කස්තුරි සුවඳ Trailer | ❤️

  Рет қаралды 99,500

DK Deep Mix

DK Deep Mix

Күн бұрын

Пікірлер: 195
@senelijayodya
@senelijayodya Ай бұрын
තනිකරම ඇබ්බැහියක් කස්තුරි සුවද..🥺🥺❤️
@MokshaUthsara
@MokshaUthsara 2 ай бұрын
කස්තුරි සුවද...❤🥺 මේක බලන් ඉද්දි කතාව මතක වෙනවා ගොඩාක්...🥺❤️thank u...🤍🥺 මම කියවපු ලස්සනම කතාව..❤
@chathu8386
@chathu8386 2 ай бұрын
ඒක බලන බලන පාරට ඇගම හිරිවැටිලා යනවා❤❤ කස්තුරි සුවද ඒක තනිකරම පිස්සුවක්💖
@nuwanthikajayawardane1371
@nuwanthikajayawardane1371 2 ай бұрын
මන් නාන විලේ කවි පංතියට ඉස්සර ඉඳන්ම ආස උනාට මේ තරම්ම ලස්සනයි කියලා තේරුනේ කස්තුරි සුවඳ කියෙව්වට පස්සේ❤
@D.N.SrinathWijethunge
@D.N.SrinathWijethunge 2 ай бұрын
කස්තුරි සුවඳ....❤ ජීවිතේ කොතෙකුත් නවකතා කෙටිකතා කියවලා ඇති.ඒත් මේ තරම් හදවතේ පතුලට ම දැනුනු කතාවක් මගේ ජීවිතයට මං කියවන එකක් නෑ.ඇත්තටම මේක ඇබ්බැහියක්.කියවන කියවන එක අකුරක් අකුරක් ගානේ පපුව කීරි ගාගෙන යන මොකක්දෝ අමුතු හැඟීමක් දැනෙනවා. එක වෙලාවකට ඒක පපුව හිර කරන තරම් ප්‍රබලයි.🥺ආදරේට සම්මත හෝ අසම්මත කියලා භේදයක් තියෙන්න විදියක් නෑ. මේ ලෝකය පවතින්නේ ආදරය මත ඉතින් අසම්මතයි කියලා කියන මේ ආදර කතාව මේ තරම් අපේ හදවතට දැනෙන්නේ ඇයි? අපි ආදරේ හොයන මිනිස්සු නිසා. මේ සමාජයේ ඕන තරම් මනරුලා මාණික්‍යලා ඇති.ඒ හැමෝටම වෙනස් කොට සලකන්නේ නැතුව ආදරේ වැළඳ ගන්න ඒ ආදරයන් පිළිගන්න මේ සමාජයට කවදද පුළුවන් වෙන්නේ,අන්න ඒ දවසට මේ සමාජය ගොඩක් ලස්සන වේවි. මේ සමාජයේ සම්මත අසම්මත ඕනෑම ආදරයක් ,ආදරයක් විදිහට දකින්න පුළුවන් මිනිස්සු ඇති කරන්න "කස්තුරි සුවඳ "ලියපු ලේඛකයා හෝ ලේඛිකාව අපරිමිත මෙහෙයක් කරලා තියෙනවා. ඇය හෝ ඔහු හෝ කවුරුන් හෝ වේවා මෙ ලෝකයේ ආදරයේ වටිනාකම් පිළිගන්නා සියලු දෙනා ම මේ කතෲ ට අපගේ ශීර්ෂ ප්‍රණාමය පුද කරන්න ඕන. මේ සමාජයේ සුවහසක් මනරුලාට මාණික්‍යලාට ඔවුන්ගේ පතන ආදරය එයාකාරයෙන්ම ලැබෙන්නයි කියලා මම ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා❤
@AyeshaRosana
@AyeshaRosana 2 ай бұрын
Respect ❤
@AveeshathulanaAveesha
@AveeshathulanaAveesha 2 ай бұрын
ඇයි නිරමල පබසරලා ❤
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 2 ай бұрын
Boys love ekakda
@HarshaPrabhath-ei6bp
@HarshaPrabhath-ei6bp 19 күн бұрын
කෝමද මේක කියවන්නෙ?
