එන්න අපි වැඩ කරමු😵‍💫| මෙන්න මම training වෙන්න යන තැන 😶‍🌫️🎂|8/5 job එක🤢

  Рет қаралды 43,263

@Likka Nawo💕

@Likka Nawo💕

Күн бұрын

#viral
#vlogger
#trending
#srilanka
#workday
#cakes
#daylivlog

Пікірлер: 250
@සිදංගනා
@සිදංගනා 6 ай бұрын
දවසක උතුරන්න හරියන්න ඕන ❤😇👍 ❤
@Likkanawo
@Likkanawo 6 ай бұрын
Adarei❤️❤️❤️🥹
@Hashihh02
@Hashihh02 6 ай бұрын
මේ වගෙ තමන්ගෙ මහන්සියෙන් ගෙමක් ගහගන්න දගලන හැම කෙල්ලෙක්ටම කොල්ලෙක්ටම දවසක උතුරන්න හරියන්න ඕනි අක්කෙ.... ඔයත් හොදට වැඩ ටික කරගන්න ලස්සන හොද දවස් අනිවාරෙම්ම ඉස්සරහට එනවා.. බුදු සරණයි නවො අක්කී ❤🥰
@nethunihirunya3943
@nethunihirunya3943 6 ай бұрын
ඔයාගේ මහන්සියට හරියන ප්‍රතිඵල ඉක්මනින්ම ලැබෙන්නම ඕනෙ අක්කෙ...🥺🌸 ඔයාගෙ අදහස් වලට මං මාර කැමති..මං හිතන්නෙත් එහෙමයි..මනුස්සයෙක් ආසාවෙන් කරන මොන දේක වත් උස්මිටි කම් බලන්න කාටවත් අයිතියක් නෑ 💯 ✨ මං ඉගෙන ගන්න පැත්තෙන් යන කෙනෙක්..මං අවුරැදු ගානක් exam කර කර University ගිහින් මගෙ හීනෙට යන්නෙ ඒකට මං ආස නිසා...අක්ක ඔය Path එකෙන් යන්නෙ අක්කා ආස නිසා...මට අමාරැ දෙයක් අමාරැ නැතිවෙන්න පුලුවන්...මට හරි ලේසි exam එකක් අක්කට හෙන අමාරැ වෙන්න පුලුවන්...ඒ දේවල් Compare කරන එක මහ මෝඩ වැඩක්..මං හිතන දෙයක් තමා මිනිස්සු කරන්න ඕනෙ තමන් සතුටු වෙන දේවල්..ඒවා අපි එකිනෙකාට වෙනස්...ඒ හැම දෙයක් දිහාම සුබවාදීව බලන්න පුරැදු වෙන්නයි ඕනෙ...🥰🌸💫 අක්කා අක්කගේ වැඩ ටික කරන් යන්න..අරවා මේවා හිතන්නවත් එපා... Good Luck for everythinggg 🤎 Love uu ♥️🥹
@user-ig2er
@user-ig2er 6 ай бұрын
ඇද කියන හිනා වෙන අපහස කරන හැමෝටම ලස්සන ජීවිතයක්.ලැබේවා.❤
@Sahasmi_A
@Sahasmi_A 4 ай бұрын
Wow..that comment ❤
@asiniavindi4254
@asiniavindi4254 6 ай бұрын
18:04 🖤🥺👀 ගේමක් ගහන හැමෝටම දවසක හරියන්න ඕනේ🙂🤍
@NethuNimasha-od1nt
@NethuNimasha-od1nt 6 ай бұрын
මෙහෙමයි ළමයෝ අපි මිනිස්සු විදිහට සීයට සීයක් හරි වැරදි වෙන් නැති අඩු පාඩු නැති මිනිස්සු නෙමේ. ඒත් හැම කෙනාගෙම අඩු පාඩු වගේම හොද දේවලුත් තියෙනවා. අපි ඒ හොද දේ දකින්න වගේම අගයන්න පුරුදු වෙන්න ඕනෙ. මම ගොඩක් වෙලාවට කෙනෙක්ගෙ වැරැද්දක් දැක්කත් නොදැක්ක ගානට ඉන්නවා මට වැඩක් නැති හින්දා. හැබැයි හොද දෙයක් දැක්කොත් අනිවාර්යයෙන් ඒක හොදයි කියලා කියන්නත් පුරුදු වෙලා ඉන්නවා. ඒත් සමහර අය ඉන්නවා කොච්චර හොද කරත් මොකක් හරි අඩු පාඩුවක්ම හොයනවා. ඒ ඉතින් මිනිස්සුන්ගෙ හැටි.අපිට ඒක නතර කරන්න බෑ.මොනවා උනත් එයාලා එහෙම අපේ වැරදි හරි කියන්නෙ අපි ගැන දන්න හින්දා හොයන හින්දනෙ.. ඒ හින්දා අපි කවුරු කොහොම මොනවා කීවත් සතුටින් අපේ ගමන යන්න ඕනෙ. බනින අයටත් හිනාවෙලා ඔයා එයාලගෙ හොද දකින්න. මොකද අපි එයාලා වගේ වෙන්න ඕනෙ නෑ.. මං හරි ආසයි ඔයාට ලමයෝ.😊 මං හිතන්නෙ ඔයත් මගෙ වයස..🥰 හැමදාම සතුටින් ඉන්න😊
@maduninilanka8203
@maduninilanka8203 6 ай бұрын
වටින කතාවක්.. මාත් නවෝගෙ වයස අලුත් පරම්පරාව හරි ලස්සනට හිතන එකට් සතුටුයි..
@PoofyGirl
@PoofyGirl 6 ай бұрын
මරු නංගා. නිදහසේ තමන්ට කැමති විදියට කරන්න පුලුවන් දෙයක් 💗 මානසික නිදහස තමා වැදගත් ... good job nanga 💗 adrey
@Nishurathnayaka2000
@Nishurathnayaka2000 6 ай бұрын
ඔයා කියන කතාව සම්පූර්ණයෙන් ඇත්ත නංගී ,අපේ රටේ ගොඩක් අය තව කෙනෙකුට හරියනවට කැමති නෑ ඒකයි ඇත්ත ,සතුටින් ඉන්න ඔයා කව්රුත් කියන ඒවා ඔයාගේ ගමනට අදාල කර ගන්න එපා මැනික ❤
@Likkanawo
@Likkanawo 6 ай бұрын
Adarei lamayoo❤️❤️
@SewminiLakshika-v9r
@SewminiLakshika-v9r 6 ай бұрын
වැඩ ඔක්කොම සාර්ථක කරන් දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා❤🎉😊
@CT-dg2ge
@CT-dg2ge 6 ай бұрын
මේ ළඟදි අහම්බෙන් එක වීඩියෝ එකක් දැක්කේ...එදයින් පස්සෙ හැමදාම එකක්,නෑර බලනවා.....ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ❤ අක්කියො තව එකක් කියන්නකෝ ඔයාගෙ ගවුම් ටොප් හරිම ලස්සනයි මහන ඒවා....මහන තැන පුලුවන්නම් mention කරන්නකෝ ❤
@heshaniekanayaka
@heshaniekanayaka 4 ай бұрын
වැඩිය හිතන්න එපා නංගා මාත් university . ඒවුනාට මන් ආසයි ඔයා ජීවත් වෙන විදියට ඔයා වැඩ කරන විදියට. පොතේ තියෙන දේ කට පාඩම් කරනවට වඩා තමන්ගේ දෙයක් කරලා හොද ව්‍යවසායිකාවක් වෙන එක මාර guts 💫
@sandunichathurika661
@sandunichathurika661 6 ай бұрын
කිසිම රස්සාවක් පහත් කරලා කතා කරන අලි ඔලුවොන්ට මාත් ආස නෑ 😊
@diyanthiudama4629
@diyanthiudama4629 6 ай бұрын
Lithira oyawa udema weda krn thent dann ekkn yana wedeha dekkahama asa hithuna . Samahara pirimi innw thmnge gf t wife t eylge heena wlt ynn denne nethe🥺 . E wage genu hri paw🥺eyla bedeema nisa thmnge heena nethe krgnnw. Eth e athare lithira wage kenek hambune oyage loku pinakata.❤aththatama lithira niyama pirimiyek oyge future ek lassnt hadgnn wagema oyge heena lassnt pata krnn udaw wena oyawa parissm krana godak hoda adarawanthayek lithira🥺♥️mt hri sathutui oya gena nawo♥️ mn oyw danne me videos walen .eth ane mnda mt oya gena hrima sathutui.eth mt nm e wasanawa ne🥺e wage pirimyek hambenna😔eth oya gena hrima adaraneeya sathutk theynw♥️adarei oya dennatama
@oshadisandaminibandara7227
@oshadisandaminibandara7227 6 ай бұрын
නංගි ඔයාගේ boy friend Sanam Teri kasam එකේ indhar වගේ.❤ ❤ 😊
@k.pjayarathna6718
@k.pjayarathna6718 6 ай бұрын
Math kiynnmai idiyee akkiyoooo
@_Chalaa_
@_Chalaa_ 6 ай бұрын
Oww😁
@oshadisandaminibandara7227
@oshadisandaminibandara7227 6 ай бұрын
@@k.pjayarathna6718 ekane😘
@madu83.
@madu83. 6 ай бұрын
Ow mtj dkka eya gdk lssnai
@ranishafernando118
@ranishafernando118 6 ай бұрын
Gammc thama lithira aiye..😅😁💗
@JayaniSandeepa.
@JayaniSandeepa. 6 ай бұрын
අර කිව්ව්ත් වගේ ඇත්ත්ටම ඔය වගේ මිනිස්සු ඉක්මනින් වද වෙලා යනව නන් හොදයි තමයි......අනේ මන්ද ගොඩක්ම කෙල්ලො තමයි ඔහොම.හැමොම නෙවෙයි සමහර අය....තමන් තරම් කාව්රුවත් ලස්සන නෑ කියල හිතන තමන්ට දෙයක් ලබගන්න් ඔන නන් (ආදරේ වගේ දෙයක්)අනිත් කෙනෙක්ගෙ ජිවිතයක් උනත් විනාස කරන්න දෙපාරක් හිතන්නෙ නෙති මහම් මහ අත්මාර්ත්කාමී අය මටත් ම්ගෙ ජීවිතේ හම්බෙලා තියෙයි....ඔය වගෙ මිනිස්සු නිසා ම්න ජිවිතේ ගොඩාක් වැටිල හිටපු කෙනෙක් මිනිස්සු ගැන කලකිරීම නිසා....ඒ අතින් ඔයගේ හිත හරි හයියයි..මේ ලොකේ ගිඩාක් මිනිස්සු තමන් ආස විදියට ජීවත් වෙන්න ආස උනත් ඒකට බය අනිත් මිනිස්සු මොන්ව හිතයිද එහෙම් කියලා...විභහගයකින් ඩිග්‍රී එකකින් මිනිස්සුන්ව මනින් මෝඩ මිනිස්සු කොට්ටාසයක් ඉන්නව කොහොමත්.....ඒ වගේ දේවල් වලින් තමන්ට වඩා අනිත් මිනිස්සුන්ව පහත් කරන්නේ ජීවිතේ කොත්නක හරි අඩුවක් තියෙන මිනිස්සු කිය්ලයි මට හිතෙන්නෙ.....ඒ තියන හීන මානෙ නිසා වෙන කෙනෙක් සතුටින් ඉන්නව බලන් ඉන්න බෑ....ඒකයි අව්ල...................ඔයා හරි වාසනවන්තයි.ඔයාගෙ පව්ලෙන් උනත් ඔයාගෙ සතුටට ආදරේට ඉඩ දීලා ඔයාගෙ ජීවිතේ ලස්ස්නට විදින්න ඔයාට ඉඩ දීලා තියෙන්වා...මන් දැකපු ලස්සනම දේ ඒක....❤❤❤
@Likkanawo
@Likkanawo 6 ай бұрын
ඇත්තමට ඔන්න ඕකයි සමහරක් මිනිසුන්ට වෙලා තියෙන්නේ . මිනිස්සු බයයි අනිත් මිනිස්සුන්ගෙ වචන නිසා තමා ආස දේ කරන්න. ඒකයි තාමත් අපේ මිනිස්සු නොදියුනු 💔
@Lochi815
@Lochi815 6 ай бұрын
අනෙ මල විකාර අප්පා.ඕවා ගනන් ගන්න එපා.කොහොමත් සමහර අය ඉන්නවා අපි හැරුනත් වැරදි කියන😅හොදම දේ ඕනෙ කෙනෙක් කියපුදෙන් කියලා තමන් ආස දේ කරන එක😊
@Likkanawo
@Likkanawo 6 ай бұрын
❤️
@SaduniHansani-m5r
@SaduniHansani-m5r 18 күн бұрын
ඔයා මරු අක්කේ එල ඔයාට වරදින්නේ නෑ බං එල❤😂
@aurora0534
@aurora0534 6 ай бұрын
මාත් කැම්පස් සයන්ස් ෆැකල්ටි . ඒත් මං ආස මනස නිදහසේ කරන්න පුලුවන් සරල ජොබ් එකක් කරන්න . 😢 වෙනරටක ගියානම් ඒ වගේ ජොබ් එකක් සතුටින් කරන්න තිබ්බා ♥️
@Likkanawo
@Likkanawo 6 ай бұрын
❤️
@tharushikaruwanthi3053
@tharushikaruwanthi3053 6 ай бұрын
එක දිගට විඩියො දානවා කිව්වා කෙල්ල නෙද මෙ😒කමක් නැ දුකක් නැ.😶කිව්ව හැම දෙයක්ම ඇත්ත අක්කෙ👊තමන්ගෙම කියලා දෙයක් ගොඩ නගා ගත්තාම ජිවිත්‍ර ගොඩක් තැන් වල ශක්තිමත් ඉන්න පුලුවන්❤️ඉතින් පරිස්සමින් සතුටින් ඉන්න අක්කෙ❤️😍
@MadhushikaMadhushika-j3h
@MadhushikaMadhushika-j3h 6 ай бұрын
Mn oyage vidio dakke eye.nangi oya supiriy hoda ganu lamayek .mara adahas nangi niyamai.oyage demawpiyo hare wasanawanthai oyawa labanna.oya wayase ganu lamayek ohoma hithsdde mata mara happy anika oyage boru shownaha.matath duwala 2,nnek.mta qayasa 33i .mage daruwoth oya wage githuwoth hodai .adarey nangiyo
@MaleeshaWimalasena-fu4nr
@MaleeshaWimalasena-fu4nr 5 ай бұрын
මම අක්කිගෙ වීඩියෝ හැම එකක්ම වගේ බලනවා..ඇත්තටම හරි ම ආසාවෙන් බලන එකම යූ ටියුබ් චැනල්..එක notification එකෙන් එකපාරටම දකිද්දි මම හිතුවේ අක්කා හදපු කර උන මෆීනුයි හොද මෆීනුයි කියලා කෝම උනත් මම හරි ආසයි මේ චැනල් එකට❤
@sewminipurnima1202
@sewminipurnima1202 6 ай бұрын
ගොඩාක් දවසකින් නවො අක්කා video එකක් දලා 😊😢❤
@Likkanawo
@Likkanawo 6 ай бұрын
🫣❤️
@OshadhiRihana-tz4qd
@OshadhiRihana-tz4qd 5 ай бұрын
මාත් ආසම පැත්තක් 🥰 .මට තාම අවුරුදු 14 යි 😁.මාත් ඉස්කෝලේ වැඩ කරගන්න ගමන් ගොඩක් cake design ගෙදරදි කරනවා .අක්කගෙ video එක ගොඩක් හොදයි👍 .වටිනවා 👍.අක්කත් අක්කගෙ වැඩ හොදින් කරගන්න .ආදරෙයි අක්කිට 💕💕
@ayomawishwajith9173
@ayomawishwajith9173 6 ай бұрын
ඔයාගෙ course එක ගැන කියන්න පුලුවන් වෙලාවක dr
@Fernando20051
@Fernando20051 6 ай бұрын
ආදලෙයි අක්කි ❤ මාත් chef කෙනෙක් වෙන්න ආසයි al වලින් පස්සෙ මාත් chef course එකක් කරනෝ
@Sasinisithara-mq3xl
@Sasinisithara-mq3xl 5 ай бұрын
අක්කේ ඔයා කොහොමද ඔය කෝස් එකට ගියෙ , මොකක්ද කෝස් එක එහෙම කියලා අපිට මේ ගැන විස්තර දාන්නකෝ අක්කේ .❤ අනේ මාත් ඔය කෝස් එකක් කරන්න ආසවෙන් ඉන්නෙ❤ අනේ ඔය ගැන වීඩියෝ එකක් දාන්නකෝ අක්කේ❤❤❤
@sew1019
@sew1019 6 ай бұрын
Ganan gannepa Nawo samaharunta university select unam amuthu lokukamak enawa ekai oya 😂 igena gaththata manussakama nathnam degree dahak thibbath wadak na good luck Nawo girl❤🎉
@priyankasrimali1657
@priyankasrimali1657 6 ай бұрын
Ammdo යනතම් ඇති එනක්ල් බලන් ඉදියේ අල්ලගන්න😊❤
@amazinlifeWithSN
@amazinlifeWithSN 6 ай бұрын
දත් මදින් නැතුව කිස් එකක් දීපම්...😂 ලික්කට
@Udeshi.
@Udeshi. 6 ай бұрын
Oyage kathawa marama lassanai ❤ attamai, danuna apekama. Keep it up 🎉 hariyanna one palennama ❤
@Sadunipresadika
@Sadunipresadika 6 ай бұрын
ලස්සනයි අක්කි ඔයා ❤🙈 පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත්....❤️🙈🌎🌼🎉
@ImsSithumini-sy2ey
@ImsSithumini-sy2ey 4 ай бұрын
Niyamai nangi,❤❤ oya supuri kellek❤❤ oya asa de karan ynna . Oyatai mallitai wish krnw ,oyla denna patta ❤
@Likkanawo
@Likkanawo 4 ай бұрын
Adareii💕💕
@dahamikaveesha8611
@dahamikaveesha8611 5 ай бұрын
කවදා හරි අක්කගෙ අතින් හදන කේක් එකක් අනිවාරෙන් කන්න ඕනි මට 🤭❤ ඔයාගෙ මහන්සියේ ප්‍රතිඵල අනිවාරෙන් කවදා හරි ලැබෙනවා අක්කේ, උතුරන්න හරි යන්න ඕනි, බුදුසරණයි අක්කේ😊❤
@piyuminipiyumini2972
@piyuminipiyumini2972 6 ай бұрын
අනේ හරිම ලස්සනයි ❤ මම ගොඩක් කැමතියි ඔයාගෙ වීඩියෝ බලන්න ඔයා හරිම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් චූටි දේකින් උනත් ගොඩක් සතුටු වෙනවා ❤ අක්කි සුබ පතනවා ජීවිතේ සාර්ථක කරගෙන ඉස්සරහට යන්න කියලා ❤❤
@Soulmikiash
@Soulmikiash 6 ай бұрын
අනිවාරෙන් අක්කේ දවසක හරියනවමයි❤ පරිස්සමෙන් වැඩ ටික කරගන්න ආදරෙයි ❤❤❤❤❤
@PMM2920
@PMM2920 6 ай бұрын
Adath video 1 Harima Lassanai Nanga. Oyage Advice Godak watinawa.ikmanatama videos Aran Enna. Parissamin inna. Budu Saranai.😍❤😍
@piugirl3916
@piugirl3916 6 ай бұрын
Adrei navooo keep it up denntm adreiii❤🐷
@Nethmi444
@Nethmi444 6 ай бұрын
Navo is Back 😂🔥❤️ඇති යන්තම්
@Bestise527
@Bestise527 2 ай бұрын
අනේ මං ඔයාට පට්ට ආසයි 🥺❤️ ඔයා කතා කරන විදිහට මං මාරම ආසයි 👀💗 කවුරු මොනා කිවුවත් අක්කි ඔයාට අපි ඉන්නවා 😁❤‍🩹
@Likkanawo
@Likkanawo 2 ай бұрын
Adareiii lamayoo❤️❤️
@ArunaShanthi-y1j
@ArunaShanthi-y1j 6 ай бұрын
Oy tawath lassana wela akki ❤❤
@Likkanawo
@Likkanawo 6 ай бұрын
❤️❤️❤️
@devmarasingha6572
@devmarasingha6572 6 ай бұрын
shishtachra nogihin okata giya eka nan watinawa🙏
@ashanimadushika8809
@ashanimadushika8809 6 ай бұрын
Supiri ane, e course ek karannna maaath godak asai ane,
@Rushy245
@Rushy245 6 ай бұрын
Matath asa hithuna mgema deyak patan ganna. ❤️
@sandunikaliyanage661
@sandunikaliyanage661 6 ай бұрын
ඒ 10න් මැ⁣සේජස් දාපු, university යන දෙතුන් දෙනා ගැලපෙන්නෙම අර වයසක generation එකට.. 😂 මම ඔයාගෙ videos මුලින්ම දැක්කෙ tiktok එකෙන්.. මම නම් මාරම ආසයි ඔයාගෙ contentsවලට.. මං හිතන්නෙ ඔයා නංගි කෙනෙක් වෙන්නැති.. Anyway, ඔයාට ඔයා ආසම පැත්තෙන් ඉදිරියටම යන්න පුළුවන් වෙන්නෝනෙ..! ❤
@Likkanawo
@Likkanawo 6 ай бұрын
Adarei lamayoo❤️❤️❤️
@hasiniprabodani3541
@hasiniprabodani3541 6 ай бұрын
Coment dana minissu withark newe nangi thamnga nayoth ehema thama ithin kiyla wadak na ane e gananm😊
@Likkanawo
@Likkanawo 6 ай бұрын
Ekanm aththa . Nadayo oita wada wachna kiyanwa 😹❤️
@DuDuBaddy
@DuDuBaddy 6 ай бұрын
❤ cutiee💕 පරිස්සමෙන් වැඩ කරන්න නවෝ akke❤ ලිතිර බොසාව දැක්කෙත් කාලෙකින්
@Uma1111Universe
@Uma1111Universe 6 ай бұрын
ඔයා නියම කෙල්ලෙක්❤️‍🩹ඔය එකහ් එකහ් නංඟි බබාල කියන දේවල් අහල බලලා අමතක කරල දාන්න... පොඩියට පටන් අරන් අමාරුවෙන් හරි මේ ගහන ගේම ලස්සන යි...තමන්ගෙ උත්සහයෙන් ගහන ගේම ලොකුද පොඩිද අදාල නෑ...අපේ අයට හුඟක් අයට තියෙන්නෙ තමන්ගෙ clz එකහ් පෙන්නන එකහ්...ගනන් ගන්න එපා 😂❤
@dahamsaranuli366
@dahamsaranuli366 6 ай бұрын
Mmth Asama Oy Feald eken issarahat yanna dr Eka Wachana wlin Kynna Terenne na Thamn Asa deyk Krddi samahara minissu eva Pahath krddi Attatama Kalkirenwa Minissu gana Oya kypu de aththa dr , Attatama Minissunt e vge hitanne natuwa Inna Puluvan nm Koccara hodaida 😇
@himansirukshila673
@himansirukshila673 6 ай бұрын
කොහෙත් ඒ වගේ මිනිස්සු ඉන්නවා නවෝ,කමක් නෑ ඔයාට දවසින් දවස හරියන්න ඕන 😘❤️
@samadimadushani8194
@samadimadushani8194 6 ай бұрын
Oyage course eke details gana kiyala thiyana video ekak thiyanawada upload karala
@anushkaherathmudiyanselage8563
@anushkaherathmudiyanselage8563 6 ай бұрын
Oyage wchanema athi kenekta diyunu wenna❤️
@jithmawickramasinghe99
@jithmawickramasinghe99 6 ай бұрын
Very inspirational vlog! Actually I was coming to watch cakes🫢 but this vlog is best ✨Best of luck Nawo & also Likka is strength of your life I think! 🤍
@Likkanawo
@Likkanawo 6 ай бұрын
Thanks a lot 😊
@ashinikaashinika1449
@ashinikaashinika1449 6 ай бұрын
Math pastry and bakery course eka kare mat thama training wenna yanna thanak hambune na 😒 oyage gamana sarthakawa yanna labewa kiyala parthana karanwa ❤️
@thushaniliyanage7331
@thushaniliyanage7331 5 ай бұрын
දක්ෂ දරුවෙක් .dawak hari yannm oni❤
@Likkanawo
@Likkanawo 5 ай бұрын
Adareii❤️❤️
@KaushalyaJanani
@KaushalyaJanani 2 ай бұрын
අක්කියෝ මං මේ කියන දේ හරිද නම් දන්නේ නැ...හැබැයි මට හිතුන දේ කියන්නේ..අර තට්ටු ටික clean කරද්දි උඩ ඉදන් කරන් එන්න..එතකොට පහල තට්ටුවට දුවිලි ගියත් කමක් නෑනේ..😍😍අක්කා හරිම උනන්දු ශක්තිමත් ලස්සන කෙල්ලෙක්...මාරම ආසයි අප්පා මට නම් අක්කව බලද්දි මාව මෝටිවේශන් කරගන්න පුලුවන් මට..❤️❤️ආදරෙයි ආදරෙයි ගොඩක් 🌹🌹සර්ව සම්පූර්ණ මිනිස්සු කොහෙවත් නැ අක්කියෝ💖කතා හදන්න නම් කාටත් පුලුවන්..ඒවට සැලුනොත් තමා අපිත් උන් වගේ මෝඩ මිනිස්සු ගානට වැටෙන්නෙ🌹
@shaanuperera4406
@shaanuperera4406 4 күн бұрын
Ow akkee. Matath eeevagee yaluvoo hitiyaa😢.oya ooova ganan ganna apaa.oya oyage veda tika hodata karaganna akkiyoo❤❤
@UpulBandara-x6v
@UpulBandara-x6v 6 ай бұрын
පට්ට ලස්සනයි අක්කියෝ ඔයාගේ හැම වීඩියෝ එකක්‌ම බැලුව... දවසක ලස්සනට හරියන්න ඕනි ❤😌
@warnakulaweerasooriyatharu1434
@warnakulaweerasooriyatharu1434 2 ай бұрын
අනේ ඔයාගෙ වීඩියෝ වලට adict welaaa mawa 🥺🥰❤ඔය දෙන්නම ඉන්න වීඩියෝ වලට තමයි ගොඩක් ආස❤❤❤❤
@Likkanawo
@Likkanawo 2 ай бұрын
Adareiii🥹❤️
@warnakulaweerasooriyatharu1434
@warnakulaweerasooriyatharu1434 2 ай бұрын
@@Likkanawo 🥰❤
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 6 ай бұрын
Ganan gnna epa sudu meke lankawaneeeee😂 Taman kemthi de thmaai krnna one weradi deyak nokra thamanga mahansiyek deyak hambe kran jiwath wene eke supiri akkeee Man oygen necklace ekak genne gthte eke lassanaiii❤❤❤❤❤
@NimaShan-ot5od
@NimaShan-ot5od 2 ай бұрын
ඔයා කියන කතාව100% ඇත්ත අක්කේ❤
@malshidilrukshipattiyaband2608
@malshidilrukshipattiyaband2608 6 ай бұрын
Oya hari mta aurudu 24k wenwa matath oya wage mge laginma idpu yluwo mn karana wada walata dewal kiyla mage hitha reddla thiye eth mn hithnne na ada mn inne europe country eheka dn mta dewal kiypu yluwo inne kisima job ekk nathiwa kichen field kiynne godak watina job ekk. Tranning kalaye api godak mahansi wela wada karana tramata apta hodai lokaye siyaluma job usas tama .
@Jee_Rash
@Jee_Rash 6 ай бұрын
Oyge voice lassanai 😪😍
@Adi_rathnayaka_
@Adi_rathnayaka_ 6 ай бұрын
කොහොමත් training period එකෙ අපිට cleaning side ekath wetenwa 😪💗 මමත් meh daws wala training but auto painting මම කරන්නේ 💗😊
@kimyuwannaki8235
@kimyuwannaki8235 6 ай бұрын
කවුරු මොනව කිවත් එව ගනන් නොගෙන දිගටම කට්ට කාගෙන යන්න අක්කේ එදාට මේහෙම දෙවල් මට කිවා මම එවා ගනන් නොගෙන මේ තත්ත්වෙට ආවේ මේ නිසා දෙවල් ඉවසගෙන ජිවිතේ ඉස්සරහට අවේ කියන්න පුලුවන් තරමට දියුණු වෙන්න ඔයා දවසක උතුරන්න හරියනවා අනිවාර්යයෙන්ම අක්කියෝ 💗🤗
@ChathuFernando-ie4zg
@ChathuFernando-ie4zg 5 ай бұрын
❤❤❤❤
@KavindayaChathumini
@KavindayaChathumini 6 ай бұрын
ලස්සනයි අක්කා ආදරෙයි ගොඩාක් ❤❤❤
@dushanpathirana968
@dushanpathirana968 6 ай бұрын
Ane nangi mn medical laboratory technician knk e unt hemadama oy video ekk dankn innwa.. Oyge life ekt math asai marama nidhas lokuwata salli oni n oy wage jeewithe widinn.. Math dan tikak oy krn dewal krl blnwa..... Kawruth kiyna dewal gnan gnnep
@RasikaChandani-wm6qh
@RasikaChandani-wm6qh Ай бұрын
ඔයා හරි ලස්සනයි අනේ ❤😊
@Sasi_Gurl
@Sasi_Gurl 6 ай бұрын
ඒක ඇත්ත.. අපි හරි ලේසියට කේක් කටේ ඔබාගන්න එක විතරනෙ.. ඒත් එකෙ පිටිපස්සේ කොච්චර අමාරු දේවල් වෙනවද කියලා දැනගන්න නම් ඔයා වගෙ කෙනෙක්ගෙන් මේම දේවල් අහන්නම ඔනෙ...❤
@Likkanawo
@Likkanawo 5 ай бұрын
❤️❤️❤️
@gayanilakshani
@gayanilakshani 6 ай бұрын
Aththatama oya supiri nawo ❤ adrei
@vishakakumari3096
@vishakakumari3096 6 ай бұрын
Niyami nangoo hodat wada tik kargnn mhaci unt jivithe sathutin inn puluwn good job lassan lamayoo ❤❤
@sonalipanapitiyasss635
@sonalipanapitiyasss635 5 ай бұрын
බුදු සරණයි නංගී පැටියෝ.Oyage field eken ලෝකයේ හොදම තැනකට යන්න wish karanawa.
@Likkanawo
@Likkanawo 5 ай бұрын
❤️❤️🥹adareii patiyoo
@BIGSHARKa1k
@BIGSHARKa1k 4 ай бұрын
Oyanm patta nawo akke❤
@Umanichandali
@Umanichandali 6 ай бұрын
❤❤ adarei akkiyo
@piyumikathusini-zi2yc
@piyumikathusini-zi2yc 6 ай бұрын
Asama kenek
@ChandaniAlahakoon-g9j
@ChandaniAlahakoon-g9j 6 ай бұрын
Respect nangi❤
@nethu3245
@nethu3245 6 ай бұрын
Math oyage wayase nawo .matath asai chef course ekk krnna .mama pastry & bakery course ekk slithm eketh baluwa eke course ek patn arn mn blddith.oya vta eke ned krnne puluvn nm course ek gana full video ekk dannko 😊♥️
@LiyashaPathirana
@LiyashaPathirana 6 ай бұрын
අනෙහ් ඔයා කරන කෝස් එක ගැන කියන්නකෝ ❤
@dmanulawathi7285
@dmanulawathi7285 6 ай бұрын
අනෙ අක්කි මාත් ආසයි ඔයා කරන කෝස් එක කරන්න අනේ ඒ ගැන විඩියෝ එකක් කරන්නකෝ 😢😢😢😢
@AmaBbh-ys8dr
@AmaBbh-ys8dr 6 ай бұрын
ඇති යාන්තම් විඩියො එකක් ගෙනත් 🤭❤
@ArunaShanthi-y1j
@ArunaShanthi-y1j 6 ай бұрын
Shoii ane adath
@Likkanawo
@Likkanawo 6 ай бұрын
❤️❤️
@rukmal4511
@rukmal4511 6 ай бұрын
ඔයා හරි ශෝක් අප්පා😅😅😅❤
@nimeshasewwandi7849
@nimeshasewwandi7849 2 ай бұрын
Adarei manikaaaa❤❤❤❤❤❤
@Likkanawo
@Likkanawo 2 ай бұрын
Adareii❤️❤️
@tharindunijanz800
@tharindunijanz800 6 ай бұрын
Godak adarei akke 🥰❤️❤️
@studylifewithbinu5716
@studylifewithbinu5716 5 ай бұрын
ane akke me wge cake studio eke vlog digarama gennako please 😍😁
@WenuriMalshika
@WenuriMalshika 6 ай бұрын
Lassanai akkiyoo😍❤️😙
@SaduniHansani-m5r
@SaduniHansani-m5r 2 ай бұрын
අක්කි ඔයා පව්❤
@Likkanawo
@Likkanawo 2 ай бұрын
E ai paw🙄
@nayomigeethika818
@nayomigeethika818 6 ай бұрын
කරපු කෝස් එක ගැන ,ආයතනෙ ගැනවිස්තර ටිකක් කියන්නකො..මමත් ආසයි ඔය සයිඩ් එකට...❤🥰 වීඩියෝ ලස්සනයි..❤
@LiyashaPathirana
@LiyashaPathirana 6 ай бұрын
Aneh ow කියන්නකෝ මාත් ගොඩක් ආසය්❤
@sam.626
@sam.626 6 ай бұрын
Math☹️
@omayaenuri-xz1mk
@omayaenuri-xz1mk 6 ай бұрын
Oya කවුරුත් kiyna ewa hithnna epa lassana lamayo.hamadema hari yanna kiyala wish karanwa akki❤️
@ShaniNm-g6j
@ShaniNm-g6j Ай бұрын
Eththtm mru❤
@sureshabesingha3987
@sureshabesingha3987 6 ай бұрын
Oygen godak deal igena gatta akkiyoo.. bs saranai... adareii❤️‍🩹🧸🥺
@thasunarthana2004
@thasunarthana2004 6 ай бұрын
Oyata idiriyatama yanna suba pathanawa , mth asai kwd hri chef kenek wenna , ethnt yanna lesi na ona thrm.badawn enw ewat hodt sarthakawa muna denna , good luck dear ❤️😌
@Sheharakasthuriarachchi
@Sheharakasthuriarachchi 6 ай бұрын
math asama job eka ❤🥺
@sehanirashmika
@sehanirashmika 6 ай бұрын
Ane goda dawasakim oyage vdo ekak baluwe.......බොහෝ දේවල් සිදු වී ඇති පාටයි.....😂.........hodata wada tika karaganna සිංකි බටිල්ලෝ
@rashwithanarachchi8150
@rashwithanarachchi8150 6 ай бұрын
ඔයා කිව්ව කතාව හරියටම හරි මාත් ඔයාගේ වයසෙමයි මාත් යුනිවර්සිටි යන්න කැමති කෙනෙක් නෙවේ ඉතිම් මන් තෝර ගත්තේ ටෙක්නිල් සබ්ජක්ට් එකේ එන පවර් ඉලෙක්ට්‍රිකල් කියන පාර්ත් එක ඉතිම් මන් මේක තෝර ගද්දි නැදැයො අමුතුවට බැලුවා කෙල්ලෙක් කරනවා කිව්වාම ඉතිම් දන්නැද්ද අදටත් එහෙමයි කට්ටියට කිව්වා ඇත්තටම කියලා පුදුම වෙනවා එහෙම කියලා අපි පැත්තකට වෙලා ආස දෙවල් නොකර ඉන්න හොද නැ වෙනසක් කරන්නම ඕනේ කෙල්ලෙක් කියලා ආස දේවල් අතඅරින්න එපා කියන ඔයාගේ කතාව හරි හැමොම යුනිවර් සිටි යන්න ඕනි නැ ආස පාර්ත් එකෙන් ඉහලටම යන්න ඕනි. ඔයාට මන් සුභපතනවා අනිවා ගේමක් ගහමු අපි ඔක්කොම ගොඩ යමු. 🤗💪❤
@samanthalokuhetti6063
@samanthalokuhetti6063 6 ай бұрын
Mama nm asama job ekak thama akki
@ParameeBhagya-w4m
@ParameeBhagya-w4m 6 ай бұрын
Matath oya asawa thiyanawa akke.......cake hadala desain karana aka math asai bisness elekak vidiyata karanna asai......oyae video dakkama thama thawa asawa wadi weno.....akka chef kenek wenna karapu course eka koheda kare....
@nataliyacharmaine
@nataliyacharmaine 6 ай бұрын
Ape lassana chef nawoo 🥺💗 Hamotama penna lassana gamanak yanna lamayo Jesu pihitai😙🌻
@Likkanawo
@Likkanawo 6 ай бұрын
❤️adarei lamayo
@tharushigeethma3985
@tharushigeethma3985 6 ай бұрын
Me aththmi mth oya film eke photo dkl thiynw bll nthi nisa kiynn dnnha hriyt,ass wl kajal ehem andnm thawath actor kenek wage pnwa.
@ennwicky7524
@ennwicky7524 6 ай бұрын
Wow oyage adahas nam maru sis ❤
@Anuththara745
@Anuththara745 6 ай бұрын
Training කාලේ salary එක කීයක් විතර හම්බෙනවද?? Akki ඔයා course එකක් කරල ද දැන් training යන්නෙ ඒකෙන්ම?? 😊❤
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 72 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 27 МЛН