භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය ගැන සම්පූර්ණයෙන්ම

  Рет қаралды 11,828

SL Economist

SL Economist

Күн бұрын

Пікірлер: 112
@Jeewantha-eg4mu
@Jeewantha-eg4mu 3 ай бұрын
බොහොම ස්තූතිය සර්❤ ගොඩක් අය මට කිවුව භාන්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන්න ලක්ශ 5 ඔන අඩුම කියල මන් වැඩෙ අත ඇරල ඉදියෙ එත් අද ඇත්ත දැනගත්ත මන් දැන් රුපියල් 5000 ක ආයෝජනය කරන්න පටන් ගන්නව බොහොම ස්තුතිය ඔබතුමාට..❤❤❤🙏🙏
@sleconomist4359
@sleconomist4359 3 ай бұрын
@@Jeewantha-eg4mu aniwaren patan ganna.
@chinthakaspriyankara3905
@chinthakaspriyankara3905 3 ай бұрын
අඩුම ලක්ෂ පහක් ඕන T bill වල ආයෝජනය කරන්න...
@bad-325
@bad-325 2 ай бұрын
​@@chinthakaspriyankara3905 කවුද කියන්නේ ඔය බොරු කතා 😂😂, උපරිම ගාණ 50000 යි
@nishanthagamagee6633
@nishanthagamagee6633 3 ай бұрын
බොහොම පැහැදිලිව කියල දෙනව
@SarathMahayahage
@SarathMahayahage 3 ай бұрын
බොහොමත් ස්තුතියි ලබා දුන්න දැනුමට
@sleconomist4359
@sleconomist4359 3 ай бұрын
@@SarathMahayahage Thank you?
@chamaramedagodaarachchige1703
@chamaramedagodaarachchige1703 2 ай бұрын
❤❤❤ ගොඩක් වැදගත් දැනුමක් ලැබුවා
@shirandanialgama5251
@shirandanialgama5251 2 ай бұрын
Thank you it’s very useful program
@agnajimudeen3439
@agnajimudeen3439 3 ай бұрын
Good details thank you
@thidasadamayanthi5704
@thidasadamayanthi5704 3 ай бұрын
බොහොම ස්තුතියි... හොද පැහැදිලිකිරීමක්
@thidasadamayanthi5704
@thidasadamayanthi5704 3 ай бұрын
මෙහිදී අපි ආයෝජනය කරන ප්‍රමානෙට ලැබෙන පොලිය මාසිකව ලබා ගන්න පුළුවන්ද නැතිනම් දින 91 ඒවා ලබාගත්තොත් දින 91 කල් පිරෙන දිනටද පොලිය ලැබෙන්නේ.
@sleconomist4359
@sleconomist4359 3 ай бұрын
@@thidasadamayanthi5704 Bohoma istuti.
@sleconomist4359
@sleconomist4359 3 ай бұрын
@@thidasadamayanthi5704 kal sirena dinayata tamai. Meta amatarawa dima 30 atulatha kal pirena ewa secondary market eken Hoya ganna puluwan.
@chamindasuga8273
@chamindasuga8273 3 ай бұрын
Excellent explanation sir thank you very much.
@sleconomist4359
@sleconomist4359 3 ай бұрын
@@chamindasuga8273 Thank you!
@VikasithaVTV
@VikasithaVTV 2 ай бұрын
really,very nice explaination sir.
@SamanthiKanchana-ps7jq
@SamanthiKanchana-ps7jq 16 күн бұрын
Thank you❤
@ravindraoss7063
@ravindraoss7063 Ай бұрын
Great video 👍💯
@dhammikakumara84
@dhammikakumara84 3 ай бұрын
Good video thanks ❤
@RemiseRemise
@RemiseRemise 3 ай бұрын
Many tks...
@PrasannaRajakaruna-e9k
@PrasannaRajakaruna-e9k 3 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි
@sleconomist4359
@sleconomist4359 3 ай бұрын
@@PrasannaRajakaruna-e9k Bohoma isthutii obata.
@PrasannaRajakaruna-e9k
@PrasannaRajakaruna-e9k 3 ай бұрын
සර් මට phone number එක දෙන්න පුළුවන්ද
@sleconomist4359
@sleconomist4359 3 ай бұрын
@@PrasannaRajakaruna-e9k oyage no eka age email ekata ewanna pramodhfe@gmail.com MN oyata cl ekak gannam. Natta oyage no eka comment ekak danna.
@jeewankumara8684
@jeewankumara8684 3 ай бұрын
Thank you ❤
@randijayawarde9467
@randijayawarde9467 3 ай бұрын
i checked already minimum we have to deposit Rs.100,000 in commercial bank, other bank more than that and also we can't invest in treasury bill if you stay outside Country
@sleconomist4359
@sleconomist4359 3 ай бұрын
yes, you are correct. when made this video I used the CBSL website as a source, according to the CBSL web there is no minimum deposit requirement in secondary market investments. But when you go to primary dealers they are asking such an amount. But if u are in another country and still have Sri Lankan citizenship and if you have a bank account to do transactions from LKR I think it is possible. Thank you!
@chamilebuddhike9627
@chamilebuddhike9627 2 ай бұрын
ඔිනැම දිනක ආයෝජනය කරන්න පුළුවන් ද. අදාළ බැංකුවට ගිහින්
@mihirirajathilaka5188
@mihirirajathilaka5188 3 ай бұрын
Thank you sir
@sleconomist4359
@sleconomist4359 3 ай бұрын
@@mihirirajathilaka5188 Ur welcome!
@sanjuwijewardhana5790
@sanjuwijewardhana5790 3 ай бұрын
Thank you
@sleconomist4359
@sleconomist4359 3 ай бұрын
@@sanjuwijewardhana5790 Ur welcome!
@neelchandrawansha1429
@neelchandrawansha1429 2 ай бұрын
T bill එකක් කල් පිරීමට කලින් විකුණන්ඩ ඕනෙනම් ඒක කරන්නේ කොහොමද? ප්‍රායෝගිකව වෙන විදිහ පැහැදිලි කරන්න
@swarnamalkanthi6248
@swarnamalkanthi6248 2 ай бұрын
Thanks sir.mata poddak pehedili karala denna .solar penal wala ayojanayada hoda nethnam maha bank ekeda hoda ayojanayata
@cricketlankaa9644
@cricketlankaa9644 2 ай бұрын
Account akak hadagena salli deposit karana widihath video akak karanna sahodaraya
@rgf5912
@rgf5912 3 ай бұрын
Good video
@sleconomist4359
@sleconomist4359 3 ай бұрын
@@rgf5912 thank you.
@g_c1413
@g_c1413 6 күн бұрын
මේ අවුරුද්දෙ කවදද බාන්ඩාගාර බිල්පත් නිකුත් කරලද තියෙන්නෙ ? නැත්තම් කවදද මේ අවුරුද්දෙ මේවා නිකුත් කරන්නෙ
@Sath67
@Sath67 28 күн бұрын
Primary dealer deposit කරන වෙලාවේ 5% ක් ගන්නවා, maturity එකේදි 5% ගන්නවා කියලා ඔබතුමා කිව්වා. එතකොට අපිට ලැබෙන්නෙ අර නියම කරන ලද පොලිය විතරයි නේද.? Face value ඒකේ තියෙන ගාන සහ invested amount එකෙන් අපිට වැඩක් නැහැ නේද.?
@thebest4239
@thebest4239 3 ай бұрын
දාන විඩියො ඉවර වෙනන්ම දැම්ම නං වටිනව මෙකත් අතර මැද ඉවර උනෙ 🤔
@chandanadon2187
@chandanadon2187 Ай бұрын
Does the NSB covers the full FD certificate amount?
@priyanperera6647
@priyanperera6647 3 ай бұрын
Thanks for sharing very clearly explained 👍
@sleconomist4359
@sleconomist4359 3 ай бұрын
@@priyanperera6647 Thanks for ur kind words.
@thusithdesilva6750
@thusithdesilva6750 3 ай бұрын
Good explanation. Kindly comment on the tax implications.
@sleconomist4359
@sleconomist4359 3 ай бұрын
Since this is a loan provided to the government there is no tax on the yield.
@storyoflifes7205
@storyoflifes7205 2 ай бұрын
Maram pehedili sir gdk isthuthi.. Mewata invesmant karannda hoda unti trust bank ekk Kyannko
@DananjayaDilshan-k2j
@DananjayaDilshan-k2j 3 ай бұрын
Sir oke tiyana polii ganatama apita benku valin ganna beene,oita vada aduven needa denne
@sleconomist4359
@sleconomist4359 3 ай бұрын
ඔව්. හරියටම හරි. secondary market එකේදී ලාභය බෙදෙනවානේ.
@Madush1234
@Madush1234 Ай бұрын
ඊට පස්සෙ අපිට ලැබෙන්නෙ fd වල පොලියටත් අඩු පොලියක්ද​@@sleconomist4359
@yahampathdeshapriya
@yahampathdeshapriya 3 ай бұрын
Sir kenekta million 5 ho million 5 ta wada thiyenawanam kohomada bandagara billpath wala thaniyama ayojanaya karanne eth primary dealer harahamada karanna wenne million 5 ta wada wadiyan karanakota poliya wadida?please answer
@sleconomist4359
@sleconomist4359 3 ай бұрын
@@yahampathdeshapriya nahe oyata direct bid karanna puluwan.
@sleconomist4359
@sleconomist4359 3 ай бұрын
@@yahampathdeshapriya isselama oya 200 000 wage primary dealer kenek harsha investment karala experience aragena inna. Taniyama wadeta baninna ETA passe.
@mcbond6162
@mcbond6162 3 ай бұрын
@@sleconomist4359 මේක කරන ක්‍රමය කියල දෙන්න කෙනෙක් නැද්ද ? ඔබට පාඩමක් ලෙස post එකක් දාන්න බැරිද?
@sleconomist4359
@sleconomist4359 3 ай бұрын
@@mcbond6162 oya video eke MN sadahan karala tiyana onama ayatanayak durakatanayen sambanda karagena Hari a ayataneta Guyana Hari oyata vistara okkoma kiyanawa.
@antonweerasinghe7897
@antonweerasinghe7897 3 ай бұрын
can you explain the so called bond scam much talked about with details. thank you
@sleconomist4359
@sleconomist4359 3 ай бұрын
Do it soon for U.
@mcbond6162
@mcbond6162 3 ай бұрын
පෝන් එකෙන් බලන්නේ .. කූඹි කකුල් වගෙ අකුරු පේන්නෙ නෑනෙ😭😭😭😎
@sleconomist4359
@sleconomist4359 3 ай бұрын
සමාවෙන්න. ආයේ video හදද්දී ලොකුවට ලියන්නම්. ගැටළුවක් තියනවා නම් comment කරන්න. මන් උත්තර දෙන්නම්.
@dinushchathuranga6098
@dinushchathuranga6098 2 ай бұрын
මට දැනගන්න ඕන treasury bill සහ treasury bond primary dealer කෙනෙක් හරහා ආයෝජනය කරපුවම Central Bank නිකුත් කරන Interest rate එකම අපිට දෙනවද? නැත්නම් ඔවුන් කොමිස් මුදලක් තියාගෙනද දෙන්නෙ?..
@sandundissanayake2105
@sandundissanayake2105 Ай бұрын
Komada meka ganna salli danne.
@nuwanrasika1101
@nuwanrasika1101 24 күн бұрын
Dollars walin invest karanna puluwanda?
@lakshithanupun1548
@lakshithanupun1548 2 ай бұрын
Sar me video Eka pahadili Madi vena video ekak karannako
@sleconomist4359
@sleconomist4359 2 ай бұрын
@@lakshithanupun1548 hari
@Bigboss7898br
@Bigboss7898br 3 ай бұрын
අපිට primary bitter කෙනෙක් වෙන්න පුලුවන්ද, 5m වලට වැඩිය invest කරන්න පුලුවන් නම්.
@dianaharshani746
@dianaharshani746 Ай бұрын
Ow
@chandrajewellers2207
@chandrajewellers2207 3 ай бұрын
Differnce between FD and TB ?
@sleconomist4359
@sleconomist4359 3 ай бұрын
will do a video soon. Cause there are many ways to earn profits from T. Bonds
@tharakanuwan8019
@tharakanuwan8019 2 ай бұрын
Sampath bank money market account කියන්නෙ මේකද ? මේක වැල් පොලි ගිනුමක්ද ?
@chamilebuddhike9627
@chamilebuddhike9627 2 ай бұрын
CB එකෙන් නිකුත් කරන දින වලට පමනද ආයෝජනය කරන්න පුළුවන් . පැහැදිලි කරන්න
@isharayapa3624
@isharayapa3624 3 ай бұрын
භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ මොන කාල වකවානු වලද..මාසේ ගානෙද??
@sleconomist4359
@sleconomist4359 3 ай бұрын
@@isharayapa3624 Hama satiyema
@GineshBandula
@GineshBandula Ай бұрын
ලැබේන පොලියට රජයෙන් tax අයකර ගන්නවද
@JayanilBandara-rz9ct
@JayanilBandara-rz9ct 3 ай бұрын
Dan bandagara bilpath ganna thiyenne mona bankuweda
@sleconomist4359
@sleconomist4359 3 ай бұрын
@@JayanilBandara-rz9ct video eke ganna puluwan ayathana okkoma dala tiyanawa.
@maduragunasekara1350
@maduragunasekara1350 3 ай бұрын
ඔනෙම bank එකකින් ගන්න පුලුවන් ද
@jg1208-r4m
@jg1208-r4m 3 ай бұрын
interest එකට ටැක්ස් වදිනවද
@sleconomist4359
@sleconomist4359 3 ай бұрын
Tax වදින්නේ නැහැ.
@ln4734
@ln4734 3 ай бұрын
කල් පිරුනාම සම්පුර්ණ මුදල ලැබෙන්නේ නෑනේ කලින් කිව්වා වගේ
@PathmaKumara-uu3wd
@PathmaKumara-uu3wd 3 ай бұрын
Meka karana vidiha mata danaganna puluwanda ?
@sleconomist4359
@sleconomist4359 3 ай бұрын
ඔය video එකේ කියන ආයතන වලට කතා කරලා බලන්න.
@yahampathdeshapriya
@yahampathdeshapriya 3 ай бұрын
Sir monahari nodanna deyak ahaganna Sir ge no eka denawada
@sleconomist4359
@sleconomist4359 3 ай бұрын
@@yahampathdeshapriya oyahs no eka comment eke danna MN free unama cl ekak gannam.
@topetop1910
@topetop1910 2 ай бұрын
භාණ්ඩාගාර බිල්පත් වල පොළිය හැම වෙලේම Fixed deposit පොළියට වඩා අඩුයිද? නැත්නම් හැමෝම භාණ්ඩාගාර බිල්පත් වල Invest කරනවනේ FD නොදා. පොළියත් මුලදිම ගෙවන හින්දා. මට මේක පැහැදිලි කරනවද?
@bad-325
@bad-325 2 ай бұрын
Fd වලට වඩා වැඩි
@topetop1910
@topetop1910 2 ай бұрын
@@bad-325 එහෙනම් ඇයි මේක ගැන TV ඇඩ් එකක්වත් යන්නේ නැත්තේ? FD ගැනනම් නිතරම ඇඩ්ස් යනවනේ.
@bad-325
@bad-325 2 ай бұрын
@@topetop1910 අපි බැංකුවේ Fd දාන එක බැංකුවට ලාබයි , මොකද බලන්න Boc, peoplesbank වල website වලට ගිහින් එයාලගේ fd rate එක t- bil වල rate එකට වඩා අඩුයි , අපි fd දාන එක බැංකුවට ලාබයි , අනික අපි දාන fd ත් ඒ ගොල්ලෝ t bils වල තමා invest කරන්නේ
@maheshprasanna7837
@maheshprasanna7837 Ай бұрын
​@@topetop1910 bank karanne apen FD Aran e kattiya T bill danawa.bank eken ahndako gihin Mata T bill ekak danda one kiyala.ekattiya ekata echchara unanduwak dak wan NE.e Aya kiyanne FD danda kiyala😊
@jananjayasrimal5448
@jananjayasrimal5448 Ай бұрын
​@@maheshprasanna7837එක ඇත්ත මම boc එකෙන් ඇහැව එයාලා ගණන් ගන් නෑ fd දාන්න කියල තමයි කියන්නේ
@AchalaSubashini-l3o
@AchalaSubashini-l3o 3 ай бұрын
Ara dapu pn number ganna puluwanda ane
@IndikaPradeep-ou5gh
@IndikaPradeep-ou5gh 2 ай бұрын
ප්‍රාතමික වෙලෙන්දෙක් නැතුව කෙලින්ම ආයොජනය කරන්න පුලුවන්ද. ඒ කොච්චර මුදලක් ද එහෙම ආයොජනය කරන්න හැකියාව තියෙනවා නම් සම්පුර්ණ ලාබයම ලබන්න පුලුවන් නේද ඒ ගැන කියන්න
@bad-325
@bad-325 2 ай бұрын
බැහැ
@WasanthaKumara
@WasanthaKumara 3 ай бұрын
Dan FD insurance eka 11 LKR wenakam wadi karala neda thiyenne
@sleconomist4359
@sleconomist4359 3 ай бұрын
@@WasanthaKumara ehemada? MN eka oyata hariyatama hoyala balala kiyannam. Thank you danuwath kalata.
@sajeewaherath59
@sajeewaherath59 2 ай бұрын
භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කලා කියලා ස්ථාවර තැම්පත් වලින් ලැබෙන මුදලට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබාගන්න බැහැ නේද?
@SmilingBike-rl7kp
@SmilingBike-rl7kp 2 ай бұрын
@topetop1910
@topetop1910 2 ай бұрын
බැරිව ඇති නේද? නැත්නම් හැමෝම භාණ්ඩාගාර බිල්පත්වල Invest කරනවනේ Fixed deposit නොදා. අනික පොලියත් invest කරන දවසෙම දෙනවනෙ භාණ්ඩාගාර බිල්පත් වල.
@JB-nm7so
@JB-nm7so 3 ай бұрын
But certain primary dealers needs minimum amount to be invested ( i.e. 100,000)
@sleconomist4359
@sleconomist4359 3 ай бұрын
yes, you are correct. according to the CBSL website, there is no minimum amount in the retail market but all primary dealers are asking for a minimum investment due to there ease.
@DumalPathirana-lr8dh
@DumalPathirana-lr8dh 2 ай бұрын
බාන්ඩාගාර බිල්පත් වල පොලිය ගනනය කරනෙ මස 12 න්ද නැත්නම් මාස 3 ටද
@sleconomist4359
@sleconomist4359 2 ай бұрын
මාස 3ක බිල්පතකට 12%(මේ වාර්ෂික පොලිය). මේක 4 න බෙදලා 3න වැඩි ක්‍රම තමයි මාස 3 ට ලැබෙන පොලිය එන්නේ.
@DumalPathirana-lr8dh
@DumalPathirana-lr8dh 2 ай бұрын
@@sleconomist4359 thanz
@disal_prabhath
@disal_prabhath 3 ай бұрын
invest karala thiyana kaleta anuwa mkuth wena profit ekak nedda apita
@sleconomist4359
@sleconomist4359 3 ай бұрын
@@disal_prabhath kalaya anuwa interest eka wenas wenawa. 6 monts ewala tamai interest eka wadima. Meka nikan fixed deposit wagemai. Ekama wenasa 100% rajaye wagakeema.
@mgiprabhashana6191
@mgiprabhashana6191 3 ай бұрын
​@@sleconomist4359Interest rate bank walata wada wedida
@NilukaPriyadharshani-y1q
@NilukaPriyadharshani-y1q Ай бұрын
බාන්ඩාගාර බිල්පත් සදහා පොලිය දින 91අවසානයේදී ලැබෙනවා ද
@worldwithshama3157
@worldwithshama3157 Ай бұрын
Ne
@protectanimals369
@protectanimals369 3 ай бұрын
4 nam karanna bari wadak
@sleconomist4359
@sleconomist4359 3 ай бұрын
@@protectanimals369 4 kiuwe mokakda?
@KPDSGunawardhana-gs7eh
@KPDSGunawardhana-gs7eh 3 ай бұрын
මුදල් තැන්පත් කරන විටදි ලබාගත්ත මුදල , කල්පිරිමෙිදි ලැබෙන මුදලෙන් අඩුවෙනවාද?
@sleconomist4359
@sleconomist4359 3 ай бұрын
@@KPDSGunawardhana-gs7eh mata oyage prashne pahadili madi.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Interview With Mr. Yasiru Kuruwitage | MasterMind ROSHAN
27:02
MasterMind ROSHAN
Рет қаралды 135 М.