මේ ගමේ හැම ගෙයක්ම එකම පාටක් උනේ කොහොමද ?🤔norway travel life,on the way to Geiranger

  Рет қаралды 139,943

Travel in Europe(Norway Home)

Travel in Europe(Norway Home)

Күн бұрын

Пікірлер: 473
@Travelineurope
@Travelineurope Жыл бұрын
මීට සමාන පැත්තක් ලංකාවෙ තියනවද?❤
@kavindudilshan046
@kavindudilshan046 Жыл бұрын
එහේ සංචාරකයෝ එන තැන් වලයි ලංකාවේ එන තැන් වල කොලිටි එකයි අතර වෙනස😕
@lifewithDhanu
@lifewithDhanu Жыл бұрын
නෑ අයියේ ඇත්තම කියන්න එපැයි තාක්ෂනය දියුණු නැතිකාලෙ තියෙන්න ඇති දැන් නම් නෑ ..අපේ උන්ට ලස්සන තැන් පේන්න බෑ උන් ඒව විනාශ කරනව.. මට මගේ ගැන සතුටුයි මට තේරෙන කාලෙ ඉදල අද වෙනකන් ටොපි කොලයක්වත් සොබාදහමට එක්කරල නෑ ..දවසක මට රටේ නායකය වෙන්න ලැබුනොත් මගේ රටේ මිනිස්සුනට නීති දාල හරි ඉස්සලාම කරන්නේ සොබාදහම රකින එක ..😢 ඔය වගේ රටක ජීවත් වෙන මිනිස්සු වගේ අපේ මිනිස්සුත් හිතුවනම්
@renukauduwana
@renukauduwana Жыл бұрын
නුවරඑළිය ටිකක් සමානයි..
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Жыл бұрын
තිබ්බත් එවා විනාස කරනවා වෙනරටවල් අගය කරන්න කලින් තමන් තමන්ගේරට ගැන අගය අඩුයි ඔබට එවෙනස ගොඩක් දැනෙනවා අැති.
@skysilva
@skysilva Жыл бұрын
no
@pavishkajayamith4204
@pavishkajayamith4204 Жыл бұрын
අපේ රටත් මේ වගේ ලස්සනට තියා ගන්න පුලුවන් පොඩි මනුසයාගේ ඉදන් ආකල්ප ටික හදන් හිටියා නම්.නිකම් දේශපානයට බැන බැන ඉන් නැතුව තම තමන් ආකල්ප හදන් ගමන ගියා නම් ලොකේ තියෙන හෑම රටකටම වඩා අපේ මේ පුංචි රටත් ලස්සනට තියෙවී...හෑම කෙනාම කන ටොෆි කොලේ පවා බිමට දාන් නැතුව ඉන්න තැන ඉදන්ම ආකල්ප හදා ගත්තා නම් අපිත් මේ වෙනකොට ලොකේ දියුණුම,ලස්සනම රටක්...😍😍❤️
@shanaka.bandara
@shanaka.bandara Жыл бұрын
විට කාලා බිත්ති පාට කරන මොඩයෝ ඉන්න රටකද බං ඔවා කරන්නේ.. 😂
@kumarapgamage5259
@kumarapgamage5259 Жыл бұрын
මේ රටේ මිනිස්සු වෙනස් කරන්න ඛෑ දරුවෝ..පාරට ඛැස්සම පුදුම කලකිරීමක් ඇති වෙන්නේ.. හරිම අපිරිසිදුයි ගෙදර විතරක් තමන්ගේ කියලා හිතන මේ රටේ මිනිස්සු අනිත් හැම තැනම කුණු ගොඩක් කරලා තියෙන්නේ . නීති දාලා හරි මිනිස්සු වෙනස් වෙනකල් මේවා නවත්වන්න ඕන..
@kuruppuarachchi
@kuruppuarachchi Жыл бұрын
ලංකාවට වඩා ලස්සන සුන්දර මිනිස්සු,ලස්සන පරිසරය හිත නිවන රටක් ❤
@chandirajapaksha3933
@chandirajapaksha3933 Жыл бұрын
ඔයා කිවුවා හරියටම හරි මල්ලි . ලන්කාවේ මිනිසු ආකල්ප අතින් කවදාවත් දියුණු නෑ . මිත්‍යා මත පස්සෙ යනවා ගැලවීමක් නෑ . හරිම කනගටුයි .. ඔයාලට බුදුසරනයි ..ආදරෙයි ගොඩක් ..❤❤❤❤ සතුටින් ඉන්න හැමදාම ...
@samudrakumari1612
@samudrakumari1612 Жыл бұрын
හරිම ලස්සනයි මල්ලි, මම බලනවා නෝර්වේ බයිසිකල් රේස් එක ඒ බලන්නේ රේස් එක බලන්න නෙවෙයි ,නෝර්වේ ලස්සන බලන්න.ඒ රේස් එක යන පාරවල් මාරම මාර ලස්සනයි .ඔයාගේ වික්ටෝරියා හරිම ෂෝක් අනේ,දෙන්නාටම තෙරුවන් සරණයි .
@thamarajayasiri416
@thamarajayasiri416 Жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක්.ලංකාව ලස්සන වුණාට මිනිසුන් ගේ හදවත ලස්සන ටික දෙනෙක් ගේ විතරයි.ඒකයි ලංකාවේ වටිනා කම ලෝකයට ගෙනියන්න බැරි.ඒත් පුතේ ඔයා ගේ වීඩියෝ වලින් අපි ලොකු සතුටක් ලබනවා.ස්තූතියි.දෙන්නටම බුදු සරණයි.
@anushalalanthi9764
@anushalalanthi9764 Жыл бұрын
මේ වගේ ලස්සන රටවල් ගැන බලන්න පුළුවන් මේ වගේ විඩියෝ වලින් තමයි..අපිට බලන්න වෙන්නේ හැමදාම කාන්තාරේ තමයි..ගොඩක් ස්තුතියි ඔයාලට.බුදු සරණයි
@chandralalkumarasinghe9040
@chandralalkumarasinghe9040 Жыл бұрын
අපේ රටෙිි සියලුම දෙනාගේම සිතනපතන ආකාරය වෙනස් වියයුතුමයි නැත්නම් ලෝකයා අපිව හදුන්වන්නෙ අශිෂ්ට අශිලාකාර ජාතියක් විදිහට අදවෙනවිට මෙිි රට හදන්න බැරි රටක් විදිහට තමයි මටනමිි පෙන්න තියෙන්නේ මටහරිම ආඩම්බරයි ධනුෂ්ක මල්ලි වැනි අය ඇත්ත ඇතිහැටියෙන් දැකිම හා කතාකරිම පිළිබඳව .මල්ලිගේ සියලුම යහපත් පැතුමිි එලෙසින්ම ඉටු වෙිිවායි මා පුාර්ඵනා කරනවා .
@priyanthigamage265
@priyanthigamage265 Жыл бұрын
පුතේ ඔයා හරි වාසනාවන්තම දරුවෙක් 👍 මම මෙච්චර වයසට ගිහිල්ලා ලෝකේ ලස්සන බලන්න හරිම ආසයි හරිම කෑදරයි පෙරේතයි කිව්වොත් හරි ❤️ ඔයා දාන වීඩියෝ එකකින් හරි ලෝකෙ මාරම ලස්සන තැන් බලන්න මගේ ඇස් දෙක පින් කර තිබීම ගැන මම හරිම සතුටුයි ❤️ බුදු සරණයි පුතේ ඔයාටත් දුවටත්🙏
@M.M.SBandara
@M.M.SBandara Жыл бұрын
ලංකාවේ සාරදර්ම සදාචාරය රෙද්ද පල්ලේ, පොඩිකාලේ පාසලේදිවත් පිරිසිදු කම උගන්නවන්නේ නෑ😂😂😂 එ වෙනුවට උගන්නවන්නේ, රැවුලයි ඇදුමයි හරියට තියන් ඉන්න විදිහ විතරයි, කවදාවත් ඩිසපිලින් උගවන්නේ නෑ😂😂😂
@yasithanjana3018
@yasithanjana3018 Жыл бұрын
ඉන්දියවෙ වත් රැව්ල ඉගෙනීමට ඇදගන්නෙනෑ, ලන්කාවෙ තියෙන්නෙ මාර අංගවිකල මැන්ටල් සංස්කෘතියක් 💔
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
ඔයාලගේ මෙදා පාර ට්‍රිප් එකේ ඒ පරිසරය නම් පුදුමාකාර සුපිරි පරිසරයක්..💖💖💖💛❤💐 ඉතින් ඊළඟ වීඩියෝව ඉතා ඉක්මනින් බලාපොරොත්තු වෙනවා ජයවේවා.💐 God bless you❤️❤️
@malidu7
@malidu7 Жыл бұрын
ගොඩක් ලස්සනය් USA වල ඉදන් බැලුවේ ,පට්ට කිවොත් හරි අපේ භාෂාවෙන්.. ඇත්තටම එන්න හිතුනා ..
@SankaDevinda-c3f
@SankaDevinda-c3f 3 күн бұрын
Watching from London... you are very humble person...❤❤❤ Thank you so much for your valuable video ❤❤
@imalshagayanthi1015
@imalshagayanthi1015 Жыл бұрын
ඉන්න තැන ලස්සනට තියා ගන්න, ස්වභාව ධර්මයට ආදරය කරන්න හැමෝම උත්සහ කරා නම් අදටත් ලංකාව කියන්නේ මුතු ඇටයක් ❤
@renukagunawardana8335
@renukagunawardana8335 9 ай бұрын
😊🙏
@DammaThilaka
@DammaThilaka Жыл бұрын
තෙරුවන් සරණයි පුතා, ඔයා සංසාරේ ගොඩක්ම පින් කරලා තියෙනවා, ඔයාගේ හැම විඩියෝව ක්ම තාර්කික බවක් තියෙනවා, තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට,
@Travelineurope
@Travelineurope Жыл бұрын
Thank you 🙏😊
@DammaThilaka
@DammaThilaka Жыл бұрын
තෙරුවන් සරණ යි
@badrikaramanayaka1509
@badrikaramanayaka1509 Жыл бұрын
මම ඉන්නෙ පිට රටක ලෝකෙ සමහර රටවල් එක්ක බලද්දි ලන්කාවෙ මිනිස්සු හරිම දුර්වලයි ලන්කාව ගොඩ ගන්න අමාරුයි. අනාගත පරම්පරාව ගැන කනගාටුයි. ඔබට ජය වේවා..
@කසුන්රත්නායක
@කසුන්රත්නායක Жыл бұрын
සහතික ඇත්ත
@MyChannel-zu6rl
@MyChannel-zu6rl Жыл бұрын
මට දුකයි, බහුතරය සත්තු වගේ,පිටරටවල යන්න අපිට වාසනාව නෑ, ආත්මාර්ථකාමී කුහක මිනිස්සුන්ගෙන් ලංකාව පිරිලා ටික දෙනයි ඉන්නේ එහෙම නැති
@badrikaramanayaka1509
@badrikaramanayaka1509 Жыл бұрын
@@MyChannel-zu6rl ඔබට පිට රට යන්න වාසනාව තියනවා උත්සාහ කරල බලන්න .ලන්කාවට මෙහෙම වුනේ සීයට අනුවක්ම මිනිසුන් හොද නැති නිසා තමයි.
@menakawijesinghe9265
@menakawijesinghe9265 Жыл бұрын
පිරිසිදුකම ගැනයි අපේ රටේ මිනිස්සුන්ගෙ ආකල්ප ගැනයි කියපු කතාව නම් ඇත්ත සහෝදරයා .අපේ රටේ මිනිස්සු ගිය තැන විනාශ යි.
@amilasuresh4618
@amilasuresh4618 Жыл бұрын
කතාව හරි ඔයා කියපු. අපේ අය ලංකාවේ විතරක් නේවේ යුරෝපේ ඇවිත් ඉන්නේ ජාරාවට. අනේ මන්දා මේව්වා පසලේදි වේනම උගන්වන්න වේන සින් එකක් තියේන්නේ. බොරුවට කැගහනවා සිස්ටම් චේන්ජ් කරන්න. කතාව විතරයි ඔයවගේ තැනකට අපේ කිප දේනෙක් ගියානම් බලන්න තිබ්බා ලස්සන.
@himeshmadushanka8526
@himeshmadushanka8526 Жыл бұрын
මචන් පුලුවන් වෙලාවක වයිකින් සීරිස් එක ගහපු කැටගට් සිටි එකට ගිහින් වීඩියෝ එකක් දාන්න. මන් මාර ආසාවෙන් ඉන්නෙ නෝර්වේ රටට ඔබට ජය!
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Жыл бұрын
යුරෝප් රටවල සවුම්්‍යදේසගුනයක් තිබීම ස්භාදහම තවත් ලස්සන කරනවා එයත් සුවිශේශී අන්ගයක්.
@Enindu_Bussid_Gaming
@Enindu_Bussid_Gaming 5 ай бұрын
ගොඩක් මහන්සි වෙලා හැම vedio එකම ගොඩක් ලස්සනට කරනවා...මෙහෙම කැපවීමක් අපි වෙනුවෙන් නේ . ආසයි vedios බලන්න..... god bless... aiyye...
@upulprasanna7674
@upulprasanna7674 Жыл бұрын
හරිම ලස්සනයි.මම ඔයාගේ වීඩියෝ සියල්ලම බලනවා.වික්ටෝරියාත් නිහතමානී චාම් බිරිදක් දෙදෙනාටම තෙරුවන් සරණයි.
@kdes1212
@kdes1212 Жыл бұрын
මේ රටවල් වලයි ලංකාවේ තියෙන වෙනස තමයි අපේ රටේ සොභාවික පරිසරයෙ තියෙන Man made buildings සොභාදහමට බද්ද කරලා හදලා නෑ, හෝටලේ ඇතුලේ ඉඳන් එලිය බලනකොට ලස්සනයි, උඩින් පේන්න තියෙන්නේ ඇස්බැස්ටස් ශීට්. සල්ලිම තමයි ජිවිතේ කියලා කෑදර කම විතරක්‌ උගන්නපු ජාතියකට සොභාදහම ගැන ටියුෂන් දීලා වැඩක් නෑ. මෙතන කොමෙන්ට් වල අපේ රට ගැන දුක හිතිලා දාලා කොමෙන්ට් දාලා තියෙන උන් 99%ම පිටරටවල ඉන්න උන් කියලා කැට තියලා කියන්නේ මොකද උන් ලෝකේ දැකල තියෙන්නවා, අරාබියෙ කාන්තාර පවා දැන් ලස්සනයි, අපේ රට ඇතුලේ ඉන්න උන් වැඩි කොටසකට රටේ සහ සොභාදහමේ අගේ වැඩක් නෑ.. ඒ නිසාම තමයි ලෝකේ කොහේවත් නැති කෙලවීම්ම පමණක් සිද්ද වෙන්නේ. කවද හරි මේ මිනිස්සු වෙනස් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
අපි දියුනු වෙන්න ඕන ආකල්පමය වෙනස් වෙන්න ඕන... හුගක් පිටරට ජීවත් වෙච්ච පිරිස් ඔයා වගේම ලංකාවට ආවමමිනිසුන්ගෙ ආකල්ප ගැන දුක් වෙනවා.. ඒවගේම වරද පෙන්නුවොත් ගහ ගන්න එන්නෙ.. අපේ එවුන් කන පිට පෙරලන්න කවදාවත්ම බෑ.. තමන් වෙලදන් කරන තැනවත් වටේ පිරිසිදු කර ගන්නෙ නැති පිරිසක්.. ඔයාට ජය.. නෙදර්ලන්තය ගොඩක් ලස්සනයි ...
@g.pathirana10
@g.pathirana10 Жыл бұрын
නෝර්වෙ හැමතැනම ලස්සනයි ,ගම,නගරය හැමතැනම පිළිවෙලයි,පිරිසිදුයි,ආකර්ෂණීයයි,ස්වභාවික දේවල් වගේම මිනිස්සු හදපු දේවලුත්, ඒත් ලංකාවෙ ලස්සන දේවල් බලන්න වෙනමම සූදානම් වෙලා යන්න ඕන,හැම තැනම ලස්සන නෑ,ඒක අපි පිළිගන්න ඕනි.😊 Ambewela farm එකේ wash room වලට ගියාම සසර කළකිරෙනව, ලංකාවෙ උනත් Ambewela වගේ පැති ලස්සන ස්වභාවික ලස්සන නිසා විතරයි.
@sachinthaniranga5136
@sachinthaniranga5136 Жыл бұрын
ඉස්සර මම මේ vlogs බැලුවේ norway country එක ගැන දැනගන්න....හැබැයි දැන්...Vicotoria ඉන්න නිසා..family එකක ලස්සන...husband කෙනෙක් විදිහට ඔබ තුමාගෙ කැප කිරිම බලල මම මගේ mind එක relax කරගන්නවා....හරි ලස්සනයී..... හොද පුතෙක් හොද husband කෙනෙක්.. යහපත් මනුශ්‍යයෙක්.... මම හිතනව ඒක උතුම් සතුටක්... ජය ශ්‍රී !!!!
@Dilan-xe1gw
@Dilan-xe1gw Жыл бұрын
පින්වත් මැතිතුමනි.ඔබ ඔබට පමනක් නොව අපටත් වාසනාවකි...ලොව සුන්දරත්වය අපටත් පෙන්වීමට කාරුනිකවීම ගැන අවන්ක ස්තුතිය.ජය.....
@Maleeshanilupul1555
@Maleeshanilupul1555 Жыл бұрын
මේවගේ රටකට ගිහින් තනියම ඉන්න තියනවනම් 😌😍
@KenuZz.111
@KenuZz.111 Жыл бұрын
මටත් හිතුනා ඕකම😃
@lovecitysl
@lovecitysl Жыл бұрын
ඇත්තටම මේ රටවල් දැක්කම පට්ට දුකක් දැනෙන්නේ බං.රටේ හරි නීතියක් නෑ හරි ක්‍රමවේදයක් නෑ කිය කියා හැම එකාම වැරදි කරනවා වගේම කරන වැරදි සාධාරණීකරණය කරනවා.හැම ලබ්බම නීති දාලා පාලනය කරන්න අපි ගෝත්‍රිකයොද බං...හැම එකාම ඒ විදිහට හිතද්දි අපිට විතරක් වෙන විදිහකට හිතෙන්නේ මේක අපේම කරුමයක්.
@thanukazoysa1969
@thanukazoysa1969 Жыл бұрын
අයියෙ වීඩියෝ එක තව දික් උනානම් හොදයි..විනාඩි 20 -30 යි අතර වගේ...මදී මටනම් ඒ තරම් ආසයි ♥️
@SudeshNanayakkara-x8p
@SudeshNanayakkara-x8p 24 күн бұрын
Wow harim lasanai , kiyanna wachana nha, harima lasana video ekkak Budusaranai
@padminimalkanthi5160
@padminimalkanthi5160 5 ай бұрын
හරිම පස්සනයි.අපිට යන්න බැරි උනත් දකිද්දි ආසයි.ඒ් වගේ රටක ඉන්න ලැබෙන ඒකත් වාසනාවක්.
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
මම මේ ටිකේ යුරෝප් විඩියෝ කීපයක් බැලුවා. ඇත්තටම මාර පිරිසිදු කමක්. ඔය කෑම්පින් සයිට් එකේ කිචන් එක දැක්කමත් පුදුම හිතුන. හරියට ගෙදරක කිචන් එකක් වගේ. ඇත්තටම අපි ඉගෙන ගන්න ඕන දේවල් " ආකල්ප " ස්තූතියි මචෝ මේවා පෙන්නනවට අපෙ මිනිස්සුන්ට ❤
@shanakadinusha
@shanakadinusha Жыл бұрын
ඉතාම ලස්සන ගමනාන්තයක් ධනුෂ්ක අයියා.🧔❤👌 ඊළඟ වීඩීයෝ එක ඉක්මනට දාන්න....😉✌👍
@prasadramesha9755
@prasadramesha9755 Жыл бұрын
ඔයාගේ මුණ අඩුවෙන් පෙන්වා , කැමරාව එහාට මෙහාට කරකවන්නේ නැතිව හොදට වට පිටාව පෙන්වන්න. එතකොටනේ ලස්සන බලන්න පුළුවන්
@KasunSuranjaya
@KasunSuranjaya Жыл бұрын
ලංකාව නොදියුණු නෑ! අපිලිවෙල සමකාසන්නව තියෙන අපේ රටේ උරුමයක්... අපිලිවෙලට වඩා ඒකට විවිධත්වය කිවුවොත් ගැලපෙනවා. වනාන්තරේකට රිංගුවොත් එක වර්ගමීටරේක තියෙන ගස් වර්ග ගාන වැඩියි. තවත් ළඟ වර්ගමීටරයක් ගත්තොත් ඒකෙ තියෙන්නෙ වෙනම ශාක ටිකක්. පාංශු වැස්මක් නැති තැන්වලින් පායන කාලෙට මතුවෙන්නෙ දූවිලි. සත්තු ගත්තත් විවිධ වර්ගවලින්. මොකද අපි ඉන්නෙ ජෛව විවිධත්ව උණුසුම් කලාපෙක නෙ.. දැන් තියෙන අපිරිසිදුකම නම් මිනිස්සුන්ගෙ නොසැලකිල්ල නිසා තමයි. ඒ හැරත් අපේ රටේ තියෙන සාමාන්‍ය උෂ්ණත්වය එක්ක අපිරිසිදු වීමත් සාමාන්‍ය දෙයක්. පැය කීපයක් වැය කරල මධ්‍යම කඳුකරේ දිහාවට ගියොත් උඩ කියපු දූවිලි නැති, සීතල සොබාදහමක් විඳින්න පුලුවන්... මගේ රට නොදියුණු නෑ... මගේ රටේ සුලු පිරිසක් හිතන විධිය නොදියුණුයි.. (ඡන්‌දෙ පාවිච්චි කරන්න යන වෙලාවට නම් ඒ සුලු පිරිස 69 ලක්ෂයක් වෙනකල් වැඩි වෙන්නත් පුලුවන් හැබැයි) කොහොම වුනත් දැන් බලන් ඉන්නෙ ඊළඟ වීඩියෝ එක දානකල්...
@shanaka.bandara
@shanaka.bandara Жыл бұрын
සංස්කෘතිකයි එකඟයි..
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p Жыл бұрын
නොදියුණුයි කිව්වෙ පරිසරේ ගැන නෙමේ බන් ඒකවත් තේරෙන්නැ නැද්ද 😂
@KasunSuranjaya
@KasunSuranjaya Жыл бұрын
@@user-jt6ej7vh2p 😂😂 ලංකාවෙ උඹ වගේ පැත්තෙන් දෙන්න එන වටපඩයො නම් නොදියුණුයි තමයි 💀💀
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p Жыл бұрын
@@KasunSuranjaya මාතෘකාවෙන් පිට පැනලා ඔච්චර තමා බොලාලට කියවන්න පුලුවන් 🤣
@KasunSuranjaya
@KasunSuranjaya Жыл бұрын
@@user-jt6ej7vh2p උඹනෙ පිට පැන්නෙ. මම මාතෘකාවට අදාලව තමයි උඩ කමෙන්ට් එක දාලා තියෙන්නෙ. ඒ නිසා කොහෙවත් ඉන්න වටපඩයො එක්ක තර්ක කරන්න අවශ්‍යතාවක් ඇත්තෙම නෑ. 💀💀
@mudithahamuduruwo2852
@mudithahamuduruwo2852 Жыл бұрын
දවසක හමු වෙලා කතා කරන්න ආසම චරිතයක්... පුළුවන් උනොත් මැරෙන්න කලින් හම්බෙනව අයියව ජය වේව අයියේ පරිස්සමෙන් ..මගෙ ආසම චැනල් එකේ දාන පළවෙනි coment එක සහ මගෙ youtube පළවෙන් coment එක ඔයාට අයියේ බුදු සරණයි ❤❤
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
❤❤❤හදවතින්ම මම බැලුවෙත් පිරිසිදු කම රටට ආදරේ රටේ අනාගතයට ආදරේ අය ඉන්න කොට හොද සංවිධානාත්මක රජයක් තියන වනම් අපටත් කොච්චර සතුටුද අනේ පුතේ ඔයා ඒ සුන්දර රටකට ගියේ පිනකට මමත් කුවයිට්
@time-to-travel0504
@time-to-travel0504 Жыл бұрын
ආසම රට අයියේ... අනේ මාරම ලස්සනයී අප්පා... ඔයාගේ වීඩියෝ නම් ෆිල්ම් එකක් බලනවා වගේ...... හරිම ආසයී බලන් ඉන්න 😍😍😍😍
@danukadinushan3322
@danukadinushan3322 Жыл бұрын
එ ලස්සනට ඇබ්බැහි නොවුනොත්නෙ පුදුමෙ....😍🥰
@isurusampath4389
@isurusampath4389 Жыл бұрын
ඒ දීපු වටිනා අදහස රත්තරං වගේ පිරිසිදුකම අපිට කරන්න පුලුවන් පොඩි දේවල් අපි කරනවනම් මීට වඩා පිලිලෙයි මේ රට
@amarangavitharana2657
@amarangavitharana2657 Жыл бұрын
රට හදන්න වෙනස් කරන්න උත්සාහ කරන්න ඕන වයසක මිනිස්සු ටික නෙවෙයි. ඒ අයගෙ system change කරන්න ගිහින් අපි fail උනානෙ. අපි වෙනස් කරන්න ඕන අපේ පොඩි එවුන් ටික. පෙර පාසල් දරුවන්ට මේව පෙන්වන්න ඕන. ලංකාවේ පෙර පාසල් දරුවන්ගේ ආකල්පමය වෙනසක් ඇති කරොත් අවුරුදු 15ක්, 20ක් යද්දී රට ටිකක් හැදෙයි. අපි මොකද කරන්නේ, පෙර පාසල් දරුවන්ට අකුරු ලියන්න පුරුදු කරනව😢. හරිම ලස්සන video එකක්.❤
@Travelineurope
@Travelineurope Жыл бұрын
👍
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
අයියේ පුළුවන් නම් මේ වගේ වීඩියෝ වල කාලය තව ටිකක් වැඩි කරලා හදන්න😊❤❤❤❤
@ditmck2964
@ditmck2964 4 ай бұрын
thanks මචන් යන්ඩ හීනෙන්වත් හිතන්ඩ බැරි එත් යන්ඩ ආසාවක් තියන තැන් මේ විදිහට පෙන්නන එකට
@shashikavilochana
@shashikavilochana Жыл бұрын
හිත් පිරිසිදු මිනිස්සු ඉන්න නිසා තමයි මේ රටවල් මේ තරම් ලස්සන ❤❤ thank you danushka aiye මේ ලස්සන අපිටත් පෙන්නනවට
@kumarigoonasekara8160
@kumarigoonasekara8160 Жыл бұрын
අනේ හරිම ලස්සනයි........ මං මේවගේ දකල තියනවා ඔසි වලදී.......ඔහේ ගොඩාම සීතලයි නේ.......ඒකයි ඔය තරම්ම ලස්සන.......... වික්ටෝරියා හරීම අදරණීයයි නේද.......?ඔයා හරීම ලකී
@pasinduransara6695
@pasinduransara6695 Жыл бұрын
රටක් ලස්සන වෙන්න දියුණු වෙන්න නම් මුලින්ම මිනිස්සුන්ගෙ ආකල්ප දියුණු වෙන්න ඕන.
@sureshjanakasampath5016
@sureshjanakasampath5016 Жыл бұрын
නියමයි,දිග video ඕන
@ishara7527
@ishara7527 Жыл бұрын
ඒ ලස්සන... වෙනම ලෝකයක් වගේ... ❤️❤️❤️❤️
@ravindu3235
@ravindu3235 Жыл бұрын
වෙනම ලෝකයක් ❤🇳🇴🌏
@sasindudhananjana3510
@sasindudhananjana3510 Жыл бұрын
ඇත්තටම වෙනම ලෝකයක් වගේ 😍😍 සුපිරි ❤
@chanukakaldera8868
@chanukakaldera8868 Жыл бұрын
Vedios පට්ටම quality and creative Good luck bro....cheers
@deeshannimruth1184
@deeshannimruth1184 Жыл бұрын
ඔයාගේ වීඩියෝ ඔය විදිහටම මමත් කරන්න සෑහෙන try එකක් දෙනවා. ඒක සුපිරි ❤✌🏻
@kindhearts698
@kindhearts698 Жыл бұрын
ලංකාව 3වෙනි ලෝකෙ රටක් 1st class වෙන්න මේ දේශපාලන ක්‍රමය වෙනස් කරල ඉතියෝපියාවෙ වගේ අලුත් විදියට හිතන්න ඕන.
@Beautifulvillagelifeinsrilanka
@Beautifulvillagelifeinsrilanka 6 ай бұрын
P
@karaokesinhala
@karaokesinhala Жыл бұрын
අමතක කරන්න එපා මල්ලියේ උඹ පට්ට වාසනාවන්තයි. උඹ මෙලොවට බිහිකර දෙමාපියනුත් වාසනාවන්තයි..
@Travelineurope
@Travelineurope Жыл бұрын
🙏❤️❤️❤️🤩🥰
@deepikapathirana5629
@deepikapathirana5629 Жыл бұрын
ඇත්තටම හරිම සුන්දර ලස්සන පරිසරයක්. බොහෝම ස්තුතියි ඔබට.
@chamarathilak6489
@chamarathilak6489 Жыл бұрын
ලස්සනයි පට්ටම පට්ට ලස්සනයි .parisamata යන්න .තව ටිකක් වැඩියෙන් vidio karana..❤❤❤❤❤surangana lokawaga
@HelaTwist
@HelaTwist Жыл бұрын
Nice - very similar to NZ :-) Yes SL can be clean and green. Definitly there are beautiful locations in SL but away from human habitat. Travel difficulties in SL - toilet situations - really sad :-(
@isurumaduranga1148
@isurumaduranga1148 Жыл бұрын
❤❤❤❤ lassani.hamadama sathutin inna lawewa..oya dennata.
@kavindakrushan8547
@kavindakrushan8547 Жыл бұрын
❤️❤️ පුලුවන්නම් ඉදිරියෙදි norway vikings ගැන video එකක් කරන්න ❤️❤️
@naturehouse9156
@naturehouse9156 Жыл бұрын
mul kale karala thibba wage mathakai me ayya. me thiyenne kzbin.info/www/bejne/pIXQiol8epKnqck☺
@kavindakrushan8547
@kavindakrushan8547 Жыл бұрын
@@naturehouse9156 thank u ❤️
@naturehouse9156
@naturehouse9156 Жыл бұрын
@@kavindakrushan8547 🤘🤘😊
@Abinawaramatemple
@Abinawaramatemple Жыл бұрын
ලංකාවේ අපිට දැකගන්න පුළුවන් කමක් නැති තැන් ඔබ දෙපල අපට පෙන්වන්න ඇත්තටම හරිම සතුටුයි ඔබ දෙපලට පිං සිද්ද වෙනව කියල කියනව
@tharindueranda6160
@tharindueranda6160 Жыл бұрын
Woow මම ඔය හිනේට යනවා අනිවාරේන් මම ලන්කාවේ සුටි chef කේනේක් එ chef ඉක්මනට ලොකුවේලා හි තැනට එනවා මම ඔයා කරන විඩියො හැමදාම බලනවා එක මාර මොටි වේශන් එකක් මට ❤❤
@Travelineurope
@Travelineurope Жыл бұрын
❤️
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 Жыл бұрын
ඇත්තටම පුදුම ලස්සනක් මල්ලි.ආසයි.ඇත්තටම හිතා ගන්න බෑ.👍👍❤️❤️💯💯
@startechengineering6319
@startechengineering6319 Жыл бұрын
Wow..!!! Excellent....definitely one day will come to Norway to see this beauty....💖
@gmeye6503
@gmeye6503 Жыл бұрын
අපේ ආකල්ප ඊයේ පෙරේයිදා ඔයා දකින්න ඇති නේ....පිරිමි ටිකක් එකතු වෙලා පිරිමියෙක් එක්ක කාමරයක හිටපු ගැණු දෙන්නෙක්ව බලෙන් නිරුවත් කරලා විඩියෝ කරන අවස්ථාවක්..මේ රට බෞද්ධ රටක් නෙමෙයි කියලා ඔප්පු කරලා පෙන්වන නාමික බුද්ධාගම්කාරයෝ...වැරැද්දක් වෙනවා නම් ඒකට නීතියක් තියෙනවා කියලා මේ රටේ බහුතරයක් අමතක කරනවා...කොයි තරම් නරක ආකල්ප වලින් පිරිච්ච රටක්ද කියලා හිතෙනවා...⁣අපි ඒ තරම් අවාසනාවන්ත ජාතීයක්
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
කියලා වැඩක් නෑ අප්පා 🥺 ඔයා කතාව ඇත්ත 🥺
@sunilxcode
@sunilxcode Жыл бұрын
මැද රෑ කියා හිරු නොපෙනී ඉදං මද ආලෝකෙන් එළියත් අරං 🌅🌗 සුදුගංග දිගේ ලාදලු කොමලිය ආදරේ හා බැදී මුසුවී ඉදං 🌼🍀🌼🍀 සොබා දම් පලයෙන් සොදුරු කදු ගංගා දසුනට දෝතින් අරං 🌲🪴🦋 ඔබ මවනා ගයි රන්ගි ලූප් සොදුරු ගම්මානේ සිහින අතරේ නෙත්පියා ඉන්නම් 🌚🌚🧚
@Ruuuuuuxi
@Ruuuuuuxi Жыл бұрын
මචන් Svalbard වලට ගිහින් video එකක් කරහන්කො.
@munasinghemanel9373
@munasinghemanel9373 Жыл бұрын
මල්ලි.යුරෝප්.හැම.රටම.පිලිවෙලයි.ලස්සනයි..ලංකාව.ලස්සනයී..ඒත්..ඔය.රටවලට.සමාන.කරන්න..කිසි.සේත්ම.බෑ..හොද.කට්ටියත්.නැතුවම.නෙමේ..නොමිනිසුන්.ඉට.ඉහලින්.ඉන්නවා..ඒ.නිසාම.අපේ.රටවල්.පිරිහිම..අගේට.ලස්සනට..කෑපී.පේනවා..ලෝකෙටම..ඒකයී.අසමාන..//.බුදු.සරනයි..ඔයාලට..🙏🙏🏞️
@thineshaedirisinghe1860
@thineshaedirisinghe1860 Жыл бұрын
ආකල්පවලින් අපේ රටේ මිනිස්සු පොහොසත් කරමු. නෝර්වේ ගැන කතා කරනකොට ඒ ආකල්ප ගැනත් මතක් කරන්න. මේව බලන තරුණ දරුවො හැදුවොත් රට තව අවුරුදු 20කින් හරි වෙනස් වෙයි. ඔබට ස්තුතියි.
@Travelineurope
@Travelineurope Жыл бұрын
❤️
@pushpaindrani6634
@pushpaindrani6634 4 ай бұрын
හරිම ලස්සනයි ඔබට ස්තුතිවන්ත වෙනවා
@vasithagunaratne5303
@vasithagunaratne5303 Жыл бұрын
ස්තුතියි ලස්සනම ලස්සන වීඩියෝ එකක් ගෙනාවට
@asiriLK
@asiriLK Жыл бұрын
Marama lassana video ekak... apita hugak dewal hithanna wenawa mewa dakina kota....theruwansaranayi !!!🙏🙏🙏
@tharangikaswarnapali685
@tharangikaswarnapali685 Жыл бұрын
ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි .ඔයත් ලස්සනයි .ඔයාගෙ නෝනත් ලස්සනයි
@Travelineurope
@Travelineurope Жыл бұрын
Thank you ❤️
@TheeshaGamage-mu8qc
@TheeshaGamage-mu8qc Жыл бұрын
ගොඩක් ලස්සනයි..පුළුවන් නම් Q &A vedio එකක් අරන් එන්න
@m.a7562
@m.a7562 Жыл бұрын
Wooooow what a beauty...a blessing to stay in a beautiful country like norway ..really blessed people ....hi Victoria ..tks for the video
@janathabeygunawardane3327
@janathabeygunawardane3327 Жыл бұрын
Ohoma kitchen ekak....eka dawasai.....ape minissu ..train ekak giyath kalu muthu tikka bima halana aya inne
@lalithpathiraja7756
@lalithpathiraja7756 Жыл бұрын
ස්තුතියි ..මාරම ලස්සන පැත්තක් ..
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 Жыл бұрын
මල්ලියේ වීඩියෝ එක පට්ටම ලස්සනයි ලස්සන පරිසරයක් ආසයි බලන් ඉන්න. ස්තූති ඔයාට. 💖💖💖💖💖💖✨✨✨✨✨✨🌺🌺🌺🌺💯💯✔✔
@HMPHerath-SL
@HMPHerath-SL Жыл бұрын
අඩෝ බන්ඩයියා....... පොන් එක තියල යන්න හැදුවා විතර යිමේ වීඩියෝ එක දකල අය ගත්තා
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 Жыл бұрын
විඩියෝඑක ලස්සනයි, ඉදිරිපත් කිරිම හොදයි. අගයකරමි!
@Abinawaramatemple
@Abinawaramatemple Жыл бұрын
තෙරුවන් සරණයි සුභ පැතුම් පිරිනමනවා සුභ දවසක් වේවා
@hemanthachandana6733
@hemanthachandana6733 Жыл бұрын
මල්ලි මම වීඩියෝ වල දැකල තියෙනවා කඳු සහිත මාර්ගයක දිය ඇලි පාර අයිනට ⁣පෙනෙන මානයේ තියෙන තව ඒවා නිල්වන් විල් වලට කඩා හැලෙන දර්ශනයක් මම තැනනම් දන්නෙ නැහැ නෝර්වේ වල කියල විතරයි දන්නෙ පුළුවන් උනොත් එකක් කරල දාන්න
@baytabdullah6791
@baytabdullah6791 9 ай бұрын
Lankawe api atthatama lejja wenna oni minisunge akalpa wenas karagatthanam oita wada lassana ratak lankawa. lankawen pitata yannama oni lankawe heti therenna.oyata godak pin puthe me wage videos danawata. Thawa deyak oyatama hariyana girlfriend kenek ne lebila inne.harima sathutui
@bebikade4108
@bebikade4108 Жыл бұрын
අම්මෝ පට්ට ඇ....❤ඊලග විඩියෝ එක හැකි ඉක්මනට ඕනේ ❤❤❤
@ranjithpremalal1820
@ranjithpremalal1820 Жыл бұрын
මාර ලස්සනයි ❤
@roshanhatharasinghe8879
@roshanhatharasinghe8879 Жыл бұрын
සරලවම කිව්වොත් ජීවත් වෙන්න ආස හිතෙනව ඔයී ❤
@khchandana4593
@khchandana4593 Жыл бұрын
Lankawe owanidiwnuwak minisunge ආකල්ප hadila awoth monataram සුන්දර weyda ❤❤❤
@sasindumadushith
@sasindumadushith Жыл бұрын
Vlog Tikak Diga Karoth Thawath Supiriyak Thama
@chandraniwickramarathna7615
@chandraniwickramarathna7615 Жыл бұрын
Putha, oyage kathava sahathika aththa.ape minisuge akalpa wenas karanna harima amarui
@anushalalanthi9764
@anushalalanthi9764 Жыл бұрын
කියන්න වචන නැහැ ඇත්තටම ලස්සනයි ❤️
@niroshandavid
@niroshandavid Жыл бұрын
Ow..e rata lassanai.. oya giya sathiye toffee kolayak paare damma neda? Lajjai nadda?
@lahirusandaruwan7222
@lahirusandaruwan7222 Жыл бұрын
බුදු සරණයි අය්යේ. හැම දෙයක්ම parissamin.
@sachi5477
@sachi5477 Жыл бұрын
අපේ මිනිස්සුන්ගේ මානසික ආකල්ප හොද උනා නම් අපිත් කොච්චර ලස්සන රටක ඉන්න උදවිය ද.
@warunaakalanka2680
@warunaakalanka2680 Жыл бұрын
Switzerland නුත් ලස්සනයි හොදේ ❤🤗
@lahirudihan4716
@lahirudihan4716 Жыл бұрын
සුපිරි සුපිරි අයියෝ ...❤❤❤🙏👊🇱🇰🇧🇭
@Sanu19455
@Sanu19455 Жыл бұрын
මම එනවා මෙතන බලන්න next year summer 👍❤️ Thanks malli🙏
@hashangalhena1754
@hashangalhena1754 Жыл бұрын
Mara lassanai aiyage video balalama dan oya ratata enna hari asai me dawas wala rasne 50`c wage ratak aurudu dekak experience karana gaman inne balamu marenna kalin enna asa ratak norvey kiyanne e oyage video balalama . Good luck
@iMesH_13
@iMesH_13 Жыл бұрын
ලෝකෙන්ම උතුම් රට ලංකාව කියපු උන් මේ ලෝකේ මීට වඩා ලස්සන රටවල් ගැන දන්නේත් නෑ දැකලත් නැහැ....කියලා මට නම් හිතෙන්නේ...😂😂....මට නම් පෞද්ගලිකව හිතෙන්නේ නැහැ ලංකාව උතුම් රටක් කියලා....❤
@Travelineurope
@Travelineurope Жыл бұрын
😎😎
@cloud7_Diaries
@cloud7_Diaries Жыл бұрын
My heart stopped for a moment.. You are so lucky to live there as a sri lankan. proud of you. ..💞
@jeraki6527
@jeraki6527 Жыл бұрын
front cam shot baladdi watete blure wela tiyena eka tikk aul
@renukauduwana
@renukauduwana Жыл бұрын
හරිම ලස්සනයි ..
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН