නෝට් එක ලියපු නැති එකාට අජන්ත සර් කරපු වැඩේ |

  Рет қаралды 87,226

සුධර්මාරාමේ රිලවා...

සුධර්මාරාමේ රිලවා...

3 ай бұрын

නෝට් එක ලියපු නැති එකාට අජන්ත සර් කරපු වැඩේ | #trending #viral #funny #onlinelearning
#study#studymusic#studywithme#studyvlog
#studytips#funny #education#educationalvideo#goals
#comedy#comedyshorts#funny#funnyshorts#funnymoments
#funnymemes#funnycats#memes#shortsfunny#laugh#funny.#funnyshorts.#funnymoments.#funnymemes.#funnycats.#memes.#shorts.#viral.#subscribe.#shortsvideo.#viralshorts.#reels.#youtubeshorts

Пікірлер: 385
@SLMilitary_Aviationist
@SLMilitary_Aviationist 3 ай бұрын
ඇටමාලෙන් ඇටයක් ඇවිල්ල මූනෙ වැදුන මං 🙂💔
@sennalsavinduaberathna1974
@sennalsavinduaberathna1974 3 ай бұрын
මොකක්ද එ සීන් 😂 එක
@sinesnima
@sinesnima 3 ай бұрын
😂
@sudharmaramerilawa
@sudharmaramerilawa 3 ай бұрын
අඩෝ රිදුනද බන් 😂
@SLMilitary_Aviationist
@SLMilitary_Aviationist 3 ай бұрын
@@sudharmaramerilawa 🙂
@asheankavidu7646
@asheankavidu7646 3 ай бұрын
😂
@ahmedshafraz1538
@ahmedshafraz1538 Ай бұрын
අජා කියන දේවල් කරපං අනිවා ගොඩ ✌️මැත වලට F එකක් අරගෙන. ඊටපස්සෙ A එකක් අරං ලංකාවේ හොදම campus එකට ගිහිං. අද Software engineer කෙනෙක් 😊 #අජා ❤ 0 වටම සද්දෙ නවත්තලා වැඩ කරපං 🎉🎉
@KAIZER48499
@KAIZER48499 Ай бұрын
මු මරු බොක්කක් විදියට නෙ බ්න් 👌👌👌
@sudharmaramerilawa
@sudharmaramerilawa Ай бұрын
🤣🤣
@sldlanka3331
@sldlanka3331 3 ай бұрын
Bio කරනව කියලා හිටියෙ එක්කො මැත්ස් ම කරනව 😂
@sudharmaramerilawa
@sudharmaramerilawa 3 ай бұрын
😂😂
@AndrewGavin-re6jn
@AndrewGavin-re6jn 3 ай бұрын
Bio Karapan bn
@user-pn9cn7hr8j
@user-pn9cn7hr8j 3 ай бұрын
puluwan deyak karapn
@user-Akalanka
@user-Akalanka 3 ай бұрын
Athl gnn maths krnn ep mlli kelwenw😂❤
@AndrewGavin-re6jn
@AndrewGavin-re6jn 3 ай бұрын
@@user-Akalanka eka aththa
@thilankasjayasinghe6550
@thilankasjayasinghe6550 Ай бұрын
මාත් අජන්ත සර්ගේ ක්ලාස් ගියේ මම දැන් Digree එකත් කරල ඉන්නෙ මාත් ටියුශන් වල ඉතාම ඉතා පොඩි දුරක් ඇවිත් ඉන්නෙ ඇත්තම කිව්වොත් තාමත් ලමයින්ට මම දෙන්නෙ සර් දුන්න දේවල් නිසා ඒවා මොටිවේශන් නෙමෙයි Next level talks ❤️
@anuwa5227
@anuwa5227 2 ай бұрын
Sirama gon part thmai 😂
@THARUWAplaysofficial
@THARUWAplaysofficial 2 ай бұрын
ඒ ගුටිකාපු එකා මට පිටිපසේ හිටියේ 😂😂 මට එහා පැත්තේ ගනන් හදන්නෙ නැතුව ඉදලා ඌ බයවෙලා මගෙන් ගනන් ඉල්ලනවා 😅😅 එතකොට කරේ ත්‍රිකෝණමිතිය
@sudharmaramerilawa
@sudharmaramerilawa 2 ай бұрын
Ado kurunaglad?😅😅
@THARUWAplaysofficial
@THARUWAplaysofficial 2 ай бұрын
@@sudharmaramerilawa oo
@jay-walker3584
@jay-walker3584 26 күн бұрын
සර් කියන්නේ ඇත්ත maths කරන එකාගේ ඇඟ දඟලලා හරියන්නේ නැහැ දඟලන්න ඕන මොලය.😊
@vihangamadhushan-xq1dm
@vihangamadhushan-xq1dm 2 ай бұрын
Clz patan gatta gaman podi un tika bayakaraganna aja.....sir ❤❤❤
@sennalsavinduaberathna1974
@sennalsavinduaberathna1974 3 ай бұрын
අජාගෙන් අහපු සිරාම කතාව ❤
@sudharmaramerilawa
@sudharmaramerilawa 3 ай бұрын
@slromeo6467
@slromeo6467 3 ай бұрын
Plan කරලා පැන්නේ 😂
@sudharmaramerilawa
@sudharmaramerilawa 3 ай бұрын
😅
@Dilnathsathnidu
@Dilnathsathnidu 3 ай бұрын
තමන්ට තමන් කැමති විදිහට ඉන්න දෙන්න ඕනෙ ඇට මාල නෙමෙ මොනවා දැම්මත් තමන්ගෙ කැමත්තනෙ.
@user-mi3jb8kw9g
@user-mi3jb8kw9g 3 ай бұрын
ඉතිං ඒකෙ අවුලක් නෑ.කැමති විදියට ඇදගෙන හරි ඇදුං නැතුව හරි ගෙදර ඉදපං කියලනෙ කියන්නෙ. එනව නම් එන තැනට ගැලපෙන්න වර කියල බං කියන්නෙ.
@tharushikadulmini3124
@tharushikadulmini3124 3 ай бұрын
යැයි යැයි තමා 😂😢
@ThimiraMudith-ul6jg
@ThimiraMudith-ul6jg 3 ай бұрын
❤අජන්ත සර්ගේ ක්ලාස් ගිහින් නැති උන් නම් එහෙම කැමත් කැමති විදිහට ඉදී ඒත් සමාජයේ වැඩ්ඩො කියල පෙන්නන්න දගලන උන්ට හොද ගමනක් නෑ
@rosperera9273
@rosperera9273 3 ай бұрын
Eka wenama level ekak bro konde pata karapu kollo , lipstick gagena ena kello science clz wala na un ewa karanne gema goda dagththata passe
@DevilsUniverse
@DevilsUniverse 3 ай бұрын
උබේ තැනක ඒ විදිහට ඉදපං. වෙන උන්ගෙ තැන් වලට ගිහින් ඇටවල් ගහන් ඉන්න බෑනේ😂
@mid1544
@mid1544 3 ай бұрын
@mooon466
@mooon466 3 ай бұрын
❤😂
@sudharmaramerilawa
@sudharmaramerilawa 3 ай бұрын
😅😅
@Bikeloverskandy
@Bikeloverskandy 3 ай бұрын
😂😂
@sudharmaramerilawa
@sudharmaramerilawa 3 ай бұрын
@shortsrilanka
@shortsrilanka 2 ай бұрын
Sir gen hodatama guti kewa.den moratuwe 3rd year.eda gehuwwe neththan moratuwa heenayak witharay.budusaranay
@sudharmaramerilawa
@sudharmaramerilawa 2 ай бұрын
@vikumdeshan598
@vikumdeshan598 2 ай бұрын
😅
@yarify3366
@yarify3366 2 ай бұрын
කුරුණෑගල දඩ බඩ 😂
@thibiri8607
@thibiri8607 16 күн бұрын
සර් කියපු කාබනික සීන් එක නම් පට්ට ඇත්ත..ඌ ඕක කියද්දී මමත් උඩ ගියා..කොහොමද එහෙම තිරනයකට යන්නේ කියලා😂❤
@sudharmaramerilawa
@sudharmaramerilawa 16 күн бұрын
❤️
@GRMax195
@GRMax195 3 ай бұрын
රෙකෝඩ් කරපු උබෙ දෑතට සම්මා සම්බුදු සරණයි🙂🙂🙂🙂
@sudharmaramerilawa
@sudharmaramerilawa 3 ай бұрын
😁
@mr.p3917
@mr.p3917 3 ай бұрын
සිරාම කතාවක්❤
@sudharmaramerilawa
@sudharmaramerilawa 3 ай бұрын
@magichand3502
@magichand3502 3 ай бұрын
අනිත් subject සියල්ලම පහතට දලා කතා කරන එක නම් වැරදි
@lyricalhub5196
@lyricalhub5196 3 ай бұрын
පොර එහෙම කිව්වට එහෙම නැ.
@creativeschool9788
@creativeschool9788 3 ай бұрын
Ehema ekak kiwee na galapena subject eka karrana kiyala kiyanne
@sampathkumara6717
@sampathkumara6717 3 ай бұрын
පාතට දාන්න දෙයක් නෑ.. අනිත් ඒවා මැත්ස් අහලකවත් නෑනෙ... මැත්ස් නොදන්න උන්ට ඒක තේරෙන්නෙ නෑනෙ නේද..? මේක හදවතේ කතාවක් නෙමේ... මොළේ ගැන කතාවක්...
@lyricalhub5196
@lyricalhub5196 3 ай бұрын
සර් කියන්නෙත් බැරි නම් එ විශයක් කරපන් ෆේල් වෙනවට වඩා වටිනවා කියලා
@SLcroft123
@SLcroft123 3 ай бұрын
@@sampathkumara6717 පක තමයි😂
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf Күн бұрын
😂😂😂😂 0:16
@dushanwickramaarachchi5022
@dushanwickramaarachchi5022 2 ай бұрын
ඇට මාලත් දාලා සිගරට් එකත් ගහලා අරක්කු ටිකත් බීලා ගේමත් හරියට ගහලා කොමස් කරලා නිශ්පාදන කළමනාකාර වරයෙක් වෙලා මැත්ස් කරලා ඉන්ජිනියර් කෙනෙකු ට වඩා පඩියක් අරන් සැපට ඉන්න මන් මේක බලලා ගත්ත එකම දේ කිසිම කෙනෙක් පහත් කරන්න එපා.සමහර විට අපි තරම් වත් ඉගෙන ගත්ත නැති මිනිස්සු අපිටත් වඩා ඉස්සරහින් ඇති.ජීවිතේ ගේම ගහන්න උත්සාහ සහ කැපවීමයි ඕන.මිනිස්සු පහත් කරන්න එපා පීස්.අත් විශේශ ලබ්බක් නෑ හැම මනුස්සයෙක් ම ආර්තික දැකමක් ඇතුව වැඩ කරොත් ඌ ගොඩ.
@machanmachan2876
@machanmachan2876 2 ай бұрын
ඔව්. ඒත් Maths වලට එහෙම අය ගැළපෙන්නෙ නෑ.
@Thilina880
@Thilina880 2 ай бұрын
Ayye salary kohomada ? Company eka mokkda ?
@DileepSenadheera
@DileepSenadheera Ай бұрын
සිගරට් බීලා අරක්කු බීලා ඉගෙනගන්න එක අනුමත කිරීමක් නේද කරන්නේ
@dinesh1st809
@dinesh1st809 Ай бұрын
එහෙම ආර්ට්ස් කොමස් කරන්න පුළුවන් ඇති ඒත් බයෝ මැත්ස් එහෙම කරන්න බෑ
@b.g.n.k6525
@b.g.n.k6525 Ай бұрын
ඒක තමයි වෙනස බන්...😂 මේ කතාව තේරෙන්න අඩුගානේ සයන්ස් සබ්ජෙක්ට් කරලා ෆේල් උන එකෙක් වත් වෙන්න ඕනී.... සයන්ස් කරපු එකෙක් ෆේල් උනත් කවදාවත් ඒක අපරාධයක් කියලා හිතන්නෑ....ඒක බන් ආට් කොමස් කරපු එකෙක් ට කවදාවත් තේරුම් ගන්න බෑ....බලපන් ඔච්චර වටිනා කියලත් උබ අල්ල ගත්තේ ගොන් තැනින්නේ...අනික් අයව පහත් කරන්න එපා කියන එක... උබලගේ මොලේ හැටියට එතනින් එහාදෙයක් තේරුම් ගන්න හැකියාවක් නෑ....මැනේජ්මන්ට් ඩිගිරියක් කියන්නෙ ඩිග්‍රියක් එචරයි 😂
@hesh130
@hesh130 2 ай бұрын
😂😂😂😂😂
@sudharmaramerilawa
@sudharmaramerilawa 2 ай бұрын
😅
@niranedirisinghe9952
@niranedirisinghe9952 3 ай бұрын
Campus ගිහිල්ලත් අජන්ත සර් ගෙ video බලන මං 😁
@sudharmaramerilawa
@sudharmaramerilawa 3 ай бұрын
Eaa adare
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 2 ай бұрын
@@sudharmaramerilawa Engineer kenek wunata passeth balanawaa
@renforce712
@renforce712 2 ай бұрын
Math❤ wenas nokara giya ekama panthiya.... asawen igena gaththe pora nisa
@Loverbreath
@Loverbreath 3 ай бұрын
හොදට මතක තියාගනීම් ඔය ඔක්කොම සෙල්ලම් දාපු උන් ඉන්න තැන් මුන්ටවත් හිතාගන්න බැහැ 😂👍ඒකයි ඇත්ත
@dasuninduwara270
@dasuninduwara270 3 ай бұрын
Sirawtama aththa oi
@yasirulakshandesilva6438
@yasirulakshandesilva6438 2 ай бұрын
aniwa. mu karanne prtomotion ekak. maam danna ekek hitiya u kare maths. namuth u melo rahak nathi ekek. anthimata u jiwithe gana pasu thawuna karann ona dewal karanna one kale karaganna bari una kiyala
@kghjjay4360
@kghjjay4360 2 ай бұрын
හැම එකාම එහෙම නෑ මිලිනයකින් එකක් වගෙ තමයි😂
@dinidu6335
@dinidu6335 2 ай бұрын
Ubath sellam karala hodha thanakata yaman 😂
@Loverbreath
@Loverbreath 2 ай бұрын
@@dinidu6335 Mm campus inne bro hoda sellum dapu nisa thamai 😂👍
@Frees290
@Frees290 3 ай бұрын
එදා නෙලුව හැබැයි කුඩුවෙන්න ,අපිත් කම්පියුස්
@sudharmaramerilawa
@sudharmaramerilawa 3 ай бұрын
😢😂
@sandunrangana8437
@sandunrangana8437 3 ай бұрын
Ai e
@Frees290
@Frees290 3 ай бұрын
@@sudharmaramerilawa ubr 2024 ned bn
@KAIZER48499
@KAIZER48499 Ай бұрын
මු මරු නෙ
@diliniweerasinghe6187
@diliniweerasinghe6187 9 күн бұрын
Sir ge class thiyenne koheda, danna kenek danna.pls.sir ge lesson man ahanawa
@sudharmaramerilawa
@sudharmaramerilawa 9 күн бұрын
Kurunagala lexicon Kandy sudharmaramye
@Advancedleveltalks
@Advancedleveltalks 8 күн бұрын
+Sasip Nugegoda
@Santhush_palawathththa6969
@Santhush_palawathththa6969 2 ай бұрын
සර්ට push up 60 ගහන්න challenge එකක් දෙමු කට වගේම වැඩත් කොහොමද බලන්න 😂💔
@sudharmaramerilawa
@sudharmaramerilawa 2 ай бұрын
වැඩ පෙන්නන්න ඕනි ඇඟේන් නෙමේ සුද්දා....
@Santhush_palawathththa6969
@Santhush_palawathththa6969 2 ай бұрын
@@sudharmaramerilawa ඒක තමා බලමු fitness කොහොමද කියලා 💀💪🏼
@dinesh1st809
@dinesh1st809 Ай бұрын
මචං උබ පුෂ්අප් 60ක් නෙවෙයි 160ක් ගැහුවත් අජා ළඟදි උබ මීයෙක් තරම්වත් නෑ. ඒ මිනිහ ජීවිතේ ඇචිවු කරපු දේවල් එක්ක උබ මොනවද කරල තියෙන්නෙ කියල හිතල බලපං
@100mcreations6
@100mcreations6 Ай бұрын
Mole hadagnin gothaya
@IRON99v
@IRON99v Ай бұрын
තෝ මොන හු තෙක්ද 😂බූරුවා
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv Ай бұрын
Kelawelaa inne apitath 2025 untath bio..lesatama..Bio paya 7k wada karalath kelawunaane first term eka
@rasikaum6572
@rasikaum6572 2 ай бұрын
ok
@TUTUff99
@TUTUff99 Ай бұрын
Maths krna unge fantasy ekata un charitha 😂💔 Fantasy eken eliyata awama karapu deyk aththe na 🤣😌
@Sandesh_T
@Sandesh_T 3 ай бұрын
නිකන්ම නිකන් ආර්ට් කරන එකෙක් ලු 😅👍
@TecnoShenal
@TecnoShenal Ай бұрын
Maths lokuda danne na.art karana unge athal eka venama ekk.e athal eka maths karala ganna ba yako.anika art kara kiyala u nikamej venneth na maths kara kiyala charithayak venneth na.😅
@GAGAASH
@GAGAASH Ай бұрын
මෙන්න මේකයි බන් සීන් එක. ලෝකෙ ඕනම subject එකක් මුලින්ම ලෝකෙට එක එක ක්‍රම වලින් පෙන්නල දුන්නු දාර්ශනිකයො ඉන්නවනේ ඒ අයවත් ඔහොම තවත් subject එකක් දෙකට දාල කතා කරන්නෑ...ඒ අය දන්නවා මේ සියලුම දේවල් මිනිස් පැවැත්මට අවශ්‍ය වන බව. ඒත් ඒ දාර්ශනිකයො ලෝකෙට හදුන්වාදුන් ටෙක් නික් වලින් ඉගන ගත්තු සමහරක් උන් ( විශේශයෙන් ලoකාවෙ උන්) තව subject එකකට ගරු කරන්නවත් දැන්නෑ..ඉතින් ඌ ඉගෙනගෙන තියෙන්නෙ මොනවද. දැනුමක් ඔලුවෙ තියාගෙන ඉන්න එක හොදයි ඒකෙන් තව කෙනෙක්ට අපහස කරනවනන් ඌ බක පණ්ඩිත පුද්ගලයෙක්👍
@ManjipukaBakkapaka
@ManjipukaBakkapaka Ай бұрын
​@@TecnoShenal e unt art krnne gonnu pako
@Sandesh_T
@Sandesh_T Ай бұрын
@@TecnoShenal ඇත්ත බන් 😂💖
@Sandesh_T
@Sandesh_T Ай бұрын
@@GAGAASH ඔව් බන්
@savindaweerakkodi410
@savindaweerakkodi410 3 ай бұрын
2018❤
@israelsamaje
@israelsamaje 3 ай бұрын
මු කියන විදිහට විනය එක😂රෙද්ද තමයි ලංකාවෙ අධ්‍යාපනේ😂
@yasinduu
@yasinduu 2 ай бұрын
gono winayak naththam uba hithana tharam widiyata jeewath wenna baa yakoo kaahari yatathe ohoma warai widiyata innawanam uu igena gena uu lokkek unaama uu kaagewath yatthee naa ethakota uuta kawuruth winaya kiyalaa denne naa Ethakota uba hithanawada ara kaage hari yatathe iddi ohoma wasradi karapu ekaa loku thanaka pradaaniya wunaama >??????????????? threum gainin modayekl nowee
@100mcreations6
@100mcreations6 Ай бұрын
Minissu saththugen wen wenne winayen💀 wiyali kalape three wheel karayek ge life ekai maths krn ekek gei wenasa blpn... life eke quality ek
@tharindagomez-wd5zt
@tharindagomez-wd5zt Ай бұрын
plyn hutto baila ghnne natuwa
@Flash-ox.
@Flash-ox. 3 ай бұрын
අපිත් බලන් ඉද්දිමයි දුන්නෙ 🙂
@sudharmaramerilawa
@sudharmaramerilawa 3 ай бұрын
😂😂
@sandunrangana8437
@sandunrangana8437 3 ай бұрын
Kohomada gahuwe🙄
@Flash-ox.
@Flash-ox. 3 ай бұрын
@@sandunrangana8437 🙂අම්මලා තාත්තලා මතක් කර කර
@SandaruArtsYT
@SandaruArtsYT 2 ай бұрын
ඔක්කොමත් හරි channel එකේ නම😂
@sudharmaramerilawa
@sudharmaramerilawa 2 ай бұрын
Eka thma 😂😂
@user-uk9qg6zg5b
@user-uk9qg6zg5b Ай бұрын
නිකන්ම නිකන් ආර්ට් කරන එකෙක්ලු...කොච්චර හොඳ උනත් වැඩක් නෑ.අනිත් උන්ව පහත් කරනවනම්..බයෝ මැත්ස් ලොකු ඇති ඉතින් ඔය සර්ට....අපිටනම් ලොකු නැත.මොකද අපිත් ආර්ට් කරලා දැන් සයන්ස් ඩිග්‍රි කරන මිනිස්සු 😂
@b_ee_z_22
@b_ee_z_22 Ай бұрын
රජයේ කැම්පස් එකකද 🙄
@ManjipukaBakkapaka
@ManjipukaBakkapaka Ай бұрын
ආර්ට් කරල සය්න්ස් ඩිග්‍රි කරන්ඩ තෝ මහින්දයගෙ හොර ශොට් එකක්ද බල්ලෝ
@krishanatiyarathna6448
@krishanatiyarathna6448 25 күн бұрын
​@@ManjipukaBakkapakamu kiyanne හෝම් සයන්ස් වෙන්ට බන් 😂😂
@manulanethsara4701
@manulanethsara4701 3 ай бұрын
2025 kurunegala ned 💀
@erin_bro9364
@erin_bro9364 Ай бұрын
ooh apita issarha kiyl mtk unama🙂💀
@ChArEeNMeThSuKaReal
@ChArEeNMeThSuKaReal 2 ай бұрын
Machang komada bang me video record krnne obs ekenda
@sudharmaramerilawa
@sudharmaramerilawa 2 ай бұрын
Na bn record krnna ba hambuna video ekak
@charith_tunes
@charith_tunes 2 ай бұрын
නිකම්ම නිකන් ආර්ට් කරන උන් කරන ඒවා කරන්න අයිතියක් නෑ කියන්නේ ලොක්කා 😄
@CSKGame.-mw9cm
@CSKGame.-mw9cm 3 ай бұрын
අජන්ත සර් ඇයි මුතු වගේ බන කියන්නැත්තෙ
@MrYaka-mc6lq
@MrYaka-mc6lq 3 ай бұрын
අජා freestyle බණ කියන්නේ😅
@sudharmaramerilawa
@sudharmaramerilawa 3 ай бұрын
😅😅
@chethanawijerathna8286
@chethanawijerathna8286 3 ай бұрын
​@@MrYaka-mc6lq😂
@sanjayakumara3800
@sanjayakumara3800 3 ай бұрын
මැක්ස් වලට බන සෙට් නෑ ඇට මාල වගේ වෙන්න ඕනි
@NimeshaKavindya
@NimeshaKavindya 2 ай бұрын
Ganu subject neweine meww 😌
@kasungimhana2841
@kasungimhana2841 Ай бұрын
Mewa thamai goc 😅
@2023ALerr
@2023ALerr 3 ай бұрын
Rilawage ac banda😂
@TharukaNimsara-zl6dj
@TharukaNimsara-zl6dj 3 ай бұрын
Ammata ape 2025 kurunegala class ake seen aka une
@sudharmaramerilawa
@sudharmaramerilawa 3 ай бұрын
😅😅
@sameerachinthaka1768
@sameerachinthaka1768 3 ай бұрын
True sir
@chethanawijerathna8286
@chethanawijerathna8286 3 ай бұрын
මුතුගල ජනනායක සර්ල වගෙ නිවන් දකින විදියත් කියල දෙන්නකො ලමයින්ට ෆෑන් බේස් එක හදාගන්න ඕනිනම්.එත්කොට ඔහොම පුක ඉරාගෙන සබ්ජෙක්ට් එක උගන්වන්න ඕනිත් නෑ දෙමාපියන් දරුවන්ව ගුරාට කියල නිවන් දක්කවගන්න එවන්නෙ.තිස්ස මුතුගල සර්ල මාසෙට් කෝටි ගනනක් හොයනව ඔච්චර දගලන්නෙ නැතිව 😅
@EduacademySL
@EduacademySL 3 ай бұрын
පලයන් බන් යන්න ...... ධර්මය කියලා දෙන එකේ වැරැද්දක් නෑ ........... ළමයින්ට විෂය විතරක් උගන්වලා වැඩක් නෑ .... හැබැයි එහෙව් කියලා ළමයි එක්ක වල්පල් කියවන්න හොඳත් නෑ ........ ඊට වඩා හොඳ නැද්ද ධර්මය කියලා දෙන එක ..... දැන් මේ අජන්ත සර් වෙච්චි දේවල් වල්පල් කියවනවට වඩා , හොඳ නැද්ද අරක...🤣🤣🤣
@2023ALerr
@2023ALerr 3 ай бұрын
Sira oi
@2023ALerr
@2023ALerr 3 ай бұрын
Un bana kiya kiya karanneth jada wada amuharak ne merate inne
@2023ALerr
@2023ALerr 3 ай бұрын
Me ratata mehemawela ithiriuna athi😂😂
@lahirushanaka4611
@lahirushanaka4611 3 ай бұрын
සිරාවට​@@EduacademySL
@History2226
@History2226 3 ай бұрын
👍👍👍👍👍
@R_icky.19
@R_icky.19 3 ай бұрын
Dan aja video dannatte ai
@TharushaDilshan-me7eq
@TharushaDilshan-me7eq Ай бұрын
ඔව් බන් ඒ කහපාට එකා මන් බන් මට එහා පැත්තෙ හිටපු එඋන්ට ගැහුවේ 😁
@sudharmaramerilawa
@sudharmaramerilawa Ай бұрын
Adoo
@jdaylife3017
@jdaylife3017 19 күн бұрын
මැරීගෙන maths කරලා engineering ගිය උන් commerce වලින් management ගිය CEO ලා ගාව වැඩ...3 වසරට ඉස්කෝලෙ ගිය නවලෝක මුදලාලිගෙ Nawaloka Constructions එකේ maths කරලා engineering ගිය උන් පඩියට වැඩ. නවලෝක group එකේ CEO commerce කරපු එකෙක්...🤣 තව තියෙනවා උදාහරණ...තමන් උසස් වෙන්න පුළුවන් හැබැයි අනිත් උන් පහත් කියලා හංවඩු ගහන්න අයිතියක් නෑ කාටවත්...
@gaurawatheekshana2910
@gaurawatheekshana2910 14 күн бұрын
O/L vala 50 % pass venne mathes eka , a\L vala 30 % pass venne 😼mahansi vela mathes goda dapan Varadinne na ubala poraval thama ❤
@gayanganimodh928
@gayanganimodh928 Ай бұрын
ඒ යකාට ඉස්සිරින්ම කියපල්ල වචන කඩ කඩ කියන්න කියල , මෙලෝ.මගුලක්.තේරෙන්නෑ 🙄
@sudharmaramerilawa
@sudharmaramerilawa Ай бұрын
Sira🤣🤣
@mlgamingsl8381
@mlgamingsl8381 2 ай бұрын
guti kapu nathi ekama kena manda kohedo 😄😄
@sudharmaramerilawa
@sudharmaramerilawa 2 ай бұрын
මාත් නෑ 😁
@chamikarasuriyaarachchi6318
@chamikarasuriyaarachchi6318 3 ай бұрын
Sola wage na habai. Mu wada krnwanawa. Sola meter hadanwa
@sandunimadushika6577
@sandunimadushika6577 Ай бұрын
සර් ගොඩක් දක්ෂ ගුරුවරයෙක් නමුත් අනිත් විෂයන් පහත් කරන්න එපා. මොකද මැත්ස් කරාට හැමෝම පොරවල් නෙමේ. කලා විෂයන් කරන්නෙ මෝඩයොත් නෙමේ.
@user-uk9qg6zg5b
@user-uk9qg6zg5b Ай бұрын
Aniwaren
@user-lc7vt7jq5d
@user-lc7vt7jq5d Ай бұрын
Oya tiper venna epa
@K-dramalover704
@K-dramalover704 19 күн бұрын
Maths කරා කියල ලොකු සීන් දාන්න එපා .වැදගත් මිනිස්සු ලොකුකම් කියවන්න රගන්න යන්නෙ නෑ.
@user-xi6nz8lq6r
@user-xi6nz8lq6r 8 күн бұрын
Hariyata hari
@nishanthasubasingha6284
@nishanthasubasingha6284 3 ай бұрын
Winadi 17 kathawe ...winadi dekakawath harayak naha😢😢😢
@kaviyabro3386
@kaviyabro3386 2 ай бұрын
ඔව්
@Advancedleveltalks
@Advancedleveltalks 8 күн бұрын
උබට තමා අපිටනම් තිබ්බා
@JanithCK-pr8jm
@JanithCK-pr8jm 3 ай бұрын
Mee koi cls eke kiwa ekkd
@lahirushanaka4611
@lahirushanaka4611 3 ай бұрын
ඇට මාලෙ නෙමෙ මොන මාලෙ දැම්මත් කාටවත් කරදරයක් නැත්තම් එච්චරයි. මොන වැඩ්ඩා උනත් මොන විදිහෙ උනත් හැමෝම දරන මත හැමදාම නිවැරදි නැ. අපෙ රටෙ විතරයි ශිෂ්‍යන්ට නිදහසක් නැත්තෙ මාලෙ දැම්මහම ඌ මදාවියා..😂 ගොන් තියරි. කාටවත් කරදරයක් නැත්තම් පාඩුවෙ ඉගෙනගෙන කැමති විදිහට හිටහල්ලා
@sudharmaramerilawa
@sudharmaramerilawa 3 ай бұрын
100% ❤
@6z999
@6z999 3 ай бұрын
Ehma aulak na bn. Math maala mudu dagena ajage issrhma peli wla htye.wda krnw nm ajagen aulk nah
@sudharmaramerilawa
@sudharmaramerilawa 3 ай бұрын
@@6z999 same 🙂
@Loverbreath
@Loverbreath 3 ай бұрын
Aniwaren bn oya okkoma sellum dapu un thamai munta hithagann bari place wl inne😂
@sampathkumara6717
@sampathkumara6717 3 ай бұрын
උඹේ මොළේ නැතිකමට ඒ සර් පළිද බන්.... මැත්ස් කරනවනම් වැඩකාරයො වෙන්න ඕනෙ නැතුව ඇටමාල දාන් නටල ක්ලාස් වල වැඩකරන උන්ට බාධා කරල හරියන්නෙ නෑ කියල කියන්නෙ... මාල පොරව ගත්තත් කමක් නෑ වැඩකරනවනම් මේ සර්ට...
@indusilva1867
@indusilva1867 3 ай бұрын
මුගෙ මේ මරිසි චරිත දිසානායක තමයි චරිතේ 😌❤️💯
@Loverbreath
@Loverbreath 3 ай бұрын
Ow bn mu mokedda bn mu amu gawayek neh😂😂
@rbkpresents5102
@rbkpresents5102 3 ай бұрын
charitha sir hena balance charithe bm.niyama charithayak
@AndrewGavin-re6jn
@AndrewGavin-re6jn 3 ай бұрын
Aththa💯
@dinethchanuka
@dinethchanuka 2 ай бұрын
@@Loverbreath gawayek kiyann tho mokaada
@Loverbreath
@Loverbreath 2 ай бұрын
@@dinethchanuka Onn muge puka lewa kana pakek awith😂👍💥aneh tho plym pkya yann video eka baluwa nm methana walalenne nathuwa
@rochananirwan9706
@rochananirwan9706 Ай бұрын
බොසාට art එක්කන් හෙන අඇරියස් වගෙ😂
@GamunuPuspakumara
@GamunuPuspakumara 3 ай бұрын
Bio Karana මොනවද ඹ්න සුදුසුකම්
@sudharmaramerilawa
@sudharmaramerilawa 3 ай бұрын
Science walata z ekak oni🤣🤣
@sennalsavinduaberathna1974
@sennalsavinduaberathna1974 3 ай бұрын
😂😂 අවම සුදුසු කම මැත්ස් සයන්ස් s 1 , 1 c එත් ස්කොල වල තරගය අනුව වෙනස් වෙන්නවා බොහො විට එ දෙකට A,B තමා අදින්නෙ
@NiroshanEranda
@NiroshanEranda 2 ай бұрын
එ ගුටි කපු එකා මම😂
@sudharmaramerilawa
@sudharmaramerilawa 2 ай бұрын
🤣🤣🤣
@-MGK_GROUP-
@-MGK_GROUP- 3 ай бұрын
Meh sare AJATA RATA❤✨️
@sudharmaramerilawa
@sudharmaramerilawa 3 ай бұрын
අනිවා
@adhi_lk444
@adhi_lk444 2 ай бұрын
බොරු මරිසිනේ දාන්නේ මෙයා 😂
@sudharmaramerilawa
@sudharmaramerilawa 2 ай бұрын
🥲
@lakshankarunarathna2342
@lakshankarunarathna2342 2 ай бұрын
Maths krna unta manne hadaganna kyla wage neda kynne
@kaveeshsathsara3050
@kaveeshsathsara3050 3 ай бұрын
ඇත්තටම කවුරු උනත්.. art කියනඑක පහතට දාලා කතකරන එක හොඳ නැ නේද..bio , maths කරන උන් විතරක් මිනිස්සු කරලා ආර්ට් කරන කට්ටියව සත්තු ගානට දාලා බල්ලො බලල්ලු ගානට දාලා කතාකරන උන් වැඩක් නැ...එහෙම උන්..ඇත්තට වැඩක් නැ..තවත් දෙයක් පාගලා පහත් කරලා කතාරන උන් තරම් නූගත්තු තවත් නැ..දක්ශ වෙන්න ඕන..ඒ එක්කම මනුස්සකම එන්නත් ඕන..එකෙක් දෙන්නෙක් කරන වැඩ නිසා ඔයවගෙ පහතටදාල කතකරන්න එපා .
@extraordinaryme987
@extraordinaryme987 3 ай бұрын
Okt kiyn keti Nama dnnwd 😅. Maths krnn bri un gelouse ek bn 😂
@udithweerasinghe6402
@udithweerasinghe6402 3 ай бұрын
නිකම්ම නිකම් Art කරන එකෙක් කියන්නෙ.. කරුමෙට වගේ O/L පාස් වෙලා ..... A/L කරන්න ඕනිවට වගේ Art කරලා හරියට වැඩක් නොකර පිස්සු කෙලින එකෙක්ට...හොද results දාලා plan එකක් තියන් Art කරන උන් ඉන්නවා ඕනි තරම්..
@R_icky.19
@R_icky.19 3 ай бұрын
​@@extraordinaryme987english course ekk krhn maths krnn klin
@The_Phoenix716
@The_Phoenix716 3 ай бұрын
යකෝ ලංකාවෙ කලාවක් පුලුවන් උන් නෙමේ බන් art කරන්නෙ මොකොවත් බැරි උන් තමා ඕක කරන රිංගන්නෙ 😂😂😂
@user-ko9sb5xp8y
@user-ko9sb5xp8y 3 ай бұрын
​@@extraordinaryme987gelouse neme jealous
@pubudithajayasundara9940
@pubudithajayasundara9940 3 ай бұрын
Salli deela gutith kaapanko😂
@sudharmaramerilawa
@sudharmaramerilawa 3 ай бұрын
😅😅
@lynxuptin2892
@lynxuptin2892 3 ай бұрын
Harihaman ekek set wunoth mootai redde rewenne
@pubudithajayasundara9940
@pubudithajayasundara9940 3 ай бұрын
@@lynxuptin2892 😅Kanawa thatte palenna combine puken yanna
@rosperera9273
@rosperera9273 3 ай бұрын
Sudharmarame rilawath mara sathek. Mu yako sirlage clz ena lamaige ithuruwa kaka idala. Mewage reply walta ❤ danawane😂😂. Moda yakek mu😂😂
@LakshanDeshapriya-gn4cf
@LakshanDeshapriya-gn4cf 3 ай бұрын
​@@lynxuptin2892paka තමා , හරි හමන් එකා රඟනකන් staff එකේ උන් නිදාගෙන ඉඳීද ඉතිම්
@tb7226
@tb7226 3 ай бұрын
Maths කරලා ෆේල් උනත් ජොබ් තිනවා 😂
@kaviyabro3386
@kaviyabro3386 2 ай бұрын
😂😂😂කොහෙද දන්නෑ අජන්තගෙ පොල්ලෙද ජොබ් තියෙන්නෙ
@shehanchamika9143
@shehanchamika9143 3 ай бұрын
thoge wada patta bn
@sudharmaramerilawa
@sudharmaramerilawa 3 ай бұрын
❤❤
@botkassa2748
@botkassa2748 2 ай бұрын
මොන වගේ සර්ලද බන් මේ හයියෝ 🙂😂
@user-jj5wt1ie3k
@user-jj5wt1ie3k 2 ай бұрын
Mge eha pththe ekt ghpu seen ek ned me 🙂💔
@sudharmaramerilawa
@sudharmaramerilawa 2 ай бұрын
Ado
@Mr_YaZi
@Mr_YaZi 3 ай бұрын
අඩො ඔය වීඩීයෝ බාන්නෙ කොහොමද 😒
@2023ALerr
@2023ALerr 3 ай бұрын
Oyage telegram number eka danna bn
@2023ALerr
@2023ALerr 3 ай бұрын
Mn kiyannam
@Bcum_69
@Bcum_69 3 ай бұрын
බාන්නෙපා Ban වෙනව💀💀..අපේ සෙට් එකකගෙම Ban උනා අර මගුලෙ ඇප් එකකට account එක දාල🗿ඕන්නම් emulator දාල screen rec krpn
@Bcum_69
@Bcum_69 3 ай бұрын
@@mr______ad7 hukogim down krnn gihin..mehe set ekk ban wel..down krnn widi apit dnnw💀
@6z999
@6z999 3 ай бұрын
Download krnnepa blpan video hariyt
@user-hs1pf8ju4q
@user-hs1pf8ju4q 2 ай бұрын
නිකම්ම නිකම් art කියලා පල්ලෙහාට දාන්නේ, ඇයි Maths කරන උන් බුදුවෙලාද ඉන්නේ ඉතින් රට හැදෙයි, හරිම උදායි 😂
@sudharmaramerilawa
@sudharmaramerilawa 2 ай бұрын
🥲
@LH44.G.O.A.T
@LH44.G.O.A.T Ай бұрын
නැතුව වෙන මොනා කියන්නද යකො ආර්ට් ගොබ්බයොන්ට
@user-hs1pf8ju4q
@user-hs1pf8ju4q Ай бұрын
@@LH44.G.O.A.T කලාව තේරෙන්නේ නැත්තම්, ඒකට ගරහන්න එපා යකෝ උබේ subject එක කරන් ඉදපන් 😅 subject වලට බැන බැන ඉන්න එප, උබලත් ගොබ්බයෝ වෙනවා 😅😅
@LH44.G.O.A.T
@LH44.G.O.A.T Ай бұрын
@@user-hs1pf8ju4q කලාවෙ පකක් තමා තේරුම් ගන්න තියෙන්නෙ😂
@user-hs1pf8ju4q
@user-hs1pf8ju4q Ай бұрын
@@LH44.G.O.A.T එක තමා ගොබ්බයෝ කිවුවේ උබට කලාව තේරෙන්නේ නැහැ කියලා 😅
@TheekshanaGimhan
@TheekshanaGimhan 3 ай бұрын
Sira siddiyak
@sudharmaramerilawa
@sudharmaramerilawa 3 ай бұрын
ඔව් ඔව්
@imranfarzan7500
@imranfarzan7500 3 ай бұрын
Maths කරපු එවුන් ඉන්න විදිය 🥸🥸🤓
@sudharmaramerilawa
@sudharmaramerilawa 3 ай бұрын
😅
@rosperera9273
@rosperera9273 3 ай бұрын
Oya hodawadi.mehema inne🥴
@sisirakumara2475
@sisirakumara2475 3 ай бұрын
අජාගෙ ක්ලාස් පීස් කීයද
@sudharmaramerilawa
@sudharmaramerilawa 3 ай бұрын
2500 නේද..
@sisirakumara2475
@sisirakumara2475 3 ай бұрын
Hum
@sisirakumara2475
@sisirakumara2475 3 ай бұрын
Site eka mkkd bng
@sudharmaramerilawa
@sudharmaramerilawa 3 ай бұрын
@@sisirakumara2475 aplus
@sameera600
@sameera600 3 ай бұрын
මුතු වගේ.........
@sudharmaramerilawa
@sudharmaramerilawa 3 ай бұрын
😅
@sennalsavinduaberathna1974
@sennalsavinduaberathna1974 3 ай бұрын
🤏🧠 Wtf man
@sameera600
@sameera600 3 ай бұрын
@@sennalsavinduaberathna1974 ammata fck macn
@wijerathnaweerawardhana9880
@wijerathnaweerawardhana9880 Ай бұрын
උබලගේ ඔය අදහස් හින්දම ලන්කව කවදාවත් ගොඩ යන්නේ නෑ බන් .. උබලා දන්නෙවත් නැති විශයන් තියෙන්නේ .. කියලා වැඩක් නෑ උබලා පවු බන් 😅..
@Grrmart
@Grrmart 3 ай бұрын
Math karana unge thatte thinnath barida 😂
@sudharmaramerilawa
@sudharmaramerilawa 3 ай бұрын
කොන්ඩේ තියෙන්න බෑ 😂
@WhiteDevil-hi2nk
@WhiteDevil-hi2nk Ай бұрын
Art karapu gon pagayo trigger wela comments section eke walalena hati dakkama patta atal😂
@wanniyethanialiya
@wanniyethanialiya 3 ай бұрын
Buduammo mmth dakke nelapu nelilla
@sudharmaramerilawa
@sudharmaramerilawa 3 ай бұрын
😅😅
@Loverbreath
@Loverbreath 3 ай бұрын
Hri ekekta gahuwa nm ata deka karakawai muge puka wate😂👍
@wanniyethanialiya
@wanniyethanialiya 3 ай бұрын
@@Loverbreath palayan ,ehema kari layin danna den na bn,aja inne hadawathe
@Loverbreath
@Loverbreath 3 ай бұрын
@@wanniyethanialiya Puke nemeida😂plyn huttige putho yann😂👍
@Loverbreath
@Loverbreath 3 ай бұрын
@@wanniyethanialiya Thotama galepenwa wanniya kiyana nama😂👍
@sahenliyanage3688
@sahenliyanage3688 3 ай бұрын
Amor amor ithin class wala gon prt 😂
@Advancedleveltalks
@Advancedleveltalks 8 күн бұрын
උබලට පේන්නෙ ගොන්පාට් වගේ තමා ඒත් මේක සිරා
@sahenliyanage3688
@sahenliyanage3688 8 күн бұрын
@@Advancedleveltalks Hari bn ela 🤣
@BethmageChathurika
@BethmageChathurika 20 күн бұрын
Gotabaya😂
@user-ub7qh5ep1h
@user-ub7qh5ep1h 3 ай бұрын
male kallk mn laga
@supunmadusanka6838
@supunmadusanka6838 3 ай бұрын
suddo hadapuwa mehen ekek bageta igenagena, suddangema ratata gihin un igenaganne monawada ahanawalu. lol
@alokamanodya3198
@alokamanodya3198 2 ай бұрын
ai cariyo da
@samanlalani1766
@samanlalani1766 Ай бұрын
පිස්සු sub .වර්ග කරන්න එපා .අපි c.i.m qu. කතාව වෙනස් විදිහට කියන්න moral හද්න්නෙ එහෙම ය්
@charithakelum1792
@charithakelum1792 3 ай бұрын
ප්‍රශ්නෙ තියෙන්නෙ මාල වළලු දාගෙන හිටපු එකේද... නැත්නම් ඒකා පන්තියේ වැඩ ටික හරියට නොකරපු එකේද... මේ පිස්සා ඒ දෙකේ සම්බන්ධයක් හදනවා. පුදුම ගුරාල මුන්. මොකද්ද මනුස්සයො maths කරනව කියල එහෙම උන්ගෙ තියෙන්න ඕන කියල කියන අමුතු ගැට්ට.. maths කරන්නෙත් art කරන්නෙත් තරුණ වයසේ ළමයි. උන්ගෙ විලාසිතා වල කොහෙන්ද maths, arts කියල බෙදිල්ලක්. මොකා තමන්ගේ ඇඟේ මොන ඇටේ එල්ලගෙන හිටියත් ප්‍රශ්නයක් නැහැනෙ ඉගෙනගන්න වැඩේ හරියට කරනවානං. ඒක නොවෙනව නං උන්ව හරියට හදන එක වෙනම වැඩක්.
@forvictoryrussia
@forvictoryrussia 3 ай бұрын
උඹ නේද ඒ කෑවේ 🤣🤣😂😂
@incrediblephysics999
@incrediblephysics999 2 ай бұрын
Triggered 🎉
@kghjjay4360
@kghjjay4360 2 ай бұрын
විනයක් නැති උන්ට Maths bio කරන්න බෑ උන්ට තමයි Tech තියෙන්නේ මාල වළලු දානවා කියන්නේ විනයක් නැති එකමත් නෙමෙයි තැනට ගැලපෙන්නේ කොහොමද ඒ විදියට ඉන්න ඕනි
@xchuckyff4000
@xchuckyff4000 2 ай бұрын
🤡☝️
@WimethRanmika
@WimethRanmika 2 ай бұрын
oya wagee godk un awilla wada dena eka krnne....apita saapayak unwa
@chamikarasuriyaarachchi6318
@chamikarasuriyaarachchi6318 3 ай бұрын
Science maths labbak na. Patta out dated. Mu kiyana tharam waddo mehe na putha. Stat baluwoth therei
@sennalsavinduaberathna1974
@sennalsavinduaberathna1974 3 ай бұрын
😂😂 ආර්ට් නේද කරෙ නෙගිටිව් කතාවෙන් පේනව
@dilupasampth89
@dilupasampth89 3 ай бұрын
Boru ban ahama unna
@sudharmaramerilawa
@sudharmaramerilawa 3 ай бұрын
උනා බන්
@thescorpion69
@thescorpion69 3 ай бұрын
උනා යකෝ
@user-nc2hd8ze4l
@user-nc2hd8ze4l 28 күн бұрын
මුගේ අඩහස් සමහර එව පට්ට ගොන්
@aheshbandara7853
@aheshbandara7853 Ай бұрын
සිරාම කතාව
@yasirulakshandesilva6438
@yasirulakshandesilva6438 2 ай бұрын
maths karana ewun witharak loke hiyama athida. ponna katah kiyanna epa yakoo
@wevibra8089
@wevibra8089 3 ай бұрын
මැත්ස් බයෝ කරන උන් අලි පුකෙන්ද ආවේ
@sudharmaramerilawa
@sudharmaramerilawa 3 ай бұрын
Na na
@sennalsavinduaberathna1974
@sennalsavinduaberathna1974 3 ай бұрын
ආර්ට් කරපු පරයෙක්
@wevibra8089
@wevibra8089 3 ай бұрын
@@sennalsavinduaberathna1974 maths or bio කරපු පකයෙක් 😂
@Hdhdhdshss
@Hdhdhdshss 2 ай бұрын
😂
@K-dramalover704
@K-dramalover704 19 күн бұрын
​@@sennalsavinduaberathna1974අම්මෝ මෙන්න දාර්ශනිකයෙක් මේක අස්සේ රිංගගෙන
@cristianorukshan7589
@cristianorukshan7589 2 ай бұрын
Subject වලින් මිනිස්සු මයිනව . ඉතිං අදහපල්ල තව මුන්ව...🤮🤮🤢🤢🤮🤮🤮
@GAGAASH
@GAGAASH Ай бұрын
මේ රට දැන් හදන්න බෑ බන්. අපි හැමෝම කවද හරි මැරෙනවනේ රහත් නොවුනොත්. උබ ආයෙත් මනුශ්‍යයෙක් විදියට ඉපදෙන්න කැමතිනන් විතරක් නිදහස් ආකල්ප තියෙන Finland වගේ රටක උපදින්න ප්‍රාර්ථනා කරහන් බන්. මේවගේ වේස කැරියො ඉන්න රටක ආයි ඉපදුනොත් දුකම තමා පුතේ..🙏
@K-dramalover704
@K-dramalover704 19 күн бұрын
කියලා වැඩක් නෑ
@DON.SILUNA
@DON.SILUNA 3 ай бұрын
රෙනවා😂 මෙ ගොතයා
@aruni6304
@aruni6304 3 ай бұрын
😅 ub ren nadd
@Bcum_69
@Bcum_69 3 ай бұрын
​@@aruni6304ai bbh kenti gihin
@6z999
@6z999 3 ай бұрын
උබේ කටට
@rosperera9273
@rosperera9273 3 ай бұрын
Me tharan lamayi godak goda dapu sir kenekta ohoma kiyna thoge lameyekta wath hriyan na yako .me mg eka dakinaganata sirgen iganagththa unge shape wadenaw .hena wadiyan . Api godagithe sir hinda
@sennalsavinduaberathna1974
@sennalsavinduaberathna1974 3 ай бұрын
ආර්ට් කරපු එකෙක්
@Bcum_69
@Bcum_69 3 ай бұрын
Aplus vid download කරන්න ගිහින් Account ban වෙච්ච උන් Like එකක් දාන්න💀💀
@helpmetoget1ksubscribersno736
@helpmetoget1ksubscribersno736 3 ай бұрын
adoo ubath bnna ned
A/L  කියන්නේ තරඟයක්! | Dhanushka Hettiarachchi
1:53
Radical Combined Maths
Рет қаралды 3,8 М.
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 10 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 58 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 30 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 140 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 10 МЛН