Triac [in Sinhala]

  Рет қаралды 10,649

Elec lab

Elec lab

Күн бұрын

Пікірлер: 74
@priyanthavijitha4530
@priyanthavijitha4530 2 жыл бұрын
අති විශිෂ්ඨ යි ඉගැන්වීම් ක්‍රමය ජයෙන් ජයම වෙිවා දීර්ඝායුෂ ලැබේවා
@prabuddikachathuranga8029
@prabuddikachathuranga8029 Жыл бұрын
සුපිරි සර්..අපිට මෙ වගෙ දෙවල් ඉගන ගන්න උදව් කරනවට..පින්..අපිට මෙවා කැම්පස් එකෙ කරාට තෙරෙන ප්‍රමානය බොහොම අඩුයි..සර්ට පින්..
@kushankaumal5887
@kushankaumal5887 2 жыл бұрын
හොදට පැහැදිලි උනා.. 🙏🙏🙏
@nawostudio5745
@nawostudio5745 11 ай бұрын
Theruna sir.❤ 🎉බොහොම ස්තූතිය 😊
@janakapriyadarshana5835
@janakapriyadarshana5835 3 жыл бұрын
Triac කීපයක් අරගෙන test කරන විදිහ digital, analog multimeter වලින් පෙන්නුවා nam වටිනවා .......
@yasururanasinghe5724
@yasururanasinghe5724 3 жыл бұрын
Niyama පැහැදිලිව kiyala danawa sir good work
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 3 жыл бұрын
ස්තුතියි සර් හොදට පැහැදිලි යි
@gihanwijesinghe9966
@gihanwijesinghe9966 3 жыл бұрын
Grate Sir. Appreciate for sharing your Knowledge with us.
@SamanKumara-ox1lp
@SamanKumara-ox1lp 2 жыл бұрын
සුපිරි sir
@slclassicmusic
@slclassicmusic 3 жыл бұрын
meka godak watinawa sir.bohoma sthuthi mewa you tube eken pennanawata
@rajiWickramanayake-yo5qo
@rajiWickramanayake-yo5qo Жыл бұрын
Good explain sir❤
@avishkadilshan1713
@avishkadilshan1713 2 жыл бұрын
Thank you sir!
@udenaranasinghe1707
@udenaranasinghe1707 3 жыл бұрын
Singer domestic machine motor speed control එක ගැන වීඩියෝ වක් කරන්ට ac
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤ සුපිරි...❤❤❤❤❤❤❤❤❤ ගොඩක් හොදට කියල දුන්නා
@tashinavimukthi5212
@tashinavimukthi5212 3 жыл бұрын
Sir prayogikawa apita diodes 2 k combine Kerala transistor ekak hada ganna baha ne ... Eth sir scr 2 k use Kerala triac hadaganna puluwan de?
@nishanthashan406
@nishanthashan406 2 жыл бұрын
ගොඩාාාක් වටිනව සර්
@creativethings260
@creativethings260 4 жыл бұрын
Bohoma sthuthi sir..
@multihub428
@multihub428 3 жыл бұрын
Niyamai Siar supiri
@ypramodchathurangaruckshan2518
@ypramodchathurangaruckshan2518 4 жыл бұрын
thank you sir
@T.W.R.D.HESANKA
@T.W.R.D.HESANKA Жыл бұрын
Sir VFD එකක් හදන්න කියල දෙන්නකෝ
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 3 жыл бұрын
Good
@kamalbuddhika6159
@kamalbuddhika6159 4 жыл бұрын
Niyamai sir godak watinawa...🙏🙏🙏
@ekp_chinthaka9845
@ekp_chinthaka9845 3 жыл бұрын
Sr. G ta 0 (-) voltage dunnama darava nawathinne nedda ?
@nishanthapremasiri341
@nishanthapremasiri341 3 жыл бұрын
good lesson.
@prasad6104
@prasad6104 4 жыл бұрын
Sir obathuwa Godak hondata kiyala denawa. Bs
@thisarasudarshana5648
@thisarasudarshana5648 3 жыл бұрын
thanks
@jayarox6751
@jayarox6751 4 жыл бұрын
Supiri video eka🙂
@jeewanjanakantha894
@jeewanjanakantha894 4 жыл бұрын
Washing maching how to repaird
@shanikasenadeera1449
@shanikasenadeera1449 4 жыл бұрын
Ok
@Life.Events
@Life.Events 3 жыл бұрын
👍👍👍👍👍
@subodhakeshan1639
@subodhakeshan1639 3 жыл бұрын
variable resistor එකක් හයිකරලා ‌fan එකක Speed control කරන්නේ කොහාමද sir
@jayanganushan2123
@jayanganushan2123 4 жыл бұрын
එතකොට සර් MT1 ට හා MT2 ට AC කරන්ට් එකක් දීලා ගේට් එකට DC ධන හෝ සෘන සිග්නල් එකක් දුන්නොත් ඒ එන සිග්නල් එකේ විදියට AC විදුලිය පාලනය කර ගන්න පුලුවංද? සියල්ලම DC වලින් ලබා දීමෙන් on off වීමක් නොවෙන හිංද?
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Ac විදුලිය පාලනය කරන්න පුළුවන්. DC විදුලිය පාලනය කරන්න බැහැ.
@warnithathilakarathna6849
@warnithathilakarathna6849 4 жыл бұрын
i got that very well sir.thanks a lot.keep it up
@manojsudarshana488
@manojsudarshana488 3 жыл бұрын
sir mt contact numbur ekak dennako. scr bawitha karala high voltage cap discharge wana widiha dena ganna
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
සර් මට තියන ලොකු ප්‍රස්නයක් තමයි ට්‍රයැක් එකේ ගේට් එකට සිග්නල් එක එනවද කියල බලන්නෙ කො⁣හොමද.මල්ටි මීටරයෙන් බැහැ නේද. අනිවාරෙන් ඔසිලස්කෝප් එකක් ඕනි නේද.
@alchem7065
@alchem7065 4 жыл бұрын
nice vedio an useful. Please do a vedio on instant hot water shower. good luck
@lahirudilshan3087
@lahirudilshan3087 10 ай бұрын
Oyage shop eka koheda thiyenne
@eleclab2096
@eleclab2096 10 ай бұрын
මට shop එකක් නැහැ.
@lahirudilshan3087
@lahirudilshan3087 10 ай бұрын
Oya monavada karanne Repair mukuth karanne nadda👀
@t.a.p.kumara1555
@t.a.p.kumara1555 Жыл бұрын
මෙිකෙ mt1 , mt2 , කියන අග්‍ර වලින් මොන පැත්ත ට Load එක සම්බන්ධ කලත් කමක් නැද්ද සර් thank you ගොඩක් හොඳ ට කියල සදනව.❤
@sharadheemahasinghe7954
@sharadheemahasinghe7954 2 жыл бұрын
🌻
@udanamadushanka7947
@udanamadushanka7947 4 жыл бұрын
Maru
@nadinadisha2235
@nadinadisha2235 3 жыл бұрын
sir pin 4 5m0365r kiyana ekai mekema pin 8 ekei kriyawaliya kiyannako
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
Pin 8 number එකට Internet එකෙන් විස්තර ලබා ගන්න. ඔයාගෙ set එකේ stand by power supply එකේ short එකක් තියෙනවා. නැති නම් micro control එකේ short එකක් ඇති.
@nadinadisha2235
@nadinadisha2235 3 жыл бұрын
@@eleclab2096 sir thanks oyage video walin loku danumak laba gannawa...obage danuma melesa beda dima magu sewayak wagema pinak..
@aselasandanuwanwijesundara1718
@aselasandanuwanwijesundara1718 4 жыл бұрын
සර් mt1 සිට mt2 ට ලෝඩ් එකක් හරහා ධාරාව ගැලීමට g එකට දෙන පල්ස් එක තීරණය කරන්නේ කොහොමද....?
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
ඉතාමත් කුඩා ධාරාවක් Gate එකට ලබා දීමෙන් triac එක on වෙනවා. Diac එකේ වීඩියෝ එක බලන්න එතකොට පැහැදිලි වෙනවා.
@nishanthashan406
@nishanthashan406 2 жыл бұрын
සර් ටර්මිනල් දෙකට AC ධාරාවක් ලබා දී එය ස්විච් ඔන් කරන්න ගේට් එකට AC හෝ Dc වෝල්ටියතාවයක් ලබා දීමට පුළුවනිද.
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
Ac circuit එකක් on කිරීම සහා control කිරීමට භාවිතා කරන load එක අනුව පරිපථය සකස් කල යුතුයි.
@dilsara5429
@dilsara5429 3 жыл бұрын
❤️❤️
@dilkalakmaldilka2167
@dilkalakmaldilka2167 4 жыл бұрын
👍👍👍
@shanikasenadeera1449
@shanikasenadeera1449 4 жыл бұрын
Ok
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
සර් එතකොට SCR කියන්නෙ තයිරිස්ටර් කියන උපකරණයද
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
තයිරිස්ටර් කියන්නේ ග්‍රීක් භාෂාවෙන් දොරක්(door) කියන එකයි . එතකොට scr (silicon control rectfier) එක triac එක දෙකටම කියන පොදු නම තයිරිස්ටර් .
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
@@eleclab2096 සර් එතකොට තයිරිස්ටර් කියන නම ට්‍රාන්සිස්ටර් වලට යොදාගන්නෙ නැ නේද
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
සෑම විටම බලන්න තයිරිස්ටර් සවි කරල තියෙන්නෙ Ac පැත්තට ( high voltage වලට) මේක රිලේ එකක් වගේ.මෙය එන්නෙ power electronic යටතේයි. මම හිතනවා, ඒකයි මෙයට විශේෂ නමක් තියෙන්නේ කියල. Transistor මෙයට වඩා වෙනස් Ac high power වලට සවි කල නොහැකිය.
@upulshantha783
@upulshantha783 4 жыл бұрын
✌✌✌
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
සර් ෆයරිං ඈන්ගල් එක කියන්නෙ මොකක්ද
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මම මේ තරංගය ඇන්දම තිරස් අක්ෂය රේඩියන් යනුවෙන් ලකුණු කරනව. එක තරංගයක් අවසාන වන්නේ (අංශක 360) 2 × radian වලින්ය එය angle (කෝනයකි)එකකි. Triac එකේ දොර ඇරීමට පටන් ගැනීමට (f .bias) gate එකට දිය යුතු අවම කෝණය firing angle යනුවෙන් හැඳින්වේ.
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
@@eleclab2096 ට්‍රයැක් එකේ දොර ඇරීමට ගේට් එක⁣ට දිය යුතු අවම කෝණය යනු එහි දොර අරීමට ගේට් එකට දිය යුතු අවම වෝල්ටීයතාවය නේද සර්
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Gâte එකට ලබා දිය යුතු අවම ධාරාව ( Ig 1) ඒ අවස්ථාවේදි බාධකය කැඩෙන වෝල්ට්යතාව වැඩිය . ඔයා විභාගයකට උත්තර ලියද්දි තරංගය ඇඳල විස්තර කරනව නම් අනිවාර්යෙන්ම firing angle එක සඳහන් කරන්න.
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
@@eleclab2096 සර් එතකොට ගේට් සිග්නල් එක බලාගන්න මල්ටිමිටරෙන් බැහැ නේද. ඔසිලස්කෝප් එකක් අත්‍යවශ්‍යයි නේද
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Gate signel එක බලන්න oscillescop එක අවශ්‍යයි නමුත් repaire එක කරන්න oscillescop එක අවශ්‍ය නැත. පලමුව triac එකේ in put/out put පරීක්ෂා කරන්න. එහෙම එන්නේ නැත්නම් triac එක ගලවලා පරීක්ෂා කරන්න. ඉන්පසු triac එක හොඳ නම් gate current එක දෙන ic එකේ voltage පරීක්ෂා කරන්න ඒ ආකාරයට repair එක කරන්න පුළුවන්.
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
සර් අර අයිසොලේටඩ් ට්‍රාන්ස්පෝමර් විඩියො එකේ දෙවනි කොටස කවදද එන්නෙ
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
ඊලගට එන්නෙ isolation transformer දෙවෙනි කොටසයි.
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
@@eleclab2096 thank you sir
@dulajindika3349
@dulajindika3349 4 жыл бұрын
meka N/O ne mekema nadda N/C (current akak dunnhama Off wena widiye)
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මෙහිදී N/O , N/C යනුවෙන් හඳුන්වන්නේ නැත. මෙය අර්ධ සන්නායක අඩංගු උපාංගයක්. රිලේ වලයි එහෙම තියෙන්නෙ.
@sampathrathnayake3919
@sampathrathnayake3919 3 жыл бұрын
මම ඔබතුමාගෙන් කිහිප වතාවක් u1 u2 v1 v2 w1 w2 යන වයර් සොයාගන්නේ කෙසේද කියා අසා සිටියෙමි.වයර් කොටස් තුන සොයාගන්නා ආකාරය මා දනිමි.නමුත් හයට බෙදාගන්නා ආකාරය මා නොදනිමි.හැකිනම් වීඩියෝවකින් පැහැදිලි කරනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
ඔයාට වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම්.
@nuwan.sanjeewa866
@nuwan.sanjeewa866 4 жыл бұрын
Thanks sir
@rasikasampathabeysekara5949
@rasikasampathabeysekara5949 4 жыл бұрын
How to use CRO and Function  generator
15:54
ashwini shinde
Рет қаралды 207 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Thermistor [in Sinhala]
12:16
Elec lab
Рет қаралды 18 М.
#772 Basics: Switching Power Supplies (part 1 of 2)
26:17
IMSAI Guy
Рет қаралды 462 М.
Linear DC Power Supplies - Designing & Building Custom DC Power Supplies
1:12:39
DroneBot Workshop
Рет қаралды 1,1 МЛН
Enhancement type MOSFET  [in Sinhala]
36:27
Elec lab
Рет қаралды 7 М.
SMPS troubleshooting and repair Part2 [in Sinhala]
28:14
Elec lab
Рет қаралды 13 М.
What is a zener diode? [in Sinhala]
19:06
Elec lab
Рет қаралды 11 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19