Cooking mission of making my Brother eats Bitter gourd by removing it's bitterness! | Traditional Me

  Рет қаралды 632,437

Traditional Me

Traditional Me

Күн бұрын

Пікірлер: 569
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
මෙදා පාර ලොකු තාත්තගෙ කොරටුවෙ සරුසාරෙට කලු කරවිල පලදාව, දැක්කම ආස හිතෙනවා. පහුගිය රස්නෙ දවස් කියන්නෙ පොලවෙ වතුර තියෙනව නම් ගස්වල පලදරන්න හොඳම කාලෙ. ඉතින් කරවිල කොටුවත් කරවිල කරල් වලින් පලබර වෙලා. ⁣මම කඩාගෙන ආව කරවිල දවස් දෙක තුනක් යන තුරුත් ඉවර වුනේ නැ. කඩාගෙන ආපු දවසෙම අමු කරවිල සම්බෝලයක් හැදුව මිසක් වෙන මොනවත් හදන්න බැරි වුනා. අපේ මල්ලිත් කලු කරව්ල වලට වැඩිය කැමති නෑ. සුදු කරවිල වලට වැඩිය ඒව ටිකක් තිත්ත නිසා ⁣මං ඉතින් වෙනස් විදිවලට කරවිල හදල බලනවා. පෙලක් වෙලාවට ඒව නම් මල්ලි කාල බලන්න ආසයි. බිත්තර සාරු එක්ක හදාගත්ත මිශ්‍රණය ලොකු කෑලි කපාගත්ත කරවිල ඇතුලට පුරවල මං දවල් කෑමට වෑංජනයක් හැදුවා. මල්ලිනම් කරවිල හදපු එකට එකහෙලාම විරුද්ධ වුනා. ඒත් රසම රස බීම එකක් හදල දීල ගියා. අපේ රටේ වැවෙන අමුතුම පලතුරකින් තමයි ඒ බීම එත හදල තිබුනෙ. ඒ තමයි සීනි කැකිරි. අපි පොඩි කාලෙ ඒව කන්න හරිම ආසයි. පුදුම වැඩේ කියන්නෙ ඒ පලතුර ඉදුනත් කිසිම රහක් දැනෙන්නෙම නැති තරම්. හැබැයි කිතුල් පැනි චුට්ටක් එක්ක මුහු වුනාම ඉස්මතුවෙන රහ නම් කියන්න බැරි තරම්. අපේ මල්ලිත් සීනි කැකිරි කන්න හරිම ආසයි. හැබැයි කැකිරි කන්න ආසාවට නම් නෙවෙයි, පැනිකන්න තියෙන පෙරේත කමට. හැබැයි සීනි කැකිරියි පැනියි වගේම ඒකත් එක්ක අලිගැටපේරත් නියමෙටම ගැලපෙනව කියලත් මල්ලිම තමයි කියල දුන්නෙ. ඒ මල්ලි හදල දීපු බීම එක නිසා. මොන දේකට නෝක්කඩු වුනත් මල්ලිගෙ ලෙන්ගතු කමත් ඒ බීම රහට එකතු වෙලා ඒක තව තව රස වෙලා කියල ම⁣ට දැනෙනවා. ඒ හින්දම මං මල්ලිටත් කන්න පුලුවන් විදියට කරවිල වලින් තවත් මොනව හරි හදන්න හිතුවා. කරවිල කඩල දවස් දෙක තුනකුත් වුන නිසා සමහර ගෙඩි ඉදිලිත් එක්ක. ඉදනු කරවිල අමු කරවිල එක්ක එකට තිබුනොත් අමු ඒවත් ඉක්මනට ඉදෙන නිසා මං ඉදුන ගෙඩි වෙන් කරල තියල තිබ්බා. ඉතින් ඉදුනු කරවිලයි අමු කරවිලයි ඉදුනු මාලු මිරිස් කරලකුයි එකට දාල මං චිලි පේස්ට් එකක් හදන්න හිතුවා. හකුරුත් එකතු කරපු නිසා කරවිල වල තිත්ත රහ හැංගෙනවා. ඉදුනු කරවිල ඇටවල රතුපාට සිවිඩ්ඩත් එකතු කලාම ඒකෙ පැනිරහත් ඒ චිලි පේස්ට් එක රසවත් කරනවා. ටිකක් වැඩි පුර තෙල් එකතු කරගත්තම වැඩි කාලයක් ඒක තියාගන්න පුලුවන්. මල්ලි නම් ගොඩක් ආස වුනා. ඒත් මං බලෙන්ම වගේ කරවිල වෑංජනෙත් කොහොම හරි කැව්වා. ආදරෙන් නදී ♥
