No video

ට්‍රාන්සිස්ටර් වල C,B,E අග්‍ර සහ NPN , PNP සොයාගැනීම ,ඇනලොග් මල්ටිමීටරයෙන් Transistor pins sinhala

  Рет қаралды 9,377

Electronic danuma

Electronic danuma

Күн бұрын

ට්‍රාන්සිස්ටර් වල C,B,E අග්‍ර සහ NPN , PNP සොයාගැනීම ,ඇනලොග් මල්ටිමීටරයෙන්How to find transistor pins in sinhala ,#Transistor_pinout #transistor_ecb, #Electronic_sinhala
Electonic danuma

Пікірлер: 36
@uchithasubhashana2751
@uchithasubhashana2751 3 жыл бұрын
මම දැකපු සරළවම තේරුම් ගැනීමට පහසු වීඩියෝ එකක්. දිගටම කරගෙන යන්න. ක්ෂේත්‍රයට එන අයටත් ක්ශේත්‍රයේ ඉන්න අයටත් අමතක වෙලා තියෙනවනම් යළි මතක් වෙන්නත් හොද වැඩක් මේක.
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ස්තුතියි ..
@sarathbabu6668
@sarathbabu6668 Жыл бұрын
Good
@DilshaniPramodya-bh9gd
@DilshaniPramodya-bh9gd 7 ай бұрын
මම ඉංජිනේරු තාක්ෂණවේදය හදාරන සිසුවෙක්.මට මේ videos ටික ගොඩක් ප්‍රයෝජනවත් උනා.thank you...,පැහැදිලි කිරීම හොඳට තේරෙනවා.
@GadgetsshopLK
@GadgetsshopLK 3 жыл бұрын
අදත් ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ... ස්තූතියි මල්ලී...
@gamingbro9605
@gamingbro9605 2 жыл бұрын
බොහොම සන්තෝසයි !ගොඩක් වැදගත් බොහොම ස්තුතියි ! ඉදිරියටම කරගෙන යන්න
@nihaldh
@nihaldh Жыл бұрын
සර්ගේ පැහැදිලි කිරීම් ඉතා හොඳයි. ගොඩක් ස්තුතියි. 🙏
@cristhoparranasinghe1373
@cristhoparranasinghe1373 10 күн бұрын
Ok😏🤟
@upulchandrakumara2504
@upulchandrakumara2504 Жыл бұрын
Thanks 🙏
@araliyaaraliya6824
@araliyaaraliya6824 3 жыл бұрын
Digatama karan yanna suba pethum 👌💖💖💖
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ස්තුතියි ..
@chamindakumara344
@chamindakumara344 3 жыл бұрын
Pahadilewa kiyala danawa good...
@menakamadushan2045
@menakamadushan2045 3 жыл бұрын
Great 👊👊👊
@rohithakularathna5740
@rohithakularathna5740 3 жыл бұрын
Good
@sunilsantha7135
@sunilsantha7135 3 жыл бұрын
හරිම පැහදිලි කිරිමක් යාලු මෙි විදිහට සියලුම ටාන්සිස්ටර් චෙක් කලහැකිද
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Bjt transistor puluwan
@induwaragabadage3158
@induwaragabadage3158 3 жыл бұрын
mosfet akak wada karanna kohomada
@gayawiralasman2969
@gayawiralasman2969 3 жыл бұрын
Tnx
@servomuting8727
@servomuting8727 10 ай бұрын
❤❤
@nisalwickramasinghe2439
@nisalwickramasinghe2439 5 ай бұрын
🎉🎉🎉🎉🎉
@music-qw6yu
@music-qw6yu 3 жыл бұрын
❤️🤗
@amilachaubro8475
@amilachaubro8475 11 ай бұрын
TDA2030 meka gana kiyala denawada
@udenaranasinghe1707
@udenaranasinghe1707 3 жыл бұрын
ඔබගේ හැම වීඩියෝ එක ක්ම බලනවා ඉතාමත් හොදයි නමුත් මා ඉගෙන්ගෙන ගන්නා කෙනෙක් නිසා ප්‍රතිරොදක ට්‍රාන්සිස්ටර්,ඩයොඩ් මොන අවස්ථාව වලදීද මොකක් සදහා ද පා විච්චිකරන්නේ කියලා පැහැදිලි කිරීමට පුලුවන් ද
@1153sampath
@1153sampath 3 жыл бұрын
ඔබ තුමා කිව් පරිදි අද මම H13003D transistor එක Digital multimeter එකෙන් check කරද්දි values ආවේ..1, 2 - 0.526 / 1, 3 - .009/ 2 ,1 සහ 2 ,3 දී values ආවේනැ...3 ,1 - 0.009 / 3 2 - 0.520 ලෙස. මේ transistor එක නරක් වෙලාද? එහෙම නැත්නම් මෙය bjp transistor එකක් නෙමෙයිද? කරුණාකර පහදා දෙන්න...
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ට්‍රාන්සිස්ටර් එකේ C සහ E අතර ඩයෝඩයක් තියෙන්න පුලුවන් , high frequency වලින් වඩකරන ට්‍රාන්සිස්ටර් වල එහෙම තියනවා
@dkalderahansika9528
@dkalderahansika9528 3 жыл бұрын
💐💐💐💐💐
@jayasu223
@jayasu223 Жыл бұрын
A1941 ක්‍රියා කරන්නෙ අනෙක් පැත්තටද ?
@sunilsantha7135
@sunilsantha7135 3 жыл бұрын
එමිටර් කලෙක්ටර් බැලිමෙදි ඩිජිටල් මිටරයේ අඩුවටිනාකම කලෙක්ටර් කිවිවානේ එතකොට ඇන්ලොග් එකේ අඩුඑක එමිටර් වෙන්නේ කෝමද සහෝ
@SunilSunil-ir8bk
@SunilSunil-ir8bk 3 жыл бұрын
Sir channel eke bell icon eka on wenne naha ?
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
subscribe Karalada tiyenne
@SunilSunil-ir8bk
@SunilSunil-ir8bk 3 жыл бұрын
@@electronicdanuma7067 subscribe karala thiyenne.
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Bell all dala balanna, samanyen sub kalama ennanam ona
@SunilSunil-ir8bk
@SunilSunil-ir8bk 3 жыл бұрын
@@electronicdanuma7067 "this action is turn off for content made of kids" Learn more. Kiyala pahalin watenawa.
@asankakapila3464
@asankakapila3464 3 жыл бұрын
(V) අව්ට් wanna moma pin akanda
@dmcgunathilaka6213
@dmcgunathilaka6213 3 жыл бұрын
C 828 A check karanne kohomada
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ට්‍රාන්සිස්ටර් වල දෝෂ සෙවීම ගැන වීඩියෝ එකක් තියනවා මගෙ, ඒක බලන්න.
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 20 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
I.C වල ක්‍රියාකාරීත්වය How to work I.C
20:12
NPN, PNP transistor Bias - NPN, PNP ට්‍රාන්සිස්ටර් නැඹුරු කිරීම
38:42
How to Make a Shunt Current Sense Resistor
11:17
ElectroBOOM
Рет қаралды 2,3 МЛН