අපි තුන්දෙනා ශ්‍රී ලංකාවේ🇱🇰 ගිය පලවෙනි Trip එක |නුවරඑළිය | LANGDALE BOUTIQUE HOTEL BY AMAYA | සිංහල

  Рет қаралды 229,488

Giorno 23

Giorno 23

Күн бұрын

Пікірлер: 608
@selaragamage949
@selaragamage949 Жыл бұрын
මෙහෙම පවුල් ජීවිත දකින්න ලැබීම සතුටක්. ❤
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ..❤😘
@dilanidilani9832
@dilanidilani9832 Жыл бұрын
Aiyo kawadada ane giye apita kiuwe neththe ei ane apiwa balanna enna ආදරෙයි godaaak parissamin inna බුදු saranai ❤️❤️❤️❤️
@keshansiyabalapitiya2695
@keshansiyabalapitiya2695 Жыл бұрын
@@dilanidilani9832 ප්
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
@@dilanidilani9832 Lassana comment ekak ❤️ api inne USA time ekak labunot ape channel eka patet enna ❤
@ashalucky1776
@ashalucky1776 Жыл бұрын
අක්කී ඔයා ඉතාලි වලට වඩා ලංකාවෙදි ගොඩක් ලස්සනට පේනවනෙ😉😊❤ඇත්තමයි ඔයාලගෙ වගේ පවුල් ජීවිතයක් දකින්න ලැබීමත් සතුටක්.හැමදාම හදවතින්ම ආශිර්වාද කරනව ඔයාලට..තෙරුවන් සරණයි තුන් දෙනාටම🙏🙏🙏 ❤
@Giorno23
@Giorno23 Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි..🙈❤😘 ඔයත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..තෙරුවන් සරණයි 🙏
@ashalucky1776
@ashalucky1776 Жыл бұрын
@@Giorno23 ගොඩක් ආදරෙයි අක්කියෝ❤️❤️
@ashalucky1776
@ashalucky1776 Жыл бұрын
❤️❤️
@yenarathedasvi-pv4tj
@yenarathedasvi-pv4tj Жыл бұрын
ĶlEQy
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
@@ashalucky1776 Lassana comment ekak ❤️ api inne USA time ekak labunot ape channel eka patet enna ❤
@malsha1645
@malsha1645 Жыл бұрын
අනේ අපේ චූටි මැනිකගේ හුරතලේ ❤❤ඔයාලගේ හරිම අව්‍යාජ හිනාවක් සතුටක් තීන්නෙ❤හරිම සතුටුයි මෙහෙම ඔයාල සතුටින් ඉන්නවා දකිනකොට එතකොට වීඩියෝ එක පුරාම හරිම සුන්දරයි..අපිත් හිනාවෙලාමයි ඉන්නෙ එතකොට ❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee ගොඩාක් ස්තුතියි ……🙏🏻🙏🏻❤️❤️ ආදරෙයි…. 🥰 බුදු සරණයි🙏🏻 පරිස්සමෙන් ඉන්න…🥰
@trishadissanayaka...6645
@trishadissanayaka...6645 Жыл бұрын
අක්කි ලස්සන වෙලා 🙈♥️ නුවරඑළියෙ ලස්සන තැන් ගොඩක් තියෙයි අක්කි..ඒ වගේම හරිම නිදහස් නිස්කලංක තැන් ගොඩක් තියෙයි..ඒ සේරටම අපේ චූටි මැණික එක්කන් යන්න .එයාට ගොඩක් ආස හිතෙයි අනේ🥰✊ අනේ චූටි මැණිකගෙ ඒ හිනාව..එයාට කොච්චර සතුටු ඇත්ද..අක්කි ඔයා චූටි මැණිකව dress කරන විදිහට මම මාර ආසයි..හරියට පුංචි සුරංගනාවියක් වගේ 😍🧚 අක්කේ ,අයියේ නුවරඑළිය වගේම තව ලස්සනම ලස්සන තැන් ගොඩාරියක් තියෙයි..ඒ තැන් වලට අපේ චූටි මැණිකව එක්කගෙන යන්න අක්කි..පුළුවන්නම් චූටි මෑණිකගෙ ලස්සන photo shoot එකක් කරන්න අක්කි..එතකොට එයා ලොකු වුනාම ඒ photos බලලා සතුටු වේවි..🤗♥️ඒ විතරක්ද මෙහෙ තියෙන රසම රස කෑම වර්ග කන්නත් අමතක කරන්න එපා ඕන්..🤭😁 අනේ ඔයාලා දැන්මම නම් යන්න එපා.මොකද අපි ඔයාලා මෙහෙ ඉන්නවට ගොඩක් ආසයි අනේ.පුලුවන්නම් හැමදාටම මෙහෙ ඉන්න..ඒත් එහෙම හැමදාම ඉන්න බෑ නෙ නේද .අයියගෙ රැකියා වැඩත් පාඩු වෙනවනෙ.තව මාස දෙක තුනක්වත් ඉන්නකො අක්කි..මේ සුන්දරත්වය විදින්න ..🥺♥️ අක්කි ඔයා කොණ්ඩෙට මොනව හරි oil වර්ගයක් use කරනවද ?. අනේ අක්කි පුලුවන්නම් කොණ්ඩෙ යන එක නැති කරන්න බෙහෙත් එකක් කියන්නකෝ,oil එකක් හරි කමක් නෑ 🥺🙏 අදත් වීඩියෝ එක ගොඩාරියක් ලස්සනයි අක්කි 😍♥️ 💖Love you Giorno 23 family💖 හැමදාමත් සතුටින් පරිස්සමින් හිනා වෙලා ඉන්න මැණික ☺️🌸 බුදු සරණයි ඔයාලට ♥️🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee ගොඩාක් ස්තුතියි Nanga ……🙏🏻🙏🏻 ඔවු චූටි මැණික ගෙ ෆොටෝ ෂූට් එක කරන්න ඕනේ …. තව යන්නත් ගොඩක් දැන් තියනවා 🙈🙈🙈❤️❤️❤️🥰. ආසාවෙන් ඉන්නේ අනිවාර්යෙන්ම ලංකාවෙ කෑම වල රස බලන්න 😊😊😊😊 ගොඩක් ස්තුතියි ඔයාගේ මේ ආදරණීය කමෙන්ට් එකට ❤️❤️ ආදරෙයි…. 🥰 බුදු සරණයි🙏🏻 පරිස්සමෙන් ඉන්න…🥰
@kumiiRathnayaka9109
@kumiiRathnayaka9109 Жыл бұрын
හැමදේම තේරෙනවා වගේ චූටි මැණික හිනාවෙන හැටි😍 අනේ හරි හුරතල් දැන් චූටි පැටියා.. දවස් 10 උනත් කමක්නෑ පුලුවන් තරම් උපරිමයෙන් සතුටින් පරිස්සමින් ආදරෙන් vacation එක enjoy කරන්න හැමෝම එක්ක එකතු වෙලා එහෙනම් අක්කි අයියා.. ඔයාලාට ලස්සනම ලස්සන නිදහස් නිවාඩුවක් ප්‍රාර්ථනා කරනවා.🦋🧚 බුදුසරණයි.. ආදරෙයි 🌻♥️
@Giorno23
@Giorno23 Жыл бұрын
Hehee ow eeka aththa 😅❤ 🙈 ගොඩාක් ස්තුතියි Nanga ……🙏🏻🙏🏻❤️❤️ ආදරෙයි…. 🥰 බුදු සරණයි🙏🏻 පරිස්සමෙන් ඉන්න…🥰
@Novalie850
@Novalie850 Жыл бұрын
ලස්සනයි .❤
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය Жыл бұрын
ඔයාලව දැක්කත් ඇති හිත සැනසෙන්න අක්කි.. god bless you all..much lv.. come back soon..♥️
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි නංගි...❤😘 God Bless you..🙏
@ishanichathuri3983
@ishanichathuri3983 Жыл бұрын
චූටී මැණික හිනාවෙන විදිය මාරම ලස්සනයි.හරිම හුරතල්.. ආදරෙයි...😘😘
@Giorno23
@Giorno23 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ……🙏🏻🙏🏻❤️❤️ ආදරෙයි…. 🥰 බුදු සරණයි🙏🏻 පරිස්සමෙන් ඉන්න…🥰
@menolisathsarani8241
@menolisathsarani8241 Жыл бұрын
අනේ ලගදි තමයි ඔයාලගෙ වීඩියෝස් දැක්කෙ...ලස්සන පවුලක්....චූටි මැනික ගොඩක් වාසනාවන්තයි මෙහෙම අම්මෙකුයි තාත්තෙකුයි ලබන්න....අක්කි& අයියා ගොඩක් ආදරෙන් ඉන්නවා...මෙහෙම ඉන්නව දකින එකත් සතුටක්....හැමදාම ආදරෙන් ඉන්න...බුදු සරනයි චූටි මැනික,අක්කි,අයියා....🥺🥺😍😍❤️❤️❤️🔥🔥🔥
@Giorno23
@Giorno23 Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි..❤ ආදරෙයි ..❤😘 හැමදාම ආදරෙන් ඉන්න ..බුදු සරණයි 🙏
@rangikahansamali9965
@rangikahansamali9965 Жыл бұрын
හරිම ආසාවෙන් ඔයාලගේ විඩීයෝ බලන්නේ . හැමදාම සතුටින් ඉන්න අයියා ,අක්කා චූටී මැනික ...
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ...❤😘
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
අනේ හරිම ලස්සනයි අද වීඩියෝ එක .චූටි මැණික ලංකාවේ ලස්සන තැන් බලන්න ඇවිත් වගේ.වාසනාවන් .ගොඩාක් ලස්සනයි නංගී මල්ලී ඔයාලගේ වීඩියෝ එක .චුටි පුතාට ,ඔබ දෙදෙනාට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ ..❤😘 ආදරෙයි ..❤ බුදු සරණයි 🙏
@nadeekarathnayake7889
@nadeekarathnayake7889 Жыл бұрын
අදත් හරිම ආසාවෙන් බැලුවා video එක ..අම්ම්යි,තාත්තියි වගේ චුටි දෝණිත් හිනා වුණ ගමන්මයි.ආදරේ හිතෙනවා ඒ හිනාවට.හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න ..බුදු සරණයි ...❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee ගොඩාක් ස්තුතියි ……🙏🏻🙏🏻❤️❤️ ආදරෙයි…. 🥰 බුදු සරණයි🙏🏻 පරිස්සමෙන් ඉන්න…🥰
@sajifernando3862
@sajifernando3862 Жыл бұрын
ඇස්වහක් වදින්න එපා..අපේ පුංචි පවුලට .හැමදාම ආදරෙන් ඉන්න...💖💖
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ...❤😘
@akkaakka9210
@akkaakka9210 Жыл бұрын
චුටි .දුවෙි ආදරයෙන් ❤.දුවට.පුතා ට.තෙරැවන් සරණයි සියලුම කටයුතු සාර්ථක වෙිවා .පරිස්සමෙන්
@user-wh1gp3pb4b
@user-wh1gp3pb4b Жыл бұрын
ලස්සනම ලස්සන ෆැමිලි එකක්🥺ඔයාලා තුන්දෙනාම ගොඩාක් වාසනාවන්තයි අයියා අක්කා & specially චූටි බබී🩷✨
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ...❤😘
@tfhdcddgfdfbdhfdcfsss5393
@tfhdcddgfdfbdhfdcfsss5393 Жыл бұрын
ඇත්තටම ආසයි ඔයාලා දැක්කම හරිම සතුටෙන් සමගියෙන් ඉන්නවා දැක්කාම හැමදාමත් ඔය වගේ ඉන්න ඔයාලගේ ගම කොහේද කියලා දන්නේ නැහැ නේ බුදු සරණයි ❤❤❤❤❤👍👍👍👍👍
@sheharagamage1471
@sheharagamage1471 Жыл бұрын
Ketiyenma kiynwnm maruuu..harina shooiii.....babath ayya wage....❤🤗😍🌹🌺budusarsrf
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ...❤😘 බුදු සරණයි 🙏
@lakshmikaushalya4789
@lakshmikaushalya4789 Жыл бұрын
අද vlog එක බලන්න පරක්කු වුනා .චූටි මැණිකට ආදරෙයි ගොඩක් .පරිස්සමෙන් බලාගන්න අක්කියෝ මැණිකව.ආයේ තවත් ලස්සන තැනක් බලන්න යන්න .මැණිකට පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .❤️❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා ..❤ ආදරෙයි ..❤😘 බුදු සරණයි 🙏
@chathuamandi9265
@chathuamandi9265 Жыл бұрын
අද තමයි අක්කලගේ වීඩියෝස් බලන්න ගත්තේ..හරිම ලස්සනයි..චූටි මැණිකට ආදරේ හිතෙනවා❤ මාත් ආසම තැනක් නුවරඑළිය කියන්නේ අක්කි 😍❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee thank you so much Nanga ❤❤
@suranjikasuranjika428
@suranjikasuranjika428 Жыл бұрын
ඇත්තටම දැක්කාම ආසයි සතුටින් ...ඒත් අපිට ජීවිතේ ගොඩාක් විදවන්න වෙලා ඉන්නෙ ..මගේ චූටි දුව ඉන්නෙ අසනීපයෙන් එයාට ඔපරේෂන් එකක් තියෙනවා කරන්න තාම කරන්න බැරි වුනා ..අපි ඉන්නෙ කුලියට ඇත්තටම අපිට ගොඩාක් අමාරුයි දරුව ක්ලිනික්` අරන් යන්නවත්...ඇත්තටම හරිම ලස්සනයි ඔයා ❤❤❤❤
@chandimalelwala9231
@chandimalelwala9231 Жыл бұрын
අනෙ අපෙ චූටි මැණික හොඳට ඉන්නවා රට මාරු වුනාට ඔය චූටි පවුලට බුදු සරණයි ආදරෙයි ඔයාලට ❤️❤️❤️❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ……🙏🏻🙏🏻❤️❤️ ආදරෙයි…. 🥰 බුදු සරණයි🙏🏻 පරිස්සමෙන් ඉන්න…🥰
@somagovinnage2221
@somagovinnage2221 Жыл бұрын
ලංකාවේ සුන්දරත්වය ඔයාලා අගේ කිරීම ගැන ගොඩක් සතුටුයි.
@madu7264
@madu7264 Жыл бұрын
හායි අක්කා මැනික ❤❤ මම ගොඩාක් ආදරෙයි ඔයාල තුන්දෙනාටම ඔයාලගෙ අදරෙ හිනාව දකිද්දිත් හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා නේ මැනිකගෙ හුරුතලේ දවසක් දවස වැඩි වෙනවා අක්කා කියලා දිපු කොන්ඩෙට කරන ට්‍රීට්මන්ස් කරා අක්කෙ එක ගොඩාක් ප්‍රතිඵල තියනවා ගොඩාක් ස්තුති අක්කියෝ😘😘 එකට ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි හැමදාම වගේ සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
හායි නංගා ..❤ ගොඩාක් ස්තූතියි වගේම ගොඩාක් සතුටුයි ..😘 ආදරෙයි ..❤ හැමදාම සතුටින් ඉන්න ..බුදු සරණයි 🙏
@dilrukshl
@dilrukshl Жыл бұрын
ඔයාලාටත් සතුටන් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
අපිත් ප්‍රාර්ථනා කරනවා ඔයාටත් එසේම වෙන්න කියලා ..❤ ආදරෙයි ❤️ තෙරුවන් සරණයි 🙏
@chaneeshanethmini9896
@chaneeshanethmini9896 Жыл бұрын
චුටි පැටියා ලන්කාවට ආවට පස්සෙ තවත් cute වෙලා 😘😘❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ...❤😘
@dulanitharaka7440
@dulanitharaka7440 Жыл бұрын
ඒදා වගෙම අදත් අයියායී අක්කී වෙනසක් නැ ගොඩක් ආදරෙයි වීඩියෝ ඒකාක් ගේනකමි බලාන් හීටීයෙ ගොඩක් ලස්සනයි ඔක්කොමට ආදරේ පරිස්සමින් ඉන්න ගොඩක් ආදරෙයි
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ...❤😘 සතුටින් පරිස්සමෙන් ඉන්න නංගි..😘 බුදු සරණයි 🙏
@manjulaPushpakumara-h1b
@manjulaPushpakumara-h1b 9 ай бұрын
Akki ehema aye enne kwdd lassni widiyo eka akki chuti menikatath aiyatath akkath bs
@sarahsirlank2339
@sarahsirlank2339 Жыл бұрын
ලස්සනයි ගොඩාරියක් ආදරෙයි හැමදාම ත් බුදුසරනයී පරිස්සමට උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා
@mahindagunawardana6641
@mahindagunawardana6641 2 ай бұрын
Good Luck malli and Nangi.....+ Chooti doni... asai dekkama..sathutin inna lebenne pera karapu kusal nisa....me bawayedith kusal reskaraganna sematama lebewa...!! theruwan saranai...
@sumudukawshalya6458
@sumudukawshalya6458 Жыл бұрын
vedeo එක හරිම ලස්සනයි අක්කිත් ලස්සන වෙලා චුට් මැණිකේ ගොඩක් ලස්සනයි මත් යන්න ආසම තැනක් නුවරඑළිය ❤❤❤❤ඔයලට ගොඩක් අදරෙයි බුදුසරණයි❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි ..❤😘 අපිත් ආදරෙයි ..❤ බුදු සරණයි 🙏
@wattersongumball3600
@wattersongumball3600 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න.චුටි මැනිකට ජෙසු පිහිටයි ..❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ...❤😘 සතුටින් ඉන්න ..ජේසු පිහිටයි 🙏
@Nethmi_himaya
@Nethmi_himaya 2 ай бұрын
Mn dakka lassanama family ekk..adrei akki..Budu Saranai Akki❤
@Giorno23
@Giorno23 2 ай бұрын
❤️❤️❤️❤️
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
අනේ ශෝක් ලස්සනයි නංගි ..ඔයාලා නුවර එළිය ගිය එක හොඳයි .හේතුව සිසිල සැනසීම භාග්‍යක් ලෙස ලැබේවි..චූටි මැණික ශෝක් එයා හරී ලකී.වද කරන්නේම නෑ අම්මි ට..හුරතල් මැණික ක්..ආදරෙයි පුතේ ..දෝණි ලාට ආදරෙයි ගොඩක් මමත් පුතු පැටියෙක් ඉන්න නිසා.. නංගි ,මල්ලි ,චූටි මැණික සතුටින් ඉන්න..තෙරුවන් සරණයි දළදා සමිඳුගේ පිහිටයි !!! ආදරෙයි ගොඩක් .💖💖🌼🌸
@Giorno23
@Giorno23 Жыл бұрын
ඔව් ඇත්තටම ගොඩාක් හිතට සතුටක් දැනෙනවා ඒ පරිසරය දකිද්දි...❤ ගොඩාක් හුරතල් මැණිකක්..❤ ගොඩාක් ස්තූතියි අක්කේ මේ ආදරණීය comment එකට .. ආදරෙයි ❤️ අක්කා ත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි 🙏
@hansikavidanapathirana
@hansikavidanapathirana Жыл бұрын
චුටි මැනිකගේ හිනාව අයියගේ වගේ❤ පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම❤ බුදු සරනයි❤ ලස්සනයි වීඩියෝ එක❤
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ...❤😘 බුදු සරණයි 🙏
@buddhinidilshani2671
@buddhinidilshani2671 Жыл бұрын
අද උදේම බැලුවේ අක්කලාගේ වීඩීයෝ ඒකක් 😍 හරිම සතුටුයි කාලෙකින් නුවර එළියේ ගියා වගේ 😍 ආදරෙයි 😘
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Adarei Nanga ❤❤❤❤
@thilakshiwathsala4841
@thilakshiwathsala4841 Жыл бұрын
ඔයාලා දකිද්දි මාර සතුටක් දැනෙනවා❤❤❤❤❤හරිම ශෝයි හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කි@ අයියා චූටි මැනික ගොඩාක් ආදරෙයී❤❤❤❤❤❤❤😍😍😍😍😘😘😘😘😘
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ..❤😘
@bandaranavarathnal6955
@bandaranavarathnal6955 Жыл бұрын
Aiye akke mama hemadama oyage vidiyo balanawa.oyala 3 harima satutin innawa .godak adarei.parissamin satutin hema dama inna.budu saranai.mama thilini
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ...❤😘 සතුටින් ඉන්න ..බුදු සරණයි 🙏
@marylucyparameswaran6506
@marylucyparameswaran6506 Ай бұрын
Nice to see you both and your little angel ❤❤
@nirushadilshani8983
@nirushadilshani8983 Жыл бұрын
ආසාවෙන් හිටියට වැඩත් එක්ක බලන්න පරක්කු උනානේ.අක්කියෝ දවස් 10ය ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දි ඉවරයි නේද.ඉක්මනට ඊලග vlog එක ඕනී.ආදරෙයි චූටි මැනිකට ගොඩාක්.❤❤❤❤😘😘
@Giorno23
@Giorno23 Жыл бұрын
ඔව් නංගා ඉක්මනට ඉවර වුනා...😔😔 ආදරෙයි ...❤😘
@dilrukshithalagahagedara5542
@dilrukshithalagahagedara5542 Жыл бұрын
Ikmanata ආපහු video ekak danna.api balan innawa harima adareen.punchi suranganawi harima shok anee 😍😘adareei.budusaranai oyalata.parissamen inna ❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ...❤😘 හැමදාම සතුටින් ඉන්න .බුදු සරණයි 🙏
@madushanidinudinusha2330
@madushanidinudinusha2330 Жыл бұрын
Hamadama oya wage sathutin inna බුදු සරණයි thundenatama
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ...❤😘 බුදු සරණයි 🙏
@Blue_Loom
@Blue_Loom Жыл бұрын
අනේ මග දිගට chocolates බෙදපු එකනම් Shoiii❤️❤️එයාලට ත් හරි සතුටුයි නේ🥰අනේ ඔයාලව දකින්න ආසයි අනේ...🥺අක්කි ලා ලංකාවේ කොහිද ඉන්නේ... ? 🥺❤️.
@Giorno23
@Giorno23 Жыл бұрын
Api Meegoda 😊 Aneee ගොඩාක් ස්තුතියි ……🙏🏻🙏🏻❤️❤️ ආදරෙයි…. 🥰 බුදු සරණයි🙏🏻 පරිස්සමෙන් ඉන්න…🥰
@anuradhakodippili7067
@anuradhakodippili7067 Жыл бұрын
නංගි ඔයාලව දකිද්දී ආසයි ❤. චුටි මැණිකේ හරි හුරතල් 😊
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ...❤😘
@cookingsecretsl2054
@cookingsecretsl2054 Жыл бұрын
අදත් vedeo එක හරිම ලස්සනයි..අාදරෙයි 3 දෙනාටම.😘😘😘
@cookingsecretsl2054
@cookingsecretsl2054 Жыл бұрын
අනේ මගෙ චූටි දුවත් ඔහොම තමා හිටියෙ නංගි..හරිම හුරතල් .අමිමට තාත්තට දුවෙක් ලෝකයක්..දැන්නමි එයා school යනවා .තව ලස්සන මල්ලි බබෙකුත් ඉන්නව අපිට.
@Giorno23
@Giorno23 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ...❤ආදරෙයි ...❤😘
@Giorno23
@Giorno23 Жыл бұрын
​@@cookingsecretsl2054 චූටි දුව චූටි පුතා ව ආදරෙන් මතක් කරා කියන්න.. ❤😘 බුදු සරණයි 🙏
@cookingsecretsl2054
@cookingsecretsl2054 Жыл бұрын
@@Giorno23 දුවයි පුතයි හරිම අාසාවෙන් නංගව බලනවා.
@dammikapriyadharsani6227
@dammikapriyadharsani6227 Жыл бұрын
Video eka balanna parakku una....ape game gihin eth api inne colombo ...chuty menika shoi..ආදරෙයි chuty paulata,budusaranai
@Giorno23
@Giorno23 Жыл бұрын
ගොඩාක් ස්තූතියි .. ❤ ආදරෙයි ..❤😘 බුදු සරණයි 🙏
@user-jg7jy9eg1q
@user-jg7jy9eg1q Жыл бұрын
Wenada wagema adat harima lassanai video eka nanga.vedio eka enakm balan hitiye.godak satutui.adarei oyala thundenatama.budu saranai.parissamin.❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ...❤😘 බුදු සරණයි 🙏
@Kidsbabyinrashmi23
@Kidsbabyinrashmi23 Жыл бұрын
Akki aiyata kiyannkoo italy walata enna hithan innwanm lanuage eka komada use wena widiya gena video ekak karnnakoo akki. Eka godak wadagath wei akki bbu ❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
කියන්නම් නංගි..❤ ආදරෙයි ❤️😘
@Kidsbabyinrashmi23
@Kidsbabyinrashmi23 Жыл бұрын
හරි අක්කි බබෝ❤❤ආදරෙයි 😍😍
@maheshchandimal1477
@maheshchandimal1477 Жыл бұрын
අපිත්. නුවරඑළිය ඉන්නේ.කලින් දන්වන්නම් අපේ ගෙදර එන්න තිබුනා.හැටන් ඉදලා තව ටික දුරයි අනේ.මම හැමදාම ඔයාලව.බලනවා
@Giorno23
@Giorno23 Жыл бұрын
අපි දන්නෙ නැහැනෙ දන්නවනම් එනවා..❤ ඊලග සැරේ එන්නම්.. අපි නැවතුනේ රදැල්ල. ආදරෙයි ❤️
@inokabasnayaka5912
@inokabasnayaka5912 Жыл бұрын
godaaakkkkk lassanai apith lagadi giya.harima shokk parissamen inna bs .
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ...❤😘 සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි 🙏
@dinushasenanayaka4246
@dinushasenanayaka4246 Жыл бұрын
Ane akke oylage chuti duwa harima lassanai.dakkma asa hithenwa😍😘
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ...❤😘
@prasannajas919
@prasannajas919 Жыл бұрын
ඔන්න subscribe කලා.ලස්සනයි 3 දෙනාම.
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ...❤😘
@hiruninimsara2357
@hiruninimsara2357 Жыл бұрын
Adth harima lassani akkiyoo vediyo eka harima adreiyai oyalge paula ane chuti manikath ikmnatama loku wenwa harima shok ane eya 😍 thundenatma budu srani akki ❤️adreiiiii ❤️😍❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ...❤😘 බුදු සරණයි 🙏
@subhadrasamarawickrama165
@subhadrasamarawickrama165 Жыл бұрын
අනේ බුදුසරණයි හරිම ආදරෙයි දෙන්නටම..මේකට තමයි ජීවත් වෙනවා කියන්නේ❤
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ...❤😘 බුදු සරණයි 🙏
@ManikeDisanayaka-u5j
@ManikeDisanayaka-u5j Жыл бұрын
හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🌹❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ...❤😘 තෙරුවන් සරණයි 🙏
@tharu2833
@tharu2833 Жыл бұрын
හැමදාම සතුටින් ආදරෙන්ම ඉන්න❤️ චූටි මැණික 😘😘 ආදරෙයි..
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei ❤❤❤
@kaushalyaadithya
@kaushalyaadithya Жыл бұрын
අක්කෙ ඔයාලගෙ වීඩියෝ එකක් මන් ඊයේ අහම්බෙන් දැක්කෙ🥰❤️ ඔයාලා දෙන්නා ඇත්තටම හරිම ආදරණීයයි 🤗💖 ඉතින් අක්කෙ මාත් ඔන්න ඔයාලගෙ Family එකට ඊයේ එකතු උනා😊 මන් ඔයාලගෙ වීඩියෝ ඊයේ ගොඩක් වගේ බැලුවා..හරිම ලස්සනයි ඒවා...අයියවත් ආදරෙන් මතක් කරනවා..🤗❤️එයා ඔයාලව හරිම ආදරෙන් බලා ගන්නවා.💖🥰ඇත්තටම හරිම සතුටුයි අක්කෙ ❤️🤗🌸 ඔයාලා ජිවිතේ තවත් ලස්සන වෙලා තියෙන්නෙ දූ පැටියා නිසා🧚🌸🤗🥰❤️ ඉතින් අක්කෙ ඔය දෙන්නගෙ ලස්සන පවුලට හරිම ආදරෙයි🥰🤗❤️ බුදුසරණයි ❤️🌈️
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Nanga Adaren piligannawa oyawa ❤❤❤❤ Godaak stuthii 😊😊 parissamin inna …. Adarei ❤
@arunijayaprabha1655
@arunijayaprabha1655 Жыл бұрын
Hari lassanai hamadama wage.. lassanata present karanawa oyala vlog eka.. parissamin inna kattiyama. Budusaranai ❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Nxt vlog eke oyath innawaa🙈❤️
@anushajayamaha2011
@anushajayamaha2011 Жыл бұрын
ලස්සනයි ,ආදරණීය පවුලක්.දෝනි පැටියා ශෝක්❤😘
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ...❤😘
@pawanisathsarani-gj6qb
@pawanisathsarani-gj6qb Жыл бұрын
Suba pathanawa thundenatama.budu sarani
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ...❤😘
@kumarikwt7489
@kumarikwt7489 Жыл бұрын
Harima hurathal ane ape chuti manika.. Shoi😘.... Harima adaren innawa...oyala thun dena dakkama godak loku sathutak danenawa jeewithaya koi tharam widinna puluwanda kiyala... Jesu pihitai manik family ekata.. ❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ..❤😘 ජේසු පිහිටයි 🙏
@u_hewage
@u_hewage Жыл бұрын
Miss you swara baby🥰❤️ Watching your videos has become a hobby of mine🤩🥂 thanks to always coming up with beautiful vlogs🥳📸 We are waiting for you to come back with a beautiful vlog Always you are a very lovely family, happy and careful as always. Love you ❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Thank you so much for this lovely comment ❤😘 Love you ❤ always be happy and Be careful...
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
Lassanai.budu saranai.parissamen inna
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ...❤😘 සතුටින් ඉන්න ..බුදු සරණයි 🙏
@nalumbaba214
@nalumbaba214 Жыл бұрын
ආදරෙයි ගොඩක් අක්කිටයි අයියාටයි චූටි මැණිකා🌹ටයි ඇමදමත් පරිස්සමේන් සතුටින් ඉන්න ඔනී.❤😍🙉💯🎆➿✊
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee apith Adarei Nanga ❤❤❤
@sandunihansanie8745
@sandunihansanie8745 Жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කි....❤අක්කියි අයියයි චූටි මැනිකයි ශෝයි😍
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ..❤😘
@Somasubasingha-xg8lc
@Somasubasingha-xg8lc Жыл бұрын
Aneee video ekak danakan balan hitiye ikmntama videos danna akki budu saranai family ekatama ❤
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ..❤😘 ikmaninma gennam .. Budu Saranai 🙏
@dineshikapriyadarshani1340
@dineshikapriyadarshani1340 Жыл бұрын
Amme athi yantham.adarei akkiyo oyalata.ape chuti manikage hinawa😘😘😘 parissamen inna❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ..❤😘 සතුටින් පරිස්සමෙන් ඉන්න ..❤
@swarnawijayawardhana2116
@swarnawijayawardhana2116 Жыл бұрын
හරිම ආදරේන් ඉන්න ලැබේවා🙏💐 .තෙරුවන් සරණයි 🙏🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
Theruwan Saranai ❤❤
@amsanjeewa4254
@amsanjeewa4254 Жыл бұрын
Lassanai video eka.Adarei oyalata.parissamen inna budu saranai
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai 🙏🏻🙏🏻 Adarei ❤❤
@hirunisnorthernlife8768
@hirunisnorthernlife8768 Жыл бұрын
❤❤adaraneeya paule kattiyama adarei, asawen balanawa idak labuna gamanma video ekak daapugamanma, Lankawe yannanam asama Hikkaduwa mokada ape gamane itapasse itin Nuwaraeliya saha Ella ❤❤❤❤teruwansaranai tundenatama. Lot of live chuti doni❤❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthii Akka ❤❤❤❤ wow beach side 😊😊 Teruwan Saranai Akka ❤❤ Adarei 😊❤
@hirunisnorthernlife8768
@hirunisnorthernlife8768 Жыл бұрын
Budusaranai chuti donitai tundenatama....🥰🥰🥰🥰
@PunsaraIshini
@PunsaraIshini 11 ай бұрын
චූටි මැනික ලස්සනයි
@chandrikawijerathna3862
@chandrikawijerathna3862 Жыл бұрын
මේ වගෙ කෙනෙක් හිටියා ගයාත්‍රි කියල ටෙලිනාට්‍ය වල රගපාල ආගිය අතක් නැතිව ගිය.මට පෙනුනෙ එයා වගේ
@madhuathauda
@madhuathauda Жыл бұрын
Hiiii Princess Swara!!! 🥰🤗🌷💗 Welcome to SL! 😍💫 So beautiful vlog as the other days! 🥰♥️ Have a joyful & memorable happy times! 🤩💕 Love XoXo 😚
@Giorno23
@Giorno23 Жыл бұрын
Hi.....❤😘 Thank you so much ..❤ Love you.. ❤
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 Жыл бұрын
Chuty manikaa also very happy. I think She is agree with you. Budusaranayi all of you.
@Giorno23
@Giorno23 Жыл бұрын
Yes She is always happy....❤😘 ආදරෙයි ...❤ බුදු සරණයි 🙏
@vision2096
@vision2096 Жыл бұрын
There's no place like home ❤ Being with your family and loved ones have made you three even more beautiful and happy 😊 Look at chutimakine ! She have adapted beautifully to the climate and surroundings of Mother Lanka ❤ Enjoy and stay safe 🙏❤️❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
As always Thank you so much for these lovely comments...❤😘 as you said Chuty Manika loves this Nature very much.. ❤ Stay safe and take Care..God Bless you..🙏
@vision2096
@vision2096 Жыл бұрын
​@@Giorno23 ❤❤❤
@thanujadananjaya5423
@thanujadananjaya5423 Жыл бұрын
Harima sathutui hamadama oya sathuta thiyaganna.adarei oyalata.😘❤️😘❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ...❤😘
@annshalini1917
@annshalini1917 Жыл бұрын
චූටි මැණික ෂෝක් අනේ කිසිම කරදරයක් නෑ වද දෙන්න නෑ ඔහේ ඉන්නවා 😍😘
@Giorno23
@Giorno23 Жыл бұрын
ඔව් ගොඩාක් හොදයි..❤😘 ආදරෙයි ❤️
@dilinimadushani3044
@dilinimadushani3044 Жыл бұрын
බලන් ඉන්න අාසයි තව දිග......... Video එකක් ඔ්නිි
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ...❤😘
@Fatihmaam
@Fatihmaam Жыл бұрын
ලස්සන වීඩියෝ එකක් අක්කී ❤ you akki & ayya සුදු මැණික ❤❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Much love Nanga ❤❤
@beshikajeewanthi4722
@beshikajeewanthi4722 Жыл бұрын
Ane shokne 3n denama avith.. kawadada awe akkiyooo ❤ dakinna asai.. 😍
@Giorno23
@Giorno23 Жыл бұрын
May 22.... ආදරෙයි ...❤😘
@nadeekalakmali2136
@nadeekalakmali2136 Жыл бұрын
Ane shoyi akki harima lassanayi ..ape 🌹🌹dannam harima huratal adareyi godak oyalata ..hamadama shatutin 🙃inna ❤️❤akka&ayiya ❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි ..❤ ආදරෙයි ...❤😘 සතුටින් ඉන්න .බුදු සරණයි 🙏
@madu7264
@madu7264 Жыл бұрын
අනේ අපේ අක්කි මැනික මෙන්න වාහනෙ පදිනවා අනේ ශෝක් අනේ ආසවේ බෑ ලස්සනයි අනේ ❤❤❤ බුදුසරණයි පරිස්සමින් ශෝයි ගොඩාක් අනේ❤❤❤❤❤❤❤❤❤❤❤ මටත් ඔයාල වගේ දෙන්නෙක් ඉන්නවනම් 🥺🥺 මැනිකට ගොඩාක් ගොඩාක් ආදරෙයි 🥰😘😘❤
@Giorno23
@Giorno23 Жыл бұрын
🙈🙈🙈 ආදරෙයි ..❤😘
@samanthapuspakumara9563
@samanthapuspakumara9563 Жыл бұрын
Ad thami video beluwe.. Lassani
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ..❤😘
@senurivijegunasekara
@senurivijegunasekara Жыл бұрын
Ane akkilawa balannath asai 😍🥰 chuti manikage hinawa soi 😍❤ hamadama sathutin inna .... budusaranai 😊🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
සතුටින් ඉන්න නංගා ..❤😘 ආදරෙයි ❤️ බුදු සරණයි 🙏
@pradeepasilva8586
@pradeepasilva8586 Жыл бұрын
බුදු සරණයි පුතේ ඔයාලට සතුටින් ඉන්න ❤❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
ගොඩාක් ආදරෙයි ..❤😘 බුදු සරණයි 🙏 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ..
@uswickramanayaka-qy9no
@uswickramanayaka-qy9no Жыл бұрын
Dewathawakm beluwa video 1ka. Chocolate beduwa eka nm shok .eyl sathutu wenw neh ekt. Ape akki ethin kwdath hedayi.aiyath ehemayi.chuti manika hrima hurathal den.hodt hinawenw.budu saranayi chuti manika.adareyi chuti manika akka and aiya. Parissamen enna.❤️💗😍
@Giorno23
@Giorno23 Жыл бұрын
Hamadama wage apita harima adaren comment karanawa.. godak sthuthi ..❤😘 oya hodha gathiguna hamadama thiyaganna .. godak Adareii.❤😘 sathutin parissamen inna Nanga ..❤ Budu Saranai 🙏
@uswickramanayaka-qy9no
@uswickramanayaka-qy9no Жыл бұрын
Thank u comment 1kt akki.❤️😘 Video blnn perum puragena ennw wage oylge comment 1kuth enkn maga bln ennw. As walin nodekkt video wlin witharak dakin oylt puduma adaraneeya bawak denenw akki & aiye.hri open oyl.api muna nogehewi.eth pissek wage video danakn maga bln ennw issrhtath. Adareyi oylt.parissamen enn.rasa malata budu saranayi adareyi.😘
@thashmivinodra694
@thashmivinodra694 Жыл бұрын
Chuty Manika Ekka lassana Lassana than blana yna akkiyo Lassana mathka Godak Argena Me Daws Tika pawule ayth ekka sathutin inna. budusaranay ape sosa malata 🌹 parissam krgna chuty mnikwa ❤😘
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee ow Nanga ❤❤ Godaak stuthii ❤️ parissamin inna oyth 😊 Budusaranai 🙏🏻🙏🏻 Adarei…😊
@harshiifernando7652
@harshiifernando7652 Жыл бұрын
Beautiful video ❤ Beautiful chuti manike❤ Beautiful akka ❤ Beautiful aiya ❤ Beautiful nuwaraeliya ❤ Theruwan saranai akka😊
@shaninilu7513
@shaninilu7513 Жыл бұрын
වීඩියෝ එක පොඩ් වගේ...ඊලග වීඩියෝ එක එනකන් බලන් ඉන්නවා බුදුසරණයි ඔයාලා තුන් දෙනාට...🙏😘😘
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ..❤😘 බුදු සරණයි 🙏
@lalithaswarnaseeli6164
@lalithaswarnaseeli6164 Жыл бұрын
අනේ ශෝයි ❤🥰.interval එකෙදි කෝම හරි බැලුවා 😁❤ අනේ ඔයලා අදින පලදින විදිය කතා කරන විදිය මාර ලස්සනයි අනෙ ❤🖤. මන් අක්කගෙ හිනාවට ආසයි මුලින් ම විඩියෝ බලන කාලෙ අක්කගෙ හිනාවට මාර ආදරේ කරා.හැබැයි දැන් නම් අක්කට වඩා චුට්ටන් මැනික ගෙ හිනාවට තමයි ගොඩක් ආදරේ හී හී 😁❤👍 හැබැයි ඉක්මනින් යනවා කිව්වම හිත අවුල් ගියා 🙁.කමක් නෑ ඉතිං කොහෙ ඉදියත් අපිට විඩියෝ දාද්දි ඉතිං ලග ඉන්නව වගෙ තමයි 😍❤🥰 දවසක ඔයාලව හම්බෙලා කතා කරන්න ගොඩ ගොඩ ගොඩාරියක්ක්ක්ක්ක්ක්ක් ආසවෙන් ඉන්නවා❤🥰😍.ආදරෙයි අනෙ හැමදාම වගේම..බුදු සරණයි❤️.පරිස්සමින් ඉන්න 😍🖤🌟
@Giorno23
@Giorno23 Жыл бұрын
අනේ නංගා ගොඩාක් ගොඩාක් ආදරෙයි මේ ආදරේට ..❤😘 පාඩම් වැඩ අතපසු කරගන්න නැතුව හරියට කරන්න..👍 ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට.. ඔව් දැන් හැමෝම අපි දෙන්නව නෙමෙයි ඕනෙ චූටි මැණිකව..❤😘 දවසක අනිවාර්යයෙන්ම හම්බවෙමු ..❤ හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි 🙏
@lalithaswarnaseeli6164
@lalithaswarnaseeli6164 Жыл бұрын
@@Giorno23 exam stress ekath mge nm nathi wenva oylage vedios blddi 😘😘..api chuty mnik kate ta wge oylatath adrei hode 😁🖤❤..parissmin inna hmoma.බුදු සරණයි❤️🌎 Ayeth kynwa adreiii oyltaa 😍🌎
@Giorno23
@Giorno23 Жыл бұрын
@@lalithaswarnaseeli6164 ආදරෙයි ...❤😘
@travelwithniki3760
@travelwithniki3760 Жыл бұрын
Ane oyalage baba ape baba vidihamaii..eya nearly 3 months. Stay safe. Teruwansaranai
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ...❤😘 බුදු සරණයි 🙏
@piyumikamadushani9686
@piyumikamadushani9686 Жыл бұрын
Akkige konde harima lassanai akka monawada konde wenuwen karanne as wahak nm wadinna epa🙈 Oyala thun denatama budusaranai chuti panchi harima hurathal😍
@Giorno23
@Giorno23 Жыл бұрын
Godak sthuthi Nangi..❤ mama mita issella vlog ekak kara ape channel ekata gihin balanna..ආදරෙයි ..❤😘 බුදු සරණයි 🙏
@shashininuwanthika-7081
@shashininuwanthika-7081 Жыл бұрын
Ane harima lassanae akke.oya tawa lassana wala sathuthan parassamin inna one adaraeee.
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ..❤😘 ඔයත් සතුටින් ඉන්න ...බුදු සරණයි 🙏
@chamin111
@chamin111 Жыл бұрын
god bless you all. have a nice trip. love you all
@Giorno23
@Giorno23 Жыл бұрын
Much love ❤❤ n god bless you ❤
@srinathrathnathunga9903
@srinathrathnathunga9903 Жыл бұрын
Asai,,,
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ...❤😘
@lakshikaherath2379
@lakshikaherath2379 Жыл бұрын
Much love akki & aiya. Special chuti manika. 😍🤭💓
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි නංගි ...❤😘
@kasunnanayakkara383
@kasunnanayakkara383 Жыл бұрын
Wow nice places wish you all the best
@Giorno23
@Giorno23 Жыл бұрын
Thank you...❤😘
@javindithathsarani1719
@javindithathsarani1719 Жыл бұрын
Oyalge vlogs blnna gatte ahamben, ekath oyala lankawat eddi karapu vlog eken 🥰
@Giorno23
@Giorno23 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ...❤ ආදරෙයි ❤️ 😘
@luckyluzifer3571
@luckyluzifer3571 Жыл бұрын
අක්කි මං ඔයාට ගොඩක් ආසයි.. ඔයා ගොඩක් ලස්සනයි. අක්කිගෙ චූටි මැණික වගේම චූටි මැණිකක් මටත් ඉන්නවා.චූටි මැණිකගෙ වයසම... ඒක නිසා මං ගොඩක් ආසාවෙන් අක්කලගෙ videos බලනවා..බුදු සරණයි ඔයාලට...
@Giorno23
@Giorno23 Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි ..❤😘 ඔයාගෙ චූටි මැණිකවත් පරිස්සමෙන් ආදරෙන් බලාගන්න .. ආදරෙයි ❤️ බුදු සරණයි 🙏
@zoysaaruna777
@zoysaaruna777 Жыл бұрын
ධනුවා පට්ට හොඳේ දෙන්නම වැඩේ හොඳටම ලස්සනටම කරගෙන යනවා ඉතින්.... මම president's college maharagama හිටියේ
@Giorno23
@Giorno23 Жыл бұрын
ගොඩාක් ස්තූතියි මචන් ...❤ බුදු සරණයි 🙏
@danuskaweerakoon8234
@danuskaweerakoon8234 Жыл бұрын
Lovely
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ...❤😘
@SDlove7482
@SDlove7482 Жыл бұрын
❤ .. both of you ...
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 43 МЛН
Paradeese | Episode 36 - (2024-09-16) | ITN
19:00
ITN Sri Lanka
Рет қаралды 123 М.
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 149 М.
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1 МЛН