@oshadee12w43
@oshadee12w43 6 ай бұрын
❤❤❤❤
@sumudukanchana5289
@sumudukanchana5289 6 ай бұрын
❤❤❤❤❤
@nirmalanekanti3337
@nirmalanekanti3337 6 ай бұрын
నాకు మీ బాష రాదు.గూగుల్ లో తర్జూమా చేసింది చదివితే మీరూ సొరకాయ అని చెప్పింది ,సోరకాయ కాదు కాకరకాయ అంటారు.
@achalarashmini
@achalarashmini 6 ай бұрын
මේ තැන ලංකාවේ කොහෙද?
@thilakshinethsarani5286
@thilakshinethsarani5286 6 ай бұрын
Hemadama asawen balan inne akkala enakan vedio ekak aran
@Nia-1a
@Nia-1a 6 ай бұрын
Sister is spoiling her brother. He is very lucky to have you as his sister -- God bless you all.
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
🙂
@mypetsmygarden
@mypetsmygarden 6 ай бұрын
What a noble cooking mission-to make bitter gourd appealing to your brother by reducing its bitterness! Bitter gourd, despite its bitter taste, is incredibly nutritious, so finding ways to make it palatable is a worthy endeavor. Techniques like soaking the sliced bitter gourd in saltwater or marinating it with tangy ingredients can help temper its bitterness while adding delicious flavor. Thank you for taking on this challenge to promote healthy eating-it's a wonderful example of creativity and care in the kitchen!
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
🩷🩵💙💜️
@AmeliaJones-ed4qv
@AmeliaJones-ed4qv 6 ай бұрын
Every piece you create carries your personal touch, making it special.
@nanniyadav8180
@nanniyadav8180 6 ай бұрын
Ek hi to ❤ h ar kitne bar jitoge dear amazing so sweet brother and sister always be happy neture ki khubsurti dekhne ko milti h apke vidio me asa lgta h koi short movie dekh rhi hu man ko sukun milta h apke vidio dekh k dil ar dimak dusri duniya me chala jata h 😌😌
@jorgecarrasco7390
@jorgecarrasco7390 6 ай бұрын
Me gusta mucho ver tus videos y ver cuando tú y tu hermano cocinan y preparan esos ricos platillos y jugos tan 😋 deliciosos me gusta su gastronomia algo diferente.
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
🩷🩵💙💜️
@reinebrazil4705
@reinebrazil4705 6 ай бұрын
nice place many vegetable... healthy cooking... always watch your video.... from philippines🇵🇭
@sudharanimsvs6770
@sudharanimsvs6770 6 ай бұрын
Everyone would become lover of bitter gourd after watching this video. Lovely as usual.❤
@sixtadiaz3728
@sixtadiaz3728 6 ай бұрын
Wuao cuantas belleza 🤗🤗🤗bendiciones a ti y tu hermano también para la abuela
@suninapawaroo3024
@suninapawaroo3024 6 ай бұрын
Love you and your brother relationship so sweet❤
@gitapatel1370
@gitapatel1370 Ай бұрын
What a blessed place to live in. Beautiful place beautiful cooking, beautiful people 🙏🏻🙏🏻🙏🏻
@marisoto2758
@marisoto2758 3 ай бұрын
I like how they cook with all the ingredients. I like these guys, so humble❤
@marsela5318
@marsela5318 6 ай бұрын
Your life is beautiful 😍 Nature, peace, love , respect ....God bless you 💟
@annamariafornaro2440
@annamariafornaro2440 6 ай бұрын
Mi piace tutto ☺️ la musica, il cibo, la vostra ironia...adoro i vostri video 😍 un abbraccio
@puspa1989youtube
@puspa1989youtube 6 ай бұрын
Baapre Inka kitna jamin hai ❤😂sab kheti karte hain kuch v kharid ke nhi sab kuch inke pas available hai....nice vedio... background music bohot achha hai
@KhanomamaOmama
@KhanomamaOmama 6 ай бұрын
AP kah se hu ma Pakistan se hu
@Mayra-wo6dn
@Mayra-wo6dn 6 ай бұрын
It brings me solace and a feel good sensation❤❤❤
@followthelightthroughdarkness
@followthelightthroughdarkness 6 ай бұрын
Sri Lanka me village me ese Jamie bahut log ke paas hai.. sab kuch hai sabzi vagera...
@dollythapa9590
@dollythapa9590 6 ай бұрын
Apki bat sahi hai..Kas hmare pas v Zamen hote..❤😂😂😂
@manjulakumari7109
@manjulakumari7109 6 ай бұрын
Mai bhi yahi sochti hu yar😂😂😂😂❤
@lythipua
@lythipua 6 ай бұрын
Thank you for bringing me great food. I really like it, it looks like delicious traditional dishes from the countryside
@cweb2662
@cweb2662 6 ай бұрын
Nadee é maravilhosa!!! Amo os vídeos dela , do irmao e avó!!👏👏❤️❤️🇧🇷🇧🇷
@Silveriouslyngdoh
@Silveriouslyngdoh 6 ай бұрын
❤❤❤❤❤❤❤
@adelinasantos1639
@adelinasantos1639 6 ай бұрын
Eu também!! Essas músicas,me acalma.a alma !! ❤❤❤
@adelinasantos1639
@adelinasantos1639 6 ай бұрын
5:48
@adelinasantos1639
@adelinasantos1639 6 ай бұрын
❤❤❤❤❤
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
🩷🩵💙💜️
@savitarajnath1428
@savitarajnath1428 6 ай бұрын
Hi Nadee good night what a wonderful land you live in you are getting all your food right there just love how brother takes out grandmother's food all the dishes look quite delicious and your beautiful family you all take care
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
Thank you so much
@tiptoptiktok4947
@tiptoptiktok4947 6 ай бұрын
ගම දැන්නුවට දුවට ස්තුතියි දුවට බුදු සරනයි දෙවි පිහිටයි
@MBAKMUN80
@MBAKMUN80 6 ай бұрын
Hmmm sangat sangat nikmat sayur pare my favorite
@carmensalgadog7202
@carmensalgadog7202 6 ай бұрын
DIOS LOS BENDIGA SABROSA COMBINACION LA ABUELA HERMOSA DE SONORA MEXICO QUE HERMOSO PAIS CONTANTA COSECHA FELICIDADES SON AFORTUNADOS
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
🩷🩵💙💜️
@indriyh5847
@indriyh5847 6 ай бұрын
Saya dari indonesia🇮🇩,suka sekali konten memasak nya, sukses selalu tradistional me❤
@AnoaaAlTabkh
@AnoaaAlTabkh 6 ай бұрын
اود أن أعرف من أي بلد أنتي عزيزتي 🌹🌹 أحب طريقه تحضير الطبخ والحياة الهادئه
@riznaissadeen9892
@riznaissadeen9892 6 ай бұрын
Srilanka ❤
@patchareeya5057
@patchareeya5057 4 ай бұрын
I love your cooking and music. It is wonderful.
@wasanaboxing
@wasanaboxing 6 ай бұрын
Wow so.. beautiful ❤ Thank for sharing my friend
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
Thanks for visiting
@dilube8167
@dilube8167 6 ай бұрын
I love the way you cooked Bittergourd - both. Looks delicious. Love to have the receipe.
@antoniasilveiradias2152
@antoniasilveiradias2152 3 ай бұрын
Mas quanto as pimentas eu colocaria menos, mais aí é tradicional, tenho todo o respeito, aqui muitos acham que já como pimenta demais, alem de coisas estranhas, porquê adoro as PANCs, e adoro conhecer comidas diferentes e de nações diferentes também, mas a simplicidade de vocês é muito especial pra mim,❤❤❤
@tiptoptiktok4947
@tiptoptiktok4947 6 ай бұрын
ගම දැන්නුවාට දුවට ස්තුතියි දුවගේ පවුලේ සැමට බුදු සරනයි දෙවි පිහිටයි
@AloysiusBlunt
@AloysiusBlunt 6 ай бұрын
Eres increible Nadee y al final te sales con la tuya, pero es que tus recetas son fabulosas y los cocteles de tu hermano tambien, un gran saludo para todos vosotros 🙏
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
🩷🩵💙💜️
@swapandey8873
@swapandey8873 5 ай бұрын
বকবকানি ছাড়া অনন্য একটি রানার ভিডিও করা যায়, ট্রেডিশনাল মি তার উজ্জ্বল দৃষ্টান্ত। আমি ভীষণ খুশী। শিলিগুড়ি থেকে-----
@ektalad1351
@ektalad1351 6 ай бұрын
मस्त छन👌👌🤗🤗 बनली रेसेपी👍🇮🇳🇮🇳
@elifuzun9429
@elifuzun9429 6 ай бұрын
Her zaman ki gibi çok güzel video,,,, kardeşinizin yaptığı içecekleri tatmak isterdim 😊
@rosofthesea
@rosofthesea 6 ай бұрын
Is Big Brother a chief, he surely acts like one 👍
@ShaliniPrabaharan-ni9of
@ShaliniPrabaharan-ni9of 6 ай бұрын
Yay! Bitter gourd season. I like deep fried bitter gourd mixed with curd, onion and green chillies. Good for diabetic people.😇
@Doreen-d8u
@Doreen-d8u Ай бұрын
Very interesting and caring to get your brother to eat Karela - loves this veg
@rasikahimali1778
@rasikahimali1778 6 ай бұрын
Hello, currently I am living in Englad, but when you release one i nevernforget to see, you are excellent sister..good luck..
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
🩷🩵💙💜️
@paramitaghosh10
@paramitaghosh10 6 ай бұрын
Hi Nadee i always watch Ur videos since 2yrs now...i love Ur videos so much...i feel so happy to watch U and Ur bro cooking..love the background music like anything... it's so soothing that it makes me feel so calm...i love the beauty of the nature around U..thanks a lot to the camera person who does such great work...i am a School Teacher from India Kolkata...i love Grandmother as well..Ur House is so beautiful as well..God Bless U Dear as U are my daughter's age. God Bless U and Ur sweet brother and Grand Mother.
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
🩷🩵💙💜️
@paramitaghosh10
@paramitaghosh10 6 ай бұрын
@@TraditionalMe 💞🤗
@하늘백합화
@하늘백합화 6 ай бұрын
우리 한국에서는 여주가 당뇨병에 좋아서 말려서 가루를 내서 약으로 먹든지 잘라서 말려 차로 끓여먹고 때로는 여주를 말려 설거지할때 수세미로 쓴답니다
@LogeshwaranM
@LogeshwaranM 6 ай бұрын
Interesting ❤
@sasifdo3642
@sasifdo3642 6 ай бұрын
Wooow
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
Thanks for sharing!! 🩷🩵💙💜️
@udenikarunaratne2150
@udenikarunaratne2150 6 ай бұрын
Even Sri Lankans used it for diabetes. As a juice or curry or sambol
@하늘백합화
@하늘백합화 6 ай бұрын
@@udenikarunaratne2150 그렇군요 여주로 카레를 만든다는 생각을 우리나라에선 생각도 안해보는 일입니다
@mirnadavila1039
@mirnadavila1039 6 ай бұрын
Hola me gusta mucho tus videos ❤belleza de la naturaleza ❤
@mishradiya-12
@mishradiya-12 6 ай бұрын
Just loved it❤thank you for showing us the beautiful nature❤it is so soothing and peaceful which can't be expressed in words🥰when I watch your videos all my stress get vanished and I feel so relaxed 😌just love your cooking skills both you and your brother are very talented☺️lots of love to you and your family❤❤
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
My pleasure 😊
@leteciatorres6118
@leteciatorres6118 6 ай бұрын
Siempre es un deleite verlos .saludos y bendiciones 😊❤
@elenairimia8937
@elenairimia8937 6 ай бұрын
APRECIEZ FOARTE MULT CEEA CE FACETI SINTETI UN OM MINUNAT SA AVETI O PRIMAVARA FRUMOASA CU MULTE REALIZARI🎉🎉🎉🎉🎉🎉
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
🩷🩵💙💜️
@sdrodrigues8280
@sdrodrigues8280 6 ай бұрын
Very tempting, u r expert in everything.i anxiously wait for Yr video, soothing back ground music, greenery all around,beautiful country,beautiful place.
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
Thanks a lot 😊
@sujathaverghese5057
@sujathaverghese5057 6 ай бұрын
Wow lovely mouth watering stuffed bitter gourd curry as well as bitter gourd pickle like chutney, excellent and of course your brother’s delicious and nutritious fruit drink, totally yummy!!!!👌🏻👌🏻👌🏻😋😋🥰
@rithfanmubarak1533
@rithfanmubarak1533 6 ай бұрын
Visit SriLanka
@sachininikalanda7994
@sachininikalanda7994 6 ай бұрын
මේ වගේම ලස්සන indian vlog එකක් තියනවා.. දෙකම හරිම ලස්සනයි..ජය වේවා..🎉
@dasunitharanga2
@dasunitharanga2 6 ай бұрын
Your dishes looks delicious and mouthwatering 🤤. Wanna try this recipes
@megadezziescat1124
@megadezziescat1124 6 ай бұрын
Don't be picky, brother, and eat the delicious food sister has prepared for you and your grandmother. ❤
@dulceneide7175
@dulceneide7175 5 ай бұрын
Que lugar lindo e seus pratos são divinos aprendo muito adoro ❤
@rubiahyahaya9346
@rubiahyahaya9346 6 ай бұрын
Hello.. Really love your video. Sister n Brother.... really passionate about cooking.. 👍👍
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
Thank you so much 🙂
@ajaycher
@ajaycher 6 ай бұрын
Feels relaxed and enjoyable when I watch your cooking ....keep going sis
@rizkypratama2967
@rizkypratama2967 6 ай бұрын
Sehat selalu buat nenek ❤
@antoniasilveiradias2152
@antoniasilveiradias2152 3 ай бұрын
Aqui no Brasil conhecemos como melão São Caetano, Goya ou Nigagori pelos orientais, aqui é muito mau usado, mas como eu amo comidas com toque amargo, fermentado, apimentado, amo todos 😋🥰❤️
@marlenelima1324
@marlenelima1324 6 ай бұрын
Maravilhoso suas receitas,parabéns.
@anandaprama
@anandaprama 6 ай бұрын
කරවීල මෙහෙම හදලා නම් කවුරුත් කන්න කැමති වෙයි හරිම ලස්සනයි හැමෝටම බුදු සරනයි ❤❤❤❤❤ආදරෙයි හැමදාම සතුටින් ඉන්න
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
🩷🩵💙💜️
@nischayav2810
@nischayav2810 6 ай бұрын
Hiii I want to acknowledge your video. It's so refreshing. The music is very beautiful ❤️
@vinosubramoney2519
@vinosubramoney2519 4 ай бұрын
Is this in Kerala. Music is beautiful and soothing. This is heaven on earth. All that greenery is just awesome. All natural .
@afeedahasheem7433
@afeedahasheem7433 3 ай бұрын
This is in Sri Lanka
@nanditan1710
@nanditan1710 6 ай бұрын
Never imagined that we can somany recipes from bittergaurd ✨️🌿🌱 The music 🎶 is really nice to hear and peaceful to watch every video of yours ✨️🌿😊
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
Thank you so much 😊
@monicacomas1188
@monicacomas1188 6 ай бұрын
Un saludo desde Colombia 👏👏👏😘😘🙏🙏🙏
@PhuongHarvest
@PhuongHarvest 6 ай бұрын
I really like women who are good at cooking like you, they are so charming!
@kokillmaster1906
@kokillmaster1906 6 ай бұрын
Today's bitter goud recipe is very authentic and unique ..delicious 😊😋..amazing love bounding between brother n ..sister ❤💙..magical nature..really stress buster video...loveyou.....thanks n..tc..😊❤
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
Thanks a lot 😊
@tatesc4252
@tatesc4252 6 ай бұрын
🤩😀😊you are incredible Nadee🌹🥰 you look still young to have knowledge of all the menu you prepare and have your brother and grandma enjoy the goodness 🥰💗🥰.
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
Thank you so much 🤗
@devimanger6227
@devimanger6227 6 ай бұрын
Your video refreshing me.. Lost of love❤❤❤❤from West Bengal India🇮🇳
@nildamolina8330
@nildamolina8330 6 ай бұрын
👏👏👏 muy bien x los hermanos que siempre hacen platos exquisitos me gustan tanto sus videos gracias 😘🤗💋❤️🇦🇷🇦🇷🇦🇷
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
🩷🩵💙💜️
@ronaldcuieii8639
@ronaldcuieii8639 6 ай бұрын
Hi!! Very very nice. Please keep coming out with more vlogs!!
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
Sure 😊
@ronaldcuieii8639
@ronaldcuieii8639 6 ай бұрын
@@TraditionalMe 😀😀
@ss.27
@ss.27 6 ай бұрын
A beautiful feast of bitter gourd! Tq Nadee & fly, God bless!
@cindymuench5425
@cindymuench5425 6 ай бұрын
Nadee looks so beautiful in her pink dress!😊💐
@rahulsteeba9288
@rahulsteeba9288 6 ай бұрын
I am love your cooking video nice place and atmosphere ❤❤❤❤
@verosdiary466
@verosdiary466 6 ай бұрын
කරවිල හීනියට ලියලලා.. කහ පොල් සම්බෝලේට අනලා තෙලට දාන්න.. මාරම රසඉ.. 😇
@SandyKasi
@SandyKasi 2 ай бұрын
Hello doll trust you well very yummy meals and drink tc God bless ❤❤🙏🏻🙏🏻🙏🏻
@SandyKasi
@SandyKasi 2 ай бұрын
Hello beautiful bitter gourd harvest trust you well ❤❤❤🙏🏻🙏🏻🙏🏻
@nitumaharjan23
@nitumaharjan23 6 ай бұрын
I like your brother sister bond I laughed a lot when malli said bitter groud bitter sister and i will try this recipee A lots of love from Nepal❤
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
🩷🩵💙💜️
@sathyasankarmuthusangu9601
@sathyasankarmuthusangu9601 5 ай бұрын
Wow sister that bitter gourd chilli paste looking spicy and delicious...it's a new idea in bitter gourd...good combo for hot rice...❤❤❤bro..ur smoothie gives good feel for stomach in this summer...😊..keep going both of you with your ideas🎉🎉
@imeshasewwandi9116
@imeshasewwandi9116 5 ай бұрын
Wow yummy ....I like your different cooking recipes ❤️
@rikaramadhaniss-do6kw
@rikaramadhaniss-do6kw 6 ай бұрын
Love from INDONESIA ❤❤ kak nadee😊😊 saya selalu menunggu video2 traditional me karena sangat menakjubkan..alam yang sangat indah dan masakan2 lezat yang anda buat..sukses selalu ya kak nadee salam untuk seluruh keluarga di sana..
@Hachemon_Abukara
@Hachemon_Abukara 6 ай бұрын
Suasana nya masih alami, sound nya enak d dengarbya kan?. Tak kirain saya sendirian 😁
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
🩷🩵💙💜️
@SandyKasi
@SandyKasi 2 ай бұрын
Beautiful dessert brother is making good at it ❤🙏🏻🙏🏻
@thereselewis6219
@thereselewis6219 6 ай бұрын
Happy Thursday Nadie & family watching, beautiful sharing ❤️❤️
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
Thanks so much
@helassagedinith515
@helassagedinith515 6 ай бұрын
Very beautiful and healthy recipe ❤❤❤❤❤
@mamunnaj7018
@mamunnaj7018 6 ай бұрын
Always loved to watch your video...after a long time I am seeing it..
@chinoyhealingfoodstravels8888
@chinoyhealingfoodstravels8888 6 ай бұрын
Greetings from Redondo Beach 🇺🇸. Beautiful sceneries and nice video. 🌷🌷
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
Thank you very much!
@drissaudia1323
@drissaudia1323 6 ай бұрын
It’s good to see bitter melon as we call it here in Australia, cooked in another way. The Vietnamese love this vegetable & there are many dishes made from it. It’s the signature dish of stuffed pork mince into a bitter melon to make soup for our Vietnamese new year that every family cooks. They love it for its bitterness & medicinal benefits. Translated from Vietnamese to English, the vegetable means “this will pass”, hence it’s mainly cooked at new year to see the past year end & to bring in the new year. Maybe I can try your dishes one day. 🩷🩵
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
Thanks for sharing!!! 🩷🩵💙💜️
@charmaine5301
@charmaine5301 6 ай бұрын
Good job sister you got him to eat it lol, brother you know your sister can cook well 😂
@palakmadaan3788
@palakmadaan3788 5 ай бұрын
Lots of love from India to the TRADITIONAL ME FAMILY.Hope that your channel reaches 3 M subscribers soon.You guys deserve more and more subscribers ❤❤.Thank you for making beautiful videos with outstanding food❤❤
@padmavathimary7383
@padmavathimary7383 6 ай бұрын
పండిన కాకరకాయలు పడవేయకుండా యేల వందుకొని తినొచ్చా చూపించారు థాంక్యూ సో మచ్ 🥰👍👍👍👍👍👍miku
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
🩷🩵💙💜️
@vihaginethsarani8807
@vihaginethsarani8807 6 ай бұрын
පරණ vidio බල බල හිටියේ .අම්මෙ ඉතින් උයනවා දැක්කම රස.😋😋😋😋😋🥰🥰🥰🥰🙏🙏🙏🙏 දළදා සම්දු පිහිටයි ඔයාලා හැමෝටම .🙏🙏🙏🙏💕
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
🩷🩵💙💜️
@linhslife
@linhslife 6 ай бұрын
Mọi thứ xung quanh rất tuyệt vời chúc mừng Mọi thứ
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
🩷🩵💙💜️
@lusaezleon
@lusaezleon 6 ай бұрын
Me acuerdo cuando en pandemia empeze a ver estos videos yo ya los vi todos y desde esa vez los he estado viendo. Me gusta cuando su hermana llama a su hermano y la abuela que linda😊 Que delicia todo esa comidita😋 Todo vegetales y frutas son cortados de sus árboles de su finquita😋
@khokonmullah5352
@khokonmullah5352 6 ай бұрын
Same 🇧🇩
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
🩷🩵💙💜️
@swaminathan1814
@swaminathan1814 6 ай бұрын
Your recipe yummy and Delicious Dear. As usual you are very calm and Cute dear ❤❤❤
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
Thank you so much
@swaminathan1814
@swaminathan1814 6 ай бұрын
Most welcome dear ❤❤❤
@hcambo5373
@hcambo5373 6 ай бұрын
Nice 👍
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
Thank you! Cheers!
@ren-chama3180
@ren-chama3180 6 ай бұрын
ナディーさん、こんにちは😊❤ そちらのアボカドは甘いのでしょうか?メロンとアボカドのドリンクはとても栄養価も高く爽やかで美味しそうです🍈🥑 ´- ゴーヤは好き嫌いが分かれる野菜ですが、私は好きです😊 工夫をされて彼が食べられる様に作ったお料理はとても美味しそう。彼も美味しく食べれて良かったですね✨️❤
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
🩷🩵💙💜️
@rajeswariramesh7801
@rajeswariramesh7801 6 ай бұрын
Hi Nadee sister. Its so pleasant to watch your videos. Great fan of you and your brother's work.❤
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
Thank you so much 😊
@dunravin
@dunravin 6 ай бұрын
I had the thought of you yesterday and knew to expect a video and here it is! Please tell Bro that bitter flavours are good for the heart. Bless you all
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
Yes for sure
@sheebasahadevan2136
@sheebasahadevan2136 6 ай бұрын
❤❤❤Congrats brother & sister. Your cooking program excellent. All my family watch wonderful cooking & neet vegetable garden. Once again thank you. God Bless You to all members// From God's Own Country, Kerala
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
🩷🩵💙💜️
@ladybhee7348
@ladybhee7348 6 ай бұрын
Always looking forward for your new videos and sometimes I do like to watch the old videos as well,bitter gourd is really good but I’m the only one that eat it in my family of 3, it’s a favorite veges of mine
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
Glad you like them!
@ivychua4091
@ivychua4091 6 ай бұрын
Really love having these Bittergourd 🥰💛
@NafayNafay-ir2to
@NafayNafay-ir2to 6 ай бұрын
Nadee unique v.log as ever...I am fan and fan and fan of your historic magics...You have creative brain...
@sunitagosine2228
@sunitagosine2228 6 ай бұрын
Hi From Trinidad 👋 when I was younger, we would eat the red pulp from the Karela seed.
@CreativoschannelC9
@CreativoschannelC9 6 ай бұрын
nice video Congratulation , nice colors.
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
Thanks for visiting
@ManojaRanatunga
@ManojaRanatunga 6 ай бұрын
Background sound match with country side.Nice to watch.
@annapurnacs4267
@annapurnacs4267 6 ай бұрын
After soooo many months I am watching your video.. ❤🎉❤💐 from India🇮🇳🇮🇳🇮🇳
@KrishnaRaoYerra
@KrishnaRaoYerra 6 ай бұрын
Delicious Srilankan Traditional style Bitter gourd receipe is really awesome 👌 👏 ❤❤❤❤ 🎉🎉🎉🎉. Beautiful Receipe video ❤❤❤❤ 🎉🎉🎉🎉🎉. Love from India 🇮🇳.
@TraditionalMe
@TraditionalMe 6 ай бұрын
Thanks a lot
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 3 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 36 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 5 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
Jingmai Pu'er Tea - The Heritage of Yunnan's Thousand-Year Tea Culture【滇西小哥】
27:13
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 3 МЛН