🍃🍃🍃❤🥰
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@hantec1773
@hantec1773 Жыл бұрын
Suddange KZbin eke tma oya inne😂😂
@chandrasekarakarunanayakag8213
@chandrasekarakarunanayakag8213 Жыл бұрын
මම රැකියාව කරන්නේ මාලදිවයිනේ මේපාර ලංකාවට ගිහාම අනිවාර්යයෙන්ම හිල්ඔය ගම බලන්න යනවාමයි අර කවි කියපු අම්මාට දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාටත් ගොඩාක් පිං මෙවැනි මනරම් දර්ශනීය ගම්බිම් අපිට දකින්න සලස්වනවාට විශේෂයෙන්ම අර ඉන්ද්‍රානි මහත්මියගේ කෑම එකට නම් මාර පෙරේතකමක් දැනුනා සියලුම දෙනාට තෙරුවන් සරණයි
@Kaveesh-zj9kf
@Kaveesh-zj9kf Жыл бұрын
🍃 අනේ ඒ පරිසරය, ඒ මිනිස්සුන්ගේ මනුස්සකම, සරලකම🥺🍃 මේවා තමයි තියන්න ඕන, මෙතන තමයි සතුට සැනසීම තියෙන්නේ🥺🍃 ඒත් දැන් ටිකෙන් ටික මේවා නැති වෙලා යනවා නේද කියලා දැනෙනකොට පපුවට මොකක්දො මහා අමුතු වේදනාවක් දැනෙනවා😔 මාණික්කාවත කතාව මතක් වුනා😞
@technophile741
@technophile741 Жыл бұрын
හරියටම හරි
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
ඒක හරි
@welgamageirangani417
@welgamageirangani417 Жыл бұрын
අපිට යන්න බැරිතැන් ඔයාගෙ ඇස් දෙකෙන් අපිට පෙන්වනවාට ගොඩක් පින් පුතේ.
@kanthi1038
@kanthi1038 Жыл бұрын
හරිම ලස්සන වැඩසටහනක් පුතේ ....මන් ආසා කරන පරිසරයක් . බටනලා වාදනයත් ඊටම ගැලපෙනවා. ජීවත් වෙන්න ආසයි.
@sajaniNanayakkara-vo9qq
@sajaniNanayakkara-vo9qq Жыл бұрын
හරිම ලස්සනයි ස්තුති ඔයාට මේ වගේ සුන්දර දසුන් දානවට
@tusithakumar2393
@tusithakumar2393 Жыл бұрын
ගමක ඉපදෙන්න ලැබෙන එකත් පිනක්..මාරම ලස්සනයි ව්ඩියෝ එක සහොදරයා...සුභ පතනවා ඔයාට හදවතින්ම තව තවත් මේ වගෙ ව්ඩියෝ ලොකෙටම පෙන්න සක්තිය ලැබෙන්න කියල 🌻🌴🌳🍃
@chamilaprasad1560
@chamilaprasad1560 Жыл бұрын
මචන් උබනම් පට්ට...උබ කැමති නම් මාත් එන්නද එක පාරක් උබ එක්ක ඇවිදින්න යන්න... අද විඩියෝ එක සුපිරි කවි කීව අත්තම්මට බුදුසරණයි දීර්ගායුශ ලැබේවා.මමත් ගමෙන් නගරෙට ආපු කොල්ලෙක්. ඒත් අපි හැමදාම ගමට ආදරෙයි.❤️😊
@chamidudilshan9420
@chamidudilshan9420 Жыл бұрын
අපේ ගෙවල් ළග...පුදුම ලස්සන ගමක් ඒක..❤❤
@mahindagunawardana6641
@mahindagunawardana6641 Жыл бұрын
ape ammath Haputale... puduma lassana pettak.... minissu harima awyaajai, kapati minissu newei..... kapati nariyo inne DAKUNE....
@crazyrow11
@crazyrow11 Жыл бұрын
@@mahindagunawardana6641 ane uba kelhn.
