කවුරුත් නොදන්න හැමෝම කන්න ආස ගමේ කිරිහොද්ද විනාඩි 5 න් ❤ kiri hodi recipe 0777788110

  Рет қаралды 38,079

Traditional Sisters

Traditional Sisters

Күн бұрын

Пікірлер: 145
@Tv-zl6zq
@Tv-zl6zq 2 ай бұрын
ඉතාම හොඳ වීඩියෝ එකක්..!!🙏🏻❤ මේ වීඩියෝ එක තව හුඟක් කෙටි කරන්න පුළුවන් නම් අපිට ඉතාම අපහසුයි වීඩියෝ එක බලබල ව්‍යංජනය හදන්න.⚘
@TraditionalSisters
@TraditionalSisters 2 ай бұрын
ඔව් වටින අදහසක් මමත් හිතාගෙන තව ටිකක් මේක කෙටි කරන්න
@DRAGON-GPT
@DRAGON-GPT 11 ай бұрын
අර මැදදි ඇහෙන චූන් පාන් එකෙන් මුකුත් ගත්තේ නැතෙයි මැණික.. 🤭🤭 කිරිහොදිත් එක්ක රසම රසට පාන් කැල්ලකුත් කන්න තිබ්බා.. ❤❤
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
😊😊
@user-yw6wu3lr3l
@user-yw6wu3lr3l 2 күн бұрын
Oyath lassanai.hodi ekath godak rasa athi....❤️
@TraditionalSisters
@TraditionalSisters 2 күн бұрын
. බොහොම ස්තූතියි ලස්සන කමෙන්ට් එකට❤
@douglasperera-rc6rr
@douglasperera-rc6rr 2 ай бұрын
කිරි හොද්ද හදාපු විදිහ වගේම ඔයාත් හරිම ලස්සනයි ස්තුතියි වාසනා වේවා ජයවේවා
@TraditionalSisters
@TraditionalSisters 2 ай бұрын
ගොඩක් ස්තුතියි ආදරනීය අදහස් වලට ❤❤❤❤ ජයවේවා 🙏🙏🙏
@Sanjaya-h2t
@Sanjaya-h2t 5 ай бұрын
පිහිය අදින විදියට රත් වෙනවා😂❤
@TraditionalSisters
@TraditionalSisters 5 ай бұрын
🤭🤭🤭🥰🥰
@user-wf4zt1yf5v
@user-wf4zt1yf5v 5 ай бұрын
Saralawa ,pahadiliwama kiyala dhenawa.obata jaya wewa .bohoma ස්තුතිය .👍👍👍
@TraditionalSisters
@TraditionalSisters 5 ай бұрын
ගොඩක් ස්තුතියි අදහස කීවට ❤❤❤❤
@AnushaHemamali-ft2bz
@AnushaHemamali-ft2bz 2 ай бұрын
Lassana video ekak ❤
@TraditionalSisters
@TraditionalSisters 2 ай бұрын
ඔබගේ සුහද පණිවිඩයට බොහෝම ස්තූතියි!❤ ඔබේ ආදරය සහ සහයෝගය මට බොහොම වටිනායි. ❤️❤️❤️❤️
@antanatmarycelinhettiarach2408
@antanatmarycelinhettiarach2408 2 ай бұрын
Thank you so much dear.
@TraditionalSisters
@TraditionalSisters 2 ай бұрын
Most welcome 😊 🥰
@upekhanppd
@upekhanppd 2 ай бұрын
Good. Enjoyed her way of cooking. She did everything without dancing.
@TraditionalSisters
@TraditionalSisters 2 ай бұрын
Thankyou so much ❤🥰🥰❤🥰❤
@pathirageperera9990
@pathirageperera9990 Жыл бұрын
පිහිය අතට ගත්තෙ යුද්ධෙට යන්න කඩුව අතට ගන්නව වගේනෙ 😊
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
යුුද්දයක් තමා Dear . .. 😘
@pathirageperera9990
@pathirageperera9990 Жыл бұрын
ඒ වගේද ඉදිආප්පයි පොල් සම්බෝලයි කිරි හොදි එක්ක අනාගෙන කනකොට
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
@@pathirageperera9990 Yes... එවගේ තවත් කැමක් නැ.... 🥰
@user-pj7yz5ns3z
@user-pj7yz5ns3z 2 ай бұрын
Akki kawadawath hodda udata dala hadi ganna epa ethakota hodde rasa yanawalu ape achchi apita kiyala dunne oyage video super ❤❤❤❤
@TraditionalSisters
@TraditionalSisters 2 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාගේ අදහස් වලට 🥰🥰🥰🥰🥰
@nalaniranasinghe3352
@nalaniranasinghe3352 8 ай бұрын
Oyath lassani ,game kama hadanawath hodai kathawath hodai saralai loku taking na❤❤❤❤❤
@TraditionalSisters
@TraditionalSisters 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි ඔයාගේ වටිනා කමෙන්ට් එක මට ගොඩක් වටිනවා. ආදරේ හැමෝටම .
@dilunikaimarshani2093
@dilunikaimarshani2093 5 ай бұрын
තුනපහ කියන විදියට දැම්මොත් කාලා හමාරයි. කටින් එකක්. ටයිප් එක එකක්. දානවා පෙන්නන්නෙ තව එකක්.❤
@TraditionalSisters
@TraditionalSisters 5 ай бұрын
👍
@prasangikaskumari6429
@prasangikaskumari6429 11 ай бұрын
හරිම ලස්සනයි ❤
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
sthuthi ❤❤❤
@UnAr-yz9cg
@UnAr-yz9cg Жыл бұрын
Great cooking skills dear.! You look good in this dress but you are more gorgeous and attractive in sleeveless dresses, please always wear sleeveless dresses that fit your face.
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
Sure 😊 Dear
@srimanju9742
@srimanju9742 3 ай бұрын
Njyhuhg​@@TraditionalSisters
@mnnishadi3024
@mnnishadi3024 8 ай бұрын
niyamai.good.
@TraditionalSisters
@TraditionalSisters 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි thank you very much අමතක කරන්නහ්
@mnnishadi3024
@mnnishadi3024 8 ай бұрын
@@TraditionalSisters mama.kiri hodda haduwa athtami.hodai kiya kiya hamoma.kawa ita wada aka.harima suwadai tanks yalu
@lalithaamirthalingam5529
@lalithaamirthalingam5529 4 ай бұрын
Yr receipes ar v. Interesting n done in the tradi tonal way, cud you pls give the heading g of the receipe in English dear tku GB
@TraditionalSisters
@TraditionalSisters 3 ай бұрын
Will try 🥰
@suneetharupasinghe4243
@suneetharupasinghe4243 2 ай бұрын
Oya hari සිරියාwai puthe e wagema ඔයාගෙ කිරි හොද්දක් hari රහට ඇති oyata budu saranai
@TraditionalSisters
@TraditionalSisters 2 ай бұрын
ස්තුතියි ආදරනීය කමෙන්ට් එකට 🥰🥰🥰 බුදුසරණයි ඔබතුමියටත් 🙏🥰
@user-xt6kw4qe7y
@user-xt6kw4qe7y Ай бұрын
Oyath lassanai hoddath rasa patai. Lassanai kiyaddi waradiyata hithanna epa hode.lassana de lassanai kiyanna ona kuhaka nathuwa.
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
බොහොම ස්තූති අනිත් වීඩියෝසුත් බලන්න
@blackdragon8k833
@blackdragon8k833 6 ай бұрын
Thank you 👍💐
@TraditionalSisters
@TraditionalSisters 6 ай бұрын
Thank you too ❤🥰
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 6 ай бұрын
Thank U so much Dear for Ur great very useful video 🙏👌👍🤩🤗
@TraditionalSisters
@TraditionalSisters 6 ай бұрын
My pleasure 😊🙏
@nihalperera4473
@nihalperera4473 11 ай бұрын
අවුරුදු 18 ක පිරිමි ළමයෙක් වෙලත් මට උයන්න කිසිම උනන්දුවක් තිබුනෙ නෑ. මන් මුලදි වීඩියෝස් බැලුවේ ඔයාගේ ලස්සන මුහුණ බලන්න විතරයි. කියන්න සතුටුයි අද වෙද්දි මම ඔයාගෙම වීඩියෝස් බලල ගෙදර කෑම හදනව ... 🥺💖💗
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
ස්තූතියි වටිනට ආඩම්බරයි ලමයෝ ❤❤❤
@nihalperera4473
@nihalperera4473 11 ай бұрын
@@TraditionalSisters ඔයා මට මේ අපරිමිතයක් වටිනා දුන්න reply එකට අනන්තවාරයක් ස්තුතියි ❤️✨️🥰
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
@@nihalperera4473 ඔයාගේ උත්සහය සහ මට දුන්න Reply එකටත් අනේක වාරයක් ස්තුතියි
@nihalperera4473
@nihalperera4473 11 ай бұрын
@@TraditionalSisters Welcome 🥰🔥🖤
@tharushadilshan408
@tharushadilshan408 5 ай бұрын
හරිම හරිම හරිම ලත්තනඉ 😊❤
@TraditionalSisters
@TraditionalSisters 5 ай бұрын
ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි 🤗🥰
@tuhin8525
@tuhin8525 Жыл бұрын
Nice. Cooking. 👍
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
thank you Dear . 😘
@supunnirmal3297
@supunnirmal3297 Жыл бұрын
❤❤❤❤lassanaiii video eka
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
😘😘😘😘
@halert3937
@halert3937 Жыл бұрын
Lassana hinawak thiuenawa vdo ekath hodai pilowelai
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
hodai needa ❤
@anjanainduwara4305
@anjanainduwara4305 Жыл бұрын
Beauty ❤
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
thank you 😘😘
@KawyaMD
@KawyaMD 4 ай бұрын
සුපිරි ❤🎉
@TraditionalSisters
@TraditionalSisters 4 ай бұрын
🥰❤
@sathirachandika279
@sathirachandika279 2 ай бұрын
Very nice. Wish you good luck.
@TraditionalSisters
@TraditionalSisters 2 ай бұрын
Thank you very much🥰🥰🥰🥰
@user-xu3dp8gm7r
@user-xu3dp8gm7r 2 ай бұрын
Oya.hari.lassani
@TraditionalSisters
@TraditionalSisters 2 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️
@charitharanasinghe2148
@charitharanasinghe2148 Жыл бұрын
pihiya gaththa widiya video ekata galapenne na..don't do it
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
❤❤❤
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 9 ай бұрын
ඉතා හොදින්කියාදුන්නා.
@TraditionalSisters
@TraditionalSisters 9 ай бұрын
ස්තුතියි මාත් එක්ක දිගටම ඉන්න ❤️❤️❤️
@igalathalawavidyalaya7268
@igalathalawavidyalaya7268 2 ай бұрын
මං නම් පුතේ ආස ඔයාගෙ රෙසපිය නෙමෙයි ඔයාගේ කට හඩටයි
@TraditionalSisters
@TraditionalSisters 2 ай бұрын
ගොඩක් ස්තුතියි මේ ආදරනීය අදහස් වලට ❤❤❤❤
@TraditionalSisters
@TraditionalSisters 2 ай бұрын
ගොඩක් ස්තුතියි මේ ආදරනීය අදහස් වලට ❤❤❤❤
@dayanidipani447
@dayanidipani447 3 ай бұрын
Budu saranai duwata jayen jayama wewa
@TraditionalSisters
@TraditionalSisters 3 ай бұрын
ගොඩක් ස්තුතියි ❤❤ ඔබතුමියටත් බුදුසරණයි ජයවේවා 🙏
@ekshajayamanna9972
@ekshajayamanna9972 10 ай бұрын
Uda daanne nethuwa idiripath kslanm thawath lassnai...mokada dn kale hemoma udadanawa pennawa..ehma nemei oya lassnta hemadeykma idiripsth kranawa..eth oya udadana eka harima asswabawikai..oysgema kramaysk hoyaganna nango...good luck...
@TraditionalSisters
@TraditionalSisters 10 ай бұрын
Godak sthuthi oyage adahas walata, me adaraniya adahas mata watinawa ♥️♥️
@skyphone8133
@skyphone8133 2 ай бұрын
ඒ අත්වැසුමේ කුණුලඩ තට්ටුවක් ඒ කලුපාට අත්වැසුම දැක්කාම මේ කෑම නෙමෙ ගෙදර හදපු කිරිහොද්දත් කන්නට අප්පිරියයි. ඒ අත්වැස්ම හොදයි වාහනවල මජන් හා ඇන්ජින් තේල් මාරැකරන්න අත්වැස්ම දැක්කාම කෙල්ලවත් අප්පිරියා වෙනව ගින්දරට පිලිස්සිලා සිටින වැදිරියෙකුගේ අතක් වගේ මයි. දැක්කාම
@TraditionalSisters
@TraditionalSisters 2 ай бұрын
ගොඩක් ස්තුතියි අදහස් වලට ❤ මම දේශීය කෑම ගමේ විදියට හදන්න කියලා දෙනව විතරයි. ගැම් ජිවන රටාව පෙන්නන්න උත්සහ කරනවා නෙවෙයි, ආහාර වට්ටෝරු දේශීය වගේම විදේශිකයන් අතරට ගෙනියන එකයි මගේ අරමුණ. මේ උයනකොට බාවිතා කරන අත් වැසුම් 👍❤
@TSavu2597
@TSavu2597 Ай бұрын
@wonaleekodagoda4093
@wonaleekodagoda4093 Жыл бұрын
❤👌
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
thank you 😘
@dammidissanayaka4024
@dammidissanayaka4024 2 ай бұрын
අපි නම් කිරි හොද්දට තුනපහ කුඩු දන්නේ නෑ
@TraditionalSisters
@TraditionalSisters 2 ай бұрын
ස්තුතියි ඔයාට
@pathirageperera9990
@pathirageperera9990 Жыл бұрын
හා රජ කාලෙ කිරි හොද්දක්නෙ ඒකනෙ 😊
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
ow ow .. 😂 😘😘😘
@pathirageperera9990
@pathirageperera9990 Жыл бұрын
☺️💪
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
@@pathirageperera9990 💪
@janakigangodawila6465
@janakigangodawila6465 11 ай бұрын
Ane wedi weda nethuwa kiyanna .
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
Hari
@janatj3030
@janatj3030 2 ай бұрын
සූපර්❤️
@TraditionalSisters
@TraditionalSisters 2 ай бұрын
🫶🫶🫶🫶
@sriyanigamage8689
@sriyanigamage8689 2 ай бұрын
Maru
@TraditionalSisters
@TraditionalSisters 2 ай бұрын
Thankyou 🥰❤
@russelsilva6817
@russelsilva6817 2 ай бұрын
Harima kiri hodata sudulunu danna duwa
@TraditionalSisters
@TraditionalSisters 2 ай бұрын
ගොඩක් ස්තුතියි අදහස් කීවට 🙏❤
@shyamadissanayake527
@shyamadissanayake527 10 ай бұрын
Wow delicious ❤❤ Kit kitchen .
@TraditionalSisters
@TraditionalSisters 10 ай бұрын
Thank you so much ♥️
@kasundananjaya1362
@kasundananjaya1362 9 ай бұрын
❤❤❤❤
@TraditionalSisters
@TraditionalSisters 9 ай бұрын
ස්තූතියි ❤
@user-dk9wv4xd4l
@user-dk9wv4xd4l 5 ай бұрын
Uluhal...
@priyanthiariyarathna-nc2gs
@priyanthiariyarathna-nc2gs 6 ай бұрын
❤❤❤👍👍👍
@TraditionalSisters
@TraditionalSisters 6 ай бұрын
❤❤❤
@christoferanthony2254
@christoferanthony2254 Жыл бұрын
🇮🇳🇱🇰🙏 AYUBOWAN🎉❤
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
AYUBOWAN'.... Bohoma Sthuthi ❤
@JayathilakaWijesiri-ld4dl
@JayathilakaWijesiri-ld4dl 3 ай бұрын
Kirihodiwalata gammiris demanded nahaneda
@TraditionalSisters
@TraditionalSisters 3 ай бұрын
👍
@tanujaww7955
@tanujaww7955 3 ай бұрын
❤❤❤ Good hoyuse wife..😊😊
@TraditionalSisters
@TraditionalSisters 3 ай бұрын
🥰🥰🥰🥰
@skyphone8133
@skyphone8133 2 ай бұрын
මේක කිර හොද්දක් කිවාට බලපුවාම හදලා තියේන්නේ රතුලූණු හොද්දක්.
@TraditionalSisters
@TraditionalSisters 2 ай бұрын
ස්තුතියි අදහස් වලට ඔයා මේ විදියට හදලා අඩුපාඩු කිවනම් තමයි වටින්නෙ 🙂 සුභ දවසක් 🙏
@superman8380
@superman8380 9 ай бұрын
උයන්න දන්නෙ නැති කෙනෙක්ට සම්මාන දුන්නොත් ඔයාට ටමයි ලැබෙන්නෙ😂😂 නැන්දගෙ පිහිටෙන් ගොඩයන්න හදන කෙල්ල😂😂
@TraditionalSisters
@TraditionalSisters 9 ай бұрын
අපේ නැන්දා, එයාගෙ රෙසිපි හදන්නෙ එයාමයි එත් නැන්දා කැමතිනෑ එයාව පෙන්නනවට. ඔයා මගේ අනිත් වීඩියෝ බලලා නෙවෙනෙ ඔහොම කියන්නෙ. ස්තුතියි සුපමෑන් 🙂👍
@superman8380
@superman8380 9 ай бұрын
@@TraditionalSisters කරන්න එපා ඔයාම කරන්න එතකොටයි අපි බලන්න අසා,එහෙම නැතුව බොරු කරනකොට ඒක කැතයි අනික තෙරෙනවා ඔයා කරන්නෑ කියල,නැන්දට වෙනම චැනල් එකක් හදල දෙන්න
@mnnishadi3024
@mnnishadi3024 3 ай бұрын
aba.paset aka ganna.puluwanda
@TraditionalSisters
@TraditionalSisters 3 ай бұрын
තාම අපි තුනපහ අකුළුබඩු විකුණන්නැහැ
@sandunikalakmali6758
@sandunikalakmali6758 11 ай бұрын
ඔයා හරිම ලස්සනයි නංගී ❤
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
Thank you darling ...❤️❤️
@bantishiroshika2920
@bantishiroshika2920 2 ай бұрын
Sudulunu demma amuthu rasak neda
@TraditionalSisters
@TraditionalSisters 2 ай бұрын
ඒකෙනුත් හොඳ රසයක් එකතු වෙනවා 🙂
@dineshweerasooriya2153
@dineshweerasooriya2153 4 ай бұрын
🤘👍👍👍👍👍👍👌🌹
@TraditionalSisters
@TraditionalSisters 4 ай бұрын
Thankyou 👍🥰
@dineshweerasooriya2153
@dineshweerasooriya2153 4 ай бұрын
@@TraditionalSisters 🌹
@piyasiriperumpuliarachchig2803
@piyasiriperumpuliarachchig2803 2 ай бұрын
දෙහි උඩ දන්නේ moko
@TraditionalSisters
@TraditionalSisters 2 ай бұрын
උඩ දාලා හදලා බලන්න.. 🤗🤗
@halapakura3367
@halapakura3367 11 ай бұрын
❤❤❤❤❤❤❤❤
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
Thank you...
@Premawathi-ge1lc
@Premawathi-ge1lc 2 ай бұрын
Derana 😮000mderana​@@TraditionalSisters
@user-sk6yj1ii6z
@user-sk6yj1ii6z 2 ай бұрын
ස්තුති ඔබට නමුත් ස්වභාවික විදිහට හැමදේම තියෙනවා නමුත් කියන්න දෙයක් තියෙනවා.අපේ ආචිචිලා අම්මලලා ගමේ හරි නගරේ හරි කවදාවත් අත් වැසුම් පාවිචිචි කලේ නැහැ .ඒක හරි නැහැ .
@TraditionalSisters
@TraditionalSisters 2 ай бұрын
ගොඩක් ස්තුතියි ආදරනීය අදහස් වලට ❤❤❤❤❤ මම දේශීය කෑම ගමේ විදියට හදන්න කියලා දෙනව විතරයි. ගැම් ජිවන රටාව පෙන්නන්න උත්සහ කරනවා නෙවෙයි, ආහාර වට්ටෝරු දේශීය වගේම විදේශිකයන් අතරට ගෙනියන එකයි මගේ අරමුණ. මේ උයනකොට බාවිතා කරන අත් වැසුම් 👍❤❤
@skyphone8133
@skyphone8133 2 ай бұрын
ඒ අත්වැසුමේ කුණුලඩ තට්ටුවක් ඒ කලුපාට අත්වැසුම දැක්කාම මේ කෑම නෙමෙ ගෙදර හදපු කිරිහොද්දත් කන්නට අප්පිරියයි. ඒ අත්වැස්ම හොදයි වාහනවල මජන් හා ඇන්ජින් තේල් මාරැකරන්න අත්වැස්ම දැක්කාම කෙල්ලවත් අප්පිරියා වෙනව ගින්දරට පිලිස්සිලා සිටින වැදිරියෙකුගේ අතක් වගේ මයි. දැක්කාම
@sithuminikaushalya2838
@sithuminikaushalya2838 3 ай бұрын
ගොරකා වෙනුවටද දෙහි දන්නේ
@TraditionalSisters
@TraditionalSisters 3 ай бұрын
Ow
@anulajayantha5010
@anulajayantha5010 2 ай бұрын
Rsaai
@TraditionalSisters
@TraditionalSisters 2 ай бұрын
හැදුවද ? 🙂
@lakmalpiris8181
@lakmalpiris8181 4 ай бұрын
😮😮😮🎉🎉🎉
@TraditionalSisters
@TraditionalSisters 4 ай бұрын
🤗🤗❤️❤️🤗🥳
@TraditionalSisters
@TraditionalSisters 4 ай бұрын
Thankyou ❤🥰
@dhanydhanasiri6402
@dhanydhanasiri6402 7 ай бұрын
Dear traditional sisters,what the hell! Today sri lankan women when you cooking wearing gloves 😂,I can't believe this 😂, use your hands with out gloves lady 😅
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
The use of gloves while cooking has become a common practice for hygienic reasons, to ensure the safety of the food being prepared. However, I fully understand that traditions can change and it is always fascinating to learn about different 👐🌍"
@Sayuni-
@Sayuni- 9 ай бұрын
Okkom hondai hbi oy ud dn ek nwththnn ek hri gon 😢
@TraditionalSisters
@TraditionalSisters 9 ай бұрын
ස්තුතියි ❤️👍🙂
@vajirlasanthi6541
@vajirlasanthi6541 3 ай бұрын
@TraditionalSisters
@TraditionalSisters 3 ай бұрын
❤❤❤❤
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 108 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 10 МЛН
Нашли чужие сети в озере..💁🏼‍♀️🕸️🎣
00:34
Connoisseur BLIND420
Рет қаралды 3,5 МЛН
★ පොල් මැල්ලුම් - Pol mallum Recipe In Sinhala
5:32
Daddies Recipe By Gangani
Рет қаралды 156 М.
Мы сделали гигантские сухарики!  #большаяеда
0:44