මිහි පිට දිව්‍යලෝකයක්.🙏

  Рет қаралды 80,538

Travel with pini

Travel with pini

Күн бұрын

හන්තාන හාමුදුරුවන් සමගින් මාතර නිවුන් හාමුදුරුවන් දෙනම ❤🙏
Gangasiripura Dhammaloka Thero
මාතර නිවුන් හාමුදුරුවෝ

Пікірлер: 226
@sakwagalasl7116
@sakwagalasl7116 9 ай бұрын
සෑ ගර්භය හරිම ලස්සනයි . පොඩි හාමුදුරුවෝ මෙය ගොඩනගන්න ගොඩාක් වෙහෙසෙන්න ඇති. රටටම වැඩ කරන ඔබ වහන්සේට යෝධබල යෝධ ශක්තිය ලැබේවා !.
@monikajayasinghe466
@monikajayasinghe466 8 ай бұрын
ගරුතර අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ Lata මගේ නමස්කාරය වේවා. මෙවන් පින් වන්ත, ඉතාම වටිනා උතුම්, අමිල, උදාර පුණ්‍ය කර්මය සිදුකළ සහ උදවු උපකාර කල සියලුම දෙනාට උතුම් බුද්ධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. හිසේ සිට පාදාන්තය දක්වා තිබෙන සියළුම කායික සහ මානසික රෝග peda සියල්ලම විශ්ව ශක්ති අනුහසින් ආනුභාවයෙන් දුරු වේවා. නිදුක් නිරෝගි සුවපත් සතුටින් පිරි අනාගතයක් උදා වේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ආශිර්වාද වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා......!!!!!!
@SleepyCroissant-ij2nn
@SleepyCroissant-ij2nn 9 ай бұрын
සාදු 🙏🌼සාදු 🙏🌼සාදු 🙏🌼 අනුමෝදාමි පිංවත් ස්වමින් වහන්ස මේ පිං බලයෙන් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනිමට භාග්‍යය වසනාව උදාවේ 🙏🌼🙏🌼🙏🙏🌼
@SampathKumara-q6n
@SampathKumara-q6n 9 ай бұрын
මහා පිනක් අපේ හාමුදුරුවනේ......ඔබ වහන්සේ වගේ හිතන පතන තරුන හාමුදුරුවෝ රටේ පිනට තව තවත් පහළ වේවා...වඩින විලාසය හරිම තේජවන්තයි.රටක් රාජ්‍යයක් දිනුවා වගේ වඩිනවා......ඒක එහෙම තමයි.සිවුරු දාගත්තට හැම භික්ෂූවකටම ඔහොම හිතෙන්නෙත් නෑ.....හිතුවත් කරන්නත් බෑ.ඉතින් ඔබ වහන්සේ දිනුවා තමයි .සැදැහැවතුන් කී දෙනෙක් වන්දනාමාන කරයිද .ඒ පිනම ඇති ඔබ වහන්සේට සසර මග කෙටි කරගන්න.නිවන් අවබෝධ වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@sadahamsewana-ez9zi
@sadahamsewana-ez9zi 9 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේලා හැමදාමත් එකමුතු කමින් සහයෝගයෙන් වැඩ වසන්න. විශ්ව ධර්මයේ ආශිර්වාද ලැබේවා 🙏🙏🙏🙏🙏
@anomamaggonage761
@anomamaggonage761 9 ай бұрын
සාදු සාදු සාදු !!!. මේවා දකින විට හිතට ඇතිවෙන සැනසීම නම් කියා නිමකරන්න බැහැ. බුදුසසුන කොහොම විනාශ කරන්නද. කොහෙන් හෝ පින්වන්ත හාමුදුරුනමක් කරලියට එනවාමයි. තෙරුවන් සරණයි සියලු සම්‍යක් දෙවි පිහිටයි ඔබවහන්සේට. තව චෛත්‍යයක් හදමු ස්වාමීන් වහන්ස.
@littleangel1555
@littleangel1555 9 ай бұрын
සදහිරු සෑයට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏!එයනම් දිව්‍යලෝකයක්🙏.ආර්‍ය මහ සඝරුවනට මාගේ නමස්කාරය වේවා🙏,මේවැනි බුදු පුතුන් ලොවට බිහිවේවා🙏!මට මේ චෛත්‍යරදුන් වන්දනා කීරිමට ලෑබේවා🙏🙏🙏ස්වාමින්වහන්සෙලා ප්‍රාර්ථනා බෝධියකින් සසරේ නීමාව දකීවා සාදු සාදු සාදු...!
@jayanisamanthika4899
@jayanisamanthika4899 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 .... මට තවමත් බැරි උනා වදින්න යන්න.ඉතා ඉක්මනින්ම මට ඒ පින ව්සනාව ලැබේවා.🎉🎉
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 9 ай бұрын
හරිම ලස්සන හදවත් සනසන සඳ ගිරි සෑ සමිඳුන් මමද නමදිමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@nuwans3073
@nuwans3073 9 ай бұрын
උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේලා ට මම නමස්කාර කරමි නමස්කාර වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@QwQ-e3t
@QwQ-e3t 8 ай бұрын
සාදු සාදු සාදු සදගිරි සෑයට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏
@jeewaka59
@jeewaka59 9 ай бұрын
කොතරම් වෙහෙසී හැදුවත් පින් නම් ඇතිවෙයි තවදුරටත් සසරට දිගුවෙයි තවදුරටත් හැදුවොත් සිත තවදුරටත් කෙටි වී යයි සසරත් ඒ බව දැන කොයි කවුරුත් සීලසමාධිපක්ඤා පිරුවොත් නිවෙයි දුක් ගින්නෙන් පිරි සසරත්
@harshanirajapaksha9284
@harshanirajapaksha9284 9 ай бұрын
🙏🙏🙏
@chandralk-di2tr
@chandralk-di2tr 9 ай бұрын
සාදු.සාදු.සාදු.🙏🙏🙏හිතට.හරිම.සැණසීමක්.දැනෙවා.බුදුන්.දැක.නිවන්.දකිත්වා.අපේ.ස්වාමින්.වහන්සේ.බුදු.සරනයි.කුවෙටි
@sarindudissanayake1648
@sarindudissanayake1648 9 ай бұрын
බුදු දහමට නිගා කරන කාලයක ඔබ වැනි බුදු පුතුනේ රැකගන්න සාසනේ තෙරුවන් සරනයි
@nadeekaLiyanage-te7gi
@nadeekaLiyanage-te7gi 9 ай бұрын
සාදු සාදු ඔබ වහන්සේට බොහොම පිං සැයක් සදවා අප සියලුම දෙනාට වන්දනා කර කුසල් වඩන්න මාර්ගයක් සකසා දුව්න්නාට
@SanjeewaBandara-sv7gp
@SanjeewaBandara-sv7gp 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 සඳ ගිරි මහා සෑයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@kwsramani1361
@kwsramani1361 9 ай бұрын
අපෙ ස්වාමීන් වහන්ස ජාතියේ පිනටයි ඔබ පහල උනේ හැමභවයකම ඔබ වහන්සේට මහත් පල මහානිසන්ස පහල වේවා උතුන් වූ අපගේ භාග්‍යවත් බුදු පියානන්ගෙ පිහිටයි ඔබ වහන්සේට සාදු 🙏සාදු 🙏 සාදු 🙏
@indukumari1159
@indukumari1159 9 ай бұрын
ඔබවහන්සේ ටත්, ස්වාමින් වහන්සේලා දෙනම ටත් තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@danushkapushpakumara1321
@danushkapushpakumara1321 9 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම දෙනාටම දිර්ගායු වේවා 🙏🙏🙏🙏🙏🙏
@wasanawasana276
@wasanawasana276 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏 thiruwan sarani pinwath suwamin wahansita niduk nirogi wewa dirgausa labewa 🙏🙏🙏🙏🙏
@sandyakanthi9458
@sandyakanthi9458 9 ай бұрын
ඔබ වහන්සේට අති උත්තම නිර්වාණ මාර්ගය අත්පත් වේවා .සාදු සාදු සාදූ..
@sriyanikh3964
@sriyanikh3964 9 ай бұрын
මේ අර නිවුන් පොඩි හාමුරුරුවරු දෙනම ස්වාමීන් වහන්සේල තුන්දෙනාටම වඩිනකොට හරිම ලස්සනයි
@sujjirathnayk726
@sujjirathnayk726 9 ай бұрын
Sadu sadu saadu mage namskrya වේවා බුදුසරණi .අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනඉ
@anomapriyadarshani1011
@anomapriyadarshani1011 3 ай бұрын
තෙරුවන් සරණයි. හරි ම හිතට සැනසීමක් දැනෙනවා දකිනකොට. මම අහලා තියෙනව ඒත් ඇවිත් නෑ මේ උතුම් පිං බිමට. 🙏🙏🙏
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 9 ай бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේට .
@MSMA1982
@MSMA1982 9 ай бұрын
අනේ මට අද. පෝයදා පින්. තිබුනා. සඳගිරි සෑය බලන්න මගේ. නමස්කාරය වේවා 🙏සාදු 🙏සාදු සාදු සාදු 🙏පොඩි මේ සෑ ගර්භය පිහිටවාපු පින කියලා. නිම කරන්න බැහැ පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේලාගේ මගේ නමස්කාරය වේවා 🙏සාධු 🙏සාධු 🙏සාධු 🙏🙏🙏🙏🙏
@dammikamalani9281
@dammikamalani9281 27 күн бұрын
Teruwan saranay oba wahanselata sadu sadu sadu 🙏 🙏 🙏
@ranokaranoka6016
@ranokaranoka6016 9 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේ ඇතුළු අනික් ස්වාමින් වහන්සේ දෙනමට 🙏🙏🙏🙏🙏දීර්ගායු වේවා 🙏🙏🙏
@sarojakusum3973
@sarojakusum3973 9 ай бұрын
බුදු සරනයි නිවන් දොරටුව විවර වෙිවා අනේක වාරයක් පිං ඔබ වහන්සේට මෙවන් නිර්මානයක් කරවා සසුනේ පැවැත්මට අපිට පිං කරගන්නට මාර්ගය පැදුවාට
@LalaniHerath-fn1kt
@LalaniHerath-fn1kt 9 ай бұрын
Me maha polawata pahala una budu kenek oba wasanse mathu budu wenawa saththie oba wahanse dakina hama mphothakama mage neth kadulin themenawa sadu sadu saaaadu
@dulannisala6587
@dulannisala6587 9 ай бұрын
සාදු සාදු🙏 සාදු🙏 සාදු🙏
@samanthalekamge2995
@samanthalekamge2995 9 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන්සරනයි අපේ ස්වාමින වවහන්සේලාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍
@s.thathsarani
@s.thathsarani 9 ай бұрын
සදගිරි මහ සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා...🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸💛💛
@shanthajayathilake8067
@shanthajayathilake8067 9 ай бұрын
ඔබ වහන්සේ දකින හැම දසුනකම හිතට සැනසුමක් නෙතට ප්‍රිය දසුනක් හැමටම ආදර්ශවත් බුද්ධ පුත්‍රයෙක් සසරේ එකමගක එන්න ඇති කියලම හිතෙනවා.. තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට..!
@suramyarathnamali8216
@suramyarathnamali8216 9 ай бұрын
අපිත් ආව සදගිරි සෑය වදින්නට බාගෙට හදල තිබුනෙ ..සසුන්කෙත බබලවමින් මේ ලක් දෙරන දම් සිසිලෙන් ඒකාලෝක කරන්නට ඔබ වහන්සේලාට යෝධ බල වෙර විරිය ලැබේවා තෙරුවණ් සරණයි චිරන් ජයතු 🙏 🙏 🙏 🙏 🙏 ....!!
@sajeemanju6
@sajeemanju6 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐 තෙරැවන් සරණයි ස්වාමීන් වහන්සේලාට🙏🙏🙏🙏
@PriyadarshaniDarshani-k1x
@PriyadarshaniDarshani-k1x 9 ай бұрын
🙏🙏🙏...Sadu..sadu..sadu.Anantha warayak mage namas karaya wewa..
@songshousewithheshi1131
@songshousewithheshi1131 9 ай бұрын
අනේ මට පින් තිබුණා මෙය දැකබලා වන්දනා කරගන්න. සඳගිරි සෑරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා
@NishadiKanchana-x3z
@NishadiKanchana-x3z 9 ай бұрын
Sadu....sadu...sadu.....
@eraatec1463
@eraatec1463 9 ай бұрын
සාදු සාදු සාදු ❤.🙏
@dayaliyanage5035
@dayaliyanage5035 9 ай бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු.... මාගේ නමස්කාරය වෙිවා....
@lavanadenuwara6243
@lavanadenuwara6243 9 ай бұрын
තෙරැවන් සරනයි .ශිල ,සමාධි ,ප්‍රඥාව ශික්ෂාවන් පුහුණුව මගින් ආර්යාෂ්ටාංගික මාර්ගය වඩා ගන්නා අතරම ගිහියන් දාන ශිල ,භාවනාවට යොමු කිරීමට ඔබවහන්සේලාගේ සිත් සතන් යොමු වෙිවා . සාන්ගික දාන 100 ක් පුජා කිරීමෙන් ලැබෙන ආනිශංසයට වඩා එක් දිනයක් පංච ශිලය ආරක්ශා කිරිමෙන් ලැබෙන ආනිශංස පුමාණය වැඩිම බව ගිහි ජනතාවට පහදා දෙන්ට . ඔබවහන්සේලාට බුද්ධ ශාසනය විකෘති ඨර්මයෙන්ගෙනි විනාශ විම ආරක්ශා කිරීමට දේවාරක්ෂාව ලැබේවා
@p.asrangith1570
@p.asrangith1570 9 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු
@sayurinimsara-on2bo
@sayurinimsara-on2bo 9 ай бұрын
ඔබ වහන්සේ සාසනයට භාරකර දුන් මව්නි පියාණෙනි සසරින් එතෙර වන්නට මෙ පිං අනුමෝදන් වෙත්වා
@SudarshiKumari
@SudarshiKumari 9 ай бұрын
සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@imodya
@imodya 9 ай бұрын
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
@shalikaparanvithana5336
@shalikaparanvithana5336 9 ай бұрын
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏
@dilhanirownie6924
@dilhanirownie6924 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 9 ай бұрын
සාදු උතුම් පින්වත් සුවාමීන් වහන්සේට 🙏🙏🙏
@كانديحصه
@كانديحصه 9 ай бұрын
සාදු සාදු සාදු අනේ වාසනාවන්
@kkamila5752
@kkamila5752 9 ай бұрын
Sadu Sadu sadu mage namaskaraya wewa
@chameladilu780
@chameladilu780 9 ай бұрын
අනේ හරිම ලස්සනයි සෑය.. ගොඩක් පින් පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට මෙහෙම දෙයක් නිර්මාණය කරාට. නිවුන් පොඩි හාමුදුරුවො දෙපලත් ඔබ වහන්සේ සමග එකතු වෙලා ඉදිරියට තව ගොඩක් හොඳ දේවල් කරන්න පුලුවන් . තෙරුවන් සරනයි ඔබ වහන්සේලාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samuddrakanthi7838
@samuddrakanthi7838 9 ай бұрын
Sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu budu sarani
@nadishanimunasinha4119
@nadishanimunasinha4119 9 ай бұрын
Sadu sadu සම්මාසම්බුද්ධ බුදුසරණ
@shanthipeiris2149
@shanthipeiris2149 9 ай бұрын
🙏🙏🙏සෑය හරිම ලස්සනයි.🌷🌷
@ayesh.3308
@ayesh.3308 9 ай бұрын
නමෝ බුද්ධාය සාදූ සාදූ. සාදු 🙏🙏🙏🙏
@LataNsrupakannti
@LataNsrupakannti 9 ай бұрын
බුදුසරණයි අපේ හාමුදුරැවනේ
@chandralathalatha1514
@chandralathalatha1514 9 ай бұрын
Samma sama budu sarani pena watha samena wahanahala dakkama hetata puduma sanasimaka satutaka danuna apa samena wahanaha pena bara dasunaka Sadu Sadu Sadu maga namax karayama wewa ma Kuwait sitai 🪷 🙏 🙏🪷🙏🪷🙏🇰🇼
@SriyaniChandralatha-u2g
@SriyaniChandralatha-u2g 9 ай бұрын
සාදු! සාදු!!සාදු!!!
@citymobile-uq3jv
@citymobile-uq3jv 9 ай бұрын
සාදු සාදු සාදු
@kwkw7563
@kwkw7563 4 ай бұрын
ෂාදු ෂාදු ෂාදු මෙහෙමවත් අපිට රටවල් වල හිටියත් දැකගැනිම ෂතුටක් අනේ අපේ පොඩිහාමුදුරැවන්ට ගොඩක් පිං
@NoraNora-z1r
@NoraNora-z1r 9 ай бұрын
Sadu sadu sadu theruwan saranai
@wijeyasasa9038
@wijeyasasa9038 9 ай бұрын
Theruwan saranay sadu sadu sadu nsmaskara wewa budusaranay
@Fatemah-n3r
@Fatemah-n3r 9 ай бұрын
Sadu sadu sadu kawada hareanaeame
@ranikp8677
@ranikp8677 9 ай бұрын
අනේ හාමුදුරුවනේ ඔබවහන්සේ මෙලොවට බිහිකල දෙමව්පියන් දකින්න ආසයි.අම්මගේ කුසේ පිලිසිදගෙන තියෙන්නෙ මොනතරම් පින්කදක්ද, ඔබවහන්සේගේ මුහුනේ සිනහවක් ,නැතිවෙලාවක් නෑ ,මහන්සියක් පේන්නෙ නෑ මොනතරම් වැඩකලත්,ඔබවහන්සේට නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්තනාකරනවා
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 9 ай бұрын
නමස්කාර වේවා 🙏🙏🙏
@chandrikachandrika-ke4fw
@chandrikachandrika-ke4fw 9 ай бұрын
සඳගිරි සෑයට මාගේ නමස් කාරය මමසඳගිරි සෑයට බොලොක් ගල්එකක් උඩටම ගේනිහින් දුන්නා සෑය හදන කාලේ
@nadikapeerisnadika7919
@nadikapeerisnadika7919 9 ай бұрын
🙏🙏🙏🌻🙏🙏🙏🌻🙏🙏🙏🌻 දිරිය ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා බුදු saranai ape හාමුදුරුවනේ
@NisarNisar-v7r
@NisarNisar-v7r 6 ай бұрын
Sadu sadu sadu 🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@kawkarunwthi4596
@kawkarunwthi4596 9 ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@sampathkumara1241
@sampathkumara1241 9 ай бұрын
බුදුසරණයි
@Asuntha-c4k
@Asuntha-c4k 9 ай бұрын
Theruwan sarani ape hamudurwane 🙏🙏🙏
@laxmanrathnakumara4152
@laxmanrathnakumara4152 9 ай бұрын
Hamuduruwange hithe kochchara loku sathutak adda apita mehema sathutak danenawa nam. Un wahanseta nopamawa niwanin sanasenna labewa. Sadu sadu sadu.🙏🙏🙏🙏
@niluminilumi8383
@niluminilumi8383 9 ай бұрын
Budusaranai. ...3 niwun waga. Harima lassanai
@nalen1589
@nalen1589 9 ай бұрын
සාධු සාධු සාධු
@Harshikavindya7791
@Harshikavindya7791 9 ай бұрын
Sadu sadu sadu!!!
@AshaniSujeewani
@AshaniSujeewani 9 ай бұрын
සදගිරි මහ සැය බලන්න ඒවගේම වැද නමස්කාර කරන්න මමත් දවක එනවා අපේ රටේ මේවගේ ලස්සන සදගිරි මහ සැය වගේ පන්සලක්‌ මෙට ක්ලීම් දැකගන්න ලැබිලා නෑ මේවගේ දේවල් දකින්නත් පිනක් තීයෙන්න ඔනි තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@mihirisauwandi2104
@mihirisauwandi2104 9 ай бұрын
මම දන්නෙ නෑ .මේ ලෝකෙට දායාද කල මේ බුද්ද පුතු .දකින කොට මගේ හදවත හුලං පිරෙනවා වාගේ පිරෙනවා .ඒ දෙමාපිය යුවලට ඇති සසරින් එතෙර වෙන්න මේ පින 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@KapilaKumara-n1k
@KapilaKumara-n1k 9 ай бұрын
Oba wahanselat budu sarawak devi pihitai
@malakoman8057
@malakoman8057 9 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏සාදු සාදු සාදු
@ashashamali3669
@ashashamali3669 9 ай бұрын
Sadu sadu dadu
@dr_lorax
@dr_lorax 9 ай бұрын
ඒකනම් ඇත්ත මටත් ඉස්සෙල්ලම දැකපු වෙලාවෙ මහපොළොව උඩද කියලා හිතාගන්න බැරිවුනා🥺
@SachinthaPrathapasinghe
@SachinthaPrathapasinghe 9 ай бұрын
බුදු සරණයි❤️🌎🙏
@soosoo8801
@soosoo8801 9 ай бұрын
සාධු සාධු සාධු🙏🙏🙏
@gppremaratne6911
@gppremaratne6911 9 ай бұрын
ඔබවහන්සේගේ සේවය දොහොත් මුදුන්දි අනුමත කරනඅතර සාසනයේ රැවුල් නිකායක් හෝ කොණ්ඩ නිකායක් බිහිවීමටද ඉඩ නොතබන්න.
@maneldamayanthi6324
@maneldamayanthi6324 9 ай бұрын
🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🙏🏻🙏🏻
@KulathilakaIndirani
@KulathilakaIndirani 9 ай бұрын
Aaaa ma niwun podi sadu danama nada .maga duwatath niwun puthala dannak innawa duwaga balaporottuwak thiyanawa pavidi karanna.dan awurudu 3 am maga sari porawa gannawa siwura kiyala🙏🙏🙏🙏🙏💚💚💚💚💚
@chandranidm2343
@chandranidm2343 9 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේ ට දිර්ගායුෂ ලැබෙිවා සාදු සාදු සාදු
@hirunisathsarani5036
@hirunisathsarani5036 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@malnimalni3284
@malnimalni3284 9 ай бұрын
Sadu..sadu..saduu..!
@kumarivijesingha6115
@kumarivijesingha6115 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🙏budu saranai
@nironamal9295
@nironamal9295 9 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏
@ශ්රියානි
@ශ්රියානි 9 ай бұрын
Apith yanna inne ❤oya lassana pansala balanna❤❤ obavahanse karapu sevayata dohoth mudun thayala vendath madi ape hamuduruvane ❤ochchara lassana pansalak heduvata❤ kiyanna vachana ne etharam lassanai mage jivitheta dekka lassanama pansalak oya pansala❤
@nalikasajeewani7514
@nalikasajeewani7514 9 ай бұрын
Sadu sadu
@linalina7802
@linalina7802 9 ай бұрын
මේ වඩින්නේ අර නිවූන් සආදඌල දෙනම නේද අනේ සාදු සාදු තෙරුවන් සරණයි
@SulochaniErandika
@SulochaniErandika 9 ай бұрын
Budu sarani ape hamuduruwane
@MalishaNethmina-x6b
@MalishaNethmina-x6b 2 ай бұрын
Sadagirisaya lassanai.hugakma.eth mage ammata pilikawak me dakkoth kawru ho apata udawwak karanna pin
@PriyanganieDissanayake-to5ml
@PriyanganieDissanayake-to5ml 9 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@NadeekaNilmini-n8r
@NadeekaNilmini-n8r 9 ай бұрын
Budusarani
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 9 ай бұрын
අ6හා අශ්චර්යයි ම6ග් බුදු සාස6න් ❤❤❤❤
@raviravi-l7p
@raviravi-l7p 9 ай бұрын
Ape malimawe hamuduruwo
@NandaMalini-pz1oi
@NandaMalini-pz1oi 9 ай бұрын
Sadu'sadu'sadu
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 116 МЛН
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 3,5 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 331 МЛН
අම්මලා දුප්පත් හින්දා කවදාවත් ඉස්කෝලේ ගියේ නෑ සාදු 😰
24:06
Gangasiripura Dhammaloka- සඳගිරි සෑයේ හාමුදුරුවෝ
Рет қаралды 38 М.
හදවතේ හාමුදුරුවෝ Gangasiripura Dhammaloka Thero Sandagiri Maha Seya Hanthana | Viridu Nalin
3:29
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 116 МЛН