කටු අනෝදා අයිස්ක්‍රීම් 🍨| Tree House Chalets, Belihuloya

  Рет қаралды 21,399

Wolfy Girl

Wolfy Girl

Күн бұрын

#hotelreview #chalat #treehouse

Пікірлер: 79
@naduMadu4112
@naduMadu4112 9 ай бұрын
හායි හායි අක්කේ ❤ ඉස්කොලෙ ඇරිල ආවා විතරයි අක්කාව මතක් වුනා විඩියෝ බලන්න විජහට ඔන්ලයින් ආවො❤ දැන් නම් පුරුද්දක් වෙලා අක්කාගෙ විඩියෝ බලන්න හරිම ආසාවෙන් බලන්නේ ❤
@shashikalasubashini120
@shashikalasubashini120 9 ай бұрын
මාත් දැන් ඉස්කෝලේ ඉවර වෙලා ආවේ
@Mr.Shan01
@Mr.Shan01 9 ай бұрын
😒
@yasiruart5029
@yasiruart5029 9 ай бұрын
හරිම අගෙයි ලමයෝ.. වෙලාවක් තිබිලා මතක් උනොත් පාඩම් වැඩත් කරන්න😂
@dew7314
@dew7314 9 ай бұрын
​@@yasiruart5029😂
@naduMadu4112
@naduMadu4112 9 ай бұрын
@@yasiruart5029 අනේ පවු අප්පා ඔයා ඔයට ඇද හොයන්නෙ නැතුව ඉන්නම බෑ නේද කැහිල්ලද ඔයාට 😂 අනුන්ගෙ එපා දුපමයි හොයන්නෙ ඇයි ඔයාද මට ඩෙඩා කාඩ් පොත් අරගන දෙන්නේ අනේ නිකම් පලයම් යන්න 😂😂 මමනෙ පාඩම් කරන්නේ උඹ නෙමෙයි නෙ නිකම් ගොං මැසෙච් දාන්න එප මූසලයා 😂 උඹ ඉස්කොලෙ යනවද නැද්ද මම දන්නෑ උඹ ඉස්කොලෙ ගිය කාලෙ මතක් කරත්තානම් 😂 අනේ නිකම් පල යන්න මූසලය
@ChaRuX
@ChaRuX 9 ай бұрын
සුපිරියක් අනේ 😩❤️🙊📌️🖇️
@champikasudarshani6938
@champikasudarshani6938 9 ай бұрын
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@DiliniApsara637
@DiliniApsara637 3 ай бұрын
Wow❤
@CrazyTraveller778
@CrazyTraveller778 8 ай бұрын
Vlog එක මරු 😊❤
@sasinilakshani4790
@sasinilakshani4790 9 ай бұрын
මන් ආසයි ඔයාගේ වීඩියෝ වලට අක්කි.. 💖
@buddeeshasasmitha6313
@buddeeshasasmitha6313 9 ай бұрын
Hari dhe උපරිමයෙන් 🥰🥰🥰❤️❤️❤️🌹🌹🌹
@udenisamanthi283
@udenisamanthi283 9 ай бұрын
Wow godak lassanai e wagema oyala denna wasanawanthai ,me wage lassana sundara parisarayaka dawasak ari onna labena eka koitharam deyakda ,❤❤❤❤❤
@dinathrajapaksha8898
@dinathrajapaksha8898 5 ай бұрын
"මේකෙ සෝෆ එකක් තියෙනවා " ම්ම්ම් මොකක්ද @Wolfy ඒ සෝෆ එක 🫣👻
@eshinibuddika5430
@eshinibuddika5430 9 ай бұрын
Akki anthimata breakfast eka gaththa room eka lassanaii anii😍🤭❤
@punsaralakshani3164
@punsaralakshani3164 9 ай бұрын
Konde medden bedannethuwa ohoma side 1ta demmama lassanai akka.❤😊
@sandeniviranda7390
@sandeniviranda7390 9 ай бұрын
කොන්ඩේ පැත්තට පීරලා ලස්සනයි
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 9 ай бұрын
ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි 💚💚💚❤
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 9 ай бұрын
🌸🌸🌸sudu akkiyooo oya godakkkk lassanaiii ona taram welawak balan inna puluwan akkige oya lassana muna diha akkiyooo lassanama lassana birth day vlog ekakuth gemuu neee asawen balagena innawa adareiii satutin parissamata inna ....🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸❤❤
@PrasadiniBuddhika
@PrasadiniBuddhika 9 ай бұрын
Oyata gavumai ponitel wkai harima lassanai
@ThamaraKumari-ew6rf
@ThamaraKumari-ew6rf 2 ай бұрын
I love you අක්කේ ❤❤❤
@randikadayan2112
@randikadayan2112 9 ай бұрын
නියමයි 👍🙂❤
@ishanikumuduni7310
@ishanikumuduni7310 9 ай бұрын
සුදු අක්කේ අද නම් කලින්ම බැලුවෝ 🥰
@manjula1462
@manjula1462 8 ай бұрын
Happy birth day dear wolfy
@prabhathudaya7007
@prabhathudaya7007 8 ай бұрын
රෙස්ටුරන්ට් එක ප්‍රමෝට් කරනවා වැඩියි අනේ😐😐😐
@prabodhanirathnayaka6868
@prabodhanirathnayaka6868 9 ай бұрын
Kammali e vlog eka...😢 oyalage mallila ekka vlog ekak onie... 😍😍😍😍
@nilankaperera8502
@nilankaperera8502 4 ай бұрын
Could da environment eka
@nilankaperera8502
@nilankaperera8502 4 ай бұрын
A/c nathinisa cool eka kohumada???
@nalinrathnajeewa3892
@nalinrathnajeewa3892 9 ай бұрын
My father birthday so same day
@user-tv8kf4uh6k
@user-tv8kf4uh6k 9 ай бұрын
Lassanai akkiyo 😊❤ budu saranai 🎉
@SachiniDilhara-do2rn
@SachiniDilhara-do2rn 9 ай бұрын
Adath lassanai akkiyo . Adarei dennatama❤❤❤
@user-ge6vw6oi8o
@user-ge6vw6oi8o 9 ай бұрын
අක්කේ umandave video ekak karannoko😊
@dpthushara7898
@dpthushara7898 9 ай бұрын
@danuskadanuska1030
@danuskadanuska1030 9 ай бұрын
මොකෝ විඩියෝ නැද්ද
@user-vy5cw9nf1i
@user-vy5cw9nf1i 8 ай бұрын
😊😊😊
@TrNo-us2bTraveling
@TrNo-us2bTraveling 9 ай бұрын
Hi Hi. Akkiyo. Oyage. Video. Okkoma. Lassanai
@nilankaperera8502
@nilankaperera8502 4 ай бұрын
Weather eka kohumada????
@DilaniHansika-ve6gc
@DilaniHansika-ve6gc 9 ай бұрын
Oyagen vido akk arn enakm balan inna mama.
@DilaniHansika-ve6gc
@DilaniHansika-ve6gc 9 ай бұрын
Nngi aniwasry akta yanna hoda tank gennako volg akkin.
@MadushanDulanjana-wh9my
@MadushanDulanjana-wh9my 9 ай бұрын
1st comment ♥️
@srilanka12367
@srilanka12367 9 ай бұрын
ඔයා ඔය ඇදන් ඉන්නෙත් අයියගෙ ඇදුමක්ද?...❤😂😂😂
@WolfyVlogs
@WolfyVlogs 9 ай бұрын
Ow 🙊🙊
@manochchaturanga-wd2ec
@manochchaturanga-wd2ec 9 ай бұрын
maru❤️❤️
@user-tc2mf7gr4m
@user-tc2mf7gr4m 9 ай бұрын
Bs malli vs nangi
@kasunharshana2126
@kasunharshana2126 9 ай бұрын
Kooo price eka nane description eke...
@djchamara1827
@djchamara1827 9 ай бұрын
Oyage nama wolfy da akki
@sunilkaldera3966
@sunilkaldera3966 9 ай бұрын
Lasaanay akke ❤❤
@sunilkaldera3966
@sunilkaldera3966 9 ай бұрын
Supiri 💖
@Dumindu756
@Dumindu756 9 ай бұрын
මගේ උපන් දිනේත් දෙසැම්බර් 15😜
@Dumindu756
@Dumindu756 8 ай бұрын
සුබ උපාන්දිනයාක්
@nayanasandamali3332
@nayanasandamali3332 9 ай бұрын
Price
@SL-bx7bk
@SL-bx7bk 9 ай бұрын
❤️‍🔥👌
@user-gl9or7rn5h
@user-gl9or7rn5h 9 ай бұрын
😊❤😊❤
@tnbamunugama
@tnbamunugama 9 ай бұрын
මගෙ birthday දෙසැම්බර්15
@user-bn2qk8fu5o
@user-bn2qk8fu5o 9 ай бұрын
😂😂😂😂😂හයිඔයෙන්ා
@shani8835
@shani8835 9 ай бұрын
Den hemadama ekama vidiya ane..oyage kata ridenne nedda?😁 ane den oya ekama design ekata adinna epa ..denimata samu denna ..
@onadeyakapen...2532
@onadeyakapen...2532 9 ай бұрын
you are very beautiful❤❤❤
@malindinirasha821
@malindinirasha821 9 ай бұрын
Appiriyai😂
@Achinimahanama
@Achinimahanama 9 ай бұрын
😅😅😅😅
@Randunu2004
@Randunu2004 9 ай бұрын
Video edit karanne phone ekend
@WolfyVlogs
@WolfyVlogs 9 ай бұрын
Ow
@Randunu2004
@Randunu2004 9 ай бұрын
@@WolfyVlogs 👍
@TharinduFernando99
@TharinduFernando99 9 ай бұрын
akke oya room eka camers thiyenawa
@WolfyVlogs
@WolfyVlogs 9 ай бұрын
😂😂😂
@chandracha-yt6sc
@chandracha-yt6sc 9 ай бұрын
මල්ලිට ටී සර්ට් අදින්න ඉතුරු වෙන්නේ නැතිවෙයි වාගේ
@WolfyVlogs
@WolfyVlogs 9 ай бұрын
🤭🤭🤭
@rajikalakmali8299
@rajikalakmali8299 8 ай бұрын
😊😊😊😊
@chamindhalakshman2040
@chamindhalakshman2040 8 ай бұрын
කටු අනෝදා අයිස් ක්‍රීම් කාල ගියේ වැලි අනෝදා අයිස් ක්‍රීම් ද💩💩
@KaveeshaGayathri
@KaveeshaGayathri 9 ай бұрын
❤❤❤
@EvashaDinodya
@EvashaDinodya 9 ай бұрын
@flowers2069
@flowers2069 9 ай бұрын
♥️♥️
@user-nethmi1234
@user-nethmi1234 9 ай бұрын
❤❤❤
@onayasamadinithabrew5836
@onayasamadinithabrew5836 9 ай бұрын
❤❤
@user-ps6nm3vj1e
@user-ps6nm3vj1e 9 ай бұрын
❤❤❤
@dilshn
@dilshn 9 ай бұрын
❤❤❤❤❤
@Leo-00167
@Leo-00167 9 ай бұрын
❤❤❤❤
@sachithrandika1153
@sachithrandika1153 9 ай бұрын
❤❤❤❤❤
@user-lu4um2wn9h
@user-lu4um2wn9h 9 ай бұрын
❤❤❤❤
ضربت اختها هي وعم تعمل عرض ازياء 🥹 #youtubeshorts #baby
00:12
Maria & Cataleya Official
Рет қаралды 3,4 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 15 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 71 МЛН
Paradeese | Episode 31 - (2024-09-09) | ITN
17:00
ITN Sri Lanka
Рет қаралды 4,6 М.
ضربت اختها هي وعم تعمل عرض ازياء 🥹 #youtubeshorts #baby
00:12
Maria & Cataleya Official
Рет қаралды 3,4 МЛН