@PriyanjithChanna
@PriyanjithChanna 15 күн бұрын
ow​@@madhushaniwijerathnamadu342
@ThuhiyahLoku
@ThuhiyahLoku 2 ай бұрын
හිත නිවෙන්නම හැදුණු නෙළුම් කවියක්....... යුගයේ ආදරණීයම නවකතාවක් ... අසම්මත ආදරයක , සොඳුරු නිමවුමක්...... [ කස්තුරි සුවඳ ]
@SenuriNavodya-p1f
@SenuriNavodya-p1f 9 күн бұрын
කස්තුරි සුවද ❤ මේක මේකේ මේ මියුසික් එක අහගෙන ඇස් දෙක පියා ගත්තම කතාවේ මුල ඉදන්ම වචනයක් වචනයක් ගානේ මතක් උනා.. මටත් නොදැනිම ඇස් දෙකෙන් කදුලු ආවා...🥺🥺❤️‍🩹 මං ඒ සම්මතයෙන් පිට ගියපු ආදරේට මාර විදියට ඇබ්බැහි වෙලා.. ❤️‍🩹
@shashikashyamali9682
@shashikashyamali9682 2 ай бұрын
තවමත් පිස්සුවෙන් වගේ හිතේ නලියන ඒ මතක පිටු 1601....video එක මාරයි❤
@mathsgura608
@mathsgura608 2 ай бұрын
ඔයා පොත ගත්තද?
@ino789
@ino789 16 күн бұрын
ඒක නම් මාරම ඇබ්බැහි විමක්❤❤
@kumarianddannakoooooo7951
@kumarianddannakoooooo7951 2 ай бұрын
මේ සින්දුව මේ ටෝන් එකට ඇහෙනකොට ඇඩෙනව නිකම්ම❤
@jayanigunasekara-g1r
@jayanigunasekara-g1r 2 ай бұрын
කතාව කියවද්දී මැවිලා පෙනුන හැමදේම වගේ හරිම ආදරෙයි කතාවට 🙃🪄
@nethmih_9
@nethmih_9 Ай бұрын
කස්තුරි සුවඳ.....❤ හිතට තදින්ම දැනුනු කතාවක්...❤
@nethminipremarathna1407
@nethminipremarathna1407 18 күн бұрын
අනේ ලස්සන. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.💜
@supunindrajith6506
@supunindrajith6506 2 ай бұрын
කියවද්දී හිතට දැනෙන මොකක්දෝ හැගීමක් එක්ක, ඇස් ඉස්සරහ තියෙන අකුරු ටිකෙන් මැවෙන රූප එක්ක වෙනම ලොකෙකට යනවා කතාව කියවල ඉවර වද්දි, ඒ මැවෙන ලොකේ දාල එන්න බෑ කියල හිත කෑ ගහන තරමක්..... ඒ කතාව මෙහෙමයි කියලා, කියල ඉවර කරන්නේ කෙහොමද.....❤❤❤❤
@udariranasinha1234
@udariranasinha1234 16 күн бұрын
ඒක මත්ද්‍රව්‍යක් නොවුණු මත්ද්‍රව්‍යක් . අපිව පිස්සො කරපු . Liversack අක්කි තවත් මේවගේ එවා ලියන්න ❤❤❤❤❤
@Dias48
@Dias48 Ай бұрын
මේ සිංදුව ඇහෙන කොට මගේ පපුව හිරවෙනවා. හරියට නිකම් ඒ කතාවේ මං ජීවත් වෙනවා වගේ මට දැනුනේ.♥️
@Chanu4134
@Chanu4134 2 ай бұрын
"ලෝකෙ හදපු සම්මත එලියෙ ලෝකෙට විතරක් සීමා කරල , ඇතුලෙන් ඔයා ඔයාම විතරක් වුන දවසට මේ කිසිම පීඩනයක් ඔයාට දැනෙන්නෙ නෑ මාණික්‍ය....." 🫠🥺🥀❤‍🩹
@ChamalshaWeerasinheArachchi
@ChamalshaWeerasinheArachchi 2 ай бұрын
කස්තුරි සුවද පොත කියවන්න O/ L exam ඉවර වෙනකම් බොහොම අමාරුවෙන් ...ඉවසිල්ලෙන් ඉන්න මම 😢😢😢 exam ඉවර උන ගමන් මම book fair එකේ 😂❤ novel කියවන එක මගෙ පිස්සුවක් වෙලා❤❤❤❤❤❤
@YasuYasu-vu5wn
@YasuYasu-vu5wn 2 ай бұрын
same same
@kanishkamanjula3188
@kanishkamanjula3188 2 ай бұрын
ඇත්ත 😢
@OshiniPabasara
@OshiniPabasara 2 ай бұрын
same🥺❤️
@snd.hansika7876
@snd.hansika7876 2 ай бұрын
Sameee
@RasikaTharangani-p8r
@RasikaTharangani-p8r Ай бұрын
Hm
@PiyumiMandira3
@PiyumiMandira3 23 күн бұрын
මාරම ලස්සන කතාවක් ඇත්තටම. නව කතා කෙටිකතා කියවලා තියේ ගොඩක් ඒත් මේ කතාව කියවන වාරයක් පාසා ඇගේ හිරිගඩු පිපෙනවා ඒ තරන් පිස්සු වට්ටපු ඇබ්බැහි උන කතාවක් මාරම ලස්සනයි ඒ කතාව අස්සෙ ජිවත් උනා ❤️💐🥰🥺
@AsiriChandana-fr8bg
@AsiriChandana-fr8bg Ай бұрын
නාන විලේ කියන සින්දුව ගැන දැනගෙන හිටියා ඒත් ඒක පිස්සුවක් උනේ මේ කතාවෙන් පස්සෙ...මේ කතාවනම් නියමයි..මගේ ආසම කතාව තමා මේ..මෙච්චර කලක් කතා කියෙව්වෙ කම්මැලිකමට ආසාවට උනාට මේ කතාව නිසා ජීවිතේ ගැන සමාජෙ ගැන ගොඩාක් දේවල් ඉගෙනගත්තා...ඒ වගේම (අ)සිහි ත් ඒ වගේමයි...🥹🥺❤️‍🩹
@ThedeepaRashmi
@ThedeepaRashmi 22 күн бұрын
කතාව මුල ඉදන් අගටම මතක් උනා....🥺❤
@hana-ld5fbDiya
@hana-ld5fbDiya 2 ай бұрын
අනේ මම ආසාවෙන් කියවන එකම පොත ❤ writer is the best❤️🥺
@elysian_88
@elysian_88 2 ай бұрын
මගේ edit එකට හානි නොකර upload කරපු එක ගැන සතුටුයි. ඒත් video එකේ මුල ඕක නෙමෙයි. Part 1 එක මං pin කරලා ඇති මගේ tiktok acc එකේ. Parts 4 ක් තියෙනවා ඔක්කොම.
@DRT_20
@DRT_20 2 ай бұрын
Oyge tik tok account ek mokkd
@DKDeepMIX
@DKDeepMIX 2 ай бұрын
😁
@elysian_88
@elysian_88 2 ай бұрын
@@DRT_20 ___elysian___8
@elysian_88
@elysian_88 2 ай бұрын
@@user-navshka0415 Elysian
@hehe-d9f
@hehe-d9f 2 ай бұрын
Respect
@ChamodiNavodya...2661
@ChamodiNavodya...2661 2 ай бұрын
අනේ ඇයි මේ කතාව මෙච්චර දැනෙන්නේ😢😢 මනරැ ❤ මාණික්‍ය මනඃකල්පිත ඒ චරිත හිත්වල ජීවත් කරවන හරි ආදරණීය කතාවකි කස්තුරි සුවඳ🥀💔😊
@dewmivihanga6944
@dewmivihanga6944 2 ай бұрын
ඒ චරිත මන්ක්කල්පිත නැ ඔනී තරම් අස්ම්මත ආදර කතා තියේ එත් මෙහෙ තියෙන සමාජ මතේ නිසා එගොල්න්ට හිරවෙලා ඉන්න වෙලා 🙂💔
@CBIart-oo1yv
@CBIart-oo1yv 9 күн бұрын
⁠​⁠@@dewmivihanga6944ඒක ඇත්ත ඔය සමාජ සම්මතේට පයින් ගහපු දවසට එයාලට නිදහසේ තමන්ගෙ ආදරේ මුලු ජීවිත කාලෙම උනත් විඳන් ඉන්න පුලුවන්
@AmashaMinoli-j4e
@AmashaMinoli-j4e 17 күн бұрын
Loke inna hema kenektama manaru manikyage adare penna ona❤
@BhoomiHansana
@BhoomiHansana 2 ай бұрын
2:01 අනේ මෙතන 🥺💗
@PawaniJayasundara-b9s
@PawaniJayasundara-b9s Ай бұрын
තනිකර පිස්සුවක් ඇබ්බැහියක් 🥺❤️ හරිම ලස්සනයි
@nimeshdilshan5331
@nimeshdilshan5331 29 күн бұрын
මම දන්නේ නෑ ඇයි අසම්මතේකට මෙච්චර හිත ගියේ කියලා මේක මහ පිස්සුවක් ගැලවෙන්න බැරි ඇබ්බැහියක් මම ත් රයිට කෙනෙක් ඒත් මට හම්බුන ලස්සනම ලවුස්ටෝරි එක මේක බන් ❤❤❤😢
@studyhelp_video72
@studyhelp_video72 22 күн бұрын
Writersla unath Issara api kamathi nane gay story's kiyawanna unath ithin mn unth kawadawath gay story ekk liyanna hithuwewath na eth mn dan mge story ek liyanawa habai eka full gay story ekk karannada naththanm gay story ekak mn liyana story eka athulata dannada kiyala therenne na puluwan nm oyage idea eka kiyanna
@ArunaShanthaGunawardana
@ArunaShanthaGunawardana 2 ай бұрын
අනේ කස්තුරි සුවද ඒක පිස්සුවක් දෙවියනේ❤❤❤
@naveesharathnayakaneel6566
@naveesharathnayakaneel6566 2 ай бұрын
අනේ ඇත්ත🥺
@ThiliniWijerathne-y8g
@ThiliniWijerathne-y8g 2 ай бұрын
මුලු කතාවම මුල ඉදන් මතක් උනා...
@GaganiKawya
@GaganiKawya 2 ай бұрын
Eka kiyawann කොහොමද
@ThiliniWijerathne-y8g
@ThiliniWijerathne-y8g 2 ай бұрын
@GaganiKawya wattpad app එකෙන්
@Sooryatvteam
@Sooryatvteam Ай бұрын
අදහා ගන්න බෑ කතාව මුල ඉදන් එක දිගට මතක් වෙනවා❤
@Annarosmary
@Annarosmary 2 ай бұрын
අනේ කස්තුරි සුවඳ film එකක් විදිහට ගේන්න බැරිද❤❤
@LochanaAriyawansha
@LochanaAriyawansha Ай бұрын
ඇබ්බැහියක් 🥺💘
@hashininethmini7926
@hashininethmini7926 2 ай бұрын
මාව අඩවන්න පුළුවන් උන තරම් මාරම කතාවක් ❤ දන්නවද මේ කතාවට පුදුම විදිහට ඇබ්බැහි උනා ♥️♥️
@madharadulanjali.
@madharadulanjali. 2 ай бұрын
පොත කීයද?
@VimalawathiVimalawathi-x3k
@VimalawathiVimalawathi-x3k Ай бұрын
කතාව කියවලා song එක ඇහුවම ..එකත් මේ වීඩියෝ එක බැලුවම හිතට එන හැගීම එක හරිම ......aadaraniyay😊 හිතට මරම විදියට දැනුනු කතාවක්.. පොතේ සාරාංශ ය වගේ මේ වීඩියෝ එක😢❤.. මනරු මාණික්‍ය ...yeah l said මගේ කස්තුරි සුවද ❤😢
@sbjeshan8199
@sbjeshan8199 2 ай бұрын
ඒ පොත නම් පිස්සුවක් 😊❤
@paramijayasekara5507
@paramijayasekara5507 2 ай бұрын
ඒක ඇත්ත වශයෙන්ම ලස්සන කතාවක් ලස්සන මතක, අාදරය මොකක්ද කොහොමද දැනෙන්නේ කියලා පෙන්නන කතාවක් ඒ අාදරය හරි ලස්සනයි ඇබ්බැහි වෙනවා
@DedunuSneha-y3w
@DedunuSneha-y3w 27 күн бұрын
🥺❤️‍🩹Ammo eka mrama lassnai
@WasanaHemamali-ei3hy
@WasanaHemamali-ei3hy 2 ай бұрын
ඒක කියවද්දි මටනන් මැවුනෙම ලංකාවේ වගේ ලස්සන කොල්ලො දෙන්නෙක්😊
@HiruniThilakarathna-cz1dn
@HiruniThilakarathna-cz1dn 21 күн бұрын
Marama lassanai ❤
@harshaniudayakumari5932
@harshaniudayakumari5932 Ай бұрын
කස්තුරි සුවඳ..... තනිකරම පිස්සුවක්🥺 මාව කතාව ඇතුලට ඇදලා ගන්න තරමට... වෙනස්ම කතාවක්🥺 සම්ප්‍රදායෙන් පිට පැන්න... අමුතුම ඇබ්බැහියක්🥺 කතාවක්ද කියලා නොහිතෙන තරමට... ඒ වගේ ආදරයක් 🥺 මනරු , මාණික්‍ය .... තාමත් ප්‍රශ්නයක් 🥺 මේකෙ writer මොන වගේද කියන එක... (මේ වගේ stoty එකක් ලංකාවෙ අයට magic එකක් උනාට ඒක magic එකක් නෙවෙයි. කඑඋරු උනත් writer මාර talented 💗 I LOVE YOU SO MUCH 🥺💖
@user-navshka0415
@user-navshka0415 2 ай бұрын
පිස්සුවෙන් වගේ පොත කියවපූ මාරම ඇබ්බැහීවීමක් උන පොතක් ජීවිතේටම කියවපු මාරම් පොතක් ... i said yes මගේ කස්තුරි සුවද 🥺💗💗
@madharadulanjali.
@madharadulanjali. 2 ай бұрын
පොත කීයද
@Ishu-p9r
@Ishu-p9r 2 ай бұрын
කීයද පොත
@DKDeepMIX
@DKDeepMIX 21 күн бұрын
@@madharadulanjali. wattpad app eken kiyewwa haki free
@rashmisaranga8363
@rashmisaranga8363 Ай бұрын
Hariyata lassni❤
@NinuDissanayake
@NinuDissanayake 2 ай бұрын
රත්තරනේ එක පිස්සුවක්.......thank you කියවපු ලස්සනම කතව විනාඩි කිපයකින් ආයම මතක් කරලා දුන්නට.........🥺❤️ එක ලිව්ව අක්කි එක සුපිරියටම ලියලා තියෙනවා.❤️ මනරු මානික්‍ය ආදර කතාව වෙනම එකක්❤️
@GfhhhHhvjkk
@GfhhhHhvjkk Ай бұрын
ane deiyane.. man me kathawa kiyawapu kenek.. okkoma mula idan mathak kara.. pissu wage... me wage sammathayen pita adara kathawalata waradi kiyanabaa... ekata garahannath hodana... Harima adarneeya kathawakkk... godak lassnai💜💜💜💔
@chanutaniya8699
@chanutaniya8699 2 ай бұрын
Kathawa eka digata mathak una❤
@NiroshaPethum-dg6op
@NiroshaPethum-dg6op Ай бұрын
කියවන්න පොත නම් නෑ එත් google serch කරලා බලද්දී කියවන්න novel එක තියෙනවා තාම මුල් පිටු ටික හරි ලස්සනට හිතට දැනෙන කතාවක් ආසාවෙන් කියවනවා මනරු ❤️ මාණික්‍ය ❤️❤️❤️
@ashaniumesha3579
@ashaniumesha3579 26 күн бұрын
ඒ අස්සෙ geminifourth ❤❤
@HasanthiFernando-t3i
@HasanthiFernando-t3i 2 ай бұрын
ඒක නම් මාරයි...💗
@ChandanaKumara-j5s
@ChandanaKumara-j5s Ай бұрын
O/l iwara wenakam inna batuwa man dannam potha kiyawalath iwarayii❤❤❤❤❤
@Hobitae-x7f
@Hobitae-x7f 2 ай бұрын
අනේ එක ලස්සනයි 🥺❤️
@DKDeepMIX
@DKDeepMIX 2 ай бұрын
Thank ❤️
@Oshadi05
@Oshadi05 Ай бұрын
I said yes...මගෙ කස්තුරි සුවද 🌝
@himayaHewage-q4m
@himayaHewage-q4m 2 ай бұрын
මට තාම හිතාගන්න බෑ ඇයි මම මෙච්චර මේ story එකර adit උනේ කියලා මේ music එක ඇහෙද්දි මොකක්ද මන්දා දුකක් දැනේන්වා ...ජීවිතේටම කියවපු ලස්සනම love store එක මේක ...මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම ලස්සන ආදරයක් මුනගැහෙන්න කියලා !!!
@HashiyaSadu
@HashiyaSadu 2 ай бұрын
මේක කියවලා හැමොම දැන් ම්ට පෙන්නෙ මනරු මානික්‍ය වගෙ අප්පා 🥺මනරුනම් පිස්සුවක් එයාගෙ ආදරය 🥺🤍🖤
@VikumiMadhushani
@VikumiMadhushani 2 ай бұрын
wow ❤
@isharaakarshani6171
@isharaakarshani6171 2 ай бұрын
Me kathawa nam pissuwak ❤
@PARKABHI
@PARKABHI 2 ай бұрын
අනේ එ්කේ ලස්සන❤
@thyagawijayarathna
@thyagawijayarathna 2 ай бұрын
anee ee potha nam pissuwak... mama kiyawapu 1st BL potha.. mara lassanai eka nam ...
@DKDeepMIX
@DKDeepMIX 21 күн бұрын
mama kiyawapu bl nemei 1st novel eka
@lawanyahettiarachchi9072
@lawanyahettiarachchi9072 2 ай бұрын
Ane ekah ❤
@ShenayaGunaratne
@ShenayaGunaratne Ай бұрын
Ane Mt witharada meka balanakota adune 😢❤
@hashinihimasha4338
@hashinihimasha4338 Ай бұрын
Mata e story eka gena kiyanna wachana nh man denta hath parak kiyewwa Al exam eka thiyagena hambena free time ekata karanne eka kiyawana eka ❤
@AmashiSewmini
@AmashiSewmini 2 ай бұрын
පිස්සුවක් ❤️
@ranshariofficial
@ranshariofficial 2 ай бұрын
❤️
@chalanikulasingha8748
@chalanikulasingha8748 2 ай бұрын
Kasthuri Suwada 🥺❤️
@Tashi_girl2011
@Tashi_girl2011 2 ай бұрын
අනේ දැන්නම් පිස්සු වගේ ඇයි ලමයි මේ කථාව මෙච්චරටම දැනෙන්නෙ.. ඒ ෆැන්ටසිය 😌💞
@Pabasara2107
@Pabasara2107 2 ай бұрын
Mage favoritema song eka attamay ❤
@sayudinethra2007
@sayudinethra2007 2 ай бұрын
mulu kathawama mathak una....lassana edit ekak...lassana kathawak...MANIKYA X MANARU
@MJanaChathu
@MJanaChathu 2 ай бұрын
කොහොම හරි ඒ කතාවට හොදටම සෙට් වෙන්නේ කොරියන් නලුවො නේහ්....
@Maya-w1u4k
@Maya-w1u4k 2 ай бұрын
Aneee ❤❤❤
@AnushaBabaranda-s9e
@AnushaBabaranda-s9e 9 күн бұрын
Aththatama eka drama ekak karanna puluwan nm 🥺
@lasanthisanjeewani7377
@lasanthisanjeewani7377 2 ай бұрын
Mechchara kal kiyawapu katha walin hodatama danichcha kathawa💖🥰🥺🥺
@MCkenzieMorgan-mk6xd
@MCkenzieMorgan-mk6xd 2 ай бұрын
Aneee 😭❤️
@sanchilaekanayaka4010
@sanchilaekanayaka4010 2 ай бұрын
Maniiii❤❤❤
@ishuibabe-v5y
@ishuibabe-v5y 23 күн бұрын
මම සිංහලසිංදු වලට ගොඩක් ආස නැ එත් එක අසම්මත ලස්සන පෙමක් මාව වෙනස් කලා මම දැන් ලස්සන හැගිම්බර සිංදු අහනවා එවා ඇහෙනකොට මතක් වෙන්නෙම මෙ දෙන්නා
@SanchilaEkanayaka
@SanchilaEkanayaka 2 ай бұрын
❤❤❤
@wandhu
@wandhu 2 ай бұрын
❤❤❤❤❤❤❤
@nadeeshakaushalya7866
@nadeeshakaushalya7866 2 ай бұрын
එක්සෑම් එකට සතියක් තියන් පිටු 1600ම කියවපු අසරණ් ම්ම 😢
@jayanthanalin8334
@jayanthanalin8334 Ай бұрын
Kochchara baluwath epa wenne nh .mulu fantasy kathawama mawenw .kasthuri suwada potha kiyawalam me video eka baluwam sampoorna pothama mawenw 💐♥ meeka nm dan pissuw wela iwarai ♥♥
@Nikeshi214
@Nikeshi214 2 ай бұрын
Wow meka marama lassanai I 😢❤
@Annarosmary
@Annarosmary 2 ай бұрын
අන්තිමට මාව අඩවපු එකම කතාව😢❤
@DulmiNavodya-q3x
@DulmiNavodya-q3x 2 ай бұрын
Pissuwk🥺💖
@taniyaalex7158
@taniyaalex7158 2 ай бұрын
aththatama kiyanna wachana na....mage jivithee kiyawapu hodama saha amathka nowana ekama kathawa "Kasthuri Suwadha' 🥺🥺🥺❤‍🩹
@dulwanrathnayaka9514
@dulwanrathnayaka9514 2 ай бұрын
Eka thanikara abbahivimak😊
@tharushidewmini6651
@tharushidewmini6651 2 ай бұрын
පොත කියවන්න A/L ඉවර වෙනකං නොඉවසිල්ලෙන් ඉන්න මම❤🙃
@isharajayathissa7146
@isharajayathissa7146 2 ай бұрын
bookshop wala thiyenawada
@disneyd1111
@disneyd1111 2 ай бұрын
​​@@isharajayathissa7146 na. Wattpad athi
@あいこ-i9j-p1t
@あいこ-i9j-p1t Ай бұрын
​@@isharajayathissa7146MN gaththa book eka
@HH_Gallery
@HH_Gallery Ай бұрын
ammo... as kadulu walin pirila giya... katawe hama mohotakma mawila penuna.... kasturi suwada..ekanam bawanawak
@nadeekasanjeewani5980
@nadeekasanjeewani5980 2 ай бұрын
ඇස් වලට කදුළු ආවා ❤🥺
@akashgimhana7910
@akashgimhana7910 4 күн бұрын
Price please
@ChristeenRodrigo
@ChristeenRodrigo 2 ай бұрын
The Until we meet again scene And GEMINIIII Anyone watched that?
@nightcorepet2984
@nightcorepet2984 2 ай бұрын
0:20 maha sadden "anna hukanya kiyala kiyawuna" kiyannako 😂😂 Ane ai manaru wage kenek mata hambenne neththe. Ane mn Manikya una nm kiyala hithena thamata math lobai manaru ❤🥺
@DKDeepMIX
@DKDeepMIX 2 ай бұрын
😂😂😂
@MCkenzieMorgan-mk6xd
@MCkenzieMorgan-mk6xd 2 ай бұрын
Matath kiyawuna oi 😂
@dilminakash-h9l
@dilminakash-h9l 2 ай бұрын
​@MCkenz😂ieMorgan-mk6xd
@isurumadushan4088
@isurumadushan4088 2 ай бұрын
ඒත් ඌ කොල්ලෙක්නෙ 😁
@ahas_279
@ahas_279 2 ай бұрын
kawadada enneeeeeeee
@lost_gurl_58
@lost_gurl_58 2 ай бұрын
♥️♥️♥️♥️♥️
@pabodha__jayamannna
@pabodha__jayamannna 2 ай бұрын
❤❤🥺
@ShachiniChathurya
@ShachiniChathurya 2 ай бұрын
ෆැන්ටසික් කියලා නොහිතෙන තරමට එක ඇතුලේ අතරමං වුනා 🥺❤️
@geshanisaparamadu
@geshanisaparamadu 2 ай бұрын
🥺♥️
@sawmyaranathunga282
@sawmyaranathunga282 2 ай бұрын
😢❤❤❤❤❤❤
@CharukaSudil
@CharukaSudil 2 ай бұрын
1k gahanna udauwak demu ne❤
@DKDeepMIX
@DKDeepMIX 2 ай бұрын
Tank you ❤️
@PriyanthikaSenanayaka-r6r
@PriyanthikaSenanayaka-r6r 2 ай бұрын
පොත නම් මරූ
@sarangaaamarasingha1890
@sarangaaamarasingha1890 2 ай бұрын
❤🥺✨
@sudhdha-l3k
@sudhdha-l3k 2 ай бұрын
ane kawru hari link eka ewannako
@IsinduFernando
@IsinduFernando Ай бұрын
කස්තුරි සුවද ලිව්වේ කවුද කියලා කාටහරි කියන්න පුළුවන්ද ? රචනා කරපු කෙනාව කාවහරි දන්නවාද ?
@DKDeepMIX
@DKDeepMIX Ай бұрын
Liversack ❤️
Visekari | Episode 71 - (2025-01-28) | ITN
19:47
ITN Sri Lanka
Рет қаралды 230 М.
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Nana Vile (sri lankan folk song) - Miran Tharindu
3:33
Miran Tharindu
Рет қаралды 1,5 МЛН
Diyamanthi Mlaya | දියමන්ති මාලය - Padanama Productions @PadanamaProductions
31:54
කස්තුරි සුවද 🌿🪻
3:34
한사니
Рет қаралды 5 М.
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 2,2 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН