No video

Travel With Wife Bloopers 2 | Behind The Scenes | Untold Stories | Indonesia

  Рет қаралды 184,806

Travel With Wife

Travel With Wife

Күн бұрын

Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell
TRAVEL WITH WIFE on Social Media
✘ Follow on Facebook : tiny.cc/TWWFB
✘ Follow on Instagram :
✘ Follow on TikTok : tiny.cc/TWWTIKTOK
✘ Telegram channel : tiny.cc/TWWTG
✘ Follow on Twitter : tiny.cc/TWWTwitter
You can listen to the Hi Travelers Podcast here 👇🏻
Podcast.travel...
Using copyright free music and sound effects 👇🏻
tiny.cc/epidemi...
⚠ Register NOW 30 Days free UNLIMITED MUSIC with this link
© 2020 Copyrights are owned by Travel With Wife (PVT) LTD.
#TravelWithWife

Пікірлер: 422
@Sarala_Peiris
@Sarala_Peiris 3 жыл бұрын
හිනා වෙලා පන යනවා....චමරි අක්කී සැලෙන්න එපා...අපි ඔයා එක්ක....🙋🏻‍♀️
@sjtips6558
@sjtips6558 3 жыл бұрын
අක්කගේ හිනාව හරිම නිර්ව්‍යාජ හිනාවක්...
@MNPAstro
@MNPAstro 3 жыл бұрын
"කවදාවත්ම සත්තුන්ගෙ පිටේනම් යන්න එපා" 🙏 ආදරණීයම ඉල්ලීමක්❤️
@ashanishanka9962
@ashanishanka9962 3 жыл бұрын
යූටියුබ් එකේ ඉද්දි අහම්බෙන් සෙට් උනේ අයියගෙයි අක්කගෙයි ට්‍රැවල් වීඩියෝ එකක්...පට්ට ලස්සනයි...ඔක්කොම වගේ බැලුවා...😍
@Pethum7
@Pethum7 3 жыл бұрын
ඔයාලගෙ වීඩියෝ වලින් බලපු ආසම එක ! මේකට මං ආස හිනාවෙන්න නෙවෙයි , ඒත් මේකෙ ආදරේ තියෙනව. ඒක මරු සුභ වේවා තුන්දෙනාටම 🖤
@mohamedakmal5960
@mohamedakmal5960 3 жыл бұрын
අම්බෝ බුදුඅම්බෝ 😂 හිනාකාලා මැරෙනවා මේක බලලා 😂 පට්ට ආතල් 🤣 ලෝකේ වටේ ගියත් බාටායි ශෝටයි දාගෙන යන කොල්ලෙක් ලබන්න කෙල්ලොන්ට පින තියෙන්නෙ ඕනි නේද කසුන් අයියේ 😅
@hiranyaweerakoon545
@hiranyaweerakoon545 3 жыл бұрын
අය්යා ගුටි කෑමට නියමිතයි 🤣❤️ Stay blessed akka and ayya😍❤️
@MrX-gy3uo
@MrX-gy3uo 3 жыл бұрын
21:48 මෛත්‍රී මාමිගේ... artificial intelligence opening එක....😂
@lakshaini3156
@lakshaini3156 3 жыл бұрын
හම්මෝ චමරි අක්කා අයියාට බනිද්දී තමා මරූ 🙊😂😂😂❤️❤️❤️ ආදරෙයි දෙන්නටම 🤗😍 ඉක්මනට සූටි පැටියා එක්කන් එන්නා 3න්දෙනාටම බුදුසරණයි ❤️❤️❤️❤️
@wajirapunyaseeli1237
@wajirapunyaseeli1237 3 жыл бұрын
LASSANAYYYY DENNA
@nethumimsara5428
@nethumimsara5428 3 жыл бұрын
9:43 👀 Shahrukh Khan -: Am I a joke to you....😂😂❤️👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
ආදරෙයි දෙන්නටම.....
@neranjanrajakaruna49
@neranjanrajakaruna49 3 жыл бұрын
ඇත්ත කටින් පැන්නා😅 ඊයෙ රෑ ගොඩක් මහන්සි වුනා😌
@kawya4673
@kawya4673 3 жыл бұрын
චමිර, චමරි, චමිරි😅 නම් ගොඩායි චමරි අක්කට😆😍❤
@poornimalakshani7414
@poornimalakshani7414 3 жыл бұрын
36:18 the moat funniest part...😂😂😂 so cute Chamari akki you are...
@lakmaliperera9718
@lakmaliperera9718 3 жыл бұрын
So funny . God bless both of u.😘❤️
@TravellersbyWillrich
@TravellersbyWillrich 3 жыл бұрын
10:18 Mulinma araheta gihilla balamu, Kiyanna Kasun- monawada kiyanne???? Great Vlog. Love it. Stay together and wish you more and more Love to your little travel family (with Travel Girl to be )
@pabantha1196
@pabantha1196 3 жыл бұрын
මටත් හරි හිතට අමාරුවක් ආව අයියේ අර මුහුදට බෝතල් විසිකරපු එක දැක්කට පස්සෙ.. පට්ටම අවුල්. කොරෝන විතරක් ඇවිල්ල ශේප් උනොත් ලොකු දෙයක්
@hasmaldinul7040
@hasmaldinul7040 3 жыл бұрын
හිනා වෙලා මැරෙනවා මුල් ටිකට🤣
@slrevtv
@slrevtv 3 жыл бұрын
Bloopers video තමා ආසම... දෙන්නා රන්ඩු වෙන කෑලි තමා හොදම...🤭
@naynamenik2488
@naynamenik2488 3 жыл бұрын
My favorite travel couple. Stay blessed ❤️❤️🔥🔥💐
@durangaharindi7288
@durangaharindi7288 3 жыл бұрын
2weni parata balanne....."oya halo mage ew vitraneh dala tynne"😂😂soo cute , loving n decent couple 💞💯💞
@phoebed13
@phoebed13 3 жыл бұрын
Enjoyed this video verry much...👍👍 My favorite part 43:49 BTS Boy with luv😚
@nishadijayasooriya9197
@nishadijayasooriya9197 3 жыл бұрын
9:49 Sharukh dakka nm iwri🤣🤣
@jayasiribuddhika7921
@jayasiribuddhika7921 3 жыл бұрын
අම්බෝ හිනා කලා මැරෙනවා 😂😂😂🤣😀😀😀
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 3 жыл бұрын
විඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා හරිම ලස්සනයි ඔයාලා තුන්දෙනාටම පරිස්සමෙන් ඉන්න ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️
@nadunavishka392
@nadunavishka392 3 жыл бұрын
Indonesia Tour Eka aye balala iwara wuna witarayi. Lassnyi ❤️🤟
@user-rm3nq9vu8n
@user-rm3nq9vu8n 3 жыл бұрын
මාරම ආතල්🤣🤣🤣අම්බෝ අක්කයි,අයියයි නම් පට්ට🤣🤣🤣🤣🤣
@nethmisubasinghe9816
@nethmisubasinghe9816 3 жыл бұрын
හිනා යනවා හලෝ.... 😂😂❤❤
@hassyarts
@hassyarts 3 жыл бұрын
අම්මෝහ් විනාඩි 52ක් ගියා දැනුනෙවත් නෑ.. නියමයි❤️❤️😘
@dinithaj
@dinithaj 3 жыл бұрын
Much love travel with wife😍❤️ favorite couple 😍❤️
@malithrangana9592
@malithrangana9592 3 жыл бұрын
ඒක මරු.... වෙලාව යනව දැනුනෙ නෑ.... 👍❤️😀
@nim9591
@nim9591 3 жыл бұрын
My favorite travel couple 😍😍
@__s.e.n.a__boy__8898
@__s.e.n.a__boy__8898 3 жыл бұрын
ඒ airport eka 12 / 14 දෙකම එක රොඩ් එකේ කියන සීන් එක තාම මට මතකයි ඒ travel video eka ❤️😻 good luck
@nethusworldsl5339
@nethusworldsl5339 3 жыл бұрын
