කුඹල්වෙල මහමෙව්නා අසපුව |travel

  Рет қаралды 4,037

BIT NEWS

BIT NEWS

Күн бұрын

Пікірлер: 15
@SumanaJayasumana
@SumanaJayasumana 3 күн бұрын
සත් බුදු රජාණන් වහන්සේලාට නමස්කාර කරමි. සාදූ.සාදූ.සාදූ.
@PremanandaRathnayake
@PremanandaRathnayake 2 күн бұрын
Viduli sandarsana,lassana chitra,,budu dahama walmat karalaa,bauddha aayojana,budun sitiyaanam.......
@Slbitnews
@Slbitnews Күн бұрын
@@PremanandaRathnayake ඒව තියෙන එකේ නෙවේ ප්‍රශ්නෙ තියෙන්නෙ, ඔබ දකින විදියයි වෙනස් විය යුත්තේ. මේ සියල්ල මේ විදියට නිර්මාණය වෙලා තියෙන්නෙ සංදර්ශන විදියට නෙවෙයි. උන්වහන්සේට කරන ගෞරවයක් විදියට. අන්ධ දෘෂ්ටීන් පස්සේ යන්නේ නැතිව යථාර්ථවාදී බෞද්ධ දර්ශනය අනුව යන්න. තමන්ට යහපතක් වෙයි. බුදුන් සිටියානම් ඔබට වැරැදි දෘෂ්ටීන් වලින් ඈත් වෙලා ඇත්ත ඇති සැටියෙන් දැකලා සත්‍ය වටහාගෙන නිවන් දකින්නට තිබුණා.
@DhammaNanda123
@DhammaNanda123 7 күн бұрын
හරිම ලස්සයි අපේ හාමුදුරුවෝ තෙරුවන් සරනයි❤❤
@Slbitnews
@Slbitnews 7 күн бұрын
තෙරුවන් සරණයි
@sandeepa5434
@sandeepa5434 7 күн бұрын
Godak lassanay ape hamuduwane
@ishanthanuwan3504
@ishanthanuwan3504 Күн бұрын
අසපුවේ 4n number ekak හොයා ගන්න ඕනි
@suda1867
@suda1867 7 күн бұрын
Thawath parisara winasayak. aparade minissunge danaya//....lapati hamuduruwkge vedio
@Slbitnews
@Slbitnews 7 күн бұрын
@@suda1867 ගරහන්න ලේසියි ඒත් සිවුර පොරවන්න අමාරුයි.
@Slbitnews
@Slbitnews 7 күн бұрын
මිනිස්සුන්ගේ දානය එහෙම අපතේ යන්නේ නෑ. බුදුන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ "චේතනානං භික්ඛවේ කම්මං වදාමි." (මහණෙනි, චේතනාවම කර්මය යැයි කියමි.) යමෙක් පිරිසුදු සිතින් දානය දෙනවාද ඔහුට ඒ ආනිසංසය හම්බෙනවා. මිථ්‍යා දෘෂ්ටීන් පස්සේ යන්නේ නැතිව යථාර්ථවාදී බෞද්ධ දර්ශනය අනුව යන්න. තමන්ට යහපතක් වෙයි.
@ChannaKumara-ny8me
@ChannaKumara-ny8me 5 күн бұрын
Ayyo suda Dane denta barinan vadak palak karagena paduve hitapan minissu hamoma uba vage kuhaka na suda
@tambapanni_24
@tambapanni_24 3 күн бұрын
අනේ නොදැන ගරහන්න එපා,ඒ පැත්තේ මිනිස්සු දන්නවා ඔතන කන්දෙ ගස් තිබ්බද නැද්ද කියල...ඔයා ඉතින් කොහොමද පරිසර විනාශය කියන්නේ.ඔය කන්ද පුරාම ගස්වලින් භාගෙට භාගයක් අසපුවෙන් ඉන්දපු ගස්.බෝධීන් වහන්සේලාම විතරක් 1000 නමක් සිටුවල තියෙනවා.ඉස්සර ඔය කන්දෙ ගස් වැවුනේ අඩුවෙන්,නිතරම ගිනි ගන්නවා.නිකන් තෘණ ගස් ටිකක් විතරයි තිබුනේ.අසපුව තමයි ඔහොම ගස් වැවුවේ...
@tharakamalli4366
@tharakamalli4366 4 күн бұрын
අපිත් ඊයේ ගියා
@Slbitnews
@Slbitnews 4 күн бұрын
@@tharakamalli4366 good
@wgupathissa8893
@wgupathissa8893 3 күн бұрын
සාධු.සාධූ.සාධූ.හාමූදූරුවනෙ
නානවිලේ
2:32
BIT NEWS
Рет қаралды 61
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН