Better than Biryani! I baked a prawn & tomato Pot Rice in my wood oven! Bro made Sago|Traditional Me

  Рет қаралды 738,313

Traditional Me

Traditional Me

Күн бұрын

Пікірлер: 746
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
ගෙදර තක්කාලි ගොඩක් තිබුන නිසා තක්කාලි බතක් හදන්න කියල හිතුවත් සිරිවර්ධන මාමා මීගමු ලෙල්ලමෙන් ඉස්සො වගයක් ගෙනත් දුන්න නිසා තක්කාලි බත හදන අදහස හිතෙන් අතඅරින්න වුනා. ඒත් අනේ මන්ද තක්කලි ටික ඉදිල වැඩියි වගේ නිසා හෙට වෙද්දි නරක් වෙලා අපතෙත් යනවා. ඉතින මම ඉස්සොයි තක්කාලියි දෙකම දාලා වෙනමම බතක් හදන්න ඕන කියල තීරණය කලා. සිරිවර්ධන මාමා ගෙනාපු ඉස්සන්ගෙන් වැඩි පංගුව ලොකු අම්මලයි ගෙදරට දීල ඇවිත් බත හදන්න පෝරනුව පත්තු කරල දෙන්නම් කියල පොරොන්දු වෙලා ගියපු අපේ මල්ලි පැය ගානක් යනකනුත් ගෙදර පලාතක ආවෙ නෑ. මං ඉතින් තනියම වැඩ ටික කරගෙන තනියම පෝරනුවට ගින්දරත් දාගනිද්දි තමයි මේ හාදයා ගෙදර ආවෙ. හැබැයි ඉතින් හිස් අතින් නෙවයි, අන්නාසි ගෙඩි තුනක්ම අතින් කටින් එල්ලගෙන පරක්කුවට නිදහසට කාරණාත් කියාගෙන. ලොකු අම්මලයි දිහාට වෙලා එහෙ නංගිත් එක්ක අන්නාසි සලාදයක් හැදුව කියාගෙන ආවත් මට හිතට ආවෙම අන්නාසියි තක්කාලියි ඉස්සොයි සේරම එකට කාල ඇගේ උෂ්නෙ කොහෙන් පිට වෙයිද කියල. තනියම පෝරණුත් පත්තු කරගෙන උයන්න ගිය අස්සෙ ඉස්සන්ගෙ උෂ්නෙ බහින්න මුරුංග කොල ටිකක් වත් දන්න ඉස්පාසුවක් නැති වුනා. දැන් ඒ මදිවට අන්නාසි සලාදෙකුත් අරන් ඇවිත්. අනේ ඉතින් එක එක වෙලාවට පොඩි පොඩි විකාර වැඩ තිබුනත් සමහර වෙලාවට අපේ මල්ලිත් කරන වැඩ නම් කියල වැඩක් නැති තරමට හොඳයි. උෂ්න වැඩියි කිව්ව නිසා මේං මෙයා දඩිබිඩිගාලා සව් වලින් අතුරුපසක් හදල. ඇත්තටම ඒ අතුරුපසනම් දැක්කමත් ඇග නිවෙනවා. හිතත් නිවෙනවා. ඒ තරම් සරල සුන්දර ලස්සනක්, රසත් ඒ වගේම තමයි. මිංචි රසයයි, දෙයි යුෂයි එකතුවුන රසනම් ඕන තරම් දෙහි බීම බොද්දි දැනිල තියෙනවනෙ. ඒත් ඒ රස සව් ඇටවලට මුහුවෙලා දිවට දැනෙද්දි දෙලුම් ඇටයකින් විහිදෙන දෙළුම් යුෂ බිදුවක රසයත් එකතු වුනොත් කිහොමද කියල දැනෙන හැගීම නම් ඇත්තටම මට විස්තර කරගන්න අමාරුයි. ඒකයි අපේ මල්ලිගෙ සමහර වැඩ කියල වැඩක් නෑ කියල කිව්වෙ. එදා ඉතින් අලුත් ජාතියෙ ඉස්සො බතකුයි අලුත් ජාතියෙ අතරුපසකුයි එක්ක දවල් කෑම වෙල රසවත් වුනා. ඉතින් මට හිතෙන්නෙ ඒ අලුත් අලුත් දේවල් නිසා අපේ ජීවිතත් අලුත් වෙනවා වගේම රසවත් වෙනවා. ඒ අලුත් රස අපේ ජීවිත වලට රසවත් මතක එකතු කරනවා. ආදරෙන් නදී♥
@oshadee12w43
@oshadee12w43 9 ай бұрын
🧡🧡🧡🧡🧡🧡🧡
@nur_ansri93
@nur_ansri93 9 ай бұрын
❤❤❤
@hkrihn5681
@hkrihn5681 9 ай бұрын
വളരെ നന്നായിരിക്കുന്നു❤❤❤
@agndeepaninadeekanadee5317
@agndeepaninadeekanadee5317 9 ай бұрын
ඔන්න ඉතින් ආසාවෙන් බැලුවා ඔයාලගේ වීඩියෝ එක, ලස්සනයි,, ආදරේයි ඔයාලට,,❤❤
@RoshaniEkanayaka-ls2rn
@RoshaniEkanayaka-ls2rn 9 ай бұрын
❤❤❤❤❤
@rdstobbart
@rdstobbart 8 ай бұрын
🎉I remember when you all started your channel. I commented on adding more joyful music. You and your brother and grandma now have over 2 million subscribers! God bless you with 2 million more! Well done. I still enjoy your joking with your brother.💝🙏🇨🇦
@Nia-1a
@Nia-1a 9 ай бұрын
Your food looks like pictures from cookbook, really delicious, colorful. Love the chemistry of brother and sister. I pray that you all always remain happy, good health and forever togetherness. Lots of love from Canada. Love you all
@Norinoone
@Norinoone 9 ай бұрын
Your*
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
💜️🩷💛🩵💙
@nanditan1710
@nanditan1710 9 ай бұрын
What ever you do , your receips are unheard and unique in own way everytime 💛✨️ Showcasing the real beauty of nature and simple lifestyle with peace and happiness 🌿💚😊 Whatever we can afford but nature is beyondeverything 💛💚
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
Thank you so much 😊
@nadiaceylon
@nadiaceylon 6 ай бұрын
This is someone s genius idea of showcasing what Sri Lankan traditional n modern food culture combined in a very creative way. Excellent recipe creating and the story line of young siblings and a grandmother living in a village, it’s like watching a drama. cameraman s exceptional talent, editing is top notch. Great job Nadee n the team.
@VinithaMR-i4c
@VinithaMR-i4c 9 ай бұрын
You people are just in heaven on earth. Actually I like the pomegranate sago cool too. Bonding between you and your brother is priceless.
@TxcGta
@TxcGta 9 ай бұрын
Its srilanka brother❤
@cheesepity903
@cheesepity903 9 ай бұрын
I like the music, every time I want to sleep I always watch your videos💘
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
Glad you enjoy it!
@meerat9502
@meerat9502 6 ай бұрын
Superb cooking👌👌👍👍❤️
@dileenijayatileke5712
@dileenijayatileke5712 9 ай бұрын
Thank you both for these recipes. U make use of what u have to make tasty dishes. All the best to your family. ❤ from the 🇬🇧
@redcurrant2023
@redcurrant2023 9 ай бұрын
Nadeem both you and your brother are very accomplished. Love your cooking and your style. Best wishes to you, your brother and grandmother from England.
@nadeeshalakmaliperera2565
@nadeeshalakmaliperera2565 9 ай бұрын
Thank you so much for the tranquility and peace which you bring through these videos❤❤❤❤❤
@markanddanielsmom
@markanddanielsmom 6 ай бұрын
Beautiful family your food looks so amazingly delicious, I love the scenery as well so peaceful❤
@hermelindazeballos2338
@hermelindazeballos2338 9 ай бұрын
Que bello lo que hacés 😊😊me encanta tus videos tu país maravilloso tu pueblo se ve muy hermoso yo siempre te miro te mando un abrazo grande desde Argentina
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
💜️🩷💛🩵💙
@riluwannoordeen7517
@riluwannoordeen7517 5 ай бұрын
I'm also srilanka now I'm in Saudi Arabia with 23 years I miss so meny food Thanks you sister My Allah pleasing you ❤❤
@Hiru__Kulathilaka
@Hiru__Kulathilaka 9 ай бұрын
ඇත්තටම මේව දකිනකොට හිතට දැනෙන්නෙ අමුතුම දෙයක්,හිත නිවෙනව වගේ. ඔයවගේ පැත්තක ඉන්න ඇත්නම් කියල හිතෙනව,මේ වගේ පරිසරයක් පෙන්වන්න උත්සාහ කල ඔබ දෙපලටම බුදු සරණ යි!!
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
💜️🩷💛🩵💙
@sharminisinniah6685
@sharminisinniah6685 9 ай бұрын
wow so good and delicious..😋💗💗💙 I love every dish that you have made it today.💐❤❤. very well done.. 👍👍very happy to see you all Aathamma. Nadee and Mallie.. Thank you very much for this beautiful video.. bless you always🙏🙏
@apekshadhananjani6974
@apekshadhananjani6974 9 ай бұрын
මන් එහෙම නම් තක්කාලි අමුවෙන් කාලම ඉවර කරනව...සලාද වලට හරිම ආසයි...නිකනුත් කද්දි තවත් මාරම රසයි තක්කාලි කියන්නේ ආගමක් මම එහි බැතිමතෙකි 😊
@ColleenFegradoe
@ColleenFegradoe 9 ай бұрын
Another awesome video beautiful presentation so colourful and nice as always so beautiful and yummy 👌
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
Thank you so much
@margaretbareh3166
@margaretbareh3166 8 ай бұрын
My favourite prawns yummy so delicious 😋
@shrutikasawant1198
@shrutikasawant1198 9 ай бұрын
I like your village fruits and vegtables. Greenery and peace of mind.
@kokillmaster1906
@kokillmaster1906 9 ай бұрын
Simply a great inspirational bonding with each other.. excellently cooked with simple ingredients...beautiful .n...delicious food..😋👌...thanks brother 😅😊
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
Our pleasure!
@suganyasatheshkumar2798
@suganyasatheshkumar2798 9 ай бұрын
Really admirable,your natural way of cooking,natural sounds,everything awesome..your videos are very big stress reliever...lots of love😊
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
Thank you so much 🙂
@rosalbabecerrilnoguez5841
@rosalbabecerrilnoguez5841 9 ай бұрын
Viven en un paraiso, felicitaciones.😊❤❤
@rosalbabecerrilnoguez5841
@rosalbabecerrilnoguez5841 9 ай бұрын
Que familia más bella y la comida maravillosa, felicitaciones un abrazo y saludos desde Mexico. Sin duda lo que cocinan ambos es espectacular. Yo siempre he creido que ustedes viven en un psrsiso ,todo es tan bello y natural.
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
💜️🩷💛🩵💙
@khemwantegangaram4280
@khemwantegangaram4280 9 ай бұрын
Absolutely amazing just see like there is heaven on earth and nature can get even better. Soo soo beautiful and delicious looking food and drink enjoy
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
💜️🩷💛🩵💙
@minajankie34
@minajankie34 9 ай бұрын
Nice to watch again beautyful sis and brother god blessed🌹🌹🌹
@mariacilene7431
@mariacilene7431 9 ай бұрын
Mãos maravilhosa cozinha como ninguém,obrigada por compartilhar conosco um pouco da sua vida!!❤❤❤❤
@padmasriharini
@padmasriharini 9 ай бұрын
Wow beautiful yummy yummy recipes and your brother also looking handsome. He is like my brother 😊😊
@anthonygnananthrasadurai1584
@anthonygnananthrasadurai1584 6 ай бұрын
Thank you both for these ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ariesworld2359
@ariesworld2359 6 ай бұрын
Sagodana recipe look beautiful and delicious 😊
@ritheeshthiwankasiriwardan6059
@ritheeshthiwankasiriwardan6059 9 ай бұрын
හැමදාමත් වගේ අදත් හරිම ලස්සනයි අක්කේ....❤❤ ඇත්තටම බත වගේම අයියා හදපු සව් අතුරුපස නම් මටත් හෙනටම ආස හිතුනා,කටට කෙළත් ඉනුවා....අනිවාර්යයෙන්ම මමත් ඒක නම් හදන්නම හිතාගත්තා...ලේසියි,ලස්සනයි දෙකම එක්ක රසත් අනිවාර්යයෙන්ම ඇති කියලා පෙනුනා...අක්කගෙ ලියවිල්ලෙත් ඒකෙ රස ලස්සනට ඔයා රස කරලා ලියලා...හැමදාමත් වගේ මුළු වීඩියෝවම හරිම ලස්සනයි අක්කේ...ඉතින්.......ආදරෙයි නදී අක්කේ....අයියේ.....බුදුසරණයි අපේ අත්තම්මට......❤❤❤ ජයෙන් ජය...🎉🎉
@savitarajnath1428
@savitarajnath1428 9 ай бұрын
Hi Nadee good morning amazing video love the banter between the sister and brother your dishes look so delicious and what a beautiful family you all take care
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
Thank you so much
@minakshisahare8837
@minakshisahare8837 9 ай бұрын
Brother.... I like every juice or drink you make and the way you decorate is commendable 😊
@AL20mill
@AL20mill 9 ай бұрын
Marvelous cooking style with nature.
@virginiacervantes6857
@virginiacervantes6857 7 ай бұрын
K rico cocinan los felicito Dios les bendiga esos camarones se ven deliciosos
@pennydelamotte9664
@pennydelamotte9664 9 ай бұрын
❤All your videos are done with class.I love them.❤🎉
@anjanadas2105
@anjanadas2105 6 ай бұрын
When you have allbest ingredients and you know how to cook, you are the luckiest
@arieldermelo239
@arieldermelo239 9 ай бұрын
QUANTA GENTE COM TANTO E É POBRE DE ESPÍRITO. ESSA FAMÍLIA TÃO SIMPLES E GOZAM DE UMA NATUREZA LINDA. VOCÊS SÃO LINDOS DE JESUS CRISTO.😊😊😊😊😊
@Artemissa-annua
@Artemissa-annua 9 ай бұрын
Una vez más los chefs maravillas, magia asegurada en su cocina 🌱🌿🌻💛✨️
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
💜️🩷💛🩵💙
@jasomatijivan9971
@jasomatijivan9971 9 ай бұрын
Thanks for sharing your amazing recipes absolutely mouth watering. Take care be safe lots of love 💕
@vanmathiv4739
@vanmathiv4739 9 ай бұрын
Always your cooking was very delicious. Lovely family. Very energetic girl sister. So cute. Waiting for your next video ❤❤❤❤❤
@lucyho4731
@lucyho4731 9 ай бұрын
Thanx for sharing such a tantalising meal.Presentation of the meal with that aromatic spice is at its finest.Loved the dessert that whip up a refreshing yummy-licious cystallised treats.Loved the bond between the siblings.God blessed this beautiful family🙏💖🌻💐
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
My pleasure 😊
@MariaJose-w3v1c
@MariaJose-w3v1c 8 ай бұрын
Amo seus vídeos.. que Alimentos bonitos.. dá água na boca 🤗🤗
@rukmandfernando9128
@rukmandfernando9128 9 ай бұрын
Nice video. Love the Sago/pomegranate drink from your brother. Healthy drink.
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
💜️🩷💛🩵💙
@panneewasana2550
@panneewasana2550 9 ай бұрын
Hi hello very very very very very good menu and Division everything.. I'm from watching Thailand 🇹🇭❤️
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
Thank you 😋
@Monabukanlisa
@Monabukanlisa 9 ай бұрын
I'm watching your video with hungry 😅
@VimansaGunawardhana
@VimansaGunawardhana 9 ай бұрын
😂
@ChirathDewranda
@ChirathDewranda 9 ай бұрын
I agree with you 😂
@RamKumar-f1j4t
@RamKumar-f1j4t 9 ай бұрын
வித் ஹங்கிரி கிடையாது
@anuphilip6233
@anuphilip6233 9 ай бұрын
It's watching video with hunger
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
😋
@hrplanttrees
@hrplanttrees 9 ай бұрын
I really like to watching your videos thanks for sharing ❤❤❤
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
Glad you like them!
@jorgecarrasco7390
@jorgecarrasco7390 9 ай бұрын
Me gustan tus videos mas cuando cocinan ambos sus comidas y postres muy 😋 deliciosos su pueblo muy hermoso bonito paisaje como un paraiso.mucha bendición saludos de USA.
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
💜️🩷💛🩵💙
@Normalgirl-v9f
@Normalgirl-v9f 9 ай бұрын
ชอบครอบครัวนี้ ผู้ชายดูใจดี บ้านติดทุ่งนากับต้นไม้ใหญ่ ร่มรื่นมากค่ะ จากไทยแลนด์
@SoniaMaria-o4b
@SoniaMaria-o4b 9 ай бұрын
Vcs precisam fazer mais vídeos, pois já vi todos os de vcs. Sou Sônia moro no Brasil ,em São Paulo, e adoro assistir vcs,e amo a comida que vc é seu irmão fazem.
@rosamonteiro3964
@rosamonteiro3964 9 ай бұрын
Fico maravilhada com seus vídeos, sua simplicidade e sabedoria me encantam, parabéns e um abraço de Portugal
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
💜️🩷💛🩵💙
@Muskanpotter826
@Muskanpotter826 9 ай бұрын
Wonderful 😊😊
@RealmeC11-t5n
@RealmeC11-t5n 8 ай бұрын
SUKSES YAH " ..... KAK ATAS CHENELNYA DAN MELESTARIKAN MAKANAN NUSANTARA MAUPUN MASAKAN DARI INDONESIA 🇮🇩 SAMPE DI TEMPAT TINGGAL KAKAK " ADIK COWOKNYA KAKAK " SAMPE NENEK TERCINTA ❤❤️♥️🧡💝❣️💛💖 DI DAERAH NYA ...KAK INI DI DAERAH " ' SRI LANKA 🇱🇰 SAMPE DI KOTA DAERAH INDIA 🇮🇳
@nildarsantiagoortiz9382
@nildarsantiagoortiz9382 9 ай бұрын
Desde Puerto Rico fabuloso mi gente todo se veía exquisito me lo puedo comer con los ojos cerrado como.siempre es un placer que ustedes compartan su vida con nosotros agradecida cuídense
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
💜️🩷💛🩵💙
@elizabethmelendez9846
@elizabethmelendez9846 9 ай бұрын
Holaa mi Saludos para tí y tu Hermano, y abuelita me encantan tus Recetas tu lugar de Origen yo te veo Desde la Pandemia Soy de Costa Rica🇨🇷🇨🇷🇨🇷
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
💜️🩷💛🩵💙
@danapikousova8088
@danapikousova8088 9 ай бұрын
Překrásné 🥰🇨🇿 zdravím z Česka ❤
@linakhoury6623
@linakhoury6623 9 ай бұрын
Hi Nadee 🌺. Your cooking looks delicious and your brother recipe looks so beautiful .Greetings to your grandmother . Have a wonderful week .🌺🌻🌺
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
💜️🩷💛🩵💙
@julianaasenso
@julianaasenso 7 ай бұрын
I love your cooking 🍳 😋
@kayebee4794
@kayebee4794 7 ай бұрын
Like I always say: biryani, and anything similar is my favorite dish. 🌾🍲
@marynavaratnam7281
@marynavaratnam7281 9 ай бұрын
Nice video i like it. Nice music very good 👌😋🙏🏼
@yasgoonasekera5120
@yasgoonasekera5120 9 ай бұрын
Wow great recipe & Sago dessert well done
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
💜️🩷💛🩵💙
@rosofthesea
@rosofthesea 9 ай бұрын
Young sister, I do like your big brother's way of vibes!
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
💜️🩷💛🩵💙
@judithmiranda907
@judithmiranda907 9 ай бұрын
Wow always great your video with your brother and grandmother...
@asiasulatana1410
@asiasulatana1410 9 ай бұрын
Brother and sister relations super 👌
@hcambo5373
@hcambo5373 9 ай бұрын
Good luck ❤❤🎉
@thereselewis6219
@thereselewis6219 9 ай бұрын
Blessing Beautiful family, watching, tfs another epic meal mouth- watering ❤️💙
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
Thanks so much
@8x6688
@8x6688 7 ай бұрын
Your food is amazing. I love the food you make
@margaritaflores6085
@margaritaflores6085 8 ай бұрын
PRINCIPES 😊😊😊TU ERES MUY HERMOSA POCA HONTAS Y TUS COMIDAS SE VEN EXQUISISTA🎉🎉 POR FAVOR EN CASTELLANO..UN GRAN ABRAZO CON MUCHO CARIÑO DESDE MI HERMOSO CHILE❤❤❤❤
@carmensalgadog7202
@carmensalgadog7202 9 ай бұрын
NADEE PRECIOSA NIÑA DELICIA DE SABORES NO TE PREOCUPES SIEMPRE VAS SALIR ADELANTE CON TANTA CREATIVIDAD TUYA Y DE TU HERMANITO Y QUE ME DICES DE LA ABUELA HERMOSA LA CHEF MAYOR QUE BENDICIONES TIENEN DIOS SIGA BENDICIENDO SUS VIDAS CON ESAS COSECHAS ABUNDANTES CON AMOR ME DESPIDO DE SONORA MEXICO
@gsharmiligeorge2392
@gsharmiligeorge2392 9 ай бұрын
Am your big fan for your cooking style and receipes
@СветланаАлборова-т2ф
@СветланаАлборова-т2ф 9 ай бұрын
Вкуснятина! Здоровья вашей бабушке! Успеха вам! Люблю вас!
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
💜️🩷💛🩵💙
@June-p9f
@June-p9f 8 ай бұрын
Hi I'm from Malaysia. It menu look very yummy. 😍😋😋😋
@venzym3126
@venzym3126 9 ай бұрын
Amazing food and creativity ❤❤
@thisunijayawardane4065
@thisunijayawardane4065 9 ай бұрын
Well balanced meal.. Thank you so much Nadee and traditional me team..! 💐
@momimajumdar6442
@momimajumdar6442 9 ай бұрын
Lovely and delicious new new recipes got to see everytime ❤
@vivinsolihah3832
@vivinsolihah3832 9 ай бұрын
Masakan buatan mu begitu lezat,ingin sekali mencicipi nya❤
@matybernal3053
@matybernal3053 8 ай бұрын
Me encantan sus videos!!! Abrazos 🤗 Felicidades 😘
@MosskaleemullaMosskaleemulla
@MosskaleemullaMosskaleemulla 9 ай бұрын
Super delicious and yummy amazing food 🎉🎉🎉
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
Thank you 😋
@magiverbrown2920
@magiverbrown2920 9 ай бұрын
Hola, bendecido día, linda familia.!! Me gusto el video, sobre todo la comida , que se ve muy rica. Mmmm...😋 . Saludos a todos. 🙏🫂😘🌻🌼👍🏼
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
💜️🩷💛🩵💙
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 9 ай бұрын
රසට ඇති ලස්සනයි සව් එක ගැනත් නොකියාම බැ වීදුරුවේන් ලස්සනට පෙනවා බුදුසරණයි 🙏❤✌
@lucadorina9234
@lucadorina9234 2 ай бұрын
Delicious,beautiful!❤❤
@ubesirisunil3182
@ubesirisunil3182 9 ай бұрын
Very appetising food and love to watch you Nadee cooking.
@chinoyhealingfoodstravels8888
@chinoyhealingfoodstravels8888 9 ай бұрын
Greetings from Redondo Beach 🇺🇸. Beautiful sceneries. Nice video. 🌷🌷
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
Thank you very much!
@ladybhee7348
@ladybhee7348 9 ай бұрын
I always waited for your new videos with anticipation
@sathyasankarmuthusangu9601
@sathyasankarmuthusangu9601 9 ай бұрын
Wow bro .wat a colourful eye-catching sago presentation...always rocking with natural colours❤❤❤..one pot rice with that pineapple salad is tempting sister... great meal ....keep rocking with your ideas and presentations
@yasminseales178
@yasminseales178 9 ай бұрын
Love u all so peace full serene it's like living the very old time days when life was simple and every one was living as one that's why I am drawn to u all
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
💜️🩷💛🩵💙
@AnithaRA-v2k
@AnithaRA-v2k 6 ай бұрын
I love your cooking ❤
@naziabibi4581
@naziabibi4581 9 ай бұрын
I luv your recipes and your brother is so smart 🥰
@afithashafeer1313
@afithashafeer1313 9 ай бұрын
Super 🎉
@helieterosa712
@helieterosa712 9 ай бұрын
Eita família que cheiro de comida Boa🎉🎉🎉
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
💜️🩷💛🩵💙
@tatesc4252
@tatesc4252 9 ай бұрын
Wow😍💗🥰wow🤩🌹the moment of truth, the meal is the best part 🥰🥰🥰💗.
@johnlerrytobias3524
@johnlerrytobias3524 9 ай бұрын
DEAR SISTER, I LOVE YOUR EARTHENWARES SO MUCH!!!❤❤❤❤❤❤❤
@KrishnaRaoYerra
@KrishnaRaoYerra 9 ай бұрын
Delicious Traditional Srilankan style Prawns Biryani is really awesome 👌. Mouthwatering. Beautiful Receipe preparation. Beautiful Receipe video. Super 🍳 👌 ❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
Thanks a lot
@akassleartsin2253
@akassleartsin2253 9 ай бұрын
❤❤❤❤❤❤have a good job to zee ur cooking n looking at ur hometown❤
@PrisTvv
@PrisTvv 9 ай бұрын
Nice one as always 👍
@ScarletAlchemist888
@ScarletAlchemist888 8 ай бұрын
Thank you. My name is Teyani and these videos are really interesting please make outdoors.
@dunravin
@dunravin 9 ай бұрын
The pot rice looks delicious, I don't think I've seen such long grains of rice.
@geesview1717
@geesview1717 8 ай бұрын
I love to see ur channel from past 2 yrs❤❤❤
@jorgecarrasco7390
@jorgecarrasco7390 7 ай бұрын
😋 delicioso gracias por compartir
@kellyw.1779
@kellyw.1779 9 ай бұрын
It looks absolutely delicious...you have my tummy growling!😁 Since shrimp/prawns cook so fast, in this dish being cooked so long and in different ways, seems they'd be really overdone and hard? Regardless, everything is amazing! Tell grandma hello and y'all have a wonderful day. Big hugs from Texas!😉
@ren-chama3180
@ren-chama3180 9 ай бұрын
ナディーさん、こんにちは😊✨ お兄さんはマイペースで苛苛する時もあるでしょうね😅でも、彼の作るデザートはとても美味しそうです。パティシエの様です✨️ ミントとライムとザクロの爽やかな味は暑さを忘れさせたのでしょうね🍃𓂃𓈒𓏸︎︎︎︎ お祖母様も喜んでいる会話が微笑ましかったです。 エビの炊き込みご飯もとても食欲をそそります。とても 3:43 美味しそうですね😊❤ また次回の動画を楽しみにしています❣️
@TraditionalMe
@TraditionalMe 9 ай бұрын
💜️🩷💛🩵💙
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Cloves! 🌳 unique spice for masala tea,mango rice balls,star fish patties & more..
24:19
Poorna - The nature girl
Рет қаралды 1,5 МЛН
How We Survive on a Boat in the Bay of Bengal
17:06
FISHIIB
Рет қаралды 5 МЛН
Брат Лизоньки. Как его зовут?
0:48
Hanna11-тиктокер с 4 мультами
Рет қаралды 2,4 МЛН
Тёща заценила зятя🤭
0:18
Илюха Хэлп
Рет қаралды 2,4 МЛН
Robot 🤖 cleaning 🧹
0:57
Bunnal 𝚃𝚎𝚌𝚑
Рет қаралды 4,7 МЛН
Батя и Дед😂#shorts
1:00
ВИКТОРОВИЧ
Рет қаралды 1,3 МЛН
#shorts Magical Floating Ink Pen / MWPP Toys (P41)
0:51
MWPP Toys
Рет қаралды 12 МЛН