අපි නොදත් ජීවිත කතාව කියද්දී සංවේදී වූ Travel Girl , Narmada

  Рет қаралды 127,556

Himasara TV

Himasara TV

Күн бұрын

අපි නොදත් ජීවිත කතාව කියද්දී සංවේදී වූ Travel Girl , Narmada
#Narmada #Travelgirl #sageethe

Пікірлер: 223
@rashmiviveka2257
@rashmiviveka2257 3 жыл бұрын
ඔයා හරි පිංවන්ත කෙනෙක් නංගි.ඒ වගේම හරිම උත්සහවන්ත ගෑණු ළමයෙක්.යහන්ගලට නැගපු දවසෙ ඔයාගේ ඒ හිතේ හයිය අපි දැක්කා.බුදු සරණයි.හොදින් පරිස්සමින් ඉන්න නංගි
@omaliwasundara5443
@omaliwasundara5443 3 жыл бұрын
ගොඩක් ම කැමති චරිතයක්. පොලොවෙ පය ගහලා ජීවත් වෙන එකට නිහතමානී කමට ගොඩක් ම කැමති. ජීවිතේ තවදුරටත් සාර්ථක වෙන්න පතනවා. ❤ස්තූතියි ඇය ගැන කතා කලාට ❤👍
@rohinideepika666
@rohinideepika666 3 жыл бұрын
හරිම නිහතමානී මේ දුවට දීර්ඝායුස නිරෝගි සම්පත් ලැබේවා
@mahagodageisurulasantha9843
@mahagodageisurulasantha9843 3 жыл бұрын
ආසම චරිතයක් අක්කේ ඔයා.treavel girl බලන්නේ ඇත්තටම අක්කව බලන්න ඕන නිසා.හරිම ලස්සනට ඔයා ඒක present කරනවා.සුබ පතනව අක්කට අද්‍යාපන කටයුතු වගේම කලා කටයුතුත් බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම ඉෂ්ට සිද්ද වෙන්න කියලා ❤
@slsithaa8040
@slsithaa8040 3 жыл бұрын
Math
@chathurangachathu9857
@chathurangachathu9857 3 жыл бұрын
Aniwa akke oyanam maru charitayak suba petum 🌼
@manojsuranga6084
@manojsuranga6084 3 жыл бұрын
නංගී ඔයා ගොඩක් දක්ෂ කෙනෙක් .නිහතමානී කෙනෙක් ඔබේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා .තෙරැවන් සරණයි .
@poornirajakaruna4804
@poornirajakaruna4804 3 жыл бұрын
හොදම වැඩසටහන.....නර්මදා නංගී....ඔයා නිහතමානී රංගන ශිල්පිනියක්.... good luck
@wheretotravelholiday
@wheretotravelholiday 3 жыл бұрын
සැබෑම දක්ශ නිහතමානි සුන්දර යුවතියක්
@indimallika4777
@indimallika4777 3 жыл бұрын
සුවපත්වෙත්වා පුතා . මේ හඬේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම නැවත ඔබ ඇතුළු සැමට වෙත්වා . ගෞරවනීයයි,ගෞරවනීයයි පුතා .🙏
@mallikapremalatha837
@mallikapremalatha837 Жыл бұрын
මේ වීඩියෝව බැලුවේ පුතේ අද පොළොවේ පයගහල ඉන්න නිහතමානී රත්තරං දරුවෙක් අත දුන් අය දෙමව්පියෝ ආදරයෙන් මතක් කිරීමට තරම් ගුණගරුක වීම නම් ගෞරවනීයයි නිවේදක මහතාට බොහොම ස්තුතියි
@himasaratv194
@himasaratv194 Жыл бұрын
🙏🙏🙏
@dilanmadusanka8450
@dilanmadusanka8450 3 жыл бұрын
නංගි ඇත්තටම සතුටුයි ඔයා ගැන..බුදුසරණ යි.
@herathchandra4082
@herathchandra4082 3 жыл бұрын
වාසනාවන්!!! ආදර්ශමත් දරුවෙක් 👍 🌷❤සියලු dewiyange පිහිට ආරක්ෂාව ලැබේවා හැමදාමත් දුවට !!!🙏May god bless you forever !!!
@ishanherath.3347
@ishanherath.3347 3 жыл бұрын
නිහතමානී කෙල්ලෙක්.
@coollife7498
@coollife7498 3 жыл бұрын
අදයි අක්කි ඔයාගෙ ඇත්තම කතාව දැනගත්තේ. අපි හැමෝටමත් ඔහොම කතාවක් තියෙනවා ... ඒත් ඔයාටවගේ ශක්තියක් නෑ අපේ කතාව රටට කියන්න. මම ඔයා ගැන හිතාගෙන හිටිය විදිහට වඩා ඔයා ගොඩාක් හොද , නිහතමානී අක්කියෙක්. තමන්ගෙ දෙමාවුපියන් ගැන හිතන ,එයාලාව හොදින් බලාගන්න කාගෙවත් ජීවිතය වරදින්නෙ නෑ .... ඔයාගෙ කතාව අහලා මට ඇඩුනා.😢 ආදරෙයි අක්කි හැමදාමත් ....😍😍
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
" _Aniwaryenma_ .!! " _Math Adai jiwitha kathawa_ _denagathe_ . .." " ( *Travel girl* ) *balnna awa gamn* *deke* . .." " *Adarshamath* carithayak.! _Mata wagemaa , godakkkk_ _Ayata_ . .." " *Godakkkk isthuthiii* .!! .." (" _HIMASARA TV_ ")
@avishkapramuditha
@avishkapramuditha 4 жыл бұрын
මගේ කැමතිම නිවේදිකාව ගායිකාව ර0ගන ශිල්පිනිය තමයි ඔයා
@hemaramanayaka153
@hemaramanayaka153 2 жыл бұрын
දුවේ ඔයාගේ ට්‍රැවල් ගර්ල් බලන්න අපි හරිම ආසයි ඉදිරියේ හැම කේෂත්‍රයකම ඉහලටම යන්න වාසනාව ලැබේවා.
@himasaratv194
@himasaratv194 2 жыл бұрын
🙏🙏🙏
@darshananarayana4423
@darshananarayana4423 3 жыл бұрын
නිහතමානී චරිතයක් respect
@kasunruwantha2591
@kasunruwantha2591 3 жыл бұрын
ඇත්තටම ඔයා නිහතමානී සංවේදී කෙනෙක් මේවගේ තවත් ඉස්සරහටම යන්න ශක්තිය දහිර්ය ලැබේවා බුදුසරණයි.......
@rohinideepika666
@rohinideepika666 3 жыл бұрын
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන එක දැන් සමාජෙට ගැලපෙන්නේ නෑ මොකද දක්ෂතා හුගක් තියෙන එක්කෙනෙක් ඉන්නව
@R-Shaani
@R-Shaani 3 жыл бұрын
ඊයේ video eka බැලුවේ... mey comment eka danna ආවේ ඔයාට mn ගොඩක් කැමති.. ඔයාගේ නිහතමානී කමට.. කතාවට.. ඔයා ගොඩක් ලස්සනයි... ලස්සන තව ලස්සන කරන්න උදව් වෙනවා ඉගෙනීම.... එක ඔයාට හොඳින්ම තියෙනවා කියල තෙරෙනවා.. ithn ඔයාගේ future eka godak hoda weiiiii.... good luck...
@laughing1st401
@laughing1st401 3 жыл бұрын
මම ආසම .අහිංසක ,නිහතමානී කෙල්ලෙක්...❤️❤️❤️මේ වගේ කෙල්ලෙ ලබන්න පිං කරන්නඕනේ
@thinuherath5167
@thinuherath5167 3 жыл бұрын
ආසම හරිම ස0වර හා නිහතමානී උගත්කම කතාවෙන් හැසිරේමින් පේනවා❤️ ගැහැනු ළමයෙක් විදියට ජීවිතේ සීමා නැතුව ඉදිරියටම යනවා Waiting for Doctor Narmada in next video 👩‍⚕‍
@udugamasamitha7589
@udugamasamitha7589 3 жыл бұрын
බොහෝ අය පිට රට පෙන්න පෙන්න රට එපා කරනවා. ඔබ තුමිය රටේ ලස්සණ පෙන්න පෙන්න රටේ ඉන්න හිතෙන්න කටයුතු කරනවා. බුදුසරනයි .
@iroshimasandamai5535
@iroshimasandamai5535 3 жыл бұрын
ගොඩාක් හොද කෙනෙක් අක්කි ඔයා දියුණුවෙන් දියුණුවට යන්න ලැබෙන්න
@mewithnature5513
@mewithnature5513 3 жыл бұрын
නියම පොරක්... Multi talented ❤️❤️
@priyanthawijerathne9432
@priyanthawijerathne9432 3 жыл бұрын
Soldaduwekuge duwek me thana iddi harima sathutui.budu saranai oyata idiriyatama yanna
@aluck6293
@aluck6293 3 жыл бұрын
කොපමන ඉහලට ගියත් මුල අමතක නොකරන්න දුවේ
@ajithdesilva7740
@ajithdesilva7740 4 жыл бұрын
Good luck travel girl..!
@සදු-ඡ5ළ
@සදු-ඡ5ළ 3 жыл бұрын
ඔයා ගොඩාක් නිහතමානී කෙනෙක් නංගී වරදින්නෙ na කවදාවත්
@tharinduniranjan5008
@tharinduniranjan5008 3 жыл бұрын
Yahangalata giya dawase balapu video eken thamai mama video balanna gaththe oya godak shakthimath kenek subapathum.
@bumisura-172
@bumisura-172 3 жыл бұрын
Harima nihathamaneee charithayak.kisima adambarakamak ne ane.puhu atopa ne.harima lassanai dakshai.theruwan saranai ane oya ethulu pawle semata
@w.m.s.prasanna5972
@w.m.s.prasanna5972 3 жыл бұрын
මගේ අක්කි..ආදරෙයි ඔයාට ගොඩක්💖💖💖💖
@renukajayasooriya7514
@renukajayasooriya7514 3 жыл бұрын
Narmada duwee!!! Oyage TG programme eka adavance. Histry kiyanakota lassanai. BS
@himasaratv194
@himasaratv194 3 жыл бұрын
❤️❤️❤️🙏
@වරුණඑදිරිසිංහ
@වරුණඑදිරිසිංහ 3 жыл бұрын
හරිම නිහතමානී ලස්සන කෙල්ලෙක් නංගී ඔයා
@romesh.wijetunge
@romesh.wijetunge 3 жыл бұрын
පන්නරය ලැබූ වානේ.හදවතින්ම සුභ පතනවා.
@දේශාටන
@දේශාටන 3 жыл бұрын
අාදරණීය දියණියට අාශිර්වාද කරමි,... පඩිවරැන් පවසා අැති වදන් ලොව පවතින තුරැ වෙනස් නොවේ.. බොහෝ දෙනෙකුට නොතේරැන දෙයක් පවසමි, ලොවේ එදත් අදත් හෙටත් වැඩිපුර ඉන්නේ නිකමුන්ය, අඩුම තරමේ (ලොවෙහි එක් මිනිසෙක් එක වැඩක්වත් කිරීමට පිරිපුන් අවබෝධයක් ලබාසිටීම වටිනබව) එ් පඩි වදනෙහි අර්ථයයි, තෙරැවන් සරණයි.......
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 3 жыл бұрын
බුදු සරණයි☸!!,බුදු පිහිටයි☸!!.අක්කේ ඔයාට වරදින් නෑ තව තවත් නිහතමානී වෙන්න
@arunawijesooriya5913
@arunawijesooriya5913 3 жыл бұрын
ජීවිතේට වැදගත් දේවල් ගොඩාක් කීවා ❤️❤️❤️❤️
@pmthila2772
@pmthila2772 3 жыл бұрын
I like ur smile..ur very talented ,have a bright future
@suranjipradeepikasamarakoo3100
@suranjipradeepikasamarakoo3100 3 жыл бұрын
Kohe giyath parissamin nangi..oya travel girl eke dangerous places walata yaddi ape amma godak baya wenawa..plz parissamin..oya thawa godaak issarahata yanawa dakinnay api kamathi..oyata theruwan saranay!!
@darshanajayakody-tb8we
@darshanajayakody-tb8we Жыл бұрын
අව්‍යාජ ,නිහතමානී ,වී කරලක් වගේ චරිතයක් 💛💙💚💜️💪😍
@himasaratv194
@himasaratv194 Жыл бұрын
❤️❤️🙏
@indunilkumari1387
@indunilkumari1387 3 жыл бұрын
සත්තටම දුක හිතුනා ඒ කතාවට.ආදරෙයි ගොඩක්.
@azmilkais
@azmilkais 3 жыл бұрын
There are many wannabe celebrities. Out of those people Narmadha is such a humble sweetheart!
@merynirmaladambage3930
@merynirmaladambage3930 2 жыл бұрын
දුවේ ඔයා ගොඩාක් හොද දුවෙක් ලෝකයට ❤🙏🙏🙏
@himasaratv194
@himasaratv194 2 жыл бұрын
🙏🙏🙏
@anuththarasubasinghe6645
@anuththarasubasinghe6645 3 жыл бұрын
Narmada akke.. issara wgemai oya thamath.😘😘😘Good luck👍
@laughing1st401
@laughing1st401 3 жыл бұрын
ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත.....කියන්නෙ එක් දේකට කියන එක නෙවේ....වැරදියට තේරුම් ගන්න එපා.....ඒකෙන් කියන්නේ ඕනම කෙනෙක්ට...එකම හැකියාවක් හරි අනිවරෙන් තියෙනව කියන එක....සමහරු හිතනවනේ තමන්ට මොනවත්ම බෑ ඉගෙන ගන්න බෑ කියලා..ඒක බොරුවක් කියල තමා ඒකෙන් කියන්නේ
@krishanimadhuka7492
@krishanimadhuka7492 3 жыл бұрын
Really she is beautiful and talented 😍
@jayanthirathnayaka579
@jayanthirathnayaka579 3 жыл бұрын
Awanke. Nihathamani daruwak... teruwan saranai Oyate..💕
@ranilkumara565
@ranilkumara565 3 жыл бұрын
ඔයාගෙ අනාගතය සුන්දර එකක් වේවා
@avishkapramuditha
@avishkapramuditha 4 жыл бұрын
Good luck travel girl
@tironskrishan1417
@tironskrishan1417 3 жыл бұрын
E wage ahinska kamk dakkmay kellekgen.godk sathutin inna nangi
@imashalakmini2094
@imashalakmini2094 3 жыл бұрын
අක්කගෙ පවුලත් අපේ වගේමයි
@vinitharanjani
@vinitharanjani 3 жыл бұрын
mama oyaata duwa godak gogak godaak aadarei. oyaa wage nihathamaani duwak labanna aa demawpiyo denna kochvhara waasanaawanthada.
@RoyalMusicLK
@RoyalMusicLK 3 жыл бұрын
අයිය නර්මදාව interview කරන්න ගියාට නර්මදා අයිය interview කරනව වගේ 😂❤️
@thusithabandara8477
@thusithabandara8477 3 жыл бұрын
Very talented girl..
@ishanherath.3347
@ishanherath.3347 3 жыл бұрын
Ptta narmada... superb... oyage vedio ek blddi mthk une rashmika mandanam. 👍
@chandikumaranayaka278
@chandikumaranayaka278 3 жыл бұрын
Mn godak asa karapu charithayak oya akke ada e adare thawath wedi unaa😘😘
@kumuduaponsu5511
@kumuduaponsu5511 3 жыл бұрын
Oyata godak adrei puthe..parissamen enna.budu saranai.
@SADEESH247
@SADEESH247 3 жыл бұрын
රංගන ක්ෂේත්‍රයේ සිටින නිහතමානී කෙනෙක්.
@edwardtheophilus2746
@edwardtheophilus2746 3 жыл бұрын
She is an honest girl.
@nayomipathumika5120
@nayomipathumika5120 3 жыл бұрын
math godakma asa charithayak...
@nipundeshan8912
@nipundeshan8912 3 жыл бұрын
Oya hari hodai akki .oya mage akka unanam ....
@gunasinghedelta3825
@gunasinghedelta3825 10 ай бұрын
Specially I like "NAKIYA GANNA" really baby it,s so and so cute and one of nice word.
@himasaratv194
@himasaratv194 10 ай бұрын
🙏🙏🙏
@kapilsuranga9323
@kapilsuranga9323 3 жыл бұрын
suba pathanawa oyage anagthayata narmada good luck ❤❤💙💙💜💜💝💝💝👍👍👍👍👍
@shemiperera1648
@shemiperera1648 3 жыл бұрын
GOD BLESS YOU..😙😙
@suraingamage5770
@suraingamage5770 3 жыл бұрын
Very talented girl. Good luck to you. We should not judge by the cover.
@nadeesrikavindya
@nadeesrikavindya 3 жыл бұрын
Oya harima lassanai ...dakshai ...akki mn harima asai oyata 🌷
@lakmaljayarathna
@lakmaljayarathna 2 жыл бұрын
ආසම චරිතයක් ...😍❤️සුබ ආනාගතයක්....!
@himasaratv194
@himasaratv194 2 жыл бұрын
🙏❤️
@amalmahagedera1053
@amalmahagedera1053 2 жыл бұрын
Ithama daksha daruwek. Theruwan saranai!
@himasaratv194
@himasaratv194 2 жыл бұрын
තෙරුවන් සරණයි !!!
@kumuduperera5831
@kumuduperera5831 3 жыл бұрын
Duwa oya gena harima Adam barai.💐👍😘oyata subama suba Annagathayak🙏
@anuruddhachamika5918
@anuruddhachamika5918 3 жыл бұрын
තෙරුවන්සරණයි නංගි ඉදිරියටම යන්න
@himasaratv194
@himasaratv194 3 жыл бұрын
🙏❤❤
@prabodikasarathkumara2392
@prabodikasarathkumara2392 3 жыл бұрын
Lassanai wedasatahana mama godak asai narmadata godak kemathi travel girlta
@රෝෂිරෝෂි
@රෝෂිරෝෂි 3 жыл бұрын
Oya hari ලස්සනයි දක්ෂතා ගොඩයි
@ranindugamage1850
@ranindugamage1850 4 жыл бұрын
Narmadage videoes iwarada ayiye....
@jeni6757
@jeni6757 2 жыл бұрын
ඔයාගෙ,අවංක,කතාව,අහල,කදුළු,නතර,කරගන්න,බැරිවුනා,හේතුව,හැම,දුවෙක්ම,මෙහෙම,හිතන්නෙ,නැහැ,,ඔයා,මාරම,පිංවංත,දියණියක්,අමිමව,තාත්තව,නංගිව,බලාගන්න,ඔයාට,සියළු,දෙවි,රැකවරණ,,ලැබෙනව,ඔයාගෙ,ජිවිතෙත්,වාසනාවෙන්,පිරෙනව,,,,,ආදරෙයි,ගොඩාක්,,,,තෙරැවන්,සරණයි,මැණික,,,,
@himasaratv194
@himasaratv194 2 жыл бұрын
🙏🙏🙏🙏
@priyanganiwijerathna9632
@priyanganiwijerathna9632 3 жыл бұрын
respect sister
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 3 жыл бұрын
adamie dakke eka degatama godak program baluwa.. lankwa gana mehima deyak kereema gana adambarie...
@Senaligunawardhana1996
@Senaligunawardhana1996 3 жыл бұрын
බුදු සරණයි පුතේ ඔයාට සතුටින් enna
@theekshanaweerasinghe6625
@theekshanaweerasinghe6625 3 жыл бұрын
Thamath issara wagemai nangi oya...❤❤❤❤
@sumithnandana2684
@sumithnandana2684 Жыл бұрын
මම දැක්ක ලංකාවේ ඉන්න පූජා උමාසංකrta පස්සෙ දැක්ක නිහතමානී රංගන සිල්පැනියක්‌ තමයි නාමdha මිස් ඇයට තියෙන්නේ ලක්ෂණ කටහඩක් ඕන කෙනෙක් ඇයගේ තියෙන නිහතමානී කමටයි සුන්දරත්වයටයි වාසි වෙනවා ♥️♥️♥️♥️
@himasaratv194
@himasaratv194 Жыл бұрын
❤️❤️❤️🙏
@maxdil3244
@maxdil3244 3 жыл бұрын
I like her attitude
@shadowhirushow3818
@shadowhirushow3818 3 жыл бұрын
Supirima nangiya heenwath hithuwe nas.... mage achaaraya hisa nama.....
@chandanagihanperera5306
@chandanagihanperera5306 3 жыл бұрын
❤️❤️Good luck ☺️
@disansaliyanage4479
@disansaliyanage4479 Жыл бұрын
මම ගොඩක් ආදරේ කරන නිහතමානී චරිතයක් ඔයා නර්මද අක්කේ. හරිම ලස්සන රූපයක් ඔයාට දීලා තියෙන්නේ විශ්වය ඔබ‍ට. ඔබ හෙළය අලංකාර කරනා ස්ත්‍රී රත්නයක්‌. ඔබ‍ට ජය ❤🙏
@himasaratv194
@himasaratv194 Жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@asamarakoon8120
@asamarakoon8120 2 жыл бұрын
බුද්ධිමත් දරුවෙක්.
@himasaratv194
@himasaratv194 2 жыл бұрын
🙏❤
@Kssaranga222
@Kssaranga222 3 жыл бұрын
Akkawa mata nam motivation ekak... ❤️ adarei akke... Mta akkagen ganna deyak thibba jivitheta...
@himasaratv194
@himasaratv194 3 жыл бұрын
🙏❤️❤️❤️
@kavindikannangara1171
@kavindikannangara1171 3 жыл бұрын
Devian❤️💪
@disansaliyanage4479
@disansaliyanage4479 3 жыл бұрын
E nihathamanikamata Apith godaak adarei....
@dilukadishan8743
@dilukadishan8743 3 жыл бұрын
Akki oya harima lassani 😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@suchithraperera2452
@suchithraperera2452 2 жыл бұрын
මම දැක්ක නිරහංකාර බට්ටි කෙල්ල... ආදරෙයි 💖💖
@himasaratv194
@himasaratv194 2 жыл бұрын
🙏🙏🙏
@satunihimasha3799
@satunihimasha3799 3 жыл бұрын
ලස්සනයි💐🌺
@viharasandeshrashmika8537
@viharasandeshrashmika8537 2 жыл бұрын
අනේ ඒ හිනාව ♥️👌
@himasaratv194
@himasaratv194 2 жыл бұрын
🙏🙏🙏❤️
@wimbledontenistv5033
@wimbledontenistv5033 2 жыл бұрын
good luck echharai
@himasaratv194
@himasaratv194 2 жыл бұрын
❤️🙏
@Bhcb.7939
@Bhcb.7939 3 жыл бұрын
sudu menike oya godak lassanai
@aneeshaayagama6617
@aneeshaayagama6617 3 жыл бұрын
Mn asai me travel girlt
@wallappuliarachchigeyasiru1978
@wallappuliarachchigeyasiru1978 3 жыл бұрын
බුදු සරණයි
@රෝෂිරෝෂි
@රෝෂිරෝෂි 3 жыл бұрын
Oya ලස්සනයි දක්ෂතා ගොඩයි
@rmbt8010
@rmbt8010 3 жыл бұрын
Ow athtatama harima nihata mani gan lamayek
@sajithvishan2300
@sajithvishan2300 3 жыл бұрын
meya bio krpu kenk. ..ehemda ... weda gdk krna gmn medical faculty ynda amarune
@rangalakmal7392
@rangalakmal7392 5 ай бұрын
❤❤💝💝
@himasaratv194
@himasaratv194 5 ай бұрын
❤❤❤
@sadasi6159
@sadasi6159 2 жыл бұрын
ඔයාට වගේම ආදරනිය ආත්තමිමෙක් මටත් හිටියා එයා අපිව දාලා ගියා එත් එයා ගේ මතකයන් කවදාවත් අමතක නැහැ
@himasaratv194
@himasaratv194 2 жыл бұрын
😥😥😥🙏🙏🙏
@dilanmadusanka8450
@dilanmadusanka8450 3 жыл бұрын
ලස්සනයි වැඩේ.
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 62 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Travel With Chatura | Jaffna (Full Episode)
24:07
Travel With Chatura
Рет қаралды 960 М.
67. සීගිරියේ වහපු උමගට රිංගලා කරපු වීඩියෝ එක
8:32
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 399 М.
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 62 МЛН