අපේ Italy යාළුවාගේ ගෙදර Lunch එක | හිත් ලස්සන මිනිස්සු | Lunch Time With Brunella's Family | Sinhala

  Рет қаралды 81,266

Giorno 23

Giorno 23

Күн бұрын

Пікірлер: 267
@somagovinnage2221
@somagovinnage2221 Жыл бұрын
හරීම සිත් ගන්නා සුළු ආදරනීය දෙපලක්.ඔයාලගේ ආදරණීය පවුල් ජීවිතයට ආශිර්වාදය.
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak pin Godaak stuthii 🙏🏻❤️🥰 Budusaranai 🙏🏻🙏🏻
@dilkiraveesha1928
@dilkiraveesha1928 Жыл бұрын
මනුස්සකම පිරුණු මනුස්සයින් එක්ක ජීවත් වෙන්න ලැබෙන්න ඔයලා ගොඩක් පින් කරලා තියනවා 🥰❤️
@manjularanathunga5855
@manjularanathunga5855 Жыл бұрын
Itly so beautiful
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng Жыл бұрын
Mrs.Brunella you look so pretty and kind,හොඳ මිනිස්සු හමු වෙන්නේ යහපත් පරිසරයක ජීවත් වෙන නිසයි ,මල්ලි ,නංගී ,චූටි මැණික හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ,තෙරුවන් සරණයි !
@nilushiamarasekara5436
@nilushiamarasekara5436 Жыл бұрын
වීඩියෝ එක හරිම ලස්සනයි ..බලන්න එයාල දෙන්නා අවුරුදු විසි ගානක් එකට ජීවත් වෙලත් ආදරය පෙන්වන විදිය..ඇස් වලට කදුලු එනවා..ඔයාලත් හැමදාම ඒ වගේ ඉන්න කියලා හදවතින් ප්‍රාර්ථනය කරනවා ...තෙරුවන් සරනයි ..😘❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Godaak stuthiii ❤❤❤ ow Godak adaren innawa eyala😊 adarei 😊 Budusaranai 🙏🏻
@nilushiamarasekara5436
@nilushiamarasekara5436 Жыл бұрын
@@Giorno23 ❤😘
@annshalini1917
@annshalini1917 Жыл бұрын
අනේ චූටි මැණික හරි සිරියාවයි එයාට කතා කරපු ගමන් එයා තේරෙනවා වගේ හිනා වෙනවා 😍❤
@malsha1645
@malsha1645 Жыл бұрын
අනේ චූටි මැනික හරිම ලස්සනයි අප්පා 🥺❤ඔයාලාගේ වීඩියෝ හැමදාම හරිම ලස්සනයි 😍❤ඒ මිනිස්සු මාර හොදයීනේ 😘😘
@kumiiRathnayaka9109
@kumiiRathnayaka9109 Жыл бұрын
අද තමයි ඔන්න වීඩියෝ එක බලන්න උනේ. පරක්කු උනාට සොරි හොදේ.. අද වීඩියෝ එක හරිම ලස්සනයි. ඒ ඔයාලා ගිය ගෙදර වටපිටාව පුදුම ලස්සනක් තිබ්බේ.. හරිම ලස්සන මිනිස්සු. ලස්සනට ජීවත් වෙන මිනිස්සු.දැක්කම හිත පිරෙනවා. චූටි මැණික හරි ලස්සනට ඉන්නවා දැන්. එහෙනම් ඔයාලා තුන්දෙනාටම බුදුසරණයි. පරිස්සමින් ඉන්න. ආදරෙයි ගොඩක් ❤️🌻
@sisirakumara6180
@sisirakumara6180 Жыл бұрын
අනේ අපේ චුටි මැනික පත්තිනි මැනියන්ගේ පිහිටයි රත්තරං චුටි මැනික ඔයා ට.හරිම ලස්සන ට ජිවිතේ ගෙවන්නේ ඔයා ලා දෙන්නගේම .හරිම ආදරෙයි හැමදාම සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න .
@shashininuwanthika-7081
@shashininuwanthika-7081 Жыл бұрын
Harima lassanae akke.sathuthan inna hamadama adaraeee
@shanikakumari7852
@shanikakumari7852 Жыл бұрын
හරිම ආදරණියයි එ් ඉතාලි වැසියන් බුදු සරණයි සැමටම 🇮🇹❤
@sheharagamage1471
@sheharagamage1471 Жыл бұрын
Harima adaraneeyaia....Hemademaarama lassanai..Adaraneeyai.....gdra maru.......prawesamin inna ketiyenmai comment eka demme.....babata thiyena illuma......budusaranai 😍😍😍😍😘😘😘😘
@lakshimarasanjalee9698
@lakshimarasanjalee9698 Жыл бұрын
Brunella❤ She is like rose in the Titanic movie
@lakmaliewadikawa5929
@lakmaliewadikawa5929 Жыл бұрын
Lassana paththak . Harima adaraniyai. Budusaranai.parissamin Inna.
@u.jayalath1599
@u.jayalath1599 Жыл бұрын
Anee chuti manika harima pin pata siriyawantha manikak.oya dennamgem lassana aran manika awith 😍.hamadama sathutin parissamin inna .thun denatama theruwan saranai 😘😘😍❤❤
@nadimadinadi8641
@nadimadinadi8641 Жыл бұрын
Beautiful family ❤️❤️❤️👈 nice video i liked tnx💪 god bless your family 🙏🙏
@avanthimalthunga2979
@avanthimalthunga2979 Жыл бұрын
අද තමා විඩියො බැලුවේ මුලින්ම එ දෙන්නවයි ඔය දෙන්නයි දැක්කම හරිම ආසායි .. හිත පිරෙනවා චුටි දුවත් එමයි ජෙසු පිහිටයි ❤❤❤❤
@ishanimendis6291
@ishanimendis6291 Жыл бұрын
Lovely video . වුටි මැණික හරිම ලස්සනයි. ❤ සිනහා වෙනකොට හරිම sweet ❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii ❤❤ aadarei 😊
@janakibatuwatte990
@janakibatuwatte990 Жыл бұрын
Video eka balala apith rasawinda..oyala wagema lovely couple ekak neda dooni ....godak thanks ...chutty menikatath oya dennatath theruwan saranai ...
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak sathutui Aunty ❤❤ anee ow apith kata una wayasata giyama apith ohoma idiwi kiyala 🥰🥰🥹 Teruwan Saranai Aunty 🙏🏻🙏🏻
@dimuthunadeesha7540
@dimuthunadeesha7540 Жыл бұрын
Harima adaraneeya dennek. Duka hithuna oyala ehen eddi. Harima hodita salakuwa oyalata. Gedara harima lassanai hariyata katha pothak wage. Harima adaraneeya yaluwek. Katha karaddi kiyanna nangi. Lankawe inna apith eyalata eyalage adaraneeya bawata harima adarei kiyala. Oyala thundena ithin kohomath ape Paula ne Dan api godak adarei ne. Ape manikata thamai wadipura adare.😘😘 Parissamin inna thundenama. Budusaranai 🙏
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි අද වීඩියෝ එක.ආගන්තුක සත්කාර එයාලා ඉහලින්ම ,ඔබ දෙදෙනාට පිරිනැමුවා.මාරම ලස්සනයි .ඔබලාගේ එම යාලුවාටද Hi කියන්න .චූටි මැණික හරිම ආදරනීයයී සැමටම.බුදු සරනයී ඔබ තිදෙනාටම .ජයම වේවා .
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthii ❤❤🙏🏻ow Godak hodin salakuwa 😊 Aniwaryenma kiyannam…😘🥰 Budusaranai 🙏🏻 parissamin inna ❤ jayawewa ❤
@sandurosarelife7438
@sandurosarelife7438 Жыл бұрын
අනේ හරීම ලස්සනයි නන්ගා ,මල්ලි,චූටි මැනික .බෝනික්කෙක් වගේ අපේ චූටි මැනික .ආදරෙයි හැමෝටම නන්ගී,ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට ❤❤❤😘😘😘🤗🤗🤗
@craftyowl148
@craftyowl148 Жыл бұрын
ඒ ගෙදර කලාගාරයක් වගේ ලස්සනයි .
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthii ❤😊😊😊
@bhagikumarasiri09
@bhagikumarasiri09 Жыл бұрын
Brunella. ❤ She is so beautiful.. ❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
❤ Godaak stuthiii 😊
@nalumbaba214
@nalumbaba214 Жыл бұрын
ගෙදර ලස්සන Wow😇❤👍🌹🍁
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii ❤❤❤
@roshika7155
@roshika7155 Жыл бұрын
Beautiful video nanga budusarenai chuti menika nanga and malli
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
තෙරුවන් සරණයි ..ලස්සනයි වීඩියෝ එක නංගි මල්ලි චූටි දූ..උතුම් දළදා සමිඳුගේ පිහිටයි !!💗💗💗
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthii Akka ❤❤❤ Dalada samidu pihitai 🙏🏻🙏🏻❤️
@malaniperera2839
@malaniperera2839 Жыл бұрын
Puthai duwai hamadama oya wage adaren inna.hari sathutui ogollo dakkama.mama hama vedio ekakma balanawa wediya coment nodammata.god bless all of you.
@harshiifernando7652
@harshiifernando7652 Жыл бұрын
චුටී මැනික හරිම ලස්සනයි අක්කා❤😊🥰😊 තෙරුවන් සරණයි චුටී මැනිකටයි අක්කාටයි අයියා ටයි ..විඩියෝ එක අද ලස්සනයි ...විඩියෝ එක බලන්න පොඩ්ඩක් පරක්කු උනා ඉතිං ..හැබැයි පරක්කු වෙලා හරි අනිවාරෙන්ම සීරිස් එකක් වගෙ බලනවා අක්කෙ 💕💕😘
@sandunibandara4411
@sandunibandara4411 Жыл бұрын
Ane akki volg eka harii lassnai.. E couple eka hari lassnai wayasa unath hariima adaren innawa.. Godaaak hitha hoda minissu.... Oyalata e wage aya asurata labimath wasanawak... Manikata shook ekata idiya.... Teruwan saranai akki... ❤❤❤
@priyanthikalinga2343
@priyanthikalinga2343 Жыл бұрын
මරු එයාලගේ ගෙදර
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthii ❤😊😊
@purnimaprashadani4389
@purnimaprashadani4389 Жыл бұрын
ඇත්තටම හිත හොඳ කෙනෙක් ❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Ow Godaak 😊❤❤❤
@chinthasenadira3220
@chinthasenadira3220 Жыл бұрын
Oyalage yaluwa වයස wunath නිළියක් wage ලස්සනයි .
@nadeekarathnayake7889
@nadeekarathnayake7889 Жыл бұрын
හරිම ලස්සන video එකක්..ආසාවෙන් බැලුවා ..චුටි මැණිකත් ෂෝයි...හැමෝටම බුදු සරණයි ...❤️❤️❤️
@Blue_Loom
@Blue_Loom Жыл бұрын
අක්කී අයියයිත් වයසට ගියාම ඔය වගේ ආදරේන් ඉදී😘❤️😍🥺
@susa1974
@susa1974 Жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක❤ චූටි මැණික හොඳට ඉන්නවා❤
@anuradhageethani5440
@anuradhageethani5440 Жыл бұрын
චූටි මැණික හොදට හිටියා.ආස හිතෙනවා.
@Novalie850
@Novalie850 Жыл бұрын
අනේ හරි ලස්සන couple එකක් .
@thathsara2813
@thathsara2813 Жыл бұрын
Harima lassnai akki video ek...😍chooty mnk hatima quite ❤️🤗😘
@dulanitharaka7440
@dulanitharaka7440 Жыл бұрын
Godak lassanai godak adarei parissemen inna chuti manika aiya wagemai
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthii ❤❤❤ Hehee ow chuty patiya aiya wagema tamai 😅😊
@chathuathavuda3569
@chathuathavuda3569 Жыл бұрын
Brunella is striking 💓
@Giorno23
@Giorno23 Жыл бұрын
Thank you so much ❤🥰🥰❤️❤️
@dilinivithanage480
@dilinivithanage480 Жыл бұрын
Harima Lassanai ada video 1, Lassana gedarak.
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthii ❤❤❤❤
@dilrukshithalagahagedara5542
@dilrukshithalagahagedara5542 Жыл бұрын
Chuti manika lassanai ❤️❤️oyata budusaranai.adareeei 😘😘
@Ge-eg4fu
@Ge-eg4fu Жыл бұрын
අනේ❤️❤️ ෂෝක් අනේ ❤❤චූටි මැණික හරි හුරතල් ❤❤ආදරෙයි අක්කි,අයියා,චූටි මැණික❤😍බුදු සරණයි හැමෝටම 🙏❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii Nanga ❤😊😊 adarei apith 😊 Budusaranai 🙏🏻🙏🏻
@nawawithanage7239
@nawawithanage7239 Жыл бұрын
චුටි මැණිකගෙ හිනාව ලස්සනයි ❤️❤️😘
@1978sheep
@1978sheep Жыл бұрын
Lovely friends who show you so much warmth and hospitality. They are a beautiful couple with beautiful home ❤️❤️❤️. Brunella is a stunning beauty!
@chamodisandeepani3286
@chamodisandeepani3286 Жыл бұрын
Akki mn oylage video hamadam blanawa ad thimi ithin coment ekak damme. Oyla thun denama hrima shooiii chuti manikata asa hithenwa. Oyla thun denata budusaranai akkiyoooo hamadam sathutin inna.
@Giorno23
@Giorno23 Жыл бұрын
Hi Nanga ❤❤❤ aneee Godaak stuthii ❤🙏🏻 Aiyo kalin comment ekk danna tibunane 🤭🤭🥰🥰🥰 Budusaranai Nanga oyatath ❤ Adarei 😊
@nadeekalakmali2136
@nadeekalakmali2136 Жыл бұрын
Ane harima lassanayi akki harima adaraniya dennek oyala harima nihatamaniyi ..yahaluwa harima hodayine ....adareyi godak ape 🌹🌹😘😘hugak adareyi shatutin inna hamadama 💐💐❤️❤️
@hashinidilrukshi5999
@hashinidilrukshi5999 Жыл бұрын
Wow godak laissni volg eke 😍😍. 3 denama satutin parismin inna jp😍😍😍😍😍.
@rash_perera30
@rash_perera30 Жыл бұрын
හායි අක්කා & අයියා..😊 කොහොමද ඔයාලට..චුටි මැණික අයියා වගේමයි පේන්නේ..😍 cute eya 😘 oyala enakam balan innawa..🙃 adarei..❤❤ budusaranai parissamin inna thundenama.❤️🤗
@Giorno23
@Giorno23 Жыл бұрын
Hiii Nanga ❤❤ api hodin innawa 😊 kohomada oyata? ❤ Hehee ow eya aiya wage 😊 Godaak stuthiii ❤ parissamin inna oyath 😘 Budusaranai ❤ adarei 😊
@malshisenarathna1546
@malshisenarathna1546 Жыл бұрын
❤️❤️😍😍🥰🥰🥰 adarei chuti manika oyata 🥺🥺🥺🥺🥺🥺
@sathsaraniperera7283
@sathsaraniperera7283 Жыл бұрын
Lovely couple sooooo beautifull baby good luck😘😘😘😘😘 sadu its soooooo beautifully fam
@piyurikadulanjali3972
@piyurikadulanjali3972 Жыл бұрын
Oyalage hema vedio ekakma man balanawa...harima lassanai..💕💕💕
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthii ❤❤❤ Adarei ❤ satutin inna.. Budusaranai 🙏🏻🙏🏻❤️
@mahmoudsami-en7in
@mahmoudsami-en7in Жыл бұрын
Very beautifull your friend hoyse
@sanju-nn9bx
@sanju-nn9bx Жыл бұрын
Oyala wage godak ආදරණීය dennekuta muna gahena minissut godak ආදරණීයi .godak adarei mage chuti manikata aiya akka oyala tun denatama බුදු සරනයි 😍❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthii ❤🙏🏻❤️ Adarei apith ❤😊 Budusaranai 🙏🏻❤️🥰 parissamin inna 😊
@sanju-nn9bx
@sanju-nn9bx Жыл бұрын
@@Giorno23 ❤️
@champarichard3531
@champarichard3531 Жыл бұрын
Very good Very nice God bless from your sweet family ❤ ❤
@uswickramanayaka-qy9no
@uswickramanayaka-qy9no Жыл бұрын
Godak lassanayi ❤️❤️ Adareyi oyala thundenata❤️😍😍❤
@shiranisilva4746
@shiranisilva4746 Жыл бұрын
Lovelt couple....and your chuuti manika soo lovely...i wish uou all the best to stay happy more and more...god bless you..duwa and putha...❤❤❤❤❤❤
@m.m.s.nilakshikadharmathil2854
@m.m.s.nilakshikadharmathil2854 Жыл бұрын
Nice vedio akki. 😍😍
@WanigaSuuri-kf7nd
@WanigaSuuri-kf7nd Жыл бұрын
Good bless suviti family❤❤❤🎉
@sumuduharshani1459
@sumuduharshani1459 Жыл бұрын
❤ harima lassanai. Soo beautiful brunella and her family and home as well ❤ oyalata theruwan saranai.
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii ❤😊😊 Teruwan Saranai 🙏🏻🙏🏻
@supunsarasandamali1592
@supunsarasandamali1592 Жыл бұрын
Swara baby cute ane.....adareiiii manika ...god bless u all..💛💗💝💞💖
@menakamathangaweera9898
@menakamathangaweera9898 Жыл бұрын
Oh wow! What a beautiful home your friends have. The view was to die for. Enjoyed watching the home tour too. Me being a foodie myself, just loved the delicious home cooked meal. The little angel looked absolutely cute in her pink outfit. You guys looked amazing too. Lovely video! Looking forward to the next one. God Bless you all!!❤️❤️❤️
@prabhathgimhana18
@prabhathgimhana18 Жыл бұрын
Anee thun denaatm budu saranai akkiyo🥺❤akkiyo podi udawkk ona .puluwan nm video ekk karannko italy awith medicine karanna puluwand kiyl details ekka.poddk daranna wena wiyadm gena ehem danuwath karanna puluwand.loku udawkk akkiyo🥺❤
@tharukalekamge7035
@tharukalekamge7035 Жыл бұрын
Lassanama lasanai😘😘🐹sathutin Inna🥰
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
You tube Ake nama kiyaganna thamae amaru nangi malli.akath wensak neda.❤❤ lassanae 🌹 adarae oyalata.
@inokabasnayaka5912
@inokabasnayaka5912 Жыл бұрын
godak lassanai thanks bs.parissamen inna
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthii ❤❤ Budusaranai 🙏🏻🙏🏻 parissamin inna oyath
@krishanthidileka3345
@krishanthidileka3345 Жыл бұрын
Mn asama kaple eka aiyai akkai hemadaama sathutin inna bs❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak Adarei Nanga ❤❤❤ oyath hamadama satutin inna ❤❤ Budusaranai 🙏🏻🙏🏻♥️
@user-asd__1K
@user-asd__1K Жыл бұрын
Ane ea gedara nam marama lassanai akki pana aiya pana oyala dennai chuty menikai godak luky❤️❤️ adarei ane mewa pennala apiwa sathutin thiyanawata ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthii Nanga 😊❤❤ aneee api asai oyalath mewa dakkala satutu wenawa balanna ❤😊 Adarei Nanga ❤😊
@ennwicky7524
@ennwicky7524 Жыл бұрын
Wow 🤩
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤❤❤❤
@hashinibopearachchi1122
@hashinibopearachchi1122 Жыл бұрын
අනේ..ලස්සන පවුලක් .බුදු සරණයි ❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii ❤😊😊 Budusaranai 🙏🏻🙏🏻
@chathudissanayake536
@chathudissanayake536 Жыл бұрын
Lassana vlog ekk . Aadreiii hamootama ❤❤✨️
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthii ❤❤ Adarei apith ❤😊
@sarahsirlank2339
@sarahsirlank2339 Жыл бұрын
ලස්සනයි ගොඩාරියක් ආදරෙයි
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthii ❤❤😊 Adarei apith😊
@chandrawanasingha5948
@chandrawanasingha5948 Жыл бұрын
Chooty manika balann natuwa Inna ba itin hamadama wage balanna Oni manikawa Dan itin Danga mallak tamai ape manika adarei akkitai ayyatai patiyatai 💖 budu saranai ❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak Adarei Nanga ❤❤😊 ow dan daga mallak 🤭🥹 parissamin inna budu Saranai ❤❤🙏🏻🙏🏻
@anuradhasewwandi2341
@anuradhasewwandi2341 Жыл бұрын
අනේ දෝනි මැනික .. ලස්සනයි පැටියෝ ඔයා.. ❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii ❤😊😊 adarei
@VenuraUdayanga
@VenuraUdayanga Жыл бұрын
hi akki kohomada itim oyata 🙂 ada oya genapu video ekaname godak lassanayi 🥰 oyala me gewana lassana jiwithe me vidihatama thiyenna one hemadamath 🙂 me malliya parthana karanawa mage akkitai mage aiyatai mage chuti manikatai hemadamath sathutin parissamen inna labewa kiyala 🙂 mage akkitai mage aiyatai mage chuti manikatai budusaranayi 🙏🙏🙏 me malliya godak adareyi mage akkatai mage aiyatai mage chuti manikatai 🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘
@sujathathilakarathna7957
@sujathathilakarathna7957 Жыл бұрын
Eyala oyalage gedara awama vodiyo ekak danna malli
@sithmidesilva7527
@sithmidesilva7527 Жыл бұрын
Brunella is a so beautiful lady.
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Thank you ❤❤❤❤
@shamaniedesilva2399
@shamaniedesilva2399 Жыл бұрын
Very pretty Italian lady they have treated you so well lucky to have such nice family ❤❤❤
@purnimasilva222
@purnimasilva222 Жыл бұрын
Nangi oya italy hodata katha karanawa. Kohomada igena gsththe
@Giorno23
@Giorno23 Жыл бұрын
Anee akka man mehe awata passe purudu une kattiyat ekka katha karala ❤
@purnimasilva222
@purnimasilva222 Жыл бұрын
Hodata katha karanawa...... ahagena innath asaii.. sudu duwa hari hurathal dan...
@hasinihiranthika1610
@hasinihiranthika1610 Жыл бұрын
Lassanai nangi .. ❤️❤️
@antdigifam
@antdigifam Жыл бұрын
💕💗 nice vlog guys
@Giorno23
@Giorno23 Жыл бұрын
Thank you so much 😊❤❤😊
@pradeephapangama1256
@pradeephapangama1256 Жыл бұрын
Ane sudu bole ...adarei chooty manika.
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Adarei ❤❤❤❤
@samadipromodya2176
@samadipromodya2176 Жыл бұрын
Sudu menika❤️😍
@uththarakaluarachchi1580
@uththarakaluarachchi1580 Жыл бұрын
Akki Ayya Chooti manika thundenatama godaak adareii ❤😘😘 parissamin inna budusaranai 🙏❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee apith Adarei Nanga ❤❤❤ Budusaranai 🙏🏻🙏🏻
@lakshmikaushalya4789
@lakshmikaushalya4789 Жыл бұрын
Chuti manika harima cute. Aiyage yaluwa innawa wage oyalatath jewetha kale purawatama adaren inna labewa. Ape chuti donita paththini maniyange pihita arakshawa hamadama labewa 💖💖
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthii me Adaraniya prarthanawata ❤😊😊 Adarei ❤ parissamin inna Budusaranai 🙏🏻🙏🏻❤️❤️😘😘♥️
@ManelPathirana344
@ManelPathirana344 Жыл бұрын
Godak sathutui nangiyo malliyo ❤❤❤ chutiyata adare hithenawa es wahak wadinna epa theruwan saranai hemotama parissamin inna ❤❤❤
@lovelycrush758
@lovelycrush758 Жыл бұрын
ලස්සනයි❤❤❤❤❤❤
@sandunihansanie8745
@sandunihansanie8745 Жыл бұрын
Anee shoiiii baba🥺🥺😍😍😍😍😍
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@karunasenavitharanage116
@karunasenavitharanage116 Жыл бұрын
Parissamin sathutin inna akki aiya chooti manika adarei ❤️❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei Nanga apith ❤😊😊 Budusaranai 🙏🏻🙏🏻♥️
@sacheeradezoysa7805
@sacheeradezoysa7805 Жыл бұрын
Ane harima lassnai ❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthii ❤❤❤
@krishanthidileka3345
@krishanthidileka3345 Жыл бұрын
Ko akkiyoo aluth vidio eka ikmnta daannako❤❤
@priyadarshanimeealla610
@priyadarshanimeealla610 Жыл бұрын
Harima lassanaiii budu saranai ❤❤❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Godaak stuthii ❤😊😊 Budusaranai 🙏🏻🙏🏻
@annesuzette3096
@annesuzette3096 Жыл бұрын
How dd u learn Italian nanga?
@priyanthikalinga2343
@priyanthikalinga2343 Жыл бұрын
එයා හරි ආසාවෙන් ගේ පෙන්වනවා
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee ow Godaak asawen ❤😊😊😊
@dhanushirambuk9452
@dhanushirambuk9452 Жыл бұрын
Anee chooti menika aiya wagemai akkii❤️❤️
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
Lassanai nangi.
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthii Akka ❤❤❤
@lakshikasewwandi7824
@lakshikasewwandi7824 Жыл бұрын
Abbehiwela oyalage video balanna 😘🥰
@nilukajayalath7727
@nilukajayalath7727 Жыл бұрын
Godak godak lassanae කට්ටිය ❤️❤️😍😍
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii ❤❤😊😊🙏🏻
@renukanishanthi8040
@renukanishanthi8040 Жыл бұрын
Ow godaak lassanai.budu saranai.
@Sonalinikeshala
@Sonalinikeshala Жыл бұрын
Lassanai akki❤
@Nishujenny
@Nishujenny 7 ай бұрын
Hoda family ekak agathuka sathkara hodin danna kattiyak.samahara Europe ratawal wala inna aya lanakawe ayata😂kamathi na e family eka hoda minissu oyala aththatama luky
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 5 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 5 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,2 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН
Jaanu | Episode 461 - (2024-11-29) | ITN
21:09
ITN Sri Lanka
Рет қаралды 19 М.
Ikea shopping යමුද  |  Shop with us | Sinhala
42:27
Giorno 23
Рет қаралды 44 М.
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 5 МЛН