Travel With Chatura | Jaffna (Full Episode)

  Рет қаралды 925,446

Travel With Chatura

Travel With Chatura

5 жыл бұрын

යාපනේ මිනිස්සු ඇත්තටම නිදහස්ද?

Пікірлер: 2 300
@tamilthroughsinhala1969
@tamilthroughsinhala1969 3 жыл бұрын
මම නම් කියන්නේ දේශපාලකයෝ තමයි අපිව වෙන් කරලා තියෙන්නේ.මන් ගියේ සිංහල පාසලකට යුද්දේ දරුණුම කාලෙදී එහෙත් මාව කිසිම කෙනෙක් වචනෙකින් වත් රිද්දලා නෑ.ඒ තරම් හොඳ යි සිංහල මිනිස්සු. යුද්දේ නැති කළ එකට ගොඩක් පින් හමුදාවට.අපි ලාංකිකයෝ සතු ටින් ජීවත් වෙන්නඕනි
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
ශිවාජිලිංගම්, විග්නේෂ්වරන් කියන කතා අහලා බලන්න.
@thilakasirifernando4792
@thilakasirifernando4792 Жыл бұрын
Aniwa
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
❤️❤️❤️☸️🕉️
@surangaprasath4168
@surangaprasath4168 Жыл бұрын
💕💕
@janidubasuru4360
@janidubasuru4360 Жыл бұрын
ඇත්ත බන් දෙමල මිනිස්සුත් හරි හොදයි දේශපාලකයෝ තමයි.උන්ගේ ඕනකමට අපිව වෙන් කරන්නේ අපි එකට ඉන්න ඕනේ.අපි ඔක්කොම එකම අම්මගේ දරුවෝ
@nadeekabandara4491
@nadeekabandara4491 5 жыл бұрын
මම දැකපු ලස්සනම Travel with Chathura වැඩසටහනක්. අපේ රටේ මේ වගේ දේවලුත් තියනවා කියලා මුලු රටටම පෙන්නුවාට ස්තුතියි චතුර....💐
@WalterMinistries
@WalterMinistries 4 жыл бұрын
Yeah really appreciate it
@nandanabandara9687
@nandanabandara9687 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@kafen88
@kafen88 3 ай бұрын
kzbin.info6cRUO32kKDY
@gopinathm7708
@gopinathm7708 4 жыл бұрын
You are great Sir 🇮🇳🇱🇰 god bless you
@ASHok-eb2qh
@ASHok-eb2qh Жыл бұрын
Mama tamil එහෙත් මට ඉන්න යාලුවෝ... ඔක්කොම සිංහල... කවදාවත් මගේ උන් කිසිම වචනයකින් රිද්දලා... රණ්ඩු ගිහින් බැනල.. එහෙම නෑ 😘😭.. ලංකාව කියන්නේ හරිම සුන්දර රටක් බන් 😇🤗... Love you all people...
@jeewasusanthajayakody4853
@jeewasusanthajayakody4853 Жыл бұрын
අපි ඔක්කොම එකයි එක හුස්ම එකම පාට ලෙ හොද දවසක් එව්!!!
@AsokaTw-mz3lr
@AsokaTw-mz3lr Жыл бұрын
@@jeewasusanthajayakody4853 එහෙම කිව්වට ඊළම ඕනේ කියනවනේ. උතුරට සිංහලයට එන්න එපා කියනවනේ. වචන වලින් නෙවෙයි ක්‍රියාවෙන් මිනිස්සු මනින්න.
@since90lanka47
@since90lanka47 5 жыл бұрын
පවු අහිංසක අපේම එවුන් බං 😒ආසයි බං ඒ මිනිස්සුත් එක්ක එකට ජීවත් වෙන්න love u srilankan tamil peoples 😘😘
@murukumaran7672
@murukumaran7672 5 жыл бұрын
Love you too our dear SAKOTHARAYA.. We are Tamils we love to Learning Singalam.. Its very in interesting. .. Same way we Request our Singalish Brothers please try to learn little Tamil.. Otherwise just Respect Tamil Language. . Thats enough to solve the conflict. .. We need to Safe our Country. .. !!
@shehansl2602
@shehansl2602 4 жыл бұрын
@@murukumaran7672 ❤⚘
@sudeerarukshan4842
@sudeerarukshan4842 4 жыл бұрын
@@murukumaran7672 Love Our Tamil sisters and brothers...❤️❤️❤️
@sudeerarukshan4842
@sudeerarukshan4842 4 жыл бұрын
@@murukumaran7672 We should definitely learn Tamil as well.
@gaminijayasooriya7861
@gaminijayasooriya7861 4 жыл бұрын
Unge ahama adahasak na bn ehai me aulaa
@fernandojeta5010
@fernandojeta5010 5 жыл бұрын
Tamil මිනිස්සු හරිම හොඳයි පව් මම පෞද්ගලිකව ම දන්නවා නියම වැඩක් ලස්සනයි 👌
@slknowledgeschool2945
@slknowledgeschool2945 4 жыл бұрын
too mee
@leenkumari1748
@leenkumari1748 4 жыл бұрын
Me too
@sampathanten5385
@sampathanten5385 3 жыл бұрын
මම දැනට ඩුබායි සේවය කරන්නේ .මගේ යාළුවා ශ්‍රී ලන්කන් තමිල් .⁣හොද කෙනෙක් ..හැම දෙටම උදව් කරන් ඉන්නවා.
@hariharanhariharan2243
@hariharanhariharan2243 2 жыл бұрын
මම දෙමළ කෙනෙක් . හෙබෙය් මම පාසලේම සිංහල ඉගෙන ගත්තා second language විදිහට .සිංහල උගන්වපු අපේ ගුරුවරියා අපිට මව වගේ. මට සිංහල යාලුවො තමා වෙඩ්පුර ඉන්නෙ. මෙකෙ දාලා තියෙන කොමන්ට්ස් දෙක්කම ගොඩක් සතුටුය්. I feel so happy about this video. THANK YOU AYYA. BGM was fantastic....
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
❤️❤️🕉️☸️
@nandunsamarasekara
@nandunsamarasekara 9 ай бұрын
நான் ஒரு சிங்களவன். உங்களைப் போலவே நானும் தமிழை இரண்டாம் மொழியாகக் கற்றுக்கொண்டேன்.(பொது புரிதல்) எனக்கு தமிழ் மொழி பிடிக்கும்❤
@ariyadasawaduvidanage5108
@ariyadasawaduvidanage5108 9 ай бұрын
So happy hariharan.....I love you.. Tamil culture is very very ❤️❤️❤️❤️❤️❤️❤️ beautiful.
@jennyfernando4610
@jennyfernando4610 5 жыл бұрын
හරිම ලස්සන වටිනාකමක් ඇති වැඩසටහනක්...ලක්මෑනීයන්ගේ තවත් දරු පිරිසක්..හරිම අසරණයි උතුරත් දකුණත් දෙකම එකයි
@SararasiDilanka
@SararasiDilanka 5 жыл бұрын
මටත් හිටියා සහෝදරයෙක් වගේ දෙමළ යාලුවෙක්. දෙමළ අය හරිම හොඳ අය. අපේ හිත් වල නම්ජාති වාදයක් නැත. හොඳ වැඩ සටහනක්.
@thebuddhist9448
@thebuddhist9448 3 жыл бұрын
Hitiyada innawada
@mewansayuranga7081
@mewansayuranga7081 2 жыл бұрын
Ko dn eya nedd
@chamikasandanuwan6911
@chamikasandanuwan6911 5 жыл бұрын
අනිවාර්යයෙන් වස විස දෙන්න එපෑයැ , නැත්නම් අපරාදෙනෙ ,,අම්මෝ චතුර අයියෙ ඔයානම්😂😂😂😂😂
@sarathkumara7036
@sarathkumara7036 5 жыл бұрын
මේ මිනිසුන් ට ඕන ඇති බලය බෙදීම් නැහැ ..දේශපාලකයන් ට තමා ..ඕව ..ඕන .අපි සේරම .ලංකාවේ මිනිසුන් ..
@oshinidulara2058
@oshinidulara2058 3 жыл бұрын
කවුරුත් ශ්රී ලාංකිකයො හිතල වැඩ කරොත් ගොඩ යන්න පුලුවන්.ලෝකයේ රටවල් ගොඩාක් ඉදිරියට ගිහිල්ල.ලංකාවෙ සිංහල දෙමළ කියල බෙදිල යුද්ධ කරා.රට අාපස්සට ගියා.දෙපැත්තෙම මිනිස්සු මැරුණ.අපරාදෙ.ඉන්දියාවෙ විවිධ ජන වර්ග ඉන්නව.හැබැයි කවුරුත් ඉන්දියානුවො හිතල වැඩ කරනව.ලංකාව කියන්නෙ ඉතාමත් පුංචි රටක්. මේක බෙදන්න දෙයක්.කවුරුත් එකට ජීවත් වුනා නම් හරි.
@user-od5ip8og3n
@user-od5ip8og3n 3 жыл бұрын
සුන්දරත්වයක්ද මුසු දුක්කදායක හැගීමක් දැනෙනවා ..මොකට යුද්ධ කලාද කියල ඇසට කඳුලක් ආව සත්තයි ....❤️👍👈
@chamindakarunarathna6688
@chamindakarunarathna6688 3 жыл бұрын
යුද්ද කරේ රට බෙදන්ඩ ආපූ නිසා 😂
@samanthanamal5460
@samanthanamal5460 3 жыл бұрын
Ow..apema minissu..wenama culture thinunata
@alphaboy2422
@alphaboy2422 2 жыл бұрын
@@chamindakarunarathna6688 nikam palayan ban ape dhemala gehanunta karapu lejja nethi weda api kisima dhawasaka samawa dhenna nehe..
@Explorer55612
@Explorer55612 2 жыл бұрын
@@alphaboy2422 Oi ewa monda oi gam walata panala gama pitin kaduwalin kapanawa. Kirisappayo pawa kapuwa. Bus eke,kochchiye, pansale ,palliye, kovile hama thanama bomba damma kadu walin kapa kapa mini maruwa. Ganu duusanaya kalamai kiyamu eth ara aparada ekka baladdi eka mokakda miniho. Yuddayak kiyana eka babbu nalonawa wage karanda bari bawa uba dannawa visheshayenma thrasthwadinwa
@alphaboy2422
@alphaboy2422 2 жыл бұрын
@@Explorer55612 oya thrasthawadhinwath ,dhemala janathawath patalawanna epa.. Mamath rata bedheemata wirudha minihek... Hebai edha kalu juliyedhi dhamila janathawa amuamuwen gathanaya kale... Ethakota ogollo hithuwe nehe Meyath srilankika jathiyak kiyana eka...eththatama kiyanawanam dhemala ahinsaka tharunayanwa parabakrange thrasthawadhee Mathayata yemata thallu kale sinhalayan kiya yana jathiwadheen.. Mona sahodharayekdha thamange akkala ammaladhushanaya karanakota ... Thathala seeyalawa kalusam galawala pare lejja karanakota Balan inne...edha apa jathika nayakayanwana ponnampalam ramanadhan weni aya thamanta wenam ratak illuwe nehe...sinhalayan ekkai giye... Anith eka oyala lankawa api kadanna yanawa kiyanq eka weradhi...api lankika dhemalayan apa mathru bumiya meyay...ehanam me rate thawath Jathiyak thawath jathiyk kon karanawanam eya kisima dhwasaka anumatha karanna behe...mama kiyanne udhdhya iwara karapu eka hodhay...apa janathawage arakashawa eyin thahawuru wuna ...hebei adhath api dhakinne boho sinhala tharuna sahodharayan ape sinhala kollo umbalata dhunnane weni dwesha sahitha prakasha korima dhaknata lebenawa... Memagin newatathath uthurath dhakunath ekathuweemai sidhuwanne... Anith eka ape jathiya pahath sr selakeema kisima dhawasaka api anumatha karanne nehe.. Hethuwa me rate swadheshiya jathiya wanne lankika dhamilayan ha yakka sambawayak ethi wedhonya...sinahala janathawa me ratata awe wijaya ekka....eetq kalin me rate siwa puja weni sankurithika angayan thibu bawath owun dhamila janathawa bawqtai sitiya bawqth sadhan wenawa ...me thibenne boudha bikshu parshawaya visin likitha mahawanseyaya... namuth api diyallatama me rqte eka ha samana aythiya thibanawa... Api siyallama srilankika jathoyak yana mathaya rata thula genayama paseka dhama thamage dheshapalana wasi sadhaha adhath kataythu kireema lejja sahitha dheyaki.... Mama aradhana karanawa meya sinhala ratak kiya kiya jatheen bedhanna nethuwa soyalu janaya ekarasheekaraganimin piwithuru lankawak hadhanna api ekwemu kiya...
@kavinduprabathbandara2150
@kavinduprabathbandara2150 5 жыл бұрын
අපේ එවුන් අපේ එවුන්ට උදව් කරන්න ඕනෙ වැඩි වැඩියෙන්. මං කිව්වෙ සිංහල උන් සිංහල නෙවෙයි. ලාංකිකයො ලාංකිකයන්ට. ❤
@shenufdo1926
@shenufdo1926 5 жыл бұрын
මේ දෙමළ මිනිස්සු නෙවෙයි මේ අපේම මිනිස්සු දෙයියනේ ඇයි සිංහල දෙමළ කියලා භේදයක් හැමෝම හුස්ම රදවගන්න උස්සා කරන අපේ මිනිස්සු අපි ශ්‍රී ලංකාවේ මිනිස්සු
@MrCrunchy691
@MrCrunchy691 4 жыл бұрын
Thanks sister it's really heart touch your comments man godak sathutu wenava oyage me comments akan man me vedio ake comments krpu ahomtama comments kara mata pluwan vidihata mama tamil mata api ahemoma akata inna godak asai religion a wage dewal amataka krla
@vijithaverybeautifulilovet5213
@vijithaverybeautifulilovet5213 4 жыл бұрын
aka nan atta husma thika ghiyama okkama evarai
@samkumar-ts9ld
@samkumar-ts9ld 4 жыл бұрын
EKA KIYANNA DEMALUNTA
@s.vijayawvwudjy4447
@s.vijayawvwudjy4447 3 жыл бұрын
Niyamai mage sahothariya mama tamil akkata vage okkoma itha thiyanavanag api asarana veenne nhe❤❤❤❤❤👌👍
@randikaamarasinghe9874
@randikaamarasinghe9874 3 жыл бұрын
@@vijithaverybeautifulilovet5213 👍
@janithasewwandi2877
@janithasewwandi2877 2 жыл бұрын
අපිට මොනාද අඩු කියලා හිතුනා 🥺 ඒ දරු පැටව්න්ගේ මූණූවල තියෙන අසරණ කම ❤️
@shafnihilmy6450
@shafnihilmy6450 4 жыл бұрын
We are all one as Sri Lankans! Thanks Chathura for showing us this beautiful and yet sad side of Jaffna. We can build our country only if we are united! May God bless my motherland and its people!
@vivekananthansinnathurai7321
@vivekananthansinnathurai7321 5 жыл бұрын
Chathura , you are great ..n blessed son , please help .we are all one nation . Bless you son .
@bhagyaanjana1995
@bhagyaanjana1995 5 жыл бұрын
චතුර පරිස්සමින් ඔව එලිකරනවට දෙශපාලුවන් විරැද්දයි. උන්ට මාර්කට් කරන්නේ ඔවා තමයි ෙ
@sameerasampath3570
@sameerasampath3570 3 жыл бұрын
Sirawstam
@r.uprasad6334
@r.uprasad6334 3 жыл бұрын
Desapaluwo tama uddayak ati kale me rate
@muhammadrilwan6010
@muhammadrilwan6010 4 жыл бұрын
யாழ்பானத்தின் அழகிய ஒரு விளக்கம்! உமக்கு எமது மனமார்த நன்றிகல் இது உண்மையில் உம்மை மிகவும் பாறாட்றட்த்தக்க ஒரு கானொலு #chathura 🙏❤
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 2 жыл бұрын
நன்றி
@hariharan8383
@hariharan8383 5 жыл бұрын
Beautiful visualization with Tamil songs bgm, lots of love and hugs from India...
@jayanthisung7003
@jayanthisung7003 5 жыл бұрын
පවු අසරණ මිනිස්සු..ජීවිත කාලෙමට දුක විදින මිනිස්සු අපේ රටේ සුන්දරම පලාතක් සාරවත් බිමක් තියන පලාතක්.යුද්දෙ නැති වුනත් ජීවත් වෙන්න මාර යුද්දයක් මේ අය කරන්නේ
@chinthakanuwan6060
@chinthakanuwan6060 5 жыл бұрын
චතුර අයියේ....ටැමිල් උනත් බයිසිකලේ පදින අක්කත් ලස්සනයි....❤❤❤
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
වල් සතා
@amilasrimaalgamage9164
@amilasrimaalgamage9164 4 жыл бұрын
🖤 ඒ මිනිස්සුන්ට ඕන බොරු ඊලම් නෙමෙයි, ජීවත් වෙන්න ඉඩකඩක්. ඒක සකසල දෙන කෙනාගෙ නම රටේ අමරණීය වෙයි.
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
යුද්ධය ඇති කලේ ගූ ඇන් පී 🐕🐕🐕
@raj49449
@raj49449 4 жыл бұрын
Best language is emotions sentiment....I understand everything...love from India 🇮🇳 I m from North India near Himalayan mountain uttar Pradesh
@user-yo8ce2fs6n
@user-yo8ce2fs6n 5 жыл бұрын
යපනය හරිම ලස්සනයි නේද අද තමයි දැක්කේ හරිම සුදදරයි ගැමි ගතිය ලස්සනයි ජෙසුපිහිටයි සියලුම දේනාට🙏🙏
@chamarakumara9543
@chamarakumara9543 3 жыл бұрын
Udde iawara wela auruddakin withara mana yapane giya.eda thathwe ekka ada dakiddi lassanai.sathutui
@nethuunethuu3207
@nethuunethuu3207 2 жыл бұрын
මම ekaparak gihin thiye
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
ජේසු ගේ වල් හැත්ත මකබෑවිලා යන්න ඕනෑ. මිනීමරු මුහුදු කොල්ලකාර හොර හැත්ත
@thurstan1989
@thurstan1989 5 жыл бұрын
225 ක් පාර්ලිමේන්තුවේ පොල්ගානවා... ලංකාව පුරා මිනිස්සු ගල් යුගයටත් වඩා අන්ත දිවිපෙවතක් ගෙනියනවා.... ජනතාවට සේවය නොකරන හැම මන්ත්‍රීවරුන්ටම සාපවේවා....🤬🤬🤬🤬
@anura9627
@anura9627 5 жыл бұрын
දරු පව්ල් පිටින් හැඳිගෑවිලා පල කුහක කැරි දේශපාලුවො
@WISEMARTIAL
@WISEMARTIAL 5 жыл бұрын
Es Wah haa!
@lankanvoice1884
@lankanvoice1884 5 жыл бұрын
දේශපාලුවෝ කියන උන් තමයි රට කෑවේ ඡාතීබේදය ඇති කරෙත් ඔවුන්
@gayathriangel4252
@gayathriangel4252 5 жыл бұрын
sure
@sumuduanurajith315
@sumuduanurajith315 4 жыл бұрын
මුන්ට චන්ද දෙන්න එපා සහොදරවරුනි
@anushanthuthayakumar3191
@anushanthuthayakumar3191 5 жыл бұрын
The background music is awesome....I love this programme...Great work Chathura aiya
@madhura-kavidasan5081
@madhura-kavidasan5081 4 жыл бұрын
As an Indian who has lived in Sri Lanka and understands Sinhala very well, after going through comment section tears came to my eyes. Who says Sinhalese are racist??? They have so much affection for their Tamil brothers and sisters. Alas, bullshit confusions created by power hungry political leaders.. Hats of to all the Sinhala people in Sri Lanka....🙏🙏🙏 Pls add English subtitles so whole world can understand what really Sinhala people feel.
@kurshidahamed1009
@kurshidahamed1009 2 жыл бұрын
As srilanka Muslim, people of srilanka sinhalese very good .. only problem with politics.. all very kind and very helpful.. I love my country ❤
@chathuripeiris6090
@chathuripeiris6090 2 жыл бұрын
Thnk you very much
@pramodmalinda5785
@pramodmalinda5785 2 жыл бұрын
Huge respect ! 🙏
@tamilangaming7844
@tamilangaming7844 2 жыл бұрын
@@chathuripeiris6090 i am tamil and i will never forgive SL government for the tamil genocide. However i believe there are good sinhales civilians and i really hope that they can change the country because the government is not good.
@srilankan8358
@srilankan8358 2 жыл бұрын
@@kurshidahamed1009 love from sinhalese 🙏❤
@cbp3318
@cbp3318 5 жыл бұрын
මටනං ඒ මිනිස්සු දෙමල කියලා තේරෙන්නෑ එයාලත් අපි වගේම මිනිස්සු කියලා විතරයි දැනෙන්නෙ..අනේ අර චූටි බබාලගෙ හුරතල් මුණු වල ලියලා තියෙනවද අපි දෙමල කියලා..ප්‍රශ්නෙ සිංහලද දෙමලද නෙමේ හොද වැඩ කරනවනං හොද මිනිස්සු නරක වැඩ කරනවනං නරක මිනිස්සු කියලා විතරක් අදුරගන්න ...
@Raj-ro8yi
@Raj-ro8yi 5 жыл бұрын
හැමොටම එක tharana aki
@chanukapremathilaka4861
@chanukapremathilaka4861 5 жыл бұрын
අනිවාර්යයෙන්ම. යාපනයේ ගත්තත් හම්බන්තොට ගත්තත් කොළඹ නුවර මඩකලපුව ත්‍රිකුණාමලය කොහේ ගත්තත් හැමෝම අපේ මිනිස්සු.
@pradeepmadushanka7017
@pradeepmadushanka7017 5 жыл бұрын
Mage mulma adarayath yapanaye grl kenek.. ae minissu gdk manussakam walin piruna aya mn eka parak giya yapane mage nayange gedara giya wage hageemak tama danune..
@chanukapremathilaka4861
@chanukapremathilaka4861 5 жыл бұрын
@@pradeepmadushanka7017 ඒක සහතික ඇත්ත. මමත් ඒ අත්දැකීම ලබලා තියෙනවා. මාරම මනුස්සකම් තියෙනවා ඒ මිනිස්සුන්ට...
@ajantharanganath1181
@ajantharanganath1181 5 жыл бұрын
Respect you
@samankumara7732
@samankumara7732 5 жыл бұрын
නියමයි චතුර ස්තූතියි ඔයාට ඒ වගේම මේ වීඩියෝව පෙන්නන්න ඕන විග්නේෂ්වරන්, සම්බන්ධන්, සුමන්තිරන් යන කාල කන්නින්ට මේ මිනිස්සු ඉල්ලන්නේ ෆෙඩරල් නෙවෙයි කන්න ටිකක් ඉන්න තැනක් 😰 යාපනයේ ආවා කියලා හදුන්වන අරුන් කියන්නෙත් ඔය ටිකම තමයි චතුරගෙ talk වැඩසටහනෙන් මම දැන ගත්තා
@sameerasuresh2581
@sameerasuresh2581 2 жыл бұрын
බහුතරයක් ඉතාමත් අහින්සක ගුණ ගරුක මිනිස්සු ❤️❤️
@sameeralakmal6663
@sameeralakmal6663 4 жыл бұрын
අපේ කම අපේම උන්... පටු අරමුනු නිසා අපි යුද්ධ කරේ. මොන මගුලකටද බන්. 😌 එක රටක් එක සිතක්..... ❤️
@oshinidulara2058
@oshinidulara2058 3 жыл бұрын
සාමාන්ය දෙමල මිනිස්සු හොඳයි.කොළඹ පදිංචි අන්තවාදී අවස්ථාවාදී දෙමළ දේශපාලුවො තමයි මේ ඔක්කොම ප්රශ්ණ හදන්නෙ.උන්ට ඔින අහිංසක මිනිස්සු බිල්ලට දීල රජ වෙන්න.සිංහල දෙමළ කවුරුත් සමගියෙන් ජීවත් වෙනව නම් කිසිම අවුලක් නෑ.
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
දෙමළාටත් තම්බියාටත් ඕනෑ මේ රට අල්ලා ගන්න. ඒකට උඩ ගෙඩි දෙන සිංහල වල් බල්ලෝත් ඉන්නවා. රනියා වගේ හිකනල්ලු.
@shashielmeda7758
@shashielmeda7758 5 жыл бұрын
දැක්ක පළමු වතාවට මේ වගේ ළිඳක්.ඉස්තුති චතුර 👍👍👍
@mostalk9677
@mostalk9677 5 жыл бұрын
ඒ ඉන්නෙත් අපිමයි අපිත් ඔවුන්මයි.වෙනස බාශාව පමනයි.චතුර දෙරනත් එක්ක එකතුවෙලා අපී අතර පාලම් හදන්න.ඉර හද පවතින තුරාවට අපි දෙගොල්ලම මේ පුංචි පිංබර රටේ ජීවත් වෙන්න ඕනෙ නිසා.
@nuwanharshika7576
@nuwanharshika7576 3 жыл бұрын
අපේම මිනිස්සු මේ..ආදරෙයි සියලුම මනුස්ස වර්ගයාටම...❤❤
@diyatha2253
@diyatha2253 2 жыл бұрын
උතුරේ කාලකන්නි දේශපාලකයිනුයි දකුනේ කාලක්ක්නී දේශ්පාලකයොයි නැත්නන් කොච්චර ලස්සන අපේම මිනිස්සුද...love tamil people mother sri lanka
@aselajayawickrama9268
@aselajayawickrama9268 5 жыл бұрын
මේත් අපේ මිනිස්සු නේ☹️❤️ දේෂපාලකයෝ මිනිස්සු අතර ප්‍රස්න ඇති කරනවා විතරයි... මුරලි කිව්වා වගේ මේ අයට තියෙන්නේ වෙනම ප්‍රස්න...
@keeransiva5062
@keeransiva5062 5 жыл бұрын
Chatura thank you for your time. And i like your chanel. சத்துரா மிக்க நன்றி உங்களுடைய நேரத்தை செலவுசெய்தமைக்கு மற்றும் உங்களுடைய சனலை எனக்கு பிடித்திருக்கிறது. Chatura love you.
@alphaboy2422
@alphaboy2422 2 жыл бұрын
Nengal appadi kuruwadhu pilai em inathin aliwukku karanamana indha inthuwesigalai potruhireergal endral nam eelathitkaha uyirai thurandha em Eela porata werargalukky seiyum dhrohamum awamanamum ahum...
@s.sadewniperera8738
@s.sadewniperera8738 2 жыл бұрын
God bless you we belive shiva 😍
@syed123dawood9
@syed123dawood9 4 жыл бұрын
I ❤️Sri Lanka and all people my blood 🇮🇳🇱🇰
@productions1087
@productions1087 3 жыл бұрын
Thank uuu brother we all love india
@user-jh6vd7ev8q
@user-jh6vd7ev8q 5 жыл бұрын
මම පටිටම ආසයි චතුර අයියෙ උබට ❤️
@nethuunethuu3207
@nethuunethuu3207 2 жыл бұрын
Ou aneee❤❤
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
පෙරේතයා...... . . . තෝ . 🦋 ක් නේද?
@showstopper9498
@showstopper9498 5 жыл бұрын
මිනිස්සු ඔබට ආදරෙ ඔබගේ තියන නිහතමානී කමට... ජයවේවා...
@Tastyforzestbyayesha
@Tastyforzestbyayesha 5 жыл бұрын
මම ආසාවෙන් බලන ලංකාවේ traveling program එක 💜️💜️
@priyanthaudayakumara6846
@priyanthaudayakumara6846 5 жыл бұрын
Eka ලස්සනයි
@plkanandarajah9157
@plkanandarajah9157 3 жыл бұрын
ඉවර වෙනකන්ම බැලුවා, එක රටක් එක සිතක්..... ❤️
@k.a.bandara3501
@k.a.bandara3501 3 жыл бұрын
මේ අපේම ආදරණීය මිනිස්සු.♥️🙏 කාළය විසින් අපිට අහිමි කළ ඒ සහෝදර බැඳීම ආයෙම අලුත් කරගන්න කාලය ඇවිත්. இவர்கள் எங்கள் சொந்த அன்பான மக்கள். காலப்போக்கில் நாம் இழந்த அந்த சகோதர பிணைப்பை புதுப்பிக்க வேண்டிய நேரம் வந்துவிட்டது.♥️
@shiyanasamahon1106
@shiyanasamahon1106 5 жыл бұрын
ආපහු දවසක එන්න යාල්පානමේ අසිරි විදින්න. දැන් මේ පොළොව හරි නිදහස්. දෙපයින් ඇවිදලා නිදහසේ හිනා වෙන්න තරම්. ආපහු දවසක එන්න. තල් වැට මායිමේ.. මුහුදු හුලග විද විද.. යාල්පානමේ මනුස්සකම විදගන්න. -ඇනී ❤
@indikajayasinghearachchi7834
@indikajayasinghearachchi7834 5 жыл бұрын
We are eagerly waiting to come to Jaffna. People like you will definitely spread the peace and love. We all hate politicians in south and north who made the difference between us. Let's unite!
@gayathrijayabahu8425
@gayathrijayabahu8425 5 жыл бұрын
Oyath yapaneda?
@pujeniranjith4884
@pujeniranjith4884 5 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුති.! ඒ ආරාදනාව හරිම සුන්දරයි.....ඔයාලත් එන්න පවුල පිටින්ම අපි ඔයාලව සතුටින් බාරගන්නව...අපි බාසාවෙන් විතරයි වෙනස්...... ඔයාල හැමෝටම දෙවි පිහිටයි
@indikajayasinghearachchi7834
@indikajayasinghearachchi7834 5 жыл бұрын
@@shiyanasamahon1106 Definitely!!!!
@gamingboy1159
@gamingboy1159 4 жыл бұрын
@@indikajayasinghearachchi7834 ❤️❤️👈
@shinypathiraja1764
@shinypathiraja1764 5 жыл бұрын
දෙරණින් විශේෂයෙන්ම චතුර අයියගෙන් ලොකූ ඉල්ලීමක්. ඇඩෙනව චතුර අයියෙ මේ පොඩි උන්ව දකිද්දි. Ice cream එකක් කන්න දරුවො කී දෙනෙක් අඩන්න ඇද්ද. බේරෙන්න බැරිම තැන අම්ම කෙනෙක් එක දරුවෙක්ට අරන් දුන්නම ඒ දිහා බලන් දරුවො කී දෙනෙක් හූල්ල හුල්ල කෙල ගිල ගිල අඩන්න ඇද්ද. ඒ අම්මලගෙ හිත් කොච්චර පිච්චෙන්න ඇද්ද. මේ පොඩි උන්ගෙ හිත්වල ලොකු ලොකු ආසාවල් නැතුව ඇති. මොකද ආසාවල් ඇති වෙන්නවත් මේ දරුවො උතුරින් එහා ලෝකෙ විච්චූරන දැකල නැතුව ඇති. මන් කාරුණික ඉල්ලීමක් කරනව දෙරණින්. එකම එක අවුරුද්දකට සරුංගල් සැනකෙලි වගේ විනෝදාත්මක වැඩසටහනක් නවත්තල මේ දරුවන්ගෙ ඇස් සතුටු කදුලින් පුරවන්න ඒ මුදල් යොදවන්න. ඒ දරුවන්ට ලස්සන විනෝදාත්මක වැඩසටහනක් කරන්න. අපෙනුත් සල්ලි එකතු කරන්න littlehearts වගේ ඕන තරම් මුදල් එකතු වෙයි. එ පවුල් වලට සල්ලි දෙන්න කීය කීය හරි. ඔයාලගේ අපේ දරුවන්ට දැනෙන සතුට , නිදහස , ලමා මනස එක දවසක් හරි විදින්න ඉඩක් හදල දෙන්න. කාරුණික ඉල්ලීමක්.
