No video

TRANSISTOR sinhala (25F) සිංහලෙන්ම Basic Electronic sinhala SL CRACK සිංහලන්ම

  Рет қаралды 23,876

SL CRACK ELECTRONIC

SL CRACK ELECTRONIC

Күн бұрын

දන්න නොදන්න හැමෝටම සරලවම දන්න සිංහලෙන්ම ඉලෙක්ට්‍රොනික් ගැන කියල දෙන ලංකවෙ එකම හොදම චැනල් එක SL CRACK........
BASIC ELECTRONIC
Basic Electronic sinhala
අමතර කොටස් මිලදීගැනීම සදහා
slcrackelectro...
whatsapp group
chat.whatsapp.....
SL Crack Basic Electronic Sinhala Part (1)
• Basic Electronic sinha...
#SLCRACK #Electronic #sinhala

Пікірлер: 115
@pdproduction1394
@pdproduction1394 3 жыл бұрын
අනිවාර්යයෙන් ලොකු ගමනක් යන්න පුළුවන් .. මා හට නුබ අපේ අයියෙක් නොව ගුරුවරයක්ය.. ස්තූතියි ..🙏
@music-qw6yu
@music-qw6yu 3 жыл бұрын
❤️
@chamikaralakmal9167
@chamikaralakmal9167 3 жыл бұрын
මට ලගදි තමයි මේ Channel එක හම්බුනේ..ගොඩක් හොදයි... ගොඩක් දෙවල් ඉගෙන ගන්න ලැබුනා...Thank's ..❤
@thusithaprasadthusitha5888
@thusithaprasadthusitha5888 Жыл бұрын
මම මේ දවස් ටිකේ තමයි ඔබගේ වීඩියෝ ටික බලන්න පටන්ගත්තේ හොදට පැහැදිලිව කියලා දේනවා.ස්තුතිය
@jagathpryantha4563
@jagathpryantha4563 Жыл бұрын
සුපිරි චරිතයක් දෙමාපියන්ටත් පින් ලැබෙීවා
@sadunpiyankara7129
@sadunpiyankara7129 2 жыл бұрын
Obathuma godak dewal godak hodata kiyala Denawa hodata therenawa apita thawath dewal kiyala Denna Obata budu saranai devi pihitai
@ranjithudaya9931
@ranjithudaya9931 3 жыл бұрын
ඇත්තටම ගොඩක් හොදයි මමත් මුල ඉදලම විඩියෝ බලනව ⁣බොහොම ස්තුතියි
@nadithchanaka7797
@nadithchanaka7797 2 жыл бұрын
මේ තරම් පැහැදිලිව කියලා දෙන කෙනෙක් මම දැකලා නැ කලින්..ගොඩාක් අමාරු දේවල් ඉතාමත් සරලව පැහැදිලිව ලස්සනට කියලා දෙනවා..අපිට තේරුම් ගන්න පහසු විදිහට........❤️❤️❤️❤️❤️❤️
@rasikarohana6938
@rasikarohana6938 3 жыл бұрын
ඉතාමත් හොදින් කියාදෙනවා මම තාමත් අදුනිකයෙක් නමුත් ඔබේ සරල ඉගැන්වීම් ක්‍රමවෙදයනිසා ගොඩාක් නොදන්නා දෙ ඉගනගත්තා ඉදිරියටම යන්න අපි ඔබ සමග සැමදා සිටින අතර මෙයට සම්බන්ධ සියලු දෙනා මෙතුමාට ඉදිරියටම යන්න ශක්තිය ලබාදෙන ලෙස ඉල්ල සිටිමි ඔබට ජය..
@isharamaduranga3454
@isharamaduranga3454 2 жыл бұрын
ගොඩක් එවා ඉගන ගත්තා ලොකු පිනක්.. ජය වේවා ඉස්සරහටත් මේ වාගේ පිලිවෙලට වැඩ ටික කරන් යන්න ලැබේවා🙏
@user-ij2is5bz7h
@user-ij2is5bz7h 3 жыл бұрын
සුපිරි 👌👌👌👌👌👌 පැට්‍රිකල් ඉක්මනට පටන් ගමු bs
@jayanthaub3345
@jayanthaub3345 11 ай бұрын
හැමදාම නියමවිදිහ කියල දෙන ඔබට ස්තුතියි සර්
@nisansalamadu3025
@nisansalamadu3025 3 жыл бұрын
Thank you aiya 😊
@thusharahmsb5411
@thusharahmsb5411 3 жыл бұрын
Exellent my dear thanks👍👍👍👍
@thusharagunawardana2273
@thusharagunawardana2273 3 жыл бұрын
ස්තුතියි .සුභ අනාගතයක් .💐💐💐💐💐💐💐💐
@asirilakmal9746
@asirilakmal9746 3 жыл бұрын
සුපිරි. පින් ඔබට
@chamindakumara5902
@chamindakumara5902 3 жыл бұрын
බලාගෙන ඉන්නෙ video එකක් අප්ලෝඩ් වෙනකල්..👍❤️ස්තූතියි
@nuwan.sanjeewa866
@nuwan.sanjeewa866 3 жыл бұрын
Teruwan saranai oba thumata karana hama wedakma hariyanna oni
@upulkulasooriya7128
@upulkulasooriya7128 3 жыл бұрын
නියමයිනේ
@lakruwanlakmal5434
@lakruwanlakmal5434 3 жыл бұрын
හොඳටම අපිට පහහදා දෙනවා බුදුසරණයි
@vijithakandambi260
@vijithakandambi260 3 жыл бұрын
Godak hodai...godak dewal dena gathha ..OPA thumata budu sarani..
@saduwaahalanika9895
@saduwaahalanika9895 2 жыл бұрын
හරිම පැහැදිලියි සර්
@dunkannanayakkara7283
@dunkannanayakkara7283 3 жыл бұрын
niyamai budusarani
@Prasathbro-kb6hq
@Prasathbro-kb6hq 10 ай бұрын
Niyamai bro eththatama interesting balanda your video bro magey Japan's cD set ekak thiyanawa bro ekata Pana thenda puluwantha
@lakshanmadushanka3080
@lakshanmadushanka3080 3 жыл бұрын
Budusaranai🙏🙏🙏
@ranjanjanaka8209
@ranjanjanaka8209 3 жыл бұрын
Niyamai hodatama therunganna puluwan . Obata dirga gamanak yanna suba pathanawa
@YJTECH85
@YJTECH85 3 жыл бұрын
👌 නියමයි
@sunilshantha4804
@sunilshantha4804 3 жыл бұрын
Obata jaya niyamai
@gaminibandara8135
@gaminibandara8135 3 жыл бұрын
ඔබ තුමා කරන මෙම පාඩම ගොඩක් මම අගය කරනවා
@sajithasirihapangama8545
@sajithasirihapangama8545 3 жыл бұрын
ජයම වේවා. දිගටම යමු..🌹🙏🙏🥰😎
@dumindapriyasantha3841
@dumindapriyasantha3841 Жыл бұрын
ගොඩක් හොද වැඩසටහනක් .STR ගැනත් ටිකක් කියන්න පුලුවන්ද.
@nuwan.sanjeewa866
@nuwan.sanjeewa866 3 жыл бұрын
Oba thumage watina kalaya api wenuwen kapa kalata oba thumata godak pin
@janakapriyantha9173
@janakapriyantha9173 2 жыл бұрын
Oyage adupadu kiyanna na👍👍👍👊
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
Sir එකම number transistor තියෙනවා පින් කනෙක්ෂන් වෙනස්....උදා.. A733 C945 C1008 C1815.....නිෂ්පාදන company එක එක ආකාරයට පින් වෙනස්..කරලා හදනවා...ඒ කියන්නේ brand name එක අනුව පින් වෙනස් වෙනවා...
@hasithlakmal5129
@hasithlakmal5129 3 жыл бұрын
නියමයි .ඉදිරියට යමු
@kavindulakshan5918
@kavindulakshan5918 2 жыл бұрын
ආදරෙයි .............ගොඩාක් අයියේ.............................❤❤❤️❤️
@amugodavithanage2505
@amugodavithanage2505 3 жыл бұрын
Excellent brother qatar
@vijithakandambi260
@vijithakandambi260 3 жыл бұрын
Harema hodai puluwan hema welawakama balanawa...opa thumata theruwan sarani...
@prasadsanjaya1005
@prasadsanjaya1005 3 жыл бұрын
Supper....
@sb-dm4of
@sb-dm4of 3 жыл бұрын
Thank you thank you
@SanjeewaSj
@SanjeewaSj 25 күн бұрын
Godak pin oba thumata
@whitewatermusic3777
@whitewatermusic3777 3 жыл бұрын
නියමෛ
@ashansangeeth861
@ashansangeeth861 3 жыл бұрын
සින්දු සකිටි අකක් හදන්නෙ කොහොමද කියලා දෙන්න අද video හොඳයි ඔයාට පුලුවන් වෙලාවක කියලා දෙන්න
@suranganilukshan2871
@suranganilukshan2871 3 жыл бұрын
ස්තුතියි
@mahendrasajeewa6009
@mahendrasajeewa6009 3 жыл бұрын
supper description
@hodatv5274
@hodatv5274 3 жыл бұрын
Thanks
@warunahiripitiya6515
@warunahiripitiya6515 3 жыл бұрын
ඊලග වීඩියෝ එකත් ලගදිම දාන්න..... මග බලන් ඉන්නව....🤞🤞🤞👍☝
@chamikakeshan9067
@chamikakeshan9067 Жыл бұрын
Thanks💯🤟🤪🤝
@buddhishanaka2425
@buddhishanaka2425 2 жыл бұрын
Thanks sir
@nimanthasandun9281
@nimanthasandun9281 3 жыл бұрын
Supir gammak thamay
@chandanachandana7905
@chandanachandana7905 3 жыл бұрын
Hodai. B. S. ❤️❤️❤️❤️❤️❤️❤️
@sumuduasiri
@sumuduasiri 3 жыл бұрын
Supiri. Thanks
@slsadaruproduction2942
@slsadaruproduction2942 3 жыл бұрын
hot air gun eka pavichi kerane kohomada..ic galawane kohomada hamdema..hot gun eka gana video ekak danako aiye..
@saduwaahalanika9895
@saduwaahalanika9895 2 жыл бұрын
Tnx
@gihanchathuranga4652
@gihanchathuranga4652 3 жыл бұрын
නියමයි බුදු සරණයි
@nishanthaseneth7248
@nishanthaseneth7248 3 жыл бұрын
Thanks wel done
@chanakaherath2282
@chanakaherath2282 3 жыл бұрын
සුපිරි
@upulwijesekara1839
@upulwijesekara1839 3 жыл бұрын
ගොඩාක් හොදයි. බුදුසරනයි
@chameeragayashan8274
@chameeragayashan8274 3 жыл бұрын
Supiriy aiye
@bigfocussrilanka2235
@bigfocussrilanka2235 3 жыл бұрын
Niyamai digatama karanda amplifier walata yodaganna wediha kiyalan dandako
@lakshansameera292
@lakshansameera292 3 жыл бұрын
පින්
@maheshlakruwan7699
@maheshlakruwan7699 3 жыл бұрын
Brother matath tiyenne oya jathiyema digital multi meter ekak eka wadak Kara kara innakota off wenawa eka ledakda hatida?
@pawanthathsara
@pawanthathsara Жыл бұрын
Thnks❤❤
@upulchandrakumara2504
@upulchandrakumara2504 Жыл бұрын
🙏
@ajithkumara8120
@ajithkumara8120 3 жыл бұрын
👍good
@jhpcool1600
@jhpcool1600 3 жыл бұрын
Good 👍👍👍👍
@mixtv1155
@mixtv1155 10 ай бұрын
❤❤❤❤
@piyachandrakottehewa8551
@piyachandrakottehewa8551 2 жыл бұрын
ප්‍රතිරෝදය E,C දෙකේම සාමාන උනොත් කොහොමද හදුනාගන්නේ
@madurangadilshan2387
@madurangadilshan2387 2 жыл бұрын
❤️
@travelwith3k685
@travelwith3k685 3 жыл бұрын
Supiri
@gamersland9570
@gamersland9570 3 жыл бұрын
Bord eke tyenakota chek krnna barida mehema
@dimuthusenewirathna7675
@dimuthusenewirathna7675 3 жыл бұрын
ela
@99Chatuwa
@99Chatuwa 3 жыл бұрын
පට්ට
@ajithjayathilaka1855
@ajithjayathilaka1855 3 жыл бұрын
Wadagath video ekak.. bs!!!
@milroyjayakody7339
@milroyjayakody7339 Жыл бұрын
හැම ට්‍රාන්සිස්ටරයකම තියෙන්නෙ PN සන්දි දෙකක්?
@kavindaanuranga9155
@kavindaanuranga9155 3 жыл бұрын
Godak pin
@nipuna832
@nipuna832 2 жыл бұрын
Basic Electronic ඊළඟ කොටස එනකල් පරණ වීඩියෝටික ආපහු බලන්න හිතුණා.
@pradeepsuraweera448
@pradeepsuraweera448 2 жыл бұрын
Please let me correct now how you tell black color probe use positive means + red color for negative oba tma mawa niearadi karanne rtupata kohomada rina natnam negative ektath kaluuppata positive ekatah gatteee
@slcrackelectronic6945
@slcrackelectronic6945 2 жыл бұрын
mage vidiyo tika mulaidalama himita balanna oyata gdak dewal igena ganna puluwan
@gasanrox6657
@gasanrox6657 3 жыл бұрын
Ft
@lakshansameera292
@lakshansameera292 3 жыл бұрын
Ok
@asankapriyaraj6838
@asankapriyaraj6838 3 жыл бұрын
Transited පරිපතය වොට් ටෙජ් තිබයදි බැලිමට හැකියාවක් තිබෙද හෙම ඇතිබෙනම් එයත් කියා දෙන්න
@sumedhasumedha843
@sumedhasumedha843 2 жыл бұрын
Sar mata denaganna oni sarkit bord ekak thiyena campanants pariksha karanne kohomada .ewa bord eke thiyeddi pariksha kaloth hari agayama pennanawada..?
@ittach7693
@ittach7693 3 жыл бұрын
Sir 220uf 16v capacitor eka picchila Mata e wanuwata use karanna puluwan cap Ekka uf ekai volt ekai kiyanawada
@chandanachandana7905
@chandanachandana7905 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@chathuwadot7281
@chathuwadot7281 3 жыл бұрын
Supiriiiiii❤❤❤❤❤❤❤
@arunaudaya464
@arunaudaya464 3 жыл бұрын
👍
@kadiamudia3358
@kadiamudia3358 3 жыл бұрын
👍❤
@lankagamage9883
@lankagamage9883 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
@arunashantha3839
@arunashantha3839 3 жыл бұрын
Suri aiya
@sandyadilrukshi3289
@sandyadilrukshi3289 2 жыл бұрын
Oka loku pinak sir
@yumeshasudarshi6561
@yumeshasudarshi6561 3 жыл бұрын
ඇම්ලිපයර් එකක බේස් සවූන්ඩ් වැඩිකරන හැටි කියාදෙන්න sr
@RoshanRoshan-hr1st
@RoshanRoshan-hr1st Жыл бұрын
ඔම්ස් වලට දාලද චෙක් කරන්නෙ
@slgamer1574
@slgamer1574 3 жыл бұрын
අපි Multimeter එකෙන් Transistor එක Check කරලා ඒක හොද එකක් කියලා පෙන්නුවට සමහර වෙලාවට පරිපථයක වැඩ කරද්දි එක හරියට වැඩ කරන්නෙ නැති අවස්ථා තියෙන්න පුලුවන්ද?
@slcrackelectronic6945
@slcrackelectronic6945 3 жыл бұрын
ow ehema wenda puluwan
@nipuna832
@nipuna832 3 жыл бұрын
CRT TV Cathode tubeඑක ඇතුළේ තියෙන්නේ මොනවාද?
@BRo-j6j
@BRo-j6j 3 жыл бұрын
මම චෙක් කරපු එකක bass එකේ තියලා බැළුවම E සහ C අගයන් පෙන්වයි..ආපසු E ධන තියලා C බැළුවිට 400 වගේ ලොකු අගයක් පෙන්වයි..B සිරෝ..ඒ කියන්නේ පිච්චිලාද...
@slcrackelectronic6945
@slcrackelectronic6945 3 жыл бұрын
සමහරවිට E C අතර Diode එකක් තියනවා ඇති Data බලලම ආය චෙක් කරන්න
@tk-embroidery1580
@tk-embroidery1580 3 жыл бұрын
💪💪💪👍👍💓💓
@duwancool1402
@duwancool1402 3 жыл бұрын
Aiyee oya pcb repair karala danne nadda
@kumarawmpu3846
@kumarawmpu3846 3 жыл бұрын
Transistor chak karaddi බසර් eka wadinne ae ayye...
@sameera7143
@sameera7143 3 жыл бұрын
❤️❤️❤️❤️❤️😍😍
@priyadarshanichamila3263
@priyadarshanichamila3263 3 жыл бұрын
👍❤️❤️🎶❤️👍❤️
@aivnabeywardana142
@aivnabeywardana142 3 жыл бұрын
හොදයි ආසාවෙන් ආදුනික වැඩ කරගෙන යනවා
@ramseyfernando3420
@ramseyfernando3420 3 жыл бұрын
ඉලෙක්ට්රොනික් පිළිබඳ කරන ලද පැහැදිලි කිරීම ඉතා අගය කරමි.
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 23 МЛН
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 6 МЛН