රසට උණුවෙන් පෝක් With පොල් රොටි කෑවා ටිකක් සැරට | Pork With Pol roti

  Рет қаралды 91,536

Travel With Lahiru

Travel With Lahiru

Күн бұрын

Пікірлер: 228
@rasikasandaruwan822
@rasikasandaruwan822 2 жыл бұрын
මම කැමතිම, ළහිරු මාරම ෆ්‍රී එක සැහැල්ලුවෙන් වීඩියෝ එක කරන එකටයි. නියමයි සහෝදරයා ජය වේවා!!!
@kusumaranaweera8079
@kusumaranaweera8079 2 жыл бұрын
ඔබටම ගැලපෙන සුපිරි බිරිඳ, හිත හොඳින්ම කරන වැඩේට උදව් දෙනවා. ජයවේවා!
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@countryfirst3235
@countryfirst3235 2 жыл бұрын
*කෑමම විතරක් නෙමෙයි ලහිරැ ළඟ හරිම වටින මනුස්සකමකුත් තියෙනවා.ජයෙන් ජයම වෙිවා සහෝදරයා 👍*
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
👌🏾👍🏾
@danudanuka1875
@danudanuka1875 2 жыл бұрын
ඔය ලොකු ලොකු හොටල් වලින් ජරාව කනවට වැඩිය රසට ගුණට දුප්පත් කඩෙකින් තමයි මම ලංකාව ඇවිත් එයාපොර්ට් එකෙන් ගෙදර යන්න කලින් උදෙ කැම කන්නෙ
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
👌🏾👍🏾
@tomhardy1107
@tomhardy1107 Жыл бұрын
හැම පොඩි කඩයක්ම හොද නෑ
@dulmisenarathne820
@dulmisenarathne820 2 жыл бұрын
අම්මෝ දැක්කම ආස හිතෙනවා...නියමයි ලහිරු අයියේ...
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@omaya7715
@omaya7715 2 жыл бұрын
අක්කිත් අයියා වගේම හරිම නිහතමානී කෙනෙක් ...ආදරෙයි දෙන්නටම ...තෙරුවන් සරනයි දෙන්නටම ♥️♥️♥️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@maxnighttv7103
@maxnighttv7103 2 жыл бұрын
පෙරේදා කෑවා ඔතනින් හවස ඇත්තටම රසයි ෆෝක් කරිය
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@kalyanipriyanga1680
@kalyanipriyanga1680 2 жыл бұрын
නියම කැම. දිගටම කරගෙන යන්න.
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@sameeramadhushanka6034
@sameeramadhushanka6034 Жыл бұрын
Katata kelat inuwa මාර ලස්සනයි vidio eka
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
😍
@nimalnimalnimal4280
@nimalnimalnimal4280 2 жыл бұрын
මචන් කටට කේල උනනවා කැල්ලක් විසික් කරන්න 👍👍😀
@Praniya_Official
@Praniya_Official 2 жыл бұрын
ගොඩ දවසකින් අයියගෙ video එකක් බලන්නෙ 😍❤️❤️❤️
@sanjeeviariyananda782
@sanjeeviariyananda782 2 жыл бұрын
One of the most enjoyable and pleasant videos I have ever watched. So nice to see both husband and wife enjoying the same rotti and the same curry; a rare sight now adays. So lovely to watch both of you appreciating the most simple things in life. Fantastic video. Very well done. Good luck.
@gayashankanishka763
@gayashankanishka763 2 жыл бұрын
ඉඟුරු දාපු plentiyakuth thibbanam... lahiru brother ❤
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍❤️
@SithumSathsara39
@SithumSathsara39 2 жыл бұрын
අනෙ අද විඩියෝ එක බලන්න පරක්කු වුණා අදත් සුපිරියි විඩියෝ එක
@isurudilshan2252
@isurudilshan2252 2 жыл бұрын
ලස්සන කපල් එක 😍❤️,ඔයා ගොඩක් හොඳට වීඩියෝ එක කරනවා අයියේ❤️,All the best❤️,අක්කානම් ගොඩක් සිරියාවන්තයි❤️.තව ලස්සන වීඩියෝ දාන්න පුලුවන් වෙන්න ඕනි ❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤🙏
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
ෂා නියමයි සූපිරි ජයවේවා. 👍🏾👌🏾🇱🇰
@eatfoodmanju5721
@eatfoodmanju5721 2 жыл бұрын
නියමයි සුපිරි
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@talkwithpubudu3313
@talkwithpubudu3313 2 жыл бұрын
සුපිරි කෑමක් තමයි ජය වේවා
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@nirwannirwan740
@nirwannirwan740 2 жыл бұрын
යකෝ ගෙවල් ලගට ඇවිත්නෙ😏♥️කැම මරු ඈ ඹතන 😄
@welgamageirangani417
@welgamageirangani417 2 жыл бұрын
සීදුවෙ අම්බලම්මුල්ලෙ මැටි භාණ්ඩ ගැනත් කරන්න.
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
ෆොක් කරි ඒකයි රොටී කියන්නේ එකෙන්ම සුපිරී 😋👌 අයියා ❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤👍
@millon9730
@millon9730 2 жыл бұрын
සුපිරි සුපිරි අයියා ❤️✊
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 2 жыл бұрын
ඇත්තටම පොඩි කඩවල තමයි රසට හදන්නේ ගානාත් සාදාරණයයි. අනිවාර්යයෙන්ම මමත් යනවා කටුනායක ආපු වේලාවක
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@thushara9536
@thushara9536 2 жыл бұрын
පිස්සුවක් ඒක ❤️❤️😳😳😳🤟🤟
@janaaisrael1058
@janaaisrael1058 2 жыл бұрын
ලස්සනයි 👍👍👍👏👏👏 ජයම වේවා
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@dowindramadhushanka8712
@dowindramadhushanka8712 2 жыл бұрын
Zone එක ගාව නෙහ් 😌 නියමයි 👌
@shanikasilva9975
@shanikasilva9975 2 жыл бұрын
It is good to see always together with your sweet wife ! She is very pretty and innocent ❤ I love to eat Rotti with pork curry🥲 🇺🇸🌺
@antonalister6825
@antonalister6825 2 жыл бұрын
I come to Sri Lanka I'll come and see you definitely
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
Sure iam waiting ❤👍
@idunilwarshadewa5301
@idunilwarshadewa5301 2 жыл бұрын
සුපිරි කෑම 🖤
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@d--dvideo6890
@d--dvideo6890 2 жыл бұрын
koheda me pot eka❤❤
@sandhanisandhani1048
@sandhanisandhani1048 2 жыл бұрын
නියමයි කෑම එක
@n.p.1554
@n.p.1554 2 жыл бұрын
Bro mewa daddi location ekka danna puluwannm loku deyak ♥️
@maheshranbahu504
@maheshranbahu504 2 жыл бұрын
akkata kanna ehema baneda wenadata wada akka lassana wela sipiri apith asai pol roti kanna lankawata awithma kanawa jaya wewa
@kumudukumudu1960
@kumudukumudu1960 2 жыл бұрын
සුපිරි සුපිරි අයියා කන්න කන්න😁👍👍 ❤️👍👌
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@musicdragonofficial
@musicdragonofficial 2 жыл бұрын
කට කැපිලා යන්න උණු උණු තේකක් ගැහුවා නම් පට්ට
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️😍👍
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
ආසම කෑමක්‌ මචන්.. අපිට කවදා කන්නද ලංකාවට ආව දවසක tama ඉතින්.. ජයවේවා 😍👍👍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍❤️
@chithraadikariadikari359
@chithraadikariadikari359 2 жыл бұрын
නියමයි ❤
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
නියමයි
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@maleeshaheshan3103
@maleeshaheshan3103 2 жыл бұрын
negombo dutch trail srilanka eken sea food Try krnnako .සවලෙන් කන්නේ sea food kana eka ❤ aniwaren balaporththu wenwa
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍❤
@welgamageirangani417
@welgamageirangani417 2 жыл бұрын
කෝවින්නෙ රෙදිකඩ ගැන වීඩියෝවක් දෙන්න.
@noorksa4466
@noorksa4466 2 жыл бұрын
Harima apirisidu wata pitawa
@chathugirl-ie3ed
@chathugirl-ie3ed 2 жыл бұрын
ගැම්මක් තමා ලහිරු අයියා ( ඌරා මරු😃❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
😍😍😍😍👍
@heshanhansana4104
@heshanhansana4104 2 жыл бұрын
පෝක් පෙරේතයො මේ පැත්තට 🤤🤤🤤
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
😍👍
@RanjihtSamaranayaka
@RanjihtSamaranayaka Ай бұрын
good
@nilankawijesinha4679
@nilankawijesinha4679 Жыл бұрын
සුපිරි 👍👍👍
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤👍
@pradeepsandaruwan3550
@pradeepsandaruwan3550 2 жыл бұрын
Supiri video hama ekakma balanawa
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@pradeepsandaruwan3550
@pradeepsandaruwan3550 2 жыл бұрын
Oya godak hitha hoda kenek
@tharinduvlogs5558
@tharinduvlogs5558 2 жыл бұрын
Food review එකත් නරකම නැහැ 🤗🤗🤗
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
😍❤️
@swarnahanauer9241
@swarnahanauer9241 2 жыл бұрын
swabhadarmayath samaga jeewath wena minissu.aththatama loku uthsahayak ganna bawa penawa.Gas mila adika dawaswala eyala hoda adeshakayak thoragena thiyenne.malli oyath ona thanakata galapena widiyata inna nisath, . nangiyath ekathukaragena program eka lassana kala.👍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
ස්තුතියි අක්කා ❤️
@ranisameer2954
@ranisameer2954 2 жыл бұрын
කට දැවිල්ල ඇති වුණා නේද උණුවතුර බොන්න . ඉක්මනින් දැවිල්ල නැති වෙලා යනවා.
@esl4526
@esl4526 2 жыл бұрын
Ammo ithin kiyawedak ne asama kemak
@danidumax6029
@danidumax6029 Жыл бұрын
අාදරෙයි❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ආදරෙයි ❤
@ereshkumar7994
@ereshkumar7994 Жыл бұрын
එල මචං රසපාටයි ආදරෙයි ❤❤🌻🌻
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤👍
@annetjayasinghe1796
@annetjayasinghe1796 2 жыл бұрын
අම්මෝ දකින්නට ආසයි .
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@mytooo9392
@mytooo9392 2 жыл бұрын
කඩේ කටුනායක කොහෙද තියෙන්නේ
@grmreaer8437
@grmreaer8437 2 жыл бұрын
The sailor s favourite
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@lasantharukshan3899
@lasantharukshan3899 Жыл бұрын
Ammooo methana maru math kala thiyenawa
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤👍
@autovilla8860
@autovilla8860 2 жыл бұрын
kapiyawko piliwelakata....nodakin mun kan a alaaja kema....mewne mun janagatha karnnae ratakta balannna''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
@asirisameera1019
@asirisameera1019 2 жыл бұрын
සුපිරි අයියේ 👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@sumedajayawardhana8888
@sumedajayawardhana8888 2 жыл бұрын
ම්ම්ම්ම්ම්ම්ම් නාායිස් 😋😋😎😎
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤😍
@wihangawickramasinghe1131
@wihangawickramasinghe1131 2 жыл бұрын
ELA ELA AIYA!!JAYA WEWA!! 💐💐🔥🔥❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@valexilanklenberg6866
@valexilanklenberg6866 2 жыл бұрын
Great! Very casual place....it looks the curry is very spicy 🔥....that's a good match for " pol roti". The simplicity of the presentation adds more meaning . If you could also mentioned an average prices while explaining it would be an ideal. Congratulations again Lahiru. You have done a great job. This is in a way helping small scale businesses in reaching out to more customers.... Well done 👍 Simplicity is at it's best again! All the very best.
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@harshanisooriyaarachchi2299
@harshanisooriyaarachchi2299 Жыл бұрын
පොලවෙ පය ගහලා ඉන්න සුපිරී චරිතයක් ✌
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤🙏
@thanujaa4015
@thanujaa4015 Жыл бұрын
Niyamai Budusaranai😊😊❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@anuraarosha3184
@anuraarosha3184 2 жыл бұрын
Akkath innawa metikama nd videos wela niyamai
@මදුමදු-ව7ඟ
@මදුමදු-ව7ඟ Ай бұрын
අයියේ ඔය වගේ පාර අයිනේ හඩ් එකක් ගහල ඔය වගේ බ්ස්නස් එකක් කරන්ඩ නගර සබාවේන් අවසර ගන්ඩ ඔනිද ?
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
ඔව් එහෙම දෙයක් නම් තියෙනෙවා
@මදුමදු-ව7ඟ
@මදුමදු-ව7ඟ Ай бұрын
@@travelwithlahiru ok thanks 🙏
@menakasamantha3514
@menakasamantha3514 2 жыл бұрын
Ela bn. Supiri..❤️❤️👍👍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@Msandunkumara
@Msandunkumara 2 жыл бұрын
කොටුවේ කරපු video එක නෑනේ අයියේ 🥲🥲
@malanjanaka195
@malanjanaka195 Жыл бұрын
😋
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤😍
@prageeshanavodyavlogs
@prageeshanavodyavlogs 2 жыл бұрын
Location please??
@naveendananjith7445
@naveendananjith7445 2 жыл бұрын
නියමයි 👍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@nadeeshanmaduranga5971
@nadeeshanmaduranga5971 2 жыл бұрын
Wife ta 4n aka alla ganna kiyala muu kanawa
@thidesaweerasinghe4058
@thidesaweerasinghe4058 8 ай бұрын
🖤
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤
@hawatalk07
@hawatalk07 Жыл бұрын
❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤👍
@prasannafashion9720
@prasannafashion9720 2 жыл бұрын
😍😍😍😍😍😍😍😍💪💪💪👌👌👌👌 මම පෝක් කන්නෙ නම් නැ. රසයි වගෙ නෙද අයියෙ . අක්කත් ඉන්නවා නෙ 😍😍😍😍😍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍❤️
@lakshanamarasinghe4276
@lakshanamarasinghe4276 2 жыл бұрын
Superi bro. Ohoma yan. kuwait border
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@sachithonline4629
@sachithonline4629 2 жыл бұрын
Gammiris dala thiyenawa
@sashenwickramasinghe687
@sashenwickramasinghe687 2 жыл бұрын
🔥
@sameerarathnayake9618
@sameerarathnayake9618 2 жыл бұрын
සල්ලි ගොඩක් වැඩිනම් නැති බැරි කෙනෙක්ට දීපන් අයියෙ කියක් ඉන්නවද පාරෙ අහිංසක අය ඔය ඉතින් මොනා හරි කරලා සල්ලි හොයන මිනිස්සූනෙ මට හිතුන දෙ කිවෙ නැති එකාට දුන්නහම පින් දෙයි 👍
@DassasDiaries
@DassasDiaries 2 жыл бұрын
Gopro eken neweid brdr ad vedio kre
@onlinemoney350
@onlinemoney350 6 ай бұрын
Pork kariyai pol roti wala price kohomada aiye
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
රු 400 විතර උනේ
@tharinduprabatmadusankatha8083
@tharinduprabatmadusankatha8083 2 жыл бұрын
Kowinna para
@chamilasanjeevani9059
@chamilasanjeevani9059 2 жыл бұрын
😀😀😀
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@achalakandage13
@achalakandage13 2 жыл бұрын
👍👍
@isharasampath8160
@isharasampath8160 2 жыл бұрын
Supiri kemakne👍👍👍👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@nalinnalin2131
@nalinnalin2131 Жыл бұрын
Mru bro🍭🍭🍭🍭🍭
@vihangapamod
@vihangapamod 2 жыл бұрын
@shashikasathsara9187
@shashikasathsara9187 2 жыл бұрын
අයියාව ඊයේ jungle beach එකේ දැක්කා ❤
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
කතා කරන්න තිබ්බනේ ❤️
@slpandagaming5139
@slpandagaming5139 2 жыл бұрын
ee adare dennage🥰😘jaya wewa🙂🥰
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@krishanmax1884
@krishanmax1884 2 жыл бұрын
කොහෙද මේ
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
කටුනායක ඇවරිවත්තේ
@Poddaiya
@Poddaiya 2 жыл бұрын
මරැමයි අයියන්ඩි❤
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
වෙලාවක සෙට් වෙලා කරමු food video එකක්
@DenethKavin
@DenethKavin 2 жыл бұрын
Lassanai mame ❤😘
@idunilwarshadewa5301
@idunilwarshadewa5301 2 жыл бұрын
දුවට ගෙනියන් නැද්ද
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
එයා කන් නැ
@ASANGAWITHNISHA
@ASANGAWITHNISHA 2 жыл бұрын
KEEP IT UP ❤
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍❤️
@hashanlakshitha1908
@hashanlakshitha1908 2 жыл бұрын
මල්ගස් හන්දියේ
@shantissera8783
@shantissera8783 10 ай бұрын
Matanam pennabe kate thiyanna beri tharam miris dana kada
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
@welikalagems1576
@welikalagems1576 2 жыл бұрын
Good video adath wenada wagema bro
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@dhanupriyankara7833
@dhanupriyankara7833 2 жыл бұрын
niyamai aiya ❤️❤️❤️❤️👍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@musicdragonofficial
@musicdragonofficial 2 жыл бұрын
හොද තෙල් කෑල්ලක් සෙට් උනා නම් ඌරගේ චව් චව් ගාලා හපන්න තිබ්බා 🥰😍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@BASURA34c
@BASURA34c 2 жыл бұрын
පෝක් කියන්නේ මොනවටද
@Rani4933-b8u
@Rani4933-b8u Жыл бұрын
ඌරු මස් වලට
@balasuriya7206
@balasuriya7206 2 жыл бұрын
Ane oya balagena inna ballata katuwakvath denna
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Двое играют | Наташа и Вова
Рет қаралды 1,9 МЛН
නිල් අඩු ඉස්සො Sandwich කමුත 🦞😋🥂 @wishwatiyubaya ‼
24:36
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 46 М.
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 1,7 МЛН
Siyatha News | 06.00 AM | 06 - 10 - 2024
10:15
Siyatha News
Рет қаралды 6 М.
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН