ඉක්මනින් පොහොසත් වෙන මග. Shortcut to become Rich

  Рет қаралды 344,097

ARKAD - FMLT Advisor

ARKAD - FMLT Advisor

Күн бұрын

ඉක්මනින් පොහොසත් වෙන හැටි සරලව
පහසුවෙන් පොහොසත් වෙන මග. මේ පියවරයන් අනුගමනය කලහොත් පොහොසත් වන වලක්වන්න බෑ.
#income #arkad #advisor #financial #money #management #gayan #karu#income narathne

Пікірлер: 890
@sarathkumarasinghe7474
@sarathkumarasinghe7474 4 ай бұрын
ඔබ දක්ෂයෙක්, අපිට උපදෙස් දිලා ඔබ පෝසතෙක් වෙනවා
@Anagilk
@Anagilk 4 ай бұрын
අඩෛා් 😂
@prabathsamarakoon2632
@prabathsamarakoon2632 4 ай бұрын
It's true
@thedaysofbainary1990
@thedaysofbainary1990 4 ай бұрын
Adoo..adoo..aththa ban
@RasikaPrasanna-pd9lg
@RasikaPrasanna-pd9lg 4 ай бұрын
You all are narrow minded
@monikawanniarachchi4596
@monikawanniarachchi4596 4 ай бұрын
😂
@NishaniMendisMah968
@NishaniMendisMah968 4 ай бұрын
ඔබ කියපු දේවල් සහතික ඇත්ත මමත් ගොඩක් දුප්පත්ව හිටපු කෙනෙක් නමුත් මමත් රට ඇවිල්ලා ඉතිරි කරන අතින් උපරිම ඉතිරි කරපු නිසා අද මම කෝටි හතරක පහක කෝටිපතියෙක් හැම අතින්ම මම හරිම සතුටු වෙනවා ඔබේ කතාව සහතික ඇත්තේ ඒක කරන්න පුළුවන් ගොඩක් වෙලාවට නිහතමානී ජීවිත ගත කරන අයට විතරයි නැත්නම් අනිත් අයට පේන්න සල්ලි මුදල් විසි කරනවා ලොකු කමට
@arkad-fmltadvisor
@arkad-fmltadvisor 4 ай бұрын
My pleasure
@kasunlalantha8969
@kasunlalantha8969 4 ай бұрын
Ķ
@jayavirakristhina1433
@jayavirakristhina1433 4 ай бұрын
Math oyawage kiyala hithuna
@sisilkumara2125
@sisilkumara2125 4 ай бұрын
Kohomada akki aka karanne
@Creati-c8g
@Creati-c8g 4 ай бұрын
​@@sisilkumara2125 කක්කි දාපං
@Rasinduchanuka
@Rasinduchanuka 4 ай бұрын
තාත්ත කෙනෙක් දරුවෙක්ට කියල දෙනව වගේ හදවතිම්ම කියල දෙනව .❤❤ ගොඩක් ඉස්තුති සර්
@AmaraWijethunga-nx3zd
@AmaraWijethunga-nx3zd 3 ай бұрын
❤❤😊
@Nadu689
@Nadu689 3 ай бұрын
මට අවුරුදු 22 යි..මම දන්නෙ නෑ තවම සර් කව්ද කියලා..අහම්බෙන් මම දැක්කෙ මේ video එක..මම මාසෙට income එක 45,000 වගේ ගන්නවා..මගෙ boyfriend 50,000 වගේ ගන්නවා..මම මේ මාසෙ අපි දෙන්නම එකතු කරලා 50000 ක් bank account එකක් open කරලා deposit කලා..මම සර් ව අද ඉදලා follow කරනවා ගොඩක් ස්තූති.. අහම්බෙන් හරි මේ video එක මට දකින්න ලැබුනා මට..
@arkad-fmltadvisor
@arkad-fmltadvisor 3 ай бұрын
හරිම සතුටක්
@SarathWikum-u2s
@SarathWikum-u2s 3 ай бұрын
හොඳ වීඩියෝ එකක් කෙනෙක්ගේ ධනාත්මක චින්තනය වර්ධනය කරනවා නම් ඊට වඩා පිනක් නෑ ගොඩාක් ස්තුතියි
@xavatarx8635
@xavatarx8635 Ай бұрын
boyfriend තරහ උනොත් තමා ප්‍රශ්නෙ. කෝකටත් කියලා තනි තනි ගිණුම් පටන් ගන්ඩ. ඔය දෙන්නා වෙන් වෙන්ඩ එපා ඉතින් මං මෙහෙම කිව්වට.
@Notyboy-y5s
@Notyboy-y5s Ай бұрын
අවදානම වැඩියි නංගි
@Nadu689
@Nadu689 24 күн бұрын
දැන් 140000 ක් එකතු වෙලා තියනවා..හැම මාසෙම පුලුවන් ගාන deposit කලා..
@aaindians
@aaindians 4 ай бұрын
දිනකට රැපියල් 50/= වියදම කපා හැරියොත් අවුරුද්දකට රුපියල් 18.250/= ඉතිරි වෙනවා 😮😮😮
@sadunkumara4513
@sadunkumara4513 4 ай бұрын
Pissuda
@aaindians
@aaindians 4 ай бұрын
@@sadunkumara4513 උබට තමයි පිස්සු 😅 50× 365= 18250/=
@mr_dilu_lk
@mr_dilu_lk 4 ай бұрын
​@@sadunkumara4513 aththa bn
@pulasthilaksahan3971
@pulasthilaksahan3971 3 ай бұрын
oh my god
@aaindians
@aaindians 3 ай бұрын
​@@sadunkumara4513 උබට තමයි පිස්සු 😅 50×365 = 18250/=
@samudikarajapaksha4856
@samudikarajapaksha4856 3 ай бұрын
මම ජීවිතයේ ඉගෙන ගත්ත ගොඩක් වැදගත් පාඩමක් සර් ...මට එහෙමයි මේ වීඩීයෝ එක බලද්දී දැනුනේ .. මම කොලයක් අරන් පිලිවෙලකට මේ ටික ලියා ගත්තා ....මම ගොඩක් වියදම් කරන කෙනෙක් . අද මේ වීඩීයෝ එක බැලුවට පස්සේ ඇත්තටම සල්ලි ඉතිරි කරන්න වගේම ඒ සල්ලි ආයෝජනය කරන්නටත් ලොකු ආසාවක් ඇති වුනා ..❤
@chamindarohanrathnayaka3360
@chamindarohanrathnayaka3360 4 ай бұрын
මහත්තයා ඔයා ගේ කතාව නම් හරියටම හරි ඒත් රටේ පවතින වර්තමාන ආර්ථික තත්වයත් එක්ක ඉතුරු කරනවා කියන කාරනය මට නම් ඉතාමත් අපහසු දෙයක් ලැබෙන ආදායම මදි අත්‍යවශ්‍ය ම දෙයක් උනත් පිරිමසාගෙන ජිවත් වෙන්න ❤❤❤❤❤❤❤❤
@Rasinduchanuka
@Rasinduchanuka 4 ай бұрын
තාත්ත කෙනෙක් දරුවෙක්ට කියල දෙනව වගේ හදවතිම්ම කියල දෙනව .❤❤ ගොඩක් ඉස්තුති සර්
@indranidissanayake6346
@indranidissanayake6346 4 ай бұрын
ඔතුමා අපිව දැනුවත් කලාට ඔබතුමාට ගොඩාක් පින්ලැබෙවා,,❤❤❤
@pemarathnabandara8804
@pemarathnabandara8804 3 ай бұрын
ස්තුතියි ❤ මැතිතුමණි දුන් උපදෙස් සදහා,
@KapilaRajapaksha-kk1kb
@KapilaRajapaksha-kk1kb 3 ай бұрын
මග ගමනට ඔබ ශක්තියක් දුන්නා,,ඔබට නිදුක් නිරෝගි වේවා❤❤❤
@SarathWikum-u2s
@SarathWikum-u2s 3 ай бұрын
මෝටිවේෂන් කියලා නිකන් කියනවට වඩා ඔබතුමා වගේ තාර්කිකව point එකට අවශ්‍ය දේ පමණක් කියනවානම් වඩා හොඳයි සමහර අය මෝටිවේෂන් අතිශයෝක්තියෙන් බොරු කියලා channel එක ඉදිරියට ගෙනියන්න හදනවට ආර්ථික පැත්ත නිසි ලෙස ඇත්ත පැත්ත කතා කරනවා නම් ගොඩක් වටිනවා බොහොම ස්තූතියි
@Saleena2647
@Saleena2647 3 ай бұрын
⁣ඔබ තුමාගේ උපදෙස් බොහොම පැහැදිලි ස්තුතිය ❤❤❤❤❤
@Rohinigunasakara-e6m
@Rohinigunasakara-e6m 2 ай бұрын
ඇත්තටම හරිම වැදගත් වට්නා ලිපිය පළ කිරීම ගැන බෙහෙවින් 🙏 ස්තුතිය ඔබට තෙරැවන් සරණයි ❤
@arkad-fmltadvisor
@arkad-fmltadvisor 2 ай бұрын
Thank you
@sarathperera6476
@sarathperera6476 3 ай бұрын
❤ඔබතුමා ගෙකරුණ කියාදිම හරි..... නිරවුල්... පැහැදිලි යි...දිගටම එවන් උපදෙස් ගෙන එන්න ස්තුතියි ඔබතුමා ට
@RasikaDias-i8j
@RasikaDias-i8j 4 ай бұрын
ඔබ තුමාගේ දැනුවත් කිරිිම හදවතින් ම කරන නිසාත් සරලව කියාදිිම නිසා හොඳ ට තේරෙනවා ඒ ගැන ස්තූතිය තෙරැවන් සරණයි !!!
@upulsenarathna1296
@upulsenarathna1296 3 ай бұрын
ඔබ දක්ෂයෙක්‌ අපිව දැනුවත් කලාට ඔබ තුමාට ගොඩක් පින් ❤️❤️❤️❤️❤️❤️🙏
@subadramanel9830
@subadramanel9830 Ай бұрын
ස්තුතියි සර්.දස දහස් වාරයක් අපව දිරිමත් කිරීම ගැන
@mshekhran5693
@mshekhran5693 4 ай бұрын
බුදුසරණයි හොද වැදගත් කතාව අහන්න හරිම වැදගත් ගොඩක් ස්තුති මේවා දැනුවත් කරාට ඔබතුමාට ස්තුති 👍👍👍🙏🙏සෙත් වේවා 🙏❤️❤️
@TerrySieck
@TerrySieck 3 ай бұрын
ස්තුතියි සර් තොරතුරු වලට. නමුත් මෙය නරකම කාලය බව පෙනේ. වෙළඳපොළ පවා දැන් ඉතා අනපේක්ෂිත ය. මම මෑතකදී විදේශ විනිමය වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට පටන් ගත් නමුත් මම මුදල් උපයන්නේ නැත.
@EstherJohnson-cp4op
@EstherJohnson-cp4op 3 ай бұрын
ඔබගේ පාඩුව ගැන කණගාටුයි, එය ඔබගේම දේ කිරීම නවත්වන ලෙස මම ඔබට උපදෙස් දෙමි. හොඳ උපදේශකයෙකු සොයාගෙන ඔවුන් සමඟ වෙළඳාම් කරන්න.
@JessicaJohnson-qy7zt
@JessicaJohnson-qy7zt 3 ай бұрын
ඔයා හරි! වර්තමාන වෙළඳපල කෙටි කාලීනව ලාභ උපරිම කර ගැනීමට අවස්ථා ලබා දිය හැකි නමුත් එවැනි උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමට ඔබ දක්ෂ වෘත්තිකයෙකු විය යුතුය.
@DanielDmitriy
@DanielDmitriy 3 ай бұрын
මම දැනට එම ප්‍රශ්නවලට මුහුණ දී සිටින අතර මෙය මා විසින්ම කිරීමට උත්සාහ කර බොහෝ වැරදි කර ඇත, මම බොහෝ වීඩියෝ නරඹා ඇති නමුත් මම තවමත් පරාජය වෙමින් සිටිමි
@GeneZwena
@GeneZwena 3 ай бұрын
මම දන්නවා නාඩියා මහත්මිය. ඇගේ වේදිකාව අද්විතීය ඉදිරිදර්ශනයක් පවත්වා ගෙන යන අතර ආයෝජකයින්ට ඉතා විනිවිද පෙනෙන ය. ඇයගේ උපාය මාර්ගයෙන් ලාභදායී වීමට ඔබට උපකාර කිරීමට ඇයට හැකි වනු ඇත.
@AdamLane-mc6xq
@AdamLane-mc6xq 3 ай бұрын
මම දන්නවා නාඩියා මහත්මිය. ඇයට පැහැදිලිවම වෙළඳාම පිළිබඳ අත්දැකීම් රාශියක් ඇත, නමුත් වඩා වැදගත් දෙය නම්, ඇය දුරදක්නා නුවණක් අවශ්‍ය කර්මාන්තයක ශක්තිමත් පුද්ගලයෙකි.
@dammikabandara4577
@dammikabandara4577 3 ай бұрын
අති විශිෂ්ට උපදේශකයක් ඇත්තටම දැනුවත් කිරීම ඉතාමත් හොඳයි ඔබතුමාට තෙරුවන් සරණයි
@monikasamarasekara7558
@monikasamarasekara7558 3 ай бұрын
බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@keerthisandanam3722
@keerthisandanam3722 4 ай бұрын
අතිසාර්ථක උපදෙසක්. ඉතා පැහැදිලිව තෙරුන් කරා ඔබතුමා බොහොම ස්තුති ❤
@nilukadamayanthi4086
@nilukadamayanthi4086 4 ай бұрын
ස්තුතියි ඔබතුමාට. මන් විශ්වාස කරනව මටාව්ශ්‍යම මොහොතෙ අවශ්‍ය ම උපදෙස් ටික ලැබුන 🙏🙏🙏🙏🌻
@kamarypop65
@kamarypop65 3 ай бұрын
දිිර්ගායු ලැබෙිවා 🙏 ,⁣මවු පියන් ඔවදන් දෙන්න වගේ ඔබ උතුමන්ගෙ උපදෙස්,බොහොම පිං ස්තුති වන්ත වෙිවා බුදු සරනයි මහත්තයාට 🌹🌹
@nissnkanissnka5694
@nissnkanissnka5694 3 ай бұрын
🎉
@SamanWeerathunga-ii7zn
@SamanWeerathunga-ii7zn 3 ай бұрын
ඔබ තුමා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු වලට ගොඩාක් ස්තුතිය........ජයවේවා...
@AshanDimuthu-yx7ev
@AshanDimuthu-yx7ev 3 ай бұрын
ඇත්තෙන්ම මටත් ගොඩක්ම වැදගත් වුණා මේ අදහස. බොහෝම ස්තූතියි සර්ට.
@nialanthikumari5635
@nialanthikumari5635 4 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට ❤❤❤
@saga-lc4zs
@saga-lc4zs 3 ай бұрын
ඔබතුමා දුන් උපදෙස් මාලාවට. බොහොම ස්තුතියි. ගොඩාක් පිං ඔබතුමා ට🙏🙏🙏🙏🙏
@kumudukumudu9307
@kumudukumudu9307 2 ай бұрын
ස්තුතියි සර්..හරිම පැහැදිලිව කියා දුන්නා....❤❤❤❤
@shyamalinavodaya6158
@shyamalinavodaya6158 4 ай бұрын
ගොඩාක් ස්තූතියි මහත්මයාණෙනි..... ඔබ තුමා කිවූ ඔක්කොම ඇත්ත. මම රැකියාව කරන්නෙත් මූල්‍ය උපදේශකවරියක් විදියට. ඔබ තුමාට ගොඩාක් ස්තූතියි.... මේ video 1 මට බලන්නට share කරපු ඒ ආදරණීය කෙනාටත් ගොඩාක් ස්තූතියි
@arkad-fmltadvisor
@arkad-fmltadvisor 3 ай бұрын
Welcome
@Iroshiperera-r9g
@Iroshiperera-r9g Ай бұрын
ගොඩක් වැදගත් කරුණු ගැන දැනුවත් උනා ස්තූතියි ..❤
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 3 ай бұрын
බොහෝම වැදගත් ආදර්ශයක් .දේවල් වලට අපි පිළිපැදිය යුතුය 💛
@sampathsomarathna5874
@sampathsomarathna5874 3 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි හැමෝටම දීර්ඝායු ලැබේවා ඔබට
@sudarshanisada1938
@sudarshanisada1938 2 ай бұрын
බොහොම ඉස්තුති ගැහැනු අපි ගොඩක් පිරිමහගෙන ජිවත් වෙන්න බලනව ඒත් අපෙ පිරිමි,හැමෝම ,නෙමෙයි,නයට පොලියට ගනිපු එකාට එක ගන්නම ඕන සර්,අනෙ මන්ද කොහොම පහදා දෙන්නද,කියා,😢අපෙ දරුවන් පව්,මම කොහොම ඉතිරි කලත් අපෙ ගෙදර මනුස්සයා අපිව කනව,දුකයි😢මේකට විසදුමක් දෙන්න පුලුවන්ද කරුනාකරල,
@Shinyoartdreams
@Shinyoartdreams 3 ай бұрын
ඇත්තටම ගොඩක් පින් ඔබතුමාට ඒ වගේ වචන වලින් අපිව දැනුවත් කලාට බුදු සරණයි
@achinimunasingha5576
@achinimunasingha5576 4 ай бұрын
බොහොම ස්තුතියි මහත්තයා, ගොඩක් වැදගත් මට මේ video එක.
@DammikaMalabadaGamage-jz5jq
@DammikaMalabadaGamage-jz5jq 4 ай бұрын
මමත් දැන් චුට්ටක් දියුණු වේලා ඉන්නෙ ඔය විදියටම මමත් ඉතුරු කරලා තියෙනවා පිනට දෙනවා තවම ඉතින් ස්ථාවරට ඇවිත් නෑ ඔබගේ උපදෙස් වලට ස්තුතියි
@leelaniweththasinghe3189
@leelaniweththasinghe3189 4 ай бұрын
හැකියාවන් දියනු වෙිවා ස්තුතියි❤🎉
@tanitaruwaki
@tanitaruwaki 3 ай бұрын
මම ගෙදර හිටියත් මාසෙකට ලක්ෂයකට වඩා හම්බ කරනවා.හැබැයි මම සතයක් ඉතිරි කරන්නේ නෑ.ගෙදර සේරොම වියදම් කරනවා.හස්බන් ගේනකම් කවදාවත් බලාගෙන ඉන්නේ නෑ.දැන් හස්බන් වියදම් කරන්නේ නැති තරම්.ඇදුම් ගන්නවා, ක්‍රීම් ගන්නවා.සත්තුන්ට කන්න දෙනවා.දාන දෙනවා.ඕවා තමයි කරන්නේ.මගේ දෙමව්පියන් නෑ.මම කල්පනා කලේ මොකද හැමදේම ලැබුනත් මම තාම එකතැන කියලා.මේ වීඩියෝව මගේ පිනට අද බලන්න ලැබුනා.දැන් මම ඉදිරියට වෙනස් වෙයි.සර්ට ගොඩක් ස්තුතියි ❤
@JayanaSubashani
@JayanaSubashani Ай бұрын
Math me wage Adin passe wenas wenawa. Thank you sir ......
@nilminiamarawansha5866
@nilminiamarawansha5866 4 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
@ארוניארוני
@ארוניארוני 4 ай бұрын
ගොඩාක් ගොඩාක් වැදගත් ඇඩ්වයින්ස් ටිකාක් අපිට ලබා දුන්නාට ඔබ තුමාට ගොඩාක් ස්තුතියි මොකද ඔබ තුමා කිව්වා වාගේ මම ජ්විත කලේම පිට රට ඉන්නේ නමුත් මගේ මුදල් පලනය කරේ මගේ family සහොදරි මට නැගිටින්න බැරි වේන්නම බිමි දැම්මා මන්ව 🤔
@DushyErangika
@DushyErangika 4 ай бұрын
අපිටත් උනේ කියපු ටිකෙන් අන්තිම ටික, කෝටි ගානක් වියදම් කරලා බිස්නස් එකක් කරන්න සෙඩ්රික් ෙෆාස්ටර් කියලා හොරෙක්ට අහු උනා, ඌ අපේ සල්ලි මාස 8 න් බින්දුවටම හොරකම් කරා, අපි පිටරටක පුදුම දුකක් විදලා හම්බ කරපු සල්ලි, අද උෟ සැප විදිනවා අපි දුක් විදිනවා, අපි වැරදි මනුස්සයෙක් නිසා වැරදියට ආයෝජනය කරලා කෝටි 3 නැති කරගත්තා, ඔබතුමා හරියට හරි
@udaarabaashi3085
@udaarabaashi3085 Ай бұрын
Oya gena ඇත්තටම mata kanagatui.apitath e wagema deyak una...😢😢😢😢e වේදනාව danne e deta muhuna dipu මිනිස්සු vitharai.eth e gena api hitha hitha hitiye ne..api newatha ikmanin godaneguna..yaluwa dukwenna epa kiyanne ne.mokada merenakan e වේදනාව නැති wenne ne😢
@Chukkichukki-v2i
@Chukkichukki-v2i 4 ай бұрын
ඔබට ව්ශ්ව අකාර්ශන ලැබේවා . ඔයාටත්, ව්ශ්ව මාතාවට අනේක වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@ruwanshanaka1207
@ruwanshanaka1207 4 ай бұрын
ammage redde mathawa newe target ekak wenuwen mahansi wenda
@sampathkurunegala7780
@sampathkurunegala7780 4 ай бұрын
ඒ මනුස්සයට විශ්වාකර්ෂයෙන් ලැබිලා එවන්නද සාර්ථක වෙලා ඉවරයි
@sampathkurunegala7780
@sampathkurunegala7780 4 ай бұрын
මේ මිනිස්සු විශ්වාකර්ශනය ගැන කතා කරනවා හරියට දන්නෙවත් නැතුව
@RanjanRanjan-q8r
@RanjanRanjan-q8r 4 ай бұрын
අනේ කුණු අරප කතා කරන්නේ නැතුව ඉටු 🤣🤣🤣🤣🤣
@raptorgamingff8374
@raptorgamingff8374 4 ай бұрын
මුන් වගේ උන්ට කවදාවත් දියුනු වෙන්න බෑ 😂💔
@ranidrani4886
@ranidrani4886 3 ай бұрын
බොහෝමත් ස්තුතියි හරිම සරල විදිහට පොඩි කෙනාට පවා තෙරැමි ගන්න පුලුවනි
@anushkaudara2334
@anushkaudara2334 2 ай бұрын
සර් කියන දේවල් සහතික ඇත්ත.❤
@ThiliniShanikaShanika
@ThiliniShanikaShanika 4 ай бұрын
බොහොම ස්තුතියි ගොඩාක් වටිනවා. වටිනාකමින් ඉහළයි. ස්තුතියි.
@surangasampath485
@surangasampath485 4 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාගේ මේ මග පෙන්වීමට තෙරුවන් සරනයි
@tharushasathsara7288
@tharushasathsara7288 4 ай бұрын
Thank you sir
@tharakatimes
@tharakatimes 4 ай бұрын
Gather Knowledge 💯 ඒක ඉතාමත් හොද උපදෙසක් !!
@peaceful9340
@peaceful9340 2 ай бұрын
අපේ මුදලින් දහයෙන් එක කොටසක් අයින් කරන්න ..ඒක අයිති දෙවියන්. වහන්සේට ..
@mathiwajantha6307
@mathiwajantha6307 3 ай бұрын
ස්තුති ඔබ තුමාගේ උපදෙස් වලට
@dulaandissanayaka6203
@dulaandissanayaka6203 3 ай бұрын
Niyamai sir...ගොඩාක් de gaththa ...sirt pin...බුදු සරණයි ....Deergausha ලැබේවා ....!!!
@AchiniDissanayake-ph6bz
@AchiniDissanayake-ph6bz 3 ай бұрын
බෙහෙවින්ම ස්තුතිවෙිවා ඔබතුමාට😊😊😊😊😊😊😊😊
@tmstthelasinghe
@tmstthelasinghe 4 ай бұрын
ඉතා ගුනයහපත් ඔබතුමන්
@sirbimsaranadirangaalmedaa403
@sirbimsaranadirangaalmedaa403 3 ай бұрын
Thank you a million times for giving me your valuable advices, I'm 19 years old and I just started my carrier, I really appreciate your effort of assisting people to become millionaires. May the great triple gem bless you sir.
@arkad-fmltadvisor
@arkad-fmltadvisor 3 ай бұрын
Kindly share the message with your freinds
@shiromanideepika7607
@shiromanideepika7607 4 ай бұрын
මමත් ඔය ක්‍රම අනුගමනය කරනවා.ඒ දේවල් සත්‍යයි.
@LokuBanda-zs1pc
@LokuBanda-zs1pc 4 ай бұрын
සර් ඔයාට. ගොඩක් පිං ඔයා ගෙ කතාව. හරි එ් උනාට. රටෙි තත්වය. අමරැ නිසා මුදල් ඉතිරි කරන්ට. අමරැයි කරාට. ස්තුතියි😢😮ස්තුතියි😮😮😮😮ස්තුතියි බුදුසරනයි😅😅
@nishanthinishanthi6953
@nishanthinishanthi6953 4 ай бұрын
බොහොම ස්තුතියි ගොඩක් වටිනා දේවල් ටිකක් ඉදිරිපත් කලාට
@bamallika2061
@bamallika2061 4 ай бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි.
@KamalFirnando
@KamalFirnando 4 ай бұрын
ඔයාගේ උපදෙස් ගොඩක් වටිනවා ස්තුතියි මහත්තයා
@SamithChandima-ps4wo
@SamithChandima-ps4wo 3 ай бұрын
Aththatama kalin a kiyapu deval notheruna nove anugamanaya kare na.oyage වචන tikata හිතට අමුත්තක් දැනුණා .godak hoda මහත්මා ගති ඇති මිනිසෙක් .ඔයාට ස්තුති ස්තුති ස්තුති
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 2 ай бұрын
ඉතාමත් වැදගත් දැනුවත් කිරීමට
@Superspace141
@Superspace141 4 ай бұрын
එකපාරට දැක්කේ ගෝඨාභය වගේ. උඩු රැව්ලක් තිබ්බනම් තනිකර ගෝඨාභය වගේ. කතා කරන්නෙත් ඒ වගේ 😅
@PathmaMahananama
@PathmaMahananama 4 ай бұрын
බොහොම ස්තුතියි ඔබට.තෙරුවන් සරණයි..🙏❤️👍
@rohithaweerasinghe2793
@rohithaweerasinghe2793 4 ай бұрын
ඔබ තුමන්ට බෙහෙවින්ම ස්තුති තෙරැවන් සරනයි 🙏
@isiwaraya
@isiwaraya 4 ай бұрын
වටිනා වීඩියෝවක් ❤
@SunethraRanthilaka
@SunethraRanthilaka 2 ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි
@MohammedNawsad-ku5oi
@MohammedNawsad-ku5oi 4 ай бұрын
හොද අදහස් පෙළක්. මගෙත් හදාගන්න ඔනා කිහිප තෙනක් තෙරැමි ගන්න පුලුවන් වුනා. ඒවාත් නිවරදි කරගෙන සර්ථක ගමනක් ආරම්භ කරනවා Tanks
@mallikamagodage1384
@mallikamagodage1384 4 ай бұрын
හොද අදහස් පෙලක්
@barneycasting8331
@barneycasting8331 3 ай бұрын
3:21 ලංකාවේ රජය මිනිස්සු වෙනුවෙන් ණය අරගෙන පරිභෝජනය කරනවා. අපේ මිනිස්සු රජයෙන් නොමිලේ හෝ සහන මිලට දෙනකම් ඉන්නවා
@ranjansinha1744
@ranjansinha1744 4 ай бұрын
ඔබ හරිම සරල , බුදුන් පවා දේශනා කරල තියෙන , වොරන් බෆට් පවා කියල තියෙන දේවල් එකතුවක් විදිහට කැටිකර වගේ අපිට මතක් කරල දුන්න.. ❤ 👍👌💪.. ස්තූතියි. හැබයි ඔයා කතාවේ අන්තිමට ඔය ලග තියෙන අලුත්ම වි 8 වගේ පේන වාහනයේ නැගල ( අයිති කෙනාගෙන් අවසර ගෙන ) ටටා කියල ගියානම් හරි ඒකට නැගල ඇතුලත පෙනෙන විදියට කරානම් , බලන අයට තව මොරාල් වෙනව නේද ???
@TwstOne-p5x
@TwstOne-p5x 3 ай бұрын
ස්තුතියි! දැනුම ලබා දුන්නාට...
@Uday27108
@Uday27108 4 ай бұрын
බොහොම ස්තුතියි sir 🙏
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 4 ай бұрын
ස්තුතියි සර්ට..තව තවත් දැනුම අපට ලබාදෙන්න..🙏💚💚🌼🌼🍀🍀🌏🌏
@MadushankaTharindu-on1ch
@MadushankaTharindu-on1ch 3 ай бұрын
ඔබටත් මටත් දියුණුවක්ම වේවා හදවතින්ම ස්තූතියි❤
@chandima9276
@chandima9276 4 ай бұрын
ස්තුතියි සර්. වටිනා video එකක් 😍🙏🏻👍
@UpaliSenarathna-hb2fq
@UpaliSenarathna-hb2fq 4 ай бұрын
තව videos දෙන්න සර් වටිනවා godak .
@SuranjiAthapaththu
@SuranjiAthapaththu Ай бұрын
වටිනා වීඩියෝවක්, බොහොම ස්තූතියි
@DnaHerath
@DnaHerath 4 ай бұрын
හොද අදහස් ටිකක් බොහොම ස්තුතියි .
@donmfranklin7337
@donmfranklin7337 4 ай бұрын
ලංකාවේ බැංකු වල ෆික්ස් ඩිපොසිට් දැම්මට දැං වැඩක් නෑ මොකද දැං ලැබෙන පොලිය බොහොම අඩුයි. ඊට වඩා හොඳයි වෙන දේකට ආයෝජනය කරන එක.
@ruwanwijithabandara8180
@ruwanwijithabandara8180 3 ай бұрын
ඔබතුමා කියන දේ හරි...ඔබට ජයවේවා
@dilrukanuranjana5371
@dilrukanuranjana5371 4 ай бұрын
දිනෙන් දින ජයම වේවා....
@CHARITHKAWIRATNE
@CHARITHKAWIRATNE 4 ай бұрын
You are 100% correct Sir.All the best ❤
@sunilmahinda9011
@sunilmahinda9011 2 ай бұрын
ගොඩක් හොද අදහස් පෙලක් ❤
@NilukaAlmeda
@NilukaAlmeda 4 ай бұрын
ස්තුතියි මට .මග.පෙන්වීම .ගැන
@Dilhani2196
@Dilhani2196 2 ай бұрын
ගොඩක් පින් ඔබතුමාට 🙏❤️
@RithumiRithumi-u5f
@RithumiRithumi-u5f Ай бұрын
බොහොම ස්තුතියි 🎉🎉🎉
@marycharlet1780
@marycharlet1780 4 ай бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්. ස්තූතියි මහත්මයා. 🙏💐
@nishakafernando9766
@nishakafernando9766 4 ай бұрын
A short clip but brings a powerful life advice. Thanks We need more videos regarding financial management Commenting from italy 🇮🇹
@waddafuniture7026
@waddafuniture7026 4 ай бұрын
ඔබතුමාට ගොඩක් පිං නොදාන්නා දේ කියලා දිමට..ඔබතුමා මුනගහෙන්න පුලුවන්ද?
@manochchamara7712
@manochchamara7712 4 ай бұрын
ගොඩාක් ස්තුති මහත්තයා තෙරුවන් සරණයි 🙏🙏🙏
@piyatharamagampura5468
@piyatharamagampura5468 4 ай бұрын
Great Sir. Thanks for your valuable lesson ..!!!❤️❤️
@AMany-s5b
@AMany-s5b 4 ай бұрын
ඔබ තුමට බොහෝම් පිං බුදු සරණයි
@leelaleela3298
@leelaleela3298 4 ай бұрын
බොහෝම ස්තුතියි මහත්මයා වැදගත් කරුණු ටිකක් කියල දුන්නා ඔබතුමා කරන කියන සෑම කටයුත්තක්ම දිනෙන් දින දියුණුවට පත් වේවා
@gayankumara7535
@gayankumara7535 4 ай бұрын
විශ්වයට ස්තුත්යි ඔබතුමාව මුණගැස්සුවට්
@IndikaKumara-n5f
@IndikaKumara-n5f 2 ай бұрын
ස්තුතියි ඔබතුමාට!!!!!
@ShanthikaJayarathna
@ShanthikaJayarathna 4 ай бұрын
Asaai ගොඩක් mta inna thank wlath ne eth කොහොම halri goda යනවා 👍👍👍
@KevinWijeyawardana
@KevinWijeyawardana 4 ай бұрын
This speech is very wise and inspirational.Hard to find such people who give such advices.Thank you.
@ලොකුLoku
@ලොකුLoku 4 ай бұрын
ස්තුතිය ඔබ තුමාට 🙏🙏🙏
@niramanirama5938
@niramanirama5938 2 ай бұрын
ගොඩක් පින් ඔබ තුමට
@AnomaPriyangani-fh8qw
@AnomaPriyangani-fh8qw 3 ай бұрын
❤ඇත්තටම වටිනා අදහස්..
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 37 МЛН