නුවරඑලිය යනගමන් වලපනෙත් එන්න | Golumale | Things to do in Walapane

  Рет қаралды 53,135

Travel Weekend

Travel Weekend

Күн бұрын

Пікірлер: 312
@thusithaindika444
@thusithaindika444 Жыл бұрын
ගොලුමලේ වීඩියෝ එක බලලා අපිව ගොලු වුණා අයියේ... පරිසරයේ සුන්දරත්වය, ගැමි මිනිස්සුන්ගේ දුෂ්කර සහ ධෛර්‍යවන්ත ජීවන රටාවන්, ඔවුන්ගේ මුවග තිබුණු අව්‍යාජ සිනහව එක්ක, අනුර අයියා ඇතුළු කණ්ඩායම ඒ හැමදේම රූප රචනාවකට එකතු කරන් තියෙන ආකාරය අපිව වශී කළා වීඩියෝවට. මගේ බිරිඳ කීව දේ තමයි ලෝබ නැතුව සොබාදහම පෙන්වනවා කියන එක. ඇත්ත, බොහෝ අය කරන්නේ තමන්ව පෙන්වීම. නමුත් මේ කණ්ඩායම බොහොම වෙහෙස මහන්සි වෙලා, ගස් ගල් උඩ නැගගෙන සොබාදහමේ සුන්දරත්වය කැමරාවට හසු කරගෙන අපට පෙන්වනවා. ඒ වෙහෙස මිල කරන්න බෑ අයියේ. අපි ඒක හොඳටම දන්නවා. නමුත් මේක බලන අපිට කරන්න පුලුවන් ඒකට හදපිරි ස්තූතිය පුද කරන එක විතරයි. හිතට මදි ඇත්තටම ඒක. හුඟාක් පින් අයියේ. සංචාරකයෝ යැයි කියාගන්නා කිසිම කෙනෙක් නොයන පැති වල, නොයන තැන්වල ගිහින් මේ සුන්දරත්වය පෙන්වනවට... අර කඳු පන්තිය කොයි තරම් නම් සුන්දර ද...? මුලු විශ්වයේම එක එක තැන් වල තියෙන භූ විෂමතා ටික එක තැනකට එකතු කරපු පුන්චි රටක් මේක. ඔයාලා කණ්ඩායමට බොහෝම පින් ඒ සුන්දරත්වය වෙන කිසි කෙනෙක් නොපෙන්වද්දි වෙහෙස වෙලා අපට පෙන්වනවට. වචන කරගන්න තේරෙන්නේ නෑ. කුඹුරු යාය දකිද්දි කඳුලු ආව ඇස් වලට. ඔයාල එක්ක ඉන්න අය හරි වාසනාවන්තයි. ඇත්තටම. ජය වේවා Travel Weekend කණ්ඩායමටම. දක්ෂ video Team එකක්... ලස්සන ගමනකින් ආයෙ මුණගැහෙනකං බලාගෙන ඉන්නවා. තෙරුවන් සරණයි...!
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි මල්ලි මේ වගේ ගොඩක් දිගු අදහස් දැක්විමට ... දැන් විඩියෝ එකකට එයාගේ කමෙන්ට් එකක් නැත්නම් හරි පාලුයි වගේ මට හිතෙන්නේ .. එහෙනම් ජය වේවා ආයේත් ලස්සන පලාතකින් හමුවෙමු ..😍😍😍
@thusithaindika444
@thusithaindika444 Жыл бұрын
@@TravelWeekend බලං ඉන්නවා අයියේ... ජය වේවා...!
@Caminago
@Caminago Жыл бұрын
මගේ හීනය මේ වගේ කුඹුරු යායක් මැද ගෙයක් හදාගන්න ❤❤❤
@sarathmuthukude8750
@sarathmuthukude8750 Жыл бұрын
Aththa❤❤❤❤
@asankajayasundara6175
@asankajayasundara6175 Жыл бұрын
​@@Caminagohinaya Hebe wewa yaluwa
@dilharasampath
@dilharasampath Жыл бұрын
මගේ රට ගැන මාරම ආඩම්බරයී....ස්තුතියි මේ වගේ දෙවල් පෙන්නනවට❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ❤❤❤ඔබතුමාට
@nuwankumara5639
@nuwankumara5639 2 ай бұрын
ගොඩක්ම ආසාවෙන් බලපු වීඩියෝ එක. මේකෙන් තමයි ඔයාලගෙ වීඩියෝ වලට ඇබ්බැහි උනේ ගොඩක් දුක හිතෙන ආදර කතාවකුත් වලපනේ පැත්තට තියෙනනිසා දුකෙන් උනත් ආසාවෙන් අද හතරවෙනි පාරටත් මේ වීඩියෝ එක බැලුවා ❤❤❤❤❤❤
@Dharitha_Pramod
@Dharitha_Pramod Жыл бұрын
රත්තරං පාට ගොයම දැක්කම අමුතුම හැඟීමක් එනවා.මට හිතාගන්න බෑ මේ තරම් දුශ්කර ගමක මහ කන්දක හෙල්මලු හදලා කුඹුරුකොටලා බත සරිකරගන්න කොයි තරම් ඒ ගොවි මහත්තුරුන්ගෙ හිත/ගත ශක්තිමත් ඇතිද කියන එක.පුදුම ලස්සන ගමක් මේක ❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
දුශ්කර උනත් ගමනාන්තය ලස්සන නිසා ආයේ ආයෙම යන්න හිතෙනවා. කුඹුරු ලස්සනයි වගෙම ගම් වල මිනිස්සුත් හොදයි ❤️❤️❤️
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
අනුර අයියේ ලස්සන වැඩසටහනක්.. නැවත කෙනෙක් යනවනම් යටිමාදුර පංසලටත් යන්න එතන ගොඩක් ලස්සනයි. අපේ ගමට ආසන්න ගමක් මේ. දැන් පිළියන්දල ඉන්නේ. අපෙ රස්සා නිසා දිව්‍ය ලෝක අතඇරලා අපායට ආපු මිනිස්සු අපි. එහෙ වතුර බීලා හිටියත් සනීපයි.. භෞතිකව දියුණු නැති උනාට ගොඩක් අධ්‍යාත්මිකව දියුණු ප්‍රදේශ.. යන කෙනෙක් යනවනම් පෙබරවාරි මාර්තු යන්න ගොඩක් ලස්සනයි ඒ කාලෙට
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඇත්තටම මංදැක්ක ලස්සනම පලාතක්. ඒ වගේම ම්නිස්සූන්ගේ ආගන්තුක සත්කාරත් මහ ඉහලින් තියෙන්නේ. සිතට මාර සැහැල්ලුවක් දැනේන්නේ. ආයේ ගිය දවසක යන්නම් පංසල පැත්තේ. ♥️ ජය වේවා මල්ලී
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏👍👍
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
බලන්න යන අයට රැයක් නවතින්න තැන් එහෙම තියෙනවද
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
@@uvindujayasinghe2031 ow tiyanawa nildandahinna prabodha kiyala hotel ekak tiyanwa. Hoyala contact number ekak denna puluwan..
@nayanathambavita3459
@nayanathambavita3459 4 ай бұрын
Amazing! Reminds me the program “Ganga Dige” done by Jackson Anthoney. Very informative video and the drone footages are giving unbelievable picture of the landscape. Keep posting more videos like this.
@TravelWeekend
@TravelWeekend 4 ай бұрын
Thank you so much ❤️❤️❤️
@sameeramadushanka7058
@sameeramadushanka7058 7 ай бұрын
ගොඩක් වටිනව හොද පැහැදිලි කිරිමක් 💚🌼
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
බොහොම ස්තූතිය ❤️❤️
@shanthagunasekara2760
@shanthagunasekara2760 Жыл бұрын
හරිම සුන්දර අත්දැකීමක් ...! විඳින්න සොබාදහම ..රකින්න පරිසරය !
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි. ♥️
@nuwankumara5639
@nuwankumara5639 Жыл бұрын
ගොඩක් ලස්සන කතාවක්. දවස් දෙකක්ම බැලුවා. ඒත් එපා වෙන්නෙ නෑ.film එකක් වගේ. ගොඩක් ලස්සනයි ..කියලා නිම කරන්න බෑ.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි . ❤️❤️❤️
@sudarshaniseneviratne
@sudarshaniseneviratne Жыл бұрын
මෙහෙම තැන් අපේ රටේ තියෙන බව දන්නෙත් දැනුයි.ඔබට ගොඩාක්ම ස්තුතියි මෙහෙම කවුරුත් නිතර යන්නෙ නැති තැන් වලට ගිහින් ඒ තැන් ගැන දැනුවත් කරනවාට
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි . අපේ අරමුණ වන්නෙත් නිතර කවුරුත් නොයන, යාමට අපහසු අප්‍රසිද්ද සංචාරක ගමනාන්ත සොයාගැනීමයි. එවගෙම මෙවැනි අදහස් ප්‍රකාශකිරීම් අපට ලොකු ශක්තියක්
@neetharanjani1692
@neetharanjani1692 Жыл бұрын
ඔබේ ඉදිරිපත් කිරීම් හරිම සුන්දරයි හරිම වැදගත් ගොඩක් පැහැදිලියි නමුත් අසනීප තත්වයක් නිසා හෙට බලනව සියලුම දෙනාට තෙරැවන් සරනයි🙏❣️🙏
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි ... ඹබ තුම්යට .. ඉක්මනින්ම සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. සුභ දවසක් 🙏😍😍
@weraliyaddaweraliyadda9389
@weraliyaddaweraliyadda9389 Жыл бұрын
අනුර මල්ලී ඔයාලට සුභ ගමන් *******අපගේ ආශීර්වාදය ****
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි අයියේ. ♥️
@chrisbabujoseph7324
@chrisbabujoseph7324 Жыл бұрын
ඔබතුමා අගලේ සිතියම වාගෙ.හැම තැනම හොඳට විස්තර කරනවා.ස්තූතිය්
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ජය වේවා
@shanthamallika9999
@shanthamallika9999 Жыл бұрын
attatama harima lassanai me mage ratada kiyala hitenawa oyalata teruwan saranai🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
bohoma sthuthiyi! අපේ රටේ වැඩිය කවුරුත් නොදන්න ලස්සන තැන් පෙන්නන එක තමා අපේ අරමුණ
@ishanoshadi-yx8is
@ishanoshadi-yx8is Жыл бұрын
Ayye oya ape gama paththa nila garadu gala Punchi lokanthe ehemath thiyenava ❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
තාම යන්න බැරිවුණා නිල ගරුඩ ගලට. හරස් බැද්දටනම් ගියා අපි. දවසක එන්නම් ඇව්ත් යන්න නීල් ගරුඩ ගල බලන්න. ♥️
@Naelaecolodge
@Naelaecolodge 10 ай бұрын
නිල්දන්ඩාහීන්නේ අබහේන කියල පරන ගමක් තියෙනවා ලස්සන තැනක්
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බොහොම් ස්තූතියි ආයෙම යන දවසක බලන්න ඔනේ
@Aberathne-pc6zt
@Aberathne-pc6zt Жыл бұрын
අපි ගිය සතියේ ගියා රැපහ මගේ නංගි බැදලා ඉන්නේ රැපහ ට හරි ලස්සනයි එ පැත්ත 🇱🇰❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඒ පැත්තේ දවසක යන්න ඕන ❤
@YASHGAMING-x5l
@YASHGAMING-x5l 10 ай бұрын
අපි ඉන්නෙ වලපනේ ❤
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
ලස්සනම ගමක්. අපි ආයෙම එනවා ❤️❤️❤️
@PushpELK
@PushpELK Жыл бұрын
හිනෙකට පණ දුන්න episode එකක් ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
අනිවාර්යෙන්ම දවසක යන්න බලන්න ..😍😍😍
@chathuraranatunga8211
@chathuraranatunga8211 Жыл бұрын
ඇත්තටම මාරසතුයි ලග හිටියා වාගේ මෙවැනි සංචාර කරන්න තාවත් ලැබේවා
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි
@SaranaThero-o4q
@SaranaThero-o4q 3 ай бұрын
අපේ ගම ❤❤❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 3 ай бұрын
අපි ආයෙම දවසක එනවා ❤️❤️
@gayanthilina1600
@gayanthilina1600 Жыл бұрын
රටෙන් පිටවෙන්න කොච්චර හේතු තිබුනත් මේ වගේ දේවල් දකිද්දි .. මේ රට දාලායන්න බෑ..... ඔබලාගේ කණ්ඩායම මේ වගේ ලස්සන තැන් අපිට පෙන්වන්න දරන උත්සාහයට බොහෝම පිං
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඇත්ත කොහෙ ගියත් මේවගේ විවිධත්වයක් දකින්න ලැබෙන්නේ නෑ.. බෙහෙවින්ම ස්තූතියි ❤
@npweduwana1781
@npweduwana1781 Жыл бұрын
Excellently presented; ❤thanks for sharing and your efforts.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Many thanks!😍😍😍
@chanakakumara6834
@chanakakumara6834 Жыл бұрын
ඔබතුමා ලස්සනට පැහැදිලි කරනවා ඒක ගොඩක් වටිනවා ලස්සන ප්‍රදේශයක් ගොඩක් අය නොයන පැත්තක් නේද බෙහෙවින්ම ස්තූතියි මේ වගේ තැන් අපිට පෙන්නන වාට ❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි ඹබට... ජය වේවා...😍😍😍
@lifo365
@lifo365 Жыл бұрын
අපේ ගම.තෙරිපැහැ අපි ස්කෝලෙ 9 පන්තියෙ හිටිය කාලෙ ගොළු මොලේ බලන්න පයින් ගියා.එ් 70 දශකයෙ මැද.හිටපු පුරාවිද්‍යා කොමසාරිස් අනුර මනතුංග ,සෝමසිරි මැගෙදර අපි එකට ඉගෙනගත්තු කාලෙ.එි කාලෙ ඔය පරිසරය නොඉඳුල්.වන සතුන් හරියට.උමාඔය සුන්දර වන පෙත ලස්සන කරලා. අපි වනයෙ සැබෑ සුන්දරත්වය වින්දා. අපි කුඩා දරුවන් කාලෙ ,අම්මල අපිව වඩාගෙන පයින් මහියන්ගනෙ ගියෙ.පසුකාලෙක එ් අපූරු සුන්දර ගමන අපි පයින් ගියා. මේ සුන්දර පරිසරය රැකගන්න , හැමකෙනෙක්ටම උවමනාව අැතිවේවා.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඇත්තටම සන්තෝසයි එ ගමන ගිය කෙනෙක් මේ විඩියෝ එක බලලා ඔබතුමාගේ අදහසක් ඉදිරිපත් කිරිම ගැන . මටනම් පෙන්නේ එදා වගේම මිනිස්සුන්ගේ ගුනයහපත්කම් අදටත් තියෙනවා පාරවල්😍 හැදිලා ටිකක් දියුණු වුනාට . මටත් ආසාවක් තියෙනවා පහල බදුලු පාර දවසක හොයාගෙන යන්න .. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි .. සුභ දවසක්
@shashith3832
@shashith3832 Жыл бұрын
Drone shot eka nm ptt ❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
thanks a lot. done shots credit's goes to @oshadha pallamulla
@sfonseka194
@sfonseka194 Жыл бұрын
Excellent stuff! 🎉
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thanks
@nadunikaweesha4773
@nadunikaweesha4773 Жыл бұрын
lassanai video eka
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
thanks ❤️❤️❤️
@akalankanavarathna3869
@akalankanavarathna3869 Жыл бұрын
මාත් ගිය අවුරුද්දේ ගොලුමලේ ගියා ඒක නම් පිස්සුවක් ❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ආයෙ ආයෙම යන්න හිතෙන පලාතක් ❤️❤️❤️
@deheminethsarani8790
@deheminethsarani8790 6 ай бұрын
ආසම පැත්තක්. දවසක යන්න ආසාවෙන් ඉන්නේ ❤🤗
@TravelWeekend
@TravelWeekend 5 ай бұрын
ඔව්. අනිවාරෙන්ම යන්න. වෙනස්ම අත්දැකීමක් ❤️
@onadeyakapen...2532
@onadeyakapen...2532 Жыл бұрын
ඇත්තටම ලස්සනයි .. ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම කියලා දෙන ව්ස්තර හරිම වටිනවා.. දිගටම මගේ රටේ සුන්දර රුප රචනා ඔන .. බුදු සරණයි ඔබ තුමා ඇතුලු සියලුම දෙනාටම ❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට...😍😍😍
@chathuchathudammi1596
@chathuchathudammi1596 Жыл бұрын
අපේ ගමනේ.ගොඩක් සතුටුයි දැක්කා ම.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ආයෙත් දවසක එන්න හිතනෙවා .. ජය වේවා.. 😍😍😍
@ChathurangaDVlogs
@ChathurangaDVlogs Жыл бұрын
රටට දෙන වටිනාකමක්...බොහොම ස්තූතියි ඒකට 🤩😇
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි මල්ලි..😍😍😍
@champikahewawasam
@champikahewawasam Жыл бұрын
Superb drone shots with the clear explanation. Addicted 💚💚💚
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thanks a lot. Drone shots credits goes to @oshadha pallamulla
@amiththusitha2914
@amiththusitha2914 Жыл бұрын
Good job, Thank you so much...!!!
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
You are welcome!😍😍😍
@saddabadda7921
@saddabadda7921 Жыл бұрын
Super camera record ing.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thanks ❤️
@travelersrilanka8872
@travelersrilanka8872 Жыл бұрын
මද්‍යම පලාතේ නැගෙනහිර බෑවුමේ රවුමක් ගහලා ඒ වෙනසත් අපිට පෙන්නපු අනුර අයියට බොහොම ස්තූතියි. ලස්සනට එඩිට් කරලා මේ විඩියෝ එක. මියුසික් මරු. ❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි.. ජය වේවා..😍😍😍
@subashjayawardana5188
@subashjayawardana5188 Жыл бұрын
සුපිරිම ට්‍රිප් එකක් ❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ආයෙම යමු මල්ලි
@TerenceFernando-n4y
@TerenceFernando-n4y Жыл бұрын
මාව නම් travel පිස්සෙක් කරල තියෙන්නෙ ❤👍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
❤️❤️❤️🤪🤪
@rasindukosala3569
@rasindukosala3569 6 ай бұрын
video editing nm next level 😍
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි ජය වේවා ❤
@udara_nayanajith
@udara_nayanajith Жыл бұрын
පිට රටක ඉදන් මේක බලනකොට එන හැගීම නම් කියන්න බෑ අයියේ...
@sarathmuthukude8750
@sarathmuthukude8750 Жыл бұрын
Oyth walapaneda koheda inne man ksa wala❤
@maleeshasadaruwan2635
@maleeshasadaruwan2635 Жыл бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@travel3905
@travel3905 Жыл бұрын
වෙල් යායට උඩින් කුරුල්ලෙක් වෙලා ඉගිලෙන්න තිබ්බා නම් කියලා හිතුන වාර අනන්තයි. එ shot එක නම් මරු අයියා ජය වේවා 🔥❤️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
අනිවාර්යයෙන්ම මමත් දැක්ක ලස්සනම තැනක්. බොහෝම ස්තූතියි මල්ලී ♥️
@DamsaraDabare
@DamsaraDabare 6 ай бұрын
අපේ ගම.😊❤❤❤.
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@chamarachami-pi1we
@chamarachami-pi1we Жыл бұрын
Best of luck sir nice presentation ❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Many many thanks❤❤
@seetharasanjali4002
@seetharasanjali4002 Жыл бұрын
අපේ ගම් පැත්ත 💗💗💗
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ලස්සන පලාතක්නේ..😍😍😍
@AthulaDinesh-ig3el
@AthulaDinesh-ig3el 6 ай бұрын
Api අසයි oyalage gam pettata
@anutheexplorer1643
@anutheexplorer1643 Ай бұрын
හරිම ලස්සන යි. අපේ රටේ ලස්සන කිදෙනෙක් හැබැහින් දැකලා තියෙනවා ද? පාර වල් හරිම දුශ්කර යි නේ.
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බොහොම ස්තූතියී. ❤️❤️❤️❤️
@IndulaTennakoon1234
@IndulaTennakoon1234 Жыл бұрын
Supiri Supiri...Hamadama wage....
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි ..😍😍😍
@yakdessalk
@yakdessalk Жыл бұрын
සරුසාර කෙත්වතු මැද හුදෙකලා වූ ඒ පැලේ හිද නිදහසේ ඉන්න තිබුනානම් කියලා හිතුනා...🍂 ඒ හැගීම එහෙමම දැනුනා.... හැමඅතකින්ම දැකපු ලස්සනම වීඩියො එක.... අපි සංචාරයකින්ම කවද හරි මුණගැහෙයි......🌿
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඇත්ත තමයි රැයක් ඔය පැලේ ඉන්න තිබිබනමි මරැ. බෙහෙවින්ම ස්තූතියි මල්ලී දවසක හමුවෙයි අපි ජය වේවා. ❤❤❤
@travelsoul2842
@travelsoul2842 Жыл бұрын
මාරම ලස්සනයි♥️♥️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️
@sumedagamawalawwe
@sumedagamawalawwe Жыл бұрын
Thanks, saw us beautiful things.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thanks for visiting❤
@chariththimantha
@chariththimantha Жыл бұрын
ජයවේවා අයියා ❤️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
❤️❤️❤️
@rasindukosala3569
@rasindukosala3569 6 ай бұрын
drone shots 🤩😍
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
Thank you ❤️
@nihalmayarata2045
@nihalmayarata2045 11 ай бұрын
Thank you 🎉
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
❤️❤️❤️
@geeshananupama182
@geeshananupama182 Жыл бұрын
ආසාවෙන් බලන් හිටපු වීඩියෝවක්. මගෙ හිතට මේ වෙනකන් සෙට් වුනු සුපිරිම ට්‍රැවලින් චැනල් එක. කවදා හරි ලන්කාව වටේම මේ වගේ යනවාමයි❤❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි ඹබට ... අනිවාර්යෙන්ම දවසක යන්න ලංකාව වටේ ... ජය වේවා ...😍😍😍
@sarathmuthukude8750
@sarathmuthukude8750 Жыл бұрын
Ape gama api podi kale masekata sarayakwath yanawa gonumale nanna gonu mole aine thiyana gal bami gahuwe ape appachi ha thawa mamalath ekka wathura geniyanna magakata witharai hakiune ithin sathutui bohoma sththi aiye dakkath sathuti dan man k.s.a inne Adarei hamadamath❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඔයාලගේ ගම් පැත්ත ඇත්තටම පුදුම ලස්සනක් තියෙන්නේ . එත් එක්කම ගමේ කෙනෙක් දැකලා සතුටු වෙන එක .. එක දැක්කම අපිටත් ගොඩක් සන්තෝෂයි .. ජය වේවා මල්ලි..😍😍😍
@sarathmuthukude8750
@sarathmuthukude8750 Жыл бұрын
@@TravelWeekend jayawewa aiye.
@DiveHive
@DiveHive 10 ай бұрын
Contrast wadi wage samahara shots wala, your color grading is good in some shots, specially the arial shots but feels like too harsh in other shots. Warm wadi. Just a suggestion. Nice work. Keep it up
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thank you so much. ඇත්තටම අපි professional industrial අය නෙවෙ එක්කෙනෙක්වත් මේ වැඩෙට. එත් කාලයත් එක්ක් හෙමීට එකින් එක ඉගෙනගෙන තමයි ඉස්සරහට යන්න. ඉතින් ඔයාලගෙ මෙ අදහස් අපිට ගොඩක් වටිනවා අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න. ❤️❤️❤️
@DiveHive
@DiveHive 9 ай бұрын
@@TravelWeekend පොඩ්ඩක් contrast, saturation හදනකොට කහ පාට වැඩි වෙන්න දෙන්න එපා. ඒකෙන් ඔයාලගේ විඩියෝ එකේ කූල් ලස්සන ගතිය අඩුවෙනවා, පොඩි දෙයක්. Cheers🙂
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thank you so much ❤️
@rozanero1115
@rozanero1115 Жыл бұрын
අපි තෙරිපැහැ..ලස්සනයි බුදුසරනයි…
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි . ආයෙම වැස්ස කාලෙක එන්න ඔනේ
@rozanero1115
@rozanero1115 Жыл бұрын
ආයේ ආවහ්ම අපේ ගෙදර එන්න
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Ow aaye enakota kiyannam.walapane episode- 2 ekath balanna
@sandusart2851
@sandusart2851 Жыл бұрын
ඉතාමත් ලස්සන වැඩසටහනක්. ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තුතියි ... සුභ දවසක් ..😍😍😍
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 Жыл бұрын
අයියාගේ ඉදිරිපත් කිරිමට තමා ආසම❤ කට හඩටයි ✌✌❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි ... සුභ දවසක් ...😍😍😍
@බණ්ඩාර
@බණ්ඩාර 27 күн бұрын
එල
@TravelWeekend
@TravelWeekend 26 күн бұрын
❤️❤️❤️
@mahimadewmina4625
@mahimadewmina4625 Жыл бұрын
dap gen set unuu bestma traveller
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි සහෝ.. ජය වේවා 😍🙏😍
@dumindasampath9057
@dumindasampath9057 Жыл бұрын
Pehedili karana widiyata hitha adila yanawa Niyamaii aiya❤❤❤ Duka thamaa, Me wage awa ai minissu atharata aduwen yanne kisna aka gena 🥰
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි මල්ලි... අපි බලාන ඉමු දවසක යයි කට්ටිය අතරට .. එහෙනම් ජය වේවා.. මල්ලි..😍😍😍
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
අපේ රට දිව්‍යලෝකයක් ඒ හැගීම දැනෙනවා මේ ජීවත්වෙන පිටරට ජීවිතෙත් එක්ක බැලුවම අපේ උපන් බිමට යහපතක්ම වේවා ❤🙏
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
වෙන රටකට ගියාම තමයි අපේ රට මොනතරම් හොදද කියලා දැනෙන්නේ නේද .. එක දැනෙන්න යන්නම ඹ්න වෙන රටකට .. ගොඩක් ස්තුතියි . ජය වේවා 😍😍😍
@shanejayasekara2965
@shanejayasekara2965 Жыл бұрын
Budusarany jayawewa oyalata jayawewa
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
bohoma sthuthiyi. obatath budu saranai
@isharahasithanapagoda507
@isharahasithanapagoda507 Жыл бұрын
සුපිරි👌❤️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි ජය වේවා...😍😍😍
@jeevanarajaratne7827
@jeevanarajaratne7827 3 ай бұрын
Great 😊😊😊
@TravelWeekend
@TravelWeekend 3 ай бұрын
'Thank you ''
@lahirudilshanrajapaksha9913
@lahirudilshanrajapaksha9913 Жыл бұрын
ලස්සනයි
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍
@duneshmadushanka5071
@duneshmadushanka5071 10 ай бұрын
Offroad driving gena e technique gena video ekk damud aiye puluwan nam❤
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
api hama video ekedima awasthawe hatiyata one de kiyala denna thama baluwe. eka video ekak wenama karanawata wada awasthawe hatiyata karana eka practical neda?
@duneshmadushanka5071
@duneshmadushanka5071 10 ай бұрын
@@TravelWeekend ow 💥
@wasanthaabeykoon1814
@wasanthaabeykoon1814 Жыл бұрын
ගොඩක් ලස්සනයි අයියා ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි. දෙවන කොටසත් දැම්මා. බලන්න ❤️
@wasanthaabeykoon1814
@wasanthaabeykoon1814 Жыл бұрын
@@TravelWeekend බැලුවා ජය වෙන්න ඔන
@thilankasamaraweera201
@thilankasamaraweera201 2 күн бұрын
පුලුවන් නම් ගමනට අදාල ගූගල් maps ගමන් මාර්ගයද share කරන්න
@travelwithsandaruwan
@travelwithsandaruwan Жыл бұрын
අයියගෙ වීඩියො ටිකයි විස්තර කිරිමයි ආයෙ ඉතින් ශුවර් කරල කියන්න පුලුවන් ඊ ගාව වීඩියෝ එකත් පට්ට රසවත් කියලා. මරු අයියෙ. මාත් යන්න ආසාවෙන් උන්න පාරක් ඕක.. යන්න ඕනෙ❤❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි... අනිවාර්යෙන්ම කතාව හරි ඉලග එකත් සුපිරි එකක් එන්නේ කට්ටිය නොයන පැත්තක ලස්සන තැන් ටිකක් එක්ක .. ජය වේවා..😍😍😍
@travelwithsandaruwan
@travelwithsandaruwan Жыл бұрын
@@TravelWeekend නියමායී😍😍💪
@SithFM
@SithFM Жыл бұрын
නියමයි අයියා.! ජය වේවා..!
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️
@anujaprabath4737
@anujaprabath4737 Жыл бұрын
Ammo pissu hedenawa aiyaa.....marama lassanai
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි.. සුභ දවසක් ..😍😍😍
@sameerasampathgunasekara9935
@sameerasampathgunasekara9935 Жыл бұрын
ලසසන ගමනක්
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි . අපේ අනෙක් ගමන් වල වීඩියෝත් බලන්න ❤️❤️❤️
@hah73829
@hah73829 Жыл бұрын
ගගදිගේ බලනව වගේ feeling එකක් තියනව voice එකේ... නියමයි..ඔයාගෙ දැනුමත් විශිෂ්ඨ යි..
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට ජය වේවා ❤
@rohanadharmabandu5951
@rohanadharmabandu5951 Жыл бұрын
I just watched your video. It is very nice and beautiful. Videography is excellent as well as your commentary. Thank you. I should have visited this place. Unfortunately I have not yet. I wanted to have a visit one day.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thank you very much!😍😍😍
@TravelWithRu
@TravelWithRu Жыл бұрын
Nice shots. Good content ❤️❤️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
thanks you
@Vihanagarukshan
@Vihanagarukshan Жыл бұрын
16:56 අඩේ පාලම හදලා දැන් අපිට ලගයි❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
අනිවාර්යෙන්ම ... බදුල්ලේ අයට දැන් පහසුවෙන්ම මේ පැත්තට එන්න පුලුවන් දවසක ඇවිත් යන්න .. ජය වේවා මල්ලි..😍😍😍
@Vihanagarukshan
@Vihanagarukshan Жыл бұрын
@@TravelWeekend අනිවාර්යයෙන්ම... ඔයාලා එන්න බදුල්ල පැත්තේ
@amrmoney5169
@amrmoney5169 Жыл бұрын
walapane pass kragen yaddi travel weeknd liyl nil pata car ekk giye man mthkd dn n oylt
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
එකනෙ මල්ලි. අපි හිතුවෙ නවත්තලා කතාකරලා යයි කියලා. අපි නැවැත්තුවත් එක්ක. ආයෙම එහෙම සෙට් උනොත් නම් අනිවාර්‍යෙන්ම කතාකරලා යන්න 🤝
@amrmoney5169
@amrmoney5169 Жыл бұрын
@@TravelWeekend piti passe weel ekk aw nisa mn eddi kth krnn hithgen aye eddi oyl town eke phl prin dal ghin mn hithuwe ud anith paren yai kiyala mn ud pra hitiye
@awishkamalith
@awishkamalith Жыл бұрын
අපෙ අම්මගෙ ගම ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍
@b.jsunilpemarathna9749
@b.jsunilpemarathna9749 Жыл бұрын
Excellent!!!
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Many thanks!😍😍
@sanjulaakalanka-oo7rb
@sanjulaakalanka-oo7rb Жыл бұрын
මගේ ගම ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
❤️❤️❤️
@Bandabro-lr1rv
@Bandabro-lr1rv Жыл бұрын
Hode pahadilikirimak ewagema wisesithe thanwela nawethala pahadili kerenewa nodannadewal godak sthuthi ..loken uthum rate lankawe eka eka ekate one one widiyata kabasiniya kiranne ida nodemu..mokeda meka unge amma appage budele nowe meka api hamogemai api 🙏🙏🙏🙏🇦🇪🇦🇪
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තුතියි ඹබට ... ජය වේවා..😍😍😍
@dhanukadinusha99
@dhanukadinusha99 Жыл бұрын
ලස්සන ගමනක් ආයෙත්..අයියා ජය ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි මල්ලි..😍😍😍
@Vihanagarukshan
@Vihanagarukshan Жыл бұрын
මේකේ විස්තර නම් මරු අය්යණ්ඩි... ස්තුතියි ❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි මල්ලි.. ඹයාලට අල්ලපු පලාත නේද.. ජය වේවා..😍😍😍
@Vihanagarukshan
@Vihanagarukshan Жыл бұрын
@@TravelWeekend කන්දකැටිය මට ගොඩක් ලගයි ඔතනට
@travellerSS1733
@travellerSS1733 Жыл бұрын
Amboo lassana.. this is the only comment comes to my mind ..
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍
@aqfa5948
@aqfa5948 Жыл бұрын
I❤🇱🇰, thanks for the wonderful video 🌟🌟🌟🌟🌟
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thank you too😍😍
@nisanthawikramasioha3587
@nisanthawikramasioha3587 Жыл бұрын
අප්පෙ ගම පැත්තෙ 👍👍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
මල්ලි කොහෙද?
@hirunirashmika
@hirunirashmika Жыл бұрын
Me ape gama ne ithin adambarai❤️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
❤️❤️❤️
@priyanthapriyantha1247
@priyanthapriyantha1247 Жыл бұрын
Ape gamata awata godak thanks
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඹය වගේ ලස්සන පලාතක එන්න ලැබිමත් මොනතරම් දෙයක්ද .. ජය වේවා.. 😍😍
@shanilkaedirisinghe8659
@shanilkaedirisinghe8659 Жыл бұрын
Ee music tikat ekka wenama lassanak thiyenne❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ස්තුතියි ගොඩක් .. ජය වේවා..😍😍😍
@asankajayasundara6175
@asankajayasundara6175 Жыл бұрын
සර් ඔය නවතින තැන්වල මිල ගණන් එක්කම දාන්නකෝ. හරිම ලස්සනයි. මෙ කබානා එකට කීයද
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
සමාවෙන්න. ඇත්තටම මිලගනන් නොදාන්න හෙතුව තමයි මිල ගනන් නිතරම වෙනස් වෙනවා. අපි විඩීයෝ එකේ දැම්මට පස්සෙ අපට ආයෙ ආයෙ වෙනස් කරන්න බෑනේ. ඉට පස්සෙ අපි වැරදි තොරතුරක් දුන්නා වෙනවා. ඒ නිසා තමයි අපි දුරකතන අංකය දාන්නෙ කතා කරලා දැනගන්න.
@asankajayasundara6175
@asankajayasundara6175 Жыл бұрын
@@TravelWeekend Hari sir. Sirla yanakota me gaanak kiyala pluwannam Danna. Kamakne sir. Videos balanava. Adai set une. Apith kemathi sambanda wenna Yana dawasaka.
@jayashanmanodya
@jayashanmanodya Жыл бұрын
Superb 😍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
thanks 🙏 ❤️
@daysofchanuka
@daysofchanuka Жыл бұрын
1k vena like eka walapane idanma mn demma onna ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️❤️
@sayumiattanayake3190
@sayumiattanayake3190 6 ай бұрын
❤❤❤
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
❤️❤️❤️
@anjanamadusanka6882
@anjanamadusanka6882 Жыл бұрын
Adath supiriyak tanx aiye
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි..😍😍😍
@nilakshirajamanthri4843
@nilakshirajamanthri4843 Жыл бұрын
wellassa vimukthi aragalaya ha sambanda pradahana gam bim thamai oya tiyenne sudu jathikayan hodata illan kapu thanak thamai oya oya gam wala adatath inne a virayange daru munupuran...............walapane disawa ha uva disawa.....walapane uva kiyanne ratharan virayoo hitiya bumiyak..............
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඔව්. අදටත් ඒ මින්ස්සුන් හරිම හොදයි. නිකම් බලන්න කුඹුර ලග නවත්තලා කතා කරාම "මහත්තයලා කාලා බීලාද ඉන්නෙ. යන් ගෙ මෙ ලග තියෙන්නෙ . අපි මොනා හරි කමු. තියෙන විදිහකට හදලා දෙන්නම්" කියලා ජීවිතේට දැකපු නැති අපට කතා කලා.එහෙම මිනිස්සු වෙන කොහෙද ඉන්නෙ. ඇත්තම හරිම හොද මිනිස්සු. ❤️❤️❤️
@chathuravishanka4701
@chathuravishanka4701 Жыл бұрын
ගෙද ලගින්ම ගිහිල්ලා තියෙන්නේ මේ මගේ ගම❤️😍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
එහෙමද අප්පේ ... කව්ද දන්නේ ... ලස්සනයි .. ගම් පලාත .. ජය වේවා..😍😍😍
@chathuravishanka4701
@chathuravishanka4701 Жыл бұрын
මෙක ශෙයා කරලා සප් එකක් දෙන්නම් මං❤️ ජය වේවා
@prasannamanoj3758
@prasannamanoj3758 Жыл бұрын
Woow ලස්සනයි
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
thanks 🙏❤️
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН