A Day In Life Travel With Wife

  Рет қаралды 277,251

Travel With Wife

Travel With Wife

Күн бұрын

Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell
TRAVEL WITH WIFE on Social Media
✘ Follow on Facebook : tiny.cc/TWWFB
✘ Follow on Instagram :
✘ Follow on TikTok : tiny.cc/TWWTIKTOK
✘ Telegram channel : tiny.cc/TWWTG
✘ Follow on Twitter : tiny.cc/TWWTwitter
You can listen to the Hi Travelers Podcast here 👇🏻
Podcast.travel...
Using copyright free music and sound effects 👇🏻
tiny.cc/epidemi...
⚠ Register NOW 30 Days free UNLIMITED MUSIC with this link
© 2020 Copyrights are owned by Travel With Wife (PVT) LTD.
#TravelWithWife

Пікірлер: 715
@shiromichandima5714
@shiromichandima5714 3 жыл бұрын
ජීවිතේ ලස්සනට විඳින දෙන්නෙක්... කම්මැලි නැති Wife කෙනෙක්.... චමරි අක්කේ love u ❤
@shammisithara9010
@shammisithara9010 3 жыл бұрын
Shoooi ❤❤
@wasanthagems4090
@wasanthagems4090 3 жыл бұрын
Yess 👍
@koshisacademy9175
@koshisacademy9175 3 жыл бұрын
Ane ow akke oya wage thamai maath
@tameshasanuvi
@tameshasanuvi 3 жыл бұрын
චමරි අක්කගෙ හිනාව දැක්කත් දවසම සුබයි අප්පා..හරිම සිරියාවන්තයි❤️
@upeksharupasinghe9048
@upeksharupasinghe9048 3 жыл бұрын
බඩී දුවගෙන ආපු විදියෙන්ම පේනවා එයාට හැමදාම කෑම දෙනවා කියලා...බොරු මවාපෑම් නෑ....හරිම ආදරෙයි ඔයාලා දෙන්නට .....බුදුසරණයි
@Lithumadhikari
@Lithumadhikari 3 жыл бұрын
කෝ බලන්න TRAVEL WITH WIFE ල හැමදාම VIDEO දැම්මත් බලන සෙට් එක.ආදරෙයි අක්කා N අයියා.පරිස්සමින් ඉන්න.❤️🙂👍
@vishakanelum7411
@vishakanelum7411 3 жыл бұрын
සංසාරේ පතාගෙන එන සහකරු වෙකු හෝ සහකාරිය ක ලැබෙන න්නට පෙර පිං තිබෙන්නට ඕනි.ඒ අතින් ඔබ දෙදෙනා හරිම වාසනාවන්ත යි.අනාගතය සුබ ම සුබ වේවා!🎉🎉🎉🎉
@exploreedite.9411
@exploreedite.9411 3 жыл бұрын
අක්කි අයියා මටත් ආසයි කසාද බැන්දම මෙවගේ මහත්තතයා එක්ක සතුටින් ඉන්න..ඒත් අපිට ඒම වාසනාවක් තියෙද දන්නෙ නැ..කෝම උනත් ඔයාලගෙ පවුලට කාගෙවත් ඇස්වහක් වදින්න එපා..හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා..අපේ චුටි පැටියත් එක්ක ඉක්මනින් විඩියෝ එකක් බලන් ඉන්නව..😘😘😘😘❤️❤️❤️❤️❤️
@sachindusandaru510
@sachindusandaru510 3 жыл бұрын
Enna sathitin imu
@exploreedite.9411
@exploreedite.9411 3 жыл бұрын
@@travelwithwife ❤️❤️❤️❤️😘😘😘😘😘
@exploreedite.9411
@exploreedite.9411 3 жыл бұрын
@@sachindusandaru510 😂🤪
@sachindusandaru510
@sachindusandaru510 3 жыл бұрын
Ouaage wayasa keeyada
@CineScopelk
@CineScopelk 3 жыл бұрын
මගේ මුළු සර්වාන්ගේම හැම සෛලයකම හොද ගතිගුණ වලින් පිරිලා තියෙන්නේ (මන් මේ දැනගන්න නිසා නිකං කිව්වේ)
@pudumalokayak2799
@pudumalokayak2799 3 жыл бұрын
අලුතින් marry කරන්න ඉන්න අයට ඔයලා 2na හොඳ mortivaction එකක්..ආදරෙයි තුන්දෙනාටම...❤️🙏
@breathehouse1462
@breathehouse1462 3 жыл бұрын
Pregnant උනාට අක්කා හරිම relax එකේ ඉන්නවා. අයියාගෙන් හම්බවෙන support එක නිසා වෙන්න ඕනේ ඇත්තටම එහෙම ඉන්න පුළුවන්. 😍 සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න හැමදාම මේ වගේ. 😘 ආදරෙයි ❤️
@lishywedagedara7105
@lishywedagedara7105 3 жыл бұрын
good idea 👍🏻 මාවයි husband වයි මතක් උනා මේක බලලා. අපි දෙන්නත් ඔහොමයි අපේ චූටි පැටියා වෙනුවෙන් හැමදේම තනියෙන් කරගත්තේ. දැනටත් එහෙමයි ඒක මාර ආඩම්බරයක් .
@sandalipoornima8240
@sandalipoornima8240 3 жыл бұрын
Video එකේ හුඟක්ම ආස දේකට දැක්කේ බව්වට කෑම දීලා බලාගන්න එක.චමරි අක්කිට ඒ පින ඇති ලස්සන චූටි පිංවන්ත පැටියෙක් හම්බෙන්න 🥰😍
@savi6545
@savi6545 3 жыл бұрын
Thank you for being honest. Because I have seen people doing day in life videos but they most of the time fake it. And thank you for being so kind to animals. Bless you both and your baby girl. 🙏🏻💗
@musiclovers2957
@musiclovers2957 3 жыл бұрын
සත්තුන්ට කෑම දෙන එක ගොඩක් හොදයි අක්කා ... ඔයාගෙ දූ පැටියාට ත් හොඳ මානුෂික ගතිගුණ තිබෙන නිරෝගී දරුවෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .. බුදුසරණයි
@bekyney
@bekyney 3 жыл бұрын
The most realistic “ day in a life “ video I have ever watched. Good luck guys. Can’t wait to see the little princess
@amdatv8697
@amdatv8697 3 жыл бұрын
බුදුසරණයි නිරෝගී ජිවිතයක් ගතකරන්න සක්තිය දෙයිර්‍ය ලැබේවා ..ඒ වගේම දරුපැටියා නිරෝගිව ලැබෙන්න කියල පාර්තනා කරනවා
@tharikamadushani3158
@tharikamadushani3158 3 жыл бұрын
ඔය දෙන්නා නම් හරි ශෝක් අනේ.. බොරු සෝබන නෑ. හරිම සරලයි. පොලවෙ පය ගහලා ජීවත් වෙන ජෝඩුවක්... හැමදාම ඔහොම සතුටින් ඉන්න..❤️
@vinoshif94
@vinoshif94 3 жыл бұрын
Love seeing how genuine you two are! The way you feed buddie tells a lot about your humanity and kindness! 😍♥May triple gem bless you three!♥💐
@kumaraanil2358
@kumaraanil2358 3 жыл бұрын
සත්ව කරැණාව බොහොම හොඳ ගුනාංගයක්.❤
@Charitha04
@Charitha04 3 жыл бұрын
නීරෝගිමත් දූ පැටියෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව...තුන් දෙනාටම හැමදාමත් සතුටින් ,ආදරෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව...ඒ වගේම ඒ අසරණ සතාගෙ කුසගිනි නිවන පිනෙන්ම ඔයාල හැමදාමත් හොදින් සතුටින් ඉන්න ඕනි...බුදුසරණයි ...
