උදෑසන යාච්ඤාව 🙏 || ඔබේ නිවසට භුමියට පවුලට ආලෝකය ගෙනදෙන යාච්ඤාව || Trending | Powerful Morning Pray

  Рет қаралды 25,075

යාච්ඤාව

යාච්ඤාව

Күн бұрын

Пікірлер: 186
@NandaniNandani-r9v
@NandaniNandani-r9v Ай бұрын
ස්තුතියි❤❤❤ මගේම ඡේසූ දෙවියනී❤❤
@Ashoka-p8g
@Ashoka-p8g 29 күн бұрын
Uthum yesuni mage amma thattha asanipen inne oba wahansege namayen mage demaupiyo dennasuwapath wewa deviduni oba wahanseta mahimaya vewa prasansa wewa sthuthi wewa❤❤
@SurendraLiyanage
@SurendraLiyanage 29 күн бұрын
ස්වාමීනි ස්තුතියි මගෙ පි්වමාන පෙි්සුනි නමස්කාර වෙවා ශොවුරව වෙවා පි්වමාන පෙි්සුනි 🙏🙏🙏🙏
@rajinthabandara1646
@rajinthabandara1646 Ай бұрын
ජේසු පිහිටයි....දෙවියන්වහන්සේ අාශිර්වදය...අප සියළු දෙනාටම ලැබේචා!!!!❤️❤️🙏🙏🙏✔✔❤️❤️
@wasanthakumari5519
@wasanthakumari5519 29 күн бұрын
මගේ ලොකු පුතාට රස්සාව ලබා දෙන්න පියානෙනි
@nelummalkanthi3072
@nelummalkanthi3072 Ай бұрын
මගේ දරුවන්ගේ සමාදානය ලැබේවාජේසුස් වහන්සේගේ
@RenukaKh-z8i
@RenukaKh-z8i 13 күн бұрын
jaesu piyanani magae pawlae swamiya duwa sahodain nathin atharae akamuthukama samadanaya labaewa❤🙏amaen❤🙏🙏🙏
@LinskiePerera
@LinskiePerera Ай бұрын
ආදර ජේසුනී ගොඩක් ප්‍රස්න මැද ජීවත්වන අපේ පවුල ඔබවහන්සේගේ බලයයෙන් මහිමයනෙ පුරවන්න..ජේසුපිහිටයි🙏🙏🙏🙏
@ماليمالي-س5ن
@ماليمالي-س5ن Ай бұрын
ආමෙන් ආමෙන් ජේසුනි මගේ දෙවියනේ ස්තුති වේවා 🙏🙏🙏🙏🙏🙏
@rajithaweerawickrama-rd4uk
@rajithaweerawickrama-rd4uk Ай бұрын
ස්වාමිනි ස්තුතියි පියානනේ ආමෙන් 🙏🙏🙏හාලේලුයියා ප්‍රරශන්සා වේවා ගව්රවවේවා මහිමය වේවා නමස්කාර වේවා පියානනේ ආමෙන් 🙏🙏🙏මාගේ දරුවත්ට හොද රැකියාවල් සොයා දෙන්න ස්වාමිනි ආමෙන් 🙏🙏🙏දරුවන්ට හොද රටකට යන්න පිහිට ලබා දෙන්න ස්වාමිනි ආමෙන් 🙏🙏🙏දරුවන් පව්ලේ අය ආරක්ෂාකර දෙන්න ස්වාමිනි ආමෙන් 🙏🙏🙏නයබරින් නිදහස්කර ලෝන් ගෙවාගෙන නිවස සාදාගෙන යාමට පිහිට ලබා දෙන්න ස්වාමිනි ආමෙන් 🙏🙏🙏ස්තුතියි ජේසු ආමෙන් 🙏🙏🙏
@ThiliniFernando-r7o
@ThiliniFernando-r7o Ай бұрын
අාමේන් හලෙලුයා. ස්තුති වේවා ❤❤❤❤ජෙසු පිහිටයි❤❤❤
@SeethaSeetha-x2u
@SeethaSeetha-x2u 25 күн бұрын
ආමෙන් 🙏🙏❤️❤️🌹🌹
@yaracell2605
@yaracell2605 Ай бұрын
ජෙසු පිහිටයි පාස්ට 🙏🙏🙏
@Samsung2023-h4y
@Samsung2023-h4y Ай бұрын
මගේ අමිමට මතකය ලබාදෙන්න ජේසුස් වහන්සේගේ නාමෙන්🙏🙏
@Ashoka-p8g
@Ashoka-p8g 23 күн бұрын
Jiwamana deviyan wahanseta mahimaya vewa sthuthi piyanani❤❤❤❤
@kahandagamagekalyani6017
@kahandagamagekalyani6017 Ай бұрын
සෑම උදෑසනකම අසන මේ යාක්ඣාවල් තුළින් මා ඇතුළු පවුලේ සියලු දෙනාටම ලැබෙන ආසිර්වාද සහ රැකවරණය නිසා දෙවියන් වහන්සේට ස්තුති කරමි.ඒ වගේම අප වෙනුවෙන් මැදහත් කාරකම් කරමින් යාඣා කරන්නාවු සබාපාලකතුමා ඇතුළු පවුලේ සියලු දෙනාටම ආසීර්වාද කරමි යේසු පිහිටයි ආමේන්
@chandrkamannthunka8559
@chandrkamannthunka8559 Ай бұрын
ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 හාලෙල්ලුයා
@GaManel-t4t
@GaManel-t4t Ай бұрын
සුවාමිනි මගේ අම්මගේ කකුලේ සුව නොවන තුවාලයට ඔබවහන්සේගේ ලේවල බලයෙන් අත ගසන්න ආමෙන්
@ArunaTyronne
@ArunaTyronne Ай бұрын
Jesuni mage arthikaya yahapath karanna . Amen amen amen amen
@vasalyadisasekara7991
@vasalyadisasekara7991 Ай бұрын
❤, ආමේන් ❤ ආමේන් ❤ ආමේන් ❤
@RenukaKh-z8i
@RenukaKh-z8i Ай бұрын
jaesu thaththae apae pawlae oba wahansaegagae karunawa samadanya akamuthukama anugahyaen purawanna magae abba thathae❤ 29:41 29:44 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@padminikasthuriarachchie5756
@padminikasthuriarachchie5756 Ай бұрын
ජේසුස් වහන්සේගේ නාමයෙන් දෙවි පියානනි මට ඇති සියලු බාධා කරදර ඉවත්කර මට ලැබිමව ඇත සියලු මුදල් ඇතුළු සියල්ල මට ලබා දෙත්වා. දෙවියන් වහත්සේ වහන්සේට ස්තුති වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏
@manjulakuwait8355
@manjulakuwait8355 Ай бұрын
Jesu samiduge pihitai❤ amen mage namas karaya wewa amen mage Paula siyaulma danata yahapathakma wewa amen❤amen amen
@RinduSilva
@RinduSilva Ай бұрын
Amen amen hallelujah jesus පිහිටයි pastor
@SudeeraFernando-lz6zg
@SudeeraFernando-lz6zg Ай бұрын
Jesuni mage duwa Nicola 2024 A.L exam ekin hoda results labagena Sarasawi waram labadenna Jesuni.Thank You Lord Jesus ♥️♥️♥️ Amen 🙏🙏🙏
@SusilAyupala
@SusilAyupala Ай бұрын
✝️👏👍❤️🙏
@SusilAyupala
@SusilAyupala Ай бұрын
Dear mother mary please help Sabrina god bless you amen 🙏❤️❤️🙏👏👍👍👍
@KgAanda
@KgAanda 28 күн бұрын
Ane jesuni mage putha gedarata genwith Deanna piyanani❤❤
@AkkaAkkaking
@AkkaAkkaking Ай бұрын
ජීවමාන දෙව පියාණනි mage පවුලේ සමගිය ලැබෙන්න කියලා පාර්තනා කරන්න amen amen amen ❤❤❤jesu පිහිටයි
@vilasinivilu6775
@vilasinivilu6775 27 күн бұрын
Halaluya prasansa wawa namaskarwawa gavrwa wawa namaskarwawa ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉
@samadarasantiago3496
@samadarasantiago3496 Ай бұрын
Magea jesuni Mata phita wenna jesuni Mata Magea nayabarin nithues wenna utheva karnna jesuni oba thami vishivasa karnna jesuni Mata phita wenna jesuni AMEN 🙏 ALALUYIA AMEN 🙏 ALALUYIA AMEN 🙏 ALALUYIA AMEN 🙏 🙌 👏
@GaManel-t4t
@GaManel-t4t Ай бұрын
ආමෙන් 🙏ආමෙන්
@kumudubandara-jy8ub
@kumudubandara-jy8ub Ай бұрын
පියානනි මෙි උදැසන ස්තුති❤
@surange-u2m
@surange-u2m Ай бұрын
ජීවමාන එකම දෙවියන් වහන්සේ වන ජේසුස් වහන්සේ ගේ අති උතුම් නාමය ට ගෞරවය වේවා
@IndekhaNirosan
@IndekhaNirosan Ай бұрын
Suwamini api godak amaruwen ape pode veyaparayak karagena yanna Anita piheta wanna jesune ape Naya parsnawalin nidahas kara ape veyaparaya Saratoga kara ganna apata piheta wanna amen istute wewa
@KuwaitKuwait-hw2po
@KuwaitKuwait-hw2po Ай бұрын
❤❤Amen🤲🤲🙏🙏❤❤
@malanimalani787
@malanimalani787 Ай бұрын
ආමෙින් ❤ ආමෙින් ❤ හලෙලුයියා ❤
@kumarir3894
@kumarir3894 Ай бұрын
Mamath mage daruwath sama athinma sama welawema samaakarayenma araksha karana mage praymaneeya deviyanwahansa obawahanseta sthuthi Wewa, prasansawewa,gurawawewa,namaskarawewa,Amen 🙏 🙏 🙏
@KulasiriEdirimanna
@KulasiriEdirimanna Ай бұрын
❤❤❤🙏🙏🙏🙏🙏💞💞 අපේ පව්ලට ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව නොවඩුව ලබාදෙන්න සාමීනි
@JasinthaFernando-sr2ee
@JasinthaFernando-sr2ee 19 күн бұрын
ආමෙන් ආමෙන් 🙏හලෙලුයියා පියාණනි ඔබගේ නාමයට ගෞරවය වේවා ප්‍රශංසා වේවා මහිමය වේවා නමස්කාර වේවා ස්තුතියි ජේසුනි 🙏🙏🙏🙏🙏❤❤❤❤ජේසු පිහිටයි ෆාස්ට ස්තුතියි ඔබට ජේසුගේ ආලෝකය ඔබ තුලත් වේවා🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤💜💜💜💓
@ramanijayalathathewahettig9527
@ramanijayalathathewahettig9527 Ай бұрын
මගේ පවුලේ සියළුම දෙනා නිදුක් නිරෝගී ආරක්ෂා කර දුන් ජේසුනි ස්තුතියි ස්තුතියි ස්තුතියි ♥️🙏🏿🙏🏿🙏🏿♥️🙏🏿🙏🏿🙏🏿🙏🏿♥️♥️
@samanthinethu3108
@samanthinethu3108 Ай бұрын
🙏
@NilminiNilminipriyadashai
@NilminiNilminipriyadashai Ай бұрын
ආමෙන්❤❤
@NiroseAnee
@NiroseAnee Ай бұрын
Mage pula siyalu danatama yahapathakawe wenawea 🙏🙏🙏🙏🙏🙏
@R.a.sriyaniwasantheWasan-zp9kn
@R.a.sriyaniwasantheWasan-zp9kn Ай бұрын
ජීවමාන දේව්‍ පියාණනි මට පිහිට වෙන්න මට මගේ මව් බිමට එන්න oni. මට මේ ගෙදරින් ටිකෙට් දෙන්නේ නැ අනේ ජීවමාන දෙව් පියාණනි මට අදම ටිකෙට් දෙන්න මේ ගෙදර අයට හිත පහල වේවා දෙවි පියාණනි. අනේ මට පිහිට වෙන්න පියාණනි. මගේ දුක දෙනෙවා මේ ගෙදර අයට. අනේ ජීවමාන දෙව් පියාණනි මට පිහිට වෙන්න අනේ මට පිහිට වෙන්න 🙏🙏🙏මට මගේ මව් බිමට එන්න මගේ ජේසුගේ පිහිටෙන් මට මේ දැන් ටිකෙට් ලබා දෙන්න ජේසුස් පියාණනි 😭😭😭😭
@ajithpremalal2480
@ajithpremalal2480 Ай бұрын
Jesu pihitai Amen 🙏 haleluya prasansa wewa
@RuwaniNishani
@RuwaniNishani Ай бұрын
ආමෙන් ආමෙන් ආමෙන් ❤️ ❤️
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 Ай бұрын
ජෙසු නි මගෙ පුතා ගයන්නට උපෙල ව්බාගය තුලින් සරසවි වරම් ලබා දෙන්න .ස්තුති !
@HarshaSamarasinghe-vh1ze
@HarshaSamarasinghe-vh1ze Ай бұрын
Amen❤
@KrishuOmalmi
@KrishuOmalmi Ай бұрын
Apa maddaye wada wasanawa jewamana u athi suddau u uthum davi thaththa mage mulu Paula a obage dathata bara karami obage divya samadana pramaya nidas kama obage daruwan karahe thabuwau manavi danuth mathuwatath obage karunawa alepaya obage balawath dasayawa diuyama asriwadaya balawath lesa danaya kala manawa amen jesu ❤❤❤❤❤.. 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@samudrikahandage9251
@samudrikahandage9251 Ай бұрын
ජීවමාන දෙවි පියාණන් වහන්සේ ට ස්තූතියි වේවා. 🙏 🙏
@KaviSha-l5w
@KaviSha-l5w Ай бұрын
Mage jesunii 2024A/l exam ekata mt campas yannama exam pas wenna mt ashirwada karanna mage jesunii .....amen ❤️
@rohanarajapaksha5413
@rohanarajapaksha5413 Ай бұрын
ඡේසු 🙏
@NayanaSilva-k1v
@NayanaSilva-k1v Ай бұрын
Good morning පාස්ටර් ජේසු පිහිටයි අමේන් ❤පාස්ටර් ❤amen 🎉අමේන් 🎉hallelujah 🎉amen amen ❤අමේන් 🎉අමේන් 🙏🙏🙏✝️✝️✝️
@rajithaweerawickrama-rd4uk
@rajithaweerawickrama-rd4uk Ай бұрын
ස්වාමිනි ස්තුතියි පියානනේ ආමෙන් 🙏🙏🙏 හාලේලුයියා ප්‍රරශන්සා වේවා ගව්රවවේවා මහිමය වේවා නමස්කාර වේවා ,ස්වාමිනි මාගේ දරුවත්ට හොද රස්සාවක් සොයා දෙන්න ස්වාමිනි ,හොද රටකට යන්න පිහිට ලබා දෙන්න ස්වාමිනි ආමෙන් 🙏🙏🙏දරුවන් රැකදෙන්න ඔවුන්ව ආශිර්වාද කරන්න ජේසු ආමෙන් 🙏🙏🙏,නයබරින් නිදහස් කරන්න ජේසු ලෝන් ගෙවාගෙන නිවස සාදාගෙන යාමට පිහිට ලබා දෙන්න ස්වාමිනි ආමෙන් 🙏🙏🙏ස්තුතියි ජේසු 🙏🙏🙏🙏
@yaracell2605
@yaracell2605 Ай бұрын
මගෙ දරුවන්ගෙ පවුලට සාමදාන්නය ලැබෙිවා ජේසු වහන්සේ ගෙ නාමෙින් ආමෙින් Amen හාලෙලුයා
@RoshaniDilrukshi-oz5wk
@RoshaniDilrukshi-oz5wk Ай бұрын
Jesuni mawa mage Paula araksha krnna .amen🙏🙏
@JasinthaFernando-sr2ee
@JasinthaFernando-sr2ee Ай бұрын
ආමෙන් ආමෙන් 🙏🙏🙏පියාණනි සියළුම අන්දකාරය පහ කර ඔබ වහන්සේගේ ආලෝකය තැබූ නිසා ස්තුතියි මගේ ජේසුනි සුති වේවා ගෞරවය වේවා නමස්කාර වේවා මහිමය වේවා ප්‍රශංසා වේවා මගේ තාත්තේ ආමෙන් 🙏🙏🙏🙏ජේසු පිහිටයි ෆාස්ට 🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KulasiriEdirimanna
@KulasiriEdirimanna Ай бұрын
ඔබ වහන්සේ ජීවමානයි
@AnithaNilmini
@AnithaNilmini Ай бұрын
අමෙන් අමෙන් ❤❤❤❤ පස්ට ඔයට ජෙසු පිටයි
@DayanaLa67
@DayanaLa67 Ай бұрын
ආමෙන් හලෙලූයා පියාණෙනි ඔබ වහන්සේට නමස්කාරය වේවා ප්‍රසංසා වේවා මහිමය වේවා ගෞරවය වේවා මගේ ණය ප්‍රශ්න වලින් මා නිදහස් කරපු නිසා ස්තූතියි මගේ පවුලේ අය ඔබ වහන්සේට භාරයි සියලු දේ සපයන දෙවියන් වහන්සේට ස්තූතියි පියාණෙනි
@sharojakadirishan206
@sharojakadirishan206 Ай бұрын
ආමේන් ආමේන්
@Janakisiromala-e9p
@Janakisiromala-e9p Ай бұрын
❤❤❤❤Amen jesu❤❤❤❤Amen jesu❤❤❤❤Amen jesu
@Ajithkulathunga-q6u
@Ajithkulathunga-q6u Ай бұрын
Sthuthii wewa devi piyanani.
@newcity3938
@newcity3938 Ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි මගේ ජෙසු ජීවමාන යි මා රැගෙන යන මගේ ජෙසු අද දවස නිසා ස්තූතියි ස්තූතියි ස්තූතියි මට දැන නුවනින් අද දවසේ සියලුම දේ කරගන්න දුන් කරුණාව නිසා ස්තූතියි ස්තූතියි ආමෙන් නමස්කාර වේවා පියාණනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා අද දවස දෙව වචනය අසන්න අප විසින් දුන් පාස්ට්ට ජෙසු පිහිටයි ස්තූතියි
@GhTyy-hu3qg
@GhTyy-hu3qg Ай бұрын
පාස්ටර් ජේසු පිහිටයි ඔබතුමාට අපිවගේ අසරන ජිවිතේ වලට ශක්‌තියක් දීම 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@krishanthakumara650
@krishanthakumara650 Ай бұрын
Amen amen dew පියාණන් වහන්සේ mage ණය බරෙන් mawa නිදහස් කරන්න dew පියාණන් වහන්සේ
@wasanthanisanshala-yp4ln
@wasanthanisanshala-yp4ln Ай бұрын
මා සෑම අතින්ම රැකගනිමින් මාගේ යහපත සලසන මාගේ දෙව් පියාණනි ඔබගේ නාමයට ස්තුති වේවා ප්‍රසංසා වේවා හාලෙලූයියා ආමෙන් 🙏🙏🙏
@darksl68
@darksl68 29 күн бұрын
Amen amen jesu pihtai 🙏🙏
@KpaFernando-c2p
@KpaFernando-c2p Ай бұрын
Devipiyanani mage wadimahal sahodarayage manasika predanayen ohuwa nidahas kara ohuge.daruwan dennata ohi gana adrayak.athi karala denna devipiyanani amen
@SriyaniFernando-e5n
@SriyaniFernando-e5n Ай бұрын
Amen Praise the Lord Jesus 🙏🙏🙏 hallelujah hallelujah hallelujah jesus 🙏🙏🙏
@Ranil-w2i
@Ranil-w2i Ай бұрын
Jaysuni apay naya bayra ganna pihitauna manawa magay daruwan 3 daynawa araksha kala manawa eganimay katauthu karaganna shudathma lokaya ,mataka shaktiya,praknawa laba duna manawa rakiyawall kara ganimata shaktiya duna manawa layda dukin araksha kala manawa satuta ,sanasima ,apay paulata laba dayna hoda paull jeewithayak magay daruwanta laba duna manawa amen ❤🙏
@alahewa4263
@alahewa4263 Ай бұрын
ආමේන්" දෙවියන් වහන්සේට ස්තුති වේවා ගෞරව වේවා ජේසුනී ප්‍රශංසා වේවා නමස්කාර වේවා දෙවිඳුනි ❤❤❤
@rodneybouvard6178
@rodneybouvard6178 Ай бұрын
HALLELUJAH PRAISE THE LORD,AMEN AND AMEN JESUS, I TRUST IN YOU ABBA FOTHER YOUR THE KING OF KING LORD,OF LORD HALLELUJAH AMEN , AND AMEN 🙏 ❤️🙏MAY THE GOOD LORD BE WITH YOU TODAY AND ALWAYS PASTOR 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PradeepNandasena-q6g
@PradeepNandasena-q6g Ай бұрын
Suwamini obage le wala balayen mage daruwawa suwapath karala denna suwamini AMEN ❤❤❤❤❤
@shanikaperera1450
@shanikaperera1450 Ай бұрын
Mage duwagae seyalu Lada rooga suwa Kara duna manawa amen 🙏🙏🙏 amen 🙏 amen 🙏 amen 🙏🙏🙏🙏🙏 amen
@litamorvin1308
@litamorvin1308 Ай бұрын
Amen deviyan wahansa maget mage pawle ayaget siyalu karadara duru kara denna devi piyanani istuti wewa amen 🙏🙏🙏🪷🪷🪷
@PadminiPadmini-t1i
@PadminiPadmini-t1i Ай бұрын
Jesu pihitai 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@mariafernando7787
@mariafernando7787 Ай бұрын
Praise the Lord 🙌🙏
@ranganathkumara8735
@ranganathkumara8735 Ай бұрын
ආහෙිය්❤❤❤❤
@devikarathnayaka
@devikarathnayaka Ай бұрын
ස්වාමීනී සියලුම සත්වයන්ගේ පීඩාවන් නිමා කොට ඔබ වහන්සේගේ ආලෝකය ඔවුන් කෙරේ යොමු කර සියලුම දෙනා සුවපත් කළ මැනව්..ඔබ වහන්සේගේ ආශිර්වාදය මා තුළ බලවත් කළ මැනව් ...ඔබ වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා ......ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි .....❤❤❤❤❤
@kumarikumari5087
@kumarikumari5087 Ай бұрын
Aamin aamin🙏🙏🙏
@lalithaperera107
@lalithaperera107 Ай бұрын
Thank you jesus Hallelujah Amen Amen Amen Amen Amen Amen 🙏🙏🙏🙏🙏🙏🙏❤
@KumariGalahitiyawa
@KumariGalahitiyawa Ай бұрын
Jesuni mage visha aka hadagena kisima karadarayak nethiwa lankawata gihin anna selessuwa manawa samiduni 🙏🙏🙏🙏
@JasinthaFernando-sr2ee
@JasinthaFernando-sr2ee 5 күн бұрын
ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️💓💓💓💜💜💜💜🙏❤️🙏❤️
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 Ай бұрын
Amen amen amen frsansa wawa suwamini ❤️❤️🙏🙏🤲🤲🤲🙏🙏
@ruviperera4097
@ruviperera4097 Ай бұрын
Amen jeasuni ❤
@SadewAkesha
@SadewAkesha Ай бұрын
Amen🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SiraniBanadeth
@SiraniBanadeth Ай бұрын
Man jSuta..adarei.dave pyannei..oba vhnsaga.anka.....varyaka..sttei..alluya..alluya...
@DamayanthiNirmala-iy8zx
@DamayanthiNirmala-iy8zx Ай бұрын
Amen...Amen....Amen...godbliess pastor 🙏🙏🙏🙏🙏🙏🙏
@antonfreeman3576
@antonfreeman3576 Ай бұрын
Praise the lord God bless you pastor amen
@mdsiyanisiyani5755
@mdsiyanisiyani5755 Ай бұрын
Amen Jeasu, amen Jeasu.siyalu gawrawaya, mahimaya, prasansawa, namaskaraya obata pamanakma himi weava amen.thank you Jesus, praise the Lord Jesus, thank you father.jeasu pihitai pastor, dirgausa lebeava.amen.🎉🎉🎉🎉💙💙💙💙💙🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
@yaracell2605
@yaracell2605 Ай бұрын
මගෙ අබිබා පියානනි මුලුහදවතින්ම ස්තුතිකරනවා අබිබා තාත්තෙ ස්තුතිවෙිවා ස්තුතිවෙිවා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා පියානනි ඔබ වහන්සේ ස්තුතිවෙිවා ස්තුතිවෙිවා මගෛ දරුවන්නුත් මමත් බාරවෙනවා මගෙ ජෙසු තාත්තෙ ඉසනමලා දනනලා බරාවෙනවා අබිබා පියානනි මගෙ දරුවන්න ගෙ නිවස්වල තියෙන අන්දකාර බලපැමි වලින් නිදහස්වෙිවා ජේසුනි ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි දෙවියන් වහන්සේ ගෙ ජිවමාන බලය ලැබෙිවා ජේසු තාත්තෙ ස්තුතිවෙිවා ස්තුතිවෙිවා හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා amen ආමෙින් Amen
@NiroRosha
@NiroRosha 17 күн бұрын
Amen hallelujah hallelujah ❤️
@vilasinivilu6775
@vilasinivilu6775 Ай бұрын
Amen amen amen 🙏 🙌 ❤❤🎉🎉amen
@MangoMango-g7d
@MangoMango-g7d Ай бұрын
❤️🌺🙏🙏☦️☦️
@ireshanilmini9028
@ireshanilmini9028 28 күн бұрын
🙏🙏🙏🙏
@InokaGamage-bp3cm
@InokaGamage-bp3cm Ай бұрын
Yesuni mage putha Ashen ta ashirwadamath rekiyawak Dubai deshaye lebena pinisa obagen illanawa.
@SiwaKumar-jf8kz
@SiwaKumar-jf8kz Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NiroseAnee
@NiroseAnee Ай бұрын
Mn wada karnna rata gedara karadara goodka wadi mata pitawena 🙏🙏🙏🙏🙏😭😭😭🙏🙏🙏🙏
@malikaferes3688
@malikaferes3688 Ай бұрын
Amen 🙏 amen 🙏 amen hallelujah thank you my lord Jesus amen thank you Jesus 🙏 Jesus amen 🙏 ❤❤❤❤❤❤❤❤❤❤
@PushpakumarNarasingham
@PushpakumarNarasingham Ай бұрын
🙏🙏🙏🙏❤❤❤❤❤❤
@surange-u2m
@surange-u2m Ай бұрын
Jesu pihitai pastor
@amarosigesujeewadilhani5460
@amarosigesujeewadilhani5460 Ай бұрын
We praise to you Lord Jesus Christ and Thank you Lord Jesus guide protect me from evils dangers Amen 🙏❤🌄
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Sinhala Morning Prayer /උදැසන යාච්ඤාව
1:19:54
Pastor Priyankara
Рет қаралды 125 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН