වීසා නැතුව ස්තීර පදින්චියට, රැකියාවට Norway යන්න.visa free country

  Рет қаралды 173,059

Travel in Europe(Norway Home)

Travel in Europe(Norway Home)

Күн бұрын

Пікірлер: 445
@JayaKandy
@JayaKandy 2 жыл бұрын
කොයි තරම් Tv චැනල් ලංකාවේ තිබුනත් කුණුහරුප ඉන්දියාවේ වැල ඇර, මේ වගේ වටිනා දෙයක් පෙන්වලම නෑ, මට හිතෙන විදිහට, ඉතාමත් වැදගත් ඔබගේ ප්‍රෝග්‍රෑම් eka
@hansa8706
@hansa8706 2 жыл бұрын
ඒ දූපත කොච්චර අව්ල් උනත් යන්න පට්ට ආසාවෙන් ඉන්නේ ඒ ගෙන තමයි මේ දවස් වල හිතන්නේ 🥺
@poojaamarasinghe8457
@poojaamarasinghe8457 2 жыл бұрын
මේ ගැන දැනගන්න ලොකු උවමනාවක් තිබුණා Thank you ayye ❤❤❤ ඒ වගේම ඔයා present කරන විදියට අහං ඉන්න ආසයි 😌❤
@nisaltharaka432
@nisaltharaka432 2 жыл бұрын
මගෙ ඉල්ලීමට ඇහුම්කන් දුන්නට ගොඩක් ස්තූතියි අයියේ ඔයාට.. ඔයාගේ විඩීයෝ හරි ආසාවෙන් උනන්දුවෙන් බලන්නෙ අපි. ඔයට දිගටම මේ ගමන යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි අයියේ. ❤️❤️❤️❤️
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
Thank you... 😍❤
@wikkramaarchchi930
@wikkramaarchchi930 2 жыл бұрын
වීඩියෝ එකේ මුලදි හිතුව මේ රටට යනව කියල,මැදදි හිතුව ගිහින් ඉන්න පුලුවන්ද කියල.අගදි හිතුව ජීවිතේට යන්නෙ නෑ කියල.ලංකාව හොදයි ඉර පායන නිසා....වීඩියෝ එක 👍.හැමදාම මොනවම හරි දාන්න මල්ලි ,දැන් නෝර්වෙ නොබල ඉන්න බෑ වගේ.
@flyabroad701
@flyabroad701 2 жыл бұрын
😀😀😀😀😀😀
@sasankaperera3044
@sasankaperera3044 2 жыл бұрын
මටත් ඒ විදියටම හිතුනනේ අය්යන්ඩියේ...😵‍💫😵‍💫🤭
@romeshdecostajayawardena8000
@romeshdecostajayawardena8000 2 жыл бұрын
What is the currency.
@dilukarosha7297
@dilukarosha7297 9 ай бұрын
😂 මo නම් මේ අපායෙන් ඉතියෝපියාවට හරි යන්න කැමතියි 😢
@PasinduJayampathi-wb6qb
@PasinduJayampathi-wb6qb 8 ай бұрын
මාත් දැන් නම් ඉතියෝපියාව දුප්පත් නෑ ආර්ථික වර්දන වේගය 9.1
@wolfofwallstreet74
@wolfofwallstreet74 2 жыл бұрын
පහුගිය දවස් වල ලංකාවේ මිනිස්සු ප්ලේන් ටිකට් පවා බුක් කරන්න හැදුවා ස්වාල්බාඩ් යන්න.. අපේ අයට දෙයක් හොයලා බලන පුරුද්දක් නෑනේ.. වීඩියෝ එක නියමයි. දවසක ස්වාල්බාඩ් ට්‍රිප් එකක් යමු ❤️🇳🇴
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😍❤
@inranasingha
@inranasingha Жыл бұрын
ප#$ තමයි
@wolfofwallstreet74
@wolfofwallstreet74 Жыл бұрын
@@inranasingha ඔයාගෙද?
@chanuka6410
@chanuka6410 2 жыл бұрын
ඔයා 1M ගැහුවත් කමක් නෑ,හැබැයි මට මගේ comment එකට ඔයාගෙන් reply එක ඕනි….😌🖤❤️
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
Mokadda manika aye ahnnako.,Mata hoyaganna bane paran eka
@pushpahewage4948
@pushpahewage4948 2 жыл бұрын
ඔයා වීඩියෝ එක කරන විදිහ හරි ලස්සනයි අහන්න ආස හිතෙන කටහඬ ක් තියෙන්නේ ඉතිං අපිට යන්න බැරි තැන් වලට ඔයාගෙ වීඩියෝ වලින් යන්න ආසාවෙන් බලන් ඉන්නවා ♥️
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😍❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
මේ චැනල් එකෙන් එයිමයි කියලා බලාපොරොත්තු උන වීඩියෝ එකක්. 😍
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😍❤
@y.....7202
@y.....7202 2 жыл бұрын
Knowlage+Traveling+adventure + sport=Travel in europe ❤️❤️All in one
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤️❤️❤️❤️😍🇳🇴
@snalcihen772
@snalcihen772 2 жыл бұрын
මටත් තිබ්බ ලොකු ප්‍රශ්නෙකට උත්තරයක් හම්බුනා එකම වීඩියෝ එකකින් ❤️ජය වේවා ❤️🙏🙏
@janidusenadeera7383
@janidusenadeera7383 2 жыл бұрын
I've been in Longyearbyen in summer in 2019 for 4 days. stayed in Ny Alesund as well. My aunt worked in UNN as well. [University Hospital of Northern Norway (Tromso) ] Also there is a Sri Lankan Nurse worked in UNN as well.
@dineshsandun3449
@dineshsandun3449 2 жыл бұрын
Can you help me please to go to Norway
@sudheeraasith4417
@sudheeraasith4417 2 жыл бұрын
I am planing to go there on october
@arshadsharma1277
@arshadsharma1277 Жыл бұрын
Wow really brother..
@pramudithakushalayaperera3640
@pramudithakushalayaperera3640 Жыл бұрын
@@dineshsandun3449 aiyava contact kara ganne kohomada
@vipking3733
@vipking3733 Жыл бұрын
Im interest
@yashenruvinda9287
@yashenruvinda9287 2 жыл бұрын
Very important vdo....everyone must watch....some social media channels publish these information in a very appealing way but never tell the truth...kudos to you bro
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
Thanks.,thats the reoson I made this video❤️❤️❤️😍🇳🇴
@fspinginiyagala7362
@fspinginiyagala7362 8 ай бұрын
මමත් මොනරාගල අයියෙ ඔයාගේ විඩියො මම ගොඩක් බලල තියෙනව ඇත්තටම අපිට හරි ආඩම්බරයි අපේ කෙනෙක් මේ විදිහට ⁣ඉන්න එක ගැන හරිම සතුටුයි පරිස්සමින් සතුටින් ⁣ඉන්න බුධුසරණයි
@Travelineurope
@Travelineurope 8 ай бұрын
❤️
@amilasuresh4618
@amilasuresh4618 2 жыл бұрын
කරුණු කරණා පැහැදිලි කලාට බොහෝ පිං Broo.. ඉක්මනිනම යමු ස්වල්බත්..👍👍💐💐🙏🙏😍✈️✈️
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
Yamu yamu yamu aniwaaa❤️❤️❤️❤️😍🇳🇴🚗
@kanishkadeshanjana4622
@kanishkadeshanjana4622 Жыл бұрын
මාරම වටින චැනල් එකක්❤️🙏.හැම වීඩියෝ එකක්ම බලනවා.ආදරෙයි අයියේ❤️
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 2 жыл бұрын
අපි නොදන්නා රටක් ගැන කියලා දුන්නාට ගොඩාක් ස්තුතියි
@ashan742
@ashan742 2 жыл бұрын
Intro එකකුත් දාලා මාරු. විනෝදය වගේම දැනුමත් ගෙන ඔයාගේ විඩියෝ ගොඩක් වටිනවා😍😍😍😍😍😍😍😍
@oldmemoriesoflife8094
@oldmemoriesoflife8094 2 жыл бұрын
ආදරෙයි .... ❤💪🙏 හීන වලට ඉන්ධන දෙන්නෙ ධනුෂ්ක අයියා ඔයා
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
Aadarei ❤️😍
@ashaninduwara2764
@ashaninduwara2764 2 жыл бұрын
අයියා වීඩියෝ වල ගොඩක් ලස්සන විස්තර කරනවා ❤️❤️❤️❤️
@SeninduThulnith
@SeninduThulnith 2 жыл бұрын
voice එකේ Sounds මදි අයියා පුලුවන්නම් මයික් එකක් use කරන්නකෝ
@dilstorm8568
@dilstorm8568 2 жыл бұрын
Creative මචන් supiri වටපිට වගේ දැන් channel eka... දැනුම වටිනවා. ආයෙ giveaway දෙනව නම් charity වැඩක් කරන්න නිකරුනේ fanbase එක අඩුකරගන්න එපා ඔයා දක්ශයෙක් ඒකයි🙏 ජයවේවා👍💪
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
Thanks bro.,,❤️❤️❤️❤️😍👌🇳🇴
@myway245
@myway245 2 жыл бұрын
මචං උඹ කරන video වල sound කොලටි ය ඉතාමත් අඩුයි Norway උනත් ඉතා අඩුවට ඇති හොඳ sound කෑල්ලක් ඇඟේ ගහගෙන කතා කරපන් නැත්තං අපරාදේ කියන ඒවා ඇහෙන්නේ නෑ එලියට
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
Wireless go idan gadgets nam thiyenawa appa..thaniyen recode karaddi daam wenawa doom wenawa.. සමාවෙන්න අපහසුතාවයට ..හදාගමු හෙමිට
@ajzalnizam8334
@ajzalnizam8334 Жыл бұрын
Sound quality is very low bro
@arunasrinath443
@arunasrinath443 Жыл бұрын
@@Travelineurope aiya ane mata oyage what's up number ekak dannako
@nuwanchamara300
@nuwanchamara300 4 ай бұрын
අයියෙ මටත් එන්න හදල දෙන්න.
@DiveingtoNature-bp4tz
@DiveingtoNature-bp4tz 16 күн бұрын
පිස්සු ,මෙි ඇහෙන්නේ
@sameerarukman520
@sameerarukman520 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අයියෙ ...ඉක්මනට යන්න බලන්න අසයි එහෙ 🇱🇰❤ මේ රට පිං කෙතක් මිනිස්සුගෙ සිතුවිලි වෙනස් වු දාට ආදරෙයි හොදින් සතුටින් පරිස්සමෙන් ඉන්න දළදා සමිදු පිහිටයි
@theekshanakavinda2026
@theekshanakavinda2026 2 жыл бұрын
Again, next level ඉදිරිපත් කිරීමක්.❤️💪
@Timexol
@Timexol 8 ай бұрын
🎉thank,s
@g.pathirana10
@g.pathirana10 2 жыл бұрын
මං වගේම ගොඩක් අය මේ වීඩියෝ එක එනකන් බලන් හිටියෙ😍 වීඩියෝ එක ගෙනාවට ගොඩක් ස්තූතියි අය්යෙ..much love 🤩❤️ මං හිතන්නෙ මේක තමයි svalbard ගැන සිංහල channel එකකින් කරපු සවිස්තරම වීඩියෝ එක..🥰
@Ishowkavish
@Ishowkavish 2 жыл бұрын
නෝර්වෙ ගැනත් එකක් කරන්නකො. Automobile ජොබ් ගැන.... රටට එන විදිය කියලා දැනගන්න
@janeeliser5472
@janeeliser5472 2 жыл бұрын
හරිම හොඳ වැඩ සටහනක් . හරිම පැහැදිලිව ලස්සන ට ඉදිරිපත් කරනවා. Very interested . Thank you
@sugathdarshana3342
@sugathdarshana3342 2 жыл бұрын
චණ්ඩි මල්ලි මම සුගත් මට ඔයාගෙ නමිබර් එක එවන්න බැරිද මම ළඟදි රට යනවා විස්තර ටිකක් දැනගන්න
@senakabandara4711
@senakabandara4711 2 жыл бұрын
Thank you aiya me dhena knowledge ekta ❤️‍🔥 aiyath prissmin inna🌠
@kumuduneela891
@kumuduneela891 2 жыл бұрын
මේ වගේ වීඩියෝ වලින් අපිව දැනුවත් කිරීම ගැන ගොඩක් ස්තුතියි. හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් හැම වීඩියෝ එකක්ම බලනවා. ජය වේවා තෙරුවන් සරණයි
@OshJ0612
@OshJ0612 7 ай бұрын
මම අහම්බෙන් දැ ක්‌කේ මේ videos. හරිම ලස්සනයි ඔයාගේ Norway කතා. තව ලස්සන ඒවා upload කරන්න. ❤😍❤
@Travelineurope
@Travelineurope 7 ай бұрын
Thank you ❤️
@anuradissanayake6236
@anuradissanayake6236 2 жыл бұрын
අහලාවත් නොතිබුණු තැනක් ගැන කියල දුන්නට ගොඩාක් ස්තූතියි ..මල්ලී ..
@dilhanithennekoon2672
@dilhanithennekoon2672 2 жыл бұрын
A very eagerly awaited video. Asked to comment. Thank you very much dear brother for telling the truth 😘😘😘❤️❤️😍
@sellapperumagesunanda773
@sellapperumagesunanda773 2 жыл бұрын
GREAT EXPLICATION in pure SINHALA .proud about that .JAYEN JAYA WEEWAA
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😍❤
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 Жыл бұрын
ඇත්තටම ගොඩක් කරුණු දැන ගත්තා මල්ලි.ඔයාත් එහෙට ගිහින් වීඩියෝ එකක් කරන්න....❤️❤️💯💯👍👍
@surekawasantha6388
@surekawasantha6388 2 жыл бұрын
අපිට ලංකාව එපා වෙලා තියෙන්නේ. එපාම වෙලා. කොහොම හරි ගනිල්ලා මචන්.
@aselasapumalbandara135
@aselasapumalbandara135 2 жыл бұрын
අපේ ඒජන්ට්ලා වීසා නැතුව ජොබ් කරන්න පුළුවන් රටකට යවනවා කියලා සල්ලි ගරන්න පටන් අරන් ද දන්නැ දැනටමත් 😂
@user-cc8rf4ft2k
@user-cc8rf4ft2k 4 ай бұрын
අනේ පුතා මගෙ පුතාට හෝටල් රැකියාවක් හොයාදෙන්න අනේ පිං පුතේ මගෙ පුතාට රැකියාවක් නැහැ බබාල දෙන්නෙක් ඉන්නව
@gihanperera9240
@gihanperera9240 2 жыл бұрын
ගොඩක් වැදගත් විස්තර ටිකක් ගෙනාවට thanks......එහෙට ගිහිල්ලත් video එකක් දාන්න.
@deviksdevika9760
@deviksdevika9760 2 жыл бұрын
මල්ලි ඔයාගේ voice 1 තව ටිකක් පැහැදිලි උනා නම් මරු 👍👍👍👍👍
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
Hadagamu 😍😍
@KasunSuranjaya
@KasunSuranjaya 2 жыл бұрын
හැමදාම ලංකාවෙ ඉන්න හිතාගෙන ඉන්න මම ♥️🇱🇰
@neuralnetlab267
@neuralnetlab267 Жыл бұрын
same here
@GTAWORKSHIP
@GTAWORKSHIP 2 жыл бұрын
මම මේ හොය හොය හිටියෙ බීජ සුරක්ශිතාගාරය ගැන ඒක ගැන වැඩිපුර කිව්වෙ නෑනේ.. තලායි ❤ 🇧🇻
@Hirusha_
@Hirusha_ 2 жыл бұрын
ඇයි තලන්නේ 😂
@GTAWORKSHIP
@GTAWORKSHIP 2 жыл бұрын
@@Hirusha_ 🥲
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
Karannam eheta ekkan gihinma
@GTAWORKSHIP
@GTAWORKSHIP 2 жыл бұрын
@@Travelineurope ගියාට පස්සෙ සුදු වලහෙක්ගෙ wallpaper එකක් instagram එකට දාන්න 🇧🇻 ❤
@BuBoooBi
@BuBoooBi 2 жыл бұрын
Me video eka balanna kalin math hithuwa yanna thibuna nam hodai kiyala.hari deyak dnne nathuwa mehema yanna plan karana amaruwe watuna aya kochchara athida.mehema updates dena eka great work ekak ❤
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😍❤
@RanganaSusantha
@RanganaSusantha Жыл бұрын
හ්ම්ම්ම්.... ඒ හීනෙත් බිදුන. ඒත් ඔයාට ගොඩක් ස්තුතියි මේ ලබා දුන්න දැනුමට
@Travelineurope
@Travelineurope Жыл бұрын
😌😌😌❤️
@renukamunasingha2802
@renukamunasingha2802 8 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට .ඔයාගෙ දැනුවත් කිරීම හුඟක් වටිනවා .
@Travelineurope
@Travelineurope 8 ай бұрын
🥰❤️
@janakanawarathna2853
@janakanawarathna2853 Жыл бұрын
බෝට්ටුවෙන් හොරෙන් යන්න බැරිද . කවුරුහරි පුළුවන් කෙනෙක් ඉදිරිපත් වෙන්නකෝ මම කැමතියි යන්න
@nawanjanalakshan
@nawanjanalakshan 2 ай бұрын
Math bn 😊
@nimmianuthtara5753
@nimmianuthtara5753 6 ай бұрын
ස්තුතියි ඔබතුමාට .❤❤❤.ජයවේවා බුදුසරණයි දෙවීපිහිටයි .
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Thank you ❤️
@harshawruh
@harshawruh Жыл бұрын
මොනවද බන්.යන්න පුළුවන් වගේ ටොපික්ස් දාල අන්තිමටම කියනව යන්න බෑ කියල..උඹල ඔය කරන්නෙ KZbin එකෙන් හම්බකරන්න අපිව මෝඩයට අන්දවන එක..කමක් නෑ..හම්බකරගනින්❤
@MIGVISION
@MIGVISION 2 жыл бұрын
මම අහල තිබුන බීජ බැංකුව ගැන ඒත් තැන හරියටම දැනගත්තෙ අද..Thank you 😉👍
@kushkush7954
@kushkush7954 Жыл бұрын
මෙච්චර ලස්සන රටක් දාලා ඔහොම කටු කන්න යන්නේ මොකටද ? මේ රට විනාස කෙරුවේ පාලකයන්.
@neuralnetlab267
@neuralnetlab267 Жыл бұрын
agreed!
@kasunpiyumantha8662
@kasunpiyumantha8662 2 жыл бұрын
Thanks for response my comment ❤ 🇱🇰🇳🇴
@thejapanditharatne580
@thejapanditharatne580 5 ай бұрын
හරිම වටින කරුනු සරල සිංහලෙන් දැනගත්තා . ස්තූතියි
@Travelineurope
@Travelineurope 5 ай бұрын
👍🥰
@billionaireclub1339
@billionaireclub1339 2 жыл бұрын
Supermarket විඩියො එකක් ගෙනවද අයියෙ
@GTAWORKSHIP
@GTAWORKSHIP 2 жыл бұрын
Ow ne bm
@droxawesome8114
@droxawesome8114 2 жыл бұрын
mn asama karan youtuber kenek. ayya lassnt explain krnwa.. jaya wewa
@arunawithanage8958
@arunawithanage8958 2 жыл бұрын
ගොඩක් වටිනා දැනුවත් කිරීමක්. ස්තුතියි ඔබට
@avishkakarunarathna4625
@avishkakarunarathna4625 Жыл бұрын
නෝර්වේ විවිධ රැකියා තියෙන්නෙ doctor, Teachersla ගේ එක එක ඒවා අපේ රටේ campus එකකින් උපාධිය අරගෙන රැකියාවටම එනවා නම් පුරවැසිභාවය ගන්නත් වත්කම් බලනවාද? කොහොමද ඒක කරන්නේ?
@gayanlakmal4032
@gayanlakmal4032 2 жыл бұрын
බොහොම ස්තූතී දැනුවත් කිරිමට .ජයවේවා ❤️❤️❤️❤️❤️
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😍❤
@lakshmidassanayake7588
@lakshmidassanayake7588 2 жыл бұрын
Wow🌹🌹🌹thank you god bless son
@ShanthaJayasinghe-u5k
@ShanthaJayasinghe-u5k 8 ай бұрын
නොදන්නා දෙයක් දැන ගත්තා ස්‍තුතියි ඔබට ❤
@Travelineurope
@Travelineurope 8 ай бұрын
❤️
@hibiscus4809
@hibiscus4809 2 жыл бұрын
Mama Svalbard walata giya 5 yrs kalin. Giye Bergen alisand tromso North cape haraha. Longyear bin, Spitzbergen walata. Midnight sun. 5 days hitiya eka digatama era paayala . Eka thenaka noyek vidyagaara keepayak thibuna paryeshana karanna. Arctic tundra balanna giya Ballo adhina Sledges dekka, Puma seethali. Api giye ship ekaka.
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
Wow.,,❤️😍 mamath yannam lgadim
@arshadsharma1277
@arshadsharma1277 Жыл бұрын
Really brother... How much it cost brother
@hibiscus4809
@hibiscus4809 Жыл бұрын
@@arshadsharma1277 I went with Fred Olson Shipping company. Started from UK, southampton. We wnt passing Scotland, Norway We went Swalbard, Spitburgen and Longyearbin. Cost £3000 .oo
@myfanpage3523
@myfanpage3523 2 жыл бұрын
දැන් ආයෙත් කොමෙන්ට්ස් අඩුයි නේද අයියේ(gift video එකට සාපේක්ෂව)😂 , ❤🍺🌎❤❤
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😂😂😂
@sankaprabashana
@sankaprabashana Жыл бұрын
ලන්කාවෙ ජිවත් වෙන්න බහ කියලා සොල්බාඩ් අවිලා කලුවරෙ මාස 6 රාස්සාවක් නතුව ඉන්න කොට රින ගනන් වල ගිනි සිතලෙ කොහොමද සප 😂 -1 සිතල මරනය පවා ලබෙන්න පුලුව -30 දක්වා ගියොත් 😓හරිම අවදනම් රටක් ලන්කාවෙ අපිට ලන්කාව හොදයි නොර්වෙ යන්න මිනිස්සුන්ට සල්ලි තියෙනවනම් මිනිසුන්ට නොර්වෙම නතරවෙන්න පුලුවන්නෙ මොන මගුලටද ඔය අපායට රින්ගන්නෙ 😄😂😂
@MEDIA77602
@MEDIA77602 2 жыл бұрын
Savlbrad වලට එහෙම Direct යන්න බැහැ Norway වලට ගිහින් එහෙන return ticket අරන් තමා යන්න ඕනේ Savlbrad Norway වලම කොටසක් Norway යන්න බර ගානක් යනවා ඒක තමා ප්‍රශ්නේ 💔😑
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
ඇත්ත..❤
@ni________________________6031
@ni________________________6031 2 жыл бұрын
Thanks for your info 💐
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😍❤
@mudithamadusanka4340
@mudithamadusanka4340 2 жыл бұрын
නියම වීඩියෝ එකක් අයියේ ..මරු👌
@TheRosy12345
@TheRosy12345 2 жыл бұрын
Thank you. Aniwarayen visit karanawa maybe next year Easter holidays 👍
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 2 жыл бұрын
හොද විස්තරයක් දැනගතිමු.ඔයාට ගොඩක් පිං.
@Mr._Solo
@Mr._Solo 2 жыл бұрын
අයියේ ඉක්මනින් ඒ රටට එක්කන් යන්ටෝ 😍
@therelaxsubnow
@therelaxsubnow 2 жыл бұрын
Issellama Norway 🇳🇴 walata yanna visa ganin
@nishshankafernando4100
@nishshankafernando4100 2 жыл бұрын
විශිෂ්ට ව්ඩියෝවක්...බොහොම ස්තූති..
@hashan2354
@hashan2354 2 жыл бұрын
thank you aiya tv eke programme balana apriyai youtube eka thamai balanne
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤❤❤❤
@onguardbrothers3675
@onguardbrothers3675 2 жыл бұрын
Loku aiye wenada wagema adath video eka patta 🔥🔥 Tawa videos danna api inwa balanna Jayawewa ❤️👊🙏
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤️❤️❤️❤️😍🇳🇴😘
@onguardbrothers3675
@onguardbrothers3675 2 жыл бұрын
@@Travelineurope ❤️👊🙏
@osheeashiliya4179
@osheeashiliya4179 2 жыл бұрын
Lassanaiiii appaaaa theruwansaranaiii
@nilakshikavindra6877
@nilakshikavindra6877 2 жыл бұрын
Wow ammooo ,thank you malli❤️
@diyonmethupa7625
@diyonmethupa7625 2 жыл бұрын
3rd view 👍🤩
@whatsappstatuslk
@whatsappstatuslk 2 жыл бұрын
Video Editing සුපිරි බ්‍රෝ
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😍❤
@RyanManeesh
@RyanManeesh 2 жыл бұрын
Wow marvellous 🤩., super brother 👊👊❤️
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😍❤
@anilshantha964
@anilshantha964 2 жыл бұрын
වටිනා විඩියො එකක් සහොදරයා
@sciencewithisurukandambige3211
@sciencewithisurukandambige3211 2 жыл бұрын
Niyami.. travel ekak yamuu... ubath ekka thamai apith dn travel karanne enjoy karanna...
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😍❤
@dexattech
@dexattech 2 жыл бұрын
Aiye collar mic ekak use karannako katha karaddi, audio godak awl wage
@sanjayakumara3001
@sanjayakumara3001 2 жыл бұрын
Maru video ekak Machan
@mr.d4718
@mr.d4718 2 жыл бұрын
Aiyage details very clear .keep it up 🤟❤✌
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😍❤
@niyasmohommed5649
@niyasmohommed5649 8 ай бұрын
😊 good job 👍 got bless you ayya
@Travelineurope
@Travelineurope 8 ай бұрын
❤️
@harshaprabhath2880
@harshaprabhath2880 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ❤️🤟
@kanishkakithmal4914
@kanishkakithmal4914 Жыл бұрын
Norway වලට එන්නෙ කොහොමද කියල කියන්න පුලුවන්ද අයියෙ
@manojparanagama7369
@manojparanagama7369 Жыл бұрын
අයියේ ඔයාගේ පැහැදිලි කිරීම ගොඩාක් හොදයි. මට නම් ලංකාව එපා වෙලා ඒත් ඉතින් අපි ෆැම්ලි එකකට නෝර්වේ වගේ රටකට ඔච්චර සල්ලී කොහොමද ? කොහොම හරි යුරෝපයට යන්න ලොකු බලාපොරොත්තුවක් තියනවා , මගේ හස්බන්ඩ්ට වත් තාම අපි ගන්න බැහැ .මොකද මුලික දේ මුදල් ඒ ක්‍රියාදාමයට , කාට හරි පුලුවන් නම් අපට ස්පොන්සර් කරන්න ,
@Travelineurope
@Travelineurope 8 ай бұрын
👍
@manojarathnayake4615
@manojarathnayake4615 2 жыл бұрын
Thank you so much for showing these important things ...l
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😍❤
@maduwa5326
@maduwa5326 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට. මගේ ඉල්ලීම ඉටු කරාට. ජය වේවා.
@amazonsrilanka1165
@amazonsrilanka1165 2 жыл бұрын
Mn illapu video akak adarei bn . Mn thamai Instagram mzg aka Damme ❤️❤️
@ThizShorts
@ThizShorts 2 жыл бұрын
Well Said 🤝
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😍❤
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 жыл бұрын
Aiye Norway weleta awoth,,Kohomede visa eka hada ganne work visa ekka hada ganne plwn de awoth??
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Жыл бұрын
වටිනා වීඩියෝ එකක් 😍🌹👍
@sinhayoapilstv2389
@sinhayoapilstv2389 2 жыл бұрын
තෙරුවන් සරණයි මල්ලි
@swarnamalie7826
@swarnamalie7826 2 жыл бұрын
Thank you ayye 👍
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😍❤
@nalinnmuthufdo9373
@nalinnmuthufdo9373 9 ай бұрын
GREAT EXPLICATION 💯
@Travelineurope
@Travelineurope 9 ай бұрын
👍🥰❤️
@themoralshow902
@themoralshow902 2 жыл бұрын
නියමයි 🤘❤️
@nethmi-oo6mc4ie3g
@nethmi-oo6mc4ie3g 2 жыл бұрын
Eka maru.😮🥺wow
@shaggypeshala3613
@shaggypeshala3613 2 жыл бұрын
ඒ වැඩෙත් ඉවරයි දැන් යමු ඊලග වැඩේට 😂😂😂
@rachelperaud1945
@rachelperaud1945 8 ай бұрын
චායි කඩයක් දාන් ඉන්දියන් කාරයෙක් නැත්නම් ඒක පුදුම හතෙන් එකක් . නීල් ආම්ස්ට්‍රෝන් හදට ගොඩ බහිද්දි එයාටත් චායි දුන්නා ඉන්දියන් එකෙක්.😅😅
@Travelineurope
@Travelineurope 8 ай бұрын
😀😀
@kavinpasindu8969
@kavinpasindu8969 2 жыл бұрын
එ අයියේ නෝර්වේ එන්න මොනවදතියෙන්න ඔන සුදුසුකම් ...o/l..wal .A/l...බලනවද
@thanuuthenaturcook
@thanuuthenaturcook Жыл бұрын
ලන්කාවෙත් නායකයො මෙහෙම රට සන්වර්දනය කරනවනන් 😒 ලන්කාවෙ දුප්පත් මිනිස්සුත් ජීවිතේ විදින්න පටන් ගනීවි. සතුටු හිතෙන මරනෙකට යාවි දුක් නොවිද
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 56 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 68 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 48 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 124 МЛН
08)Finland කෑම වල මිල ගනන් කෝමද
35:46
Life in Europe (Finland Home)
Рет қаралды 74 М.
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 56 МЛН