KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හැමෝම හොයපු සංචරණී නොසිතු වෙලාවක එලියට
11:09
සමිධ අයියගේ මතක සොයා දෙමෝදරට | Mai Mara Prasangaya | Demodara loop | Mahinda Prasad Masibula
14:15
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
Интересно, какой он был в молодости
01:00
Chain Game Strong ⛓️
00:21
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
'මැයි මාර ප්‍රසංගයේ' සමිධ අයියගේ ගෙදර හොයාගෙන දෙමෝදරට යමුද??(Mai mara prasangaya) Vlog-02
Рет қаралды 301,599
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,3 М.
Malka Nethmini
Күн бұрын
Пікірлер: 1 700
@ChinkChonk
Ай бұрын
එයා මගේ කරගන්නවා කියන එක දේශපාලනිකයි.එයා කොහෙහරි සතුටින් ඉන්න ඕනෙ කියන එක විශ්වීයයි❤
@MalkaNethmini
Ай бұрын
@CathurangaNandasena
Ай бұрын
Ak 🥹
@Elephantssrilanka
Ай бұрын
පොත කියවලා ඉවර වුණෙ ඇස් දෙකේ කඳුලු පුරවගෙන මේ video එක බලලා ඉවර වුණෙත් ඇස් දෙකේ කදුලු පුරවගෙන සමිධ අයියට සංසාරෙ කවදා හෝ සංචරණිව හමු වේවා ! කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා ...
@MalkaNethmini
Ай бұрын
මාත්
@SenuliVihansa-pm1mj
Ай бұрын
අනේ නවල් එකේ සාරංශය කෙටියෙන් කියන්නකෝ
@TharuuNimasha
Ай бұрын
Mechchra kal hithuwe na eka aththa kathwak kiyala
@MalkaNethmini
Ай бұрын
@@TharuuNimasha mm
@PradeepPremalal-gd2ov
27 күн бұрын
Api hemomath ehema prarthana karanawa❤
@umayanganasenuri1111
Ай бұрын
සංචරණි මේ ගැන මොනව හිතනවා ඇත්ද😢අනේ එයාව හොයාගන්න නැද්ද...එයා නම් එක අතකින් මාරම අවාසනාවන්තියක්..තවත් අතකින් බැලුවොත් මාරම මාර වාසනාවන්තියක්..මොකද එයා නොදැන වුණත් එයාට මහ ගොඩක් ආදරේ කරපු ප්‍රේමවන්තයෙක් හිටියනේ🥺එයාගේ සතුට වෙනුවෙන් රෙදි වලින් මැයි මල් හදල ගහේ එල්ලන් තරම්ම ප්‍රේමාන්විත❤ඒ සමිධ ඇත්තම කෙනෙක් කියල දැනගද්දි මාරම සතුටුයි🥺
@MalkaNethmini
Ай бұрын
ආදරේ එහෙමයි.....💕💕
@wajiraniwijesundara5667
Ай бұрын
සංචරණය ඇත්තටම ඉන්නවා
@sahasmiA
Ай бұрын
@@wajiraniwijesundara5667koheda
@dinukapradeep4943
Ай бұрын
@@wajiraniwijesundara5667එයා ගැන කවුරුත් දන් නැද්ද
@DoubleiSL
Ай бұрын
සිරාවටම ඒ ෆැක්ටරියෙන් එයාගෙ විස්තර ගන්න බැරි වුනාද .සංචරනි දකින්නත් ආසයි ❤
@Sana__girll
Ай бұрын
ප්‍රේමය කෙතරම් ගැඹුරු දැයි කියා දුන් ආදරණීය ම චරිතය "සමිධ" ❤🩹✨
@MalkaNethmini
Ай бұрын
ඔව්...🤩🥺
@DesharaVlog
Ай бұрын
ඔව්..😢😮
@RuwanJayashantha-oi9vl
24 күн бұрын
Yes🎉😢
@Deshaa_R
Ай бұрын
අනේ සමිධ පැතූ ඒ ආදරය ඔහුට ලබන ආත්මයේ හෝ ලැබේවා ලැබේවා ලැබේවා 🥺❤️
@MalkaNethmini
Ай бұрын
mmmm
@SarangaGamage-i1l
Ай бұрын
❤❤❤❤❤❤
@zemy5435
Ай бұрын
Dan samida nathi welada
@sljoker.3776
Ай бұрын
@@zemy5435 pothee kiyanawa eya covid hadila nathi unalu
@kmssewmini7522
Ай бұрын
@@zemy5435ow
@sandamalmedagama
Ай бұрын
කියවපු සංවේදීම ඒකපාර්ශ්වික ආදරකතාව..♥️😌 "ඒක දේශපාලනික නොවුන විශ්වීය ආදරයක්...රතුම රතු මැයි මාර ප්‍රසංගයක් "
@MalkaNethmini
Ай бұрын
මමත්...
@Sadewmenuka
Ай бұрын
😂
@unknown320e05
Ай бұрын
ub ehenm wena poth kiyola nh. rellata kiywana un nm sapyak
@sandamalmedagama
Ай бұрын
😂 ඉතින් උබ කැමති එකටම මමත් කැමති වෙන්න ඕනිද..ගුරු ගීතය වගේ ගහක් එක්ක බැදිච්ච කතාවක්....මැයි මාර /පොප්ලර් ....මගෙ නම් ගෙදර පොඩි library එක්කුත් තියෙනවා....රැල්ලට නම් පොත් කියවන්නෑ සහෝ ....අනුන්ගෙ කමෙන්ට් අස්සේ නිකන් #$% දෙන්නෙපා...පොඩි පගයා....
@thilinets
Ай бұрын
පොත කියවලා ඉවර වුනාම මට ආස හිතුනා දෙමෝදර ගිහින් ඒ පරිසරය, ඒ හැඟීම් විදින්න. ඒ තරම්ම මං ඒ කතාවට ආසයි...
@MalkaNethmini
Ай бұрын
මමත්..
@VindyaVishadhi
18 күн бұрын
දවසක ඇයගේම හඩින් අහන්න ආසයි සමිධ අයියගෙ ඒ උතුම් ආදරේ ඉගියකින්වත් දැනුනද කියලා..🥺 ඇස් කොනකින්වත් ඒ අති උතුම් මිනිසව එකම එක දවසක් හරි දැක්කද කියල..😣💕 පොත කියවලා මේ video එක බලද්දී දැනෙන හැගීම මාරයී..🥺💖
@KaveeshaMalshani-s8b
18 күн бұрын
හ්ම්ම්ම්😢
@MalkaNethmini
17 күн бұрын
ම්ම්ම්ම්
@VimansaLiyanage-mb3un
17 күн бұрын
😢
@inupama.
Ай бұрын
පොතේ පිටු ගානට වඩා එදා මගේ ඇස් වලින් කඳුළු වැටුණා...ඒ තරම් දැනුණු නිර්මාණයක්...මේ සිංදුව අපිව තවත් රිද්දනවා😢
@MalkaAbeysingha-m4h
Ай бұрын
#suneerasumanga ❤❤
@MalkaNethmini
Ай бұрын
මටත්.....
@SadakaGayan
Ай бұрын
Potha ganna vidiyak nadda
@inupama.
Ай бұрын
@@SadakaGayan ane mn laga nm na..math yaluwekgen illan kiyewwe...😊
@madushankarumesh4741
Ай бұрын
@@inupama.Nama mokadda potha.
@user-shin_ru_yeon
Ай бұрын
පොතේ තියෙන විදියට ගැහැණු කෙනෙකුට තමන් දිහා කෙනෙක් බලන් ඉන්නවා නේද කියලා ඒ දෙස බලා නොසිටියත් දැනෙනවා නම්..මට විශ්වාසයි සංචරණිටත් එහෙම දැනිලා ඇති.. ❤
@MalkaNethmini
Ай бұрын
අනිවාරෙන්ම..
@dinukabandara8626
Ай бұрын
ඔව් එහෙම නම්..සමහර විට සංචරණීටත් ඇති කියන්න ලොකු කතාවක්...ලස්සන ආදර කතා ගතින් එක් නොවුනට හදවත් බැදෙනවා.. ඉතින් ඒ නිසා වෙන්න ඇති සමිධ අයියා එයින් සැනසීම ලැබුවේ...කවද හරි සංචරණීගේ අදවතේ කතාව දැනගන්න බලන් ඉන්නවා..❤
@user-shin_ru_yeon
Ай бұрын
@@dinukabandara8626 සමහරක් විට සංචරණි තත්පර 6-7 ක් නැවතිලා මැයි මාර ගස දිහා බලන් හිටියේ.. සමිධ හදපු රෙදි මැයි මාර මල් වෙන්නත් පුළුවනි නේද... එයා බලාගෙන ඉන්න ඇති කවුද මේවගේ දේවල් කළේ කියලා
@KalanaNonis
18 күн бұрын
ප්‍රේමයට අර්ථයක් එක් කළ එකම මනුස්සය සමිධ අයියා... එයා මගේ කරගන්නවා කියන එක දේශපාලනිකයි, එයා කොහෙහරි සතුටින් ඉන්න ඕනෙ කියන එක විශ්වීයයි...🌾
@MalkaNethmini
17 күн бұрын
❤❤
@ChathuriNimesha-lf2rm
Ай бұрын
අනේ කතාව කියවලා ඉවර වෙලාත් දැන් පැය ගානක් ගෙවිලා ඒත් හුස්ම හිර වෙන්න තරම් දුකක් දැනෙනවා මේ ලොකේ ලස්සනම ප්‍රේමයට ඉක්මනට යන්න උනානේ
@MalkaNethmini
Ай бұрын
ලස්සනම දේවල් වලට එහෙම වෙනවා කියන්නේ ඇත්තක් වෙන් ඇති.....😓😓
@Minienglishofficial
Ай бұрын
මේ ලොකේ තියෙන ලස්සනම ආදර කතා එකතු වෙන්නෙ නැතිම තරම් ,ඇයි කාලය ඔයා එහෙම කරන්නේ
@DewminiKoshila-kn5cc
Ай бұрын
ඒක ඇත්ත
@kaveeshmotivation6075
Ай бұрын
මගේ ජිවිතේ මම කියවපු ආදරණීයම හොදම මගේ හිතේ අංක 1 ටම තියන පොත තමයි මැයි මාර ප්‍රසංගය පපුව පසාරු කරගෙන යනවා මේ කතාව කියවලා ඉවර වුණාම. සමිධ අයියා දැන් නැති වුණ්ත් එයාගේ ඒ පිවිතුරු ආදරේට මේ ආදරණීය මැයි මාර ගහ සාක්ශි දේවි. ආදරයක් කියන්නෙ මේ අපි හිතන සාම්ප්‍රදායික පාරම නෙමේ අයිතිකරගැනීමකින් තොරව එයා කොහේහරි සතුටින් ඉදිවී කියන එකත් , ආදරයේ තියන ඒ කුතුහලය මිශ්‍ර චමත්කාරයත් හරි ලස්සනට පෙන්නුව සමිධ අය්යා සංචරණිට තියන ඒ අසීමිත ආදරය නිසාම නොකියාම යන්න ගියා....... මම හොයපු ආදරය මට නොදැනීම මගේ හිතේ තිබුණු ආදරය මම දැක්කෙ මේ පොතෙන්, සමිධ අය්යාගේ ආදරෙන් ඉතින් ආදරය ඒකාකාරීම එකක් වෙන්න ඕනද ආදරෙයි කියලා කොහොමහරි අයිති කරගෙන ළගතියාන රාගය කාමය හොයන එකද ඇත්තම ආදරේ ????? ආදරය වෙනුවෙන් නිහඩවම ඉවසන එක , එයා කොහේහරි සතුටින් ඉදිවී කියලා බලන් ඉන්න ාආදරේ විශ්වීයයි උත්තරීතරයි.... ඉතින් සමිධ අය්යා තාමත් ගොඩ දෙනෙක්ගේ හදවතේ අමරණීයයි....... ආදරේ ගැන ලස්සනට කියලා දුන්නට අය්යේ ඔබට පින්........ THANK YOU MALKA NETHMINI........ ❣❣❣🙏🏿🙏🏿🙏🏿
@MalkaNethmini
Ай бұрын
🥺🥺 ඔව් ඒ සාක්ශි තාමත් මෙහේ හරි පරිස්සමට ලස්සනටම තියෙනවා...හරිම ලස්සන කමෙන්ට් එකක්💞💕
@ThinaraDias
23 күн бұрын
Book eka gththe koinda
@Virashadeshani
Ай бұрын
පලවෙනි පාරට ෆිල්ම් වල හිටපු ආදරවන්තයෙක් සැබෑ ලොකේ හිටියා කියලා දැනගත්ත. පලවෙනි පාරටම කදුලු එක්ක පොතක් කියවන්න පොතක් එක්ක සන්වේදි වෙන්න පුලුවන් උනා මට 🥺. සන්චරනී ගොඩාක් වාසනාවන්‍ත වගේම අවසනාවන්ත ගෑනු ලමයෙක්🥺♥️❤️🩹
@MalkaNethmini
Ай бұрын
ඔව්..එයා වාසනාවන්තයි...
@Virashadeshani
Ай бұрын
@@MalkaNethmini 🥺♥️
@GayaniGamlath
Ай бұрын
@@Virashadeshani ඔව් ඒ කතාව හරි.මං පොත කියවල රෑ නිදාගත්තෙ අඩ අඩ.පපුව හිරවෙලා වගේ.මං වැඩට ගිහිනුත් කල්පනා කලේ සමිද අයිය ගැනමයි
@Virashadeshani
Ай бұрын
@@GayaniGamlath 🥺❤️🩹
@gayeshadulanjalee9208
10 күн бұрын
සමිද හිටවපු මැයි මාර ගහ තාම තියෙනවද..එයාගෙ ගෙදර දැන් කවුද ඉන්නෙ
@dasunkaluarachchie6865
Ай бұрын
මේ සන්චරනි පිළිබඳව තියෙන video සේරම ගනන් කරන්න බැරි තරම් බැලුවා. ඒකම ආයේ ආයේ බලනවා. මට වයස හතලිහක්. ඒත් දුක දරාගන්න අමාරුයි. අනේ..සන්චරනි මුනගැහේවා!❤
@MalkaNethmini
Ай бұрын
mmmm
@KrishKg-eb7py
Ай бұрын
ආයෙ ආයෙ කියවන්න ආස නොවුනු පොතක්.මොකද කියවන්න කියවන්න පුදුම විදිහට වේදනාවක් දැනෙන කතාවක්.හැමදාම අමතක නොවන සමිධ අයියව එයාගෙ වචන ඒ සුන්දරම ආදරයට පුදුම විදිහට හදවතින් ආදරය කරන කෙනෙක් මාත්.ගොඩක් ස්තූතියි ඔයාට සමිධ අයියගෙ විස්තර හොයලා දුන්නට අපිටත්.❤
@MalkaNethmini
Ай бұрын
මාත්.... ගොඩක්ම ආස කරන, ඒත් ආපහු නොකියවන හිතපු පොතක්. ඒක ඒ තරම්ම දුකක්....
@KrishKg-eb7py
Ай бұрын
@@MalkaNethmini ඔව්.පොත් කියන්නෙ මගේ ජීවිතේම.ගොඩක් පොත් කියවලා තියෙනවා.ඒ හැම පොතක්ම වගේ මගේ ළඟ තියෙනවා.ඒ කොච්චර කියෙව්වත් මැයි මාර ප්‍රසංගය තරම් හිත රිදවපු පොතක්නම් මතකයේ නැති තරම්.
@MalkaNethmini
Ай бұрын
@@KrishKg-eb7py 📚😍දිගටම පොත් එක්කම ඉන්න...
@sandu353
Ай бұрын
පපුව කඩාගෙන යන තරම් දුකක් දැනෙනවා පොත කියවලා මේක බලද්දි 🥺❤ පසුව ලියමි : මේත් එක්කම මමයි නුබෙ සංචරනී සිංදුවත් අහලා බලන්න.. ඈතින් ඉදන් ආදරය කරලා ඒ ආදරේ රහසක්ම කරගෙන මිහිදන් උන සමිද අයියා වගේම, තමන්ට මේ තරමටම ආදරය කරපු ලස්සන හදවතක ඒ ආදරය මිහිදන් වෙලා අවුරුදු ගානකට පස්සෙ ඒ ගැන දැනගත්ත, ඒ කුරුදු පොතු සුවද පිරුනු, තුත්තිරි මල් මිට තරම් හිතට දැනෙන ආදරේ තමන් දැනගන්නකොට පරක්කු වැඩී කියලා දැනගත්ත සංචරනිගෙ පසුතැවීම ඊටත් වඩා හිත පාරවනවා ♥️
@MalkaNethmini
Ай бұрын
මටත්...ආසම ඒත් ආපහු කියවන්න හිත හදාගන්න බැරි පොතක්..
@Dithmi556
Ай бұрын
@@MalkaNethmini අක්කී.....සංචරණිව හොයාගෙන නැද්ද...
@MalkaNethmini
Ай бұрын
owww😭😭
@CnPonnamperuma
Ай бұрын
ඇත්ත 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺❤
@kasunfernando7621
Ай бұрын
ekanam aththa
@isurupremasinghe1495
Ай бұрын
❤ හමුවේවා, හිමි වේවා, අහිමි නොවේවා සමිධ වගේ අය හොයන ආදරණීය ආදරය ❤
@MalkaNethmini
Ай бұрын
🥺🥺
@NethmiHeshanjali-jt6cm
Ай бұрын
සමිධගේ හිත ඇතුලේ සංචරණි වෙනුවෙන් තිබුනේ සීමා විරහිත අසීමාන්තික ආදරයක් හැබැයි , ඒ ආදරේ ඇතුලේ තිබුණේ අයිතිකරගැනීමක් නෙවෙයි දුරින් හිද බලා හිදීමක් 🥺❤️
@MalkaNethmini
Ай бұрын
ඒකයි ඒ ආදරේ මෙච්චර ලස්සනත්...
@benalijinara3053
11 күн бұрын
මස්ඉඹුල සර් පොතේ එක තැනක කියනවා “මේ ලස්සන කතාවට මගේ විශේෂ දායකත්වයක් තියෙන්නම ඕනේ. ඒක මට සතුටක්, ආඩම්බරයක් බව මං තදින්ම හිතුවා..” සමිධ අයියගෙ හිතේ තිබුණ ආදරේ ලස්සන පොතකින් එළියට දාලා එයාගේ ආදරේ එයත් එක්කම මැරෙන්න නොදී එයාගේ මුළු ආත්මයම සුවපත් කළා. ඒ වගේම සමිධ අයියට ස්වභාවධර්මයන් ලැබුණු ආශිර්වාදයක් වගේ මේ පොත ගැන ගොඩක් දෙනා කතා කරන්න පටන් ගත්තා. සර් මට හිතෙනවා සර් ඒ ආදරය වෙනුවෙන් සර්ට කරන්න පුළුවන් උපරිම දේ සර් කළා. මාර ලස්සන පොතක් එලියට දාල එ ආදරේ වෙනුවෙන් සර්ට පුළුවන් විශේෂම දායකත්වය සර් ලබා දුන්නා.මාර ලස්සන කිව්වට රතුම රතු මල් පිරුණු මැයි වාර වගේ ලස්සනයි.. 📖❤
@MalkaNethmini
7 күн бұрын
💖💖
@RM-rw7ns
22 күн бұрын
අනේ ශෝක් නන්ගී.. මෙහෙන හරී ඔයා පෙන්නුවට පින්. මාත් ඉයේ කියෙව්වේ පොත. මාරම ලස්සනයී .. 😢😢😢..
@MalkaNethmini
20 күн бұрын
aneeh
@gayaniprasintika7678
Ай бұрын
ජිවිතේ ගැහැනියකට මෙතරම් ආදරේ කරන පිරිමියන් ස්ටිය හැකිද...සමිධ නුබ නම් ඇත්තටම සැබෑම ප්‍රේමවන්තයකි...❤❤❤
@MalkaNethmini
Ай бұрын
@prarthanasamarakkody1766
23 күн бұрын
මේ වන වන විටත් බොහෝ දෙනෙක් මේ මැයි මාර ප්‍රසංගය පොත කියෙවා හමාර කොට ඇත.. ඇතැම් විට සමිධ අයියත් අපත් සැබෑ නම නොදත් ඇය සංචරණීද මෙම පොත කියවා තමන් කවුරුන්ද යන වග හදුනාගෙන ඇත.... ඇතැම් විට ඇය ආදරණීය ස්වාමියෙකුට බිරිඳකව, පටවුන් දෙතුන් දෙනෙකුට මවක් වී තිබෙන්නට පුලුවන, නැතහොත් සමිධ අයියා මෙන් ද වන්නට පුලුවන, අපි එසේ නොවේවායි පතමු.. නැතහොත් සමිධ අයියාගේ සිතැඟි දැනුනද එය නොතේරුනා මෙන් සිට තවම තනිකඩව සිටිනවා වෙන්නටද පුලුවන.. කෙලෙස කොහේ සිටියද සංචරණී තමන් වග හදුනාගත්තා නම් හැකිනම් යන්න ඔබ නමින් ගැහුණු ඔහුගේ හදේ ගැස්ම අහන්න, ඒ ගැඹුරු වූත් නිසසල වූත් ප්‍රේමය මොහොතකට හෝ විදගන්න.. කරාබු නැටි, කරදමුංගු සුවද විදගන්න වගේම ඒ තුත්තිරි මල් ටික බලලා එන්න..සමිධ අයියගෙ ආත්මයට සුවයක් දෙන්න.. ඇගේ ස්වාමියාටත් (සිටී නම්) හැකි නම් ඇයට සහය දෙන්න ඒ ගැඹුරු නිසසල අරුත් දක්විය නොහැකි ඒ ප්‍රේමය මොහොතකට හෝ විඳගන්න.. මැයි මාර ගහ යටට ගොස් ඒ බව සමිධ ට කියන්න ඉඩ හරින්න...එවිට ඔහුගේ ආත්මයට සැනසීම ගෙන දේවි.. ඇත්තටම ඇයි එදා වැඩ කරන අයගෙන් ඇය ගැන නොවිමසුවෙ එහෙම නොහිතෙන්න ඒක දෛවයේ සරදමක්ද. ඇත්තටම සමිධ අයියට මොකද උනේ, ඇයි තාත්තගෙ සොහොන ළඟින් එයාවත් මිහිදන් නොකලෙ.. ඒක එයාගෙ අවසන් කැමැත්තක්ද... කැමති දැන ගන්න... සංචරණි ආවොතින් ඇවිදින් එහෙම ඇහුවොතින් ...😢
@nandapeiris
22 күн бұрын
kzbin.info/www/bejne/oHend4eCeLGqqsksi=y6Cz_Im5RgqVDBxz
@gihan521
3 күн бұрын
හරි ම දුකයි.හැමෝම කියව්වා නිසා මමත් කියවන්න හිතුවා.අවසාන හරි ම දුකයි ඉතින් මගේ ඇස් වල කදුළු 😭😭😭ඒ ආදරය අැත්ත වුනා නම් කොච්චර හොද ද 😭සමිධ අයියාට කවදා හරි සන්චරණිව හම්බ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 😢😭❤️
@MalkaNethmini
2 күн бұрын
ම්ම්ම්
@navanganamadu8227
Ай бұрын
මගේ ජිවිතේ මං කියපු ලස්සනම පොත,,,, හදවත කඩන් යන මේ කතාව ඇයි තාම සංචරණී කියවවුවේ නැද්ද, අපිට මෙචර දැනුන මේ කතාව ජිවිතේ අමතක නොවන කතාව 😌
@MalkaNethmini
Ай бұрын
හ්ම්ම්....😮💨😮💨
@Sathmi-b2u
Ай бұрын
සන්චරනීගේ හිත සතුටකින් පුරවන්න බොරු මල් හදන්න වෙච්ච එක වගේ සියුම් දේකට දුක් වුන සමිදට ඇයි හිතුනෙ නැත්තෙ සන්චචරනිට ගොඩාක් ආදරේ කරන කෙනෙක් මේ ලොකේ ඉන්නව කියලා එයාට දැන ගන්න නොදෙන එක එයාට කරන අසාදාරනයක් කියලා,සමිද තව ටිකක් ඉක්මන් වුනානම්, සමිදගේ රසකාරක පිරුනු ආදරේ හරිම ලස්සනයි,හැබැයි සන්චරනිට කියන්න හිටිය පරක්කු වැඩී, කෑමක් රස වෙන්න රසකාරක විතරක් මදී හරි වෙලවට ලිපෙන් බාන්නත් ඕන😣
@MalkaNethmini
Ай бұрын
හැමපැත්තකම චූටිම හරි සාධාරණයක් තියෙනවා...ඒ ආදරේ වචනෙන් නොකියපු නිසාම වෙන්න ඇති මේ තරම් ලස්සනට අපිට පේන්නෙත්.. කියලා තමයි මට හිතෙන්නේ නම්....🙄🙄 ඒත් ඔයා කියන එකත් හරි....😖😖
@prasadibogoda6672
Ай бұрын
@@MalkaNethminiඔවි එහෙම නොවෙන්න මේ ආදර කතාව අපි අතරට නොඑන්න තිබුනා.. ඒත් ඒ දෙන්නා එකතු වෙන්න තිබිබා.. අඩු ගානේ ආදරේ කරන බවවත් සංචරණි දැනගත්තා නම්...🥺❤
@MusicWorld-yk8sy
Ай бұрын
E sancharani badulle athi... den hoyaganna puluwan wey
@gorya5472
Ай бұрын
@@Sathmi-b2uekagai,matath ookama hithuna
@MalkaNethmini
Ай бұрын
@@Sathmi-b2u mmmmmmm
@MR2006-7
Ай бұрын
මගේ ලග දැනට තියෙනවා පොත් 700 කට වඩා..ඒත් ඒ හැම පොතක් අතරින්ම මම දැකපු ලස්සනම කතාවක් තමයි මැයි මාර ප්‍රසංගය❤🥺හැම පොතක්ම කියවනකොට අමුතුම රසයක් දැනෙනවා..දුක ,සතුට,හාස්‍යය වගේ දේවල්..ඒත් මේ මැයි මාර ප්‍රසංගය කියවනකොට දැනෙන රසය වෙන පොතකින් මට දැනිලා නෑ..මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සර්ගෙ නවකතා 4 න් මම කියවපු ලස්සනම කතාවත් මැයි මාර ප්‍රසංගය❤සෙංකොට්ටං පොතත් ගොඩක් ලස්සනයි.
@MalkaNethmini
Ай бұрын
මාත් කියවපු ගොඩක් පොත් අතරින් ආසම එකක් මේ....🤗🤗
@MR2006-7
Ай бұрын
@@MalkaNethmini ❤❤
@sureshpriyankara1649
Ай бұрын
@@MalkaNethminiසම්ධ නැති උනේ මොනවා වෙලා ද..
@RasikaSanjeewa-k2i
Ай бұрын
Ane manda.math baluwa.hoyaganna ba.dukatada koheda.
@ashinicamodya4089
18 күн бұрын
මේ දැන් කියෙව්වෙ..පොත තාමත් ඇද උඩ.. මට දැනෙන්නේ විරහවද වෙන්න ඇති..මටමද මේක තේරැනේ කියලත් හිතේ... මාර ගහෙ හරියටම 16 වතවක් හුනු ගෑව..පොතෙත් හරියටම පරිච්ඡේද 16.. 16 වෙද්දි.. ඒ ආදරණීය මනුස්සයා මෙලොවින් ගිහින් .... ඒකත්... මාර ගසත් එක්කම...සමහර තැන් ඇග හිරි පිපෙනව.. එක්කො මං වාසනවන්ත ඇති..මෙ අසීමිත සබැඳියාව කියවන්න..ප්‍රේමය නම් අයිති කර ගැනීමම නොව..බලා හිතිමද විය හැකිය... අයිතියක් නොසොයා... 🌦️🍁
@MalkaNethmini
17 күн бұрын
mm...😥😥
@InoshaLakmali-x6r
8 күн бұрын
අනේ මට ඒ වේදනාව දරාගන්න බැරි තරම්...ඇස් වලට ආපු කදුලු නවත්තගන්න බැරි තරම් වේදනාවක්...මේහේම ආවරයක්...උපන්..කොඉ ආතමෙක හරි සමිද අයියේ ඔයාට ඔයාගේ සංචරනිවා...හිමි වෙවා...සංචරනි ඔයාට ඒ ආදරේ සුලං රැල්ලකින්වත්😥...මීදූම පටලයකින් වත් දැනුන් නැද්ද...😢😥😥😥😥😥
@MalkaNethmini
7 күн бұрын
mmm
@inokakumari2358
Ай бұрын
කවදාවත් අමතක වෙන්නැති පොතක් පොත කියවලා ඉවර උනාම මාරම දුකක් දැනුනා එහෙම අයත් මේ ලෝකෙ ඉන්නව කිව්වම හරිම පුදුමයි ❤
@MalkaNethmini
Ай бұрын
හරිම දුක පොතක් නම් තමයි....
@bashithanethmina6769
Ай бұрын
මම හරි ආසවෙින් කියවපු පොත තමයි මැයි මාර ප්‍රසංගය , අනේ එ කතාව මාරම ලස්සනයි , 💗❤️💗😘
@MalkaNethmini
Ай бұрын
මාත්.....
@mila_wick
Ай бұрын
මේ පොත බලලා මේක ඇත්ත කතාවක් නෙවෙයි කියලා මම මටම කියාගත්තා.මේක ඇත්ත කතාවක් කියලා පිළිගන්න මං කැමති නෑ.මේක ඇත්තක් කියලා හිතෙන වාරයක් ගානෙ පුදුම දුකක් දැනෙනවා.ඒක පොත කියවපු අපිට එහෙම දැනෙනවානම් සමිධ අයියා ඒක කොහොම දරාගන ඉන්න ඇතිද 😢
@MalkaNethmini
Ай бұрын
ම්ම්ම්ම්ම්....
@ireshaudani
Ай бұрын
❤
@malshagimhani-uw4xk
Ай бұрын
oya kohend potha gththe mm bln hama thenm stock iwarai
@mila_wick
Ай бұрын
@ man page ekakin online oder karala gatte tawa poth wagayak ekka etakota me potha viral wela ne hebei
@menakavishwajith
Ай бұрын
Mokakda meke nama
@SpecialLife1234
Ай бұрын
මනුස්සයෙක්ට මෙච්චර ලස්සනට හිතන්න පුලුවන් ද දෙයියනේ❤ සමිද අයියාගේ සිතුවිලි වලට ඇත්තටම හිත නිවෙනවා. හිතට අමුතුම හැඟීමක් මැයි මාර ප්‍රසංගෙ කියව්වට පස්සේ මට දැනුනා.සමිද අයියාගේ ඒ වචන වල හිත නිවන අමුතුම මැජික් එකක් තිබ්බා කියලා මට හිතෙනවා.සීතල මීදුමෙ කුරුදු පොත්තක් හප හප මැයි මාර ගහ දිහා බලාගෙන තුත්තිරි මල් මිටක් දාපු "නොමියෙමි" පොතෙ පිටු ටිකක් කියවන්න හිතුණා ❤.ඇත්තටම ඒ සිතුවිලි වලට මටත් ඇත්තටම ලෝභයි😢.ඒ විෂ නැති සිතුවිලි වලට ඇත්තටම මම ආදරෙයි ❤❤❤
@chathurikawaduge3712
27 күн бұрын
❤😢❤😢
@BUDDHIMAGIHAN
Ай бұрын
පොතත් කියවල , ඒකට හදපු සින්දුවත් අහල මේ විඩිඔ එක බලද්දි 🥺❤
@MalkaNethmini
Ай бұрын
මාරම දුකයි...☹
@ChamiSilva-hl6ub
Ай бұрын
කදුලු තාමත් වැටෙනවා
@manorisilva8984
6 күн бұрын
ඇත්ත සංචරණීගේ විස්තර හොයාගෙන තියෙන බව දැනගන්න ලැබුණා...ඩිලානි..මහත්මිය ❤️
@MalkaNethmini
4 күн бұрын
❤❤
@dilsharaweerasinghe755
Ай бұрын
ආදරයේ විශ්වීය පණිවිඩය අරගෙන කන්දෙන් කන්දට ගමන් කරන ඉගුරු මලක් වගේ දුර්ලභ ළා පාට ගැහැණු සිහිනය.....සංචරණී ❤️🥺
@MalkaNethmini
Ай бұрын
@SenuliVihansa-pm1mj
Ай бұрын
සංචරනීත් මැරිලා ද දැන් ...වයස කීයක් ඇතිද එයාට
@dilsharaweerasinghe755
Ай бұрын
@@SenuliVihansa-pm1mjමස්ඉඹුල සර්ට වඩා අවුරුදු 2ක් 3ක් වගේ වැඩිමල් කියල තමයි මස්ඉඹුල සර් පොතේ කියන්නෙ 🙁
@OmanBs-ji3dv
Ай бұрын
ඒ කාලෙ ඒ ෆැක්ට්‍රියේ තොරතුරු හොයා බැලුවොත් සංචරනි ගැන තොරතුරු හොයාගන්න පුළුවන් ...එයා අනිවාර්යයෙන් ම දෙමළ සුන්දර යුවතියක්...මට එහෙම හිතෙනවා ....සමිධ අයියා අකැමැති උනත් එයා ගොඩක් ආදරේ කරා කියල සංචරනි දැනගන්න ඕනෑ ...එයා දැන් වැඩිහිටියෙක්.....තරුණ ගැහැනු ළමයෙක් නෙවෙයි ...මගේ සිතිවිල්ල ඒක ...
@MalkaNethmini
Ай бұрын
හ්ම්ම්ම්....
@Amandi-vx7vu
Ай бұрын
Matath hithenawa a factryen sancharani gana hoduwawak dana ganna puluwan wei kiyala
@BismiRuwanika
Ай бұрын
"සමිධ" ගැහැණියෙක්ට ජීවිතේ හමුවිය යුතු හිමිවිය යුතු පිරිමියෙක්. මැයි මාර ප්‍රසංගය යතාර්තයක් උනත් තාමත් බෑ හිතට ඒක පිළිගන්න ඒ තරමට සමිධ අයිය හිත ඇතුලෙ කොහෙදෝ තැනක නතර වෙලා.
@MalkaNethmini
Ай бұрын
ම්ම්ම්....☹☹
@binukaamarasinghe7729
Ай бұрын
එක හුස්මට කියවපු පොතක්. මස්ඉඹුල මහත්තයා ගේ පොතක් කියන්නේ වෙනම රසක්. සමිද අයියා ගේ ගෙදර බලන්න යන්න ආසාවෙන් ඉන්නේ . මැයි මාර ගහත් එක්කම.
@MalkaNethmini
Ай бұрын
අනිවාරෙන්ම බලන්න, මාත් ඉක්මනින්ම කියවපු පොත මේ....
@udenipelpola2967
Ай бұрын
Math eka paya ganata kiyawala iwara kara.@@MalkaNethmini
@udenipelpola2967
Ай бұрын
@@MalkaNethminiethakota me hitiya anith charithe masibula sirda.
@MalkaNethmini
Ай бұрын
@@udenipelpola2967 ඔව්ව්ව්ව්
@chathurikawaduge3712
27 күн бұрын
2012 - 2015 කාලෙ මම හිටියේ බදුල්ලේ... දෙමෝධරත් කිහිප වතාවක්ම ගියා. ඒ දවස්වල මේ කතාව දන්නවනම් අනිවාර්යෙන් මම සමිධව බලන්න යනවා... ෆැක්ට්‍රි එකෙන් ඩීටේල්ස් අරන් ඒ ගෑනු ළමයාව හොයලා දෙනවා... දෙමෝදර අය හොයලා කියන්නකෝ මේ ගැන
@MalkaNethmini
25 күн бұрын
mmmm
@surekanishani4771
Ай бұрын
අපි හැමොටම තියෙනවා අපිට නොලැබුණු අපෙ ප්‍රථම ආදරෙ
@MalkaNethmini
Ай бұрын
ම්ම්
@RockyRocky-y3b
19 күн бұрын
අවුරුදු 8n passe දැක්කා...a වෙලාවෙ,,,,ජීවත් වුණේ ai කියලා හිතුනා.ඇයව ආපහු දකින්න..
@sujeewajayalath7645
Ай бұрын
සමිධ අයියා අද ජීවත් වෙලා හිටියා නම් මේ කතාව ලියවෙන එකක් නෑ..ඇයි ප්‍රසාද් සර් මේ කතාව ලියන්න මෙච්චර පරක්කු වුණේ? ඇයි සර් සංචරණිට මේ ප්‍රේමය කියන්න පරක්කු වුණේ? ප්‍රසාද් සර්ට දොස් කියනවා නම් නෙමෙයි..අපිට ඇයි බැරි මිනිහෙක් මැරෙන්න කලින් එයාට ගෞරවය සැලකිල්ල දෙන්න? මැරිලා ගියාට පස්සේ නේද හැමදේම?
@MalkaNethmini
Ай бұрын
ම්ම්ම්ම්
@ruwinirathnayaka
Ай бұрын
අනේ කෝ සංචරනි. අපිට මෙහෙම දුකයි නම්. එයාට කොයිතරම් දුකක් දැනෙයිද.❤😢
@MalkaNethmini
Ай бұрын
ම්ම්ම්...එයාව දන්නේ නෑනේ කවුරුත්...
@mishkyhushheaven
Ай бұрын
ආදරයට වඩා විරහව සුන්දරයි....ඒකයි මෙච්චරක් ආදරයක් අපේ හිත් වලට දනවන්න පුලුවන් මේ අකුරු වලට....ඇත්තටම මේ අකුරු වලට පන තියෙනවා...😥
@MalkaNethmini
Ай бұрын
ඔව්....පන තියෙන අකුරු..
@NirwanDhananjana
Ай бұрын
මම මේ කතාව තාම කියවලා තියා දැකලා වත් නෑ..ඒ උනාට මේ සින්දුව ඇහෙද්දි යි මේ comment කියවද්දියි මහ අමුතු දෙයක් දැනෙන්නේ..මොකද්ද කියන්න වත් තේරෙන්නේ නෑ..ලොකු දුකක් හිත වෙලා වගේ..කියන්න තේරෙන්නේ ත් නෑ..හිතෙනවා මේක ගොඩක් ලස්සන නිර්මාණයක් වෙන්න ඕන කියලා අනිවාර්යෙන්ම...😢❤❤❤❤❤
@kokilasilva8691
Ай бұрын
ඔව් මටත් ඒක ඒ විදියටම තමයි දැනෙන්නෙ 😢 මටවත් විස්තර කරගන්නන් බැරි අමුතු හැගීමක් ලොකු දුකක් 😢 මාත් මේ පොත තාම කියවලා නෑ
@upendramano
Ай бұрын
කියවලා බලන්න හරිම ලස්සන ඒකපාර්ශික ආදර කතාවක්
@MalkaNethmini
Ай бұрын
ඔව්...ඒක කියවලාම බලන්න.ඒ තරම්ම ලස්සනක්..
@SenuliVihansa-pm1mj
Ай бұрын
මට කියවන්න බෑ එච්චර දුක හිතෙන පොත්..... ඒ හින්දා සාරාංශය කියන්න පුළුවන් ද
@DanuBandara-c
12 күн бұрын
කියවන්න හිත ගල් එවුන්ගේ හිත බටර් කරනවා ❤️.. බොල්ද ආදර කතා නෙවෙයි
@KaveeshaMalshani-s8b
18 күн бұрын
සමිධ අයියා මගේ වෙලා මම සංචරනි උනා නම් 🤭🥲
@MalkaNethmini
17 күн бұрын
ම්ම්ම්ම්
@NiduNilmani
Ай бұрын
ආසාවෙන් කියවපු ලේසියට අමතක කරන්න බැරි මාරම මාර පොතක් ❤️📚
@MalkaNethmini
Ай бұрын
මාත්...
@ShashiniThennakoon-v8j
Ай бұрын
මාරම මාර මැයි මාර පොතක් 🥺😫💔
@usharamaduranga9221
Ай бұрын
ආදරයට මේ තරම් දේවල් කරන්න පුලුවන් ද...😢😢 හරිම ලස්සන ජීවිත කතාවක් ❤️🥺
@MalkaNethmini
Ай бұрын
මටත්,ලස්සනම පොතක්..
@DesharaVlog
Ай бұрын
පට්ට ලස්සන පොතක්.. 😢😢
@DilaniSubashini-rj3ec
17 күн бұрын
මේ වීඩියෝ එක දැකලා පොත ඩවුන්ලෝඩ් කරලා කියෙව්වා..හරිම දුකයි..😢😢නිවන් සුව සමිධ අයියේ😢😢
@MalkaNethmini
16 күн бұрын
mmm
@HasiniShashikalaRathnayake
20 күн бұрын
අනේ හරිම ලස්සන කතාවක් ....... මුල ඉදලා ලස්ස නට කියවපු මේ පොතේ අවසානෙට අඩන්න වෙයි කියලා මම හිතුවේ නෑ....... ""සමිධ අතුලසිරි බදුල්ල ඉස්පිරිතාලෙදී මිය ගියා.....""හිතාගන්න බැරි වචන ටිකක් ....😢😢😢හරිම ලස්සන සොබාදහමට පණ දීපු හරි ලස්සන මනුස්සේක්.....😊 ඒ මැයි මාර ගස සංචරනී දකී........❤❤❤ ඔයාටත් ගොඩක් Thanks අක්කේ....❤❤❤
@MalkaNethmini
20 күн бұрын
ඔව්.හරිම කුතුහලය පිරුණු ලස්සනම පොතක් ඒ..
@kalpaninipunika4399
11 күн бұрын
මොනවා වෙලාද මැරෙන්නෙ එයා 😢
@JayanandaRathubaduge
8 күн бұрын
මං හිතන්නේ කොරෝනා නිසා..😢😢😢😢
@hansiperera8653
Ай бұрын
දෙයියනේ මේ කතාව ඇත්තක්ද😢 මනුස්සයෙක්ට පුලුවන්ද තවත් කෙනෙක්ට මෙච්චර ආදරය කරන්න 🥺❤
@MalkaNethmini
Ай бұрын
ow.aththa pothak🥲🥲
@CnPonnamperuma
Ай бұрын
මේක ඇත්ත කතාවක් තමයි 🥺🥺
@yasiruheshan8422
Ай бұрын
@@MalkaNethminimaata කියන්න mis man duka hithanna katha kiya wenna ne..eya මැරෙන්න කොහොම da කියලා loku දෙයක්
@harshanikaushalya1309
Ай бұрын
@@yasiruheshan8422corona hedila
@yasiruheshan8422
Ай бұрын
@@harshanikaushalya1309 🙏
@chathumadushika1849
Ай бұрын
ආසාවෙන් කියවපු පොතක්..එ තරම් ඒ පොතට ඇබ්බැහි උනා..😩💐💗
@MalkaNethmini
Ай бұрын
මාත්🥺
@utproductions938
Ай бұрын
යන්න ආස හිතෙනවා.. හිතින් හිතපු තැන් වගේමයි හරිම නිස්කලංකයි..❤තෑන්ක්ස් මේ වීඩියෝ එකට.. 😊
@MalkaNethmini
Ай бұрын
ඔව්..ගොඩක්ම දුක හිතුනා ඒත්...එහෙට ගියාම,ඒ අම්මගේ කතා ඇහුවම..
@nelinmathisawi882
22 күн бұрын
ඒ වගේ ආදරයක් මේ ලෝකේ තියෙනවනේ කියලා දැනෙනකොටත් හිතට හරිම සතුටුයි.සමිධ අයියගේ ආදරය ලබන්න සමිධ ,සංචරනි හමු නොවුනේ ඇයි. හිතට හරි දුකයි.
@MalkaNethmini
22 күн бұрын
ම්ම්ම්
@nelunikadevindi685
Ай бұрын
අනේ සන්චරණී ඔයා මේ පොත කියවලා ඉක්මනින් ආයේම ඒ කෝච්චියේ ඇවිත් දෙමෝදරින් බැහැලා අර අතුරු පාර දිගේ එන්න සමිධ අයියහෙ ගෙදරට යන්න ඔයාට අඩන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බැරි වෙයි🥺❤️
@MalkaNethmini
Ай бұрын
ම්ම්ම්ම්....😥😥
@mangofriendsavacadobar6523
Ай бұрын
🥺
@madushanka2105
16 күн бұрын
මා ඇතින් මල් පිපෙන සත්‍යට විශාල බොරුවක් එකතු උනා,එය නිවැරදි කරගත යුතුව ඇත.ඒ නිවැරදිතාව මත සැබෑ අරුතින් ඔබ සිනාසෙනු දැකීම මගෙ කැමැත්තයි.එයට ඉඩ දෙන්න 💔🌼
@MalkaNethmini
15 күн бұрын
😓😓
@ViduniSachinthani
Ай бұрын
මේ කතාවට මෙච්‍චර ආදරය කරන්නෙ මේක ඇත්තක් නිසා වෙන්න ඇති හිතාගන්නවත් බැරි තරම් ආදරයක් ඒක ❤ සමිධ කියන්නෙම තෙරක් නැති භාවනාවක්....🤍
@MalkaNethmini
Ай бұрын
හ්ම්....ඒක ඇත්ත.🌹🥀
@Viharani
Ай бұрын
නොහඳුනන ඔබට; සමිධ! ලියා තිබෙන මඟ නම් හරි පුරුදුයි ආ ගිය වඟ එහි කලක් සැබැයි හැරී නොබැලුවේ නුහුරු හින්දමයි.. තුත්තිරී මල් නම් අදත් ලෙන්ගතුයි දේදුණු රටා වැටුණු සාය නම් දැන් පරණයි නුඹ මා හඳුනාගත් අයුරු හරි පුදුමයි සංචරණී! නුඹ දන්නා මම ම තමයි.. මඟහැරුනෙම ලොවම දත යුතු හින්දමයි දරු දෙදෙනෙක් හට මවක් බව සැබැයි ආදරණිය සැමියෙක් හට බිරිඳක් වඟයි ආගන්තුක කඳුළු හින්දම හිත රිදෙයි.. එනමුත් සමිධ! නොදුටු නුඹ හරි පුදුමයි සංචරණී! නුඹත් සොබාදහම තරම්ම හරි පුදුමයි විසල් මැයි මාර ගසක් තරම්ම නිහඬයි.. විහරණි ✍🏻 #මැයිමාර ප්‍රසංගය 🥰
@MalkaNethmini
Ай бұрын
මේක නම් හරිම ලස්සනයි....
@Viharani
Ай бұрын
@@MalkaNethmini ❤️
@lesandainduwara5003
Ай бұрын
@@Viharanimeka gaththat kamak nedda
@Viharani
Ай бұрын
@@lesandainduwara5003 Kmn ne 🤗
@ThanujaGunasekara-ed1sy
Ай бұрын
❤❤❤❤❤❤
@NomadMe96
Ай бұрын
මේ මගේ ගම දෙමෝදර... Station එක rail ගැටේ බිංගෙය වගේම කළු පාළම කියන්නේ මගෙත් පොඩි කාලේ ඉදන් මතකයන්..scl ගිහින් town එකෙන් යන එක දුර වැඩි නිසා තාත්තා මාව එක්කන් ගියෙ ඔය බිංගෙය ඇතුලෙන් ගිහින් කළු පාලම දිගේ ගිහින් ගෙදරට... පොත කියවනකොට ඒ තැන් වල මම ඇත්තටම ඉන්නවා වගේ දැනුණා... 😢❤
@MalkaNethmini
Ай бұрын
ඒ ගමේම ඒ සුන්දරත්වය එක්ක ජීවත් වෙන එකත් අමුතුම ලස්සනක් නේද..
@NomadMe96
Ай бұрын
@@MalkaNethmini ඔව් මෙහේ මේ දවස් වල නම් තවත් ලස්සනයි! වැස්සත් එක්ක මීදුම, 😍 මේ කතාවේ තියෙන හැම තැනක්ම මං දැකලා තියෙනවා.. ඔය කියන අඩි පාරෙත් සොහොන මැදින් rail පාරට ගිහින් තියෙනවා.. ඒක නිසාම වෙන්න ඇති ඒ තැන් මොනවගේද කියලා මවාගන්නවට වඩා එතන ඉන්නවා වගේම දැනුණේ. 🌿
@MalkaAbeysingha-m4h
Ай бұрын
@@NomadMe96ඒ ටික බලලා යන්න දවසක එන්නම ඕන...❤
@NomadMe96
Ай бұрын
@@MalkaAbeysingha-m4h අනිවාර්යයෙන්ම එන්න... ඒ කදු දෙක යා කරන පොඩි පාළම නම් දැන් නෑ. සොහොණේ ආදාහනාගාරය හදන්න පාළම ලොකු කරලා.
@SugandiSaumya
Ай бұрын
කාල යාත්‍රා කරන කතාවක් තියෙනවනන් ඒ මැයි මාර ප්‍රසංගයමයි.......පරම්පරා ගනන් යනකන් බලාහිදීමම ප්‍රේමයක් කරගත් සංවේදීම ප්‍රේමනීයම ආදර කතාවේ වේදනාත්මක සොදුරු තැන් එහෙමම තිබුනාවෙ...සමිධ-සංචරනී❤
@MalkaNethmini
Ай бұрын
ම්ම්ම්ම්😔😔
@chandanikaluarachchi9437
Ай бұрын
ගුරු ගීතය බොහෝ මා කම්පනය ට පත් කලා..මගේ හිතට කතා කල හොදම පොත මැයි මාර ප්‍රසංගය ඉන් ඔබ්බටත් ගිහින් දෝ කියා විටෙක හිතෙනවා..ඒ ප්‍රසංගයේ තිබුනේ ආදරයම ආදරයම විතරමයි.. මේක ඇත්තක්ද කියලා හිත හිතා හිටියා..ඒ ඇත්තමයි කියා දැනගත්තම .. ඒක අකුරුවලට හරවන්න මට තේරෙන්නෙ නෑ.. මස් ඉබුල සර් ඔබට ගොඩක් පින් ඒ සැබෑ ආදරයට සැබෑම වටිනාකම දුන්නට.. ඔබගේ වචන හැසුරුමේ සංයමය විනීතබව හදවතට කරන ආමන්ත්‍රණය හිතාගන්න බෑ..ඔබට නිදුක් නීරෝගී සුවවේවා 🙏🙏 ඔබටත් ගොඩක් ස්තුතියි 🙏🙏🙏
@MalkaNethmini
Ай бұрын
💗💖
@disneymmd8875
26 күн бұрын
සමිද අයියට සංචරණි ගැන තිබුණ ආදරය වගේම සමිද අයියගෙයි මස්ඉඹුලගෙයි යාළුකමත් හින්දා මේ කතාව තවත් ලස්සනයි...❤ මන් කියවල අඩපු එකම පොත තමයි... "මැයි මාර ප්‍රසංගය"😢❤ සමිද අයියට නිවන් සුව ලැබේවා 🙏🏻
@MalkaNethmini
25 күн бұрын
mmm
@niroshaiddamalgoda4700
22 күн бұрын
ඔයා සෙන්කොට්ටං කියවලා නැද්ද
@disneymmd8875
16 күн бұрын
@@niroshaiddamalgoda4700 nope...
@DidulaNimsara-ie9ko
Ай бұрын
මේක ඇත්තද කියලා දැන ගන්න ආසාවෙන් හිටියේ.... දැන් ඒක දැන ගත්ත ...thank you ❤
@MalkaNethmini
Ай бұрын
අකැමැත්තෙන් වුනත් පිලිගන්න වෙන ඇත්තක්..😮💨😥
@LimitlessPotential884
Ай бұрын
සන්චරණි හොයාගන්න බැරිද 😢 😖, එයාත් කොහේ හරි ඉඳන් මේ පොත කිවනව ඇති ❤😭
@MalkaNethmini
Ай бұрын
ම්ම්ම්ම්ම්
@LASCSLIYANAARACHCHIBSWS-
Ай бұрын
Puluwan. Fb eke poddak search krla balanna😅
@amandisenani3409
Ай бұрын
මම දැක්කා එක video එකක කියනවා එයා tamil girl කෙනෙක් කියලා ❤
@ss-gm5xz
Ай бұрын
සංචරනී තාම දනේ නැතුව ඇති නේද එයාට ගොඩක් ආදරය කරපු නිහඩ ප්‍රේම වන්තයෙක් හිටියා කියලා 😩✨️ සංචරනී , මන් දන්න තරමින් ඔයා තරන් වාසනාවන්ත කෙල්ලෙක් නැති තරම් , ❤✨️ හැමදාම ඒ මැයි මල් පිපුනේ ඔයා වෙනුවෙන් , ඒ මල් පිපෙන්න හෙතු වුනේ එයා ... මෙච්චර ලස්සන පිරිමි හදවතක් ඇයි අදුර ගන්න බැරි උනේ ඔයාට , එහෙම උනානම් අද මේ කතාවෙ ලස්සන අවසානයක් තියෙනවානේද 😩❤️🩹✨️
@MalkaNethmini
Ай бұрын
ම්ම්ම්...එහෙම වෙන්න ඉඩ තිබ්බා..
@menushimadurapperuma2042
Ай бұрын
එහෙනම් මස්ඉඹුල සර් සමිද අයියා කිව්වා වගේම ලස්සන ආදර කතාවක් ලිව්වා🥺♥️
@MalkaNethmini
Ай бұрын
ම්ම්ම්ම්🥀🥀
@gihan663
Ай бұрын
මම වැඩිය පොත් කියවන්නෑ ඒත් ආසාවෙන් කියවපු අාපහු සැරෙන් සැරේ කියවන පොතක් 🖤
@MalkaNethmini
Ай бұрын
මාත් ආසම පොතක්
@tharangagunasinghe9328
Ай бұрын
ගුරු ගීතය ට පස්සෙ කියවපු ලස්සනම කතාව ❤ ඒත් මාරම දුකයි. සන්චරණි සහ සමිධ ඇත්තටම එකතු වුනා නම් ඒ දෙන්නා හරිම ආදරෙන් ඉදීවි.
@MalkaNethmini
Ай бұрын
ම්ම්ම්
@anuladias3784
Ай бұрын
ආදරේ කියන දේ මෙච්චර ලස්සනට කරපු ලස්සන හදවතක් ....ඒක නම් පිස්සුවක්...❤❤❤❤මාර මාර ලස්සන ආදරයක් ..❤❤❤
@MalkaNethmini
Ай бұрын
හරිම නිහඩ ලස්සන ආදරයක්..
@Wonderworld6295
29 күн бұрын
දැනගන්න සංචරණී.. ඒ රතු මල් වලට වඩා ලස්සනයි ඝනකමයි සමිධ අයියගෙ මැයි මාර හදවත දිනක නුබ බලා සැනසෙයි දුටුවොතින් ඒ මාර ගස සත්තමයි ඒත් මට දුක කාටත් නොකියම යන්න වුනු සමිධ අයියා ගැන..😔❤️🩹
@MalkaNethmini
28 күн бұрын
❤❤
@SulakshiChamathka
Ай бұрын
මේ පොත ඇතුලේ තියෙන්නේ කුරුදු පොතු , සාදික්කා , වසාවාසි , ඉගුරු පියලි , කරාබුනැටි මිශ්‍ර වෙච්ච අලංකාර සමගම ආදරයේ විශ්වීය පණිවිඩය අරගෙන කන්දෙන් කන්දට ගමන් කරන ඉගුරු මලක් වගේ දුර්ලභ ළා පාට ගැහැනු සිහිනයක්. ආදර කතාවක් ලස්සන වෙන්න නම් කුතුහලය මිශ්‍ර චමත්කාරය තියෙන්නම ඕන. ඒ ආදරය මාරම මාර මල් පිපුණු මැයි මාර මල් ගහක් . ඊළග අවුරුද්දේ මැයි මාර ගහක රතුම රතු පාටින් මල් පිපිලා තියෙනවා දැක්කොත් අනිවාර්යෙන් ගහ යටට ගිහින් බලන්න හිතෙයි ඒවා ඇත්තම මැයි මාර මල්ද කියලා❤🥺
@MalkaNethmini
Ай бұрын
ම්ම්ම්ම්ම්... ලස්සනම කමෙන්ට් එකක්..🥺🥺
@NiranjalaPriyadarshani-x6o
Ай бұрын
❤
@VeronaMendis-c8c
21 күн бұрын
‘මැයි මාර ප්‍රසංගය’ ජීවිතේ මං කියවපු ලස්සනම පොත. කිසිම දවසක මෙහෙම වෙන්න එපා. ආදරය දුක මිශ්‍ර වුන ලස්සන පෙළගැස්මක්. පොත කියවලා ඇස් වල එකතු වුන කදුළු සංචරණී ඇහුවාම ගංගාවක් වගෙ ගලන් ගියා. මට නොවුනත් පුදුම දුකක් දැනුනෙ. ආදරෙ හිමි වුනා හො නොවුනා හැමදාම ආදරෙයි. සංචරණී ගොඩක් වාසනාවන්තයි. නොදැන හො එයාට ගොඩක් අවංක ආදරයක් තිබ්බා. සමිධට එක පාරක් හරි එයාගෙ සංචරණිව හමුවුනා නම්. දෙන්නම ගොඩක් සතුටු වෙයි. හැම අවංක හිතකටම සමිධ කෙනෙක් ලැබේවා. ♥️♥️♥️
@MalkaNethmini
20 күн бұрын
ම්ම්ම්.අනිවාරෙන්ම..
@dinushamadumali1652
Ай бұрын
කුරැදු කරාබු නැටි සාදික්ක සුවදක් ගානෙ ඒ ආදර කතාව මතක් වෙයි..ඔබ මියදුනත් ඔබගේ ආදරයනම් සිත් තුල සදා අමරනීයයි..
@MalkaNethmini
Ай бұрын
aniwarenma..
@Shash_D_isuru
Ай бұрын
හැමදාම වැඩඇරලා පයින් යන මට අහම්බෙන් හම්බුන රස්සාවක් ආසාවෙන් කරනවා මුලදි අකමැති උනත් මගේ ජීවිතේ මං සතුටින්ම වැඩට යන නිදහස්ම පාරාදීසයක ඒ කියන සුන්දරත්වය ඒවිදිහටම විඳින ගමන් මේ කමෙන්ට් එක පවා දාන්නෙ කඳුවිලුඹේ දිලිසෙන කෝච්චි සලබ බලනගමන්.... මගේ ජීවිත කතාවත් කවදහරි පොතක් විදිහට මමම ලියලා දාන්නත් හිතන් ඉන්නවා ඒකනම් ඒහැටි රසවත් නැතුවැති හැබැයි❤
@MalkaNethmini
Ай бұрын
අනිවාරෙන්ම ඒක ලස්සන වැඩක් වෙයි...ලස්සනට ලියන්න..
@GimhaniSawbaggya
Ай бұрын
මනුස්සයෙක්ට මෙහෙමත් හිතන්න පුලුවන්ද හදවතට මාර විදියට දැනුනා 🥺💖
@MalkaNethmini
Ай бұрын
ම්ම්ම්...
@Amandi-vx7vu
Ай бұрын
Sancharani ikmanata may mara prasangaya kiyawanna. Samidha aiyage athmayata sanasimak denna. Pin pamunuwanna eyata. Oya lassana pawul jeewithayak gewanawa athi. Suba pathum obata. Samidha aiyata pin anumodan karanna a lassana hadawathe adareta.
@MalkaNethmini
Ай бұрын
ම්ම්ම්....
@praweenapraweena-hm9yy
28 күн бұрын
ඇත්තම සිදුවීමක් කියලා දැනෙනකොට ඒ දුක දරාගන්න අමාරුයි.
@MalkaNethmini
27 күн бұрын
ම්ම්
@MinZhadi
Ай бұрын
එයා මෙ ලොකේ නැති උනත් එයාගේ ආදර කතාව අපි හැමෝම ආදරය කරන ආදර කතාවක් වෙලා කියලා දැනෙද්දි ඒ වගේම ඒක.දැන් film එකක් කරනවා කිව්වම ....... එයා කොහේ හරි ඉදං බලං ඇති ....... ආදරණිය සමිධ අය්යේ ඔයා කොහේ හරි ඉදං බලන් ඇති ....... ❤
@MalkaNethmini
Ай бұрын
ම්ම්ම්....
@Sachiseanyash
Ай бұрын
පොත කියවලත් නෑ ..එත් මේ විඩියො එක බලන්න බැරි තරම් සංවෙදී.. සංචරනි song එකෙන් මෙච්චර දුර ආවා විස්තර හොයගෙන
@MalkaNethmini
Ай бұрын
හ්ම්ම්ම්...
@DilaniMadushika-e7p
4 күн бұрын
අනේ හරිම ලස්සනයි..පොත කියවලා සිංදුව ඇහුවා විතරයි මේ වීඩියෝ එක දැක්කා... ඒත් මේක ඇත්තකද කියලා පොත කියවලා ඉවර කරනකොටම හිතුනා... මසිබුල සර් මේක නම් හරිම ලස්සනයි... ඔයා දන්නවද පුංචි මැයිමාර ලමයෝ.... අඩන්නැතුව කියවන්න.... හවදතේ ලේකකයා ඔබට ජය❤
@MalkaNethmini
4 күн бұрын
@chamothchamoth1631
Ай бұрын
සියලු දෙනාට සමිධට මෙන් ප්‍රේමය උපදුනත් සංචරනිව මගනොහැරෙවා ❤❤
@MalkaNethmini
Ай бұрын
ම්ම්ම්ම්....
@RasaraWikramapala
16 күн бұрын
ඔහුගේ නිර්වචනයට නම් ඇය ❤නිකන් මාර නෙවෙයි ❤ලස්සන මල් පිපුනු මැයි මාර ප්‍රේමවන්තියෙකි ❤❤❤❤❤❤❤
@MalkaNethmini
15 күн бұрын
mmm
@RaduniLawanya-cy3gx
Ай бұрын
සමිධ අයියා මස් ඉඹුල සර්ට ලස්සන ආදර කතාවක් ලියන්න කියලා කිව්වට..එයා හිතන්න නැතුව ඇති එයාගෙම ආදර කතාව ලියාවි කියලා..😊❤
@MalkaNethmini
Ай бұрын
ම්ම්ම්ම්...💔💔
@binukaa
Ай бұрын
අනේ ගොඩාක් දුකයි,.. ඒත් ඔයාට ගොඩාක් ස්තූති අපිට සමිධ අයියගෙ මතක සටහන් පෙන්නුුවට... 🥺❤
@MalkaNethmini
Ай бұрын
තෑන්ක්ස් මේ වීඩියෝ එක බැලුව ඔයාටත්....
@tharushivishmika
Ай бұрын
ලස්සනම මල් ත්ම මුලින්ම නෙලාගන්මේ...❤😭... මටත් අවසානේ දරාගන්න අමාරු උනා...😫 මේ සිංදුව ඇහෙනකොට ඒ දුක දෙගුන වෙනවා😣❤️🩹😣❤️🩹....අක්කට Thank you...❤ සමිධ අයියා ගෙ මතක අපි අතරට අරන් ආවට...❤❤
@MalkaNethmini
Ай бұрын
ඔයාටත් ස්තූතියි.මේ ලස්සන comment එකට.....
@tharushivishmika
Ай бұрын
අක්ක දැක්කෙ නැද්ද අර තුත්තිරි මල් තියෙන අඩි පාර ... සමිධ අයියා මුලින්ම සංචරනිව දැක්ක ඒ අඩි පාර...🙂❤️🩹
@samantikirihannadige
Ай бұрын
ඒකපාර්ශවීය ආදරේ පුදකල සුන්දර මිනිසා❤❤❤❤❤❤
@MalkaNethmini
Ай бұрын
mmmm..
@madushidisanayaka1117
17 күн бұрын
හරිම අමුතු හැගීම් ගොඩාක් එක්ක ඒ පොත කියවල ඉවර කරපු මම හිතුවෙම ඒක ප්‍රබන්ධයක් කියල...මෙහෙම අය කොහෙද ඉන්නෙ කියල..දෙයියනේ ඔයාගෙ video එක දකිද්දි මං දන්නෙ ඒ කතාවට පන තියනව කියල....හිතට ලොකු බරක් දැනෙනව අනේ....ඒ අවසානය ගැන
@MalkaNethmini
17 күн бұрын
hmm..😓😓
@AchalaMenuka
Ай бұрын
මම කියපු ලස්සනම නවකතාව...ඒ.වගේම මෙතෙක් අහලා තියන ලස්සනම ආදර කතාව...❤️🩹
@MalkaNethmini
Ай бұрын
@Helanyapavani-z5q
Ай бұрын
මැය් මාර ප්‍රසන්ගය මේක සැබෑ නොවෙන හීනයක්❤
@MalkaNethmini
Ай бұрын
ම්ම්ම්ම්
@RasaraWikramapala
16 күн бұрын
එක මොහොතක් හෝ සිතා බලා ඔහු සතු වූ ආදරය ඇයට කීවානම් ඇයට මේ වන විට හොද ප්‍රේමවන්තයෙක් සිටින්නට තිබුනි 😢මෙහි අවසානය මීට වඩා ලස්සන් වෙන්න තිබුන ❤ඔහු නිකන් ප්‍රේමවන්තෙක් නෙවෙයි ❤❤❤❤❤
@MalkaNethmini
15 күн бұрын
mmmm
@wayunisasenya588
Ай бұрын
ඇත්තටම මනුස්සයෙක්ට මෙච්චරක කැපකිරීමක් කරන්න පුළුවන්ද ආදරය වෙනුවෙන්....😫✊❤️❤️🤍🥺🥺 ඇත්තමයි සංචරණි ඔයා ගොඩක් වාසනාවන්තයි ...... ඊළඟ භවයේදී හෝ ඔයාලා දෙන්නාගේ ඇස් එකට ගැටෙන්නම ඕන.... එතකොටයි මේ මැයි මාර කතාව සම්පූර්ණ වෙන්නේ 🥺❤️
@MalkaNethmini
Ай бұрын
මාත් හිතනවා,එහෙම වුණා නම් කියලා...
@dilhanitashi9504
15 күн бұрын
අද තමයි මමත් පොත කියෙව්වේ අනේ ..හරිම ලස්සනයී ❤️එහෙම ආදරයක් සංචරනිට දැනුනන් එකපාරක් හරි යන්න .ඔයා එනකන් තාම ඒ මාරම මාර ඒ මැයි මාර ළමයා බලන් ඉන්නවා.හරියට සමිද අයියාගේ ඒ සුවදත් එක්කම...❤❤
@MalkaNethmini
13 күн бұрын
MMM
@Lil_InSaNe99
Ай бұрын
දැනෙන වේදනාව විස්තර කල නොහැකි තරම්! 😖❤️🩹 සමිධ අයියට ලියන්න ඕන වුණ ඒ ඉස්තරම් ආදර කතාවට මිනිස්සු මෙච්චර පිස්සු වැටිලා ඉන්නව බලන්න එයා හිටියනම් .....💗✨ (එයාට ගොඩක් සතුටු හිතෙයි එයා තනිවෙලා නෑ කියල දැනිල)🥺🤍 ඒ තරම් බලන් ඉදලත් සංචරණිව හොයා ගන්න බැරිම තැන, මේ ලෝකෙන් යන්න මොහොතකට කලින් මොනතරම් වේදනාවක්, කොයිතරම් ගැඹුරට සමිධ අයියාගෙ හදවත පාරන්න ඇතිද?❤️🩹 මේ සිංදුවත් එක්ක ඒ වේදනාව තවත් ගැඹුරටම හදවත පසාරු කරන් යනවා වගේ දැනෙනවා.😔සමිධ අයියා වගේම අපිත් විදවනවා සංචරණිව හමුවෙන තෙක්. සමිධ අයියා ඉන්න කාලෙම මේ පොත ලිව්වනම්...😔💔 සංචරණි වැඩ කරපු තැන ඇත්තටම එයාගේ ලිපිනයවත් නැති වුනේ ඇයි එච්චරටම? 💔.................
@MalkaNethmini
Ай бұрын
ඇත්තටම, ඒ කාලේ මේ පොත ලිව්වා නම්...........................
@Ama-law2.20
Ай бұрын
අනේ ඇත්තටම ගොඩක් දුක හිතුන ඒ දේවල් දකිද්දි හිතට අමුතු ම දුකක් දැනුනෙ😢😢😢
@MalkaNethmini
Ай бұрын
ම්ම්ම්ම්ම්
@hansanidayarathna8778
Ай бұрын
"ආදරණීය දිනපොත,හිමිනොවන හොදම මතකය නුබෙලු"(magaharunu oyta💚)
@MalkaNethmini
Ай бұрын
🥲
@SarangaGamage-i1l
Ай бұрын
,😂
@Gowithsameera
Ай бұрын
ඉගුරු මලක සතුට වෙනුවෙන් මැයි මාර මලක් කරපු එ කැපකිරීම ස්තුතියි සමීත අයියා ඔය වගෙ මීනිස්සු ඉන්නව කියලා මේ තුත්තිරි මල්වලට කීයලා දුන්නට 🙏🙏🙏🙏🙏🙏
@MalkaNethmini
Ай бұрын
🥀🌹
@nayomiwathsala5885
Ай бұрын
විශ්වීය ආදරේ අද ලෝකෙම දැනගත්තත් ඔබ මා දන්න 'එයා දන් නැතුව ඇති.. 🤍
@MalkaNethmini
Ай бұрын
හ්ම්ම්ම්ම්...♥
@shanikahansanidaniisbestac2998
Ай бұрын
සමිධ කියන්නෙ මේ ලෝකේ තියෙන ගැඹුරුතම ප්‍රේමයේ උරුමකරුවෙක්❤❤❤ . මොකක්දෝ හේතුවකට කතාවේ නම ඇහෙද්දි හදවත රිදෙනවා😢😢😢
@MalkaNethmini
Ай бұрын
ම්ම්ම්ම්🥺🥺
@bangXsunshine
Ай бұрын
අනේ දෙයියනේ..........😢😢😢ඒ වගේ මිනිස්සු හරි ඉක්මනින් මේ ලෝකෙන් යනවා.....❤️🩹
@MalkaNethmini
Ай бұрын
ඔව් අනේ..
@ErasVlog
Ай бұрын
ඇත්තටම ආසාවෙන් හිටියේ මේ දේවල් දැක ගන්න 💐❤️
@MalkaNethmini
Ай бұрын
ම්ම්ම්ම්
11:09
හැමෝම හොයපු සංචරණී නොසිතු වෙලාවක එලියට
TRAVEL WITH NADEE
Рет қаралды 89 М.
14:15
සමිධ අයියගේ මතක සොයා දෙමෝදරට | Mai Mara Prasangaya | Demodara loop | Mahinda Prasad Masibula
Secret Traveller
Рет қаралды 19 М.
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
01:00
Интересно, какой он был в молодости
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,7 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 27 МЛН
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 21 МЛН
3:24
හැමෝම හොයපු සංචරණි හමුවුණා 🥺😱.sancharani pilibdha wisthara)
The Artistic soul
Рет қаралды 36 М.
7:34
සංසර්ගෙ වෙලාවෙ පහරදීලා පලායන්න එපා 😂 | Dinesh Muthugala | #dineshmuthugala #muthugalasir
Bio කුප්පිය
Рет қаралды 434 М.
3:28
අප්රකාශිත ප්‍රේමයේ දිගහැරුම|දමාගිය තුත්තිරි මල් මිට 🥀|#sancharani |#trending |#myimaraprasangaya
Day with Mali 🥰
Рет қаралды 6 М.
20:17
2024.12.12 කලින් මේ ලග්න හිමියෝ 4 දෙනාට කෝටිගණක් අතටම! ලොවෙත් නැතිවෙන්න ගොඩ යනවා |1212 Angel Number
Dhanush Vlogs SL
Рет қаралды 131 М.
23:09
මැයි මාර ප්‍රසංගයේ අපූර්ව ඒකපාර්ශවීය ආදරයේ ගවේශණය.
Sancharani The Traveler
Рет қаралды 129 М.
13:09
🍇හිතේ හැටියට කඩාගෙන කන්න පුලුවන් යාපනේ මිදි වත්ත | Grapes farm in #Jaffna #grape #grapeharvest
DOT Travel
Рет қаралды 27 М.
13:50
අපි එහේ ඉඳන් මෙහේ හදපු අලුත් ගෙදර Home Tour එක| New home| New Beginnings 😍❤️🏠- Sangeeth Dini Vlogs
Sangeeth Dini Vlogs
Рет қаралды 435 М.
13:53
Dedugala old city | දේදුගල පුරාණ නගරය පිළිබඳ ගවේෂණාත්මක හෙලිදරව්ව.
BMK TRAVEL - Buddhika Mahesh Kodikara
Рет қаралды 48 М.
25:14
මැයි මාර ප්‍රසංගය | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - Mahinda Prasad Masimbula | MY LIBRARY | CHANNEL ONE
Channel One
Рет қаралды 12 М.
4:26
මැයි මාරප්රසංගය සමිධ අයියාගේ ආදරය හැමෝම සෙව්ව සංචරණී සොයා ගිය ගවේෂණය
Sancharani The Traveler
Рет қаралды 43 М.
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН