What Do You Need to Declare When Arriving in New Zealand නවසීලන්තයට මොනවද ගේන්න පුලුවන්

  Рет қаралды 7,752

Travel Farmer

Travel Farmer

Күн бұрын

Пікірлер: 102
@travelfarmer
@travelfarmer Жыл бұрын
වැඩි විස්තර බලන්න ⁣ www.mpi.govt.nz/bring-send-to-nz/bringing-and-posting-items-to-nz/check-if-you-can-bring-or-send-an-item-to-nz/bringing-food-to-nz/
@pasindujeewantha4797
@pasindujeewantha4797 Жыл бұрын
Nz එන්න තියන ආසාව නිසා අයියා දාන හැම වීඩියො එකක් ම බලන මම 🤭😍❤️
@maheshi123-l1e
@maheshi123-l1e 2 ай бұрын
ගොඩක් විස්තර දැනගත්තාම ස්තූතියි පිං ..... ❤️🙏
@betterthings3208
@betterthings3208 Жыл бұрын
Loku help ekak thanks oyalata ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@travelfarmer
@travelfarmer Жыл бұрын
❤️
@nilanthiroopasinghe7105
@nilanthiroopasinghe7105 Жыл бұрын
ගොඩක් විස්තර දැනගත්තාම ස්තූතියි
@travelfarmer
@travelfarmer Жыл бұрын
❤️
@dananjabuddhika9284
@dananjabuddhika9284 5 ай бұрын
Thank you very much to both of you. Very informative.
@sandunimohottige3925
@sandunimohottige3925 Жыл бұрын
Thanks godak wadagath dewal danagaththa 👍😍
@travelfarmer
@travelfarmer Жыл бұрын
❤️
@ecodigital9279
@ecodigital9279 Жыл бұрын
Very important video. Thanks
@iroshiniabeysinghe3710
@iroshiniabeysinghe3710 Жыл бұрын
my husband also will come to your nz. so this video is very important to us .thank u very much for both.
@travelfarmer
@travelfarmer Жыл бұрын
❤️❤️
@wasanthimangala2843
@wasanthimangala2843 Жыл бұрын
Good Video ❤
@travelfarmer
@travelfarmer Жыл бұрын
❤️
@kasundananjaya9316
@kasundananjaya9316 Жыл бұрын
Nice 👍
@travelfarmer
@travelfarmer Жыл бұрын
❤️
@dinumeepawala8430
@dinumeepawala8430 Жыл бұрын
Thanks a lot
@Ibsampath
@Ibsampath Жыл бұрын
Thank you
@travelfarmer
@travelfarmer Жыл бұрын
❤️
@Newzelandlife5487
@Newzelandlife5487 6 ай бұрын
Good video
@travelfarmer
@travelfarmer 6 ай бұрын
❤️❤️
@sasankakarunathilaka1547
@sasankakarunathilaka1547 Ай бұрын
Uluhal genne kohomada???
@akilaudara2167
@akilaudara2167 Жыл бұрын
Very informative thank you both of you 👍✨
@charithakalpanee7429
@charithakalpanee7429 3 ай бұрын
❤️
@kasundesilva6422
@kasundesilva6422 Жыл бұрын
👍
@thilinielikewala111
@thilinielikewala111 5 ай бұрын
Babalage kiri wargath genna barida?
@thilinidineshakudagamage4688
@thilinidineshakudagamage4688 Жыл бұрын
Thank you both of you😊. What about Kitchen items,,,can we brought?
@travelfarmer
@travelfarmer Жыл бұрын
Yes you can , Also you can buy here .
@NewZealand.Diaries
@NewZealand.Diaries Жыл бұрын
Godak wadagat
@iamkind296
@iamkind296 Жыл бұрын
Kochchara bara genna puluwanda Hand lagej & main lagej Panadol , syrup jathi wage ewatath description oneda. Main lagej eke shampoo, face wash wage ewa genna puluwanda Pls help
@iamkind296
@iamkind296 Жыл бұрын
@travelfarmer
@travelfarmer Жыл бұрын
Airline අනුව වෙනස් සාමාන්‍යයෙන් 7 kg hand , 30 kg main. Panadol වල ඒව විස්තර දාලම තියෙනවනෙ. Mian lagge වල ගේන්න පුලුවන් සැම්පු වගේ දෙවල් බැටරි වර්ග තමයි බැරි
@gt_chiku
@gt_chiku 3 ай бұрын
Biscuit noodles wge fast food gen barida
@travelfarmer
@travelfarmer 3 ай бұрын
ඒව ඕනෙ තරම් තියෙනව මෙහෙ ගන්න.බොරැවට උස්සන් එන්න එපා
@gt_chiku
@gt_chiku 3 ай бұрын
@@travelfarmer ganan nadda.genawa nm 1 k 2 k wge genn barida
@travelfarmer
@travelfarmer 3 ай бұрын
ගේන්න පුලුවන් ඒව
@gt_chiku
@gt_chiku 3 ай бұрын
@@travelfarmer thanq😊
@Beauty-m2p
@Beauty-m2p 8 күн бұрын
Gold jewelry genna puluwanda
@travelfarmer
@travelfarmer 8 күн бұрын
Puluwa n
@priyadarsaninirmala8439
@priyadarsaninirmala8439 Жыл бұрын
Hal geniyanna barida.
@travelfarmer
@travelfarmer Жыл бұрын
හාල් ඕන තරම් තියෙනව nz වල. ගෙනියන්න බැරි කමක් නැ ඒත් එ්ව ගේන එකේ ඒ බරට හරියන්න වෙන දේවල් ගේන්න
@WaruniSanjeewani-r3p
@WaruniSanjeewani-r3p Жыл бұрын
Hi,akki mama mage face wash ,colone,cream ehema genna gathitha main laggaj ekata damma kamak nedda
@travelfarmer
@travelfarmer Жыл бұрын
කමක නැ
@darshinayanaprabha8064
@darshinayanaprabha8064 Жыл бұрын
මට දැනගන්න පුලුවන්ද ෆෝටබල් මහන මැෂින් එක ගේන්න පුලුවන්ද කියලා අනික අලුත් රයිස්කුකර් එකක් වගේ දේවල් ගේන්න බැරිද බලලා කියන්නකෝ ඒදේ දැනගැනීම ගොඩක් වටිනවා
@travelfarmer
@travelfarmer Жыл бұрын
ගේන්න පුලුවන් . රයිස් කුකර් මෙහෙ තියෙනව ලොකු ගානක් නැ
@darshinayanaprabha8064
@darshinayanaprabha8064 Жыл бұрын
Thanks
@shashankadias
@shashankadias 3 ай бұрын
Invercargil enawa aiye january wala
@travelfarmer
@travelfarmer 3 ай бұрын
@@shashankadias අපි ඉන්නෙ එහෙට ගොඩක් දුරින්. Wellcome to Nz
@Laknimadu
@Laknimadu 5 ай бұрын
Aiya man next week nz enawa. Farm ekak hoya ganna bari waida.
@travelfarmer
@travelfarmer 5 ай бұрын
එන්නේ මොන වීස එකෙන්ද
@hawatft
@hawatft Жыл бұрын
Aiye kitchen knives, steel sppon and forks ewa declare karanna oneda? Mona category ekeda?
@travelfarmer
@travelfarmer Жыл бұрын
Declare කරන්න අවශ්‍ය නැ. ඒවගේ දෙවල් නම් මෙහෙ අඩුවට ගන්න පුලුවන් උස්සන් එක එක අපරාධයක්
@hawatft
@hawatft Жыл бұрын
@@travelfarmer thankyou aiye
@milindakaushika6642
@milindakaushika6642 Жыл бұрын
Electronic item ganne puluwande
@travelfarmer
@travelfarmer Жыл бұрын
පුලුවන් බැරි නැ . ගොඩක් දේවල් ඉතින් nz වල අඩුවට ගන්න පුලුවන් හැබැයි
@Nature60810
@Nature60810 Жыл бұрын
malli Otorohanga city eke Helth center location danna puluwanda
@travelfarmer
@travelfarmer Жыл бұрын
13 kakamuthu road otorahanga. Googele ගහන්න otorohanga medical center කියල
@Nature60810
@Nature60810 Жыл бұрын
Otorohanga town eke lankawe kawuruth ettema nedda?
@travelfarmer
@travelfarmer Жыл бұрын
දන්න තරමට නැ
@ayodyamunasingha7555
@ayodyamunasingha7555 10 ай бұрын
Wood walin hadapu gift item genna puluwanda. (මහෝගනී වගේ ලී වලින් )
@travelfarmer
@travelfarmer 10 ай бұрын
ඒවගේ ගුල්ලො එහෙම හිටියොත් කේස් නැත්නම් පුලුවන්
@ayodyamunasingha7555
@ayodyamunasingha7555 10 ай бұрын
@@travelfarmer katahari denna gift geddi lassanata pack krala main luggage eke dagen awata kamak nadda. Naththam ewa declare karanna onada
@travelfarmer
@travelfarmer 10 ай бұрын
@ayodyamunasingha7555 පැක් කරාට වැඩක් නැ කොහොමත් ගලවල බලනව. Decler කරන්න වෙනව කොහොමත්
@ishanifernando95
@ishanifernando95 Жыл бұрын
E ratata geniyanna bari karawala mona hari thiynwada e kiynne thahanam karapuwa?
@travelfarmer
@travelfarmer Жыл бұрын
1st comment එකේ ලින්ක් එක බලන්න පැහැදිලි විස්තර එකෙ තියෙනව
@wajrasubashi6500
@wajrasubashi6500 Жыл бұрын
Main luggage eke shampoo,conditioner wage dewal genna puluwanda..100ml ta wada loku
@travelfarmer
@travelfarmer Жыл бұрын
පුලුවන් .ඒව ඔහොන් ගේන්න එපා මෙහෙ ගන්න තියෙනව ඕන තරම්
@wajrasubashi6500
@wajrasubashi6500 Жыл бұрын
@@travelfarmer thank you so much..
@djsjdshshshsh3740
@djsjdshshshsh3740 Жыл бұрын
new zealand enna kiyak yaida mudal
@travelfarmer
@travelfarmer Жыл бұрын
රැකියාව හොයන්න විදිය අනුව ලක්ෂ 5-70 වෙනකම් යනව හොයාගන්න ආකාරය අනුව
@djsjdshshshsh3740
@djsjdshshshsh3740 Жыл бұрын
@@travelfarmer ejancy එකෙන් kiwwa ලක්ෂ 30ක් යනවා hotel job ekakata kiyala.mata danaganna ona hotels job ekakata 30 yanawada kiyala
@travelfarmer
@travelfarmer Жыл бұрын
@djsjdshshshsh3740 මෙහෙමයි ඕක ඔයිට අඩුවෙන් යනනත් පුලුවන් වැඩියෙන් යන්නත් පුලුවන් .මෙහෙ ඔයාට රස්සාව දෙන තැනින් සල්ලි ගන්නෙ නැ ඔය ඒඡනිසිය තියාගන්න ගාන .තනියම offer එකක් හොයන්න ඔයාට ලක්ෂ 5 යනකොට එන්නන පුලුවන්
@djsjdshshshsh3740
@djsjdshshshsh3740 Жыл бұрын
@@travelfarmer ok thank
@chandrikapriyadarshani-ww2in
@chandrikapriyadarshani-ww2in 11 ай бұрын
Ummalakada genna puluwanda akke
@travelfarmer
@travelfarmer 11 ай бұрын
කඩේ තියෙන ඒව ගේන්න ගැටලුවක් නැ.
@udaripradeepkarunarathne8164
@udaripradeepkarunarathne8164 Жыл бұрын
Face wash wage thiyena bottle ekama epada
@travelfarmer
@travelfarmer Жыл бұрын
පොඩි face wash එකක් පුලුවන් ලොකු බෝතල් බැ
@Nature60810
@Nature60810 Жыл бұрын
man awoooo 22 ,tawama Auckland
@travelfarmer
@travelfarmer Жыл бұрын
ආ එහෙමද otorohanga එනව කිවුවෙ ඔයා නේද කවද්ද එන්නේ .
@Nature60810
@Nature60810 Жыл бұрын
@@travelfarmer twa dawas 2kakin wage
@travelfarmer
@travelfarmer Жыл бұрын
එහෙමද බොහෝ වෙලාවට weekend එාක් අපි මෙහනේ යනව
@Nature60810
@Nature60810 Жыл бұрын
ලංකාවෙ අය ඉන්නවාද ඔය පැත්තෙ
@travelfarmer
@travelfarmer Жыл бұрын
කීප දෙනක් ඉන්නව . Coundown supermarket එකේ lady කෙනක් ඉනනනව husband farming ඉන්නෙ . Town එකේ නම් කවුරුත් ඉ්නනව කියල අහල නැ farm වල කීප දෙනෙක් ඉන්නව
@janakasampath3687
@janakasampath3687 Жыл бұрын
Malli Job visa Eka,k Enna kochchara Dawas yanawada ?...
@travelfarmer
@travelfarmer Жыл бұрын
මාස 1-3 අතර කාලයක්
@HarshaniUthpala-h3e
@HarshaniUthpala-h3e Жыл бұрын
Aiye, dairy farm assistant kenekta langkawe salary keeyada?
@travelfarmer
@travelfarmer Жыл бұрын
ලංකාවේ මුදලින් මෙහෙ ගානද අහන්නෙ
@NewZealand.Diaries
@NewZealand.Diaries Жыл бұрын
Akka gatta jaket eka neda
@NewZealand.Diaries
@NewZealand.Diaries Жыл бұрын
Man enawa maga...
@travelfarmer
@travelfarmer Жыл бұрын
@@NewZealand.Diaries කවද්ද එන්නේ
@NewZealand.Diaries
@NewZealand.Diaries Жыл бұрын
Dan Ausi walata udin, ra 10ta enne.
@NewZealand.Diaries
@NewZealand.Diaries Жыл бұрын
Heta nelson flight eka. Mata domestic eke eliwenakan inna puluwanda ayye...Man girl kenek.
@travelfarmer
@travelfarmer Жыл бұрын
ආ එහෙමද wellcome to NZ .❤️
@isiwarauthpala6536
@isiwarauthpala6536 Жыл бұрын
අයියේ ඉස්සරහට job අඩු වෙයිද farm වල
@travelfarmer
@travelfarmer Жыл бұрын
Julyවල අලුත් seson පටන් ගනනව ඒ නිසා ගන්න අය මේ දවස් වල ගන්නෙ එයිට පස්සේ අඩුවෙනව ආයෙම ලබන අවුරැදදට තම⁣ා එතකන් vacancy අඩු වෙනව
@nimeshsudeela7644
@nimeshsudeela7644 Жыл бұрын
First ❤ 🔥
@ayodyamunasingha7555
@ayodyamunasingha7555 10 ай бұрын
අසමෝදගම් බෝතල් ගේන්න බෑද
@travelfarmer
@travelfarmer 10 ай бұрын
පුලුවන්
@ayodyamunasingha7555
@ayodyamunasingha7555 10 ай бұрын
@@travelfarmer thank u ❤
@harshanamadushani8541
@harshanamadushani8541 3 ай бұрын
Thank you
Daily routines  / dairy farming In New zealand #travelfarmer
23:30
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Complete Guide to the Passenger Arrival Card 2024 - NZPocketGuide.com
26:46
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.