අද Keells එකෙන් කමු! රු.350 ට මරු කහ බත් එකක්..

  Рет қаралды 382,499

Travel Today

Travel Today

Күн бұрын

Пікірлер: 479
@lekhaathukorala225
@lekhaathukorala225 Жыл бұрын
මේ චෙෆ් වගේ සේවකයෙක් ලබන්නත් කීල්ස් එක පිං කරන්න ඕන.❤
@nslovelogs5674
@nslovelogs5674 Жыл бұрын
තමන් සේවය කරන ආයතන අගය කරන හොද සේවකයෙක් good job chef
@Vlogs-xz3no
@Vlogs-xz3no Жыл бұрын
Presenter කෙනෙක් වෙන්න ආසාවෙන් ඉදපූ එකෙක් අම්මගෙ කීමට chef කෙනෙක් උනාම 😂
@ghrperera6368
@ghrperera6368 11 ай бұрын
😂
@manuranaproduction8308
@manuranaproduction8308 11 ай бұрын
😂🤭
@ManeeshaUdari
@ManeeshaUdari 11 ай бұрын
😂😂
@PriyankaManel2
@PriyankaManel2 10 ай бұрын
😂😂😂
@hiroshanilukshi3340
@hiroshanilukshi3340 7 ай бұрын
😂😂
@erandidassanayake7977
@erandidassanayake7977 11 ай бұрын
කීල්ස් එකේ කහ බත් එකට ගහන්න එකක් නන් නෑ...ඒ තරන් රසයි...ඒ ගානට මාරම සාදාරනයි..සුපිරි ❤
@erandidassanayake7977
@erandidassanayake7977 10 ай бұрын
@@uk684 mata mathaka widihata fish eka hayasiya ganak chicken eka pansiya ganak...e ganata harima labai rasai 👍
@supunnayanajith5585
@supunnayanajith5585 8 ай бұрын
ow eka hadana thana pitipasse thiyena polkiri packet ekata meha paththe thiyena umami rasa karaka bothal deka danne na lankawe aya. umami kiyanne abbahiwena rasak. lankawe gannath na. hariyata lunu nathuwa kanna ba wage wenawa umami kapuwama. e rasa nathuwa mona kawath danenne nathi wenawa.
@ragithakarunarathna2139
@ragithakarunarathna2139 Жыл бұрын
නියමයි chef....cookery වගේම ඉදිරිපත් කිරීමත් මරු..❤ Hotel School එකේ කෙනෙක් .....
@nuwendravlogs
@nuwendravlogs Жыл бұрын
බණ්ඩට වඩා හොදට chef වැඩේට බැහැලා වගේ, ජොලි පොරක් වගේ❤
@4dilumnimsara
@4dilumnimsara Жыл бұрын
බන්ඩ නැතුව චෙෆ්ට කරගෙන යන්න තිබ්බ හැබැයි වීඩියො🌝👌❤
@dasunudayanga125
@dasunudayanga125 Жыл бұрын
බඩට දැනෙන කන්නනම් keels එකට කැමරාවක් උස්සන් යන්නම ඕන බං... ඕකයි ඇත්ත 😅
@ishikaiman3341
@ishikaiman3341 Жыл бұрын
Keells එක දැන් ඉස්සර වගේ නෙමේ මම මේ ලගදි Avacado juice එකක් ගත්තා ඒක තනිකරම සීනි රසයි බොන්න බැරි තරමටම ගම්පහ outlet එකේ අනිත් එවගෙනම් කොහොමද කියන්න දන්නෙ නෑ එ වගේම thilini nimeshi yt channel එකේ කලින් කරපු video එක්ක keells එකෙන් දෙන්නෙ නරක් උනු කෑම එකක් ඒකෙ outlet එක කොහෙද කියන්නන්ම් මතක නෑ ඒ video එක ඒ channel එකෙ ඇති තාම keells එකේ අය ඒ නරක් උන කෑම එක අරගෙන වෙන එකක් දිලා ඕන දෙයක් නිකන් අරන් යන්න කියලා තමා ශේප් කරලා එවන්නෙ. බඩු ගන්න ගියත් ජීවිතේට කන්නෙ නෑ ආයි keells එකෙන්. බන්ඩට හොදට දෙනවා ඇති ඒත් අනිත් මිනිස්සුන්ට එහෙම දෙන්නෙ නෑ 🎉
