Transistor as an amplifier [in Sinhala]

  Рет қаралды 4,797

Elec lab

Elec lab

Күн бұрын

Пікірлер: 22
@KamalBandara-g8y
@KamalBandara-g8y 4 ай бұрын
ගොඩක් පැහැදිලි සර් ස්තුති
@sachinthaliyanaarachchi4331
@sachinthaliyanaarachchi4331 2 жыл бұрын
ගොඩාක් ස්තූතී සර්, ට්‍රාන්සිස්ටර් ක්‍රියාකාරිත්වය සම්පූර්ණම පැහැදිලි උනා ... 😊
@electroboy3607
@electroboy3607 2 жыл бұрын
හුගක් වටින විඩියෝවක් සර්...තැන්ක් ඔබතුමාට . . ..අපට දැනුම නිවැරදිව ලබා දුන්නට...🤗🤗🤗
@Kgb9075
@Kgb9075 2 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි. දිගටම videos දාන්න.
@PriyanthaPathirana-b7n
@PriyanthaPathirana-b7n Ай бұрын
නියමයි සර්
@ruwansrirupasinghe5826
@ruwansrirupasinghe5826 2 жыл бұрын
Great explanation sir... thank you soo much...🙏🙏🙏
@priyanthapathirana3900
@priyanthapathirana3900 2 жыл бұрын
ගොඩාක් පැහැදිලි සර් ස්තුති
@liongamers5773
@liongamers5773 19 күн бұрын
Sir mike එකෙන් ඇති වෙන්නෙ AC current එකක් නිසා ධාරාව ගලන දිශාව මරු වෙනවනි.එතකොට base එකට connect කරල තියෙන vire එක positive වෙනකොට forward bias වැඩි වෙලා amplify උනාට ඒ vire එක negetive වෙනකොට ඒ කොටස amplify වෙන්නෙ කොහොමද?.ඒක ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද plz..❤❤
@eleclab2096
@eleclab2096 19 күн бұрын
ඒක නිසා තමයි audio amplifier එකක් සඳහා npn transistor එකක් සහා pnp transistor දෙකක් භාවිතා කරල තියෙන්නේ .sine wave cycle එකක් amplifier එකට ඇතුල් වුණාම + hale cycle එක npn transistor එකෙන් සහා -- half cycle එක pnp transistor එකෙන් පිට වෙලා speaker එකට ලබා දෙනවා.
@liongamers5773
@liongamers5773 19 күн бұрын
@eleclab2096 ❤️❤️
@lahiruniroshana-km4lm
@lahiruniroshana-km4lm Жыл бұрын
ස්තුතියි
@UNLOCKLK
@UNLOCKLK 2 жыл бұрын
transistor eken output eka ගන්නේ කොහොමද වෙන ඇම්ප් එකකට
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
ඊ ලඟ වීඩියෝ එකෙන් පැහැදිලි වෙයි . ශබ්දය වැඩි වෙන සරල පරිපථයක් පැහැදිලි කරන්නම්.
@lahiruniroshana-km4lm
@lahiruniroshana-km4lm Жыл бұрын
පැහැදිලි සර්
@scienceclub1623
@scienceclub1623 22 күн бұрын
❤❤❤
@sisirakumara2310
@sisirakumara2310 2 жыл бұрын
Thankyou sir
@ishanmadushanka3709
@ishanmadushanka3709 2 жыл бұрын
රිප්ලයි එකක් ඕන අනිව ලොකු උදව්වක් . මගේ ගාව තියෙනව 0.75 HP වතුර මෝටර් එකක් .ඒකෙන් මට පොල් ගාන මැශින් එකක් හදන්න ඕන ..ඒකෙ ස්පීඩ් එක අඩු වැඩි කර ගන්න මොඩියුල් එකක් නැද්ද ? අර ෆෑන් වල ඩ්‍රිල් වල ස්පීඩ් කන්ට්‍රෝලර එකක් අවුලක් නැධ්ඩ 4000W මොඩියුල් එකක් ? මෝටරේ කැපැසිටර් එක නිසා අවුලක් වෙනවද ? රිප්ලයි එකක්
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
0,75 Hp කියන්නේ 559w මෝටර් එකක් . ඔයාට fan මෝටර් එකක speed control එක භාවිතා කරන්න බැහැ. පවර් එක මදි. ඔයා පරණ vacuum cleaner එකක speed control එකක් භාවිතා කරන්න.
@ishanmadushanka3709
@ishanmadushanka3709 2 жыл бұрын
@@eleclab2096 තෑන්ස් රිප්ලයි කරාට kzbin.info/www/bejne/jqDTdnutjMpjmLs මේ මොඩියුල් එකෙන් බැරිද ? අර මෝටර් එකේ තියෙන capasitor එකෙන් අවුලක් වෙනවද මොඩියුල් එකට ? රිප්ලයි එකක් අනිව ඕන ලොකු උදව්වක්
@ishanmadushanka3709
@ishanmadushanka3709 2 жыл бұрын
@@eleclab2096 reply එකක් දෙන්න පුලුවන්ද ? ඔය මෝටර් ගෑන මං වැඩිය දන්නෙ නෑ ඒකයි .
@jayanathjayawardana6428
@jayanathjayawardana6428 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@riyancymunasinghe9250
@riyancymunasinghe9250 2 ай бұрын
sir contact number eka danna puluwanda
How to make a Growler Armature Tester [in Sinhala]
18:46
Elec lab
Рет қаралды 12 М.
Smart multimeters from Kaiweets [in Sinhala]
24:33
Elec lab
Рет қаралды 4,4 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
SMPS troubleshooting and repair Part1 [in Sinhala]
30:51
Elec lab
Рет қаралды 35 М.
LCR T7 Multi Function Tester [in Sinhala]
15:21
Elec lab
Рет қаралды 2,1 М.
SMPS troubleshooting and repair Part2 [in Sinhala]
28:14
Elec lab
Рет қаралды 13 М.
Function  generator  [in Sinhala]
18:51
Elec lab
Рет қаралды 1,6 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.