Travel with Niyo- ඇයි මිනිස්සු ස්පාඤ්ඤය ට යන්න ආස නැත්තේ? ( Vigo Spain )

  Рет қаралды 34,490

Travel with Niyo

Travel with Niyo

Күн бұрын

Пікірлер: 112
@Yoy233
@Yoy233 2 ай бұрын
මම් පොඩි කාලෙ ඉදන් යුරෝපෙට මාර ආසයි.පොඩි කාලෙ බැලුව කාටුන්,නවකතා,ගහපු ගේම්ස් මට යුරෝපෙ ගැන කුතුහලය වැඩි කරා.පස්සෙ මම යූටියුබ් එකෙ ගොඩක් යූටියුබර්ස්ලා යුරෝපයේ රටවල් ගැන දාපු ව්ලොග් බැලුවා.2020කලි යුරෝපය ගැන වීඩියෝ දාන්න ගොඩක් යූටියුබර්ස්ල හිටියෙ නෑ.මන් ඉස්සර ඉදන්ම හෙව්ව රටක් ස්පාඤ්ඤය.හැබයි ස්පාඤ්ඤය🇪🇸 ගැන කලින් අය දාපු ව්ලොග් වලට වඩා ඔයාගෙ වීඩියෝ වල එන ෆීලින් එක වැඩි.අයියෙ ඔයා වීඩියෝ වල තව කොලිටි එක වැඩි කරල,තව අනිත් මිනිස්සු ගියෙ නැති රටවල,නගර වල එහෙම වීඩියෝ දාන්න(ඇත්තටම මේ වීඩියෝ එකෙ තියෙන ස්පාඤ්ඤ නගරය ගැන දාපු වෙන වීඩියෝ එකක් මට හම්බුනේ නෑ) මන් කැමතිය් ඔයාගේ චැනල් එක මීට වඩා අප් වෙනවනම්.මම ඔයාට සුබ පතනව
@kusumapeiris_
@kusumapeiris_ 5 ай бұрын
ඔබ මෙම ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක වේවා,,,
@ninjagameing4405
@ninjagameing4405 2 ай бұрын
Hola amigo .I love spania .From sri Lankano 🇱🇰
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
ස්පාඤ්ඤය කියලා ලියා ගන්න බැරි නිසා වෙන්න ඇති
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 2 ай бұрын
හ්ම්ම්
@X_sltopic_X
@X_sltopic_X 2 ай бұрын
😂
@akilashehara8375
@akilashehara8375 2 ай бұрын
නියමයි අයියෙ වීඩියෝ එක තව වීඩියෝ කරන්න මේ වගේ ❤🎉
@anandawijesinghe217
@anandawijesinghe217 3 ай бұрын
ඒ ගයිඩ් නම් මරු.හරියට පන්තියක උගන්වන ටීචර් කෙනෙක් වගේ.
@MediterraneanUniverse
@MediterraneanUniverse 7 ай бұрын
Vigo මන් ආසම city එකක් ඔහේ sea food කැම හරි ලාබයි Paella 🥘 is the best හරියට ලංකාවේ sea food rice එකක් වගේ enjoy brother 😊 your tour in spain 🇪🇦
@stepup12
@stepup12 Ай бұрын
My dream country spain❤
@lofimusicsl-o5p
@lofimusicsl-o5p 7 күн бұрын
ස්පාඤ්ඤයට යන්න පුළුවන් ඒජන්සි මොනවද bako ඔපරේට වගේ ඒවා තියෙනවද
@udakaweerakoon3225
@udakaweerakoon3225 2 ай бұрын
අපේ පරන ගෙවල් කඩලා අලුතින් හදන්න හොද නැ.... පරන බවෙන් තමා කොලිටි එක එන්නෙ
@dunuwilagelushan5159
@dunuwilagelushan5159 3 ай бұрын
Safe voyage සහොදරයා❤🇦🇪
@kumarasingheappuhami5780
@kumarasingheappuhami5780 19 күн бұрын
ස්පාඤ්ඤයෙ පිපිඤ්ඤා තුන් වෙලටම කන්න තියෙන්නෙ එකයි ගොඩක් අය යන්න අකමැති😊
@Global_Situation_19
@Global_Situation_19 2 ай бұрын
Vlog එක ලස්සනයි. කතා කරන style එක natural. ඒකත් හොදයි. ඔයා දන්න කරුනු ටික කියන එකත් හොදයි. නොදන්න දෙයක් ඉගෙන ගත්තා❤❤🔥🔥
@funkynawa8181
@funkynawa8181 11 ай бұрын
අයියේ ඔයගේ ship එකේ video එකකුත් කරන්නකෝ..😇
@TravelwithNiyo
@TravelwithNiyo 10 ай бұрын
Hari malli man try karannam
@funkynawa8181
@funkynawa8181 10 ай бұрын
@@TravelwithNiyo thank you aiye
@BuddhiniDananjala
@BuddhiniDananjala 7 ай бұрын
මම ආසාවෙන් යන්න හීන දකින රටක්..
@oshadaalahakoon4471
@oshadaalahakoon4471 9 ай бұрын
ස්පාඤ්ඤයට යන්න ආසයි ඒත් කොහොමද ඉතින් ලන්කාවේ ඉදන් ඔහෙට යන්නේ යන්න තරම් සල්ලි නෑ නේ අපිට ස්පාඤ්ඤ ය විතරක් නෙමෙයි යුරෝපයේ මොන රටක් උනත් එකයි මෙහෙට වඩා
@nd6234
@nd6234 8 ай бұрын
ඇත්ත නීතිය ක් නැති රටක ජිවත් වෙන අපි පව්
@mixall6197
@mixall6197 3 ай бұрын
මුලින් රොමනිය යන්න එතනින් යන්න
@ShashiniFernando-w4h
@ShashiniFernando-w4h 2 ай бұрын
ස්පාඤ්ඤයේ සිංහල අය සිටිනවා ද. අපිත් යන්න හදන්නේ. ඉස්කෝලෙට මුදල් ගෙවීම් කරන්න යන්නේ. . . .ඔබ දන්න සිංහල අය ඉන්නවනම් මට ඔවුන්ව හදුන්වා දීමට පුළුවන ද.
@Yoy233
@Yoy233 2 ай бұрын
මම් පොඩි කාලෙ ඉදන් යුරෝපෙට මාර ආසයි.
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 11 ай бұрын
දැක්ම තියෙන මිනිසුන් සිටියට හරියට නායකත්ව දෙන්න කවුරුත් නෑනේ ඒකනෙ අපි මෙච්චර පරිහානියට පත් වෙලා තියෙන්නෙ 😢
@TravelwithNiyo
@TravelwithNiyo 10 ай бұрын
Eka nam aththa
@ArunasiripiyathilakaRanawaka
@ArunasiripiyathilakaRanawaka 2 ай бұрын
​@@TravelwithNiyoඑක නෙවේ ප්‍රශ්නය ලංකවේ බහුතරයට දැක්මක් නැහැ.
@X_sltopic_X
@X_sltopic_X 2 ай бұрын
​@@ArunasiripiyathilakaRanawakaඔය දෙකම නෑ කියල පේන්නැද්ද?
@achilaimesh3173
@achilaimesh3173 Ай бұрын
Paiya kiyala kiyanne.patta rasai 😊
@rohansk1
@rohansk1 2 ай бұрын
thank you
@angeloangilino1026
@angeloangilino1026 2 ай бұрын
මම නාමි තුන්පාරක් ගියා පර්සිගොනා ගොඩක් ලස්සනයි
@anandawijesinghe217
@anandawijesinghe217 3 ай бұрын
වැඩිය දැකල නැති ලස්සන රටක්.
@X_sltopic_X
@X_sltopic_X 2 ай бұрын
ආරථිකය යම් මට්ටමකින් කඩා වැටිල තියන නිසා රගන්නෙ නැත්තෙ වැඩිය🥲
@thilinadilshan9800
@thilinadilshan9800 6 ай бұрын
Gracias de mi hermano..supiri aiyee ❤ this is my dream country.❤🇱🇰
@TravelwithNiyo
@TravelwithNiyo 5 ай бұрын
Your welcome malli❤
@SanjeewaMaddumage-bq4db
@SanjeewaMaddumage-bq4db 6 күн бұрын
ජොබ් එකක් හොයගන්න විදිහ පොඩ්ඩක් කියන්න රොමානියාවෙ ඉන්දල එන්න හිතානෛන්නෙ
@LokugeWasantha
@LokugeWasantha 2 ай бұрын
ඔබ තුමාගෙ විස්තර කිරීම හොඳයි සාමාන්‍ය විදියට කියනව..
@RichardJenzden
@RichardJenzden 2 ай бұрын
1992 to 2000 i was in spain
@Europe58
@Europe58 7 ай бұрын
Super channel
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig 2 ай бұрын
⚘⚘Pirisidu Nagarayak⚘⚘ 💗Oyata bohoma sthuti💗
@anandawijesinghe217
@anandawijesinghe217 3 ай бұрын
ඔයා ලංකාවෙ අයට කැමති නැති හේතිව මොකක්ද ?
@koreanliveclassrev.mangala5996
@koreanliveclassrev.mangala5996 Ай бұрын
එ රටේ පිනට හැදෙන මල්...
@Ruwan-p6j
@Ruwan-p6j 18 күн бұрын
අයියේ ඔය රටේ මගෙ යාලුවෙක් ඉන්නවා ඔහු මට එන්න කියනවා ඔහෙ ජොබ් එකක් කරොත් පඩිය මොන වගෙද
@anandawijesinghe217
@anandawijesinghe217 3 ай бұрын
ඔය විදියට ලංකාව් හදන්න නම් දැක්මක් තියෙන ලිංමැඩි මානසිත්වයෙන් මිදිනු අය පාර්ලිමන්ට් එකට යා යුතුයි.
@santhanamal5204
@santhanamal5204 2 ай бұрын
Yana asi lankawa dasapalum api kawa nathi kala bour higam nu kala sali nathiwa khoma amnada walk ara walk kana api
@vithnagenihal5106
@vithnagenihal5106 2 ай бұрын
මං හිතන්නේ ස්පාඤ්ඤය තමයි යුරෝපයේ ලක්ෂණම රට,මං හිටියේ කොස්තා දෙල් සොල්
@vishwaBashana
@vishwaBashana 10 ай бұрын
@yowanfernando
@yowanfernando Ай бұрын
රට අවතක්සේරැ කරනවා නෙමෙයි ඒහෙම කරන්න ඔනේ අයියා මේ රට පලවෙනියට කැවේ තට්ටයෝ 😢😢😢😢
@shaliyt96
@shaliyt96 10 ай бұрын
සුපිරියක් ❤🤘
@TravelwithNiyo
@TravelwithNiyo 10 ай бұрын
Thank u❤
@priyasoysa7467
@priyasoysa7467 2 ай бұрын
Kathawa sampurna attha 💯✅🤙🤙🤙
@sunilmandawala1366
@sunilmandawala1366 2 ай бұрын
Don't disturb for people's They not like that 😞
@MrNalakafairly
@MrNalakafairly 2 ай бұрын
ජීවිතේ එක වරක් හෝ ගොස් නැරඹිය යුතු සුන්දරත්වය
@seharamadushan-ow2tg
@seharamadushan-ow2tg 3 ай бұрын
Minisweladamagana prasidda koheda
@khp7425
@khp7425 2 ай бұрын
ස්පාඤ්ඤයේ පිපිඤ්ඤා සහ මඤ්ඤොක්කා තියෙනවාද ?
@Chandani-h4e
@Chandani-h4e 2 ай бұрын
Ai.onada
@X_sltopic_X
@X_sltopic_X 2 ай бұрын
ස්පාකද්කදයේ පිපිකද්කදා සහ මකද්කෙදාක්කා නෑ😁 ( සැ.යු: කද = ඤ, කද්= ඤ්, කෙදා = ඤො )
@SAKURASON-fc9bd
@SAKURASON-fc9bd 2 ай бұрын
Super❤
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 2 ай бұрын
Spain❤
@Sydneylive
@Sydneylive 2 ай бұрын
❤❤❤
@RSusan-g1p
@RSusan-g1p 2 ай бұрын
🔥🔥
@panagodage7180
@panagodage7180 8 ай бұрын
👌👍
@tharangaattigala7668
@tharangaattigala7668 Ай бұрын
මට උදව්වක් කරන්න පුලුවන්ද මම දැන් ඉන්නෙ ස්පැන් වල ලොකු උදව්වක්
@santhanamal5204
@santhanamal5204 2 ай бұрын
Lankawa ranilata rajapasalata kada yana kalakani ralk thwath imnawa maga mau rata makala kanita thru gamna malayak na un pasa yanawa api mada wanas karana wa athkota balamu kala hodawi smith kotasaka aithiya nathi karanawa mada
@piyuzhansi4573
@piyuzhansi4573 3 ай бұрын
Spain wala studentlata igena gnna hodai d
@Ellanor-ei3lr
@Ellanor-ei3lr 12 күн бұрын
😩♡!!!!!!!
@tharinirwana8156
@tharinirwana8156 11 ай бұрын
Ship eke video ekk denne nathd 😏🥰
@TravelwithNiyo
@TravelwithNiyo 10 ай бұрын
Try ekak dennam 😊
@lasanthafernando3297
@lasanthafernando3297 7 ай бұрын
මට කෙටි දින ගණනකට හො ස්පාඤ්ඤ ට යන්න ඕනෙ...ලංකා මුදල් කීයක් විතර ඕනෙද.....කරුනාකර ripply කරන්න කො
@TravelwithNiyo
@TravelwithNiyo 6 ай бұрын
ඒක මහත්මයා ඔයා යන කාලය හා ඉන්න දවස් ගනන මත තීරනය වෙන්නේ.සාමාන්‍ය යුරෝ දෙදහක් පමන ප්‍රමාණවත්
@percivalfernandu2047
@percivalfernandu2047 5 ай бұрын
ස්පාඤ්ඤයේ නතර වෙන්න නේ යන්නේ අපි රැවටෙයි ඕවාට
@ssanu9525
@ssanu9525 Ай бұрын
ලංකාවෙන් විසිට් විසා ගන්න බැරිද
@anandawijesinghe217
@anandawijesinghe217 3 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@LeinAsokaPiyasiri
@LeinAsokaPiyasiri 2 ай бұрын
පලමුවෙන් ඔබගේ TITAL එග මිනිස්සු එන්නැතේ ඕ ඒන්න අකමති ස්පාඤ්ඤ රටට. ඒකට උතාතරය කෝ? FOLLOWERS LIKE,,, වැඩි කරගන්න බොරැ! VIDEOS දාන්නේ ඇයී? මම අවුරුදු 34ක් ස්පාඤ්ඤ යේ. මගේ දුව ඉපදූනේ මේ රටේ. එන්න බැරි වෙන හේතූන් මත. ඒව ආන්ඩුවේ ප්‍රශ්න. එන්න ආශ වූනාට එන්න බැර්‍.... බොරු වීඩියෝ දාන්න එපා සහෝදරයා. 🤥🤥🤥🤥🤥🤥🫨🫨🫨
@charuka1211
@charuka1211 Ай бұрын
ඇයි සoචාරකයො එපා කියලා ඒ රටේ මිනිස්සු උද්ගෝෂණ කරනවා දැකලා නැද්ද ? සමහර සoචාරකයොන්ට වතුර තුවක්කු වලින් වතුරත් විදිනවා ... මිනිස්සු එන්නෙ නැත්තෙ ඕකයි ... බොරුවට දැන් ඉන්න තැන සුද්ධ කරන්න එපා
@LeinAsokaPiyasiri
@LeinAsokaPiyasiri Ай бұрын
සංචාරක බීල අසභ්‍ය ලෙස හැසෙරන අයට. ලංකාවේ කියල විශේෂ නෑ. මම මේ ගැන මෙරට forinedepartment එකට දන්වා යවනවා.
@tharangaattigala7668
@tharangaattigala7668 Ай бұрын
උදව්වක් කරන්න පුලුවන්ද
@tharangaattigala7668
@tharangaattigala7668 Ай бұрын
මට ඔයා ගෙන් උදව්වක් ඕනේ හදවතින්ම
@vijithaherath6280
@vijithaherath6280 3 ай бұрын
ස්පාඥයට යන්න. කැමති. නැත්තේ. මොකද, බටහිර යුරෝපයේ. වැඩිම. පිරිසක්. යන නිවාඩු ගමනාන්තය නේ,. නෙගටිව් මාකටින් විධියට ඊට හාත්පසින්. වෙනස් වීඩියෝවක් ද දන්නැහැ. මාතෘකාව. දැක්කම බලන්න හිතුනේ. නැහැ. හැබැයි.. නෙගටිව් මාර්කටින් වල නෙගටිව් දෙයක් ඒක
@lakshikasubashini178
@lakshikasubashini178 11 ай бұрын
❤👍❤👍
@TravelwithNiyo
@TravelwithNiyo 10 ай бұрын
❤❤
@NuwanChamara-t5e
@NuwanChamara-t5e 3 ай бұрын
Oyawa contact karaganna vidiyak nadda
@demiyanfrancis-oi8kr
@demiyanfrancis-oi8kr 8 ай бұрын
Ayye mage girl friend spain wala inne mata yanna one kohomada yanne
@TravelwithNiyo
@TravelwithNiyo 8 ай бұрын
Eya lankawe kenekda ehe kenekda
@Kushan865
@Kushan865 2 ай бұрын
මම හිතන්නෙ Jordi nino polla හින්දා වෙන්නැති..😂😂
@amarangikodagoda7130
@amarangikodagoda7130 2 ай бұрын
Spanish dana gannama ohne
@piyuzhansi4573
@piyuzhansi4573 3 ай бұрын
Pls mt reply karanawada
@chathuracm3368
@chathuracm3368 4 ай бұрын
මම නම් මගෙ බල්ලවත් ආයෙ යවන්නෑ ඔය රටට. මම ලෝකෙ දක්ක ජරාම හොරු ඉන රටක්. ගියපු අය දන්නව
@nawodaH
@nawodaH 4 ай бұрын
mama yanna hitan inne, poddak kiyannako wistarayak, karunakarala
@IsuruMalwaththa
@IsuruMalwaththa 3 ай бұрын
Oya aettamada
@amalchaminda1723
@amalchaminda1723 2 ай бұрын
Oya කොහෙද ​@@nawodaH
@nawodaH
@nawodaH 2 ай бұрын
@@amalchaminda1723 thama SL
@afzalabubakr2298
@afzalabubakr2298 2 ай бұрын
Ispangya nevei spañgya.ispain nevei spain
@tharangaattigala7668
@tharangaattigala7668 Ай бұрын
ඔයා ට පුලුවන්ද
@subramaniamsureshjayarajah5223
@subramaniamsureshjayarajah5223 2 ай бұрын
Pipigna kanda wena nisa
@tharangaattigala7668
@tharangaattigala7668 Ай бұрын
මම ස්පනිශ් ඉන්නෙ මට උදව් කරන්න
@achilaimesh3173
@achilaimesh3173 Ай бұрын
Madrid Enna.neu wala nam bee.Hola.hello kiyana eka
@oshadaalahakoon4471
@oshadaalahakoon4471 9 ай бұрын
මාවත් ගන්නකෝ ස්පාඤ්ඤයට 😒♥️🫂
@percivalfernandu2047
@percivalfernandu2047 5 ай бұрын
ලක්ෂ 40ක් දෙනවාද
@Inoka-n8p
@Inoka-n8p 8 ай бұрын
Oyage number eka denna puluwanda..wisthara tikak dana ganna mama enne italy
@TravelwithNiyo
@TravelwithNiyo 8 ай бұрын
facebook.com/profile.php?id=100069941950401&mibextid=LQQJ4d මෙම පේජය හරහා සම්බන්ධ වෙන්න
@TravelwithNiyo
@TravelwithNiyo 8 ай бұрын
facebook.com/profile.php?id=61550010113819&mibextid=LQQJ4d
@Inoka-n8p
@Inoka-n8p 8 ай бұрын
@@TravelwithNiyo oyata katha karanna barida.ok thanks
@MaduwanthiBagya
@MaduwanthiBagya 3 ай бұрын
Wena ratk harha oheta avith jb krna brida
@sunethchandi5242
@sunethchandi5242 7 ай бұрын
ගොන් බඩු නැද්ද මල්ලි
@wijerathnakospalawattage-d2755
@wijerathnakospalawattage-d2755 2 ай бұрын
Nanna innawa ganu kollo kiyanna ithin maeka sex ratak
@Dickos12
@Dickos12 2 ай бұрын
ඉන්නව උබලය් අම්ම වගේ උන්
@GaminiJayasinghe-e4n
@GaminiJayasinghe-e4n 2 ай бұрын
Pissek ne avayade den nevei kiyanne baila
@nuwanananda4635
@nuwanananda4635 4 ай бұрын
Lassanay ❤.. Give me fb
@dilankasandaruwan6440
@dilankasandaruwan6440 11 ай бұрын
❤❤
@TravelwithNiyo
@TravelwithNiyo 10 ай бұрын
❤❤
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 3 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 81 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 15 МЛН
Cost of living in Spain | Spain ka kharcha 💶✍🏻🌺
17:24
08)Finland කෑම වල මිල ගනන් කෝමද
35:46
Life in Europe (Finland Home)
Рет қаралды 76 М.
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 3 МЛН