@Glitz_activity
@Glitz_activity Жыл бұрын
Ehema nm nehe . kirillawala keells eke kema hodaii. Hodata denawa eka eka outlets wala eka eka widiha
@gamini5821
@gamini5821 Жыл бұрын
​​@@Glitz_activitymagula thamai😂
@niroshanishanka8087
@niroshanishanka8087 11 ай бұрын
@@Glitz_activity mona pissuda rice & curry kate thiyanna ba. pajathama vejitables 3k denawa salad ekak ekka. parippu tikakawath denne ne. ekath denne yellow rice ekata withrai. kirillawala thamai. fried rice nam tikak withara hondai habai kawama bada papuwa dananawa. daranna bari tharam miris dala. issara hondai dan nam ajuwai. anith place wala nam kohomada danne na.
@NISHISHANIKAREAL555
@NISHISHANIKAREAL555 10 ай бұрын
Gampaha eke gatta Friderice kotttu pilunu wanna onna menna,,, 7 vitara gatte,,dawal ewa wen ona,
@kolla-ii6bm
@kolla-ii6bm 4 ай бұрын
Mtnm set wela na
@PAWAN_RADEESHANA_
@PAWAN_RADEESHANA_ Жыл бұрын
බන්ඩටත් එපා උනා වගේ අරූගේ පොයිය 😂😂😂😂❤
@inomiwathsala
@inomiwathsala Жыл бұрын
Apitath epa una 😂
@dinushkamanujaya
@dinushkamanujaya Жыл бұрын
චෙෆා තනියමම ප්‍රෝග්‍රෑම් එක කරනවා 😂
@cocoon2024
@cocoon2024 11 ай бұрын
kalin life insurance company ekakada koheda wada karala tiyenne
@hawatalk07
@hawatalk07 Жыл бұрын
චෙෆාගෙ මාකර්ටින් මරු ❤️
@sanirachathuranga6810
@sanirachathuranga6810 Жыл бұрын
අපායෙ ගියත් ලෝදිය මාකට් කරන්න දන්න ජාතියෙ chefek❤
@apidenna7525
@apidenna7525 11 ай бұрын
මරු කතාව
@madhushajayawardana5612
@madhushajayawardana5612 11 ай бұрын
ඒක සුපිරි
@shanukasananayaka1199
@shanukasananayaka1199 4 ай бұрын
Ado appage chefek keep ne bn 😂❤
@san_dee_pa4025
@san_dee_pa4025 Жыл бұрын
Keels කියලා යෙදුන වාර ගාන කියා දොර දෙකේ ශීතකරනයක් දිනා ගන්න 😂
@samanthajayasekara2046
@samanthajayasekara2046 Жыл бұрын
😂❤
@Kong_yoeng
@Kong_yoeng Жыл бұрын
😂😂😂
@dasunudayanga125
@dasunudayanga125 Жыл бұрын
Keels එකට ගිහින් Cargills ලබ්බක් ගැන කියන්නද යකෝ කියන්නෙ😅
@kcrkkandage6050
@kcrkkandage6050 Жыл бұрын
​@@dasunudayanga125😂❤
@hiruniliyanage8660
@hiruniliyanage8660 11 ай бұрын
😂
@kalummadushanka6415
@kalummadushanka6415 Жыл бұрын
අපි මාතර කිල්ස් එකෙන් කෑවා චිකන් කොත්තුවක් නමට විතරයි චිකන් කොත්තු චිකනුත් නැ මෙලෝ රහකුත් නැ 😏😏😏
@nimeshmadhawa5182
@nimeshmadhawa5182 11 ай бұрын
ඒක තමා ස්පොන්සර් කරන නිසා මෙයාල කියන්නෙ හැම එකම රහයි කියල තමා
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 10 ай бұрын
@@nimeshmadhawa5182 Samahara Keels Kaame Ajepal
@travelwithaayu1392
@travelwithaayu1392 11 ай бұрын
Keels එකේ කහබත් එක සුපර් ❤ අර චාමා මලපෙරේතයා කැම ගෙනල්ලා ඒක කනගමන් ආයෙත් කන්න එපා කිය කිය කනවා. මේකේ හැමදෙයක්ම පිරිසිදුවට හදනවා. තැන්කු බංඩා ❤
@senu3112
@senu3112 11 ай бұрын
Ammo 🤣🤣🤣🤣
@Kawadi_Dakuna
@Kawadi_Dakuna 11 ай бұрын
පොර කන්න එපා කිව්වෙ නෑනෙ 😂 අනික බංඩා ගැන දන්න අය දන්නවා 😂 පොරට ස්පෝන්සර් කරද්දි නරක කියන්න බෑනෙ ඒකයි හැමදේම රසයි කියන්නෙත් ඒවගේම මෙතනදි මාර්කටින් එක වැදගත් නිසා හැමදේම කොලිටි කරන්නෙ
@udaralakshan2617
@udaralakshan2617 10 ай бұрын
@EduacademySL අම්මෝ ඔව්..මාත් බලන එක නැවැත්තුවා උගෙ හෙන ඔලුව බන්...තඩි පකයගෙ ඇගේ සයිස් එකට මොලේ නෑ
@NISHISHANIKAREAL555
@NISHISHANIKAREAL555 10 ай бұрын
Kohe ekenda gatte oya
@asinthamassimo7387
@asinthamassimo7387 Жыл бұрын
මෙතන ඉන්න සෙට් එක Chef ට බැනල තියන Comments ටික Chef ගේ Wife දැක්කම😂😂 කොහොම වුනත් Keels එකේ කෑම Chef කියන තරම් Set නෑ...😢හැබැයි Bakery Items නම් set
@chathuperera7136
@chathuperera7136 Жыл бұрын
Keels ඒකේ කහබත් ඒක හරිම රසයි. තෙල් ටිකක් වැඩියි. පුදුම රසයි හැබැයි බණ්ඩට දෙන තරම් බත් අපිට නම් දෙන් නෑ, බත් අඩුයි, චිකන් කෑල්ල පොඩි,
@NISHISHANIKAREAL555
@NISHISHANIKAREAL555 10 ай бұрын
Kohe ekeda
@nishannirmala1371
@nishannirmala1371 Жыл бұрын
මේ චෙෆ් උයන්නවට වඩා රගපාන්න හරි දේශපාලන කරන්න හරි හොදයි ... කියන අය මේ පැත්තට..................😂
@MGKavi-fr9po
@MGKavi-fr9po Жыл бұрын
Chefge presentin නම් මරු ❤
@chankanapanvilage3644
@chankanapanvilage3644 Жыл бұрын
Sri ලංකාවේ ඉන්නේ යකෝ අපි ලංකාවේ ඉදලා ලාංකික ක්‍රමයට තමයි ලංකාවේ මිනිස්සු කන්නේ ..නිකම් යුරෝපයේ ඉන්නවා වගේ නිතරම sri ලාංකික ක්‍රමයට ගගා කියවන්න එපා චෙෆ් 😂
@lrhub8005
@lrhub8005 Жыл бұрын
ඒ හොරගෙඩිය වැඩිපුර ස්ටෝබෙරි ෆ්ලෙවර් ඒක ගාගන්න ඕනි නිසා ඇතුලටම ඔබලා ආයේ වැඩි උනා කියලත් කියනව 🌚
@lekhaathukorala225
@lekhaathukorala225 Жыл бұрын
Keels රෝස් පාන් පොල් සම්බල් එකනම් මරු..😋
@user-iwssithumby7mn4kf6b
@user-iwssithumby7mn4kf6b Жыл бұрын
කහ බත් එක හදන චෙෆාගෙ මූණෙ තෙල් වැක්කෙරෙනවා. But hygiene first ලු 😂
@chamikawijesinghe4535
@chamikawijesinghe4535 10 ай бұрын
Katha karanakota kelath wisi wenawa😂
@navodbalasooriya
@navodbalasooriya Жыл бұрын
පංපෝරිය වැඩී වගේ නේ chef 😂😂
@kanchanar440
@kanchanar440 Жыл бұрын
චේෆ් නං නියමේට ඉදිරිපත් කරනවා ඇ...තමන්ගේ ආයතනයට බොක්කේන්ම කරනවා...උට වේනම ගානක් දේන්න ඔනේ එකට
@Ranil751
@Ranil751 Жыл бұрын
රසකාරක තියන්නෙ ග්‍රේවි එකේ. බටු මොජු වලට තක්කාලි සෝස් දානවනෙ. ඒවත් රසකාරක නැතුව හදපුව වෙන්න ඇති. සාධාරණ ගානට කිය කිය ඉන්නැතුව ගාන කිව්වනම් නරකද
@Naveen3278
@Naveen3278 Жыл бұрын
Love the chef ! He should have his own channel ❤
@mrdeskcoop
@mrdeskcoop Жыл бұрын
හැම කීල්ස් එකම එක වගේ නෑනේ ඒක නිසා ඔය වගේ කෑම කන්න පුලුවන් වෙන්නේ බන්ඩා ඔයා කන කීල්ස් එකෙන් විතරයි ඕකේ 😢
@shehanPremarathne
@shehanPremarathne Жыл бұрын
ඔව් එකනම් ඇත්ත.. අපේ town එකේනම් quality එක 🤍✅👌🏻
@chamirathnayaka8749
@chamirathnayaka8749 11 ай бұрын
Nuwara keells eke na neda
@vimuvimukthi4057
@vimuvimukthi4057 Жыл бұрын
හැමදාම සුපිරියක් තමා"හ් බංඩා අයියා❤️❤️❤️❤️
@tigerlyrics2261
@tigerlyrics2261 Жыл бұрын
"අපේ රසම රස " chef ඔය wakya කිව්ව වාර gaana කියල double door tv එකක්‌ දිනා ගන්න
@RanganiPerera
@RanganiPerera 11 ай бұрын
රත්නපුර කීල්ස් නියමයි.ඇතිවෙන්න දෙනව.රසත් නියමයි.
@ChamudiHashinika
@ChamudiHashinika 10 ай бұрын
Din in area ekk thiyenwd dr
@RanganiPerera
@RanganiPerera 10 ай бұрын
@@ChamudiHashinika නෑ .
@wish_oshi
@wish_oshi Жыл бұрын
Maggi piti kala pol kiri packet da use karanne?
@maheshithilini8704
@maheshithilini8704 11 ай бұрын
Pastry items ඔක්කොම හොදයි, රසයි..බත්නම් තාම කාලා නෑ..chicken cheese kottu එකත් ගොඩක් හොදයි..👍
@pasindukawdawatta5177
@pasindukawdawatta5177 Жыл бұрын
This is KEELLS- UNION PLACE BRANCH GOOD CUSTOMER SERVICE SUPERB TEAM AND BRANCH MANAGER ALL THE BEST ALL OF YOU 😊
@maheshdananjaya1235
@maheshdananjaya1235 Жыл бұрын
ඔය කියන තරම් රස නෑ බන්ඩො.. ස්පොන්සර් එක අනුව රස කියන්න එපා.. අඩුපාඩු ටිකත් කියන්න.
@lalithyaariyarathna
@lalithyaariyarathna 9 ай бұрын
💯
@chenithadance
@chenithadance Жыл бұрын
Overacting Chef
@ruvinivishuddha2903
@ruvinivishuddha2903 11 ай бұрын
😅😅
@artandlifedileepa
@artandlifedileepa 11 ай бұрын
Eketh wenama athal ekaknthiyenawa eth
@SachinthaDasanayak-vi5uu
@SachinthaDasanayak-vi5uu 11 ай бұрын
😂😂😂
@chirathadithya
@chirathadithya 11 ай бұрын
😂
@Hewagetishmiks-vd2kx
@Hewagetishmiks-vd2kx 11 ай бұрын
E unata patta eka❤ hodt prsent krnww
@ruuusri7535
@ruuusri7535 11 ай бұрын
Duplication road. Rospan Fresh juice Kadala Kurakkan kada Milk rice Best Eth ikmnta iwara wenaw ude
@nilanchamakauduwella991
@nilanchamakauduwella991 Жыл бұрын
අපි ලන්ච් ගන්නේ 3.00pmට එතකොට බඩු ඉවරයි.ටිකක් වැඩිපුර තියන්න කහ බත් ඉවරයි.4 වෙනකල්වත් දාන්න ඕන මම අද ක්ලීස් 4කට ගියා 3 වෙනකොට බඩු නැ. විසදුමක් ඕන මහරගම කොට්ටාව ගැන කියන්නේ
@අලිනුවන්
@අලිනුවන් Жыл бұрын
ඔයාට ඔහොම දුන්නාට අපිට සුච්චමය් බෙදන්නේ....😢
@gayanahewage5365
@gayanahewage5365 Жыл бұрын
aththatama keells eken me items kapu kenek nam ohoma kynne na 😅
@BeautyDecos888
@BeautyDecos888 11 ай бұрын
​@@gayanahewage5365ai e hri nadd
@cheatmeal2393
@cheatmeal2393 Жыл бұрын
Donut nm aththatama rasai keels eke ..oya rost paan ekath Maru seeni sambola ekath ekka rost paan ekath maarama rahai
@aselachanaka2260
@aselachanaka2260 Жыл бұрын
අද බංඩා කැලේ 😂😂😂
@hashankularathne
@hashankularathne Жыл бұрын
මිනුවන්ගොඩ රාධී රෙස්ටුරන්ට් එක ට්‍රයි කරලා බලමුද 😊🥰 එකෙත් සුපිරි කෑම ටිකක් තියනවා 🥰🥰 Bro Banda That's the Request 😊😊
@Asindugimhana-s6r
@Asindugimhana-s6r 11 ай бұрын
ආගමක් ඒකේ කැම ❤
@osandaliyanage1517
@osandaliyanage1517 Жыл бұрын
මේ chef ගෙ කයිය විශාල කරදරයක් උනානේ 😒😂
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 Жыл бұрын
Chefge thanak nowunath chef taman wada karana tanata patta support ekak denne. Ehema tama employee knk wunama. Adarei chef 🥰
@jeanmendis9070
@jeanmendis9070 Жыл бұрын
DO YOU GET YELLOW RICE & ALL THE OTHER FOOD IN RAGAMA KEELS???
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 Жыл бұрын
Donuts වලට බැරිද මැදට කපලා දාන්න. ගණන් වැඩි. මාලු රෝල්ස් 160. 50% දැම්මමත් 80යි
@yrasanjanahettiarachchi7067
@yrasanjanahettiarachchi7067 Жыл бұрын
කහ බත් එක හදලා තියෙන බත් එක බලන්න නාඩු සම්බා 1ක් බාල හාලක් බං. 350 බව ඇත්ත.ඒ වුණාට චෙෆ්ගේ කතාව නිසා කිව්වේ
@KumuAponsu
@KumuAponsu 11 ай бұрын
අනිත් තැන්වල කියන්න danne නැහැ eth moratuwa kzone eke keels eken kaha bath 2k genawa melo rahak නැහැ bath amu ata ..wambata moju wage chuttak thibba එච්චරයි හොඳ.
@ravindumadushan2103
@ravindumadushan2103 Жыл бұрын
ශෙෆ් චමුදිතගෙ මල්ලි කෙනෙක්ද
@shehanPremarathne
@shehanPremarathne Жыл бұрын
Best place, Best food & reasonable price 🤍✅ Keells.. අදත් කෑම ගත්තා.. 4 person Rs.3500 වගේ පොඩි මුදලකට.. මාරම worth, මාරම quality 🤍👌🏻 මේ විදියට products quality එක දිගටම තියාගන්න.. 🤍✅ FYI :- outlets වලින් outlets වලට වෙනස් වෙනවා ඇති.. 👍🏻
@GayanSamaradiwakara-lq1qf
@GayanSamaradiwakara-lq1qf Жыл бұрын
@Glitz_activity
@Glitz_activity Жыл бұрын
🔥💯
@shehanPremarathne
@shehanPremarathne Жыл бұрын
@@Funnyclips-mp8xv එක එක්කෙනාට ඒක සාපේක්ෂව වෙනස වෙනවා ඇති.. ☑️👍🏻 02 nasi goreng RS.720 X 2 Chicken fried rice RS.690 Chicken cheese kottu RS.945 Yellow rice with chicken RS.540 All ☑️ RS.3615.. හතර දෙනෙක්ට ගත්තේ. අපිට නම් ඒක worth..
@sandaruweerasekara4171
@sandaruweerasekara4171 Жыл бұрын
❤❤
@shehanPremarathne
@shehanPremarathne Жыл бұрын
@@sandaruweerasekara4171 🤍✅
@dushanrathnabharathi330
@dushanrathnabharathi330 Жыл бұрын
Chef has done a good job....... Bandas mouth got shut for the first time... Corporates as its best...❤❤❤😂😂😂
@supunprabath450
@supunprabath450 Жыл бұрын
චිකන් එක අවුල් නේද බන්ඩො....ඇත්ත කියන්න.....😊
@hirunipabasara6441
@hirunipabasara6441 Жыл бұрын
KZbin chanel wlin kyna hamaekm aththda kyl mn dnna eth keells eke kama nm rasai❤
@mohamedmurshid9574
@mohamedmurshid9574 Жыл бұрын
Moju walata Podi loonu ne normally daane..??
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 Жыл бұрын
හැම branch එකකම තියෙනවාද ?
@home_ceylon
@home_ceylon Жыл бұрын
සමහර ඒවගේ hot kitchen එක නැහැ . මාතලේ එකේ එහෙම .
@chanakanavinda6938
@chanakanavinda6938 11 ай бұрын
Melo rahak na union place eke kema. Owa kala nethi minissunta hodai.
@shehanerandana8966
@shehanerandana8966 Жыл бұрын
Hello Banda.....! Superb Yellow taste.... Wild cook book Charith ekka Video ekak karamuda?
@Aadi3812
@Aadi3812 Жыл бұрын
Chamage වීඩියෝ එක බලලා ආපු අය ලයික් එකක් දාගෙන යන්න ❤
@SanjeewaBasnayaka-dj2hb
@SanjeewaBasnayaka-dj2hb 11 ай бұрын
දන්න කෙනෙක් කියන්නකො නුවර කොහෙද තියෙන්නෙ
@allthings5358
@allthings5358 7 ай бұрын
Love the chef … friendly and happy
@chamirathnayaka8749
@chamirathnayaka8749 11 ай бұрын
Nuwara keells eke thiyanawada
@ranjansamarakone6101
@ranjansamarakone6101 Жыл бұрын
banda can you find out is that cooked rice he put? is that coconut milk?
@IroshanKulatunga
@IroshanKulatunga Жыл бұрын
yes its coconut milk, and it is uncooked rice,
@ranjansamarakone6101
@ranjansamarakone6101 Жыл бұрын
thank you so much! it looks soooooooooooooooooo yummy!
@HimashaT
@HimashaT 11 ай бұрын
Mamath try kara aththatama godak rasai😍😋
@SLVIDEOPRO.1234
@SLVIDEOPRO.1234 Жыл бұрын
සුපිරි නළුවා Chief
@ChathuraKelum-lr3ed
@ChathuraKelum-lr3ed 10 ай бұрын
Jaya wewa keells super product dinen dina diyunu wanna kiyala prartana karanawa
@නදුන්-හ9ග
@නදුන්-හ9ග 11 ай бұрын
මරු චෙෆ්❤ කම්මැලි නැතුව බලන්න පුළුවන්
@cartoon.funny..
@cartoon.funny.. 11 ай бұрын
Msg වල මොකක්ද අවුල🤔
@chamarasithum8437
@chamarasithum8437 10 ай бұрын
Meyalage neda karapoththo hitiye kama dala thiyena show case eke me lagadi man dekka video ekak koheda kiyala mathaka ne branch eka
@NisalInduwara-u5q
@NisalInduwara-u5q 29 күн бұрын
Owwa hema branch ekema tiynwada bandoo
@lahiru2002
@lahiru2002 Жыл бұрын
චෙෆා මොනව කිව්වත් උගේ මූනේ නෑ කිසි සිරියාවක්...😅Program කරපු රොබෝ කෙනෙක් වගේ..
@somi1569
@somi1569 Жыл бұрын
Piti passe thiyenne monada bothal vala
@aravinda569
@aravinda569 Жыл бұрын
Chef සුපිරි marketing වලට 👌
@anuradhakumarapeli1332
@anuradhakumarapeli1332 Жыл бұрын
බණ්ඩා සුපිරි වැඩක් තමා
@ChithmaMinecraft
@ChithmaMinecraft 11 ай бұрын
Oya kohe keels ekada
@bestd9923
@bestd9923 10 ай бұрын
Kohomda meken order krnne genna ganna
@yrasanjanahettiarachchi7067
@yrasanjanahettiarachchi7067 Жыл бұрын
ඩොල්ෆින් කොත්තුවට fresh milk දාන්න ඕනි නේ.... ඕක ඩොල්ෆින් කොත්තුවක් නෙමෙයි
@nilanchamakauduwella991
@nilanchamakauduwella991 Жыл бұрын
කහ බත මරු.මාසයක් යනකොට ගනන් වැඩි කරයිද දන්නැ....
@G.S.Deeshan44
@G.S.Deeshan44 Жыл бұрын
කියලා ඉවර කරන්න බැහැ නියමයි චෙෆ් 😮❤
@wsamantha4849
@wsamantha4849 Жыл бұрын
Ejeliyagoda keels eke parana paan wikunanawa
@nadeekakalupahana1900
@nadeekakalupahana1900 11 ай бұрын
සෑම keells ආයතනයකින්ම මෙය මිලට ගත හැකිද, මිලට තග හැකි වෙදළද සැල් නම් ලිස්ට් දාන්න. කලුතර සහ කොළඹ විශේෂයි
@amodhya09
@amodhya09 Жыл бұрын
Yellow rice from Thalawathugoda Keells was disappointing. The food was served cold, and it appeared as though it had been refrigerated, lacking freshness
@irosha2007
@irosha2007 Жыл бұрын
Stage cafe kadawatha , maru thana aiye eke cheese koththuwa maru try karal balanna , 100 % sure 😊❤❤
@ruwanindika6092
@ruwanindika6092 11 ай бұрын
matara keells eken kottu ganawa ballawath kanne ne munga nama vitharai
@RasangiRukshala
@RasangiRukshala Жыл бұрын
Matara welewaththa keels eke thiuenawada
@IsuruRathnayake-wq5le
@IsuruRathnayake-wq5le 7 ай бұрын
Kesbewa keells ake lunch ak nam antimai...normal rice & curry melo rahak ne...
@kanishkaireshani4681
@kanishkaireshani4681 Жыл бұрын
chamawa mathak une mata wethrada🤔🤔🤔🤔
@nv8972
@nv8972 11 ай бұрын
Keells Darley road is the value for money restaurant these days.
@PAWAN_RADEESHANA_
@PAWAN_RADEESHANA_ Жыл бұрын
චෙෆ් කෙනෙක් උනාම පොයිය දාන්න හොද නෑ තමන් වැඩකරන තැන ගෙන පම්පෝරී ගහන එක හරිනෑ මොනවා උනත් බන්ඩට කැමතී හැමදාම ❤🎉
@tigerlyrics2261
@tigerlyrics2261 Жыл бұрын
36i😂
@lekhaathukorala225
@lekhaathukorala225 Жыл бұрын
පිස්සෙක්. කාගෙවත් හොදක් දකින්න අකමැති.😂
@lasithathilan7428
@lasithathilan7428 11 ай бұрын
Ai ban uba.. 🖕🖕🖕😁😁😁😁
@nipunigallage5674
@nipunigallage5674 10 ай бұрын
Anuradhapura keels eke rice ne
@janakure5276
@janakure5276 10 ай бұрын
Muta gu thambala dunnath salli denawanam... Hummmmn patta rahaaaai
@arjunperera6778
@arjunperera6778 Жыл бұрын
බණ්ඩා, MSG ප්‍රිය කරන "ඌරන්ට" නම් Keells HOT Kichen Food" අවුල් විය හැකිය.
@tigerlyrics2261
@tigerlyrics2261 Жыл бұрын
Chama ට නේ කිව්වේ 😮
@shehanPremarathne
@shehanPremarathne Жыл бұрын
Definitely 💯🤍
@JanithMadubash-hq4rv
@JanithMadubash-hq4rv 10 ай бұрын
Hama keels ekakama me kama Tika thiyenawada
@justtry3905
@justtry3905 11 ай бұрын
රයිස් සහ කොත්තුව නම් පට්ට පාඩුයි , කටුබැද්ද Kzone එකේ නම් .
@bebeautiful8532
@bebeautiful8532 11 ай бұрын
Keels eke kama rasai eth bath vge dvl nm hrima poddai bedanne oya pena taram na podi spoon ekakin spoon 4i danne ekth bedanne half spoon full spoon neme loba kamata vge bedanne Mn eka kivvama kiynva spoon 4i lu bedanna kiyla tiyenne
@pavidushamalka1233
@pavidushamalka1233 Жыл бұрын
Api giyama oita wada wenas habai 😅
@Wish2402
@Wish2402 Жыл бұрын
💯 මාකටින්
@liyanajayawardhana799
@liyanajayawardhana799 Жыл бұрын
💯😹💔
@piuyumisanjeewani6489
@piuyumisanjeewani6489 Жыл бұрын
😂😂 ඇත්ත
@c4RDM
@c4RDM Жыл бұрын
Sira
@shehanPremarathne
@shehanPremarathne Жыл бұрын
Kadawatha Keels super 🤍✅
@VictorPeriyathamby
@VictorPeriyathamby 11 ай бұрын
Cap eka pdk galawal kaweoth hodi kiyla thmi mt nm hitena brother oyg video maru gd luck ❤
@liyanajayawardhana799
@liyanajayawardhana799 Жыл бұрын
Maru Chef❤
@ChathuToon
@ChathuToon 11 ай бұрын
මෙයානම් මිලියනපතියෙක් ❤❤🎉
@manuranaproduction8308
@manuranaproduction8308 11 ай бұрын
ane mahinda mahattaya vage කෝටිපතියෙක් නෙමෙයි එයත් samanya මනුස්සයෙක් 😅😊
@RenukaKumari-n3h
@RenukaKumari-n3h 9 ай бұрын
Piti passe magee rasakaraka peck ekak thibba
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 349 М.
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,8 МЛН
Keells එකෙන් දවල්ට කෑවා | Stories of Lash
10:49
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18