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 жыл бұрын
That's a great idea. I hope Chatura sees this. I live in u.s.a and I would love to contribute/ collect funds or collect educational material for these kids. In 2017 I helped build a library in a rural village in sri Lanka.
@sadunivlogs9315
@sadunivlogs9315 3 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍♥️♥️♥️
@dilanisamanmali1233
@dilanisamanmali1233 3 жыл бұрын
අගය කළ යුතුයි
@dilanisamanmali1233
@dilanisamanmali1233 3 жыл бұрын
වෙනවා නම් හොද වැඩක්..අපේ රටේ ඇතැම් අයගෙ වැඩ අනුව බලපෑම් එයි ඉතින්
@ranukaminal8116
@ranukaminal8116 5 жыл бұрын
Tamil bothers, politicians divided our bonds. Forget the past periods. Love each other. ❤
@rahulsrilanka934
@rahulsrilanka934 3 жыл бұрын
yes bro
@PrabhaDE
@PrabhaDE 3 жыл бұрын
Vihilu krnn epa brother, depeththema politicianslata chande dennthe api api me manussyomane, mokada un udin path wenawai..
@ShanthysKitchen
@ShanthysKitchen 3 жыл бұрын
great
@yohandenipitiya4770
@yohandenipitiya4770 4 жыл бұрын
Love you our tamil brothers and sisters 💚
@123chandimal
@123chandimal 5 жыл бұрын
මේ මිනිස්සු කොච්චර ලස්සනද... මේ සරල කමට මම ආදරේයි
@isurudeshan4401
@isurudeshan4401 5 жыл бұрын
බයිසිකලේ පැදාපු තන්ගච්චි ට හිත ගියා. මාත් යනවා යාපනේ.....
@rushbnl2638
@rushbnl2638 5 жыл бұрын
Hammo
@lovelygirl3966
@lovelygirl3966 3 жыл бұрын
නියමයි අයියේ...දකුනේ කොල්ලො උතුරෙ කෙල්ලොන්ව කසාද බැදලා උතුරෙ කොල්ලො දකුනෙ කෙල්ලන්ව කසාද බැදල පවුල් සබදතා අති උනොත් මේ හැම ප්‍රශ්නෙයක්ම විසදෙනවා...සතුට සමගිය ඇති වෙනවා...එතකොට මුලු රටම එකම පව්ලක්..දේශපාලුවොන්ගෙ පටු අරමුණු ඉශ්ට කරගන්න අමාරුයි එතකොට...great idea ❤💜️
@bhanuka_18
@bhanuka_18 2 жыл бұрын
@@lovelygirl3966 amo amo😉apith badimuda nangi
@derikdilshan4537
@derikdilshan4537 3 жыл бұрын
අපේ රට බේරා දුන්නු රණවිරුවන්ට සහ නායකයන්ට හිස නමා ආචාර කරමි. තෙරුවන් සරනයි❤️
@niranjanniranjan9242
@niranjanniranjan9242 2 жыл бұрын
no 1 janosite sri lanka army criminal
@srilankanlibrary3263
@srilankanlibrary3263 2 жыл бұрын
🙏❤️
@JM-iq4iq
@JM-iq4iq Жыл бұрын
දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය උගෙන් රට බේරගන්න එක.
@AsokaTw-mz3lr
@AsokaTw-mz3lr Жыл бұрын
@@niranjanniranjan9242 not true.
@AsokaTw-mz3lr
@AsokaTw-mz3lr Жыл бұрын
@@JM-iq4iq another terrorist.
@vinothan1296
@vinothan1296 4 жыл бұрын
I am tamil I love my mother land 🇱🇰🧡💥
@nadeeraranasinghe6861
@nadeeraranasinghe6861 3 жыл бұрын
Love you brother ❤️
@Meditationmrt
@Meditationmrt 3 жыл бұрын
Thanks brother. We are sri lankan.
@janidubasuru4360
@janidubasuru4360 5 ай бұрын
Love you brother 🇱🇰🇱🇰
@DilipSaparamadu
@DilipSaparamadu 5 жыл бұрын
ලස්සන පසුබිම් ද්‍රවිඩ සංගීත කණ්ඩයක් ...
@ishufernando800
@ishufernando800 5 жыл бұрын
හරි ලස්සනයි අයියේ ... ඇස් වලට කදුළු ආවා පටන් ගමුකෝ අපි හැමෝම එකෙක් වෙන දවසක් හදන්න
@travellersdiary7777
@travellersdiary7777 3 жыл бұрын
ආසයි යාපනේ එන්න.අදුනගන්න ආසයි එහේ යාලුවෙක්.මේක කියවන යාපනේ කවුරුහරි ඉන්නවනම් රිප්ලයි කරන්න.ඇත්තෙන්ම මන් ආසයි අපේ මිනිස්සු එක්ක සුහද වෙන්න.
@WajiraDissanayaka
@WajiraDissanayaka 5 жыл бұрын
මනුස්සකම දන්න, දුප්පතාගේ හදගැස්ම හඳුනන, අපේ දකුණෙ අයට ඇස් ඇරවන චතුර උබට මගේ උත්තමාචාරය .. 🙏🙏🙏 තෙරුවන් සරණයි
@janakafernando9434
@janakafernando9434 5 жыл бұрын
These people are our own Brothers and sister We Sinhalese should take care of them,
@shantha59
@shantha59 5 жыл бұрын
Thank you Janaka.
@shanthagunaratne6900
@shanthagunaratne6900 5 жыл бұрын
yes
@murukumaran7672
@murukumaran7672 5 жыл бұрын
Yes...Janaka.. Your name in Tamil just one letter add N its "JANAKAN" .. So i mean we don't have many different. ..
@vinothan4723
@vinothan4723 5 жыл бұрын
Thanks anna❤
@mishastar2366
@mishastar2366 5 жыл бұрын
Love you my thamil people.
@tikirikariyawasam1801
@tikirikariyawasam1801 5 жыл бұрын
Nowadays you doing your duty chatura..you are opening eyes..carefull! .politics is a mafia business .. they dont love people . North ..south ..we all are same..facing the same problem ..but its hard to them comparing to us.. anyway we are with you ..with the same feeling ..
@rudrabarathan2737
@rudrabarathan2737 4 жыл бұрын
I can't appreciate you enough my Brother the documentary is absolutely beautiful.
@pavindubimal7621
@pavindubimal7621 3 жыл бұрын
නියම වැඩසටහනක් අයියේ ගොඩාක් වටිනවා.මේ අපේ රටේ මිනිස්සු.. කවදාවත් දෙමල මුස්ලිම් කියලා වෙන් කරන්න එපා..
@Tararsupport
@Tararsupport 5 жыл бұрын
Beautiful video love from Pakistan,
@sudeerarukshan4842
@sudeerarukshan4842 4 жыл бұрын
Love u too brother... I really wonder How u could understand the languages in the video.
@user-le8mt4ni5k
@user-le8mt4ni5k 5 жыл бұрын
Thanks a lot Chatura aiyaa We are all one nation
@indikajayasinghearachchi7834
@indikajayasinghearachchi7834 5 жыл бұрын
👍👍👍👍👍
@sujithkumara2788
@sujithkumara2788 5 жыл бұрын
❤️❤️❤️❤️❤️
@lihanshamith12173
@lihanshamith12173 5 жыл бұрын
We are with you brothers ❤
@ASTROTRIP_officialL
@ASTROTRIP_officialL 5 жыл бұрын
Of course my brother
@mohamedrislan6438
@mohamedrislan6438 5 жыл бұрын
❤❤❤
@roysusanaraj4537
@roysusanaraj4537 5 жыл бұрын
You are a great man Chathura...brought this people dtruggeling life..Thanks for your great job..
@nevejaprabu8643
@nevejaprabu8643 5 жыл бұрын
You must put subtitle on tamil or English. See this video most watch video in yours. So tamil people like to watch your video so if you put subtitle it will nice for us. Thank you
@chanakawimarshana5955
@chanakawimarshana5955 3 жыл бұрын
It should necessary
@wasanthawedagama9148
@wasanthawedagama9148 3 жыл бұрын
True
@binzwins4451
@binzwins4451 3 жыл бұрын
definietly he should
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
ඔව් නේද ? එහෙම හිතමු.
@murukumaran7672
@murukumaran7672 5 жыл бұрын
We are Tamils we love to Learning Singalam.. Its very in interesting. .. Same we Request our Singalish Brothers please try to learn little Tamil.. Otherwise just Respect Tamil Language. . Thats enough to solve the conflict. ..
@ariyasilva4203
@ariyasilva4203 5 жыл бұрын
I respect your language, your culture, your foods ... everything except your politicians!
@pramodmalinga2629
@pramodmalinga2629 4 жыл бұрын
We all are same.
@kirujabagerathan1322
@kirujabagerathan1322 4 жыл бұрын
@@ariyasilva4203 we too dont like our politicians.
@sudeerarukshan4842
@sudeerarukshan4842 4 жыл бұрын
Muru Kumaran, you know brother I like Tamil Language a lot. I ve tried lot of times to learn Tamil. It was not that easy. But I will definitely do it. As Ariya Silva said Tamil dishes are our favorite. Love you from South ❤️❤️❤️
@eranjeneabeysinghe8100
@eranjeneabeysinghe8100 4 жыл бұрын
@@kirujabagerathan1322 Those politicians are keeping the communities seperate for their benefit.. So they can give 'false' hopes to you guys and grab your votes.. The biggest achievement of these politicians is engineering conflicts among uneducated masses of both communities and enjoying with a wine! It's a similar story in the South too..It's sad one of the longest coexisting communities in the world had to face conflicts since 1983...damn!
@abishekraj7091
@abishekraj7091 5 жыл бұрын
Proud to be srilankan 🇱🇰 love u guys
@darshaniegallage8011
@darshaniegallage8011 5 жыл бұрын
❤❤❤👍
@sudeerarukshan4842
@sudeerarukshan4842 4 жыл бұрын
Love you broh ❤️❤️
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
☸️🕉️❤️❤️❤️
@janidubasuru4360
@janidubasuru4360 Жыл бұрын
❤️❤️👍
@nigeljudec7483
@nigeljudec7483 4 жыл бұрын
From TAMIL NADU..loved this video..man ...plz translate sinhala in English subtitles...so we here can enjoy ur video with complete satisfaction of understanding sinhala...awesome BGM..GOD BLESS U FOREVER..👍👍👍💙💙
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
I am sinhala i love temil pipples ☸️🕉️❤️☸️🕉️❤️
@azharudeenjamal6258
@azharudeenjamal6258 5 жыл бұрын
Iam from india this video really talk and you present suffering from people of your own country i think will be conflict of tamil and sinhales it over you should sharing of love i difenitely proud of you brother chatura
@shakilasanjeewa1665
@shakilasanjeewa1665 4 жыл бұрын
Its not tamil sinhala war.. its srilankan army and Ltte terrorist war
@ShanthysKitchen
@ShanthysKitchen 3 жыл бұрын
great
@DilipKumar-sc6sr
@DilipKumar-sc6sr 5 жыл бұрын
I am from Tamil nadu I feel so sad to see this and I can feel humanity is living everywhere it's tamils or Sinhalese humanity is same which come from love. Politicians who play game with our people's for their benefit. Don't want to talk and past it's better government at least do something for Tamil people's for their good future. Which make your nation to good growth.
@kavishlive5012
@kavishlive5012 4 жыл бұрын
Dilip Kumar I agree and I have to say something that it’s not only Tamil people even they are not treating Sinhalese as well..its same situation in some other villages in Sri Lanka.our government only thing about there families..anyways I hope my country will be alright in 2020🇱🇰
@queenqueen4758
@queenqueen4758 4 жыл бұрын
If everyone same humanity level like Chatura definitely things will be better but December election many tamils in tension it’s true also. But plz Singhalese or tamils stay together and we want peace there. Peoples make decisions of politicians only peoples can do it. Love u all. Love from 🇳🇴
@shanmugamkm5364
@shanmugamkm5364 4 жыл бұрын
Dillep Kumar yes correct speech I am indian
@sudeerarukshan4842
@sudeerarukshan4842 4 жыл бұрын
Dilip Kumar I agree with what u said, but not 100%. I am a Sri Lankan who lives with Tamil and Sinhala people. Yes of course it seems to be divided as Tamils and Sinhalese because of f******g politics. But in the community we don't even give a damn about the language, race or religion. There are extremists as well. But majority of people are not like that. And they are lot of Sinhala rural villages as well which are way worse that Jaffna. So it is not about Sinhalese or Tamils.. There are lot of Tamil people in other parts of Sri Lanka as well who spend luxury lives. So this is not about Tamils or Sinhalese...This is about the financial stability of the country.
@gaweshakaya8329
@gaweshakaya8329 4 жыл бұрын
Wrry true
@chinthakadeepthimeranhetti7865
@chinthakadeepthimeranhetti7865 5 жыл бұрын
චතුර නියමයි වැඩෙ සුපිරි අපිට මාර සතුටුයි රට හදන්න රටට අාදරෙ කරන උන් බය නැතුව යාපනේ යන්න ඒ අයට උදවි කරන්න උනුත් අපේ මිනිස්සු තමයි මෙ අය කොටි නෙවෙයි මෙහෙන් කන්න බොන්න දේවල් හරි අරන් ගිහින් ඒ් මිනිස්සුට උදවි කරන්න තවත් මෙරටෙ යුද්දයක් හිනයකින් වත් නැති වෙවි. අපේ මහින්ද මහත්තයා අරන්දිපු නිදහස ඒතුමා වෙනුන් ඒතුමට උප හාරයක් වෙනුවෙන් මෙ මිනිස්සුට උදවි කරන්න යන්න
@amashakusal1397
@amashakusal1397 2 жыл бұрын
උතුර කියන්නේ හරි සරුසාර වගේම හරි මනුෂ්‍යත්වයක් තියන පළාතක්❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏
@mattmu9887
@mattmu9887 Жыл бұрын
Thanks🥰
@lahirudilshan9417
@lahirudilshan9417 2 жыл бұрын
මගේ හීන ඇතුලේ තව හීනයක් මුලු ලංකාවෙම ට්‍රැවල් කරන්න ....අපි නොදන්නව උනාට මාරම ලස්සන තැන් තියෙනව ඒ අතරින් සිත් ගත් තැනක් යාපනය
@rinshadrinzi5798
@rinshadrinzi5798 5 жыл бұрын
Superb bro! Living in Sri Lanka like one ☝️ family
@prashanthanrpr
@prashanthanrpr 5 жыл бұрын
Thank you for this great video Chathura! We as Sri Lankans must unite to build a better place for our future generations to bring prosperity to our beautiful country 🇱🇰
@b4bthick
@b4bthick 3 жыл бұрын
Let Sri Lanka live with peace and prosperity. Love from a Tamil.
@rajgsrinivas
@rajgsrinivas 5 жыл бұрын
Beautiful country. Beautiful people. Dude amazing tamizh song music.
@rkumara3770
@rkumara3770 5 жыл бұрын
මේ මිනිස්සු තුවක්කු අතට නොගත්තොත් තමා පුදුමේ සුමන්දිරන්,සම්බන්දන් කතාකරනවා උන්ගෙ අප්පලාගෙ වල්ල ගැන
@deepaliareyasena1921
@deepaliareyasena1921 5 жыл бұрын
Akane sambandan sumandiram para ballo ko me minissunta yahapatak karala kalakanni
@user-sz1je2qr3g
@user-sz1je2qr3g 3 жыл бұрын
මමත් ඕකම තමයි කියන්නේ.......
@chandrasurasena7809
@chandrasurasena7809 5 жыл бұрын
NGO and politicians are making money out of this innocent peoples life. This is a good business for them. Whatever the foreign funds received by the government to provide housing facility for these innocent people, still has not been utilized.
@riyanryan2643
@riyanryan2643 4 жыл бұрын
Thanks for you chatura you travel for Jaffna really so beautiful place and very beautiful cultura .nice people . but some stories very sad 😭 .we need to help the poor people. We are all same country . any way.thank you and your team
@kavindusadeep5207
@kavindusadeep5207 3 жыл бұрын
දමිල කියලා ලේබලේ ගහගෙන ඊලාම් සිහිනයට පණ අදින ඩයපෝරා පක්‍ෂ නොහිටින්න මේ මිනිස්සු ලස්සන ජීවිතයක් තියෙන්න තිබුනා... පුදුම දුකයි, මේත් මගේ රටේ ඉන්න අපේම මිනිස්සු😥
@HG-wn5qw
@HG-wn5qw 3 жыл бұрын
විග්නේශ්වරන්ලා සුමන්තිරන්ලා කරන්නේ ජාතිවාදය අවුස්සලා, දෙමල ජනතාව ෆෝර්ම් කරන එක. සත පහක සේවයක් දමිල ජනතාවට කරන්නේ නැහැ
@iUmesh-hb4nz
@iUmesh-hb4nz 2 жыл бұрын
හ්ම්ම්ම්😢😢😢
@niranjanniranjan9242
@niranjanniranjan9242 Жыл бұрын
@@HG-wn5qw සරත්වීරසේකර විමල් වීරවංශ සිංහල දේශපාලකයා සමඟ ඔබ කරන්නේ කුමක්ද?එකම සිංහල ජාතිවාදී දේශපාලනයම සිදුවෙමින් පවතී.වසර 30ක දෙමළ ජනයාගේ උතුරු නැගෙනහිර අයිතීන් වෙනුවෙන් සන්නද්ධ අරගලය, 2009 ආර්ථික සම්බාධක පනවන විට ඔබ කිරිබත් කා සතුටු විය. සහ දෙමළ විනාශය බලාගෙන රතිඤ්ඤා පත්තු කරනවා දැන් ඇවිත් සමගිය ගැන කතා කරන්න.
@AsokaTw-mz3lr
@AsokaTw-mz3lr Жыл бұрын
@@niranjanniranjan9242 උතුර නැගෙනහිර දෙමළට අයිති කොහේද. පොලොන්නරුව යුගයේ අවසානය වෙනකම් උතුර සිංහලයගේ, දෙමළු ඉන්දියාවෙන් ඇවිත් උතුර බලෙන් අල්ලගත්තේ. නැගෙනහිර සුද්දා අල්ලගන්න කලින් ඒක අයිති මහනුවර රාජධානියට. දෙමලට උතුර නැගෙනහිර ඒක නිසා අයිති නෑ.
@niranjanniranjan9242
@niranjanniranjan9242 Жыл бұрын
@@AsokaTw-mz3lr 1947 දී ඉන්දියාවේ නිදහස වෙනුවෙන් ආයුධ අතට ගත්තේ දෙමළ ජනතාව පමණක් නොවේ.හින්දි, තෙළිඟු, මලයාලම් ආදී සෑම භාෂා ජාතියක්ම ආයුධ අතට ගෙන සටන් කළහ. එම විරෝධතාවයේ නායකයා වූයේ සුභාෂ් චන්ද්‍රබෝස් ය. ඉන් පසුව මහත්මා ගාන්ධි ඉන්දියාවට නිදහස ලබා දුන්නා.ඉන්දියාවේ නිදහස් අරගලයේ ඉතිහාසය පොත කියවන්න.palayan sinhala ponna wesiaa puthaaaaඔබේ සිංහල ජනතාවගේ විජයබාහු රජතුමා පවා 700ක් ඉන්දියාවෙන් ලංකාවට පිටුවහල් කළා. ඒවා එව්වේ සුද්දා. ඒකට උඹල උන්ට කියන්නේ සුද්දාගේ කුලී හේවායෝ කියලා.අපොයි ඔව්. දැන් රට කාටවත් අයිති නෑ ඉන්දියාව රටෙන් බාගයක් චීනයට ඇමරිකාවට බදු දීලා. කාටවත් රටක් අයිති නෑ.ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයෙකුට ජනාධිපති විය හැකිද?අපි කියවා බලමු ඔබේ ව්‍යවස්ථාවේ තැනක් තිබේද කියා.සිංහලයෙකුට ලංකාවේ ජනාධිපති විය හැක්කේ ඔහු බුදුදහම වැළඳ ගත්තොත් පමණයි. එතකොට කොහොමද දෙමළ මුස්ලිම් ජනතාව එකතු කරන්නේ.උබට රස්සාවක් නෑ කියපන් මම චයිනාගෙන් අහලා ජොබ් එකක් අරන් දෙන්නම්.ඔය කියන දේ මට හිනා යනවා මගේ සිංහල අයියේ, 2009 මැයි දෙමළ මිනිස්සු සමූල ඝාතනය කරපු දවස්වල මුල්ලිවයිකාල්වලට දෙමළ මිනිස්සු එකතු වුණා, දකුණු ලංකාවේ සිංහල මිනිස්සු රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කාලා යුද ජයග්‍රහණය සැමරුවා. කවදාවත් නැති දුකක්, කනස්සල්ලක් අවුරුදු 14කට පස්සේ ඔයාට ආපු එක ගැන මට හිනා යනවා. තහනම් අවි විෂ බෝම්බය උල්ලංඝනය කරමින් දෙමළ ජනතාව විනාශ කිරීමට ලෝක රටවල් ලබාදුන් අවි ආයුධ භාවිත කරමින් දෙමළ සිංහල ජනතාව ලෝක රටවල ආධාර ඇතිව සමගියෙන් ජීවත් වන බව කීම අනුවණකමකි. ඇත්තේ එකම මාර්ගයකි. සහෝදරයා මේකට විසඳුම දෙමළ ජනතාවට වෙනම රටක් ස්වාධීන දෙමළ ඊළමක්.
@__s.e.n.a__boy__8898
@__s.e.n.a__boy__8898 5 жыл бұрын
අපේම මිනිස්සු නෙද දෙයියනේ ❤️ මට නම් කිසිම වෙනසක් දැනුනෙ නෑ . ඇත්තමයි අපෙම මිනිස්සු .
@yauwanathanthirige426
@yauwanathanthirige426 5 жыл бұрын
අයියා කොතනක හරි වැරද්දක් තියේනවා..අරුන් ගේ කතාවේන් පස්සෙනේ ඔයා යාපනයට යන්න තිරනය කරේ...අපේ මිනිස්සු කොහොම උනත් චතුර අයියට ජය
@sheronnipun8838
@sheronnipun8838 5 жыл бұрын
Chathura meeta kalinuth yapane ghn tynawa bn.. uba dakke me programme eka withara wenna athi.. A kathawen passe chathura witharak nemei godak dakune minissu wenas widihata hithanna gaththa.. yapane aththa thathwe dan balapan.. ubala meheta wela waradi hoyanne nathuwa
@padminiwidanalage6472
@padminiwidanalage6472 4 жыл бұрын
Ithin me minissu duk widina heti dekkahama hithennnedda me demala janthawata asadaranyak wenawakiyala rajayata berida lassana flat tikak hadala lassanata jiwath wenna
@padminiwidanalage6472
@padminiwidanalage6472 4 жыл бұрын
Me minissu duk widinne prbakarnge waradin.asarana demal janthawa.asara daru petawu
@velu1671
@velu1671 5 жыл бұрын
Even I am not familiar with sinhala language. I can understand well.same way you are my blood brother.
@sudeerarukshan4842
@sudeerarukshan4842 4 жыл бұрын
Let's make a deal... Teach us some Tamil..We love to learn Tamil...we will teach you Sinhala...❤️🙂
@MKtamila.pointone
@MKtamila.pointone 4 жыл бұрын
சத்துரா மிக்க நன்றி உங்களுடைய நேரத்தை செலவுசெய்தமைக்கு மற்றும் உங்களுடைய சனலை எனக்கு பிடித்திருக்கிறது.
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 5 жыл бұрын
සජිත්ල රට පුරා නිවාස ව්‍යාපෘති කරනව මේ මිනිස්සු තාම අනාථ කඳවුරු වල​.සජිත්ලට ජන්ද ලැබෙන පැතිවල තමා ඒකත් කරන්නෙ.ඒ මිනිස්සු කල්ලි හදාගන්න එක අහන්ඩත් දෙයක්ද​?
@sujithkumara2788
@sujithkumara2788 5 жыл бұрын
එහේ නිදන් නැ නේ එකයි.
@bandarabandara3096
@bandarabandara3096 4 жыл бұрын
Deesapaluwo එහෙම tami
@chaku7790
@chaku7790 5 жыл бұрын
අපි දැන්වත් එකතු වෙමු .අනිවා මේ රට දියුණු කරන්න පුලුවන් මෙච්චර ලස්සන රට අපි යමු උතුරට එයාලා දකුනට එක්කන් එමු ආයේ යුද්ධ‍යක් එපා.ගොඩක් පින් චතුර අයියා
@VarunaDayaratne
@VarunaDayaratne 5 жыл бұрын
අනේ මේ යාපනේ ආදරණීය ශ්‍රී ලාංකීය මිනිසුන් කොච්චර අහිංසකයිද? අසරනයිද? How innocent and poor poverty stricken these loving Sri Lankan people are in Jaffna. කවුද මේ අයට පිහිට වෙන්නේ? Who will come to help them?
@tharindunilantha4286
@tharindunilantha4286 4 жыл бұрын
ලස්සන සංස්කෘතියක් හිමි ජාතීන් දෙකක්. මේ වගේ මිශ්‍රණයක් මේ ලෝකේ වෙන රටක නැතුව ඇති ඔක්කොම අනල කුනුහරපයක් කරල තියෙන්නෙ .. චතුර උබට පිං බං මේක පට්ටම වටිනව
@upulnishansonglane9238
@upulnishansonglane9238 5 жыл бұрын
මේ වගේ නිදහසක් ලබාදුන් රණවිරුවන්ට පිං අයිති වේවා
@niranjanniranjan9242
@niranjanniranjan9242 2 жыл бұрын
monavatha rana vervetha eiyathami 1.5lakes public bombathala meruva sri lanka army
@upulnishansonglane9238
@upulnishansonglane9238 2 жыл бұрын
@@niranjanniranjan9242 LTTE බබාලද. අහිංසක මායිම් ගම්මාන වල මිනිස්සු, දරුවො, ගැබිණි අම්මලා කපල මැරුවෙ උඹලාගෙ Terrorists උන්
@niranjanniranjan9242
@niranjanniranjan9242 2 жыл бұрын
@@upulnishansonglane9238 ltt tamila mensua meruva naa sri lanka army fight katala thamai meruva ltt attack keruva sri lanka army vitarai sri lanka army 2006 year janna school bomb blash keruva
@upulnishansonglane9238
@upulnishansonglane9238 2 жыл бұрын
@@niranjanniranjan9242 පල කොටියා යන්න
@niranjanniranjan9242
@niranjanniranjan9242 2 жыл бұрын
@@upulnishansonglane9238 ltt support karala kada keruvanaa thamela mena teriesta oiya maru sok oiya sri lanka army karana vada keri vadathambai2009 karana thamela menusu keruva teriesta 😃😃😃😃
@yashchami3866
@yashchami3866 5 жыл бұрын
හරී ම ලස්සනයි බං මගේ රට... 😘😘😘
@piyarathnawikramaarachchi5991
@piyarathnawikramaarachchi5991 3 жыл бұрын
මේත් අපි වගේම මිනිස්සු නේද ඇයි ඡාති බේද පවු දෙවියනේ මොකද කරන්නේ හරිම දුකයි.
@muralithasvisvaligam3194
@muralithasvisvaligam3194 3 жыл бұрын
Dear team members, you did an excellent job and exposed some places in Jaffna. Congratulation Mr. Chatura and all the technical team. The background music is also very nice for this video.
@araaontube
@araaontube 5 жыл бұрын
අපේම මිනිස්සු මෙහෙම දුක් විඳිනව දැක දැක අපි කොහොමද බත් කටක් කන්නෙ? අපි උදවු වෙමු.
@Letslearnitsinhala
@Letslearnitsinhala 5 жыл бұрын
මිනිස්සු හැමෝම එකයි..ගූ පුරවන්නෙ දේශපාලන කරන එවුන්...නියම සිනමා ගතියක් තියෙනවා...👍චතුර අය්යා නියමයි..
@chammikarambukwelle3160
@chammikarambukwelle3160 5 жыл бұрын
I love this episode, so authentic.Well done to Chatura and his team.
@vijaypathaman6591
@vijaypathaman6591 5 жыл бұрын
Super job
@user-ci6mp3mj6f
@user-ci6mp3mj6f 3 ай бұрын
චතුර ඉතාම වැදගත් වීඩියෝවක්.චන්දවලට වියදම් කරන සල්ලිවලින් අවුරුදු 30ක්.අන්ත දුකක් විදලා.අවරුදු 15ක්.ඒවිදියටම තවමත් දුක්විදින අපේම මිනිසුන්.දරුවන් වෙනුවෙන්.යමක් කලොත්.මොනතරම් පිනක්ද,
@nadeekaperera9430
@nadeekaperera9430 3 жыл бұрын
ඇත්තටම අපිට ගොඩක් දුරට දකින්න නොලැබෙන ස්ථාන ,දේවල් travel with chatura program එකෙන් දකිනවා.ඒකට ස්තුතියි .ඒ ජිවිත හරිම සරල යි. ඒ වගේම දුෂ්කරයි. ස්තුතියි චතුර ඔබට මේ දේවල් අපට පෙන්නනවට.🌹🌹🌹
@sam69xxx1
@sam69xxx1 5 жыл бұрын
One nation 👍🏽🇱🇰🇱🇰🇱🇰we love our Tamil brothers and sisters xxx
@vinothan4723
@vinothan4723 5 жыл бұрын
Thanks bro❤
@nabztaztic582
@nabztaztic582 5 жыл бұрын
This video is worth watching. The Government should do something for them
@muhammadrilwan6010
@muhammadrilwan6010 4 жыл бұрын
This so beautiful chatura God bless you always #budusaranai 😭🙏
@Samath180
@Samath180 2 жыл бұрын
හදවතට දැනෙනවා ..apee මිනිසුන් තමා ...❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏👍
ТАМАЕВ vs ВЕНГАЛБИ. ФИНАЛЬНАЯ ГОНКА! BMW M5 против CLS
47:36
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 21 МЛН
small vs big hoop #tiktok
00:12
Анастасия Тарасова
Рет қаралды 11 МЛН
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 58 МЛН
රජගලද රජගහනුවරද? | Episode 1 | Rajagala | Purawatha | Vlog 01
23:06
ТАМАЕВ vs ВЕНГАЛБИ. ФИНАЛЬНАЯ ГОНКА! BMW M5 против CLS
47:36