@mahindagunawardana6641
@mahindagunawardana6641 Жыл бұрын
@@crazyrow11 benthara gagen mehata puus petiyekwath genna epa kiyanne "Kata kahanawata neweine?.." seethala kapati un inne lankawe kohewath newei DAKUNEMA thamaa.... 100 deela 1000 ganna balagena inne.. amma thaaththata unath badu wikunai salliwalata.... oya hitiye ayyala mallila set ekakma oluwa athagaala ...ratama wikunapu... api nodanna dakuna...
@nimsararathnayaka6212
@nimsararathnayaka6212 Жыл бұрын
රටේ තියෙන ප්‍රස්න ගෙදර තියෙන ප්‍රස්න ටිකකට හිතින් ඈත් උනා ❤️ කියාගන්න බැරි සුන්දරත්වයක් විඩියො එකෙන් ගෙනවට ඔයාට ස්තුති ❤
@chamindukulawansha6737
@chamindukulawansha6737 Жыл бұрын
හරිම සුන්දරයි මල්ලී ස්තුතියි අපේ රටේ සුන්දර ගමක් පෙන්නුවට මන් විදෙස් ගත වෙලා ඉන්නේ පුදුම සුන්දර ගමක් නේද ගුඩ්ලක් ...❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃😊
@travelweekly07
@travelweekly07 Жыл бұрын
මේ තමයි අපේ රටේ අභිමානය, අපේ රටේ අභිමානවත් නිර්ව්‍යාජ අහිංසක උතුම් මානුෂිය ගුණාංගයන්ගෙන් පිරිපුන් ජේෂ්ඨ පුරවැසියන් සියළුම දෙනාට උතුම් නිරෝගී සම්පත්තිය ප්‍රර්ථනා කරනවා. තවමත් ගම්වල ඒ අභිමානය සුරැකි තිබීම සතුටට කරුණක්.. උතුම් දළදා සමිදු පිහිටයි..!
@chrisbabujoseph7324
@chrisbabujoseph7324 Жыл бұрын
ස්තුතියි ඔබට මගේ සුන්දර ලංකාවේ ලස්සන පෙන්නුවාට. ඔබ නිසයි මේ සුන්දර විදින්නේ.
@indikamadusanka9268
@indikamadusanka9268 Жыл бұрын
ඇත්තටම මේගම මාරම ලස්සනයි, අපි පෙරේදා ගියා, ඒක මේ විඩියො එකෙ පෙන්නනවටත් වඩා ලස්සනයි, ගමේ මිනිස්සුත් හරිම හොදයි
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
මනරම් සෞන්දර්යයෙන් සුපිරි අලංකාර ස්වභාව ධර්මයේ සුවහස මනපිනවන හදපිරි සතූට සැනසූම ශ්‍රී ලංකාව. ජයවේවා.👍🏾🇱🇰👍🏾👍🏾🇱🇰👍🏾
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃💙❤
@muthubandaraekanayake1835
@muthubandaraekanayake1835 Жыл бұрын
මමත් ඉන්නේ ඔය ගම ලගම කරල්ලියද්ද ගමේ ,ඒත් මම තවම ඔයගමට ගිහින් නොමති නිසා මින් පස්සේ දවසක යනවාමයි, ඒවායේ අගය මටමේවෙලාවේ තේරෙන්නේ.ස්තූතියි පුතා ඔබට,
@uvindudissanayake
@uvindudissanayake Жыл бұрын
අපිට යන්න බැරි තැන් වල සුන්දරත්වය පෙන්නවට ගොඩක් ස්තුතිය අයියේ ❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😊❤🍃💙
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ශ්‍රී ලංකාවේ තවත් නිසංසල සොඳුරු ගම්මානයක්. 👍🏾🇱🇰👍🏾
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙
@menakaeldeniya793
@menakaeldeniya793 Жыл бұрын
අනේ මට ඒ ගමේ ගිහින් නතර වෙන්න හිතුනා..පුදුම නිස්කලංක බවක් ඒ පරිසරයෙ තියෙන්නෙ..❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃😊
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 Жыл бұрын
මටත් 😊👍🙏
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
සුන්දර ගමනාන්තයක් ඔයා එක්ක ස්තූතී ඔබට 🇱🇰 සුන්දර ගමනාන්තයක් පාරාදීසයක් පෙන්නුවට ❤ ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ඔබට සුන්දරයි ගොඩක්
@ThilinaRanganath
@ThilinaRanganath Жыл бұрын
ලස්සන ගෑනු ලමයෙකුත් හිටිය වගේ දැක්කා... විශේෂත්වය ඒකද මන්දා....❤❤ ලස්සනයි ඇත්තටම 😍😍
@charithsiriwardana7974
@charithsiriwardana7974 Жыл бұрын
මමත් කවදාහරි මෙ වගේ මෙ පිං බිමේ සුන්දරත්වය විදිනවා සියලු දෙනාට තෙරැවන් සරනයි
@pamodhagunarthne6677
@pamodhagunarthne6677 Жыл бұрын
අයියා එක අතකට කරන්නෙ ජාතික සේවාවක් මෙවා අපි රැකගන්න ඔනී . බොහොම ස්තුති අයියා . 👊
@surenlakshan
@surenlakshan Жыл бұрын
Video එක බලලා හිතට මාර සතුටක් දැනුනෙ.. දැනුමට ගොඩක් දේවල් හම්බෙනවා මචන් උබේ video බලද්දි.. ලංකාව එපා වෙලා වගේ හැගීමක් දැනෙන කාලෙක ඉන්න අපිට, අයෙත් ලංකාව ගැන ලොකු ආසාවක් බලාපොරොත්තුවක් එනවා මේ video බලද්දි.. ස්තූතියි මේ වගේ දෙයක් අපි වෙනුවෙන් කරනවට.. ජය.. ❤
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 Жыл бұрын
මට ආස ඔය ගමේ ගෙදරක ටික දවසක් ඉදලා යන්න 🇨🇦🇱🇰❤️💯😊👍👌😍🙏
@asinipieris2171
@asinipieris2171 Жыл бұрын
ලංකාව මෙච්චර ලස්සන රටක් කියලා මුලු ලෝකෙටම පෙන්නනවට ඔයාට ගොඩක් පින්.ලංකාවේ ඉදලත් අපි හරියට තාම ලංකාවේ ලස්සන දැකලා නෑ.ඒ අතින් ඔයා හරි වාසනාවන්තයි..💖
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾🇱🇰👍🏾
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤😊
@asankaupul1541
@asankaupul1541 Жыл бұрын
Kiyala wedak naha...mechchara sundara ratak loke kohewath naha ape minisungemai warada....hora desapaluwo path karagena un gasa kanawa vitharai
@dayanifonseka9569
@dayanifonseka9569 Жыл бұрын
Rome italy very nice video
@nilanthaprabath5486
@nilanthaprabath5486 Жыл бұрын
කාලෙක ඉදන් යන්න අසාවෙන් හිටපු තැනක් දැන්නම් යන්නම හිතෙනවා ලස්සන දැකලා ❤️❤️❤️
@dinushikaranasinghe4965
@dinushikaranasinghe4965 Жыл бұрын
හරිම ලස්සන ගම්මානයක් යන්න හිතෙන තැනක් 🤗🤗
@abskeshanimahanama
@abskeshanimahanama Жыл бұрын
සෝලෝ ..💞🥺❤️💞🌷 ලස්සන ම ලස්සන තැනක ලස්සන video ekk.. ඒ පරිසරයෙ මාත් හිටිය වගේ දැනුණෙ.. All the best and බුදුසරණයි solo ayiya.🌷..❤️🥺
@HirushaAbiman
@HirushaAbiman Ай бұрын
Ane aye me tharam lassana ratak me minissu vinasa karanne.oyata pin malli ape rate lassana loketa penwanawata
@madukamanohara7684
@madukamanohara7684 Жыл бұрын
අපේරටේ ලස්සන හාඉතිහාසය සූද්දගෙ උවමනාවට ජලාශ හදලා යටකරලා දැම්මා.එවා ඇතුලේ අපේ මූතුන් මිත්තන්ගේ අභිමානය නැතිකලා..දැන් අපි නවීන ලෝකයක අතරමං වේලා... ඔයාට පිං මෙවා පෙන්නනවාට....
@travelwiththarusha2526
@travelwiththarusha2526 Жыл бұрын
අපේ රටේ සුන්දරත්වය විදින්න සුන්දරම ගම්මානයක් 🍃💙..මාරම ලස්සනයි..ඉවසිල්ලක් නැ විදිනකන් 🥺🖤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@manoridisanayaka9948
@manoridisanayaka9948 Жыл бұрын
ලස්සන වෙල් යායක් මැද ජීවත් වෙන්නත් පින තියෙන්නත් ඕනී thank you so much aiya Ape gamata awilla game lassana ratatama pennuwata 😍🙂
@tumalkithabeyrathne2156
@tumalkithabeyrathne2156 Жыл бұрын
Niyamai ayy❤
@tomokhadr3543
@tomokhadr3543 Жыл бұрын
Gammanaye inna Adaraniya Ammalage gathi guna harima hodai Awankai may uthum Ammalata Atthatama Asirwada karami ❤❤Bs
@homevisitcaraudio
@homevisitcaraudio Жыл бұрын
ඔයා දැන් තමයි හරිම ට්‍රැක් එකට වැටිලා ඉන්නෙ මචං... හෙට අනිද්දා ටීවී චැනල් එකකින් ට්‍රැවල් ප්‍රොග්‍රැම් එකකට අනිවා එන්න කියයි
@palindapiyumal517
@palindapiyumal517 Жыл бұрын
1st comment ❤️
@priyanthapuspakumara2310
@priyanthapuspakumara2310 Жыл бұрын
💝❤️💝 මාරම ලස්සනයි Bro
@niroshansanjeewa8190
@niroshansanjeewa8190 Жыл бұрын
බංඩාරවෙලත් තියෙනවා හීල්ඔයක්
@rathnakumarpeiris3000
@rathnakumarpeiris3000 Жыл бұрын
කෑම ටික නම් නියමයි වර්ග සභාවේ ඉදන් කනකොට එතන මට දැනුනේ දිව්‍ය ලෝකයක් වගේ එතරම් සුන්දරයි මා උපන් රට ලෝකයේ න් ම අති සුන්දරයි අපි සැවොම මෙය ආරක්ෂා කර ගැනීමට කැප වෙමු
@dillakshiweerasinghe6311
@dillakshiweerasinghe6311 Жыл бұрын
ඔයාගේ ඇස් හරිම පින්කාරයි🙏❤ ඒ අව්‍යාජ මිනිස්සුන්ගේ ඇසුර,ආදරය,ලෙංගතු කම ලබන්නත් ඔයා හරිම වාසනාවන්තයි, ඔබටත්,ඔබ සොයා යන ගමනේද හමුවන සියලු අව්‍යාජ මිනිස්සුන්ටත්,⁣ත තවත් කෙත්වතු වලින් සරැසාඑ වෙන බත බුලතින් පිරි ඉතිරෙන සුභ අලුත් අවුරැද්දක් ඒ කෑම එක😋😋😋 කොන්ක්‍රීට් වනාන්තර වල හැල්මේ දුවන අපිට විනාඩි ගානකට හරි දෙන මේ මානසික සුවයට පින්, 🖋️🖋️..💌❤🙏Dil
@dilhanisagarika6593
@dilhanisagarika6593 Жыл бұрын
හරිම වටිනවා ලංකාවට ඇවිත්.අනිවාරේන් යන්න ඕනා.මීමුරේ වගේ ඇති
@d.sadunmusic3521
@d.sadunmusic3521 Жыл бұрын
ඔයාගේ video නම් මාරම ලස්සනයි. 🥰ගමේ සුන්දරතවය වචන වලින් කියන්න බෑ අය්යේ ❄️ගොඩක් ස්තුතියි මේ තැන් අපිට පෙන්නනවට🙂😇🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😊❤💙🍃
@sithulnawodya2460
@sithulnawodya2460 Жыл бұрын
සුභ අලුත් අවුරැද්දක් වේවා අයියා❤ හැමෝටම!!
@niwenavlogs5739
@niwenavlogs5739 Жыл бұрын
ලස්සනයි පුතේ..උබව චැනල් එකකින් ගන්නවා ලගදීම😊
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
Magae රටට දළදා හිමි saranai magae දැයට දළදා හිමි sewanai theruwan saranai putae 👍❤️❤️❤️❤️
@piumikadilshani610
@piumikadilshani610 10 ай бұрын
Aiye oyge vlog wlin blpu lssnm ekk me.hrim lssniii..😍💚💙
@virajsaranga
@virajsaranga Жыл бұрын
ඉස්සරහාටත් මෙ වගෙ විඩියො ලස්සන විඩියො දාන්න සුබ පතනවා ♥️✨🥺
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි 💙❤🍃
@gayansuran7207
@gayansuran7207 Жыл бұрын
ඔයා ඇවිල්ලා තියෙන්නේ අපේ පැත්⁣තටනේ...අපරාදේ කලින් දන්නවා නම් එනවා❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අයෙ එන්නම්
@niko4887
@niko4887 Жыл бұрын
ලස්සන මිනුස්සු 😇❤️ කියාගන්න බැරි තරම් ආදරයක් හිතෙනව මේව බලද්දි. මේ රටට.❤️❤️
@LifeandLiving-gk4yr
@LifeandLiving-gk4yr Жыл бұрын
මල්ලි, great වැඩක්. එකක් ඔයාගේ විශිෂ්ට කැමරාකරණය.දෙවැන්න ඒ පළාතේ සුන්දරත්වය අපුරුවට කැටි කර ගෙන කතාව පෙළ ගැස්වීම. තුන්වනුව ඔබේ සරල බව.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි අයියෙ 🍃💙❤
@supunwijekoon3780
@supunwijekoon3780 Жыл бұрын
Ubala monawa kiwwath mahinda mahaththaya parawal heduwa putha...
@TRAVELSTORIES214
@TRAVELSTORIES214 Жыл бұрын
නියමයී මල්ලී.මාත් ගොඩක් ආසම දෙයක් තමයී අපිට දකින්න නොලැබෙන තැන් ඔයාන යන එක.ගොඩක් කල් ඉදන් මං යාවා.2008 ඉදන්.ඔයයී ,මන්සරන්නගෙයී විඩිඔ දැක්කම මටත් හිතුනා කෙනෙක්ට ආසාවෙන් බලන්න පුලුවන් දෙයක් පෙන්නන්න.,thank you ඔයාටයී, මන්සරන්නටයී අපේ හිත්වලට travel කියන එක ආසවක් කරලා හැම travel කෙනෙක්ම pramot කරනවට...🎉🎉🎉
@youtubeoriginal5280
@youtubeoriginal5280 Жыл бұрын
පරිසරයට ආදරෙ පරිසරය විඳින එකෙක් උබ මචන්.
@pratheeshadewmini175
@pratheeshadewmini175 Жыл бұрын
මුං ගෙඩියි, නාරං කැවුනුයි හදන්නේ ක්‍රම දෙහෙකටද.. අපේ ගෙදරත් පොල්කට්ටෙන් තමයි මැටි කලේ වතුර බොන්නේ .. කෝප්ප වල බොනවට වඩා වෙනස් ම රසක් තියෙන්නේ .. හෙල්මලු ක්‍රමේට කුඹුරු තීන්නේ කදුකර පැතිවල විතරක් වෙන්න ඕන .. අපේ පැතිවල දකින්න ලැබෙන්නේ නෑනි.. vlog එකත් ලස්සනයි .. background music එකත් 👌..
@paraminimanka9207
@paraminimanka9207 Жыл бұрын
Awwwwwwwwwwwshhhhh apph ur videos are sooooooo much interesting ayye 🥺🥺♥️♥️♥️✨✨✨✨✨✨
@NuwanKumara-cw6nv
@NuwanKumara-cw6nv 3 ай бұрын
❤maru macan❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤macanII
@adariyasinghe127
@adariyasinghe127 2 ай бұрын
තෙල්දෙණියේ බඹරගල තමයි අපේ ගොතම බුදුන්වහන්සේ ජන්මය ලැබූ උතුම් පිංබිම.
@sancharakayah
@sancharakayah Жыл бұрын
එව්ව් ලස්සන අක්ක කෙනෙක් හිටියා එයා ලැජ්ජාවයි
@hemanthachandana6733
@hemanthachandana6733 Жыл бұрын
Indonesia වල බාලී යන්නේම සුද්දො ඔය ලස්සන බලන්න ..අපිටත් පුළුවන් දුම්බර මිටියාවත ඔය වගේම සංචාරගමනාන්තයක් කරන්න
@rumeshsanjaya3811
@rumeshsanjaya3811 Жыл бұрын
අයියා රිකිල්ලගස්කඩ තියන කරදගොල්ල කියන ගම්මානයටත් ගිහින් බලන්න හරිම ලස්සනයි වගේම එතිහාසිකයි 💗🍃
@سياني-ل7ن
@سياني-ل7ن Жыл бұрын
Ai පදියපැලැල්ල එතනින් ගියාම mndarnnuwra.
@pubudusuranjala3680
@pubudusuranjala3680 Жыл бұрын
ඉන්නෙ දුම්බරයි මහ කලු ගලක් යට.. කන්නෙ කරවලයි රට හාලේ බතට.. බොන්නෙ බොරදියයි පූරුවෙ කල පවට.. යන්නෙ කවදාද මව්පිය දකින්නට.. දුම්බර කන්ද පාමුල මිණිරන් පතලෙ බැසලා බඹ තිහක් කලුගල සිදුරු කලෙ බස්නාහිරට දෝනා දෙක ගමන් කලෙ විස්තර කියමි දුම්බර මිණිරන් පතලේ... දුම්බරට පතල් කනින්න ආව කෙනෙක් කිව්ව කවියක් ඒ කාලයෙ ජනාවස තියෙන්න නැතිව ඇති. රට හාලේ බත් කරවල කන්න ඇත්තෙ ඒකයි වට පිටාවෙ දියඇලි පිරිසිදු වතුර තිබුනත් පතල යටට ගියාම ඒ යට තියන මඩ වතුර තමයි ඉතිං බොන්න වෙන්නෙ. පතල් කවි, ගොයම් කවි, කරත්ත කවි,පැල්කවි,බඹර කවි, මෙවා තව ටික කාලෙකින් නැත්තටම නැතිවෙලා යයි. ගම්පෙරලියත් එක්ක ස්තුතියි මෙ සුන්දරත්වය දසුන් මවා නගරයට බලන්න දෙනවාට 👍🙏🙏
@NimeshaHansaki
@NimeshaHansaki 3 ай бұрын
ගම අරිම ලස්සනයි ඔයා වැඩ සටහන ලස්සනයි කරනවා බුදු සරණයි...
@tiktiktokzz4838
@tiktiktokzz4838 Жыл бұрын
පුදුම ලස්සන ගමක්.වික්ටෝරියා පාරේ ගිහින් මගින් හැරුනාම ඔය වගේම තවත් ලස්සන ගමක් තියෙනවා.සදසිරි දුනුවිල කියලා.ලස්සන කුඹුරු යායක් මැදින් යන ගලක් යට තියෙන පන්සලක් තියෙනවා.වැවක් තියෙනවා.පයිනස් කඳු පේළියක් තියෙනවා. ඒක නගින්නත් ලොකු වෙලාවක් යන්නේ නෑ.උඩට ගියාම වික්ටෝරියාව වගේම වටේම තියෙන කඳූ,ගම්මාන ඔක්කොම පේනවා.ඔයාට පුළුවන් නම් ඒ ගමටත් යන්න.පුළුවන් නම් කුඹුරු පැහෙන කාලෙට යන්න.හරිම ලස්සනයි.ඔයා වගේම හැමෝම ඒ ලස්සන දකිනවාට මන් කැමති.ජය වේවා solo hiker
@ashokamalkanthi3225
@ashokamalkanthi3225 Жыл бұрын
මගේ අක්කා හිටියේ අම්බාලේ මමත් ඩුනුවිල ඔය කියන පන්සලට ගියා.ලස්සනය්.වෙල් ටික වගා බිම් හරි ලස්සනය්.
@NilanthiKumari-kl3fo
@NilanthiKumari-kl3fo 13 күн бұрын
Mata hamadama inna hithenawa❤❤❤❤❤❤❤❤❤
@upulmak5037
@upulmak5037 2 ай бұрын
ඔබය ගොඩක් ස්තුතියි ❤ මොකද අපි නොදන්නා සුන්දර පරිසය ක් ඇති ගම්මාන පිලිබද දැනුවත් කිරිම.අපිත් එනවා බලන්ඩ 👍
@OSHANVOLG
@OSHANVOLG Жыл бұрын
අයියා කියන්න ඕනේ දෙයක් 📌️ මාගේ ගමත් ඔහේ තෙල්දෙනිය උඩිස්පත්තුව කියන්නේ, අපි නාන්න යන්නේ රෙටියගම ඔයට ,කියන්න දුකයි ඉස්සර වගේ නෙවේ අයියා දැන් ගොඩක් අය දැනගෙන හොයාගෙන එනවා ,ආවාට කමක් නෑ ඇවිත් බීලා බෝතල් එහෙම එහෙ දානවා ,ඔයා පෙන්න එකට අවුලක් නෑ හැබැයි සමහරක් ගිහින් ඒ තැන් විනාශ කරන්වා , . පරිසරය විනාශ කරන්න එපා 😖 ලස්සන විදින්න ඉතුරු කරන්න
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මේ ගමනම් සමිතිය මගින් ක්‍රියාත්මක වෙන්නේ පරිසරයනම් රැකෙනවා ඒක මම ඇස් දෙකෙන්ම දැක්කා
@Dulaj_Ariyarathna
@Dulaj_Ariyarathna Жыл бұрын
2:20 මෙහෙම කියද්දි පොඩි කාලේ ලියපු රචනාවක් මතක් වුනා ගම්මානේ ගැන ලියපු 🥺🥺💔
@pehesarapasidu5624
@pehesarapasidu5624 Жыл бұрын
අලුත් වීඩියෝ එකක් එනකන් බලන් හිටියෙ අයියෙ. සුබ අලුත් අවුරුද්දක් වේවා...
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😊💙❤
@chrisbabujoseph7324
@chrisbabujoseph7324 Жыл бұрын
කවි ටික වටිනවා. අත්තම්මට බුදු සරණයි
@hashankavinda5975
@hashankavinda5975 Жыл бұрын
නියමයි නියමයි නියමයි ඇත්තටම සුන්දර ගම්මානයක් 👊👊👊👊 ජය වේවා
@kuwaitkuw9297
@kuwaitkuw9297 Жыл бұрын
Malli oyata godak situti apita gammana wala westara laba denawata.lassanai harima.bsmama Kuwait walin
@s.h.munasingha2590
@s.h.munasingha2590 Жыл бұрын
මේවාගෙ ලස්සන පරිසරයක ජීවත්වෙන්නෙ පින්වත් මිනිස්සු. ඒ වගේමයි මෙහි ජීවත්වෙන අයගෙ හදවතත් හරිම සුන්දරයි. මේ වගේ පොල් කට්ටෙ තේ බීලා කිතුල් හකුරුත් එක්ක , ගමේ රසට උයන කෑම හරිම පුසුඹයි රහයි.බඩගින්න වැඩිවෙනවා.කෑමදැක්කමත්. කෑම උයන්න හරිම දක්ෂයි ගමේ අය. විශේෂයෙන්ම අත්තම්මලා. මේ වගේ සුන්දර ගම්මානයක් පෙන්නුවාට ඔබට ස්තුතියි.
@madu773
@madu773 Жыл бұрын
🥺❤තනියම ගියා ඇති වගේ නැද්ද
@samithpathirana1005
@samithpathirana1005 Жыл бұрын
Bravo bro.❤
@n_Shamalka....
@n_Shamalka.... Жыл бұрын
ගොඩක් ස්තූතියි ඒ සුන්දරත්වය අපිටත් බලන්න අවස්ථාව ලබා දුන්නට 🍃🍃🙏 සුභ අලුත් අවුරුද්දක් වේවා solo hiker 🫂💫♥️♥️
@sandiyakumare4340
@sandiyakumare4340 Жыл бұрын
මගේ රට මොනතරම් ලස්සනද මල්ලිට ගොඩක් පින් මෙහෙම හරි දකින්නට ලැබුණා ගොඩාක් වට්නවා
@viharahope2014
@viharahope2014 Жыл бұрын
ඉතිහාසය ගැන, කඩයිම් පොත් ගැන අවබෝධයක් ලබා ගන්න මහන්සි වෙන්න තෙරුවන් සරණයි
@sunilrathnasiri2028
@sunilrathnasiri2028 Жыл бұрын
දැන් වෙඩ්න් වල කෑම ට වාඩා 💯ගුනයකින් හොදයි 💯😍
@travelaya_777
@travelaya_777 Жыл бұрын
ලස්සනයි solo hiker.තවත් ලස්සනම ලස්සන වැඩක්.දිගටම travel ටික කරගෙන යන්න ඉතින් 🔥🔥 ක් වගේ ඉතින් දිගටම පරිස්සමෙන් 🔥🔥🔥🔥 ක් වගේ
@mandeepgill3790
@mandeepgill3790 Жыл бұрын
හරිම ලස්සනයි මල්ලි මේවගේ පරිසරයක් පෙන්නුවට thanks have a goodday
@priyantharathnayaka286
@priyantharathnayaka286 3 ай бұрын
Bro මට නම් උබ උදිත් ට වඩා ගණිතය දන්නවා කියලා ❤
@technophile741
@technophile741 Жыл бұрын
අපේ උරුමය, අපේ ඉතිහාසය, අපේ පාරම්පරික දැනුම, අපේ කම ❤️❤️ හෙළයන්ගෙන් ඉතුරු උනු Sprit එක 💎 ස්තූතියි Solo Hiker 💚💙🙏
@yakkularawana
@yakkularawana Жыл бұрын
oke pena lassana ne minissu amuthui danna nisa kiyanne 1000%
@slboyeskandy9060
@slboyeskandy9060 Жыл бұрын
අපේ ගමත් පහු කරගෙන ගියා නේ 🥺❤️🙈
@Udara1998
@Udara1998 Жыл бұрын
කාන්තාරයේ ඉදගෙන මේක බලද්දි😢 මේක පිස්සුවක් මචන් . උබට ගොඩක් පින් ඒ ආශ්වාදය ඒ විදිහටම අපිට ලබාදෙනවට.. ලංකාවට ආපු දවසක මගේ හීනය තමයි ලංකාව වටේම ඇවිදින්න .☺️
@dilanwithana9574
@dilanwithana9574 Жыл бұрын
ඔයාගෙ video බලල ඔයා ගිය තැන් වල අපි ගියා.ඒක වෙනම අත්දැකීමක්.නාරංගමුව ලකේගල පට්ට.දිගටම කරගෙන යන්න.♥️♥️♥️
@travelwithhero3472
@travelwithhero3472 Жыл бұрын
මෙවන් වීඩියෝ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !🌻🌻🌻
@Sehan_dilrr
@Sehan_dilrr Жыл бұрын
Revestone වලින් පල්ලෙහා ලස්සන ගම් ටිකක් තියනවා එහෙත් යමු....manigala hike ekkuth thiynw ayya ❤
@rumeshnilantha7440
@rumeshnilantha7440 Жыл бұрын
Apita kawadawath yanna hanbunnathi lassanathan mehemahari dakaganna labimath pinak ❤
@kapilajayakodi7992
@kapilajayakodi7992 Жыл бұрын
වරිග සබාවෙ ලස්සන❤️❤️❤️
@chandraniamarasinghe7869
@chandraniamarasinghe7869 Жыл бұрын
හරිම ලස්සනයි පුතේ☝️❤️🇨🇦
@magichand3502
@magichand3502 Жыл бұрын
අපේ ගම 💪💪
@shajithshajith5353
@shajithshajith5353 Жыл бұрын
අපෙ ගෙදර ඉදල විනාඩි 15 න් යන්න පුලුවන් හීල් ඔය ගමට .❤
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 59 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 5 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 79 МЛН
මැදිරිගිරිය | Madirigiriya | Travel with Chatura
23:29
Travel With Chatura
Рет қаралды 85 М.
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 59 МЛН