@sitharawanigathunga7242
@sitharawanigathunga7242 3 жыл бұрын
විවාහය මොනතරම් කටුකද කියල තේරෙනවා නම් ඔබ ගෑනු ළමයෙකු දිහා එක මොහොතකටවත් නොබලනු ඇත. බුදුසරණයි ඔයාලට
@nmarc
@nmarc 3 жыл бұрын
මේව දැක්කම බදින්න හිතෙනවනෙ.. ඒකනෙ බැරි 🤣💓🙏 අද තමා ඔයාලගේ වීඩියෝ එකක් ඉස්සෙල්ලාම බැලුවේ. ආදරෙයි!
@tashsithara1305
@tashsithara1305 3 жыл бұрын
ඔයාලා දෙන්නා ෂෝක් අනේහ්..හරිම නිදහස් ජීවිතයක් කලබල නෑහ් සාමයෙන් සතුටින් ගෙවෙනවා..දිගටම චූටී පැටික්කිත් ආවම ඔහොමම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.😍😍💓
@exploreedite.9411
@exploreedite.9411 3 жыл бұрын
අක්කි හොස්පිටල් යන දවසටත් ඒකෙ ව්ඩියෝ එකක් ගේ්න්නකෝ..ආසයි ඒ වගේ අත්දැකිමක් විදින්න..🙏🙏පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ඔයාලට..😘😘😘😘❤️❤️❤️
@exploreedite.9411
@exploreedite.9411 3 жыл бұрын
@@travelwithwife ❤️❤️❤️😘😘
@chiranthaudayashantha717
@chiranthaudayashantha717 3 жыл бұрын
ඇත්තටම ඊරිසියා හිතෙනවා හලෝ ඔය ආදරේට හැමදාත්ම සතුටින් ඉන්න අක්කේ අයියේ 😍❤️
@KaktoNails
@KaktoNails 3 жыл бұрын
අපිත් ලංකාවට ආවම කරන දෙයක් තමා Buddy ල වගේ අයට කන්න දෙන එක 😍 ගොඩක් පින් akki aiye ඔයාලට 😍🙏. සරල Jeewithayak බොරු Posh මවාපන්නෙ නැති 😍 ගොඩක් ආදරෙයි ඔයාල දෙන්නට 😍 බුදු සරනයි ! ජේසු පිහිටයි 😍🙏❤️❤️❤️
@HP-yn8fh
@HP-yn8fh 2 жыл бұрын
මරු අනේ අක්කි බඩා වගේ මාර ජොලි..ආස හිතෙනවා ඔයාලගෙ වීඩියෝ බලන්න😘අක්කිගෙ හිනාව හරිම සිරියාවන්තයි😍 ඔයාලට හැමදාම සතුටින් තවත් ලස්සනට ජීවත් වෙන්න වාසනාව ලැබේවා🙏
@sumuvlogs1
@sumuvlogs1 3 жыл бұрын
ඔයාල දෙන්නත් මම වගේ සතුන්ට ආදරෙයි නේ.චූටි දුවත් ඒ වගේ වෙයි.බුදු සරණයි ඔයාල තුන්දෙනාටම ❤❤
@konodioda1213
@konodioda1213 3 жыл бұрын
ඔයාලා දෙන්නා හරි normal නේ අයියේ . Good luck. ඉපදෙන්න ඉන්න පැටියටත් සුභ පතනවා🤗🤗
@ADSEnglishAcademy
@ADSEnglishAcademy 3 жыл бұрын
I admire your love to the street animals. Most of the people only love their own luxurious animals.but You both are different.good luck
@bubulu794
@bubulu794 3 жыл бұрын
චූටි දෝණි බලන්න අපි ආශාවෙන් ඉන්නෙ..චමරි බබාව ඉක්මනට ගේන්නකෝ..කසුන් චමරි සතුටින් ඉන්න ආදරණිය කපල් එකක්❤️❤️හැමදාම ඔය විදිහටම සතුටින් ඉන්න..ඔයාලා තුන් දෙනාටම දෙවි පිහිටයි..
@LokayaDakinna
@LokayaDakinna 3 жыл бұрын
හරිම ලස්සනයි. ආදරේ කරන දෙන්නෙක් මෙහෙම ඉන්නකොට. ❤️❤️❤️❤️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
ඒක මරු..😍😍😍😍 ❤❤
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
😍
@dulanvlogs3226
@dulanvlogs3226 3 жыл бұрын
Bro awada
@හසිතචතුරංග
@හසිතචතුරංග 3 жыл бұрын
එළ අක්කා අයියා, Travel කරන්න බැරිවුනාත් මේ ටිකේ මොනා මොනා හරි video ටිකක් දාන්න ❤️❤️❤️
@Poohbaby12
@Poohbaby12 3 жыл бұрын
Such a sweet couple.. ❤️ an ideal way of living and thanku soo much for capturing these true moments... please continue this homely vlogs
@neranjanrajakaruna49
@neranjanrajakaruna49 3 жыл бұрын
සතෙක්ට සලකනව කියන්නෙ ලොකු පිනක්. ❤️
@kavindirathnayaka6242
@kavindirathnayaka6242 3 жыл бұрын
Me dawas wela godak kammali kemen hitiye..ithin godk ideas gaththa days kammali nathiwa plan krnne...godk thanks aiya and akka..budu saranaii dennatama..!!
@coversunday2131
@coversunday2131 3 жыл бұрын
මගේ youtube ජිවිතයේ මම දැකපු simple ම ජොඩුව..අයියේ &අක්කි...කවදාවත් වෙනස් වෙන්න එපා...please ..ok.🙏🙏 එ් වගේම තමා පුලුවන්නමිි හැම කෙනෙක්ගේම comment වලට reply එකක් හරි දෙන්න හොදේ..එතකොට අනිත් අයගේ අාදරය තව තවත් ඔයාලට වැඩි වෙයි....😀😀👍👍👍❤❤❤❤❤
@ireshajeewanthi9172
@ireshajeewanthi9172 3 жыл бұрын
බඩීට කෑම දෙන එක ගොඩක් පිං සිදු වෙන වැඩක්.. මැරි කරාට පස්සෙ අයිය මහත් වෙලා තියෙන්නෙ. අප්පච්චිගෙ ෆොටෝ එක😂... වෙලාව එහෙම දාපු එක හොදයි. වාහනේ සෝදපු නිසා වැස්සෙ..🤭 A day in life මේකත් සුපිරියි අනිත් වීඩියෝ වගේම... තවත් මේ වගේ වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නවා.. ආ අක්කි ගොඩක් ලස්සන වෙලා..😊❤️ තුන්දෙනාටම තෙරුවන් සරණයි.❤️
@ireshajeewanthi9172
@ireshajeewanthi9172 3 жыл бұрын
අනිවාර්යෙන්ම වීඩ්යෝ එකක් ඕනා... චූටි දෝනිව බලන්න හරිම ආසාවෙන් ඉන්නෙ...🤗😊 පරිස්සමෙන් ඉන්න තුන් දෙනාම.❤ අක්කිට ආදරෙයි මං ගොඩාක්.🤭😊
@shashikalasamaranayake1275
@shashikalasamaranayake1275 3 жыл бұрын
බොරු ශෝ නැති දෙන්නෙක්. පට්ට. මටත් ඔහොම ජීවත් වෙන්න ආසයි..
@wishmigihesha7866
@wishmigihesha7866 3 жыл бұрын
Oyala denn hari samgi. Hoda understanding ekk thiynw denn athre. Athm harim asi oyl dennt❤️
@KM-rk5jv
@KM-rk5jv 3 жыл бұрын
E api hamogema appachchi 😁..තනිකඩ ජීවිතේ හොදයි කියලා හිතුනා 😜..❣❣❣❣❣❣❣🤩🤩🤩
@nihathamanisamadhi2395
@nihathamanisamadhi2395 3 жыл бұрын
ආදරෙයි අක්කී අයියා දෙන්නටම 😘😍❤️ චුටී දූ එනකම් බලන් ඉන්නවා. පරිස්සමට ඉන්න අක්කී 😘😘😘 බුදුසරණයි ❤️
@nethmiimasha6528
@nethmiimasha6528 3 жыл бұрын
Nice video. Keep it up!♥️💪🏻 බිනාරිඕ, ලෝකෙ වටේ සුදන්තක වගේ ඔයාලත් ඉස්සරහට යන්න හිතන් ඉන්න රටවල් මොනවද?
@ruwiniprabodani3239
@ruwiniprabodani3239 3 жыл бұрын
ජීවිතේ කියන්නෙ මේවගේ ආදරේ තියන,විදින,සතුට තියන තැනට....බුදු සරණයි
@suvinierajapaksha4110
@suvinierajapaksha4110 3 жыл бұрын
Hey this is great.. i like that 'No boru posh scenes' here like what I have seen in similar themed videos done by others. Everything is real. Good luck to u both and for the baby girl
@travellingfoodie9159
@travellingfoodie9159 3 жыл бұрын
I like how real you both are. Please continue doing content like this till you all can travel. All the best
@LittleGetaways
@LittleGetaways 3 жыл бұрын
ලංකාවෙ ජීව්තෙන් දවසක් දැක්කම ගොඩක් ආසයි ❤️❤️❤️ තෙරුවන් සරණයි තුන් දෙනාටම ❤️❤️❤️
@malkidelungahawatta2080
@malkidelungahawatta2080 3 жыл бұрын
Budusaranai. Alutin oyalage videos dekke. Okkoma beluwa. Hemadama satutin inna❤️❤️❤️
@wathmilamedage8077
@wathmilamedage8077 3 жыл бұрын
Wishing you safest delivery Darling Chamari 🤩 Can't wait to see video with our adorable baby girl and you two. Stay Safe 💘
@udarikodikara462
@udarikodikara462 3 жыл бұрын
Hi Chamari Nanga n Kasun Malliya oyalage elaga video eka vidiyata "Daily life with our new born baby" Hospital eken permeation dunnoth " finally our baby is born " Kiyala videos deka karanna ethakota travel with Wife family eke hamotama chooti panchiwa dakinna labenawane. Triple gem blessings n God bless u too Nanga n Malliya n u too sweet little baby girl.
@nipunifdo2328
@nipunifdo2328 3 жыл бұрын
Lovely video❤️ so nice of you to take care of Buddy! Goddak welawata ehema kasanne makko jathiyak nisa. Makkanta thiyene Beth doctor gen gatthoth aduwei. All the best to you both and wish Chamri a safe and smooth delivery 😘😘
@kumarikumari5704
@kumarikumari5704 3 жыл бұрын
අක්කා නිදුක් නිරෝගී වේවා ..සියලු දෙව් පිහිටයි ...😍😍😍 ආදරේයි හැමදාමත් ❤❤❤
@kasunpathum6967
@kasunpathum6967 3 жыл бұрын
Sathekuta karunawa adaraya dakwanna puluwan nam kema welak denna puluwan nm eka godak watinawa. godak pin oyala dennata.badita hodata salakanawa neda. බුදු සරණයි good luck
@NomadicLobsters
@NomadicLobsters 3 жыл бұрын
Nice vlog aiya and akki ❤❤😊 really love the way you guys treat dogs and also your humbleness ❤❤ පරිස්සමින් ඉන්න දෙන්නම 😊
@dulajpriyashan95
@dulajpriyashan95 3 жыл бұрын
9:27 සාන්ත (බල්ල) ඉන්නෙ කසුන් අයියලාගෙ ගෙදර කියල හොයා ගත්ත. දැන් නිදාසෙ මැරෙන්න පුලුවන් 😌
@sayanigunawardhana973
@sayanigunawardhana973 3 жыл бұрын
😂
@dinsad123
@dinsad123 3 жыл бұрын
සෙව්වන්දි කෝ එතකොට?😑
@dulajpriyashan95
@dulajpriyashan95 3 жыл бұрын
@@dinsad123 චමරි අක්කලැ දිහා ගියෙ නැනි 🌝
@AishaHerath
@AishaHerath 3 жыл бұрын
😂🤣 🙏
@dulajpriyashan95
@dulajpriyashan95 3 жыл бұрын
@@travelwithwife අර meme වල ඉන්නෙ සාන්ත කියල බල්ලෙක් ඌ හරියට අයියලා ගෙදර බල්ල වගේමය් 😁
@amashikavindyaa675
@amashikavindyaa675 3 жыл бұрын
Hamadama sathutin inn akki & aiyaa.gdk asawen oya dennge videos blnne.😊😊😘
@chutiyaslife299
@chutiyaslife299 3 жыл бұрын
ඔයාලා දෙන්නා හොද ම හොද දෙමව්පියන් වෙයි. ❤️💐
@minukiadhihetty2109
@minukiadhihetty2109 3 жыл бұрын
You guys should make a "Best Moments" video of all the best moments captured on your travels.
@ishiperera1386
@ishiperera1386 3 жыл бұрын
ගන්න තියෙන ආදර්ශ අපමනයි.. ❤❤love you both❤❤
@ashenravindra8807
@ashenravindra8807 3 жыл бұрын
Theruvan සරණයි mage akki and aiya. Punchi menika niduk nirogiva melova eliya dakinna වාසනාව lebeva l.. punchi menikata siyalu දෙවිවරුන්ගේ ආශිර්වාදය lebeva kiyala parthana karanava.
@hasithahemarathne5798
@hasithahemarathne5798 3 жыл бұрын
Remote controlled rock crawler එකක් හරි Drone එකක් හරි චමරි ඇවිදින්න යද්දි යවන්න. විදවන ජීවිත අතර විඳින ජීවිත.... ලස්සනයි වීඩයෝ එක... ජය වේවා...!!! බුදු සරණයි තුන්දෙනාටම....!!!
@entertainmentsrilanka.official
@entertainmentsrilanka.official 3 жыл бұрын
දවසම ඔය දෙන්න එක්ක හිටිය වගේ 🤗 චූටි දූ එක්ක වීඩියෝ එකක් බලන්න ආසවෙන් ඉන්නෙ ❤️
@guramusic1275
@guramusic1275 3 жыл бұрын
පටන් ගැන්මේ ඉදන් තාම මම ඔයාලා එක්ක ඉන්නවා✊.. ඇත්තටම ලස්සන ජිවිත දෙකක් එක ජිවිතයක් වෙලා වගේ🌼❤️.. ආදරෙන් පරිස්සමෙන් ඉන්න.. ගොඩාක් ආදරෙයි😘😘.. පරිස්සමෙන් ඉන්න අක්කි❤️❤️
@salindafernando4140
@salindafernando4140 6 ай бұрын
still watching these..
@travelwithwife
@travelwithwife 6 ай бұрын
😍
@travelwithpraviya3323
@travelwithpraviya3323 3 жыл бұрын
දැකපු සුපිරිම චැනල් එකක්. දෝණි එක්ක ට්‍රැවල් එකක් එනකං බලං ඉන්නව. ගුඩ් ලක්🇱🇰😍
@maheshmaximus1
@maheshmaximus1 3 жыл бұрын
Great authentic content, thanks 🙏
@kaveeshamendis4791
@kaveeshamendis4791 3 жыл бұрын
Camping chair eka kiyada akke.kohenda gaththe
@dilrath2497
@dilrath2497 3 жыл бұрын
දූවිල්ල එක්ක වැඩ කරද්දි mask එකක් use කරන්න ..දූවිල්ල ගිහින් breathing difficulties ewi..baba හම්බවෙන්න ලඟ හින්දා පරිස්සමින් ඉන්න ..
@kavindyaswijesinghe8780
@kavindyaswijesinghe8780 3 жыл бұрын
පරිස්සමෙන් ඉන්න අක්කි❤❤ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාට නිරෝගී දරු උපතක් ලැබෙන්න කියලා ❤❤❤ තෙරුවන් සරනයි ❤
@foryou9906
@foryou9906 3 жыл бұрын
ගිය ආත්ම වල ඉදන් පතාගෙන ආපු ලස්සන පව්ලක් , ආදරෙයි හැමදාම 🥺❤️🤗
@senaliemasha961
@senaliemasha961 3 жыл бұрын
Aney oyala denna harima shok.ahamben oyalage me video eka dekala oyalge videos blnna gatte okkoma beluwa videos congratulations akkiyo thawath idiriyat yanna suba pathanwa.babawth ikmnta penna api balan innwa adarei dennatma 😘❤️
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa 3 жыл бұрын
ආසවෙන් video එක බැලුවා akki n aiya... ❤️❤️❤️
@NNNiki-fn3ki
@NNNiki-fn3ki 3 жыл бұрын
ගොඩාක් හොදයි ඇවිදින එක... පුළුවන් තරම් ඇවිදින්න..❤️
@Nsew-hx3tl
@Nsew-hx3tl 3 жыл бұрын
Pregnant wela iddi kisima wadak nokara e kale anith ayagena wada ganna wifelata godak hoda adarshayak 👍
@lakshaninelunika
@lakshaninelunika 3 жыл бұрын
ලස්සන බුද්ධිමත් නිරෝගී duu patiyek labenna asarana una blllata kama dena pinama athi oyalata❤️😘
@madhujayasundara9992
@madhujayasundara9992 3 жыл бұрын
Maru dabala😆❤️❤️❤️💓 Ayyai akkai dennama, godak mahansi wenawa නේද . Eth හරිම සමගියෙන් . Shok dennama 💗💗💗💗
@travelgirl9739
@travelgirl9739 2 жыл бұрын
ayyh and akka love u so much ...very interesting vidio..do more more vidios ..........we all are be with you ...
@iroshana348
@iroshana348 3 жыл бұрын
Mara wedagath vidiyta channel eka karnw... fttma adrei oya dennta ane😍
@sathiyarajrajadurai9502
@sathiyarajrajadurai9502 3 жыл бұрын
You are father very soom? All the best god with you and your wife.bleasse you and care ful Dont drive the car
@ChaththaVlogs
@ChaththaVlogs 3 жыл бұрын
සිරාවටම ලස්සන විඩියෝ එකක් මට හිතුනා ඉවර වෙනකම්ම බැලුවොත් චූටි දුව එනකම් බලාගෙන ඉන්නේ chantha මාමා
@nalinsampathkolabage9885
@nalinsampathkolabage9885 3 жыл бұрын
පීරියඩ් නැවතුණු දවසේ ඉදලාආහාර ගන්න ඕනි කොහොමද?
@ardanasusu6767
@ardanasusu6767 3 жыл бұрын
Oyanam aththamai hodai akke.harima natural look
@maheshikamaduwanthi6622
@maheshikamaduwanthi6622 3 жыл бұрын
ඔයාලා දෙන්නගේ නිහතමානී බව නිසාම තමයි අපි ගොඩාඩාඩාඩාක් අසාවෙන් ඔයලගෙ videos බලන්නෙ මේ වගේ video කරන තවත් අය ඉන්නවා ඒත් අපි කැමති නෑ බොරු සෝබන දාන අයට ඔයාලා දෙන්න supiri ,good luck 🤘🤘🤘🤘
@ගජමෑන්-ය7ග
@ගජමෑන්-ය7ග 3 жыл бұрын
හරිම ලස්සනයි අයියා❤️😘හැමදාම සතුටින් ඉන්න මගේ අයියයි,අක්කයි😘😘❤️😋ආදරෙයි දෙන්නටම සොරි සොරි දෙන්නටම නෙමෙයි තුන්දෙනාටම😋❤️😘😘දැන් ඉතිං අපිට ලස්සන Travel princess කෙනෙකුත් එනවනේ😘❤️❤️ආදරෙයි අපේ Travel princessta❤️😘❤️❤️
@nethumtharuka6728
@nethumtharuka6728 3 жыл бұрын
hoda gathi guna thiyena oyla dennata e wagema patiyek wasanaaawan....adarei...parissamin..budusaranai
@vishmafernandez
@vishmafernandez 3 жыл бұрын
පානදුරේ වුනාට ගොඩක් ඉඩ තියෙන ශෝක් වත්තක්නේ අයියලට තියෙන්නේ😍😍
@kaveeshamendis4791
@kaveeshamendis4791 3 жыл бұрын
Panadure koheda inne akka
@nayanivlogs8345
@nayanivlogs8345 3 жыл бұрын
Pandure koheda akka
@manishahansani7727
@manishahansani7727 3 жыл бұрын
ජිවිතේ විදින ලස්සන කපල් එකක් ❤️❤️පරිස්සමින් ඉන්න
@surekas8336
@surekas8336 3 жыл бұрын
Aththatama aiya Loku sahayogayak Akkita denawa. Hamotama adarshamath couple ekak.godak adaraniyai.
@shashiprabani8710
@shashiprabani8710 3 жыл бұрын
බලන්නකෝ කසුන් අයියා මේ අහිංසක අක්කගෙන් කොච්චර වැඩ ගන්නවද කියලා...😁😁😁..අපි instagram නෑ අනේ..ඒ නිසා what i eat in a day වීඩියෝ එකකුත් කරන්නකෝ..😳😳..love you akki aiya..💗😚
@ruvinichathurika6883
@ruvinichathurika6883 3 жыл бұрын
hamadama oylata sathutin inna puluwan wenna oni akke,ayye, chuti duutath budusaranai ❤️❤️❤️❤️
@purebloodmania5622
@purebloodmania5622 3 жыл бұрын
Such a humble couple . Love you both ♥️
@nadeemaramanayaka4183
@nadeemaramanayaka4183 3 жыл бұрын
Oyalata nirogi daruwek labenna prarthana karanawa.atthatama pare ballata kanna dena ekath godak pin obalata.තෙරුවන් සරණයි❤❤❤
@kavishka_iroshan
@kavishka_iroshan 3 жыл бұрын
අම්බෝ තාමත් බනිනවා birthday එක වැරැද්දුවට..😂😂
@siriweeraratne9788
@siriweeraratne9788 3 жыл бұрын
සත්ව කාරැනාව අගය කරනවා .කොහොම හරි බවිවාගේ තුවාල ටිකත් හොද කරලා දාන්න ලොකු පිනක් .අංගුලිමාල පිරිත් සිංහලෙන් ගුණ සිහිකරන්න .
@ishu9590
@ishu9590 3 жыл бұрын
මේ මාලමුල්ල school එක ලග ground එක නේද 🙄.. තාරාවි ලස්සනයි අක්කේ ඔයා දැන් ❤️ ආදරෙයි..
@harshaniumayangana7995
@harshaniumayangana7995 3 жыл бұрын
oyala denna harima shok ane. babage video 1k genna hode. mama godak Asai oyala dennata.
@raniwarna6410
@raniwarna6410 3 жыл бұрын
satwa karunawa punnya kiriyawak harima lassana punci paulak👍👍👍
@FortuneFilmsLK
@FortuneFilmsLK 3 жыл бұрын
ලස්සනයි ලස්සනයී... ඉක්මනටම අපි set වෙමු.. ♥️ ජය!
@Esh96
@Esh96 3 жыл бұрын
Aneee😍😍 chamari akkatai ayyatai mama Hari adarei .eka hethuwak thamai oyala saththunta adare nisa.mage wadeth pare Inna bauwonta kanna Dena eka.buddyta beheth widala waththe thiyagaththanm ge balagena idi badiya
@TDA2022
@TDA2022 3 жыл бұрын
stay happy always🌼 u two are really good example for younger generation ❤❤ life.. love.. profession... ⚘⚘
24 HOURS WITH A NEWBORN TRAVEL PRINCESS IN HOSPITAL
24:01
Travel With Wife
Рет қаралды 390 М.
HER NAME IS?? | SRI LANKAN BIRTH CERTIFICATE
19:39
Travel With Wife
Рет қаралды 254 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 46 МЛН
My Husband Made My Birthday Cake | Travel With Wife
16:25
Travel With Wife
Рет қаралды 165 М.
HOME MAKEOVER | TRAVEL WITH WIFE
36:49
Travel With Wife
Рет қаралды 816 М.
I'm Pregnant | Travel With Wife
28:30
Travel With Wife
Рет қаралды 701 М.
SURPRISE WIFE ON HER BIRTHDAY
30:22
Travel With Wife
Рет қаралды 312 М.