Me wage Thawa aluth dewal godakkk karanna shakthiya labenna one dennatama.. travel vlogs tika balala thiyena nisa ewa dakkama Thawa hina yanawa 😂❤️ keep going akki and Aiya ❤️ waiting for little princess ❤️
@sheron_kitchilan
@sheron_kitchilan 3 жыл бұрын
“Match ekak kiyalada hithuwe” 😂
@ayodyageethanjali7470
@ayodyageethanjali7470 3 жыл бұрын
හම්මෝ...හිනා කලා පණ ගියා 😂😂😂😂
@aimbuzz
@aimbuzz 3 жыл бұрын
I'm Indonesian anyway and I found you have a lot of cute moments back in Bali, especially this one 10:02 I'm dying :D
@seneshdewmena6800
@seneshdewmena6800 2 жыл бұрын
ජය වේවා හැමදාම සතටින් ඉන්න ✌️✌️✌️🙏🙏
@o.h.punchihewa7395
@o.h.punchihewa7395 3 жыл бұрын
44:40 how you like that by BLACKPINK
@julanmax
@julanmax 3 жыл бұрын
travel video වලට වඩා මේවා බලද්දි පට්ට අතල් 😂😂😂 කොහොම වුණත් විඩියෝ එකක් හදනවා කියන්නේ වරදින වාර අනන්තයි නේද... 😕
@chinthakasameera2180
@chinthakasameera2180 3 жыл бұрын
ජය වේවා අයියා සහ අක්කා.බුදු සරණයි
@mr.muggle5984
@mr.muggle5984 3 жыл бұрын
21:48 සිරී මාමිගේ අර්ටිපිසොල් ඉන්ටෙලිජස් නේ..😂😂😂
@PoddaMV
@PoddaMV 3 жыл бұрын
යකො 04 min කියන්නෙ විනාඩි 05ක් කියලා දැනගද්දි මගෙ වයස 10min
@thithiradilmithbandara5432
@thithiradilmithbandara5432 3 жыл бұрын
Podda video dapan yakooooio
@TravelPissuwa
@TravelPissuwa 3 жыл бұрын
Podda oyath innawa 🤣
@Keesh99
@Keesh99 3 жыл бұрын
😂😂😂😂😂😂😂
@rashmikajpremathilaka6703
@rashmikajpremathilaka6703 3 жыл бұрын
අඩේ පොඩ්ඩා අයියා...🤣🤣
@gayathryhewavitharana9353
@gayathryhewavitharana9353 3 жыл бұрын
ආසම දෙන්නා...❤️😍
@chamilairoshani7757
@chamilairoshani7757 3 жыл бұрын
Anee aparadee ara chooty frock eka..so cute .hrima lassanai ..aparadee ganna thibbee..ayyoo
@sulochanaabeykoon3169
@sulochanaabeykoon3169 3 жыл бұрын
Bali travel 1ka vlog tikat balala me video 1k den 3n weni parat balanne...e taran asawen hina wewi beluwa ane...e travel vlog tika harima lassanai....apit ඉන්දුනීසියා giya wage. ❤❤❤❤
@aaliyahakmal1215
@aaliyahakmal1215 3 жыл бұрын
Ammbo etika 😁😂 Babage frock eka shoi 😍😍💖
@travelby7577
@travelby7577 3 жыл бұрын
ඒ ටික නම් මරු ...😂😂😂😂♥️♥️♥️♥️♥️♥️
@buddhiya833
@buddhiya833 3 жыл бұрын
Supiri aiyh marama happy akkage wada 😂😂❤️❤️
@jdtravel178
@jdtravel178 3 жыл бұрын
දෙන්නම ගෙදරට වෙලා ඉන්න නිසා ලස්සන වෙලා...සුබපැතුම්.තුන්දෙනාටම තෙරුවන් සරණයි.
@pavithradilhari1227
@pavithradilhari1227 3 жыл бұрын
Congratulations Akka n ayya!🧚🥳💐
@shashikumarasinghe98
@shashikumarasinghe98 3 жыл бұрын
You made me laugh 😂😂😂
@aroshsazanga1132
@aroshsazanga1132 3 жыл бұрын
අයියට අලුත් ටී ෂර්ට් ටිකක් ගමු 😦❤️
@akk5830
@akk5830 3 жыл бұрын
එදා අක්කා මල පැනල ඉන්නෙ කියල තේරුනා😏😁... අම්මො.ඔයාලා කොච්චර අමාරුවෙන් ද වීඩියෝ කරනව ඇත්තෙ 🙄😁... ආදරෙයි දෙන්නටම.. මං සඳූ 😌🌹💖
@anugirl9124
@anugirl9124 3 жыл бұрын
හිනා වෙලා පණ යනවා අනේ😂ආදරෙයි 😘
@minsadiperera2904
@minsadiperera2904 3 жыл бұрын
Notification eka apu gamanma beluwoooooo 😍❤️
@Muthu484
@Muthu484 3 жыл бұрын
Its so funny and cute video🤩😍❤ love you😘❤💐wishing you a safe delivery & healthy baby girl 😍❤🤰👼👨‍👩‍👧 බුදු සරණයි
@premudithadanushka8001
@premudithadanushka8001 3 жыл бұрын
ඒක නම් අර හිටන් onlooke කරපු ලොක් එක නේද 😂😂
@dilimunasingha6859
@dilimunasingha6859 3 жыл бұрын
ආසම කපල් එකක් ❤ ❤ තෙරුවන් සරණයි ඔයාලට ❤ ❤
@ediriwarnagedilshani8511
@ediriwarnagedilshani8511 3 жыл бұрын
Love you cupule 😍💙
@mirnaburah3648
@mirnaburah3648 3 жыл бұрын
අපි වෙනුවෙන් කොච්චර කට්ටක් කාල ද????😭😳
@andreawijewansha7609
@andreawijewansha7609 3 жыл бұрын
“ඒ කපල් එක වගේම තමයි බල්ලත්” 😂😂😂
@ayodyageethanjali7470
@ayodyageethanjali7470 3 жыл бұрын
😂😂😂😂
@isururanasinghe2664
@isururanasinghe2664 3 жыл бұрын
අම්මෝ ඒක ❤🔥 . වීඩියෝ එක සුපිරි අයියා & අක්කා 😍😍🔥
@SL_LOTTERY_HUB
@SL_LOTTERY_HUB 3 жыл бұрын
Mekanam niyamai thanks ayye akke me vedio ekata hadawathinma subapathanawa oyalata
@techpluslk869
@techpluslk869 3 жыл бұрын
17:46 කසුන් අයියා තනිකර වස්ති අනුෂ්ක අයියා වගේමයි...
@prasadaniwanninayeka8068
@prasadaniwanninayeka8068 3 жыл бұрын
යේහ්හ්...ganne mokatada match ekak kiyala hithuwada...ඒක මරු❤❤ කසුන් අයියා බය උනා 😮😮
@TheOne-eg7xs
@TheOne-eg7xs 3 жыл бұрын
15:10 aiya pitipassen ena widiya dakkama hina yanawa.. henama guilty face ekak hiyenne.. 🤣🤣
@officialz-cart2274
@officialz-cart2274 3 жыл бұрын
29.42 Tin tin eke captan wagee aiya😄😄
@supunpiyumantha2559
@supunpiyumantha2559 3 жыл бұрын
චමරි අක්කා සැරයි බොලේ 😂
@roxmanshalini246
@roxmanshalini246 3 жыл бұрын
අම්මෝ එන ගොඩාක් අමාරුයි 😂😂😂 චමරිගේ Reaction එක Love You Both ❤️
@rashmikajpremathilaka6703
@rashmikajpremathilaka6703 3 жыл бұрын
ඒ ආදරේ පට්ට❤❤❤😘
@dilmisandeepani.m
@dilmisandeepani.m 3 жыл бұрын
Ammoooooo Hina wela mareno pattai . Akka pau aneee
@amdatv8697
@amdatv8697 3 жыл бұрын
කවදහරී දූ පැටියට පෙන්නන්න ගොඩාක් දෙවල් තියනවා අම්මයි තාත්තා කරපූ දේවල් ..නේද
@shamikakawshalya5284
@shamikakawshalya5284 2 жыл бұрын
Aaneee apata lassana video ekak pennanna oyala godaaak duk widala ❤️❤️❤️
@thamarikarnasooriya5340
@thamarikarnasooriya5340 3 жыл бұрын
මාස්ක් එක අනික් පැත්තට ගැටගහලා තියෙන්නේ 🤣🤣🤣
@shank98
@shank98 3 жыл бұрын
Mount BROMO videos ටික thama ආසම video eka.😋😍😍
@KaktoNails
@KaktoNails 3 жыл бұрын
Den thama full Video eka balala iwara une udema ☺️ Thanks for sharing akke aiye 😂 hina wewi beluwa weradiccha ten,reaction e experience ekama Godak watinawa oyalata 😍 Godak kattak kala tiyanawa oyala dennata waradinne na 🙏❤️❤️❤️
@bandara-wb7br
@bandara-wb7br 3 жыл бұрын
Shooi ane oyala denna so cute akkiyoo aiye I love cupule🧡💜💕💕💓💓💞💞🌹
@TonoyLetsgo
@TonoyLetsgo 3 жыл бұрын
Love fryom Bangladesh ❤️❤️
@akk5830
@akk5830 3 жыл бұрын
අර බෝතල් දාපු එක දැක්කම පපුව හොස් ගාල ගියා 😓ශික්😓
@zainabsamath7120
@zainabsamath7120 3 жыл бұрын
😂 all the husbands are the same 😂
@danushkaruwandanushkaruwan6989
@danushkaruwandanushkaruwan6989 3 жыл бұрын
Sweet couple
@wiznjay2987
@wiznjay2987 3 жыл бұрын
ආදරේ දෙන්නටම පරිස්සමින් ඉන්න ❤️🤘❤️🇱🇰😘💥
@Jayawaves
@Jayawaves 3 жыл бұрын
Sample photo is cute 😅
@diliniweerakoon1196
@diliniweerakoon1196 3 жыл бұрын
Oyaala 2ta harima adarei..budusaranaai
@sachinipremasiri4480
@sachinipremasiri4480 3 жыл бұрын
Favourite couple 👪😙
@tharanga9323
@tharanga9323 3 жыл бұрын
ඒක නියමයි සුපිරි 👍
@avinduperera4734
@avinduperera4734 3 жыл бұрын
Filling station wala mobile phone/electronic equipments mukuth use karanna hoda na aiye. Ahatawath peenne nathi chuti spark ekak athi gini ganna. Eka wenna athi filling station eke pora photo gnna epa kiyanna aththe. Lankawenm owa ganan gnne na eth samaharak ratawal thiyanawa ehema electronic devices monawahari filling station ekaka use karoth naduwak unath daanna puluwan.
@lakmi96
@lakmi96 3 жыл бұрын
හිනා කාලා මැරෙනවා අප්පා😂😂😂😂
@rajithasenavirathna1321
@rajithasenavirathna1321 3 жыл бұрын
Love you both
@anjanichamoda1136
@anjanichamoda1136 3 жыл бұрын
Akke ,ayye ....hinawa nawatha gnnth ba anee 😁😍😍
@nkmemehub
@nkmemehub 3 жыл бұрын
ඒක පට්ට ..😁😁😁👌
@amdatv8697
@amdatv8697 3 жыл бұрын
මම ආසම කපල් එකක් ..ආදරෙයි ගොඩාක්
@tmddrawingacademy2133
@tmddrawingacademy2133 3 жыл бұрын
අක්කි අයියා .... ඒක මරු.... හදවතින්ම ආදරෙයි ඔයාලට... හැමදාම සතුටින් ඉන්න.. තෙරුවන් සරණයි ...☸️🙏❤️
@DaVinciStudio
@DaVinciStudio 3 жыл бұрын
Ammo patan ganeema supiri..Hope ill get the chance to meet you both someday.Hondata karan yanna denna.
@malidu7
@malidu7 3 жыл бұрын
කොහොමද ඔයාලා හොදින් නේද. විඩොයො බලන්න බැරිඋනා .මේ දවස් වල ටිකක් කාර්යබහුල නිසා. පරිස්සමින් ඉන්න . ආදරෙයි අපි travelbees
@hansakavsa
@hansakavsa 3 жыл бұрын
Ambo... DJ vibe...😂🔥
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
මේ වීඩියෝ එක ආතල්😍❤️ දීගටම දාන්න 🤟
@alokanamanathunga
@alokanamanathunga 3 жыл бұрын
මම මුලින්ම බලපු vedio eka මතක් උනා ඒ තරම් හිත ඇදුන chanel ekak Best ekanam funny aye giya Indonesia
@rithunehansa7428
@rithunehansa7428 3 жыл бұрын
😜😜 haiyooow akki...niyamai ane..hina welama bada ridenooo...budu saranai aiya akki our blessing princess....good luck 🙏🙏🙏😘😘
A Day In Life Travel With Wife
24:22
Travel With Wife
Рет қаралды 276 М.
Who is the best?? Photographer vs Housewife
23:07
Travel With Wife
Рет қаралды 134 М.
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 18 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 6 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Baby Room Tour | Sri Lanka | Chamari Deegodagamage
23:50
Chamari Deegodagamage
Рет қаралды 361 М.
INDIA Vlog 05 - Story of Taj Mahal  |  Agra Red Fort
24:07
Travel With Wife
Рет қаралды 94 М.
LOVE STORY | Travel With Wife | Valentine Special
1:18:21
Travel With Wife
Рет қаралды 749 М.
HE IS GONE.. | A Sad Day in the Life
39:51
Travel With Wife
Рет қаралды 324 М.
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 18 МЛН